ස්වීටි ෂෙට්ටි (උපත 7 නොවැම්බර් 1981), හෙවත් අනුෂ්කා ෂෙට්ටි යන ප්‍රකට වී ඇත්තේ තෙලිඟු සහ දෙමළ චිත්‍රපටවල ප්රමුඛව රංගනයේ යෙදෙන ඉන්දියානු සහ නිරූපිකාවකි.
අනුෂ්කා ෂෙට්ටි | |
---|---|
අනුෂ්කා ෂෙට්ටි ඉන්දියාවේ මුම්බායිහි බාහුබලි 2: ද කන්ක්ලූෂන් (2016) චිත්රපටයේපළමු දැක්ම අවස්ථාවේ දී. | |
උපත | ස්වීටි ෂෙට්ටි 7 නොවැම්බර් 1981 , කර්ණාටක, ඉන්දියාව |
නිවහන | , , ඉන්දියාව |
අධ්‍යාපනය | |
රැකියාව | නිළියක, නිරූපිකාවක, හිටපු යෝගා ගුරුවරියක |
සක්‍රීය වසර | 2005–වර්තමානය |
උස | 1.7 m (5 ft 7 in) |
සම්මාන | කලෛමාමණි, |
ආගම | හින්දු ආගම |
ඇය සිය රංගන වෘත්තිය ඇරඹූයේ 2005 තෙලිඟු චිත්‍රපටයක් වූ චිත්‍රපටය ඔස්සේ ය. ඇය විසින් වික්‍රමර්කුඩු (2006), අරුන්දතී (2009), (2010), රුද්‍රමාදේවී (2015) සහ බාහුබලි: ද බිගිනිං (2015) යන සුප්‍රකට තෙලිඟු චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත. ඉහළ නිෂ්පාදන අයවැයකින් යුත් නිර්මාණ මාලාවකට දායක වීමෙන් පසු, ඇය තෙලිඟු සිනමාවේ ප්රමුඛ නිළියන්ගෙන් අයකු ලෙස සිය නාමය සනිටුහන් කරගත්තා ය. ඇය විචාරක පැසසුමට පාත්‍ර වූයේ අරුන්දතී (2009) චිත්‍රපටයේ අරුන්දතී චරිතය,වේඩම් (2010) හි සරෝජා චරිතය සහ රුද්‍රමාදේවී රැජිනගේ චරිතය නිරූපණය හේතුවෙනි. මේ හේතුවෙන් ඇයට සම්මාන තුනකුත්, සම්මානයකුත් සහ තුනකුත් හිමි කරගැනීමට හැකි විය. 2010 දශකයේ, අනුෂ්කා දෙමළ සිනමාවේ ද සාර්ථකත්වයට පත්වූයේ ක්‍රියාදාම චිත්‍රපට වූ (2010), හා එහි දෙවන කොටස වූ (2013) සහ (2015) යන චිත්රලටවල රංගනය නිසා ය. මෙම චිත්‍රපට ත්‍රිත්වයම ඉහළ ආර්ථික සාර්ථකත්වයක් හිමි කරගත් අතර, (2011), (2011) සහ (2015) චිත්‍රපටවල ඇගේ රංගනය විචාරක පැසසුමට ලක් විය.
ඇයව "2015 හයිදරාබාද්හි වඩාත්ම මනහර කාන්තාව" ලෙස නම්කෙරිණි.
මුල්කාලීන දිවිය
කර්ණාටක ප්‍රාන්තයේ උපන් අනුෂ්කා, බෙල්ලිපාඩි උරමාලු ගුතු පවුලෙන් පැවත එන ජාතික කාන්තාවකි. ඇගේ දෙමව්පියන් වූයේ ප්රෆූලා සහ ඒ. එන්. විට්ටල් ෂෙට්ටි ය. ගුණරංජන් ෂෙට්ටි සහ සායි රමේෂ් ෂෙට්ටි යනුවෙන් ඇයට සහෝදරයන් දෙදෙනකු වේ. මින් රමේෂ් ෂෙට්ටි රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යවරයෙකි. අනුෂ්කා ඇගේ පාසල් අධ්‍යාපනය හදාළ අතර, හදාළේ ය. ඇය භාරත් ඨාකූර් යටතේ යෝගා උපදේශිකාවක ලෙස පුහුණුවූවා ය.
චිත්‍රපට වෘත්තිය
ප්‍රවිෂ්ඨය සහ තෙලිඟු සිනමාවේ කීර්තියට පත් වීම: 2005-2008
අනුෂ්කා ඇගේ රංගන දිවිය ආරම්භ කළේ ගේ 2005 තෙලිඟු චිත්‍රපටයක් වූ චිත්‍රපටය ඔස්සේ ය. මෙහි ඇය සහ සමග චරිත නිරූපණයෙන් දායක වූවා ය. IndiaGlitz පැවසූයේ "අයේෂා සහ අනුෂ්කා යන යුවතියන් දෙපළ විස්මිත සහ මෝස්තරකාරී බවයි. ඔවුන්ගේ කෝණයෙන් සහ වක්රයන් පැහැදිළිවම ඔබව මෝහනයට පත් කරවයි. ඔවුන්ගේ රංගනය නම්? හොඳ ය. ඔවුන්ගේ මෙම චිත්‍රපටයේ සිටින්නේ ද ඒ වෙනුවෙනි." මීට අමතරව පැවසූයේ "අයේෂා සහ අනුෂ්කා යන සරාගී තරුණියන් ඔවුන්ගේ සිරුරේ සුන්දරත්වය මැනවින් ප්‍රදර්ශනය කරති." එම වර්ෂයේම, චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ සහ සමග ය. IndiaGlitz පැවසූයේ, "අනුෂ්කා මනහර ලෙස දිස්වේ" නමුත් වැඩිදුරටත් සඳහන් කොට තිබුණේ, "පිටපත ගෙත්තම් කොට තිබුණත්, එහි නූල් ඇදී ඇති සෙයක් දිස්වේ."Sify පැවසූයේ "පළමු අර්ධයේ දී මෙය ප්‍රාණවත් ස්වරූපයකින් යුතු බව පෙනුණත්, එහි පසු භාගය විකෘත සහ නොසැලකිලිමත් ස්වභාවයක් ගන්නා බවයි." එසේම, "වාසුගේ කැමරාවට ස්තුති වන්නට අනුෂ්කාව කුල්මත් අයුරින් දිස්වන අතර, එය චිත්‍රපටය වෙනුවෙන් විශාල දියුණුවකි."
2006දී, ඇය චිත්‍රපට හතරක් සඳහා දායක වූ අතර, ඉන් පළමුවැන්න එස්. එස්. රාජමෞලිගේ වික්‍රමාර්කුඩු චිත්‍රපටයයි. මෙහි ඇය සමග චරිත නිරූපණය කළේ ය. මෙම චිත්‍රපටය ආර්ථික අතින් අතිශය සාර්ථකත්වයට පත්වූ අතර, මේ හේතුවෙන් ඇය සහ ආන්ධ්‍රා ප්‍රදේශ් තුළ ජනප්‍රියත්වයට පත් විය.Nowrunning.comහි කිෂෝර් පැවසූයේ "චිත්‍රපටයේ උච්චතම අවස්ථා නම්, රවීතේජාගේ නිකැළැල් රංගනයත්, අනුෂ්කාගේ මාධුර්යයත් ය. නළුවකු සතුව පැවතිය යුතු සියලු අංගයන් රවිතේජා විසින් ඇතුළත් කොට ඇති අතර, කාන්තාවකට පැවතිය යුතු සියලුම වස්තූන් අනුෂ්කා සතු ය." එසේම Sify පවසා තිබුණේ අනුෂ්කා "ප්රත්යක්ෂයෙන්ම උසස්" බව ය.
ඇය ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූ ඊළඟ චිත්‍රපටය නැමැති චිත්‍රපටයකි. මෙය 1999 හින්දි චිත්‍රපටයක් වූ හි ප්‍රතිනිර්මාණයකි. ඉන් අනතුරුව ඇය දෙමළ චිත්‍රපට ක්ෂේත්රයේ සිය ආගමනය සනිටුහන් කරමින් විසින් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ රෙන්ඩුහි චරිත නිරූපණය කළා ය. මෙහි ඇය සමග චරිත නිරූපණයේ නියැළුණා ය. පසුව එම වර්ෂයේම, ඇය සුපිරු තරුවක් වූ චිරන්ජීවී සමග ගේ තෙලිඟු චිත්‍රපටයක් වූ චිත්‍රපටයේ විශේෂ නිරූපණයක් සිදුකළා ය.
2007 වර්ෂයේ ඇගේ ප්‍රථම නිර්මාණය වූයේ චිත්‍රපටයයි. මෙය ආර්ථික අතින් සාර්ථකත්වයට පත් විය. අනතුරුව ඇය ගේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළේ නාගාර්ජුනා සමග ය. මෙය ද බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත විය. 2008දී ඇය චිත්‍රපට හයකට දායක වී තිබේ. එම වසරේ පළමු නිකුතුව වූ හි ඇය ප්‍රධාන කාන්තා චරිත තුනෙන් එකක් නිරූපණය කළා ය. හි ඇය සමග රංගනයේ යෙදුණේ නම් නළුවායි. ඇගේ අනුයාත චිත්‍රපට වූ හි සහ සමගත්, චිත්‍රපටයේ රවී තේජා සමගත් ඇය චරිත නිරූපණය කළ නමුත්, ඒවාට එතරම් යහපත් ප්‍රතිචාර හිමිනොවී ය. අනතුරුව ඇය සමග චරිත නිරූපණයේ නියැළුණු සෞර්යම් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත විය.
විචාරක පිළිගැනීම සහ බොක්ස් ඔෆීස් සාර්ථකත්වය: 2009-2010
2009දී, අනුෂ්කා පළමු වරට අතිශයින් ජනප්‍රිය ෆැන්ටසි චිත්‍රපටයක් වූ චිත්‍රපටයේ රැඟුවා ය. වීරවරියක වටා කේන්ද්‍රගත වූ මෙම චිත්‍රපටයේ ඇය පළමුවරට ද්විත්ව චරිත නිරූපණයක් සිදුකළා ය. මෙය විචාරකයන්ගේ පැසසුමට ලක්වූ අතර, ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත් විය. එම චිත්‍රපටයේ අනුෂ්කාගේ රංගන ප්‍රතිභාව විචාරකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. Idlebrainහි ජීවි ඇය පිළිබඳ රචනා කළේ ඇයගේ "සරලව ද්විත්ව චරිත විස්මය දනවන බවත්" සහ ඇය "අවිවාදයෙන්ම විශිෂ්ට අයුරින් සියුම් ලෙස ඇගේ චරිතය නිරූපණය කළ බවයි". නමුත් Rediff පවසා ඇත්තේ "දිදුළන් සහ ත්‍රාසජනක අයුරින් චරිත නිරූපණය කරන බවත්" සහ අරුන්දතී යනු "සම්පූර්ණයෙන්ම අනුෂ්කාගේම චිත්‍රපටයක් බවත් ය". සඳහන් කළේ ඇය "ඇගේ උපරිමයෙන් යුතු මහා ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කළ බවයි". මේ නිසා ඇයට සහ හිමි කරගැනීමට හැකි විය. ඇගේ ඊළඟ චිත්‍රපටය වූයේ චිත්‍රපටයයි. මෙය 2007 දෙමළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. මෙම චිත්‍රපටය මිශ්‍ර ප්‍රතිචාර හිමි කරගත් අතර, Rediff පැවසූයේ "අනුෂ්කාට සුපිරි ලාලිත්‍යයකින් හෙබි දේහයක් ඇති බවත්" එසේවුව ද, "මෙහි ඇයට සිදු කිරීමට එතරම් දෙයක් නොතිබිණි". නමුත් පවසා ඇත්තේ "අනුෂ්කා ඇගේ උනන්දුව සහ මෝහනීය ස්වභාවය මැනවින් නිරූපණය කරන අතර ඇය සම්පූර්ණ සාධාරණත්වයක් ඉටු කොට තිබේ". 2009 වර්ෂයේ ඇගේ අවසන් නිකුතුව වූයේ ඇගේ දෙවන දෙමළ චිත්‍රපටය වූ නැමැති ක්‍රියාදාම චිත්‍රපටයයි. මෙහි ඇය සමග රංගනයේ යෙදෙන අතර, මෙම චිත්‍රපටයට එතරම් යහපත් ප්‍රතිචාර හිමි වූයේ නැත. Rediff පැවසූයේ, "අනුෂ්කා අරුන්දතී තුළින් ලද සාර්ථකත්වය නිසා නැවුම් ලෙස පැමිණිය ද, නැවත වරක් රූමත් හිස් තරුණියකගේ තත්ත්වයට ඇද වැටී ඇති සෙයකි." පවසන්නේ, "අනුෂ්කාට මෙහි සිදු කරන්නට එතරම් දෙයක් නොමැත. එනිසා ඇය අපගේ නෙත නොගැටේ."
2010 වර්ෂයේ ඇගේ නිර්මාණ මාලාවක්ම නිකුත් විය. ගේ විචාරක ඇගයුමට ලක්වූ චිත්‍රපටයක් වූ තුළ ඇය විසින් නිරූපණය කළේ ගණිකාවකගේ චරිතයකි. මෙහි ඇගේ රංගන ප්‍රතිභාව උදෙසා ඇය හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගත්තා ය. මෙය ඇගේ දෙවන ෆිල්ම්ෆයාර් සම්මානයයි. ඇගේ ඊළඟ තෙලිඟු චිත්‍රපටය වූ චිත්‍රපටය ද වීර කාන්තා චරිතයක් පාදක කරගැනුණක් වන අතර, එහි ද ඇය ද්විත්ව චරිත නිරූපණය කළා ය. ඉන් පසුව ඇය නැමැති හාස්‍යොත්පාදක ක්‍රියාදාම චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ සමග ය. මීට අමතරව ඇය සහ යන තෙලිඟු චිත්‍රපට සඳහා දායක වූවා ය. මින් වූ හි තෙලිඟ ප්‍රතිනිර්මාණය වූ අතර එහි ඇය විසින් සුප්‍රකට චන්ද්‍රමුඛී චරිතය නිරූපණය කරන ලදී. මීට අමතරව ඇය සහ යන චිත්‍රපටවල විශේෂ නිරූපණයන් සිදුකළා ය. කෙසේනමුත්, 2010 වර්ෂයේ නිකුත් වූ ඉහත චිත්‍රපට කිසිවකට ආර්ථික සාර්ථකත්වයක් හිමි කරගත නොහැකි විය. 2010 වර්ෂයේ මුදාහැරුණු ඇගේ එකම දෙමළ චිත්‍රපටය වූ නැමැති පොලිස් චිත්‍රපටයේ ඇය සහ ප්‍රධාන චරිත නිරූපණය කළහ. මෙය ආර්ථික අතින් අතිශය සාර්ථකත්වයට පත් විය. සටහන් කොට තිබුණේ, "අනුෂ්කා එහි සිටින්නේ ගීත සහ අලංකාරය සඳහා පමණක් වුවත්, ඇය විශිෂ්ට කාර්යයක් ඉටු කොට ඇත" යනුවෙනි.Rediffහි පවිත්‍රා ශ්‍රීනිවාසන් පැවසූයේ, "වාසනාවට, අනුෂ්කා මසුරු ඇඳුම්වලට වඩා ඉහළ යමක් සිදු කොට ඇත. (ඇය එය හොඳන් සිදු කරයි) ඇය යටහත්ව ප්‍රේමයේ යෙදෙන නමුත්, ඇය සහ සූර්යා චෙන්නායිහි දුෂ්ටයන් සමග අරගලවලට මැදිවන විට ඇයට එය අමතක වන බැව් පෙනේ."
සාර්ථකත්වය: 2011–2016
වේඩම් චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතයම එහි දෙමළ ප්‍රතිනිර්මාණය වූ (2011) හි ද රඟපෑමට ඇයට සිදු විය. මෙය විචාරක පැසසුමට ලක් විය. ද හින්දු පුවත්පතේ මාලතී රංගරාජන් පවසා ඇත්තේ "අනුෂ්කාගේ චරිතය නීර්භීතභාවය සහ ධෛර්යය අතින් සලකුණු වී ඇති බවයි—නළු දෑස්වලින් තාත්විකව සතුට, අසරණභාවය, ශෝකය සහ තරහව ප්‍රකාශ වන බවත් ය."හි විචාරකයෙක් රචනා කොට තිබුණේ, "අනුෂ්කා සැබෑම වාණිජමය අභිසරුලියක මෙන්ම විශිෂ්ට අයුරින් ජීවමාන-ආකාරයේ රංගනයේ නියැළෙයි." අනතුරුව ඇය ගේ සඳහා දායක වූවා ය. මේ සඳහා පාදක වී ඇත්තේ ක්‍රිෂ්ණා () නැමැති බුද්ධිමය ආබාධිත පියකු සහ ඔහුගේ නීලා නම් දියණියගේ කථා පුවතයි. විචාරක පැසස්රමට පත් මෙම චිත්‍රපටය ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත් විය. මෙහි ඇය විසින් නිරූපණය කළ අනුරාධා නම් අධිනීතිඥවරියගේ චරිතය ද ප්‍රශංසාවට ලක් විය. වන්ඉන්ඩියා සඳහන් කොට තිබුණේ, "චිත්‍රපටයේ අනුෂ්කා ෂෙට්ටිගේ චරිතය ව්‍යාජ අලංකරණයෙන් තොරව රංගන ප්‍රතිභාව විදහා දැක්වීමට ලත් හොඳ අවස්ථාවකි". මේ සඳහා ඇයට දෙමළ ප්‍රවර්ගය උදෙසා වන පළමු ෆිල්ම්ෆෙයාර් නිර්දේශය හිමි විය. ඇයව සඳහා ද නිර්දේශ විය.
2012දී, අනුෂ්කා ඒ. එල්. විජයි සහ Aවික්‍රම් සමග යළි දායකත්වය සැපයූයේ නැමැති ක්‍රියාදාම චිත්‍රපටයටයි. මාලතී රංගරාජන් පවසා තිබුණේ "වික්‍රම් සහ අනුෂ්කා අතර ඇති ප්‍රේම වෘත්තාන්තය තාණ්ඩවම්හි සුවිශේෂී අංගයක් බවයි." පසුව ඇය සමග ෆැන්ටසි චිත්‍රපටයක් වූ හි රැඟුවා ය. වසර දෙකකට පසු නිකුත් වූ ඇගේ පළමු තෙලිඟු චිත්‍රපටය මෙයයි. හි කාර්තික් පසුපුලේති පැවසූයේ අනුෂ්කාහට "ඇගේ රංගන ප්‍රතිභාව හේතුවෙන් මෙහි සිදු කිරීමට ඇත්තේ සුළ්ර කර්තව්‍යයක් බවත්, ඇය ඇගේ චරිතය මැනවින් නිරූපණය කරන බවත් ය".Rediffහි රාධිකා රාජමණි පැවසූයේ "අනුෂ්කා සෞම්‍ය අයුරින් පෙනේ. නාග් සහ අනුෂ්කා හට තිරයේ මනා රසායනයක් ඇත". Oneindia පැවසූයේ, "අනුෂ්කා ෂෙට්ටි හට රංගනයට ඇත්තේ අඩු අවකාශයකි. නමුත් ඇය ගීත දර්ශනවල ඔබව මවිතයට පත් කරවයි. "
2013 වර්ෂයේ ඇගේ පළමු නිකුතුව වූයේ නැමැති ක්‍රියාදාම-මසාලා චිත්‍රපටයයි. මෙය ගේ අධ්‍යක්ෂණයක් වන අතර, මෙහි සම චරිත නිරූපණයෙන් දායක වේ. මෙම චිත්‍රපටය විචාරක සහ ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත් වූයේ නැත. දෙවන දෙවන නිකුතුව වූයේ කොරාතලා සිවාගේ චිත්‍රපටයයි. මෙහි ඇය ප්‍රභාස් සමග රංගනයේ නියැළුණා ය. අයිඩ්ල්බ්රේන් පැවසූයේ, "නරක ගම්බද සුන්දරියක ලෙස අනුෂ්කා මැනවින් රංගනයේ යෙදෙන අතර, හඬකැවුම ද විශිෂ්ට අයුරින් සිදුකොට ඇත. මෑතකාලීන ඇගේ චිත්‍රපට අතුරින් හොඳම චරිතය වෙන්නේලා බැව් පෙනේ". Rediff රචනා කොට තිබුණේ, "අනුෂ්කා උද්යෝගීමත් අතර, චිත්‍රපටය කෙරෙහි උනන්දුව ඉහළ නැංවීමට සමත් වන්නී ය". රචනා කළේ, "අනුෂ්කා රූමත්ව දිස්වන අතර, ඇය ජවනිකා ප්‍රබෝධමත් කරයි. එසේම ඇය සහ ප්‍රභාස් අතර ඇති රසායනය අගය කොට ඇත". අනතුරුව ඇය (2010) චිත්‍රපටයේ දෙවැන්න වූ හි රංගනයේ යෙදුණා ය. සයිෆි පැවසූයේ, "අනුෂ්කා විඩාපත් වී ඇති සෙයකි. ඇයට මෙහි සිදු කිරීමට කිසිවක් නොමැත. ඇයට සිදු කරන්නට ඇත්තේ සූරියා සමග ගීත ද්විත්වයක පෙනී සිටීම පමණි" නමුත් ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පැවසූයේ, "අනුෂ්කා කාව්‍යාගේ චරිතය නිරූපණය කළ ද, ඇයට පසුපස අසුනක් හිමිව ඇති සෙයකි."
අනුෂ්කාගේ ඊළඟ නිකුතුව වූයේ ෆැන්ටසි ත්‍රාසජනක චිත්‍රපටයක් වූ ය. මෙහි සමග චරිත නිරූපණයේ යෙදුණු අතර, සිය රංගන දිවියේ තෙවන වරටත් ද්විත්ව චරිත නිරූපණයක් සිදුකළා ය. මෙහි අනුෂ්කා විසින් නිරූපණය කළේ රම්‍යා නැමැති වෛද්‍යවරියකගේ චරිතයක් සහ සමාන්තර ලොවක ජීවත් වන අධ්‍යාත්මික බලයක් ඇති වර්ණා නැමැති රණකාමී ස්ත්‍රියකගේ චරිතයකි. රෙඩිෆ් රචනා කොට ඇත්තේ, "අනුෂ්කා ආර්යා සමග සමාන ලෙස තිර අවකාශය හුවමාරු කරගන්නවා පමණක් නොව ඇය සුවිශේෂී චරිතයක් ද නිරූපණය කරන්නී ය. කථාව ඇය වටා ගෙතී යන අතර, ඇය ප්රශංසාත්මක අයුරින් එය නිරූපණය කරයි". Behindwoods ලියන්නේ, "ලැජ්ජාශීලි රම්‍යා වෛද්‍යවරිය සහ නිර්භීත වර්ණා රණකාමිණිය. තුළ අනුෂ්කා සරල අයුරින් හැඟීම් සහ උපක්‍රම හැකි උපරිම වශයෙන් යොදවන්නී ය. ඇගේ රංගනය කථාවේ ඉතිරි කොටස හැඩගැන්වීමට උපකාරයක් වී ඇති සෙයක් පෙනේ". ඇගේ මෑතකාලීනම නිකුතුවක් වූ නැමැති දෙමළ චිත්‍රපටය තුළ ඇය සහ රජිනිකාන්ත් රංගනයේ යෙදුණහ. මෙය 2014 දෙසැම්බර් මස මුදාහැරිණි. ඇය සහ ගේ චිත්‍රපටය මිශ්‍ර ප්‍රතිචාර හිමි කරගත්තේ ය.
2015දී, ඇය සහ අජිත් කුමාර් විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපටය යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය. 015 වර්ෂයේ ඇගේ දෙවන නිකුතුව වූයේ බාහුබලි චිත්‍රපටයේ ප්‍රථම කොටසයි. එස්. එස්. රාජමෞලිගේ නිර්මාණයක් වූ මෙය ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ වැඩිම ආදායමක් හිමි කරගත් චිත්‍රපට අතුරින් එකක් බවට පත් විය. ද හින්දු පුවත්පත පවසා තිබුණේ, අනුෂ්කා ෂෙට්ටි එවැනි චරිතයක් නිරූපණය කිරීමට ධෛර්යවත් බවත්, ඇය ඇගේ බලවත් ඇස්වලින් හැඟීම් මැනවින් නිරූපණය කරන බවත් ය. 2015 වර්ෂයේ ඇගේ තෙවන නිකුතුව වූයේ ගුණසේඛර්ගේ ද්වීභාෂා චිත්‍රපටයක් වූ රුද්‍රමාදේවී චිත්‍රපටයයි. මෙහි ඇය විසින් කාකාතීය රාජවංශයේ රැජිනක වූ රුද්‍රමා දේවීගේ චරිතය නිරූපණය කරනු ලබයි. මෙහි සෙසු චරිත සහ අල්ලු අර්ජුන් විසින් නිරූපණය කරන ලදී. AP හෙරල්ඩ් රචනා කොට තිබුණේ, "අනුෂ්කා ෂෙට්ටි අතිශයින්ම විශ්වසනීත අතර, ගෞරවනීය රාජකීය කාන්තාවකගේ චරිතයකට ඇය මැනවින් ගැළපේ. මෙහි ද්විත්ව චරිතයක් තිබේ. ඥාති 'රුද්‍රදේව' සහ බලවත් 'රුද්‍රමාදේවී' චරිත විශිෂ්ට ය. ඇය අලංකෘත අයුරින් මෙම චරිත ද්විත්වය නිරූපණය කරන අතර, එම චරිත ද්විත්වයටම විශ්වසනීයත්වය ලබා දෙයි." 2015 වර්ෂයේ ඇගේ අවසන් නිකුතුව වූයේ සයිස් සීරෝ චිත්‍රපටයයි. මෙහි ඇය ප්‍රමාණයෙන් විශාල කාන්තාවකගේ චරිතය රඟපෑවා ය.
2017: අත්හදා බැලීම් චරිත සහ ඉදිරි ව්‍යාපෘති
2017 වර්ෂයේ නිකුත් වූ ඇගේ පළමු චිත්‍රපටය වූයේ චිත්‍රපටයයි. මෙහි ඇය සිය රංගන දිවියේ තෙවන වතාවටත් සූර්යා සමග යුග රංගනයේ නියැළුණා ය. ෆිල්මිබීට් පැවසූයේ, අනුෂ්කා ෂෙට්ටි පෙර ප්‍රභේද දෙකෙහි ඇය නිරූපණය කළ චරිත යළි නිරූපණයේ නියැළෙන බව ය.
ඇගේ ඊළඟ නිකුතුව වූයේ චිත්‍රපටයයි. මෙහි ඇය ක්‍රිෂ්ණම්මා නැමැති ප්‍රබන්ධ චරිතයක් නිරූපණය කළා ය.
නිර්මාණ දායකත්වය
- නිළියක ලෙස
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සහන් |
---|---|---|---|---|
2005 | සාෂා | තෙලිඟු | ||
නන්දිනී | තෙලිඟු | |||
2006 | වික්‍රමර්කුඩු | නීරාජා ගෝස්වාමි | තෙලිඟු | |
අනූෂා | තෙලිඟු | |||
රෙන්ඩු | ජෝති | දෙමළ | ||
ඇය ලෙසම | තෙලිඟු | "I Wanna Spider Man" ගීතයේ විශේෂ නිරූපණය | ||
2007 | ඉන්දු | තෙලිඟු | ||
ප්‍රියා | තෙලිඟු | |||
2008 | භාවනී | තෙලිඟු | ||
ශෛලු | තෙලිඟු | |||
භානුමතී | තෙලිඟු | |||
සෞර්යම් | ස්වේතා | තෙලිඟු | ||
සුනීතා | තෙලිඟු | |||
ඇය ලෙසම | තෙලිඟු | "නුව්වු රෙඩි නේනු රෙඩි" ගීතයේ විශේෂ නිරූපණය | ||
2009 | අරුන්දතී | අරුන්දතී / ජේජම්මා | තෙලිඟු | |
මායා | තෙලිඟු | |||
සුශීලා | දෙමළ | |||
2010 | ඇය ලෙසම | තෙලිඟු | "කේඩිගාඩු" ගීතයේ විශේෂ නිරූපණය | |
කාව්‍යා මහාලිංගම් | දෙමළ | |||
සරෝජා | තෙලිඟු | |||
පංචක්ෂරී / හනී | තෙලිඟු | |||
සුබ්බලක්ෂ්මි | තෙලිඟු | |||
ඇය ලෙසම | තෙලිඟු | |||
චන්ද්‍රමුඛී | තෙලිඟු | |||
ශිරිෂා | තෙලිඟු | |||
2011 | සරෝජා | දෙමළ | ||
අනුරාධා රගුනාතන් | දෙමළ | |||
2012 | අනුෂ්කා | දෙමළ | පසුබිම් නිරූපණය | |
මීනාක්ෂි | දෙමළ | |||
මහේෂ්වරී | තෙලිඟු | |||
2013 | දිව්‍යා | දෙමළ | ||
වෙන්නේලා | තෙලිඟු | |||
කාව්‍යා මහාලිංගම් | දෙමළ | |||
රම්‍යා/වර්ණා | දෙමළ | |||
2014 | ලක්ෂ්මී | දෙමළ | ||
2015 | තේන්මොළි | දෙමළ | ||
බාහුබලි: ද බිගිනිං | දේවසේනා | තෙලිඟු | ||
දෙමළ | ||||
රුද්‍රමාදේවී | රුද්‍රමා දේවි | තෙලිඟු | ||
සයිස් සීරෝ | ස්වීටි | තෙලිඟු | ||
ඉන්ජි ඉඩුප්පළගි | දෙමළ | |||
2016 | ක්රිෂ්ණ කුමාරි | තෙලිඟු | පසුබිම් නිරූපණය | |
නන්දිනී | තෙලිඟු | පසුබිම් නිරූපණය | ||
දෙමළ | ||||
2017 | කාව්‍යා දුරෛ සිංගම් | දෙමළ | ||
ක්‍රිෂ්ණම්මා | තෙලිඟු | |||
බාහුබලි: ද කන්ක්ලූෂන් | දේවසේනා | තෙලිඟු | පශ්චාත්-නිෂ්පාදන, 2017 අප්‍රේල් 28 දින මුදාහැරීමට නියමිත ය. | |
දෙමළ | ||||
TBA | තෙලිඟු | රූගත කෙරෙමින් පවතියි. |
සම්මාන
ආශ්‍රේයයන්
- "Sweety is a boring person, that’s why I become Anushka for my fans: Anushka Shetty"
- "'Baahubali' actress Anushka Shetty celebrates her 34th birthday!"
- "Anushka ‘settled’ in Hyderabad"
- "Top Telugu actresses of 2009 - Rediff.com Movies". Movies.rediff.com. 2009-12-29. සම්ප්‍රවේශය 2011-06-18.
- "Meet super-talented Anushka Shetty! - Rediff.com Movies". Movies.rediff.com. 2010-05-31. සම්ප්‍රවේශය 2011-06-18.
- "Top Telugu Actresses of 2010 - Rediff.com Movies". Rediff.com. 2010-12-20. සම්ප්‍රවේශය 2011-06-18.
- "Most Desirable Woman of 2015: Anushka Shetty"
- Vinobha KT (24 December 2011). . The Times of India. 20 May 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 January 2012.
- http://www.rediff.com/movies/slide-show/slide-show-1-south-interview-with-anushka-shetty/20100531.htm
- http://www.indiaglitz.com/channels/telugu/review/7584.html
- http://www.sify.com/movies/super-review-telugu-13904525.html
- http://www.indiaglitz.com/channels/telugu/review/7731.html
- http://www.sify.com/movies/mahanandi-review-telugu-14026821.html
- . Idlebrain.com. 21 June 2007. 10 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 June 2011.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . Idlebrain.com. 27 December 2006. 10 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 June 2011.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - සංරක්ෂිත පිටපත, http://www.nowrunning.com/movie/3014/telugu/vikramarkudu/763/review.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01
- http://www.sify.com/movies/vikramarkudu-review-telugu-14236373.html
- . Idlebrain.com. 28 December 2007. 10 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 June 2011.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "News : Heroines of the year: Anushka, Trisha". Telugucinema.com. සම්ප්‍රවේශය 17 December 2011.
- "A.P Box-office 2008". TeluguCinema.Com. 27 December 2008. සම්ප්‍රවේශය 17 December 2011.
- "Arundhati review — Telugu cinema Review — Anushka, Sonu Sood". Idlebrain.com. 16 January 2009. සම්ප්‍රවේශය 17 December 2011.
- "Review: Arundhati". Rediff.com. සම්ප්‍රවේශය 17 December 2011.
- "Movie Review:Arundhati". Sify.com. සම්ප්‍රවේශය 17 December 2011.
- http://www.idlebrain.com/news/2000march20/nandiawards2009.html
- "Filmfare Awards winners - The Times of India". The Times Of India. 9 August 2010.
- http://www.rediff.com/movies/review/billa-is-all-style-no-substance/20090406.htm
- http://www.sify.com/movies/billa-review-telugu-14878557.html
- http://movies.rediff.com/report/2009/dec/18/south-tamil-movie-review-vettaikkaran.htm
- http://www.sify.com/movies/vettaikaran-review-review-tamil-14924110.html
- "Filmfare Awards winners - The Times of India". The Times Of India.
- http://www.sify.com/movies/singam-review-review-tamil-14943277.html
- http://movies.rediff.com/report/2010/may/28/south-tamil-review-singam.htm
- . The Hindu. Chennai, India. 1 May 2011. 3 May 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 November 2017.
- "Movie review: Vaanam". Sify. සම්ප්‍රවේශය 24 November 2012.
- Rangarajan, Malathi (16 July 2011). "Deiva Thirumagal: a sensitive poem on celluloid". Chennai, India: The Hindu. සම්ප්‍රවේශය 24 November 2012.
- සංරක්ෂිත පිටපත, http://entertainment.oneindia.in/tamil/reviews/2011/deiva-thirumagal-review-150711-aid0017.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01
- Rangarajan, Malathi (29 September 2012). "Thaandavam: Fiery dance of the righteous". Chennai, India: The Hindu. සම්ප්‍රවේශය 24 November 2012.
- "Dhamarukam Movie review". Times of India. 23 November 2012. සම්ප්‍රවේශය 24 November 2012.
- http://www.rediff.com/movies/review/south-review-damarukam/20121123.htm
- සංරක්ෂිත පිටපත, http://entertainment.oneindia.in/telugu/reviews/2012/damarukam-movie-review-101388.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01
- "Karthi-Anushka starrer starts rolling!". Sify.com. සම්ප්‍රවේශය 17 December 2011.
- http://www.firstpost.com/bollywood/unlike-bollywood-kollywood-learns-to-make-money-without-stars-924623.html
- . 9 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-06-06.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()CS1 maint: archived copy as title () movie archive mirchi.html - . 15 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-15.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()CS1 maint: archived copy as title () movies report south-review-mirchi-has-an-overdose-of-violence.html - http://www.sify.com/movies/mirchi-review-review-telugu-15019932.html
- http://www.sify.com/movies/singam-2-review-tamil-15033352.html
- "Singam 2 - The Times of India". The Times Of India.
- "Anushka says she is part of a Selva film". Sify.com. සම්ප්‍රවේශය 17 December 2011.
- http://www.rediff.com/movies/report/review-irandam-ulagam-is-a-mystical-love-story/20131122.htm
- http://www.behindwoods.com/tamil-movies/irandam-ulagam/irandam-ulagam-review.html
- http://timesofindia.indiatimes.com/entertainment/tamil/movies/news-interviews/Rajinis-Lingaa-launched/articleshow/34523007.cms
- "Lingaa". The Times of India. 12 December 2014. Retrieved 13 December 2014.
- "Lingaa review". Behindwoods. 12 December 2014. Retrieved 12 December 2014.
- http://www.rediff.com/movies/report/review-lingaa-is-buffoonery-at-its-most-old-school/20141212.htm
- http://www.sify.com/movies/lingaa-review-tamil-15058734.html
- සංරක්ෂිත පිටපත, http://www.hindustantimes.com/entertainment/reviews/lingaa-review-rajinikanth-s-new-film-is-political-to-the-core/article1-1295871.aspx, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01
- Filmibeat.Com, Retrieved 26 December 2014
- CNN-IBN ibnlive.in.com, Retrieved 15 January 2015, http://ibnlive.in.com/news/lingaa-review-because-two-rajinikanths-are-always-better-than-one/517835-8-68.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01
- "‘I am dying to work with Ajith again’". Bangaloremirror.
- Nicy V.P (16 February 2015). "Yennai Arindhaal got Positive reviews from critics and audience alike". .
- . Times of India. 6 October 2012. 9 July 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 November 2012.
- http://www.apherald.com/Movies/Reviews/58220/Rudhramadevi-(Rudramadevi)-Telugu-Movie-Review-Rating/
- http://timesofindia.indiatimes.com/entertainment/tamil/movie-reviews/si3/movie-review/57059210.cms
- "Bhagmati is a modern-day thriller; not a period drama based on the Hyderabad queen: Anushka"
- "Anushka Shetty sheds 18 kilos for her upcoming film"
බාහිර සබැඳි
- අනුෂ්කා ෂෙට්ටි සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ව ට ෂ ට ට උපත 7 න ව ම බර 1981 හ වත අන ෂ ක ෂ ට ට යන ප රකට ව ඇත ත ත ල ඟ සහ ද මළ ච ත රපටවල ප රම ඛව ර ගනය ය ද න ඉන ද ය න සහ න ර ප ක වක අන ෂ ක ෂ ට ට අන ෂ ක ෂ ට ට ඉන ද ය ව ම ම බ ය හ බ හ බල 2 ද කන ක ල ෂන 2016 ච ත රපටය පළම ද ක ම අවස ථ ව ද උපතස ව ට ෂ ට ට 7 න ව ම බර 1981 1981 11 07 වයස 42 කර ණ ටක ඉන ද ය වන වහන ඉන ද ය වඅධ ය පනයර ක ය වන ළ යක න ර ප ක වක හ ටප ය ග ග ර වර යකසක ර ය වසර2005 වර තම නයඋස1 7 m 5 ft 7 in සම ම නකල ම මණ ආගමහ න ද ආගම ඇය ස ය ර ගන ව ත ත ය ඇරඹ ය 2005 ත ල ඟ ච ත රපටයක ව ච ත රපටය ඔස ස ය ඇය ව ස න ව ක රමර ක ඩ 2006 අර න දත 2009 2010 ර ද රම ද ව 2015 සහ බ හ බල ද බ ග න 2015 යන ස ප රකට ත ල ඟ ච ත රපට ගණන වක ප රධ න චර ත න ර පණය ක ට ඇත ඉහළ න ෂ ප දන අයව යක න ය ත න ර ම ණ ම ල වකට ද යක ව ම න පස ඇය ත ල ඟ ස නම ව ප රම ඛ න ළ යන ග න අයක ල ස ස ය න මය සන ට හන කරගත ත ය ඇය ව ච රක ප සස මට ප ත ර ව ය අර න දත 2009 ච ත රපටය අර න දත චර තය ව ඩම 2010 හ සර ජ චර තය සහ ර ද රම ද ව ර ජ නග චර තය න ර පණය හ ත ව න ම හ ත ව න ඇයට සම ම න ත නක ත සම ම නයක ත සහ ත නක ත හ ම කරග න මට හ ක ව ය 2010 දශකය අන ෂ ක ද මළ ස නම ව ද ස ර ථකත වයට පත ව ය ක ර ය ද ම ච ත රපට ව 2010 හ එහ ද වන ක ටස ව 2013 සහ 2015 යන ච ත රලටවල ර ගනය න ස ය ම ම ච ත රපට ත ර ත වයම ඉහළ ආර ථ ක ස ර ථකත වයක හ ම කරගත අතර 2011 2011 සහ 2015 ච ත රපටවල ඇග ර ගනය ව ච රක ප සස මට ලක ව ය ඇයව 2015 හය දර බ ද හ වඩ ත ම මනහර ක න ත ව ල ස නම ක ර ණ ම ල ක ල න ද ව යකර ණ ටක ප ර න තය උපන අන ෂ ක බ ල ල ප ඩ උරම ල ග ත පව ල න ප වත එන ජ ත ක ක න ත වක ඇග ද මව ප යන ව ය ප රෆ ල සහ ඒ එන ව ට ටල ෂ ට ට ය ග ණර ජන ෂ ට ට සහ ස ය රම ෂ ෂ ට ට යන ව න ඇයට සහ දරයන ද ද නක ව ම න රම ෂ ෂ ට ට ර පල වන ය ශල ය ව ද යවරය ක අන ෂ ක ඇග ප සල අධ ය පනය හද ළ අතර හද ළ ය ඇය භ රත ඨ ක ර යටත ය ග උපද ශ ක වක ල ස ප හ ණ ව ව ය ච ත රපට ව ත ත යප රව ෂ ඨය සහ ත ල ඟ ස නම ව ක ර ත යට පත ව ම 2005 2008 අන ෂ ක ඇග ර ගන ද ව ය ආරම භ කළ ග 2005 ත ල ඟ ච ත රපටයක ව ච ත රපටය ඔස ස ය ම හ ඇය සහ සමග චර ත න ර පණය න ද යක ව ව ය IndiaGlitz ප වස ය අය ෂ සහ අන ෂ ක යන ය වත යන ද පළ ව ස ම ත සහ ම ස තරක ර බවය ඔව න ග ක ණය න සහ වක රයන ප හ ද ළ වම ඔබව ම හනයට පත කරවය ඔව න ග ර ගනය නම හ ඳ ය ඔව න ග ම ම ච ත රපටය ස ට න න ද ඒ ව න ව න ම ට අමතරව ප වස ය අය ෂ සහ අන ෂ ක යන සර ග තර ණ යන ඔව න ග ස ර ර ස න දරත වය ම නව න ප රදර ශනය කරත එම වර ෂය ම ච ත රපටය ර ගනය ය ද ණ සහ සමග ය IndiaGlitz ප වස ය අන ෂ ක මනහර ල ස ද ස ව නම ත ව ඩ ද රටත සඳහන ක ට ත බ ණ ප ටපත ග ත තම ක ට ත බ ණත එහ න ල ඇද ඇත ස යක ද ස ව Sify ප වස ය පළම අර ධය ද ම ය ප ර ණවත ස වර පයක න ය ත බව ප න ණත එහ පස භ ගය ව ක ත සහ න ස ලක ල මත ස වභ වයක ගන න බවය එස ම ව ස ග ක මර වට ස ත ත වන නට අන ෂ ක ව ක ල මත අය ර න ද ස වන අතර එය ච ත රපටය ව න ව න ව ශ ල ද ය ණ වක 2006ද ඇය ච ත රපට හතරක සඳහ ද යක ව අතර ඉන පළම ව න න එස එස ර ජම ල ග ව ක රම ර ක ඩ ච ත රපටයය ම හ ඇය සමග චර ත න ර පණය කළ ය ම ම ච ත රපටය ආර ථ ක අත න අත ශය ස ර ථකත වයට පත ව අතර ම හ ත ව න ඇය සහ ආන ධ ර ප රද ශ ත ළ ජනප ර යත වයට පත ව ය Nowrunning comහ ක ෂ ර ප වස ය ච ත රපටය උච චතම අවස ථ නම රව ත ජ ග න ක ළ ල ර ගනයත අන ෂ ක ග ම ධ ර යයත ය නළ වක සත ව ප වත ය ය ත ස යල අ ගයන රව ත ජ ව ස න ඇත ළත ක ට ඇත අතර ක න ත වකට ප වත ය ය ත ස යල ම වස ත න අන ෂ ක සත ය එස ම Sify පවස ත බ ණ අන ෂ ක ප රත යක ෂය න ම උසස බව ය ඇය ප රධ න චර ත න ර පණය න ද යක ව ඊළඟ ච ත රපටය න ම ත ච ත රපටයක ම ය 1999 හ න ද ච ත රපටයක ව හ ප රත න ර ම ණයක ඉන අනත ර ව ඇය ද මළ ච ත රපට ක ෂ ත රය ස ය ආගමනය සන ට හන කරම න ව ස න අධ යක ෂණය කළ ක ර ය ද ම ච ත රපටයක ව ර න ඩ හ චර ත න ර පණය කළ ය ම හ ඇය සමග චර ත න ර පණය න ය ළ ණ ය පස ව එම වර ෂය ම ඇය ස ප ර තර වක ව ච රන ජ ව සමග ග ත ල ඟ ච ත රපටයක ව ච ත රපටය ව ශ ෂ න ර පණයක ස ද කළ ය 2007 වර ෂය ඇග ප රථම න ර ම ණය ව ය ච ත රපටයය ම ය ආර ථ ක අත න ස ර ථකත වයට පත ව ය අනත ර ව ඇය ග ච ත රපටය චර ත න ර පණය කළ න ග ර ජ න සමග ය ම ය ද බ ක ස ඔෆ ස ව ර ත තබම න ත රගත ව ය 2008ද ඇය ච ත රපට හයකට ද යක ව ත බ එම වසර පළම න ක ත ව ව හ ඇය ප රධ න ක න ත චර ත ත න න එකක න ර පණය කළ ය හ ඇය සමග ර ගනය ය ද ණ නම නළ ව ය ඇග අන ය ත ච ත රපට ව හ සහ සමගත ච ත රපටය රව ත ජ සමගත ඇය චර ත න ර පණය කළ නම ත ඒව ට එතරම යහපත ප රත ච ර හ ම න ව ය අනත ර ව ඇය සමග චර ත න ර පණය න ය ළ ණ ස ර යම ච ත රපටය බ ක ස ඔෆ ස ව ර ත තබම න ත රගත ව ය ව ච රක ප ළ ග න ම සහ බ ක ස ඔෆ ස ස ර ථකත වය 2009 2010 2009ද අන ෂ ක පළම වරට අත ශය න ජනප ර ය ෆ න ටස ච ත රපටයක ව ච ත රපටය ර ඟ ව ය ව රවර යක වට ක න ද රගත ව ම ම ච ත රපටය ඇය පළම වරට ද ව ත ව චර ත න ර පණයක ස ද කළ ය ම ය ව ච රකයන ග ප සස මට ලක ව අතර ආර ථ ක අත න ද ස ර ථකත වයට පත ව ය එම ච ත රපටය අන ෂ ක ග ර ගන ප රත භ ව ව ච රකයන ග ග රව දරයට ප ත ර ව ය Idlebrainහ ජ ව ඇය ප ළ බඳ රචන කළ ඇයග සරලව ද ව ත ව චර ත ව ස මය දනවන බවත සහ ඇය අව ව දය න ම ව ශ ෂ ට අය ර න ස ය ම ල ස ඇග චර තය න ර පණය කළ බවය නම ත Rediff පවස ඇත ත ද ද ළන සහ ත ර සජනක අය ර න චර ත න ර පණය කරන බවත සහ අර න දත යන සම ප ර ණය න ම අන ෂ ක ග ම ච ත රපටයක බවත ය සඳහන කළ ඇය ඇග උපර මය න ය ත මහ ප රත භ වක ප රදර ශනය කළ බවය ම න ස ඇයට සහ හ ම කරග න මට හ ක ව ය ඇග ඊළඟ ච ත රපටය ව ය ච ත රපටයය ම ය 2007 ද මළ ච ත රපටය ප රත න ර ම ණයක ම ම ච ත රපටය ම ශ ර ප රත ච ර හ ම කරගත අතර Rediff ප වස ය අන ෂ ක ට ස ප ර ල ල ත යයක න හ බ ද හයක ඇත බවත එස ව ව ද ම හ ඇයට ස ද ක ර මට එතරම ද යක න ත බ ණ නම ත පවස ඇත ත අන ෂ ක ඇග උනන ද ව සහ ම හන ය ස වභ වය ම නව න න ර පණය කරන අතර ඇය සම ප ර ණ ස ධ රණත වයක ඉට ක ට ත බ 2009 වර ෂය ඇග අවසන න ක ත ව ව ය ඇග ද වන ද මළ ච ත රපටය ව න ම ත ක ර ය ද ම ච ත රපටයය ම හ ඇය සමග ර ගනය ය ද න අතර ම ම ච ත රපටයට එතරම යහපත ප රත ච ර හ ම ව ය න ත Rediff ප වස ය අන ෂ ක අර න දත ත ළ න ලද ස ර ථකත වය න ස න ව ම ල ස ප ම ණ ය ද න වත වරක ර මත හ ස තර ණ යකග තත ත වයට ඇද ව ට ඇත ස යක පවසන න අන ෂ ක ට ම හ ස ද කරන නට එතරම ද යක න ම ත එන ස ඇය අපග න ත න ග ට 2010 වර ෂය ඇග න ර ම ණ ම ල වක ම න ක ත ව ය ග ව ච රක ඇගය මට ලක ව ච ත රපටයක ව ත ළ ඇය ව ස න න ර පණය කළ ගණ ක වකග චර තයක ම හ ඇග ර ගන ප රත භ ව උද ස ඇය හ ඳම න ළ යට හ ම ෆ ල ම ෆ ය ර සම ම නය ද න ගත ත ය ම ය ඇග ද වන ෆ ල ම ෆය ර සම ම නයය ඇග ඊළඟ ත ල ඟ ච ත රපටය ව ච ත රපට ය ද ව ර ක න ත චර තයක ප දක කරග න ණක වන අතර එහ ද ඇය ද ව ත ව චර ත න ර පණය කළ ය ඉන පස ව ඇය න ම ත හ ස ය ත ප දක ක ර ය ද ම ච ත රපටය ර ගනය ය ද ණ සමග ය ම ට අමතරව ඇය සහ යන ත ල ඟ ච ත රපට සඳහ ද යක ව ව ය ම න ව හ ත ල ඟ ප රත න ර ම ණය ව අතර එහ ඇය ව ස න ස ප රකට චන ද රම ඛ චර තය න ර පණය කරන ලද ම ට අමතරව ඇය සහ යන ච ත රපටවල ව ශ ෂ න ර පණයන ස ද කළ ය ක ස නම ත 2010 වර ෂය න ක ත ව ඉහත ච ත රපට ක ස වකට ආර ථ ක ස ර ථකත වයක හ ම කරගත න හ ක ව ය 2010 වර ෂය ම ද හ ර ණ ඇග එකම ද මළ ච ත රපටය ව න ම ත ප ල ස ච ත රපටය ඇය සහ ප රධ න චර ත න ර පණය කළහ ම ය ආර ථ ක අත න අත ශය ස ර ථකත වයට පත ව ය සටහන ක ට ත බ ණ අන ෂ ක එහ ස ට න න ග ත සහ අල ක රය සඳහ පමණක ව වත ඇය ව ශ ෂ ට ක ර යයක ඉට ක ට ඇත යන ව න Rediffහ පව ත ර ශ ර න ව සන ප වස ය ව සන වට අන ෂ ක මස ර ඇඳ ම වලට වඩ ඉහළ යමක ස ද ක ට ඇත ඇය එය හ ඳන ස ද කරය ඇය යටහත ව ප ර මය ය ද න නම ත ඇය සහ ස ර ය ච න න ය හ ද ෂ ටයන සමග අරගලවලට ම ද වන ව ට ඇයට එය අමතක වන බ ව ප න ස ර ථකත වය 2011 2016 ව ඩම ච ත රපටය ඇය රඟප චර තයම එහ ද මළ ප රත න ර ම ණය ව 2011 හ ද රඟප මට ඇයට ස ද ව ය ම ය ව ච රක ප සස මට ලක ව ය ද හ න ද ප වත පත ම ලත ර ගර ජන පවස ඇත ත අන ෂ ක ග චර තය න ර භ තභ වය සහ ධ ර යය අත න සලක ණ ව ඇත බවය නළ ද ස වල න ත ත ව කව සත ට අසරණභ වය ශ කය සහ තරහව ප රක ශ වන බවත ය හ ව ච රකය ක රචන ක ට ත බ ණ අන ෂ ක ස බ ම ව ණ ජමය අභ සර ල යක ම න ම ව ශ ෂ ට අය ර න ජ වම න ආක රය ර ගනය න ය ළ ය අනත ර ව ඇය ග සඳහ ද යක ව ව ය ම සඳහ ප දක ව ඇත ත ක ර ෂ ණ න ම ත බ ද ධ මය ආබ ධ ත ප යක සහ ඔහ ග න ල නම ද යණ යග කථ ප වතය ව ච රක ප සස රමට පත ම ම ච ත රපටය ආර ථ ක අත න ද ස ර ථකත වයට පත ව ය ම හ ඇය ව ස න න ර පණය කළ අන ර ධ නම අධ න ත ඥවර යග චර තය ද ප රශ ස වට ලක ව ය වන ඉන ඩ ය සඳහන ක ට ත බ ණ ච ත රපටය අන ෂ ක ෂ ට ට ග චර තය ව ය ජ අල කරණය න ත රව ර ගන ප රත භ ව ව දහ ද ක ව මට ලත හ ඳ අවස ථ වක ම සඳහ ඇයට ද මළ ප රවර ගය උද ස වන පළම ෆ ල ම ෆ ය ර න ර ද ශය හ ම ව ය ඇයව සඳහ ද න ර ද ශ ව ය අන ෂ ක ෂ ට ට 2012ද අන ෂ ක ඒ එල ව ජය සහ Aව ක රම සමග යළ ද යකත වය ස පය ය න ම ත ක ර ය ද ම ච ත රපටයටය ම ලත ර ගර ජන පවස ත බ ණ ව ක රම සහ අන ෂ ක අතර ඇත ප ර ම ව ත ත න තය ත ණ ඩවම හ ස ව ශ ෂ අ ගයක බවය පස ව ඇය සමග ෆ න ටස ච ත රපටයක ව හ ර ඟ ව ය වසර ද කකට පස න ක ත ව ඇග පළම ත ල ඟ ච ත රපටය ම යය හ ක ර ත ක පස ප ල ත ප වස ය අන ෂ ක හට ඇග ර ගන ප රත භ ව හ ත ව න ම හ ස ද ක ර මට ඇත ත ස ළ ර කර තව යයක බවත ඇය ඇග චර තය ම නව න න ර පණය කරන බවත ය Rediffහ ර ධ ක ර ජමණ ප වස ය අන ෂ ක ස ම ය අය ර න ප න න ග සහ අන ෂ ක හට ත රය මන රස යනයක ඇත Oneindia ප වස ය අන ෂ ක ෂ ට ට හට ර ගනයට ඇත ත අඩ අවක ශයක නම ත ඇය ග ත දර ශනවල ඔබව මව තයට පත කරවය 2013 වර ෂය ඇග පළම න ක ත ව ව ය න ම ත ක ර ය ද ම මස ල ච ත රපටයය ම ය ග අධ යක ෂණයක වන අතර ම හ සම චර ත න ර පණය න ද යක ව ම ම ච ත රපටය ව ච රක සහ ආර ථ ක අත න ද ස ර ථකත වයට පත ව ය න ත ද වන ද වන න ක ත ව ව ය ක ර තල ස ව ග ච ත රපටයය ම හ ඇය ප රභ ස සමග ර ගනය න ය ළ ණ ය අය ඩ ල බ ර න ප වස ය නරක ගම බද ස න දර යක ල ස අන ෂ ක ම නව න ර ගනය ය ද න අතර හඬක ව ම ද ව ශ ෂ ට අය ර න ස ද ක ට ඇත ම තක ල න ඇග ච ත රපට අත ර න හ ඳම චර තය ව න න ල බ ව ප න Rediff රචන ක ට ත බ ණ අන ෂ ක උද ය ග මත අතර ච ත රපටය ක ර හ උනන ද ව ඉහළ න ව මට සමත වන න ය රචන කළ අන ෂ ක ර මත ව ද ස වන අතර ඇය ජවන ක ප රබ ධමත කරය එස ම ඇය සහ ප රභ ස අතර ඇත රස යනය අගය ක ට ඇත අනත ර ව ඇය 2010 ච ත රපටය ද ව න න ව හ ර ග නය ය ද ණ ය සය ෆ ප වස ය අන ෂ ක ව ඩ පත ව ඇත ස යක ඇයට ම හ ස ද ක ර මට ක ස වක න ම ත ඇයට ස ද කරන නට ඇත ත ස ර ය සමග ග ත ද ව ත වයක ප න ස ට ම පමණ නම ත ද ටය ම ස ඔෆ ඉන ඩ ය ප වස ය අන ෂ ක ක ව ය ග චර තය න ර පණය කළ ද ඇයට පස පස අස නක හ ම ව ඇත ස යක අන ෂ ක ග ඊළඟ න ක ත ව ව ය ෆ න ටස ත ර සජනක ච ත රපටයක ව ය ම හ සමග චර ත න ර පණය ය ද ණ අතර ස ය ර ගන ද ව ය ත වන වරටත ද ව ත ව චර ත න ර පණයක ස ද කළ ය ම හ අන ෂ ක ව ස න න ර පණය කළ රම ය න ම ත ව ද යවර යකග චර තයක සහ සම න තර ල වක ජ වත වන අධ ය ත ම ක බලයක ඇත වර ණ න ම ත රණක ම ස ත ර යකග චර තයක ර ඩ ෆ රචන ක ට ඇත ත අන ෂ ක ආර ය සමග සම න ල ස ත ර අවක ශය හ වම ර කරගන නව පමණක න ව ඇය ස ව ශ ෂ චර තයක ද න ර පණය කරන න ය කථ ව ඇය වට ග ත යන අතර ඇය ප රශ ස ත මක අය ර න එය න ර පණය කරය Behindwoods ල යන න ල ජ ජ ශ ල රම ය ව ද යවර ය සහ න ර භ ත වර ණ රණක ම ණ ය ත ළ අන ෂ ක සරල අය ර න හ ඟ ම සහ උපක රම හ ක උපර ම වශය න ය දවන න ය ඇග ර ගනය කථ ව ඉත ර ක ටස හ ඩග න ව මට උපක රයක ව ඇත ස යක ප න ඇග ම තක ල නම න ක ත වක ව න ම ත ද මළ ච ත රපටය ත ළ ඇය සහ රජ න ක න ත ර ගනය ය ද ණහ ම ය 2014 ද ස ම බර මස ම ද හ ර ණ ඇය සහ ග ච ත රපටය ම ශ ර ප රත ච ර හ ම කරගත ත ය 2015ද ඇය සහ අජ ත ක ම ර ව ස න ප රධ න චර ත න ර පණය කළ ච ත රපටය යහපත ප රත ච ර හ ම කරගත ත ය 015 වර ෂය ඇග ද වන න ක ත ව ව ය බ හ බල ච ත රපටය ප රථම ක ටසය එස එස ර ජම ල ග න ර ම ණයක ව ම ය ඉන ද ය න ච ත රපට කර ම න තය ව ඩ ම ආද යමක හ ම කරගත ච ත රපට අත ර න එකක බවට පත ව ය ද හ න ද ප වත පත පවස ත බ ණ අන ෂ ක ෂ ට ට එව න චර තයක න ර පණය ක ර මට ධ ර යවත බවත ඇය ඇග බලවත ඇස වල න හ ඟ ම ම නව න න ර පණය කරන බවත ය 2015 වර ෂය ඇග ත වන න ක ත ව ව ය ග ණස ඛර ග ද ව භ ෂ ච ත රපටයක ව ර ද රම ද ව ච ත රපටයය ම හ ඇය ව ස න ක ක ත ය ර ජව ශය ර ජ නක ව ර ද රම ද ව ග චර තය න ර පණය කරන ලබය ම හ ස ස චර ත සහ අල ල අර ජ න ව ස න න ර පණය කරන ලද AP හ රල ඩ රචන ක ට ත බ ණ අන ෂ ක ෂ ට ට අත ශය න ම ව ශ වසන ත අතර ග රවන ය ර ජක ය ක න ත වකග චර තයකට ඇය ම නව න ග ළප ම හ ද ව ත ව චර තයක ත බ ඥ ත ර ද රද ව සහ බලවත ර ද රම ද ව චර ත ව ශ ෂ ට ය ඇය අල ක ත අය ර න ම ම චර ත ද ව ත වය න ර පණය කරන අතර එම චර ත ද ව ත වයටම ව ශ වසන යත වය ලබ ද ය 2015 වර ෂය ඇග අවසන න ක ත ව ව ය සය ස ස ර ච ත රපටයය ම හ ඇය ප රම ණය න ව ශ ල ක න ත වකග චර තය රඟප ව ය 2017 අත හද බ ල ම චර ත සහ ඉද ර ව ය ප ත 2017 වර ෂය න ක ත ව ඇග පළම ච ත රපටය ව ය ච ත රපටයය ම හ ඇය ස ය ර ගන ද ව ය ත වන වත වටත ස ර ය සමග ය ග ර ගනය න ය ළ ණ ය ෆ ල ම බ ට ප වස ය අන ෂ ක ෂ ට ට ප ර ප රභ ද ද ක හ ඇය න ර පණය කළ චර ත යළ න ර පණය න ය ළ න බව ය ඇග ඊළඟ න ක ත ව ව ය ච ත රපටයය ම හ ඇය ක ර ෂ ණම ම න ම ත ප රබන ධ චර තයක න ර පණය කළ ය න ර ම ණ ද යකත වයන ළ යක ල ස වර ෂය ච ත රපටය චර තය භ ෂ ව සහන 2005 ස ෂ ත ල ඟ නන ද න ත ල ඟ 2006 ව ක රමර ක ඩ න ර ජ ග ස ව ම ත ල ඟ අන ෂ ත ල ඟ ර න ඩ ජ ත ද මළඇය ල සම ත ල ඟ I Wanna Spider Man ග තය ව ශ ෂ න ර පණය2007 ඉන ද ත ල ඟ ප ර ය ත ල ඟ 2008 භ වන ත ල ඟ ශ ල ත ල ඟ භ න මත ත ල ඟ ස ර යම ස ව ත ත ල ඟ ස න ත ත ල ඟ ඇය ල සම ත ල ඟ න ව ව ර ඩ න න ර ඩ ග තය ව ශ ෂ න ර පණය2009 අර න දත අර න දත ජ ජම ම ත ල ඟ ම ය ත ල ඟ ස ශ ල ද මළ2010 ඇය ල සම ත ල ඟ ක ඩ ග ඩ ග තය ව ශ ෂ න ර පණයක ව ය මහ ල ගම ද මළස ර ජ ත ල ඟ ප චක ෂර හන ත ල ඟ ස බ බලක ෂ ම ත ල ඟ ඇය ල සම ත ල ඟ චන ද රම ඛ ත ල ඟ ශ ර ෂ ත ල ඟ 2011 ස ර ජ ද මළඅන ර ධ රග න තන ද මළ2012 අන ෂ ක ද මළ පස බ ම න ර පණයම න ක ෂ ද මළමහ ෂ වර ත ල ඟ 2013 ද ව ය ද මළව න න ල ත ල ඟ ක ව ය මහ ල ගම ද මළරම ය වර ණ ද මළ2014 ලක ෂ ම ද මළ2015 ත න ම ළ ද මළබ හ බල ද බ ග න ද වස න ත ල ඟ ද මළර ද රම ද ව ර ද රම ද ව ත ල ඟ සය ස ස ර ස ව ට ත ල ඟ ඉන ජ ඉඩ ප පළග ද මළ2016 ක ර ෂ ණ ක ම ර ත ල ඟ පස බ ම න ර පණයනන ද න ත ල ඟ පස බ ම න ර පණයද මළ2017 ක ව ය ද ර ස ගම ද මළක ර ෂ ණම ම ත ල ඟ බ හ බල ද කන ක ල ෂන ද වස න ත ල ඟ පශ ච ත න ෂ ප දන 2017 අප ර ල 28 ද න ම ද හ ර මට න යම ත ය ද මළTBA ත ල ඟ ර ගත ක ර ම න පවත ය සම ම නප රධ න ල ප ය ආශ ර යයන Sweety is a boring person that s why I become Anushka for my fans Anushka Shetty Baahubali actress Anushka Shetty celebrates her 34th birthday Anushka settled in Hyderabad Top Telugu actresses of 2009 Rediff com Movies Movies rediff com 2009 12 29 සම ප රව ශය 2011 06 18 Meet super talented Anushka Shetty Rediff com Movies Movies rediff com 2010 05 31 සම ප රව ශය 2011 06 18 Top Telugu Actresses of 2010 Rediff com Movies Rediff com 2010 12 20 සම ප රව ශය 2011 06 18 Most Desirable Woman of 2015 Anushka Shetty Vinobha KT 24 December 2011 The Times of India 20 May 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 7 January 2012 http www rediff com movies slide show slide show 1 south interview with anushka shetty 20100531 htm http www indiaglitz com channels telugu review 7584 html http www sify com movies super review telugu 13904525 html http www indiaglitz com channels telugu review 7731 html http www sify com movies mahanandi review telugu 14026821 html Idlebrain com 21 June 2007 10 June 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 18 June 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Idlebrain com 27 December 2006 10 June 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 18 June 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help ස රක ෂ ත ප ටපත http www nowrunning com movie 3014 telugu vikramarkudu 763 review htm ප රත ෂ ඨ පනය 2017 11 01 http www sify com movies vikramarkudu review telugu 14236373 html Idlebrain com 28 December 2007 10 June 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 18 June 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help News Heroines of the year Anushka Trisha Telugucinema com සම ප රව ශය 17 December 2011 A P Box office 2008 TeluguCinema Com 27 December 2008 සම ප රව ශය 17 December 2011 Arundhati review Telugu cinema Review Anushka Sonu Sood Idlebrain com 16 January 2009 සම ප රව ශය 17 December 2011 Review Arundhati Rediff com සම ප රව ශය 17 December 2011 Movie Review Arundhati Sify com සම ප රව ශය 17 December 2011 http www idlebrain com news 2000march20 nandiawards2009 html Filmfare Awards winners The Times of India The Times Of India 9 August 2010 http www rediff com movies review billa is all style no substance 20090406 htm http www sify com movies billa review telugu 14878557 html http movies rediff com report 2009 dec 18 south tamil movie review vettaikkaran htm http www sify com movies vettaikaran review review tamil 14924110 html Filmfare Awards winners The Times of India The Times Of India http www sify com movies singam review review tamil 14943277 html http movies rediff com report 2010 may 28 south tamil review singam htm The Hindu Chennai India 1 May 2011 3 May 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 November 2017 Movie review Vaanam Sify සම ප රව ශය 24 November 2012 Rangarajan Malathi 16 July 2011 Deiva Thirumagal a sensitive poem on celluloid Chennai India The Hindu සම ප රව ශය 24 November 2012 ස රක ෂ ත ප ටපත http entertainment oneindia in tamil reviews 2011 deiva thirumagal review 150711 aid0017 html ප රත ෂ ඨ පනය 2017 11 01 Rangarajan Malathi 29 September 2012 Thaandavam Fiery dance of the righteous Chennai India The Hindu සම ප රව ශය 24 November 2012 Dhamarukam Movie review Times of India 23 November 2012 සම ප රව ශය 24 November 2012 http www rediff com movies review south review damarukam 20121123 htm ස රක ෂ ත ප ටපත http entertainment oneindia in telugu reviews 2012 damarukam movie review 101388 html ප රත ෂ ඨ පනය 2017 11 01 Karthi Anushka starrer starts rolling Sify com සම ප රව ශය 17 December 2011 http www firstpost com bollywood unlike bollywood kollywood learns to make money without stars 924623 html 9 June 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2013 06 06 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help CS1 maint archived copy as title link movie archive mirchi html 15 January 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2015 01 15 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help CS1 maint archived copy as title link movies report south review mirchi has an overdose of violence html http www sify com movies mirchi review review telugu 15019932 html http www sify com movies singam 2 review tamil 15033352 html Singam 2 The Times of India The Times Of India Anushka says she is part of a Selva film Sify com සම ප රව ශය 17 December 2011 http www rediff com movies report review irandam ulagam is a mystical love story 20131122 htm http www behindwoods com tamil movies irandam ulagam irandam ulagam review html http timesofindia indiatimes com entertainment tamil movies news interviews Rajinis Lingaa launched articleshow 34523007 cms Lingaa The Times of India 12 December 2014 Retrieved 13 December 2014 Lingaa review Behindwoods 12 December 2014 Retrieved 12 December 2014 http www rediff com movies report review lingaa is buffoonery at its most old school 20141212 htm http www sify com movies lingaa review tamil 15058734 html ස රක ෂ ත ප ටපත http www hindustantimes com entertainment reviews lingaa review rajinikanth s new film is political to the core article1 1295871 aspx ප රත ෂ ඨ පනය 2017 11 01 Filmibeat Com Retrieved 26 December 2014 CNN IBN ibnlive in com Retrieved 15 January 2015 http ibnlive in com news lingaa review because two rajinikanths are always better than one 517835 8 68 html ප රත ෂ ඨ පනය 2017 11 01 I am dying to work with Ajith again Bangaloremirror Nicy V P 16 February 2015 Yennai Arindhaal got Positive reviews from critics and audience alike Times of India 6 October 2012 9 July 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 24 November 2012 http www apherald com Movies Reviews 58220 Rudhramadevi Rudramadevi Telugu Movie Review Rating http timesofindia indiatimes com entertainment tamil movie reviews si3 movie review 57059210 cms Bhagmati is a modern day thriller not a period drama based on the Hyderabad queen Anushka Anushka Shetty sheds 18 kilos for her upcoming film බ හ ර සබ ඳ අන ෂ ක ෂ ට ට හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත අන ෂ ක ෂ ට ට සඳහ IMDb හ ඇත ත රත ර