එස්. එස්. රාජමෞලි (උපන් නාමය කෝඩුරි ශ්රීසෛල ශ්‍රී රාජමෞලි) යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සම්බන්ධයෙන් කටයුතු කරන අධ්‍යක්ෂකවරයකු සහ තිර රචකයෙකි. මුඛ්‍යධාරා මාධ්‍ය තුළ කටයුතු කළ ද, ඔහුගේ චිත්‍රපට සුවිශේෂීභාවයට පත්ව ඇත්තේ ඒවායේ ඇති තාක්ෂණික උපායයන් සහ කුසලතාව නිසාවෙනි. ඔහු ප්‍රචලිතව ඇත්තේ මගධීරා (2009), ඊගා (2012), කොටස් දෙකකින් යුත් ප්‍රදර්ශනය කෙරුණු බාහුබලි: ද බිගිනිං (2015) සහ දී මංගල දර්ශනය ඇරඹි බාහුබලි 2: ද කන්ක්ලූෂන් (2017) වැනි සෙලියුලොයිඩ් නිර්මාණ හේතුවෙනි. මින් බාහුබලි චිත්‍රපට ද්විත්වය ලොවපුරා සර්වකාලීන බවට පත්වූයේ ආසන්න වශයෙන් 1900 (US$300 මිලියන)ක ඉහළම ආදායමක් උපයා ගනිමිනි. එම තෙලිඟු චිත්‍රපට මාලාවේ පළමු කොටස හිමි කරගත් අතර, ඇමරිකානු වෙතින් ලබාදෙන සඳහා ද නිර්දේශ විය.
එස්. එස්. රාජමෞලි | |
---|---|
උපත | කෝඩුරි ශ්රීසෛල ශ්‍රී රාජමෞලි රායිචූර්, කර්ණාටක |
නිවහන | , |
වෙනත් නම් | ජක්කණ්ණා, නන්දි |
රැකියාව | අධ්‍යක්ෂක, තිර රචක, තිරනාට්‍ය රචක |
උපන් නගරය | , |
කලත්‍රයා(යන්) | රාමා රාජමෞලි |
දරුවන් | 2 |
දෙමව්පියන්(s) | |
සම්මාන | (2016) |
වෙබ් අඩවිය | ss-rajamouli.com |
ඔහුගේ සෙසු නිර්මාණ අතරට ක්‍රීඩා නාට්‍යමය චිත්‍රපටයක් වන සහ දී මුඛ්‍යධාරා අංශයෙන් තිරගත වූ චිත්‍රපටයක් වන වික්‍රමාර්කුඩු වැනි චිත්‍රපට අයත් ය. ඔහුගේ උද්වේග නාට්‍යමය චිත්‍රපට වූ , වික්‍රමාර්කුඩු සහ සාර්ථක ප්‍රතිචාර සමගින් නොයෙකුත් ඉන්දියානු භාෂාවලින් ප්‍රතිනිර්මාණය විය. රාජමෞලි විසින් සම්මාන ගණනාවක් හිමි කරගෙන ඇති අතර, එයට දෙකක්, තුනක්, ප්‍රාන්ත තුනක්, සහ 2012දී ලද හි "වසරේ විනෝදාස්වාදකයා" යන සම්මාන ඇතුළත් ය. 2016දී, ඔහුට ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් ගෞරව සම්මානය වූ සම්මානය පිරිනැමුණේ කලා ක්ෂේත්රයෙන් ඔහුගේ දායකත්වය අගය කරමිනි.
පෞද්ගලික දිවිය
රාජමෞලි උපත ලැබූයේ කර්ණාටකයේ රායිචූර්හි ය. කෙසේනමුත්, ඔහුගේ ස්වදේශික භූමිය වන්නේ ආන්ධ්‍රා ප්‍රදේශ්හි ය. ඔහු IVවන පන්තිය දක්වා කොව්වූර්හි අධ්‍යාපනය ලද අතර, එතරන් සිට අන්තර්මධ්‍ය පන්තිය තෙක් හි අධ්‍යාපනය ලැබුවේ ය. ඔහුගේ පියා සහ සොහොයුරා ද චිත්‍රපට කර්මාන්තයේ නියැළුණු අය වූහ. මේ නිසා මඳ කාලයකට ඔහු කෝටගිරි වෙන්කටේස්වරා රාඕ සමග සහාය සංස්කාරකවරයකු ලෙස කටයුතු කළේ ය. ඔහු රාමා සමග විවාහ වූ අතර ඔවුනට දරුවන් දෙදෙනෙකි. එම දරුවන් දෙදෙනා වන්නේ රාමාගේ කලින් විවාහයේ දරුවා වන එස්. එස්. කාර්තිකේයා සහ පසුව ඔවුන් හදාගත් දියණියක වන එස්. එස්. මයූඛා ය. මේ දරුවන් දෙදෙනාම ඔහුගේ ජීව විද්‍යාත්මක දරුවන් නොවේ. ඔහු අදේවවාදියෙකි.
වෘත්තිය
අන්තර්ජාතික පිළිගැනීම
රාජමෞලිගේ 2012 අත්හදාබැලීමේ යක් වූ, ඊගා ලේ’එස්ට්රේන්ජ් චිත්‍රපට උළෙලේ දී විචාරක පැසසුමට භාජනය විය. මෙහි දෙමළ ප්‍රභේදය වූ නාන් ඊ 10වන දී ප්‍රදර්ශනය කෙරිණි. මෙහි තෙලිඟු ප්‍රභේදය දී වඩාත් නියම චිත්‍රපටය, හොඳම විශේෂ ප්‍රයෝග, හොඳම ප්‍රහසනය, හොඳම සටන්, සමූහයක් සමග නැරඹිය හැකි හොඳම චිත්‍රපටය, හොඳම සංස්කරණය, හොඳම දුෂ්ටයා සහ හොඳම වීරයා සම්මාන හිමි කරගත්තේ ය. තෙලිඟු ප්‍රභේදය , 16වන පැනොරාමා අංශය සහ දී ප්‍රදර්ශනය කෙරිණි. බ්‍රසීලයේ ෆැන්ටාස්ටෝආ චිත්‍රපට උළෙලේ දී මෙම චිත්‍රපටයට හොඳම කලා අධ්‍යක්ෂණය සම්මානය හිමි විය.මැඩ්රිඩ් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී මෙය හොඳම චිත්‍රපටය, හොඳම සිනෙමාරූපකයා, හොඳම විශේෂ ප්‍රයෝග, හොඳම සංගීත නිර්මාපකයා, හොඳම සංස්කාරක සහ හොඳම සහාය නළුවා ඇතුළු සම්මාන හයක් දිනාගත්තේ ය.
2015දී, ඔහු විසින් බාහුබලි: ද බිගිනිං අධ්‍යක්ෂණය කළ අතර, මෙය දෙවන බවට පත් විය. එසේම මෙය ඉන්දියාව තුළ ඉහළම සර්වකාලීන දළ ආදායම වාර්තා කළ චිත්‍රපටය ද වේ. මෙම නිර්මාණය කිරීම පිළිබඳ ඉන්දියානු සිනමාව වසර 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විසින් අධ්‍යක්ෂණය කළ BBC වාර්තා වැඩසටහනට ද ඇතුළත් කෙරිණි. චිත්‍රපටය රූගත කෙරුණේ ක් භාවිතයෙන් වන අතර, මෙය රාජමෞලි විසින් ඩිජිටල් කැමරාවක් භාවිතයෙන් රූගත කළ පළමු චිත්‍රපටය ද විය. රාජමෞලිගේ නිර්මාණ , The Guardian, සහ මගින් ඇගයීමට ලක් කරන ලදී. මෙම චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ හි උළෙලේ ප්‍රවර්ග හතරකින් නිර්දේශ විය.බාහුබලි: ද බිගිනිං චිත්‍රපටය විවෘත සිනමා ධාරාවෙන්, හේග් ඉන්සියානු චිත්‍රපට උළෙල,ස්පාඤ්ඤයේ , ප්‍රංශයේ ,තායිවානයේ තායිපේහි , ,පැරීසියේ ලේ’එස්ට්රේන්ජ් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල,පෝලන්තයේ ෆයිව් ෆ්ලේවර්ස් චිත්‍රපට උළෙල,හි , හි , සහ දී ප්‍රදර්ශනය කෙරිණි.
මුඛ්‍යධාරාව
ගේ මගපෙන්වීම යටතේ රූපවාහිනිය වෙනුවෙන් රාජමෞලි තෙලිඟු සෝප් ඔපෙරා අධ්‍යක්ෂණය කිරීම ඇරඹී ය. ඔහු විසින් රූගත කළ පළමු තෙලිඟු චිත්‍රපටය වූයේ 2001දී තිරගත වූ චිත්‍රපටයයි. ඔහුගේ දැවැන්ත සාර්ථකත්වය ලැබී ය. රාජමෞලිට සිය දෙවන චිත්‍රපටය තිරගත කිරීමට වසර දෙකක් ගතවූ අතර, නම් එම චිත්‍රපටය බ්ලොක්බස්ටරයක් විය. Student No.1 සහ සිංහාඩ්රි අතර වසර දෙකක කාලය තුළ රාජමෞලි මලයාලම් සුපිරි තරුවක වූ සමග සිය ප්‍රථම මිත්‍යා චිත්‍රපටය නිර්මාණය සැලසුම් කළ නමුත් එය ක්‍රමයෙන් අතපසු විය. 2015දී, පසුව බාහුබලිහි කලා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සහාය කලා අධ්‍යක්ෂක මනු ජගත් විසින් අත්හැර දැමූ මෝහන්ලාල් ව්‍යාපෘතියට තමන් නිර්මාණය කළ දළ සටහන් කිහිපයක් මුදාහළේ ය. රාජමෞලිගේ තෙවන චිත්‍රපටය වූ හි ප්‍රධාන චරිත නිරූපණය කළේ සහ විසිනි. රග්බි ක්‍රීඩාව පාදක කරගත් මෙම චිත්‍රපටය ටොලිවුඩයේ එම ප්‍රභේදයේ පළමු චිත්‍රපටය විය. මෙම චිත්‍රපටය රාජමෞලි සහ එක්ව කටයුතු කළ ප්‍රථම අවස්ථාව ද විය. ඔහුගේ ඊළඟ නිර්මාණය වූ තුළින් රාජමෞලි ප්‍රේක්ෂක හැඟීම් පුබුදුවාලීමට සමත් විය. මෙහි ගේ සංගීත නිර්මාණය සහ සෙන්තිල් කුමාර්ගේ සිනෙමාරූපණය චිත්‍රපටයේ සාර්ථකත්වයට ඉවහල් විය.
සිය ඊළඟ චිත්‍රපටය වූ වික්‍රමාර්කුඩු තුළ රාජමෞලි සමග කටයුතු කළේ ය. මෙම චිත්‍රපටය දැවැන්ත සාර්ථකත්වයක් ලද අතර, එය හින්දි බසින් ලෙස ප්‍රතිනිර්මාණය වූයේ ප්‍රභූ දේවා සහ අක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරමිනි. දෙමළ බසින් මෙය ලෙස ප්‍රතිනිර්මාණය වූ අතර, මෙහි කන්නඩ ප්‍රතිනිර්මාණය වූ වීර මදාකාරිහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ විසිනි. අනතුරුව ඔහු සමාජ-ෆැන්ටසි චිත්‍රපටයක් වූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ය. මෙය විචාරක පැසසුමට ලක් විය. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ එතෙක් දැවැන්තම චිත්‍රපටය වූ මගධීරා චිත්‍රපටයයි. රාම් චරන් තේජා විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ මගධීරා ඉහළම ආර්ථික සාර්ථකත්වයක් ලද චිත්‍රපට අතුරින් එකකි. මෙම චිත්‍රපටය වෙනුවෙන් ඔහු සහ යන සම්මාන හිමි කරගත්තේ ය. මෙම චිත්‍රපටය ද හිමි කරගත්තේ ය. ඔහුගේ ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටක් වූ (2010) හින්දි බසින් "සන් ඔෆ් සර්දාර්" ලෙස ප්‍රතිනිර්මාණය විය. මා ටීවී නාළිකාවේ ජනප්‍රිය වැඩසටහනක් වන මී ස්ටාර් වැඩසටහනේ දී රාජමෞලි පැවසූයේ තමන් අධ්‍යක්ෂණය කළ සියලු චිත්‍රපට අතුරින් තමන් පෞද්ගලිකව වඩාත්ම ප්‍රිය කරන චිත්‍රපටය මරියාද රාමණ්ණා බවයි. ඉන්දියානු චිත්‍රපට ඉතිහාසය තුළ ඔහු මහා අධ්‍යක්ෂකවරයකු ලෙස සැලකේ.
චිත්‍රපට නාමාවලිය
වර්ෂය | නියම | ප්රතිනිර්මාණ | හඬකැවීම් | |||
---|---|---|---|---|---|---|
තේමාව | භාෂාව | තේමාව | භාෂාව | තේමාව | භාෂාව | |
2001 | තෙලිඟු | දෙමළ | ආජ් කා මුජ්රිම් | හින්දි | ||
2003 | තෙලිඟු | දෙමළ | යම්රාජ් ඒක් ෆෞලාඩ් | හින්දි | ||
කන්නඩ | සිංහාඩ්රි | මලයාලම් | ||||
2004 | තෙලිඟු | ආර් පාර් - ද ජජ්මන්ට් ඩේ | හින්දි | |||
Challenge | මලයාලම් | |||||
කලුගු | දෙමළ | |||||
2005 | තෙලිඟු | කන්නඩ | චන්ද්‍රමෞලි | දෙමළ | ||
බෙංගාලි | හුකුමත් කි ජුන්ග් | හින්දි | ||||
ඡත්‍රපති | මලයාලම් | |||||
2006 | වික්‍රමර්කුඩු | තෙලිඟු | හින්දි | ප්රතිඝාට් | හින්දි | |
දෙමළ | වික්රමාතිත්යා | මලයාලම් | ||||
කන්නඩ | වික්‍රම් සිං රථෝද් IPS | භෝජ්පූරි | ||||
බෙංගාලි | ||||||
බෙංගාලි (බංගලාදේශ) | ||||||
Action Jesmine | බෙංගාලි (බංගලාදේශ) | |||||
2007 | තෙලිඟු | ලෝක් පර්ලෝක් | හින්දි | |||
යම්රාජා | ඔරියා | |||||
2009 | මගධීරා | තෙලිඟු | බෙංගාලි | මාවීරන් | දෙමළ | |
මගධීරා | හින්දි | |||||
ධීරා – ද වොරියර් | මලයාලම් | |||||
2010 | තෙලිඟු | හින්දි | ||||
දෙමළ | ||||||
මලයාලම් | ||||||
බෙංගාලි | ||||||
මරියාදේ රාමණ්ණා | කන්නඩ | |||||
2012 | ඊගා/නාන් ඊ | තෙලිඟු, දෙමළ | ඊචා | මලයාලම් | ||
හින්දි | ||||||
2015 | බාහුබලි: ද බිගිනිං | තෙලිඟු, හින්දි | බාහුබලි: ද බිගිනිං | හින්දි | ||
මලයාලම් | ||||||
ප්‍රංශ | ||||||
ජර්මන් | ||||||
2017 | බාහුබලි 2: ද කන්ක්ලූෂන් | තෙලිඟු, දෙමළ | බාහුබලි 2: ද කන්ක්ලූෂන් | හින්දි | ||
මලයාලම් | ||||||
ප්‍රංශ | ||||||
ජර්මන් |
සම්මාන සහ නිර්දේශ
- - බාහුබලි: ද බිගිනිං (2015)
- - ඊගා (2012)
- - මගධීරා (2009)
- හොඳම අධ්‍යක්ෂක සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - තෙලිඟු - ඊගා (2012)
- හොඳම අධ්‍යක්ෂක සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - තෙලිඟු - බාහුබලි: ද බිගිනිං (2015)
- - මගධීරා (2009)
- හොඳම අධ්‍යක්ෂක සඳහා නන්දි සම්මානය - ඊගා (2012)
- - ඊගා (2012)
- හොඳම අධ්‍යක්ෂක සඳහා IIFA සම්මානය (තෙලිඟු) - බාහුබලි: ද බිගිනිං (2015)
- හොඳම අධ්‍යක්ෂක - මගධීරා (2009)
- හොඳම අධ්‍යක්ෂක - බාහුබලි: ද බිගිනිං (2015)
ආශ්‍රේයයන්
- Gallery – Events – Chatrapati 100 Days Function. CineGoer.com. Retrieved on 21 October 2015.
- "SS Rajamouli on Baahubali 2: The Conclusion, being an atheist and his love for cinema". Firstpost. 27 April 2017. සම්ප්‍රවේශය 1 May 2017.
- "Rajinikanth gets Padma Vibhushan; Padma Shri for Priyanka, Ajay Devgn". 25 January 2016.
- Shekhar. (7 January 2013) SS Rajamouli voted Best Telugu Director of 2012 – Filmibeat 2013-12-03 at the Wayback Machine. Entertainment.oneindia.in. Retrieved on 2015-10-21.
- Kumar, Anuj (18 October 2012). "Flight of imagination". The Hindu. Chennai, India.
- "60th National Film Awards Announced" (PDF) (Press release). Press Information Bureau (PIB), India. සම්ප්‍රවේශය 18 March 2013.
- "Bahubali-2 To Be Screened At British Film Institute". 1 March 2017.
- "Baahubali 2 premiere: Queen Elizabeth II will watch it before anybody else in India?". 28 February 2017.
- "Bahubali 2 Becomes Highest Grosser Of All Time In Five Days - Box Office India". www.boxofficeindia.com.
- "Why Business Of Dubbed Tamil Telugu Not Included - Box Office India". www.boxofficeindia.com.
- "Top GROSS Numbers - Hindi And All Languages - Box Office India". www.boxofficeindia.com.
- "Is Baahubali 2 a Hindu film? Dissecting religion, folklore, mythology in Rajamouli's epic saga".
- "63rd National Film Awards" (PDF) (Press release). . 28 March 2016. සම්ප්‍රවේශය 28 March 2016.
- "Directorate of Film Festival" (PDF). iffi.nic.in.
- South director SS Rajamouli wants to direct Aamir Khan – Express India 15 ඔක්තෝබර් 2014 at the Wayback Machine
- 'SOS' director wants SS Rajamouli to see his film – The Times of India 2013-11-14 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (17 November 2012). Retrieved on 2015-10-21.
- In conversation with S.S.Rajamouli on The Front Row. YouTube. 28 December 2012.
- "60th National Film Awards Announced" (PDF) (Press release). Press Information Bureau (PIB), India. සම්ප්‍රවේශය 18 March 2013.
- "Baahubali director SS Rajamouli to receive Padma Shri Award".
- "Padma Awards 2016: Rajinikanth, Priyanka Chopra, Ujjwal Nikam,Saina Nehwal, Sania Mirza, SS Rajamouli and others honoured". International Business Times, India Edition. 25 January 2016.
- "SS Rajamouli on Baahubali 2: The Conclusion, being an atheist and his love for cinema". 27 April 2017.
- . Quietearth.us. 17 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 October 2012.
- "Eega Screened at a French Film Festival". chitraloka.com. සම්ප්‍රවේශය 25 August 2012.
- "Eega Gains International Recognition". cinemamama.com. සම්ප්‍රවේශය 21 July 2012.
- "Rajamouli's Eega to be screened at Chennai Film Festival". 123telugu.com. සම්ප්‍රවේශය 5 November 2012.
- "Rajamouli's 'Eega' wins National Awards". 123telugu.com. 18 March 2013. සම්ප්‍රවේශය 18 March 2013.
- "Rajamouli's Eega continues to win awards". . 3 November 2013. සම්ප්‍රවේශය 4 November 2013.
- "SS Rajamouli's Eega to be screened at Cannes, Shanghai film festivals". bollywoodlife.com. 15 May 2013. සම්ප්‍රවේශය 15 May 2013.
- "'Makkhi' Review: Revenge comes in all sizes!". Zeenews.india.com. සම්ප්‍රවේශය 13 October 2012.
- Eega to be screened at Cannes!. 123telugu.com. Retrieved on 21 October 2015.
- "Ravinder Reddy Wins Big in Brazil". indiaglitz.com. 10 August 2013. සම්ප්‍රවේශය 11 August 2013.
- Shiva Prasad (16 May 2013). "After Cannes; Eega heads to Madrid & Korea". . සම්ප්‍රවේශය 16 May 2013.
- Cain, Rob (14 August 2015). "Oops... 'PK' Is Not Actually India's Top-Grossing Movie Ever". Forbes.
- 'Baahubali' Zooms Past 'Dhoom', Now India's All Time #3. Forbes.com (10 August 2015). Retrieved on 2015-10-21.
- India's most expensive film? | regional movies 2018-12-26 at the Wayback Machine. Hindustan Times (15 July 2013). Retrieved on 2015-10-21.
- Rajamouli's Bahubali is India’s costliest film? – The Times of India. Timesofindia.indiatimes.com (13 July 2013). Retrieved on 2015-10-21.
- "Rajamouli-Prabhas new movie budget". The Times of India. 14 October 2012. සම්ප්‍රවේශය 23 February 2013.
- "Baahubali's team gets a rare honour". The Times of India. 21 May 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- "Rajamouli's Bahubali finds place in BBC's documentary". The Hans India. 22 May 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- "Rajamouli goes digital for Bahubali". The Times of India. 26 June 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- "'Baahubali' movie release date". IndiaGlitz. 17 June 2014. සම්ප්‍රවේශය 23 June 2014.
- Tsering, Lisa (13 July 2015). "'Bahubali': Film Review". සම්ප්‍රවේශය 1 August 2015.
- McCahill, Mike. "Baahubali: The Beginning review – fantastic bang for your buck in most expensive Indian movie ever made". the Guardian. සම්ප්‍රවේශය 1 August 2015.
- "'Baahubali: The Beginning' Review: A Giddy Spectacle, If Somewhat Uneven". The Huffington Post. සම්ප්‍රවේශය 1 August 2015.
- "Busan: Final 'Baahubali' Aims to Be Bigger, More Emotional". Variety. සම්ප්‍රවේශය 22 October 2015.
- "Sitges Film Festival » Baahubali – The Beginning". sitgesfilmfestival.com. සම්ප්‍රවේශය 22 October 2015.
- "BAAHUBALI : THE BEGINNING | Utopiales • International Festival of science fiction of Nantes". www.utopiales.org. සම්ප්‍රවේශය 2015-11-10.
- "2015 台北金馬影展 Taipei Golden Horse Film Festival | 巴霍巴利王:創始之初". www.goldenhorse.org.tw. සම්ප්‍රවේශය 2015-11-10.
- "Baahubali: The Beginning — Special Screenings — Black Nights Film Festival Nov 13 - 29 nov 2015". 2015.poff.ee. සම්ප්‍රවේශය 2015-11-13.
- "L'Étrange Festival — XXIe édition — Du 3 au 13 septembre 2015 - Baahubali: The Beginning". www.etrangefestival.com. සම්ප්‍රවේශය 2015-12-06.
- "Festiwal Filmowy Pięć Smaków — Bahubali: Początek". www.piecsmakow.pl. සම්ප්‍රවේශය 2015-12-06.
- "Baahubali To Be Screened At Brussels International Fantastic Film Festival". FitnHit.com.
- "BAAHUBALI-THE BEGINNING - 2015 HIFF Fall Festival". program.hiff.org. සම්ප්‍රවේශය 2015-11-15.
- "Baahubali: The Beginning team heads to Cannes". The Indian Express. 9 May 2016.
- "'Baahubali' nominated for Saturn Awards in five categories". The Indian Express. 27 February 2016.
- Years back S.S Rajamouli planned a movie with Mohanlal – Malayalam Movie News. Indiaglitz.com (25 July 2015). Retrieved on 21 October 2015.
- Mohanlal SS Rajamouli team’s dropped film’s sketches came out from Manu Jagat. Onlookersmedia.in (9 October 2015). Retrieved on 21 October 2015.
- Son Of Sardar Review. Indicine.com (14 November 2012). Retrieved on 2015-10-21.
- South director SS Rajamouli wants to direct Aamir Khan – Express India 15 ඔක්තෝබර් 2014 at the Wayback Machine
- Patalay, Avinash (30 July 2009). "Magadheera (2009)". IMDb.
- "Microsoft Word - 57th_NFA_Press_Release.doc" (PDF). සම්ප්‍රවේශය 28 April 2012.
- SS Rajamouli about Maryada Ramanna interview – Telugu Cinema interview – Telugu film director. Idlebrain.com (20 July 2010). Retrieved on 21 October 2015.
- Singh song | Rajeev Masand – movies that matter : from bollywood, hollywood and everywhere else 2013-03-12 at the Wayback Machine. Rajeevmasand.com (13 November 2012). Retrieved on 21 October 2015.
- Mee Star : S.S.Rajamouli Part 2. YouTube. 30 July 2012.
බාහිර සබැඳි
- එස්. එස්. රාජමෞලි සඳහා IMDb හි ඇති තොරතුරු
- S. S. Rajamouli හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එස එස ර ජම ල උපන න මය ක ඩ ර ශ ර ස ල ශ ර ර ජම ල යන ව න හ ඳ න ව න න ප රධ න වශය න ම සම බන ධය න කටය ත කරන අධ යක ෂකවරයක සහ ත ර රචකය ක ම ඛ යධ ර ම ධ ය ත ළ කටය ත කළ ද ඔහ ග ච ත රපට ස ව ශ ෂ භ වයට පත ව ඇත ත ඒව ය ඇත ත ක ෂණ ක උප යයන සහ ක සලත ව න ස ව න ඔහ ප රචල තව ඇත ත මගධ ර 2009 ඊග 2012 ක ටස ද කක න ය ත ප රදර ශනය ක ර ණ බ හ බල ද බ ග න 2015 සහ ද ම ගල දර ශනය ඇරඹ බ හ බල 2 ද කන ක ල ෂන 2017 ව න ස ල ය ල ය ඩ න ර ම ණ හ ත ව න ම න බ හ බල ච ත රපට ද ව ත වය ල වප ර සර වක ල න බවට පත ව ය ආසන න වශය න 1900 US 300 ම ල යන ක ඉහළම ආද යමක උපය ගන ම න එම ත ල ඟ ච ත රපට ම ල ව පළම ක ටස හ ම කරගත අතර ඇමර ක න ව ත න ලබ ද න සඳහ ද න ර ද ශ ව ය එස එස ර ජම ල උපතක ඩ ර ශ ර ස ල ශ ර ර ජම ල ර ය ච ර කර ණ ටකන වහන ව නත නම ජක කණ ණ නන ද ර ක ය වඅධ යක ෂක ත ර රචක ත රන ට ය රචකඋපන නගරය කලත රය යන ර ම ර ජම ල දර වන 2ද මව ප යන s සම ම න 2016 ව බ අඩව යss rajamouli com ඔහ ග ස ස න ර ම ණ අතරට ක ර ඩ න ට යමය ච ත රපටයක වන සහ ද ම ඛ යධ ර අ ශය න ත රගත ව ච ත රපටයක වන ව ක රම ර ක ඩ ව න ච ත රපට අයත ය ඔහ ග උද ව ග න ට යමය ච ත රපට ව ව ක රම ර ක ඩ සහ ස ර ථක ප රත ච ර සමග න න ය ක ත ඉන ද ය න භ ෂ වල න ප රත න ර ම ණය ව ය ර ජම ල ව ස න සම ම න ගණන වක හ ම කරග න ඇත අතර එයට ද කක ත නක ප ර න ත ත නක සහ 2012ද ලද හ වසර ව න ද ස ව දකය යන සම ම න ඇත ළත ය 2016ද ඔහ ට ඉන ද ය ව ස ව වන ඉහළම ස ව ල ග රව සම ම නය ව සම ම නය ප ර න ම ණ කල ක ෂ ත රය න ඔහ ග ද යකත වය අගය කරම න ප ද ගල ක ද ව යර ජම ල උපත ල බ ය කර ණ ටකය ර ය ච ර හ ය ක ස නම ත ඔහ ග ස වද ශ ක භ ම ය වන න ආන ධ ර ප රද ශ හ ය ඔහ IVවන පන ත ය දක ව ක ව ව ර හ අධ ය පනය ලද අතර එතරන ස ට අන තර මධ ය පන ත ය ත ක හ අධ ය පනය ල බ ව ය ඔහ ග ප ය සහ ස හ ය ර ද ච ත රපට කර ම න තය න ය ළ ණ අය ව හ ම න ස මඳ ක ලයකට ඔහ ක ටග ර ව න කට ස වර ර ඕ සමග සහ ය ස ස ක රකවරයක ල ස කටය ත කළ ය ඔහ ර ම සමග ව ව හ ව අතර ඔව නට දර වන ද ද න ක එම දර වන ද ද න වන න ර ම ග කල න ව ව හය දර ව වන එස එස ක ර ත ක ය සහ පස ව ඔව න හද ගත ද යණ යක වන එස එස මය ඛ ය ම දර වන ද ද න ම ඔහ ග ජ ව ව ද ය ත මක දර වන න ව ඔහ අද වව ද ය ක ව ත ත යඅන තර ජ ත ක ප ළ ග න ම ර ජම ල ග 2012 අත හද බ ල ම යක ව ඊග ල එස ට ර න ජ ච ත රපට උළ ල ද ව ච රක ප සස මට භ ජනය ව ය ම හ ද මළ ප රභ දය ව න න ඊ 10වන ද ප රදර ශනය ක ර ණ ම හ ත ල ඟ ප රභ දය ද වඩ ත න යම ච ත රපටය හ ඳම ව ශ ෂ ප රය ග හ ඳම ප රහසනය හ ඳම සටන සම හයක සමග න රඹ ය හ ක හ ඳම ච ත රපටය හ ඳම ස ස කරණය හ ඳම ද ෂ ටය සහ හ ඳම ව රය සම ම න හ ම කරගත ත ය ත ල ඟ ප රභ දය 16වන ප න ර ම අ ශය සහ ද ප රදර ශනය ක ර ණ බ රස ලය ෆ න ට ස ට ආ ච ත රපට උළ ල ද ම ම ච ත රපටයට හ ඳම කල අධ යක ෂණය සම ම නය හ ම ව ය ම ඩ ර ඩ අන තර ජ ත ක ච ත රපට උළ ල ද ම ය හ ඳම ච ත රපටය හ ඳම ස න ම ර පකය හ ඳම ව ශ ෂ ප රය ග හ ඳම ස ග ත න ර ම පකය හ ඳම ස ස ක රක සහ හ ඳම සහ ය නළ ව ඇත ළ සම ම න හයක ද න ගත ත ය 2015ද ඔහ ව ස න බ හ බල ද බ ග න අධ යක ෂණය කළ අතර ම ය ද වන බවට පත ව ය එස ම ම ය ඉන ද ය ව ත ළ ඉහළම සර වක ල න දළ ආද යම ව ර ත කළ ච ත රපටය ද ව ම ම න ර ම ණය ක ර ම ප ළ බඳ ඉන ද ය න ස නම ව වසර 100ක සම ප ර ණ ව ම න ම ත ත න ව ස න අධ යක ෂණය කළ BBC ව ර ත ව ඩසටහනට ද ඇත ළත ක ර ණ ච ත රපටය ර ගත ක ර ණ ක භ ව තය න වන අතර ම ය ර ජම ල ව ස න ඩ ජ ටල ක මර වක භ ව තය න ර ගත කළ පළම ච ත රපටය ද ව ය ර ජම ල ග න ර ම ණ The Guardian සහ මග න ඇගය මට ලක කරන ලද ම ම ච ත රපටය ඇමර ක එක සත ජනපදය හ උළ ල ප රවර ග හතරක න න ර ද ශ ව ය බ හ බල ද බ ග න ච ත රපටය ව ව ත ස නම ධ ර ව න හ ග ඉන ස ය න ච ත රපට උළ ල ස ප ඤ ඤය ප ර ශය ත ය ව නය ත ය ප හ ප ර ස ය ල එස ට ර න ජ ජ ත යන තර ච ත රපට උළ ල ප ලන තය ෆය ව ෆ ල වර ස ච ත රපට උළ ල හ හ සහ ද ප රදර ශනය ක ර ණ ම ඛ යධ ර ව අජ ද ව ගන න න සහ ර ජම ල මක ඛ ඊග හ හ න ද හඬක ව ප රභ දය ව ශ ෂ ත රගත ව ම අවස ථ ව ද 2012 ග මගප න ව ම යටත ර පව හ න ය ව න ව න ර ජම ල ත ල ඟ ස ප ඔප ර අධ යක ෂණය ක ර ම ඇරඹ ය ඔහ ව ස න ර ගත කළ පළම ත ල ඟ ච ත රපටය ව ය 2001ද ත රගත ව ච ත රපටයය ඔහ ග ද ව න ත ස ර ථකත වය ල බ ය ර ජම ල ට ස ය ද වන ච ත රපටය ත රගත ක ර මට වසර ද කක ගතව අතර නම එම ච ත රපටය බ ල ක බස ටරයක ව ය Student No 1 සහ ස හ ඩ ර අතර වසර ද කක ක ලය ත ළ ර ජම ල මලය ලම ස ප ර තර වක ව සමග ස ය ප රථම ම ත ය ච ත රපටය න ර ම ණය ස ලස ම කළ නම ත එය ක රමය න අතපස ව ය 2015ද පස ව බ හ බල හ කල අධ යක ෂක ල ස කටය ත කළ සහ ය කල අධ යක ෂක මන ජගත ව ස න අත හ ර ද ම ම හන ල ල ව ය ප ත යට තමන න ර ම ණය කළ දළ සටහන ක හ පයක ම ද හළ ය ර ජම ල ග ත වන ච ත රපටය ව හ ප රධ න චර ත න ර පණය කළ සහ ව ස න රග බ ක ර ඩ ව ප දක කරගත ම ම ච ත රපටය ට ල ව ඩය එම ප රභ දය පළම ච ත රපටය ව ය ම ම ච ත රපටය ර ජම ල සහ එක ව කටය ත කළ ප රථම අවස ථ ව ද ව ය ඔහ ග ඊළඟ න ර ම ණය ව ත ළ න ර ජම ල ප ර ක ෂක හ ඟ ම ප බ ද ව ල මට සමත ව ය ම හ ග ස ග ත න ර ම ණය සහ ස න ත ල ක ම ර ග ස න ම ර පණය ච ත රපටය ස ර ථකත වයට ඉවහල ව ය ස ය ඊළඟ ච ත රපටය ව ව ක රම ර ක ඩ ත ළ ර ජම ල සමග කටය ත කළ ය ම ම ච ත රපටය ද ව න ත ස ර ථකත වයක ලද අතර එය හ න ද බස න ල ස ප රත න ර ම ණය ව ය ප රභ ද ව සහ අක ෂ ක ම ර ප රධ න චර ත න ර පණය කරම න ද මළ බස න ම ය ල ස ප රත න ර ම ණය ව අතර ම හ කන නඩ ප රත න ර ම ණය ව ව ර මද ක ර හ ප රධ න චර තය න ර පණය කළ ව ස න අනත ර ව ඔහ සම ජ ෆ න ටස ච ත රපටයක ව ච ත රපටය අධ යක ෂණය කළ ය ම ය ව ච රක ප සස මට ලක ව ය ඔහ ග ඊළඟ ච ත රපටය ව ය එත ක ද ව න තම ච ත රපටය ව මගධ ර ච ත රපටයය ර ම චරන ත ජ ව ස න ප රධ න චර ත න ර පණය කළ මගධ ර ඉහළම ආර ථ ක ස ර ථකත වයක ලද ච ත රපට අත ර න එකක ම ම ච ත රපටය ව න ව න ඔහ සහ යන සම ම න හ ම කරගත ත ය ම ම ච ත රපටය ද හ ම කරගත ත ය ඔහ ග ප රහසන ස ත ර ස ච ත රපටක ව 2010 හ න ද බස න සන ඔෆ සර ද ර ල ස ප රත න ර ම ණය ව ය ම ට ව න ළ ක ව ජනප ර ය ව ඩසටහනක වන ම ස ට ර ව ඩසටහන ද ර ජම ල ප වස ය තමන අධ යක ෂණය කළ ස යල ච ත රපට අත ර න තමන ප ද ගල කව වඩ ත ම ප ර ය කරන ච ත රපටය මර ය ද ර මණ ණ බවය ඉන ද ය න ච ත රපට ඉත හ සය ත ළ ඔහ මහ අධ යක ෂකවරයක ල ස ස ලක ච ත රපට න ම වල යවර ෂය න යම ප රත න ර ම ණ හඬක ව ම ත ම ව භ ෂ ව ත ම ව භ ෂ ව ත ම ව භ ෂ ව2001 ත ල ඟ ද මළ ආජ ක ම ජ ර ම හ න ද 2003 ත ල ඟ ද මළ යම ර ජ ඒක ෆ ල ඩ හ න ද කන නඩ ස හ ඩ ර මලය ලම 2004 ත ල ඟ ආර ප ර ද ජජ මන ට ඩ හ න ද Challenge මලය ලම කල ග ද මළ2005 ත ල ඟ කන නඩ චන ද රම ල ද මළබ ග ල හ ක මත ක ජ න ග හ න ද ඡත රපත මලය ලම 2006 ව ක රමර ක ඩ ත ල ඟ හ න ද ප රත ඝ ට හ න ද ද මළ ව ක රම ත ත ය මලය ලම කන නඩ ව ක රම ස රථ ද IPS භ ජ ප ර බ ග ල බ ග ල බ ගල ද ශ Action Jesmine බ ග ල බ ගල ද ශ 2007 ත ල ඟ ල ක පර ල ක හ න ද යම ර ජ ඔර ය 2009 මගධ ර ත ල ඟ බ ග ල ම ව රන ද මළමගධ ර හ න ද ධ ර ද ව ර යර මලය ලම 2010 ත ල ඟ හ න ද ද මළමලය ලම බ ග ල මර ය ද ර මණ ණ කන නඩ2012 ඊග න න ඊ ත ල ඟ ද මළ ඊච මලය ලම හ න ද 2015 බ හ බල ද බ ග න ත ල ඟ හ න ද බ හ බල ද බ ග න හ න ද මලය ලම ප ර ශජර මන 2017 බ හ බල 2 ද කන ක ල ෂන ත ල ඟ ද මළ බ හ බල 2 ද කන ක ල ෂන හ න ද මලය ලම ප ර ශජර මන සම ම න සහ න ර ද ශ බ හ බල ද බ ග න 2015 ඊග 2012 මගධ ර 2009 හ ඳම අධ යක ෂක සඳහ ෆ ල ම ෆ ය ර සම ම නය ත ල ඟ ඊග 2012 හ ඳම අධ යක ෂක සඳහ ෆ ල ම ෆ ය ර සම ම නය ත ල ඟ බ හ බල ද බ ග න 2015 මගධ ර 2009 හ ඳම අධ යක ෂක සඳහ නන ද සම ම නය ඊග 2012 ඊග 2012 හ ඳම අධ යක ෂක සඳහ IIFA සම ම නය ත ල ඟ බ හ බල ද බ ග න 2015 හ ඳම අධ යක ෂක මගධ ර 2009 හ ඳම අධ යක ෂක බ හ බල ද බ ග න 2015 ආශ ර යයන Gallery Events Chatrapati 100 Days Function CineGoer com Retrieved on 21 October 2015 SS Rajamouli on Baahubali 2 The Conclusion being an atheist and his love for cinema Firstpost 27 April 2017 සම ප රව ශය 1 May 2017 Rajinikanth gets Padma Vibhushan Padma Shri for Priyanka Ajay Devgn 25 January 2016 Shekhar 7 January 2013 SS Rajamouli voted Best Telugu Director of 2012 Filmibeat 2013 12 03 at the Wayback Machine Entertainment oneindia in Retrieved on 2015 10 21 Kumar Anuj 18 October 2012 Flight of imagination The Hindu Chennai India 60th National Film Awards Announced PDF Press release Press Information Bureau PIB India සම ප රව ශය 18 March 2013 Bahubali 2 To Be Screened At British Film Institute 1 March 2017 Baahubali 2 premiere Queen Elizabeth II will watch it before anybody else in India 28 February 2017 Bahubali 2 Becomes Highest Grosser Of All Time In Five Days Box Office India www boxofficeindia com Why Business Of Dubbed Tamil Telugu Not Included Box Office India www boxofficeindia com Top GROSS Numbers Hindi And All Languages Box Office India www boxofficeindia com Is Baahubali 2 a Hindu film Dissecting religion folklore mythology in Rajamouli s epic saga 63rd National Film Awards PDF Press release 28 March 2016 සම ප රව ශය 28 March 2016 Directorate of Film Festival PDF iffi nic in South director SS Rajamouli wants to direct Aamir Khan Express India 15 ඔක ත බර 2014 at the Wayback Machine SOS director wants SS Rajamouli to see his film The Times of India 2013 11 14 at the Wayback Machine Articles timesofindia indiatimes com 17 November 2012 Retrieved on 2015 10 21 In conversation with S S Rajamouli on The Front Row YouTube 28 December 2012 60th National Film Awards Announced PDF Press release Press Information Bureau PIB India සම ප රව ශය 18 March 2013 Baahubali director SS Rajamouli to receive Padma Shri Award Padma Awards 2016 Rajinikanth Priyanka Chopra Ujjwal Nikam Saina Nehwal Sania Mirza SS Rajamouli and others honoured International Business Times India Edition 25 January 2016 SS Rajamouli on Baahubali 2 The Conclusion being an atheist and his love for cinema 27 April 2017 Quietearth us 17 October 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 21 October 2012 Eega Screened at a French Film Festival chitraloka com සම ප රව ශය 25 August 2012 Eega Gains International Recognition cinemamama com සම ප රව ශය 21 July 2012 Rajamouli s Eega to be screened at Chennai Film Festival 123telugu com සම ප රව ශය 5 November 2012 Rajamouli s Eega wins National Awards 123telugu com 18 March 2013 සම ප රව ශය 18 March 2013 Rajamouli s Eega continues to win awards 3 November 2013 සම ප රව ශය 4 November 2013 SS Rajamouli s Eega to be screened at Cannes Shanghai film festivals bollywoodlife com 15 May 2013 සම ප රව ශය 15 May 2013 Makkhi Review Revenge comes in all sizes Zeenews india com සම ප රව ශය 13 October 2012 Eega to be screened at Cannes 123telugu com Retrieved on 21 October 2015 Ravinder Reddy Wins Big in Brazil indiaglitz com 10 August 2013 සම ප රව ශය 11 August 2013 Shiva Prasad 16 May 2013 After Cannes Eega heads to Madrid amp Korea සම ප රව ශය 16 May 2013 Cain Rob 14 August 2015 Oops PK Is Not Actually India s Top Grossing Movie Ever Forbes Baahubali Zooms Past Dhoom Now India s All Time 3 Forbes com 10 August 2015 Retrieved on 2015 10 21 India s most expensive film regional movies 2018 12 26 at the Wayback Machine Hindustan Times 15 July 2013 Retrieved on 2015 10 21 Rajamouli s Bahubali is India s costliest film The Times of India Timesofindia indiatimes com 13 July 2013 Retrieved on 2015 10 21 Rajamouli Prabhas new movie budget The Times of India 14 October 2012 සම ප රව ශය 23 February 2013 Baahubali s team gets a rare honour The Times of India 21 May 2014 සම ප රව ශය 19 July 2014 Rajamouli s Bahubali finds place in BBC s documentary The Hans India 22 May 2014 සම ප රව ශය 19 July 2014 Rajamouli goes digital for Bahubali The Times of India 26 June 2014 සම ප රව ශය 19 July 2014 Baahubali movie release date IndiaGlitz 17 June 2014 සම ප රව ශය 23 June 2014 Tsering Lisa 13 July 2015 Bahubali Film Review සම ප රව ශය 1 August 2015 McCahill Mike Baahubali The Beginning review fantastic bang for your buck in most expensive Indian movie ever made the Guardian සම ප රව ශය 1 August 2015 Baahubali The Beginning Review A Giddy Spectacle If Somewhat Uneven The Huffington Post සම ප රව ශය 1 August 2015 Busan Final Baahubali Aims to Be Bigger More Emotional Variety සම ප රව ශය 22 October 2015 Sitges Film Festival Baahubali The Beginning sitgesfilmfestival com සම ප රව ශය 22 October 2015 BAAHUBALI THE BEGINNING Utopiales International Festival of science fiction of Nantes www utopiales org සම ප රව ශය 2015 11 10 2015 台北金馬影展 Taipei Golden Horse Film Festival 巴霍巴利王 創始之初 www goldenhorse org tw සම ප රව ශය 2015 11 10 Baahubali The Beginning Special Screenings Black Nights Film Festival Nov 13 29 nov 2015 2015 poff ee සම ප රව ශය 2015 11 13 L Etrange Festival XXIe edition Du 3 au 13 septembre 2015 Baahubali The Beginning www etrangefestival com සම ප රව ශය 2015 12 06 Festiwal Filmowy Piec Smakow Bahubali Poczatek www piecsmakow pl සම ප රව ශය 2015 12 06 Baahubali To Be Screened At Brussels International Fantastic Film Festival FitnHit com BAAHUBALI THE BEGINNING 2015 HIFF Fall Festival program hiff org සම ප රව ශය 2015 11 15 Baahubali The Beginning team heads to Cannes The Indian Express 9 May 2016 Baahubali nominated for Saturn Awards in five categories The Indian Express 27 February 2016 Years back S S Rajamouli planned a movie with Mohanlal Malayalam Movie News Indiaglitz com 25 July 2015 Retrieved on 21 October 2015 Mohanlal SS Rajamouli team s dropped film s sketches came out from Manu Jagat Onlookersmedia in 9 October 2015 Retrieved on 21 October 2015 Son Of Sardar Review Indicine com 14 November 2012 Retrieved on 2015 10 21 South director SS Rajamouli wants to direct Aamir Khan Express India 15 ඔක ත බර 2014 at the Wayback Machine Patalay Avinash 30 July 2009 Magadheera 2009 IMDb Microsoft Word 57th NFA Press Release doc PDF සම ප රව ශය 28 April 2012 SS Rajamouli about Maryada Ramanna interview Telugu Cinema interview Telugu film director Idlebrain com 20 July 2010 Retrieved on 21 October 2015 Singh song Rajeev Masand movies that matter from bollywood hollywood and everywhere else 2013 03 12 at the Wayback Machine Rajeevmasand com 13 November 2012 Retrieved on 21 October 2015 Mee Star S S Rajamouli Part 2 YouTube 30 July 2012 බ හ ර සබ ඳ එස එස ර ජම ල සඳහ IMDb හ ඇත ත රත ර S S Rajamouli හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත