විශාල් වීරු "අජේ"දේවගන් (1969 අප්‍රේල් 2 නව දිල්ලියේ උපත ලද.) "ජාතික සිනමා සම්මාන ලබා ගත් හින්දි චිත්‍රපට වල රඟපාන නලුවෙකි. ඔහු බොලිවුඩ්පුරයේ ගැඹුරු චරිත වලට විවෘත වෙමින් තම ස්ථාවරය ස්ථාපනය කර ගත්තේ, සටන් නලුවෙකු ලෙස1990 දශකයේ සිනමා ජීවිතය ආරම්භ කරමිනි. 2008 දී අධ්‍යක්ෂනයට පිවිසි ඔහු "යු මී ඕර් හම් " චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ තම භාර්යාව වන "කාජල් " සමඟය.
උපත | 1969 අප්‍රේල් 02 |
විශාල් වීරු දේවගන් | |
අනෙක් නම(ම්) | අජේ දේවගන් |
රැකියාව | නලුවෙකි, නිෂ්පාදකවරයෙකි, අධ්‍යක්ෂකවරයෙකි |
ක්‍රියාකාරි වර්ෂයන් | 1991-වර්තමාන |
භාර්යාව | කාජල් දේවගන් (1999-වර්තමාන) |
ජීවිත කතාව
දේවගන් හා ඔහුගේ පවුල පැවත එන්නේ පන්ජාබ් දේශයෙනි. වීරු දේවගන්, සටන් අධ්යක්ෂවරයෙක් වන අතර ඔහුගේ මව වන වීනා දේවගන් එක චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇත. ඔහුගේ සහෝදරයා වන අනිල් දේවගන්,බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. ඔහු ජුහු හි "බාප්පු පාසල" හා "මිතිබායි විදුහලේ" උපාධිධාරියෙකි. ඔහු 1999, පෙබරවාරි 23 වන දින සිනමා නිළි කාජල් හා විවාහ වු අතර ඔවුන්ට දියණියක සහ පුතෙකු සිටියි. 2009, අගෝස්තු හිදී ඔහු විසින් තම මවගේ ඉල්ලීම මත තම අවසාන නම "දේවගන්" ලෙස වෙනස් කරන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ශ ල ව ර අජ ද වගන 1969 අප ර ල 2 නව ද ල ල ය උපත ලද ජ ත ක ස නම සම ම න ලබ ගත හ න ද ච ත රපට වල රඟප න නල ව ක ඔහ බ ල ව ඩ ප රය ග ඹ ර චර ත වලට ව ව ත ව ම න තම ස ථ වරය ස ථ පනය කර ගත ත සටන නල ව ක ල ස1990 දශකය ස නම ජ ව තය ආරම භ කරම න 2008 ද අධ යක ෂනයට ප ව ස ඔහ ය ම ඕර හම ච ත රපටය ප රධ න චර තය රඟප ව තම භ ර ය ව වන ක ජල සමඟය අජ ද වගන උපත 1969 අප ර ල 02ව ශ ල ව ර ද වගන අන ක නම ම අජ ද වගන ර ක ය ව නල ව ක න ෂ ප දකවරය ක අධ යක ෂකවරය ක ක ර ය ක ර වර ෂයන 1991 වර තම නභ ර ය ව ක ජල ද වගන 1999 වර තම න ජ ව ත කත ව ද වගන හ ඔහ ග පව ල ප වත එන න පන ජ බ ද ශය න ව ර ද වගන සටන අධ යක ෂවරය ක වන අතර ඔහ ග මව වන ව න ද වගන එක ච ත රපටයක න ෂ ප දනය කර ඇත ඔහ ග සහ දරය වන අන ල ද වගන බ ල ව ඩ ච ත රපට අධ යක ෂකවරය ක ඔහ ජ හ හ බ ප ප ප සල හ ම ත බ ය ව ද හල උප ධ ධ ර ය ක ඔහ 1999 ප බරව ර 23 වන ද න ස නම න ළ ක ජල හ ව ව හ ව අතර ඔව න ට ද යණ යක සහ ප ත ක ස ට ය 2009 අග ස ත හ ද ඔහ ව ස න තම මවග ඉල ල ම මත තම අවස න නම ද වගන ල ස ව නස කරන ලද