අල්ලු අර්ජුන් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කටයුතු කරන ඉන්දියානු . චිත්‍රපටයේ ළමා රංගන ශිල්පියා ලෙස සහ චිත්‍රපටයේ නර්තන ශිල්පියා ලෙස රංගනයේ යෙදීමෙන් පසුව, අර්ජුන් සිය වැඩිහිටි ආගමනය සනිටුහන් කළේ චිත්‍රපටයෙනි.
අල්ලු අර්ජුන් | |
---|---|
අල්ලු අර්ජුන් 2014 උළෙලේ දී. | |
උපත | 8 අප්‍රේල් 1983 |
නිවහන | , , ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නළුවකු, , , |
සක්‍රීය වසර | 2001–වර්තමානය |
කලත්‍රයා(යන්) | අල්ලු ස්නේහා රෙඩ්ඩි |
දරුවන් | 2 |
දෙමව්පියන්(s) | අල්ලු නිර්මලා |
ඥාතීන් | (සොහොයුරා) (පීතෘ පාර්ශ්වීය මුත්තණුවන්) (මාතෘ පාර්ශ්වීය මාමා) |
අනතුරුව අර්ජුන් ගේ ප්‍රහසන චිත්‍රපටයක් වූ චිත්‍රපටයේ රංගනයෙහි යෙදුණේ ය. ආර්යාහි ඔහුගේ රංගනය ඔහුගේ දිවියේ සුවිශේෂී කඩඉමක් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු සිය ප්‍රථම සඳහා නිර්දේශ විය. එසේම ඒ වෙනුවෙන් උළෙලේ දී විශේෂ ජූරියේ සම්මානයත්, උළෙලේ දී හොඳම නළුවා සහ හොඳම නළුවා (ජූරියේ) යන සම්මාන ද්විත්වයත් හිමි කරගත්තේ ය. මෙම චිත්‍රපටය විචාරක අතින් මෙන්ම ආර්ථික අතින් ද සාර්ථක වූවකි.
ඔහු අනතුරුව ගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය සිදුකළේ යත මෙහි දී ඔහු නිරූපණය කළේ බනී නැමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ චරිතයයි. idlebrain.com විසින් මෙහි ඔහුගේ රංගනය සහ නර්තනය අගය කරන ලදී. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ ගේ සංගීතමය ප්‍රේම කථාවක් වූ චිත්‍රපටයයි. අනතුරුව ඔහු ගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ හි ප්‍රධාන චරිත නිරූපණය කළේ ය. මෙය අඳුරු අතීතයක් සහිත කාන්තාවක සමග කටයුතු කරන බාල ගෝවින්දම් නැමැති නිර්භීත ජනමාධ්‍යවේදියකුගේ චරිතයකි. වර්තමානය වන විට තෙලිඟු සිනමාවේ ප්රමුඛ නළුවකු වීමට ඔහු සමත්ව ඇත.
පෞද්ගලික දිවිය
අල්ලු අර්ජුන් උපත ලැබූයේ තමිල් නාඩුවේ චෙන්නායිහි දී නිෂ්පාදක සහ නිර්මලා යුවළට දාව ය.ඔහුගේ පීතෘ පාර්ශ්වීය මුත්තණුවන් වූයේ ප්‍රහසන නළු ය. ඔහුගේ පීතෘ පාර්ශ්වීය නැන්දණිය සමග විවාහ වී සිටියා ය.
2011 මාර්තු 6 දින, හි දී අර්ජුන් ස්නේහා රෙඩ්ඩි සමග විවාහ විය. 2016දී, අල්ලු අර්ජුන් M Kitchens සහ හි සහයෝගීත්වයෙන් 800 Jubilee නැමැති ක් ආරම්භ කළේ ය.
වෘත්තිය
2008–2013
ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ ගේ චිත්‍රපටයයි. මෙහි ඔහු හයිදරාබාද්හි වෙසෙන ප්‍රීතිමත් ක්‍රිෂ්ණා කැමැති තරුණයකුගේ චරිතය නිරූපණය කළේ ය. ඔහු සිය මිතුරාට සිය පෙම්වතිය සමග පැනයාමට උපකාර කරන්නේ පෙම්වතියගේ පියාගේ බලව්ත කෝපයට ලක්වෙමිනි. idlebrain.com රචනා කළේ "අල්ලු අර්ජුන් චිත්‍රපටයේ පළුම අර්ධය තුළ විශිෂ්ට රංගනයක යෙදෙන්නේ එය මහත් ක්‍රියාකාරී සහ ජීව ගුණයෙන් යුතු කොටසක් නිසායි. ඔහු සම්පූර්ණ පළමු අර්ධයම සිය දෙවුරට ගෙන ඇත. දෙවන අර්ධයේ දී හැඟීම්බර ජවනිකාවල දී ඔහු අති විශිෂ්ට ය."
චිත්‍රපටයේ ආරධිත රංගනයෙන් පසුව, ඔහු සුකුමාර්ගේ මනෝවිද්‍යාත්මක ප්‍රේම කථාවක් වූ සඳහා දායක විය. මෙහි ඔහු නිරූපණය කළේ ආර්යා නැමැති අනාථ, චර්යාත්මකව රෝගී භාවයක් පෙන්වන තරුණයකුගේ චරිතයකි. Sify රචනා කළේ "අල්ලු අර්ජුන් ජීව ගුණයෙන් පිරිපුන් අතර, මෙම තැනැත්තා බලවත් ප්‍රේම ධාරාවට මැදි වෙයි. ඔහු ඍණාත්මක පසුබිමක් සහිත චරිතයක් නිරූපණය කළ ද, ඔහුගේ රංගනය ප්‍රේක්ෂකයා තුළ අනුකම්පාව ජනිත කරලීමට සමත් වේ. ඔහුගේ නර්තනයන් මනස්කාන්ත අතර, හැඟීම්බර ජවනිකාවල දී ඔහු විශිෂ්ට ය."idlebrain.com රචනා කොට ඇත්තේ "අල්ලු අර්ජුන් ආර්යා සේම පරිපූර්ණ ය. චිත්‍රපටයේ ඔහුගේ චරිතය තුළ මානසික රෝගී භාවයේ ගුණාංග මැනවින් නිරූපණය වන අතර, ඔහු නිර්දෝෂීව චරිතය නිරූපණය කොට ඇත. චිත්‍රපටයේ දෙවන අර්ධයේ හැඟීම්බර දසුන් ඔහු විසින් ආලෝකවත් කොට ඇත. නූතන යුගයේ ටොලිවුඩයේ හොඳම නර්තන ශිල්පියා අල්ලු අර්ජුන් විය හැක. චිත්‍රපටයේ ප්‍රථම ගීත සතරේ එන අපහසු නර්තනයන් නිරායාසයෙන්ම ඔහු සිදුකරන්නේ එබැවිනි."
2010දී අර්ජුන් අත්හදාබැලීමේ චිත්‍රපට දෙකක ප්‍රධාන චරිත නිරූපණය කළේ ය. ඉන් පළමුවැන්න ගේ චිත්‍රපටයයි. Rediff රචනා කළේ "අල්ලු අර්ජුන් තරගකාරී රංගනයක නියැළෙන අතර, උචිත විට යටත් වෙමින් වෙනස්වෙමින් රංගනයෙහි යෙදෙයි." නමුත් Rediff පවසා ඇත්තේ, "ඔහු හොඳ නර්තන ශිල්පියකු වන අතර, සිය චරිතයට සාධාරණයක් ඉටු කරයි." ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ ගේ චිත්‍රපටයයි.
ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ වී. වී. විනායක්ගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ චිත්‍රපටයයි. මෙහි ඔහු සිය ගුරුවරයාගේ බද්රිනාත් පූජාස්ථානය ආරක්ෂා කිරීමට කැපවූ බද්රි නැමැති රණකාමියකුගේ චරිතය නිරූපණය කළේ ය. idlebrain.com ලියා ඇත්තේ "අල්ලු අර්ජුන් මෙම චිත්‍රපටයට අවශ්‍ය අග්නිදිග ආසියානු සටන් ක්‍රම හැදෑරීමට වියට්නාමයට සංචාරය කිරීමේ දී දැඩි අපහසුතාවන්ට මුහුණදී ඇත. ඔහුගේ දැඩි කැපවීම හේතුවෙන් ඔහු පෝනි ටේලයක් සහ සම් ඇඳුමක් (ළය පටියක් සහ පාවහන්) පැළඳි අග්නිදිග ආසියානු (චීන හෝ ජපන්) රණකාමියුක මෙන් පෙනේ. නර්තන ජවනිකාවල දී ඔහු විස්මිත ය. සටන් සඳහා ද ඔහු දක්ෂ ය." මෙම චිත්‍රපටය මධ්‍යස්ථාන 187ක දින 50 කඩඉම සම්පූර්ණ කළේ ය.
බද්රිනාත්ට පසුව අර්ජුන් නැමැති 2012 චිත්‍රපටයට දායක විය. ඔහු මෙහි දී නිරූපණය කළේ දැවැන්ත බැංකු මංකොල්ලයක් සියැසින් දැකීම හේතුවෙන් සිය දිවිය වෙනස්වන රවීන්ද්‍ර නාරායණ් නැමැති වීදි තරුණයකුගේ චරිතයකි. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත රචනා කළේ "අල්ලු අර්ජුන් ප්‍රේමනීය දාමරිකයකු ලෙස විශ්වාසයේන රංගනයෙහි යෙදෙයි. මෙම චරිතය ඔහු විසින් නිරූපණය කරන්නේ චරිතයේ ගුණාංග ආරෝපණය කර ගනිමිනි. ඔහු සිය නර්තනයෙන් තිරය ආලෝකවත් කරන්නේ ඇතැම් අලංකාර නර්තන චිත්‍රපට පවා පරදවමිනි." ඔහු සඳහා ද නිර්දේශ විය. පසුව ඔහු පූරි ජගන්නාධ්ගේ ප්‍රේමනීය චිත්‍රපටයක් වූ චිත්‍රපටයේ සංජු රෙඩ්ඩි නම් ප්‍රධාන චරිතය නිරූපණය කළේ ය. මෙය අඳුරු පසුබිමක් සහිත ගිටාර් වාදකයකුගේ චරිතයකි. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත රචනා කොට තිබුණේ "ඔහුගේ ‘ජේත්තුකාර නළුවා’ යන සන්නාමයට අවංක වෙමින් අල්ලු අර්ජුන් පෙරටත් වඩා වඩාත් ජේත්තුකාර වී ඇති සෙයකි. බාසිලෝනාහි වීදි ගිටාර් වාදකයකු ලෙස ඔහුගේ චරිතය ඔහුගේ පෙර චිත්‍රපටවලට වඩා බෙහෙවින් වෙනස් ය. ඔහු නැවත වරක් තමන් හොඳ නළුවකු බව ඔප්පු කරන්නට සමත්ව ඇත්තේ ක්‍රියාදාම අධ්‍යක්ෂකවරයාගේ සූක්ෂ්ම සැලසුම්කරණය හේතුවෙනි. ඔහු සියලු සටන් ජවනිකාවල පරිපූර්ණ නිරූපණයන් සිදු කරයි."
2014-වර්තමානය
2014දී, ඔහු ගේ චිත්‍රපටයේ පසුබිම් රංගනයක් සිදුකළේ ය.ද හින්දු පුවත්පත රචනාකොට තිබුණේ "කෙටි චරිතයක දී පවා නළුවකුට කළ හැක්කේ කුමක්ද යන් අල්ලු අර්ජුන් අපට පෙන්වයි. මිනිත්තු කිහිපයක්ඇතුළත ඔහු සිය අත්දැකීම් සියල්ල එක්තැන් කරමින් චරිතය ග්‍රහණය කරගන්නා අතර, ඔහුට සිය අනන්‍යතාව අහිමි වුව ද ඔහු විස්මයජනක අයුරින් චිත්‍රපටයෙන් නික්ම යයි." ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ ගේ චිත්‍රපටයයි. මෙහි ඔහු නිදහස් තරුණයකුගේ චරිතය නිරූපණය කළේ ය. පුවත්පත රචනාකොට තිබුණේ "අල්ලු අර්ජුන් සැබැවින්ම සිය ජවයෙන් පිරි රංගනය මගින් දර්ශනය සොරකම් කරයි. ඔහු ප්‍රහසන ජවනිකාවලට දක්ෂ අතර, නළුවකු ලෙස වඩාත් සංවර්ධනය වී ඇත. ඔහු සැබැවින්ම චිත්‍රපටය සිය දෙඋරෙහි දරා සිටියි. ඔහුගේ නර්තන දක්ෂතාවන් ද විශිෂ්ට ය." මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහු තෙවන වරටත් ෆිල්ම්ෆෙයාර් හොඳම තෙලිඟු නළුවා සම්මානය හිමි කරගත්තේ ය.
අර්ජුන් (2014) නැමැති ක් නිෂ්පාදනය කොට රංගනයෙහි යෙදුණේ පෞද්ගලික සමාජ වගකීම පිළිබඳ දැනුවත් කිරීමටයි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සුකුමාර් විසිනි. මෙය ආන්ධ්‍රා ප්‍රදේශ් සහ ප්‍රදේශවල 2014 අගෝස්තු 15 සිට ප්‍රදර්ශනය කෙරණි. ඔහු රංගනයෙන් දායක වූ ගේ චිත්‍රපටය 2015 අප්‍රේල් 9 දින මුදාහැරිණි. පසුව ඔහු ගේ රුද්‍රමාදේවි චිත්‍රපටයට දායක විය. මෙය පළමු ඉන්දියානු ය වේ.රුද්‍රමාදේවි වෙනුවෙන් ඔහු හිමි කරගත් අතර, ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම තෙලිඟු නළුවා සහ හොඳම සහාය තෙලිඟු නළුවා යන සම්මාන ද්විත්වයම හිමි කරගත් එකම නළුවා ද ඔහුයි. පසුව ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට දායක විය. 2016දී ඔහු නිෂ්පාදක සමග කටයුතු කළ අතර, එය සමග කටයුතු කළ තෙවන අවස්ථාව විය.
වෙනත් තොරතුරු
ෆේස්බුක් ගිණුමෙහි කෝටි 1ක අනුගාමිකයන් පිරිසක් සහිත එකම දකුණු ඉන්දියානු නළුවා අල්ලු අර්ජුන් ය. පුවත්පත අල්ලු අර්ජුන්ව අගය කරමින් පැවසූයේ ඔහු ටොලිවුඩයෙහි පමණක් නොව ඉන්දියාවේම දක්ෂතම නර්තන ශිල්පියා බවයි. ප්‍රකට මලයාලම් රූපවාහිනී නාළිකාවක් වන නාළිකාව විසින් ඔහුට "ප්රවාසි රත්න පුරස්කාරම්"(PRP) නැමැති ගෞරව සම්මානය ප්රදානය කරන ලදී. සේවය වෙනුවෙන් යාබද චිත්‍රපට කර්මාන්තයෙන් සම්මානයක් ලද පළමු නව පරපුරේ තෙලිඟු නළුවා ද ඔහු ය. මෙම සම්මානය හේතුවෙන් බනී චිත්‍රපටය ටොලිවුඩ් කර්මාන්තයේ නව වාර්තාවක් තැබී ය. 2016 වර්ෂයේ ගූගල් ඔස්සේ වඩාත්ම සෙවුමට ලක්වූ තෙලිඟු තරුව ද අල්ලු අර්ජුන් ය. 2014දී ෆෝර්බ්ස් ඉන්දියා ජනප්‍රිය පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවේ අල්ලු අර්ජුන්ට 80වන ස්ථානය හිමි විය. 2015දී 42වන ස්ථානයේත්, 2016දී ඉපැයීම් අතින් 43වන ස්ථානයේත්, ජනප්‍රියත්වය අතින් 59වන ස්ථානයේත් ඔහුගේ නාමය සටහන් විය. සියලු තෙලිඟු නළුවන් අතර ජනප්‍රියත්වය අතින් ඉහළම ස්ථානය ඔහුට හිමි විය.
චිත්‍රපට නාමාවලිය
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | චිත්‍රපටය | ප්‍රතිඵලය | ප්රභවය |
---|---|---|---|---|---|
2004 | දිනාගති | ||||
2004 | දිනාගති | ||||
2004 | ජෙමිනි ටීවී සම්මාන 2004 | හොඳම නළුවා | දිනාගති | ||
2005 | දිනාගති | ||||
2005 | නිර්දේශිත | ||||
2005 | දිනාගති | ||||
2006 | දිනාගති | ||||
2008 | නිර්දේශිත | ||||
2008 | නිර්දේශිත | ||||
2009 | දිනාගති | ||||
2009 | දිනාගති | ||||
2010 | නිර්දේශිත | ||||
2010 | නිර්දේශිත | ||||
2011 | නිර්දේශිත | ||||
2011 | දිනාගති | ||||
2012 | නිර්දේශිත | ||||
2012 | TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන | හොඳම වීරයා | දිනාගති | ||
2013 | නිර්දේශිත | ||||
2013 | නිර්දේශිත | ||||
2014 | TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන | ප්‍රියතම වීරයා | දිනාගති | ||
2015 | දිනාගති | ||||
2015 | දිනාගති | ||||
2014 | TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන | හොඳම වීරයා | දිනාගති | ||
2015 | නිර්දේශිත | ||||
2015 | දිනාගති | ||||
2015 | මිර්චි මියුසික් අවෝඩ්ස් | හොඳම නළුවා | දිනාගති | ||
2015 | හොඳම තෙලිඟු නළුවා | නිර්දේශිත | |||
2016 | නිර්දේශිත | ||||
2016 | නිර්දේශිත | ||||
2017 | TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන | හොඳම වීරයා | දිනාගති | ||
2016 | රුද්‍රමාදේවි | දිනාගති | |||
2016 | රුද්‍රමාදේවි | දිනාගති | |||
2016 | රුද්‍රමාදේවි | නිර්දේශිත | |||
2016 | රුද්‍රමාදේවි | දිනාගති | |||
2017 | සහාය චරිතයක ප්‍රතිභාව - පිරිමි | රුද්‍රමාදේවි | දිනාගති | ||
2017 | TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන | හොඳම කැපීපෙනෙන ප්‍රතිභාව සම්මානය | රුද්‍රමාදේවි | දිනාගති | |
2017 | ප්රවාසි රත්න පුරස්කාරම් | ජනප්‍රිය ඉන්දියානු නළුවා | දිනාගති |
ආශ්‍රේයයන්
- "Allu Arjun Height, Weight, Age, Wife, Affairs, Biography, Children & More - StarsUnfolded".
- "Forbes 2015 Celeb 100: Mahesh, Kamal, Rajini, Suriya, Rajamouli, Prabhas, Kajal, Shruti make it to list". International Business Times, India Edition. සම්ප්‍රවේශය 2015-12-12.
- A. S., Sashidhar (28 March 2003). . Sify. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015.
- "Gangotri 100 days centers". idlebrain.com.
- "Arya – A cocktail of fun and more fun". IndiaGlitz. සම්ප්‍රවේශය 10 May 2004.
- "Movie review – Arya". idlebrain.com. සම්ප්‍රවේශය 7 May 2004.
- . The Hindu. 10 October 2005. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - . The Times of India. 9 May 2014. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Movie review – Bunny". idlebrain.com. සම්ප්‍රවේශය 6 April 2005.
- "Happy – Study of love". IndiaGlitz. සම්ප්‍රවේශය 28 January 2006.
- "Desamuduru – Allu Arjun is now a macho man". IndiaGlitz. සම්ප්‍රවේශය 12 January 2007.
- "Allu Arjun's starry wedding". The Times of India. සම්ප්‍රවේශය 8 March 2011.
- "Allu Arjun Into Night Club Business". 25 July 2016.
- "Telugu Movie review – Parugu". idlebrain.com. සම්ප්‍රවේශය 1 May 2008.
- "Movie Review : Arya 2". Sify.com. සම්ප්‍රවේශය 27 November 2009.
- "Telugu Movie review – Arya 2". idlebrain.com. සම්ප්‍රවේශය 27 November 2009.
- "Worth a watch". Rediff.com. සම්ප්‍රවේශය 31 March 2010.
- "Telugu Movie review – Badrinath". idlebrain.com. සම්ප්‍රවේශය 10 June 2011.
- "Badrinath completes 50days in 187 theatres". The Times of India. සම්ප්‍රවේශය 3 August 2011.
- "Julayi movie review: Wallpaper, Story, Trailer at The Times of India". The Times of India. සම්ප්‍රවේශය 9 August 2012.
- "Iddarammayilatho Telugu movie review highlights". The Times of India. සම්ප්‍රවේශය 31 May 2013.
- "Allu Arjun and Kajal spotted on the sets". . 18 April 2013. සම්ප්‍රවේශය 18 April 2013.
- Y. Sunitha Chowdary (13 January 2014). "Yevadu: Tailored for the masses". The Hindu. සම්ප්‍රවේශය 21 February 2014.
- "Allu Arjun's Race Gurram shooting started". . සම්ප්‍රවේශය 30 April 2013.
- "Movie review 'Race Gurram': A total paisa vasool flick". Deccan Chronicle. 12 April 2014. සම්ප්‍රවේශය 28 July 2014.
- . The Times of India. 27 June 2015. 27 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 June 2015.
- . The Times of India. 23 September 2014. 31 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 September 2014.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "I struggled to produce the short film: Allu Arjun". The Times of India. 14 August 2014. සම්ප්‍රවේශය 15 August 2014.
- "Allu Arjun gets into an action mode for Trivikram's film". The Times of India. 29 October 2014. සම්ප්‍රවේශය 11 January 2015.
- "Exclusive: Allu Arjun- Boyapati Srinu movie details". iluvcinema.in. 25 April 2015. සම්ප්‍රවේශය 3 August 2015.
- "1 crore Facebook followers for Allu Arjun". 5 February 2016.
- "Allu Arjun, Ram Charan, Jr NTR: Here are the best dancers of Tollywood - TOI Mobile - The Times of India Mobile Site".
- "'Pravasi Ratna' Mallu Arjun!".
- "Allu Arjun was the most searched Tollywood star in 2016 online - Times of India".
- "2016 Celebrity 100 - Forbes India Magazine".
- A. S., Sashidhar (28 December 2014). . The Times of India. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - Murali Sankar, K. N. (29 April 2008). . The Hindu. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - . The Hindu. 8 June 2011. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - A. S., Sashidhar (29 July 2012). . The Times of India. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - Kumar, Hemanth (4 April 2014). . The Times of India. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - H. Hooli, Shekhar (9 April 2015). . International Business Times India. 30 April 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 April 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - . IBN Live. 13 June 2015. 13 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 June 2015.
බාහිර සබැඳි
- අල්ලු අර්ජුන් සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අල ල අර ජ න යන ව න හ ඳ න ව න න ප රධ න වශය න ම කටය ත කරන ඉන ද ය න ච ත රපටය ළම ර ගන ශ ල ප ය ල ස සහ ච ත රපටය නර තන ශ ල ප ය ල ස ර ගනය ය ද ම න පස ව අර ජ න ස ය ව ඩ හ ට ආගමනය සන ට හන කළ ච ත රපටය න අල ල අර ජ න අල ල අර ජ න 2014 උළ ල ද උපත8 අප ර ල 1983 1983 04 08 වයස 41 ච න න ය තම ල න ඩ න වහන ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වනළ වක සක ර ය වසර2001 වර තම නයකලත රය යන අල ල ස න හ ර ඩ ඩ දර වන 2ද මව ප යන s අල ල න ර මල ඥ ත න ස හ ය ර ප ත ප ර ශ ව ය ම ත තණ වන ම ත ප ර ශ ව ය ම ම අනත ර ව අර ජ න ග ප රහසන ච ත රපටයක ව ච ත රපටය ර ගනය හ ය ද ණ ය ආර ය හ ඔහ ග ර ගනය ඔහ ග ද ව ය ස ව ශ ෂ කඩඉමක ව අතර ඒ ව න ව න ඔහ ස ය ප රථම සඳහ න ර ද ශ ව ය එස ම ඒ ව න ව න උළ ල ද ව ශ ෂ ජ ර ය සම ම නයත උළ ල ද හ ඳම නළ ව සහ හ ඳම නළ ව ජ ර ය යන සම ම න ද ව ත වයත හ ම කරගත ත ය ම ම ච ත රපටය ව ච රක අත න ම න ම ආර ථ ක අත න ද ස ර ථක ව වක ඔහ අනත ර ව ග ච ත රපටය ප රධ න චර ත න ර පණය ස ද කළ යත ම හ ද ඔහ න ර පණය කළ බන න ම ත ව ශ වව ද ය ල ශ ෂ යයක ග චර තයය idlebrain com ව ස න ම හ ඔහ ග ර ගනය සහ නර තනය අගය කරන ලද ඔහ ග ඊළඟ ච ත රපටය ව ය ග ස ග තමය ප ර ම කථ වක ව ච ත රපටයය අනත ර ව ඔහ ග ක ර ය ද ම ච ත රපටයක ව හ ප රධ න චර ත න ර පණය කළ ය ම ය අඳ ර අත තයක සහ ත ක න ත වක සමග කටය ත කරන බ ල ග ව න දම න ම ත න ර භ ත ජනම ධ යව ද යක ග චර තයක වර තම නය වන ව ට ත ල ඟ ස නම ව ප රම ඛ නළ වක ව මට ඔහ සමත ව ඇත ප ද ගල ක ද ව යඅල ල අර ජ න උපත ල බ ය තම ල න ඩ ව ච න න ය හ ද න ෂ ප දක සහ න ර මල ය වළට ද ව ය ඔහ ග ප ත ප ර ශ ව ය ම ත තණ වන ව ය ප රහසන නළ ය ඔහ ග ප ත ප ර ශ ව ය න න දණ ය සමග ව ව හ ව ස ට ය ය 2011 ම ර ත 6 ද න හ ද අර ජ න ස න හ ර ඩ ඩ සමග ව ව හ ව ය 2016ද අල ල අර ජ න M Kitchens සහ හ සහය ග ත වය න 800 Jubilee න ම ත ක ආරම භ කළ ය ව ත ත ය2008 2013 අල ල අර ජ න හ ශ රව ය ම ද හ ර ම උත සවය ද ඔහ ග ඊළඟ ච ත රපටය ව ය ග ච ත රපටයය ම හ ඔහ හය දර බ ද හ ව ස න ප ර ත මත ක ර ෂ ණ ක ම ත තර ණයක ග චර තය න ර පණය කළ ය ඔහ ස ය ම ත ර ට ස ය ප ම වත ය සමග ප නය මට උපක ර කරන න ප ම වත යග ප ය ග බලව ත ක පයට ලක ව ම න idlebrain com රචන කළ අල ල අර ජ න ච ත රපටය පළ ම අර ධය ත ළ ව ශ ෂ ට ර ගනයක ය ද න න එය මහත ක ර ය ක ර සහ ජ ව ග ණය න ය ත ක ටසක න ස ය ඔහ සම ප ර ණ පළම අර ධයම ස ය ද ව රට ග න ඇත ද වන අර ධය ද හ ඟ ම බර ජවන ක වල ද ඔහ අත ව ශ ෂ ට ය ච ත රපටය ආරධ ත ර ගනය න පස ව ඔහ ස ක ම ර ග මන ව ද ය ත මක ප ර ම කථ වක ව සඳහ ද යක ව ය ම හ ඔහ න ර පණය කළ ආර ය න ම ත අන ථ චර ය ත මකව ර ග භ වයක ප න වන තර ණයක ග චර තයක Sify රචන කළ අල ල අර ජ න ජ ව ග ණය න ප ර ප න අතර ම ම ත න ත ත බලවත ප ර ම ධ ර වට ම ද ව ය ඔහ ඍණ ත මක පස බ මක සහ ත චර තයක න ර පණය කළ ද ඔහ ග ර ගනය ප ර ක ෂකය ත ළ අන කම ප ව ජන ත කරල මට සමත ව ඔහ ග නර තනයන මනස ක න ත අතර හ ඟ ම බර ජවන ක වල ද ඔහ ව ශ ෂ ට ය idlebrain com රචන ක ට ඇත ත අල ල අර ජ න ආර ය ස ම පර ප ර ණ ය ච ත රපටය ඔහ ග චර තය ත ළ ම නස ක ර ග භ වය ග ණ ග ම නව න න ර පණය වන අතර ඔහ න ර ද ෂ ව චර තය න ර පණය ක ට ඇත ච ත රපටය ද වන අර ධය හ ඟ ම බර දස න ඔහ ව ස න ආල කවත ක ට ඇත න තන ය ගය ට ල ව ඩය හ ඳම නර තන ශ ල ප ය අල ල අර ජ න ව ය හ ක ච ත රපටය ප රථම ග ත සතර එන අපහස නර තනයන න ර ය සය න ම ඔහ ස ද කරන න එබ ව න 2010ද අර ජ න අත හද බ ල ම ච ත රපට ද කක ප රධ න චර ත න ර පණය කළ ය ඉන පළම ව න න ග ච ත රපටයය Rediff රචන කළ අල ල අර ජ න තරගක ර ර ගනයක න ය ළ න අතර උච ත ව ට යටත ව ම න ව නස ව ම න ර ගනය හ ය ද ය නම ත Rediff පවස ඇත ත ඔහ හ ඳ නර තන ශ ල ප යක වන අතර ස ය චර තයට ස ධ රණයක ඉට කරය ඔහ ග ඊළඟ ච ත රපටය ව ය ග ච ත රපටයය ඔහ ග ඊළඟ ච ත රපටය ව ය ව ව ව න යක ග ක ර ය ද ම ච ත රපටයක ව ච ත රපටයය ම හ ඔහ ස ය ග ර වරය ග බද ර න ත ප ජ ස ථ නය ආරක ෂ ක ර මට ක පව බද ර න ම ත රණක ම යක ග චර තය න ර පණය කළ ය idlebrain com ල ය ඇත ත අල ල අර ජ න ම ම ච ත රපටයට අවශ ය අග න ද ග ආස ය න සටන ක රම හ ද ර මට ව යට න මයට ස ච රය ක ර ම ද ද ඩ අපහස ත වන ට ම හ ණද ඇත ඔහ ග ද ඩ ක පව ම හ ත ව න ඔහ ප න ට ලයක සහ සම ඇඳ මක ළය පට යක සහ ප වහන ප ළඳ අග න ද ග ආස ය න ච න හ ජපන රණක ම ය ක ම න ප න නර තන ජවන ක වල ද ඔහ ව ස ම ත ය සටන සඳහ ද ඔහ දක ෂ ය ම ම ච ත රපටය මධ යස ථ න 187ක ද න 50 කඩඉම සම ප ර ණ කළ ය බද ර න ත ට පස ව අර ජ න න ම ත 2012 ච ත රපටයට ද යක ව ය ඔහ ම හ ද න ර පණය කළ ද ව න ත බ ක ම ක ල ලයක ස ය ස න ද ක ම හ ත ව න ස ය ද ව ය ව නස වන රව න ද ර න ර යණ න ම ත ව ද තර ණයක ග චර තයක ද ටය ම ස ඔෆ ඉන ඩ ය ප වත පත රචන කළ අල ල අර ජ න ප ර මන ය ද මර කයක ල ස ව ශ ව සය න ර ගනය හ ය ද ය ම ම චර තය ඔහ ව ස න න ර පණය කරන න චර තය ග ණ ග ආර පණය කර ගන ම න ඔහ ස ය නර තනය න ත රය ආල කවත කරන න ඇත ම අල ක ර නර තන ච ත රපට පව පරදවම න ඔහ සඳහ ද න ර ද ශ ව ය පස ව ඔහ ප ර ජගන න ධ ග ප ර මන ය ච ත රපටයක ව ච ත රපටය ස ජ ර ඩ ඩ නම ප රධ න චර තය න ර පණය කළ ය ම ය අඳ ර පස බ මක සහ ත ග ට ර ව දකයක ග චර තයක ද ටය ම ස ඔෆ ඉන ඩ ය ප වත පත රචන ක ට ත බ ණ ඔහ ග ජ ත ත ක ර නළ ව යන සන න මයට අව ක ව ම න අල ල අර ජ න ප රටත වඩ වඩ ත ජ ත ත ක ර ව ඇත ස යක බ ස ල න හ ව ද ග ට ර ව දකයක ල ස ඔහ ග චර තය ඔහ ග ප ර ච ත රපටවලට වඩ බ හ ව න ව නස ය ඔහ න වත වරක තමන හ ඳ නළ වක බව ඔප ප කරන නට සමත ව ඇත ත ක ර ය ද ම අධ යක ෂකවරය ග ස ක ෂ ම ස ලස ම කරණය හ ත ව න ඔහ ස යල සටන ජවන ක වල පර ප ර ණ න ර පණයන ස ද කරය 2014 වර තම නය 2014ද ඔහ ග ච ත රපටය පස බ ම ර ගනයක ස ද කළ ය ද හ න ද ප වත පත රචන ක ට ත බ ණ ක ට චර තයක ද පව නළ වක ට කළ හ ක ක ක මක ද යන අල ල අර ජ න අපට ප න වය ම න ත ත ක හ පයක ඇත ළත ඔහ ස ය අත ද ක ම ස යල ල එක ත න කරම න චර තය ග රහණය කරගන න අතර ඔහ ට ස ය අනන යත ව අහ ම ව ව ද ඔහ ව ස මයජනක අය ර න ච ත රපටය න න ක ම යය ඔහ ග ඊළඟ ච ත රපටය ව ය ග ච ත රපටයය ම හ ඔහ න දහස තර ණයක ග චර තය න ර පණය කළ ය ප වත පත රචන ක ට ත බ ණ අල ල අර ජ න ස බ ව න ම ස ය ජවය න ප ර ර ගනය මග න දර ශනය ස රකම කරය ඔහ ප රහසන ජවන ක වලට දක ෂ අතර නළ වක ල ස වඩ ත ස වර ධනය ව ඇත ඔහ ස බ ව න ම ච ත රපටය ස ය ද උර හ දර ස ට ය ඔහ ග නර තන දක ෂත වන ද ව ශ ෂ ට ය ම ච ත රපටය ව න ව න ඔහ ත වන වරටත ෆ ල ම ෆ ය ර හ ඳම ත ල ඟ නළ ව සම ම නය හ ම කරගත ත ය අර ජ න 2014 න ම ත ක න ෂ ප දනය ක ට ර ගනය හ ය ද ණ ප ද ගල ක සම ජ වගක ම ප ළ බඳ ද න වත ක ර මටය ම ම ච ත රපටය අධ යක ෂණය කරන ලද ද ස ක ම ර ව ස න ම ය ආන ධ ර ප රද ශ සහ ප රද ශවල 2014 අග ස ත 15 ස ට ප රදර ශනය ක රණ ඔහ ර ගනය න ද යක ව ග ච ත රපටය 2015 අප ර ල 9 ද න ම ද හ ර ණ පස ව ඔහ ග ර ද රම ද ව ච ත රපටයට ද යක ව ය ම ය පළම ඉන ද ය න ය ව ර ද රම ද ව ව න ව න ඔහ හ ම කරගත අතර ෆ ල ම ෆ ය ර සම ම න උළ ල හ ඳම ත ල ඟ නළ ව සහ හ ඳම සහ ය ත ල ඟ නළ ව යන සම ම න ද ව ත වයම හ ම කරගත එකම නළ ව ද ඔහ ය පස ව ඔහ අධ යක ෂණය කළ ච ත රපටයට ද යක ව ය 2016ද ඔහ න ෂ ප දක සමග කටය ත කළ අතර එය සමග කටය ත කළ ත වන අවස ථ ව ව ය ව නත ත රත ර ෆ ස බ ක ග ණ ම හ ක ට 1ක අන ග ම කයන ප ර සක සහ ත එකම දක ණ ඉන ද ය න නළ ව අල ල අර ජ න ය ප වත පත අල ල අර ජ න ව අගය කරම න ප වස ය ඔහ ට ල ව ඩය හ පමණක න ව ඉන ද ය ව ම දක ෂතම නර තන ශ ල ප ය බවය ප රකට මලය ලම ර පව හ න න ළ ක වක වන න ළ ක ව ව ස න ඔහ ට ප රව ස රත න ප රස ක රම PRP න ම ත ග රව සම ම නය ප රද නය කරන ලද ස වය ව න ව න ය බද ච ත රපට කර ම න තය න සම ම නයක ලද පළම නව පරප ර ත ල ඟ නළ ව ද ඔහ ය ම ම සම ම නය හ ත ව න බන ච ත රපටය ට ල ව ඩ කර ම න තය නව ව ර ත වක ත බ ය 2016 වර ෂය ග ගල ඔස ස වඩ ත ම ස ව මට ලක ව ත ල ඟ තර ව ද අල ල අර ජ න ය 2014ද ෆ ර බ ස ඉන ද ය ජනප ර ය ප ද ගලයන 100 ද න ග ල ය ස ත ව අල ල අර ජ න ට 80වන ස ථ නය හ ම ව ය 2015ද 42වන ස ථ නය ත 2016ද ඉප ය ම අත න 43වන ස ථ නය ත ජනප ර යත වය අත න 59වන ස ථ නය ත ඔහ ග න මය සටහන ව ය ස යල ත ල ඟ නළ වන අතර ජනප ර යත වය අත න ඉහළම ස ථ නය ඔහ ට හ ම ව ය ච ත රපට න ම වල යප රධ න ල ප ය සම ම න සහ න ර ද ශප රධ න ල ප ය වර ෂය සම ම නය ප රවර ගය ච ත රපටය ප රත ඵලය ප රභවය2004 ද න ගත 2004 ද න ගත 2004 ජ ම න ට ව සම ම න 2004 හ ඳම නළ ව ද න ගත 2005 ද න ගත 2005 න ර ද ශ ත2005 ද න ගත 2006 ද න ගත 2008 න ර ද ශ ත2008 න ර ද ශ ත2009 ද න ගත 2009 ද න ගත 2010 න ර ද ශ ත2010 න ර ද ශ ත2011 න ර ද ශ ත2011 ද න ගත 2012 න ර ද ශ ත2012 TSR TV9 ජ ත ක ච ත රපට සම ම න හ ඳම ව රය ද න ගත 2013 න ර ද ශ ත2013 න ර ද ශ ත2014 TSR TV9 ජ ත ක ච ත රපට සම ම න ප ර යතම ව රය ද න ගත 2015 ද න ගත 2015 ද න ගත 2014 TSR TV9 ජ ත ක ච ත රපට සම ම න හ ඳම ව රය ද න ගත 2015 න ර ද ශ ත2015 ද න ගත 2015 ම ර ච ම ය ස ක අව ඩ ස හ ඳම නළ ව ද න ගත 2015 හ ඳම ත ල ඟ නළ ව න ර ද ශ ත2016 න ර ද ශ ත2016 න ර ද ශ ත2017 TSR TV9 ජ ත ක ච ත රපට සම ම න හ ඳම ව රය ද න ගත 2016 ර ද රම ද ව ද න ගත 2016 ර ද රම ද ව ද න ගත 2016 ර ද රම ද ව න ර ද ශ ත2016 ර ද රම ද ව ද න ගත 2017 සහ ය චර තයක ප රත භ ව ප ර ම ර ද රම ද ව ද න ගත 2017 TSR TV9 ජ ත ක ච ත රපට සම ම න හ ඳම ක ප ප න න ප රත භ ව සම ම නය ර ද රම ද ව ද න ගත 2017 ප රව ස රත න ප රස ක රම ජනප ර ය ඉන ද ය න නළ ව ද න ගත ආශ ර යයන Allu Arjun Height Weight Age Wife Affairs Biography Children amp More StarsUnfolded Forbes 2015 Celeb 100 Mahesh Kamal Rajini Suriya Rajamouli Prabhas Kajal Shruti make it to list International Business Times India Edition සම ප රව ශය 2015 12 12 A S Sashidhar 28 March 2003 Sify 14 March 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 March 2015 Gangotri 100 days centers idlebrain com Arya A cocktail of fun and more fun IndiaGlitz සම ප රව ශය 10 May 2004 Movie review Arya idlebrain com සම ප රව ශය 7 May 2004 The Hindu 10 October 2005 14 March 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 March 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help The Times of India 9 May 2014 14 March 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 March 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Movie review Bunny idlebrain com සම ප රව ශය 6 April 2005 Happy Study of love IndiaGlitz සම ප රව ශය 28 January 2006 Desamuduru Allu Arjun is now a macho man IndiaGlitz සම ප රව ශය 12 January 2007 Allu Arjun s starry wedding The Times of India සම ප රව ශය 8 March 2011 Allu Arjun Into Night Club Business 25 July 2016 Telugu Movie review Parugu idlebrain com සම ප රව ශය 1 May 2008 Movie Review Arya 2 Sify com සම ප රව ශය 27 November 2009 Telugu Movie review Arya 2 idlebrain com සම ප රව ශය 27 November 2009 Worth a watch Rediff com සම ප රව ශය 31 March 2010 Telugu Movie review Badrinath idlebrain com සම ප රව ශය 10 June 2011 Badrinath completes 50days in 187 theatres The Times of India සම ප රව ශය 3 August 2011 Julayi movie review Wallpaper Story Trailer at The Times of India The Times of India සම ප රව ශය 9 August 2012 Iddarammayilatho Telugu movie review highlights The Times of India සම ප රව ශය 31 May 2013 Allu Arjun and Kajal spotted on the sets 18 April 2013 සම ප රව ශය 18 April 2013 Y Sunitha Chowdary 13 January 2014 Yevadu Tailored for the masses The Hindu සම ප රව ශය 21 February 2014 Allu Arjun s Race Gurram shooting started සම ප රව ශය 30 April 2013 Movie review Race Gurram A total paisa vasool flick Deccan Chronicle 12 April 2014 සම ප රව ශය 28 July 2014 The Times of India 27 June 2015 27 June 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 June 2015 The Times of India 23 September 2014 31 October 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 September 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help I struggled to produce the short film Allu Arjun The Times of India 14 August 2014 සම ප රව ශය 15 August 2014 Allu Arjun gets into an action mode for Trivikram s film The Times of India 29 October 2014 සම ප රව ශය 11 January 2015 Exclusive Allu Arjun Boyapati Srinu movie details iluvcinema in 25 April 2015 සම ප රව ශය 3 August 2015 1 crore Facebook followers for Allu Arjun 5 February 2016 Allu Arjun Ram Charan Jr NTR Here are the best dancers of Tollywood TOI Mobile The Times of India Mobile Site Pravasi Ratna Mallu Arjun Allu Arjun was the most searched Tollywood star in 2016 online Times of India 2016 Celebrity 100 Forbes India Magazine A S Sashidhar 28 December 2014 The Times of India 14 March 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 March 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Murali Sankar K N 29 April 2008 The Hindu 14 March 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 March 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help The Hindu 8 June 2011 14 March 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 March 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help A S Sashidhar 29 July 2012 The Times of India 14 March 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 March 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Kumar Hemanth 4 April 2014 The Times of India 14 March 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 March 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help H Hooli Shekhar 9 April 2015 International Business Times India 30 April 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 April 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help IBN Live 13 June 2015 13 June 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 13 June 2015 බ හ ර සබ ඳ අල ල අර ජ න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත අල ල අර ජ න සඳහ IMDb හ ඇත ත රත ර