රාවන් යනුවෙන් හැඳින්වෙන්නේ 2010 ඉන්දියානු හින්දි යකි. මෙහි සම-රචනය, සම-නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ මණි රත්නම් විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ , අයිෂ්වර්යා රායි සහ විසිනි. තව ද මෙහි ප්‍රධාන සහාය චරිත , , , සහ ප්‍රියාමණි විසින් නිරූපණය කරන ලදී. මෙම චිත්‍රපටය වික්‍රම්ගේ බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ ය. මඳක් වෙනස් නළු කැළක් සමගින් මෙහි දෙමළ ප්‍රභේදය රාවණන් යන නාමය ඔස්සේ මේ හා සමගාමීව මුදාහැරිණි. එය සහ වෙනත් ප්‍රාදේශීය භාෂාවන්ට හඬකැවිණි. චිත්‍රපටයේ ස්වර ලිපි සහ නිමවන ලද්දේ ඒ. ආර්. රහ්මාන් විසිනි. 2010 ජූනි 18 දින මෙම චිත්‍රපටය මුදාහැරිණි. එහි මංගල දර්ශනය 2010 ජූනි 16 දින ලන්ඩනයේ දී පැවැත්විණි.
රාවන් | |
---|---|
සිනමාහල් ප්‍රවර්ධන පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | මණි රත්නම් |
රචනය | (දෙබස්) |
තිර රචනය | මණි රත්නම් |
නිශ්පාදනය | මනි රත්නම් ශාරදා ත්රිලෝක් |
රංගන ශිල්පීන් | අභිෂේක් බච්චන් අයිෂ්වර්යා රායි ප්‍රියාමණි |
සිනෙමාරූපණය | |
සංස්කරණය | |
සංගීතය | ඒ. ආර්. රහ්මාන් |
Production company | |
බෙදාහැරීම | |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 131 |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
පිරිවැය | 300 මිලියන (US$4.7 මිලියන) |
ආදායම | 286 මිලියන (US$4.5 මිලියන) |
කථාපුවත
කොල්ලකරුවකු වන බීරා මුණ්ඩා ගල්කුලක සිට ජලයට පනියි. ඔහුගේ කල්ලිය විසින් පොලීසිය නොමග යවන අතර, පොලිස් වාහන ගිනිතබනු ලැබෙයි. බෝට්ටු සවාරියක නිරතව සිටින රාගිනී ෂර්මාව බීරා විසින් පැහැරගැනෙයි. ඇගේ සැමියා වන දේව් ප්‍රතාප් ෂර්මා පොලිස් අධ්‍යක්ෂකවරයකු වන අතර, ඔහුට ඇගේ පැහැරගැනීම පිළිබඳ ආරංචි වේ.
ප්‍රාදේශීය පුවත්පතක බීරාගේ කථාව පලවෙයි. මෙහි ඔහුව දක්වා ඇත්තේ සිය සොහොයුරන් වන මංගල් සහ හරියා සමගින් විකල්ප රජයක් ගෙනයන ප්‍රාදේශීය වීරයකු ලෙසයි. නමුත් පොලීසිය විසින් ඔහුව ත්‍රස්තවාදියකු ලෙස සලකයි. ඔහු රාගිනීව පැහැරගන්නේ සිය සොයුරිය වන ජමුනියාගේ මරණයේ පලිය ගැනීමටයි. කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ දී මියයාමට අකමැති රාගිනී ගිරි කුලකින් බිමට පනියි. නමුත් ඇගේ දිවි බේරෙන අතර, බීරා ඇයව මරා නොදමන්නේ මරණයට බිය නොමැති අයකු මරාදැමීම නිෂ්ඵල යැයි සිතන හෙයිනි.
දේව් සහ ඔහුගේ කණ්ඩායම වනාරක්ෂකයකු වන සංජීවනී කුමාර්ගේ සහාය ඇතිව වනාන්තරයට පිවිසෙයි. නමුත් ඔවුනට බීරා සොයාගත නොහැකි වේ. දේව් නොමැති අවස්ථාවේ පොලිස් කූඩාරම් තුළට ඇතුළු වන බීරා සහ මංගල්හට දේව්ගේ සහායක, කනිෂ්ඨ පරීක්ෂක හේමන්ත් හමුවේ. ඔවුන් හේමන්ත්ව පැහැරගෙන ගොස් ඔවුන්ගේ රහසිගත තිප්පොළෙහි වළදමන්නේ හිස පමණක් පොළව මතුපිට ඉතිරිවන සේ ය.
මේ අවස්ථාවේ රාගිනී හේමන්ත්ව සොයාගන්නා අතර, මෙවැනි අමානුෂික ක්‍රියා පිළිබඳ ඇය බීරා සහ මංගල්ට දෝෂාරෝපණය කරයි. බීරා සිය සොයුරියගේ මරණය පිළිබඳ පුවත ඇයට හෙළිකරයි; දේව් විසින් ජමුනියාගේ විවාහ මංගල දිනයේ බීරාට එරෙහිව සටනක් දියත් කර ඇත. දේව්ගේ වෙඩි ප්‍රහාරයෙන් බීරාගේ ගෙලට මඳක් තුවාල සිදුවිය. බීරා පලාගියේය. නමුත් හේමන්ත් විසින් ජමුනියාව පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලදී. මුළු රාත්‍රිය පුරාම ඇය පොලිස් භාරයේ පසුවූ අතර, ඇය බීරාගේ තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීහු ඇයව කෲර ලෙස දූෂණයට ලක්කළහ. ඊළඟ දිනයෙහි, අසල ඇති ළිඳකට පැන ඇය සියදිවි හානි කරගත්තා ය. බීරාගේ කථාව අසන රාගිනීට ඔහු පිළිබඳ අනුකම්පාවක් ඇතිවේ. මේ දෙදෙනා තුළ එකිනෙකා කෙරෙහි හැඟීම් වැඩෙමින් පවතියි. බීරා සිය හැඟීම් රාගිනීට විවෘතව ප්‍රකාශ කරයි. නමුත් රාගිනී සිය සිතිවිලි සඟවා ගනිමින්, තමන් තවමත් දේව්ට කැපවූ බව මවාපාන්නට තැත් කරයි.
රාගිනී සඟවා තිබෙන ස්ථානය වෙත පැමිණෙන සංජීවනී කුමාර් ඇයට දේව් ඇයව සොයන බව පවසයි. නමුත් එතැනට පැමිණෙන මංගල් සංජීවනීව අල්ලාගනියි.සිරකරුවකු ලෙස ඔහුව බීරා ඉදිරියට ගෙනයනු ලැබෙයි. ඔහු පවසන්නේ රාගිනීව දේව්ට භාරදිය යුතු බවයි. නොඑසේනම් ඔහුගේ ජනතාව විනාශ වනු ඇතැයි ඔහු පවසයි. බීරා මෙය නොසැලකිලිමත් අයුරින් ප්‍රතික්ෂේප කරයි.
හරියා බීරාහට පවසන්නේ දේව් සමග තාවකාලික යුධ විරාමයක් ප්‍රකාශයට පත්කළ යුතු බවයි. අනතුරුව ඔහු සංජීවනී සමග ඔහුගේ කඳවුර වෙත යයි. මුලින් දේව් එයට එකඟවුව ද, හරියා පිටතට පැමිණි විගස දේව් ඔහුව මරාදමයි. බීරාගේ විනාශය ඔහුට සිය භාර්යාවටත් වඩා වටිනා බව ඉන් අනාවරණය වේ.
සිය සොහොයුරාගේ මරණයෙන් කෝපයට පත්වන බීරා පොලිස් කූඩාරම්වලට ගිනි තබා ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කරයි. අවසානයේ බීරා සහ දේව් මුහුණට මුහුණ මුණගැසෙන්නේ පැරණි කඳුකර පාලමක් මතදීයි. දේව් කෝපාවිෂ්ටව සටන් වැදුණ ද, බීරා උපායශීලී අයුරින් ඔහුව මඟහරියි. බීරා දේව්ව මරණයෙන් මුදාගන්නේ ඔහුගේ බිරිඳ ඔහු වෙනුවෙන් බලාසිටින හෙයිනි. බීරා විසින් රාගිනීව නිදහස් කරන අතර, දේව් සහ රාගිනී යළි එක්වේ. කෙසේනමුත් බීරා නොපෙනී යන විට දේව් කෑමොර දෙමින් තමන් යළි පැමිණ ඔහුව විනාශ කරන බවට සපථ කරයි.
නැවත නිවස බලා යන අතරතුර, රාගිනීගේ පතිවත පිළිබඳ සැක කරන දේව් තමන්ට එය පැවසූයේ බීරා බව කියාසිටියි. කෝපයට පත්වන රාගිනී ඔහුව හැරදමා මංගල් මාර්ගයෙන් බීරා හමුවීමට යයි. කෙසේනමුත්, ඔවුහු දේව් පැවසූයේ මුසාවක් බව වටහා ගනිති. දේව් මෙම උපායය යොදා තිබූයේ රාගිනී තමන් හැර දමා බීරාගේ රහස් තිප්පොළ වෙත යනු ඇතැයි සිතා ය. මේ අතර පොලිස් කණ්ඩායමක් සමග දේව් පෙනී සිටින්නේ බීරාට සිය සපථය සිහිගන්වමිනි. ඔවුහු බීරාට වෙඩිතබන්නට ඉලක්කය ගෙන සිටිති. නමුත් රාගිනී ඒ ඉදිරියට පැමිණෙන්නේ බීරාව මුදාගැනීමටයි. නමුත් බීරා ඇයව තල්ලු කොට වෙඩි ප්‍රහාරය පිළිගනියි. උණ්ඩ ගණනාවක් ඔහුගේ සිරුර වෙත කිඳාබසියි. රාගිනී සිය දිවිය දෙවෙනි කොට බීරාව රැකගැනීමට ඉදිරිපත් වූ අවස්ථාවේ ඇගේ සැබෑ හැඟීම් අනාවරණය වේ. ඇය තමන් පිළිබඳ සිතන බව වටහාගන්නා බීරා සිනහමුසු මුහුණින් යුතුව කඳුගැටයෙන් පහතට ඇදවැටෙන්නේ මරණය වැළඳ ගනිමිනි.
චරිත නිරූපණය
- අභිෂේක් බච්චන්, බීරා මුණ්ඩා ලෙස
- , දේව් ප්‍රතාප් ෂර්මා ලෙස
- අයිෂ්වර්යා රායි, රාගිනී ෂර්මා ලෙස
- , සංජීවනි කුමාර් ලෙස
- , මංගල් ලෙස
- , හේමන්ත් ලෙස
- , දුලාරි ලෙස
- ප්‍රියාමණි, ජමුනි ලෙස
- , හරියා 'හරි' ලෙස
නිෂ්පාදනය
මෙහි රූගත කිරීම් සහ ඒ අසල වනාන්තරයේ දී ඇරඹිණි. 2008 ඔක්තෝබර් අවසානය වන විට, කාර්ය මණ්ඩලය විසින් දැවැන්ත පසුතලයක් නිර්මාණය කරන ලදී. රූගත කිරීම්වල දී, මණි රත්නම් රෝගී වූ අතර, 2009දී මේ නිසා රූගත කිරීම් මාස කිහිපයක් ප්‍රමාද කෙරිණි. කෙසේනමුත්, 2009 අගෝස්තුවේ දී චිත්‍රපටයේ අවසන් ක්‍රියා පිළිවෙල ආරම්භ කෙරිණි. රූගත කිරීම් අවසන් වූ පසුව 2009 ඔක්තෝබර් වනවිට එහි පශ්චාත් නිෂ්පාදන කටයුතු සිදු විය.
චිත්‍රපටයේ සිනෙමාරූපක ලෙස බඳවා ගැනිණි. කෙසේනමුත් 2009 මැයි මස ඔහු ඉවත්වූ අතර, ඒ වෙනුවට සම්බන්ධ කරගැනිණි.
මෙම චිත්‍රපටයේ නළුවන් දායකත්වය සපයන ක්‍රියාදාම ජවනිකා ගණනාවක්ම වේ. මෙහි එන ත්‍රාසජනක ජවනිකා අධ්‍යක්ෂණය කරන ල්දදේ මණි රත්නම් විසින් වන අතර, එහි සටන්කලා අධ්‍යක්ෂණය විසින් සිදුකරන ලදී. පීටර් හෙයින් මින් පෙර සහ චිත්‍රපටවල හින්දි ප්‍රභේද වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් ස්මමානය ද හිමි කරගෙන ඇත.
කේරළ සටන් කලාවක් වන ද මෙම චිත්රපටයෙහි දක්නට ලැබේ.
නර්තන ශීල්පී අස්තාද් දෙබූ විසින් චිත්‍රපටයේ එන සරාගී ලුහුබැඳීම් ජවනිකාව සහ අභිෂේක් සහ අයිෂ්වර්යා අතර නර්තනයේ නර්තන රචනය සිදුකරන ලදී.
ඉන්දියානු මෝස්තර නිර්මාණ ශිල්පී අයිෂ්වර්යා රායිගේ වස්ත්‍ර නිර්මාණය කළේ ය.
රාවන් චිත්‍රපටය ඉන්දියාව පුරා ස්ථාන ගණනාවක දී රූගත වූ අතර මේ අතරට කර්ණාටක (තුම්කුර්), කේරළ (),, (), , , සහ මහාරාෂ්ට්‍රයේ මල්ෂේජ් ඝාට්ස් වැනි වනාන්තය පෙදෙස් අයත් විය.
පිළිගැනීම
විචාරක පිළිගැනීම
ඉන්දියානු චිත්‍රපට විචාරකයින් අතුරින්, හි මෙම චිත්‍රපටයට 4/5ක ඇගයුම් ලබාදෙමින් පැවසූයේ, "රාවණා සීතා කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙන (ප්‍රතිලෝම වශයෙන්) අතර එය රාමායණය පිළිබඳ විචිත්‍ර පුද්ගල සංකල්පයක් මවා පායි."හි චිත්‍රපටයට තරු 1.5/5 ලබාදෙමින් පැවසූයේ, "නෙතට කඳුළු ගෙනෙන කැමරාකරණයක් සහ චිත්‍රපටයේ උච්චස්ථානයේ විශිෂ්ට ක්‍රියාදාමයන්ගෙන් යුතු වුවත්, චිත්‍රපටය -- විශේෂයෙන්ම එහි පළමු අර්ධය -- නොසැලකිලිමත් ලෙස සංස්කරණය කොට ඇති අතර, එය දීර්ඝ දර්ශන රැසකින් යුතු නිසා සියල්ල එක්ව ඇමිණූ විට එතරම් හැඟීමක් ඇතිවන්නේ නැත." AOLහි නොයෝන් ජ්‍යෝති පරාසරා මෙයට 2.5/5ක ඇගයුමක් ලබාදෙමින් සඳහන් කළේ, "රාවන් යනු නිසි චරිත ආධාරකයක් රහිතව කළ නර්තනවලින් යුත් සංගීතමය-සහ-මනෝවිද්‍යාත්මක නාට්‍යයකට එහා ගිය දෙයකි. චිත්‍රපටය නැරඹීමට සුදුසු තත්ත්වයට පත්කොට ඇත්තේ දෙවන අර්ධයේ එන උච්චස්ථානයයි."බොලිවුඩ් හුංගාමාහි ද මෙයට 1.5/5 ලබාදෙමින් පැවසූයේ, "සමස්තය්ක ලෙස ගත් විට, රාවන් යනු අන්තර්ගතය අතින් දැවැන්ත ප්‍රමාණයේ වික්ෂිප්තයකි."හි සුකන්‍යා වෙංකට්රාඝවන් චිත්‍රපටයට 3/5ක ඇගයුමක් ලබාදෙමින් පැවසූයේ, "රාවන් සතුව එහි නිමේෂය ඇති නමුත්, එහි ගැඹුරක් නොමැත. එහි පළමු අර්ධය තරමක් මිටියම් කොට ඇතිමුත්, දෙවන අර්ධය කෝමාවක් වෙත ගලා යයි."හි මෙයට 3.5/5ක ඇගයුමක් ලබාසෙමින් පැවසූයේ, "දෙවන අර්ධයේ මෙහි ගතිකත්වය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් පහරවල් ඇත. නමුත් අඩු සහ වැඩි වශයෙන් චිත්‍රපට සංගීත රචනය කලාව සහ සෞන්දර්ය කෙරෙහි බැඳී ඇත."Rediffහි රාජා සේන් 2/5ක ඇගයුමක් ලබාදෙමින් පැවසූයේ, "රාවන් සැබැවින්ම සහ ශෝකජනක ලෙස අපව නිෂ්ඵලභාවයට පත්කරන්නේ අපගේ ශ්‍රේෂ්ඨතම වීරකාව්‍යයක් යොදා ගැනීමක් සහ එය සමාව දිය නොහැකි ලෙස නීරස කිරීම නිසාත් ය." Buzzine Bollywoodහි පරිමාල් රෝහිත් පැවසූයේ, "රාවන් යුන අවසානයේ දක්ෂ චිත්‍රපටයකි. එයට හේතුව කෙනකු හොඳ ද නරක ද යන්න නිර්ණය කිරීමට පෙළඹෙන්නේ කෙසේදැයි පසක් කරදෙමිනි."
එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ චිත්‍රපට විචාරකයින් සමූහ අඩවියේ, රාවන් හට 64%ක ඇගයුමක් ලබා දී, විචාර එකොළහක් තබා තිබිණි.හි කැත් ක්ලාර්ක් චිත්‍රපටයට 2/5ක ඇගයුමක් ලබාදෙමින් පැවසූයේ එය කාන්තාරෝෂී බවයි. නමුත් හි විචාරක ලෞ ලුමෙනික් රචනා කොට ඇත්තේ, "ඔබ බොලිවුඩ් චිත්‍රපට රසිකයකු නොවේ නම් – ස්ලම්ඩෝග් මිලියනෙයර් වැනි ඇතැම් සාර්ථක දෙමුහුම් පැවතිය ද, දිගුකාලීනව මෙරට තුළ හරස්මාරු උත්සායන්ට ප්රතිවිරෝධය එල්ල වූ — මණි රත්නම්ගේ ක්‍රියාදාම අතිනාට්යය රාවන් ඔබව කිසිදු වෙනසකට ලක් නොකරාවි." කෙසේනමුත්, හි පවසන්නේ එය "අඩු වැඩි වශයෙන් ජේත්තුකාර, දෙගිඩියාවෙන් යුත් මනෝවිද්‍යා නාට්‍යයක් " බවත් "එය සතු දෘශ්‍ය හැඟීම ව පුබුදුවනසුලු ය". එසේම මෙහි නර්තන දර්ශන අගය කළ ඔහු, සඳහන් කරන්නේ "ඉන් එකක් විවාහ මංගල්‍යයක දී ස්වාභාවික ලෙසිනුත්, තවත් අංගයක් යුධ නර්තනයකට උචිත අයුරිනුත් ඇති බවයි."
බොක්ස් ඔෆීස්
රාවන් චිත්‍රපටය ඉන්දියානු බොක්ස් ඔෆීස් තුළ "පහළ අපේක්ෂාවන්ගෙන්" යුක්තව මුදාහැරුණු අතර, හින්දි ප්‍රභේදය ආරම්භක දිනයේද මිලියන 60.1ක් උපයාගත්තේ ය. පළමු සතියේ මිලියන 0.3ක් උපයාගත්තේ ය.උතුරු ඇමරිකාව තුළ රාවන් සිනමාහල් 120ක දී තිරගත වූ අතර දේශීය වෙළඳපොල තුළ සතිඅන්ත බොක්ස් ඔෆීස් සටහනෙහි අං. 15වන ස්ථානයේ රැඳී සිටියේ $760 අගයකිනි. ජූනි 24 වන විට, එය මෙම වෙළඳපොල තුළ $3,314 මුදලක් උපයාගෙන තිබිණි. බොක්ස් ඔෆීස් ඉන්ඩියා විසින් මෙම චිත්‍රපටය අසාර්ථක වීමක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
නාදපථය
චිත්‍රපටයේ නාදපථ ඇල්බමය නිර්මාණය කරන ලද්දේ ඒ. ආර්. රහ්මාන් විසින් වන අතර, ගීත රචනය විසින් සිදුකරන ලදී. මෙය ගීත සයකින් සහ අමතර ගීතයකින් සමන්විත අතර එය රහ්මාන් විසින් ශ්‍රව්‍ය නිකුතුවේ දී ඉදිරිපත් කරන ලදී. 2010 අප්‍රේල් 24 දින එය මුදාහරින ල්දදේ වෙතිනි.
රහ්මාන් විසින් ඉදිරිපත් කළ අමතර පථය වූ "ජාරේ උද් ජාරේ" සීඩී තැටියෙහි ඇතුළත් නොකෙරිණි. එම ගීතය "ක්ෂණික සංරචනයක්" ලෙස සැලකේ: "මුදාහැරීමට පෙරදින රාත්‍රියේ රහ්මාන් ඔහුගේ මුම්බායි කලාගාරය තුළ අගුළු ලාගෙන ගීතය ගොඩනැගීමේ කටයුත්තෙහි නිරත විය." මෙම ගීතය පසුකාලීන අවධිවල ඇතුළත් කරන්නට ඇතැයි විශ්වාස කෙරිණි.
නාදපථයෙහි චිත්රපටයෙහි ඇතුළත් අමතර ගීත තුනක් ද අන්තර්ගත ය. කෙසේනමුත්, නිල පථ ලැයිස්තුකරණය තුළ ඇතුළත් වන්නේ ගීත සයක් පමණි.
මෙහි නාදපථය එහි සංගීත භාණ්ඩවලින් පොහොසත්භාවය හේතුවෙන් ඇගයුමට ලක් විය. මෙහි ඉන්දියානු මෙන්ම මැද පෙරදිග සංගීත භාණ්ඩ ද ඇතුළත් විය.
සම්මාන සහ නිර්දේශ
- 6වන අප්සරා චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදක ශ්‍රේණි සම්මාන
ජයග්‍රහණ
- හොඳම සිනමොරූපණය සඳහා අප්සරා සම්මානය - වී. මණිකන්ඩන් ( සමග හවුලේ)
- හොඳම ප්‍රති-පටිගතකරණය සඳහා අප්සරා සම්මානය - තාපන් නායක්
- හොඳම දෘශ්‍ය පැසසුම් සඳහා අප්සරා සම්මානය - ශ්‍රීනිවාස් කාර්තික් කෝටම්රාජු
- හොඳම සිනෙමාරූපණය සඳහා අප්සරා සම්මානය - සන්තෝෂ් සිවන්
නිර්දේශිත
- සහායක චරිතයක හොඳම රංගනය සඳහා අප්සරා සම්මානය (කාන්තා) - ප්‍රියාමණි
නිර්දේශිත
- - අභිෂේක් බච්චන්
ආශ්‍රේයයන්
- Raavan 2011-07-17 at the Wayback Machine, Blue Sheets
- "Abhishek - 90 crore for three films means the Hindi Raavan sold at `30 crore. The business in Hindi was `38 crore. So from which angle was there a loss?". . සම්ප්‍රවේශය 28 April 2011.
- "Raavan:Box Office 2010". Box Office India.
- "^ Raavan Telugu Version Cast & Crew". Ourcinemas.com. සම්ප්‍රවේශය 17 June 2010.
- "Abhishek-Aishwarya to star in Mani Ratnam's next". Bollywood Hungama. සම්ප්‍රවේශය 19 February 2008.
- Pillai, Sreedhar (22 July 2008). . The Times of India. 25 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 July 2008.
- "Ra.One to meet Raavan in London!". Hindustan Times. සම්ප්‍රවේශය 15 June 2010.
- "Raavan: Review". Calcutta, India: The Telegraph India. 19 June 2010. සම්ප්‍රවේශය 27 June 2010.
- "Raavan: Ramayana's contemporary adaptation". Newzstreet. සම්ප්‍රවේශය 27 June 2010.
- "We were recording then Mani just walked out... into hospital". Mumbaimirror.com. සම්ප්‍රවේශය 16 April 2008.
- "Raavan embarks for last schedule, gears up for Apr-May'10 release". Bollywood Hungama. සම්ප්‍රවේශය 21 August 2009.
- "Santosh Sivan joins team 'Raavan'". Indiaglitz. සම්ප්‍රවේශය 19 May 2009.
- "Mani Ratnam shoots in Ooty!". Sify.com. සම්ප්‍රවේශය 2 June 2009.
- Menon, Priya M (13 December 2009). . The Times of India. 11 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 December 2009.
- Jha, Subhash K (27 July 2009). . The Times of India. 11 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 July 2009.
- "From the street to the stage". Dnaindia.com. සම්ප්‍රවේශය 26 September 2009.
- "'Khadi's Refinement Lies In Its Humility'". Outlookindia.com. සම්ප්‍රවේශය 24 August 2009.
- "Ash, Abhishek to shoot in Kerala". Rediff. සම්ප්‍රවේශය 7 October 2008.
- "More problems for Mani Ratnam". Sify.com. සම්ප්‍රවේශය 18 December 2008.
- "Raavan brings Sita to town - Ash-Abhi to shoot for Mani". Calcutta, India: The Telegraph Calcutta. 15 February 2009. සම්ප්‍රවේශය 14 February 2009.
- Rangan, Baradwaj. "'Raavan' Review". . සම්ප්‍රවේශය 19 June 2010.
- Masand, Rajeev. "'Raavan' is a bore of a film". . සම්ප්‍රවේශය 18 June 2010.
- Parasara, Noyon Jyoti. "Raavan Review". AOL India. සම්ප්‍රවේශය 21 June 2010.
- Adarsh, Taran. "Raavan: Movie Review". Bollywood Hungama. සම්ප්‍රවේශය 18 June 2010.
- Venkatraghavan, Sukanya. "Raavan review". . සම්ප්‍රවේශය 18 June 2010.
- Kazmi, Nikhat (17 June 2010). "Raavan review". . සම්ප්‍රවේශය 18 June 2010.
- Sen, Raja. "Raavan is unforgivably boring". Rediff. සම්ප්‍රවේශය 18 June 2010.
- "Raavan Film Review". Buzzine Bollywood. සම්ප්‍රවේශය 18 June 2010.
- '"Raavan at
- Clarke, Cath (17 June 2010). "Film review: Raavan". The Guardian. London. සම්ප්‍රවේශය 18 June 2010.
- Lumenick, Lou (18 June 2010). "Bollywood to order, well-done with cheese". (Raavan Film Review). සම්ප්‍රවේශය 18 June 2010.
- . "Film Review: Raavan, , 18 June 2010
- Adesara, Hetel (19 June 2010). "Box Office: Raavan Opening Day Collections Below Expectation". Businessofcinema.com. සම්ප්‍රවේශය 28 June 2010.
- "Raavan First Week Collections". Boxofficeindia.com. 26 June 2010. සම්ප්‍රවේශය 28 June 2010.
- Raavan at
- "Hits continue to evade Bollywood as Raavan flops". Rediff. 28 June 2010. සම්ප්‍රවේශය 8 July 2010.
- "Rahman's midnight melody".
- "Winners of 6th Apsara Film & Television Producers Guild Awards". Bollywood Hungama. සම්ප්‍රවේශය 12 January 2011.
- "Nominations for 6th Apsara Film & Television Producers Guild Awards". Bollywood Hungama. සම්ප්‍රවේශය 7 January 2011.
- "Nominations for Zee Cine Awards 2011". Bollywood Hungama. සම්ප්‍රවේශය 7 January 2011.
බාහිර සබැඳි
- නිල ට්‍රේලර
- රාවන් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- රාවන් සඳහා හි ඇති ගිණුම
- රාවන් සඳහා හි ඇති ගිණුම
- රාවන් at
- රාවන් සඳහා බොලිවුඩ් හංගාමාහි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර වන යන ව න හ ඳ න ව න න 2010 ඉන ද ය න හ න ද යක ම හ සම රචනය සම න ෂ ප දනය සහ අධ යක ෂණය ස ද කරන ලද ද මණ රත නම ව ස න ම හ ප රධ න චර ත න ර පණය කරන ලබන න අය ෂ වර ය ර ය සහ ව ස න තව ද ම හ ප රධ න සහ ය චර ත සහ ප ර ය මණ ව ස න න ර පණය කරන ලද ම ම ච ත රපටය ව ක රම ග බ ල ව ඩ ආගමනය සන ට හන කළ ය මඳක ව නස නළ ක ළක සමග න ම හ ද මළ ප රභ දය ර වණන යන න මය ඔස ස ම හ සමග ම ව ම ද හ ර ණ එය සහ ව නත ප ර ද ශ ය භ ෂ වන ට හඬක ව ණ ච ත රපටය ස වර ල ප සහ න මවන ලද ද ඒ ආර රහ ම න ව ස න 2010 ජ න 18 ද න ම ම ච ත රපටය ම ද හ ර ණ එහ ම ගල දර ශනය 2010 ජ න 16 ද න ලන ඩනය ද ප ව ත ව ණ ර වන ස නම හල ප රවර ධන ප ස ටරයක අධ යක ෂණයමණ රත නම රචනය ද බස ත ර රචනයමණ රත නම න ශ ප දනයමන රත නම ශ රද ත ර ල ක ර ගන ශ ල ප න අභ ෂ ක බච චන අය ෂ වර ය ර ය ප ර ය මණ ස න ම ර පණයස ස කරණයස ග තයඒ ආර රහ ම න Production companyබ ද හ ර මන ක ත ව ද නය18 ජ න 2010 2010 06 18 ත ර ක ලයම න ත ත 131රටඉන ද ය වභ ෂ වහ න ද ප ර ව ය300 ම ල යන US 4 7 ම ල යන ආද යම286 ම ල යන US 4 5 ම ල යන කථ ප වතක ල ලකර වක වන බ ර ම ණ ඩ ගල ක ලක ස ට ජලයට පන ය ඔහ ග කල ල ය ව ස න ප ල ස ය න මග යවන අතර ප ල ස ව හන ග න තබන ල බ ය බ ට ට සව ර යක න රතව ස ට න ර ග න ෂර ම ව බ ර ව ස න ප හ රග න ය ඇග ස ම ය වන ද ව ප රත ප ෂර ම ප ල ස අධ යක ෂකවරයක වන අතර ඔහ ට ඇග ප හ රග න ම ප ළ බඳ ආර ච ව ප ර ද ශ ය ප වත පතක බ ර ග කථ ව පලව ය ම හ ඔහ ව දක ව ඇත ත ස ය ස හ ය රන වන ම ගල සහ හර ය සමග න ව කල ප රජයක ග නයන ප ර ද ශ ය ව රයක ල සය නම ත ප ල ස ය ව ස න ඔහ ව ත රස තව ද යක ල ස සලකය ඔහ ර ග න ව ප හ රගන න ස ය ස ය ර ය වන ජම න ය ග මරණය පල ය ග න මටය ක ල ලකර වන ග ග රහණය ද ම යය මට අකම ත ර ග න ග ර ක ලක න බ මට පන ය නම ත ඇග ද ව බ ර න අතර බ ර ඇයව මර න දමන න මරණයට බ ය න ම ත අයක මර ද ම ම න ෂ ඵල ය ය ස තන හ ය න ද ව සහ ඔහ ග කණ ඩ යම වන රක ෂකයක වන ස ජ වන ක ම ර ග සහ ය ඇත ව වන න තරයට ප ව ස ය නම ත ඔව නට බ ර ස ය ගත න හ ක ව ද ව න ම ත අවස ථ ව ප ල ස ක ඩ රම ත ළට ඇත ළ වන බ ර සහ ම ගල හට ද ව ග සහ යක කන ෂ ඨ පර ක ෂක හ මන ත හම ව ඔව න හ මන ත ව ප හ රග න ග ස ඔව න ග රහස ගත ත ප ප ළ හ වළදමන න හ ස පමණක ප ළව මත ප ට ඉත ර වන ස ය ම අවස ථ ව ර ග න හ මන ත ව ස ය ගන න අතර ම ව න අම න ෂ ක ක ර ය ප ළ බඳ ඇය බ ර සහ ම ගල ට ද ෂ ර පණය කරය බ ර ස ය ස ය ර ය ග මරණය ප ළ බඳ ප වත ඇයට හ ළ කරය ද ව ව ස න ජම න ය ග ව ව හ ම ගල ද නය බ ර ට එර හ ව සටනක ද යත කර ඇත ද ව ග ව ඩ ප රහ රය න බ ර ග ග ලට මඳක ත ව ල ස ද ව ය බ ර පල ග ය ය නම ත හ මන ත ව ස න ජම න ය ව ප ල ස ස ථ නය ව ත ර ග න යන ලද ම ළ ර ත ර ය ප ර ම ඇය ප ල ස භ රය පස ව අතර ඇය බ ර ග ත රත ර හ ළ ක ර ම ප රත ක ෂ ප ක ර ම හ ත ව න ප ල ස න ලධ ර හ ඇයව ක ර ල ස ද ෂණයට ලක කළහ ඊළඟ ද නය හ අසල ඇත ළ ඳකට ප න ඇය ස යද ව හ න කරගත ත ය බ ර ග කථ ව අසන ර ග න ට ඔහ ප ළ බඳ අන කම ප වක ඇත ව ම ද ද න ත ළ එක න ක ක ර හ හ ඟ ම ව ඩ ම න පවත ය බ ර ස ය හ ඟ ම ර ග න ට ව ව තව ප රක ශ කරය නම ත ර ග න ස ය ස ත ව ල සඟව ගන ම න තමන තවමත ද ව ට ක පව බව මව ප න නට ත ත කරය ර ග න සඟව ත බ න ස ථ නය ව ත ප ම ණ න ස ජ වන ක ම ර ඇයට ද ව ඇයව ස යන බව පවසය නම ත එත නට ප ම ණ න ම ගල ස ජ වන ව අල ල ගන ය ස රකර වක ල ස ඔහ ව බ ර ඉද ර යට ග නයන ල බ ය ඔහ පවසන න ර ග න ව ද ව ට භ රද ය ය ත බවය න එස නම ඔහ ග ජනත ව ව න ශ වන ඇත ය ඔහ පවසය බ ර ම ය න ස ලක ල මත අය ර න ප රත ක ෂ ප කරය හර ය බ ර හට පවසන න ද ව සමග ත වක ල ක ය ධ ව ර මයක ප රක ශයට පත කළ ය ත බවය අනත ර ව ඔහ ස ජ වන සමග ඔහ ග කඳව ර ව ත යය ම ල න ද ව එයට එකඟව ව ද හර ය ප ටතට ප ම ණ ව ගස ද ව ඔහ ව මර දමය බ ර ග ව න ශය ඔහ ට ස ය භ ර ය වටත වඩ වට න බව ඉන අන වරණය ව ස ය ස හ ය ර ග මරණය න ක පයට පත වන බ ර ප ල ස ක ඩ රම වලට ග න තබ ගර ල ල ප රහ රයක එල ල කරය අවස නය බ ර සහ ද ව ම හ ණට ම හ ණ ම ණග ස න න ප රණ කඳ කර ප ලමක මතද ය ද ව ක ප ව ෂ ටව සටන ව ද ණ ද බ ර උප යශ ල අය ර න ඔහ ව මඟහර ය බ ර ද ව ව මරණය න ම ද ගන න ඔහ ග බ ර ඳ ඔහ ව න ව න බල ස ට න හ ය න බ ර ව ස න ර ග න ව න දහස කරන අතර ද ව සහ ර ග න යළ එක ව ක ස නම ත බ ර න ප න යන ව ට ද ව ක ම ර ද ම න තමන යළ ප ම ණ ඔහ ව ව න ශ කරන බවට සපථ කරය න වත න වස බල යන අතරත ර ර ග න ග පත වත ප ළ බඳ ස ක කරන ද ව තමන ට එය ප වස ය බ ර බව ක ය ස ට ය ක පයට පත වන ර ග න ඔහ ව හ රදම ම ගල ම ර ගය න බ ර හම ව මට යය ක ස නම ත ඔව හ ද ව ප වස ය ම ස වක බව වටහ ගන ත ද ව ම ම උප යය ය ද ත බ ය ර ග න තමන හ ර දම බ ර ග රහස ත ප ප ළ ව ත යන ඇත ය ස ත ය ම අතර ප ල ස කණ ඩ යමක සමග ද ව ප න ස ට න න බ ර ට ස ය සපථය ස හ ගන වම න ඔව හ බ ර ට ව ඩ තබන නට ඉලක කය ග න ස ට ත නම ත ර ග න ඒ ඉද ර යට ප ම ණ න න බ ර ව ම ද ග න මටය නම ත බ ර ඇයව තල ල ක ට ව ඩ ප රහ රය ප ළ ගන ය උණ ඩ ගණන වක ඔහ ග ස ර ර ව ත ක ඳ බස ය ර ග න ස ය ද ව ය ද ව න ක ට බ ර ව ර කග න මට ඉද ර පත ව අවස ථ ව ඇග ස බ හ ඟ ම අන වරණය ව ඇය තමන ප ළ බඳ ස තන බව වටහ ගන න බ ර ස නහම ස ම හ ණ න ය ත ව කඳ ග ටය න පහතට ඇදව ට න න මරණය ව ළඳ ගන ම න චර ත න ර පණයඅභ ෂ ක බච චන බ ර ම ණ ඩ ල ස ද ව ප රත ප ෂර ම ල ස අය ෂ වර ය ර ය ර ග න ෂර ම ල ස ස ජ වන ක ම ර ල ස ම ගල ල ස හ මන ත ල ස ද ල ර ල ස ප ර ය මණ ජම න ල ස හර ය හර ල සන ෂ ප දනයම හ ර ගත ක ර ම සහ ඒ අසල වන න ත රය ද ඇරඹ ණ 2008 ඔක ත බර අවස නය වන ව ට ක ර ය මණ ඩලය ව ස න ද ව න ත පස තලයක න ර ම ණය කරන ලද ර ගත ක ර ම වල ද මණ රත නම ර ග ව අතර 2009ද ම න ස ර ගත ක ර ම ම ස ක හ පයක ප රම ද ක ර ණ ක ස නම ත 2009 අග ස ත ව ද ච ත රපටය අවසන ක ර ය ප ළ ව ල ආරම භ ක ර ණ ර ගත ක ර ම අවසන ව පස ව 2009 ඔක ත බර වනව ට එහ පශ ච ත න ෂ ප දන කටය ත ස ද ව ය ච ත රපටය ස න ම ර පක ල ස බඳව ග න ණ ක ස නම ත 2009 ම ය මස ඔහ ඉවත ව අතර ඒ ව න වට සම බන ධ කරග න ණ ම ම ච ත රපටය නළ වන ද යකත වය සපයන ක ර ය ද ම ජවන ක ගණන වක ම ව ම හ එන ත ර සජනක ජවන ක අධ යක ෂණය කරන ල දද මණ රත නම ව ස න වන අතර එහ සටන කල අධ යක ෂණය ව ස න ස ද කරන ලද ප ටර හ ය න ම න ප ර සහ ච ත රපටවල හ න ද ප රභ ද ව න ව න ෆ ල ම ෆ ය ර ස මම නය ද හ ම කරග න ඇත ක රළ සටන කල වක වන ද ම ම ච ත රප ටය හ දක නට ල බ නර තන ශ ල ප අස ත ද ද බ ව ස න ච ත රපටය එන සර ග ල හ බ ඳ ම ජවන ක ව සහ අභ ෂ ක සහ අය ෂ වර ය අතර නර තනය නර තන රචනය ස ද කරන ලද ඉන ද ය න ම ස තර න ර ම ණ ශ ල ප අය ෂ වර ය ර ය ග වස ත ර න ර ම ණය කළ ය ර වන ච ත රපටය ඉන ද ය ව ප ර ස ථ න ගණන වක ද ර ගත ව අතර ම අතරට කර ණ ටක ත ම ක ර ක රළ සහ මහ ර ෂ ට රය මල ෂ ජ ඝ ට ස ව න වන න තය ප ද ස අයත ව ය ප ළ ග න මව ච රක ප ළ ග න ම අභ ෂ ක සහ අය ෂ වර ය ලන ඩන ම ගල දර ශනය ද ඉන ද ය න ච ත රපට ව ච රකය න අත ර න හ ම ම ච ත රපටයට 4 5ක ඇගය ම ලබ ද ම න ප වස ය ර වණ ස ත ක ර හ ප ර මය න බ ඳ න ප රත ල ම වශය න අතර එය ර ම යණය ප ළ බඳ ව ච ත ර ප ද ගල ස කල පයක මව ප ය හ ච ත රපටයට තර 1 5 5 ලබ ද ම න ප වස ය න තට කඳ ළ ග න න ක මර කරණයක සහ ච ත රපටය උච චස ථ නය ව ශ ෂ ට ක ර ය ද මයන ග න ය ත ව වත ච ත රපටය ව ශ ෂය න ම එහ පළම අර ධය න ස ලක ල මත ල ස ස ස කරණය ක ට ඇත අතර එය ද ර ඝ දර ශන ර සක න ය ත න ස ස යල ල එක ව ඇම ණ ව ට එතරම හ ඟ මක ඇත වන න න ත AOLහ න ය න ජ ය ත පර සර ම යට 2 5 5ක ඇගය මක ලබ ද ම න සඳහන කළ ර වන යන න ස චර ත ආධ රකයක රහ තව කළ නර තනවල න ය ත ස ග තමය සහ මන ව ද ය ත මක න ට යයකට එහ ග ය ද යක ච ත රපටය න රඹ මට ස ද ස තත ත වයට පත ක ට ඇත ත ද වන අර ධය එන උච චස ථ නයය බ ල ව ඩ හ ග ම හ ද ම යට 1 5 5 ලබ ද ම න ප වස ය සමස තය ක ල ස ගත ව ට ර වන යන අන තර ගතය අත න ද ව න ත ප රම ණය ව ක ෂ ප තයක හ ස කන ය ව කට ර ඝවන ච ත රපටයට 3 5ක ඇගය මක ලබ ද ම න ප වස ය ර වන සත ව එහ න ම ෂය ඇත නම ත එහ ග ඹ රක න ම ත එහ පළම අර ධය තරමක ම ට යම ක ට ඇත ම ත ද වන අර ධය ක ම වක ව ත ගල යය හ ම යට 3 5 5ක ඇගය මක ලබ ස ම න ප වස ය ද වන අර ධය ම හ ගත කත වය පවත ව ග න මට ප රම ණවත තරම පහරවල ඇත නම ත අඩ සහ ව ඩ වශය න ච ත රපට ස ග ත රචනය කල ව සහ ස න දර ය ක ර හ බ ඳ ඇත Rediffහ ර ජ ස න 2 5ක ඇගය මක ලබ ද ම න ප වස ය ර වන ස බ ව න ම සහ ශ කජනක ල ස අපව න ෂ ඵලභ වයට පත කරන න අපග ශ ර ෂ ඨතම ව රක ව යයක ය ද ග න මක සහ එය සම ව ද ය න හ ක ල ස න රස ක ර ම න ස ත ය Buzzine Bollywoodහ පර ම ල ර හ ත ප වස ය ර වන ය න අවස නය දක ෂ ච ත රපටයක එයට හ ත ව ක නක හ ඳ ද නරක ද යන න න ර ණය ක ර මට ප ළඹ න න ක ස ද ය පසක කරද ම න එක සත ජනපදය සහ එක සත ර ජධ න ය ච ත රපට ව ච රකය න සම හ අඩව ය ර වන හට 64 ක ඇගය මක ලබ ද ව ච ර එක ළහක තබ ත බ ණ හ ක ත ක ල ර ක ච ත රපටයට 2 5ක ඇගය මක ලබ ද ම න ප වස ය එය ක න ත ර ෂ බවය නම ත හ ව ච රක ල ල ම න ක රචන ක ට ඇත ත ඔබ බ ල ව ඩ ච ත රපට රස කයක න ව නම ස ලම ඩ ග ම ල යන යර ව න ඇත ම ස ර ථක ද ම හ ම ප වත ය ද ද ග ක ල නව ම රට ත ළ හරස ම ර උත ස යන ට ප රත ව ර ධය එල ල ව මණ රත නම ග ක ර ය ද ම අත න ට යය ර වන ඔබව ක ස ද ව නසකට ලක න කර ව ක ස නම ත හ පවසන න එය අඩ ව ඩ වශය න ජ ත ත ක ර ද ග ඩ ය ව න ය ත ම න ව ද ය න ට යයක බවත එය සත ද ශ ය හ ඟ ම ව ප බ ද වනස ල ය එස ම ම හ නර තන දර ශන අගය කළ ඔහ සඳහන කරන න ඉන එකක ව ව හ ම ගල යයක ද ස ව භ ව ක ල ස න ත තවත අ ගයක ය ධ නර තනයකට උච ත අය ර න ත ඇත බවය බ ක ස ඔෆ ස ර වන ච ත රපටය ඉන ද ය න බ ක ස ඔෆ ස ත ළ පහළ අප ක ෂ වන ග න ය ක තව ම ද හ ර ණ අතර හ න ද ප රභ දය ආරම භක ද නය ද ම ල යන 60 1ක උපය ගත ත ය පළම සත ය ම ල යන 0 3ක උපය ගත ත ය උත ර ඇමර ක ව ත ළ ර වන ස නම හල 120ක ද ත රගත ව අතර ද ශ ය ව ළඳප ල ත ළ සත අන ත බ ක ස ඔෆ ස සටහන හ අ 15වන ස ථ නය ර ඳ ස ට ය 760 අගයක න ජ න 24 වන ව ට එය ම ම ව ළඳප ල ත ළ 3 314 ම දලක උපය ග න ත බ ණ බ ක ස ඔෆ ස ඉන ඩ ය ව ස න ම ම ච ත රපටය අස ර ථක ව මක ල ස ප රක ශයට පත කරන ලද න දපථයප රධ න ල ප ය ච ත රපටය න දපථ ඇල බමය න ර ම ණය කරන ලද ද ඒ ආර රහ ම න ව ස න වන අතර ග ත රචනය ව ස න ස ද කරන ලද ම ය ග ත සයක න සහ අමතර ග තයක න සමන ව ත අතර එය රහ ම න ව ස න ශ රව ය න ක ත ව ද ඉද ර පත කරන ලද 2010 අප ර ල 24 ද න එය ම ද හර න ල දද ව ත න රහ ම න ව ස න ඉද ර පත කළ අමතර පථය ව ජ ර උද ජ ර ස ඩ ත ට ය හ ඇත ළත න ක ර ණ එම ග තය ක ෂණ ක ස රචනයක ල ස ස ලක ම ද හ ර මට ප රද න ර ත ර ය රහ ම න ඔහ ග ම ම බ ය කල ග රය ත ළ අග ළ ල ග න ග තය ග ඩන ග ම කටය ත ත හ න රත ව ය ම ම ග තය පස ක ල න අවධ වල ඇත ළත කරන නට ඇත ය ව ශ ව ස ක ර ණ න දපථය හ ච ත රපටය හ ඇත ළත අමතර ග ත ත නක ද අන තර ගත ය ක ස නම ත න ල පථ ල ය ස ත කරණය ත ළ ඇත ළත වන න ග ත සයක පමණ ම හ න දපථය එහ ස ග ත භ ණ ඩවල න ප හ සත භ වය හ ත ව න ඇගය මට ලක ව ය ම හ ඉන ද ය න ම න ම ම ද ප රද ග ස ග ත භ ණ ඩ ද ඇත ළත ව ය සම ම න සහ න ර ද ශ6වන අප සර ච ත රපට සහ ර පව හ න න ෂ ප දක ශ ර ණ සම ම න ජයග රහණ හ ඳම ස නම ර පණය සඳහ අප සර සම ම නය ව මණ කන ඩන සමග හව ල හ ඳම ප රත පට ගතකරණය සඳහ අප සර සම ම නය ත පන න යක හ ඳම ද ශ ය ප සස ම සඳහ අප සර සම ම නය ශ ර න ව ස ක ර ත ක ක ටම ර ජ හ ඳම ස න ම ර පණය සඳහ අප සර සම ම නය සන ත ෂ ස වන න ර ද ශ ත සහ යක චර තයක හ ඳම ර ගනය සඳහ අප සර සම ම නය ක න ත ප ර ය මණ න ර ද ශ ත අභ ෂ ක බච චන ආශ ර යයන Raavan 2011 07 17 at the Wayback Machine Blue Sheets Abhishek 90 crore for three films means the Hindi Raavan sold at 30 crore The business in Hindi was 38 crore So from which angle was there a loss සම ප රව ශය 28 April 2011 Raavan Box Office 2010 Box Office India Raavan Telugu Version Cast amp Crew Ourcinemas com සම ප රව ශය 17 June 2010 Abhishek Aishwarya to star in Mani Ratnam s next Bollywood Hungama සම ප රව ශය 19 February 2008 Pillai Sreedhar 22 July 2008 The Times of India 25 October 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 July 2008 Ra One to meet Raavan in London Hindustan Times සම ප රව ශය 15 June 2010 Raavan Review Calcutta India The Telegraph India 19 June 2010 සම ප රව ශය 27 June 2010 Raavan Ramayana s contemporary adaptation Newzstreet සම ප රව ශය 27 June 2010 We were recording then Mani just walked out into hospital Mumbaimirror com සම ප රව ශය 16 April 2008 Raavan embarks for last schedule gears up for Apr May 10 release Bollywood Hungama සම ප රව ශය 21 August 2009 Santosh Sivan joins team Raavan Indiaglitz සම ප රව ශය 19 May 2009 Mani Ratnam shoots in Ooty Sify com සම ප රව ශය 2 June 2009 Menon Priya M 13 December 2009 The Times of India 11 August 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 13 December 2009 Jha Subhash K 27 July 2009 The Times of India 11 August 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 July 2009 From the street to the stage Dnaindia com සම ප රව ශය 26 September 2009 Khadi s Refinement Lies In Its Humility Outlookindia com සම ප රව ශය 24 August 2009 Ash Abhishek to shoot in Kerala Rediff සම ප රව ශය 7 October 2008 More problems for Mani Ratnam Sify com සම ප රව ශය 18 December 2008 Raavan brings Sita to town Ash Abhi to shoot for Mani Calcutta India The Telegraph Calcutta 15 February 2009 සම ප රව ශය 14 February 2009 Rangan Baradwaj Raavan Review සම ප රව ශය 19 June 2010 Masand Rajeev Raavan is a bore of a film සම ප රව ශය 18 June 2010 Parasara Noyon Jyoti Raavan Review AOL India සම ප රව ශය 21 June 2010 Adarsh Taran Raavan Movie Review Bollywood Hungama සම ප රව ශය 18 June 2010 Venkatraghavan Sukanya Raavan review සම ප රව ශය 18 June 2010 Kazmi Nikhat 17 June 2010 Raavan review සම ප රව ශය 18 June 2010 Sen Raja Raavan is unforgivably boring Rediff සම ප රව ශය 18 June 2010 Raavan Film Review Buzzine Bollywood සම ප රව ශය 18 June 2010 Raavanat Clarke Cath 17 June 2010 Film review Raavan The Guardian London සම ප රව ශය 18 June 2010 Lumenick Lou 18 June 2010 Bollywood to order well done with cheese Raavan Film Review සම ප රව ශය 18 June 2010 Film Review Raavan 18 June 2010 Adesara Hetel 19 June 2010 Box Office Raavan Opening Day Collections Below Expectation Businessofcinema com සම ප රව ශය 28 June 2010 Raavan First Week Collections Boxofficeindia com 26 June 2010 සම ප රව ශය 28 June 2010 Raavan at Hits continue to evade Bollywood as Raavan flops Rediff 28 June 2010 සම ප රව ශය 8 July 2010 Rahman s midnight melody Winners of 6th Apsara Film amp Television Producers Guild Awards Bollywood Hungama සම ප රව ශය 12 January 2011 Nominations for 6th Apsara Film amp Television Producers Guild Awards Bollywood Hungama සම ප රව ශය 7 January 2011 Nominations for Zee Cine Awards 2011 Bollywood Hungama සම ප රව ශය 7 January 2011 බ හ ර සබ ඳ න ල ට ර ලර ර වන හ සබ ඳ අය එම ඩ බ ය ම ව ර වන සඳහ හ ඇත ග ණ ම ර වන සඳහ හ ඇත ග ණ ම ර වන at ර වන සඳහ බ ල ව ඩ හ ග ම හ ඇත ත රත ර