1956 වර්ෂයේදී තමිල්නාඩුවේ මදුරයිහි උපත ලැබූ මනි රත්නම් කීර්තිමත් සිනමා නිර්මාණකරුවෙකු, තිරරචකයෙකු හා නිෂ්පාදකවරයෙකු වෙයි. ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය 1983 වසරේදී අනිල් කපූර් රඟපෑ පල්ලවි අනු පල්ලවි (Pallavi Anu Pallavi) වෙයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අනෙකුත් චිත්‍රපට අතර මෞන රාගම් (1986), නායගන් (1987), අන්ජලී (1990), තලපති (1991), ඉරුවාර් (1997), කන්නතිල් මුතමිට්ටල් (2002), යුවා (2004), ගුරු (2007) සහ ඔහුගේ ත්‍රස්තවාදී ත්‍රිත්වය නමින් හඳුන්වන රෝජා (1992), බොම්බේ (1995) සහ දිල් සේ (1998) යනාදී නිර්මාණ වැදගත් ස්ථානයක් ගනී. මනි රත්නම් විසින් චෙන්නායි හි සිනමා කර්මාන්තයේ පුනර්ජීවනයක් ඇති කරවමින් නව මුහුණුවරක් එක් කළේය. මොහු දකුණු ඉන්දියානු නිර්මාණ වෙනුවෙන් සම්මාන පහක්ද, හින්දි සිනමා නිර්මාණ වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන හතරක්ද දිනා ගත්තේය. සුප්‍රකට විසින් නම්කල මෙතෙක් බිහිවූ හොඳම සිනමා නිර්මාණ 100 අතරට සත්‍යජිත් රායිගේ අපුරු ත්‍රිත්වය, ගුරු දත්තගේ ප්‍යාසා මෙන්ම මනි රත්නම්ගේ දමිල චිත්‍රපටයක් වූ නායගන් ද ඇතුලත් විය. මොහුගේ රෝජා නම් චිත්‍රපටය, මෙතෙක් බිහිවූ "හොඳම හඬපට දහය" අතරට එක්වූ එකම ඉන්දියානු සිනමා කෘතිය වේ.
මනි රත්නම් | |
---|---|
උපත | ගෝපාලරත්නම් සුබ්‍රමනියම් අයියාර් |
රැකියාව | |
කලත්‍රයා(යන්) | (1988–වර්ථමානය) |
පෞද්ගලික ජීවිතය හා අධ්‍යාපනය
දමිල බ්‍රාහ්මණ දෙමාපියන්ට දාව ඉන්දියාවේ තමිල්නාඩුවේ මදුරයිහි උපත ලැබූ මොහුගේ සත්‍ය නාමය ගෝපාල් රත්නම් සුබ්‍රමනියම් වෙයි. විද්යාමන්ධීර් ජ්‍යෙෂ්ඨ ද්විත්ව පාසලින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව මදුරාසි විශ්වවිද්‍යාලයට අයත් විවේකානන්ද විද්‍යාලයෙන් වාණිජ උපාධියක් ලබා ගත්තේය.ඉන්පසු ඔහු කළමනාකරණ අධ්‍යයනය සඳහා වූ ජම්න්ලාල් බජාජ් ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනවේදී උපාධියක් ලබා ගත්තේය. ඔහු සිනමා නිර්මාණකරනයට පෙර කළමනාකරණ උපදේශකයෙකු වශයෙන් තම ජීවන වෘත්තීය ආරම්භ කළේය.
මනිරත්නම් සිනමාවට හඳුන්වාදෙනු ලැබුවේ ඔහුගේ නැසීගිය සොහොයුරු හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ වෙන්කෙටශ්රාවන් විසිනි. සුහාසිනී නම් නිළිය සමඟ විවාහ වූ මනිරත්නම් හට නන්දන් මනිරත්නම් නමින් පුතෙකු සිටී. මොවුන් දැනට චෙන්නායි හි අල්වාපට් හි වාසය කරන අතර මොහුගේ නිෂ්පාදන සමාගම වන මැඩ්රාස් ටෝකීස් මෙම ප්‍රදේශයේම පිහිටා ඇත.
අමතර අවධානයට
සටහන්
- "Mani matters!". . Sify Technologies Ltd. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2011.
භාහිර සබැඳි
- Mani Ratnam හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Mani Ratnam සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1956 වර ෂය ද තම ල න ඩ ව මද රය හ උපත ල බ මන රත නම ක ර ත මත ස නම න ර ම ණකර ව ක ත රරචකය ක හ න ෂ ප දකවරය ක ව ය ඔහ ග ප රථම අධ යක ෂණය 1983 වසර ද අන ල කප ර රඟප පල ලව අන පල ලව Pallavi Anu Pallavi ව ය ඔහ ව ස න අධ යක ෂණය කළ අන ක ත ච ත රපට අතර ම න ර ගම 1986 න යගන 1987 අන ජල 1990 තලපත 1991 ඉර ව ර 1997 කන නත ල ම තම ට ටල 2002 ය ව 2004 ග ර 2007 සහ ඔහ ග ත රස තව ද ත ර ත වය නම න හඳ න වන ර ජ 1992 බ ම බ 1995 සහ ද ල ස 1998 යන ද න ර ම ණ ව දගත ස ථ නයක ගන මන රත නම ව ස න ච න න ය හ ස නම කර ම න තය ප නර ජ වනයක ඇත කරවම න නව ම හ ණ වරක එක කළ ය ම හ දක ණ ඉන ද ය න න ර ම ණ ව න ව න සම ම න පහක ද හ න ද ස නම න ර ම ණ ව න ව න ෆ ල ම ෆ ය ර සම ම න හතරක ද ද න ගත ත ය ස ප රකට ව ස න නම කල ම ත ක බ හ ව හ ඳම ස නම න ර ම ණ 100 අතරට සත යජ ත ර ය ග අප ර ත ර ත වය ග ර දත තග ප ය ස ම න ම මන රත නම ග දම ල ච ත රපටයක ව න යගන ද ඇත ලත ව ය ම හ ග ර ජ නම ච ත රපටය ම ත ක බ හ ව හ ඳම හඬපට දහය අතරට එක ව එකම ඉන ද ය න ස නම ක ත ය ව මන රත නම උපතග ප ලරත නම ස බ රමන යම අය ය ර ර ක ය වකලත රය යන 1988 වර ථම නය ප ද ගල ක ජ ව තය හ අධ ය පනයදම ල බ ර හ මණ ද ම ප යන ට ද ව ඉන ද ය ව තම ල න ඩ ව මද රය හ උපත ල බ ම හ ග සත ය න මය ග ප ල රත නම ස බ රමන යම ව ය ව ද ය මන ධ ර ජ ය ෂ ඨ ද ව ත ව ප සල න ම ල ක අධ ය පනය ල බ ඔහ අනත ර ව මද ර ස ව ශ වව ද ය ලයට අයත ව ව ක නන ද ව ද ය ලය න ව ණ ජ උප ධ යක ලබ ගත ත ය ඉන පස ඔහ කළමන කරණ අධ යයනය සඳහ ව ජම න ල ල බජ ජ ආයතනය න ව ය ප ර පර ප ලනව ද උප ධ යක ලබ ගත ත ය ඔහ ස නම න ර ම ණකරනයට ප ර කළමන කරණ උපද ශකය ක වශය න තම ජ වන ව ත ත ය ආරම භ කළ ය මන රත නම ස නම වට හඳ න ව ද න ල බ ව ඔහ ග න ස ග ය ස හ ය ර හ ච ත රපට අධ යක ෂකවරය ක ව ව න ක ටශ ර වන ව ස න ස හ ස න නම න ළ ය සමඟ ව ව හ ව මන රත නම හට නන දන මන රත නම නම න ප ත ක ස ට ම ව න ද නට ච න න ය හ අල ව පට හ ව සය කරන අතර ම හ ග න ෂ ප දන සම ගම වන ම ඩ ර ස ට ක ස ම ම ප රද ශය ම ප හ ට ඇත අමතර අවධ නයටර ජ සටහන Mani matters Sify Technologies Ltd සම ප රව ශය 10 ස ප ත ම බර 2011 භ හ ර සබ ඳ Mani Ratnam හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Mani Ratnam සඳහ IMDb හ ඇත ත රත ර