ප්‍රියා වසුදේව් මණි අයියර් (උපත 1984 ජූනි 4) හෙවත් ප්‍රියාමණි යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ කන්නඩ, මලයාලම්, දෙමළ, සහ භාෂා චිත්‍රපයවල රංගනයේ යෙදෙන ඉන්දියානු චිත්‍රපට නිළියක සහ හිටපු නිරූපිකාවකි. කලාපීය ඉන්දියානු චිත්‍රපටවලින් සිය වෘත්තිය ගොඩනගා ගත් ඇය වෙනස්-භාෂා චිත්‍රපටවලින් යක් සහ තුනක් හිමි කරගෙන ඇත.
ප්‍රියාමණි | |
---|---|
ප්‍රියාමණි 2013 උළෙලේ දී | |
උපත | ප්‍රියා වසුදේව් මණි අයියර් 4 ජුනි 1984 , කර්ණාටක, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2003–වර්තමානය |
ඥාතීන් | බලන්න |
උපත ලබා හැදී වැඩුණු ප්‍රියාමණි චිත්‍රපට රංගන වෘත්තිය අවතීර්ණ වීමට පෙර නිරූපිකාවක ලෙස කටයුතු කළා ය. 2003දී ඇය රංගන ක්ෂේත්රයට පිවිසියේ තෙලිඟු චිත්‍රපටයක් වූ (2003) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමෙනි. කෙසේනමුත් මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් අතින් සාර්ථක නොවී ය. ඇය පුළුල් අවධානයට ලක්වූයේ 2007දී දෙමළ චිත්‍රපටයක් වූ චිත්‍රපටයේ මුත්තලගු නම් ගම්බද යුවතියගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි. මේ වෙනුවෙන් ඇය සහ යන සම්මාන හිමි කරගත්තා ය. එම වර්ෂයේම ඇය තෙලිඟු සිනමාව තුළ ආර්ථික අතින් සාර්ථකත්වයට පත්වූයේ එස්. එස්. රාජමෞලි අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය තුළිනි. 2008දී, ප්‍රියාමණි විචාරක පැසසුමට ලක්වූයේ මලයාලම් චිත්‍රපටයක් වූ හි මාලවිකා චරිතය නිරූපණය කිරීම නිසායි. ඒ වෙනුවෙන් ඇය සම්මානය ද හිමි කරගත්තා ය. අනුයාත වර්ෂයේ දී, ඇය ක්ෂේත්රය වෙත ප්‍රවිෂ්ඨ වූයේ චිත්‍රපටය තුළිනි. මෙය ද ආර්ථික සහ විචාරක අතින් සාර්ථකත්වයට පත් විය. ප්‍රියාමණි ඇගේ බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ මණි රත්නම්ගේ ද්වීභාෂා දෙමළ සහ හින්දි චිත්‍රපට යුගලක් වූ පිළිවෙලින් රාවන් සහ රාවණන් චිත්‍රපට තුළිනි. වූ පාදක කරගනිමින් 2012දී නිර්මාණය වූ චාරුලතා චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළ දෙබිඩි නිවුන් යුවතියන්ගේ චරිතය හේතුවෙන් ඇය විචාරක පැසසුම් ලද්දා ය. මේ හේතුවෙන් ඇයට ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ සම්මානය තෙවන වරටත් හිමි කරගැනීමට හැකි විය.
මුල්කාලීන දිවිය
ප්‍රියාමණි උපත ලැබූයේ දෙමළ භාෂා කථාකරන පවුලකට ය. ඇගේ දෙමාපියන් වූයේ වසුදේව මණි අයියර් සහ ලතා මණි අයියර් ය. පාසල් වියේ දී ඇය කාංචීපුරම් සේද, එරෝඩ් සේද සහ ලක්ෂ්මී සේද සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කළා ය. 12වන පන්තියේ සිටින විට, දෙමළ අධ්‍යක්ෂක භාරතීරාජ විසින් ඇයව සිනමාවට හඳුන්වා දෙන ලදී. හි පවුලකින් පැවතෙන ඇගේ පියාට කෙසෙල් ව්‍යාපාරයක් ඇත. වලින් පවැත එන ඇගේ මව වන ලතාමණි හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන අතර බැංකු කළමනාකාරිණියක විය. ඇගේ වැඩිමහල් සොයුරා වන විශාඛ් සිය පියාගේ කෙසෙල් ව්‍යාපාරයට දායක වෙමින් සිටියි. පාසල් කාලයේ දී ඇය විෂය බාහිර කටයුතු සහ ක්‍රීඩා සඳහා ක්‍රියාකාරීව දායක වී තිබේ. ඇය කර්ණාටක ගායිකාවක වන කමලා කෛලාස්ගේ මිණිපිරිය ද වේ. චිත්‍රපට නිළි විද්‍යා බාලන්ගේ ඥාති සොයුරියක වන ප්‍රියාමණි, පිළිවැයුම් ගායිකා ගේ ලේලියක ද වේ.
ප්‍රියාමණි සිය පාසල් අධ්‍යාපනය හදාළේ වෙතිනි. ඇය බිෂොප් කොට්න් විමෙන්’ස් කොලීජියට ද ඇතුළත් වී ඇත. සිය පාසල් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු, ප්‍රියාමණි මුද්‍රිත වෙළඳ දැන්වීම් සඳහා නිරූපිකාවක ලෙස පෙනීසිටියා ය. වර්තමානය වන විට, ප්‍රියාමණි මනෝවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හදාරමින් සිටින්නී ය.
වෘත්තිය
මුල්කාලීන වෘත්තිය
ඇය සිය චිත්‍රපට වෘත්තිය ආරම්භ කළේ කණ්ගලාල් කෛතු සෙයි චිත්‍රපටයේ වසීගරන් සමග රංගනයේ යෙදෙමිනි. මෙය ඇගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය ද විය. මෙම චිත්‍රපට බොක්ස් ඔෆීස් අතින් අසාර්ථක වූ අතර, අනුතරුව ඇය මලයාලම් සහ තෙලිඟු චිත්‍රපට කෙරෙහි යොමුවූයේ දෙමළ චිත්‍රපටවලින් ලැබෙන ආරාධනා මඳ වීම නිසායි. ඇය සිය තෙලිඟු සම්ප්‍රාප්තිය සනිටුහන් කළේ පෙල්ලයිනා කෝතලෝ චිත්‍රපටය තුළිනි. මෙහි ඇය සමග ජගපති බාබු චරිත නිරූපණය කළේ ය. මෙම චිත්‍රපටය හේතුවෙන් ප්‍රියාමණි ජනප්‍රියත්වයට පත් විය. ඇය දෙමළ චිත්‍රපට වෙත සිය යළි ආගමනය සනිටුහන් කළේ ජාත්‍යන්තර පැසසුමට පත් පරුතිවීරන් චිත්‍රපටය තුළිනි. අමීර් සුල්තාන් විසින් නිමවූ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ නවක නළු කාර්තික් සිවකුමාර් ය. අනතුරුව ඇය ජීවන් නම් නළුවා සමග ප්‍රධාන චරිත නිරූපණය කිරීමට තවත් දෙමළ චිත්‍රපටයකට අත්සන් තබා ඇත. පසුව ඇය මලයාලම් චිත්‍රපට ක්ෂේත්රයට පා තැබූයේ චිත්‍රපටය තුළිනි. නමුත් මෙම චිත්‍රපටයට හිමිවූයේ දුර්වල බොක්ස් ඔෆීස් ප්රතිචාරයන් ය. ඇය දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු මෙන්ම සිනෙමාරූපකයකු ද වන ගේ 2005 චිත්‍රපටයක් වූ චිත්‍රපටය සමග සම්බන්ධ විය. මෙය මුදාහැරීමට පෙර බාබිත් පැවසූයේ "චිත්‍රපටය තුළ ප්‍රියාමණි විශිෂ්ට රංගනයක නියැළෙයි. ඇගේ ප්‍රතිභාව පුළුල් ඇගයුමට ලක්වනු ඇත" යනුවෙනි.අදු ඔරු කාන කාලම් විචාරක පැසසුමට ලක්වුවත්, බොක්ස් ඔෆීස් අතින් අසාර්ථක විය. කෙසේනමුත්, චිත්‍රපටයේ රංගන පතිභාව වෙනුවෙන් ඇය විචාරක පැසසුමට ලදුවා ය. 2006දී, ප්‍රියාමණි තෙලිඟු චිත්‍රපටයක් වූ හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළා ය. මෙම චිත්‍රපටය සුපිරි සාර්ථකත්වයක් ලද අතර, අනතුරුව ඇයට තෙලිඟු චිත්‍රපට තුනකටම ආරාධනා හිමි විය.
2007–වර්තමානය
විසින් අධ්‍යක්ෂණය කළ 2007 වර්ෂයේ චිත්‍රපටය තුළින් ප්‍රියාමණි සිය රංගන ප්‍රතිභාව සනාථ කර පෙන්වූයේ ආර්ථික සාර්ථකත්වයක් ද සමගිනි. මෙහි ඇය සමග නවක නළු ප්‍රධාන චරිත නිරූපණය සිදුකළේ ය. මදුරෛහි කුප්‍රකට තරුණ ගැමියකු පිළිබඳ මින් කියැවෙයි. විචාරක ඇගයුම් ලත් මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා තබමින් තිරගත වූයේ විස්මිත අයුරිනි. ප්රියාමණිගේ රංගන හැකියාව අවිවාදිතව පැසසුමට ලක් විය. මේ හේතුවෙන් ඇය , අනතුරුව , සහ සම්මානයක් ද හිමි කරගත්තා ය.
2007දී ඇය තවත් ආර්ථික වශයෙන් සාර්ථක චිත්‍රපට දෙකකට දායකත්වය සැපයූවා ය. එනම් නම් තෙලිඟු චිත්‍රපටය සහ නම් දෙමළ චිත්‍රපටයයි. 2008දී ඇය නැවත වරක් විචාරක පැසසුමට පාත්‍ර වූයේ මලයාලම් චිත්‍රපටයක් වූ හි ඇය නිරූපණය කළ චරිතය හේතුවෙනි. මෙය පසුකාලීන චිත්‍රපට නිළියක වූ ගේ අරගලකාරී දිවිය පිළිබඳ කියැවෙන සත්‍ය චරිතයකි. ඇය නැවත වරක් සිය රංගන ප්‍රතිභාව වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානයක් හිමි කරගත්තා ය. 2008 වසරේ ඇගේ එකම දෙමළ චිත්‍රපටය වූයේ චිත්‍රපටයයි.
2009දී ඇගේ දෙමළ චිත්‍රපට දෙකක් තිරගත විය. මේවා නම් යක් වූ සහ මලයාලම් චිත්‍රපටයක් වූ හි ප්‍රතිනිර්මාණය වූ චිත්‍රපටයයි. මින් පළමු චිත්‍රපටය ආර්ථික වශයෙන් අසාර්ථක විය. ඇගේ කුළුඳුල් කන්නඩ චිත්‍රපටය වූ ද ආර්ථික අතින් සාර්ථක විය. කෙසේනමුත් එම වසරේ නිකුත් වූ ඇගේ තෙලිඟු චිත්‍රපට තුනම, (, , ) බොක්ස් ඔෆීස් අතින් සාර්ථක වූයේ නැත. 2010දී ඇය උපහාසාත්මක චිත්‍රපටයක් වූ චිත්‍රපටයට සම්බන්ධ වූ අතර, 2005 සිට දීර්ඝතම-කාලයක් ධාවනය වූ මලයාලම් චිත්‍රපටය බවට එය පත් විය. චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළ මුම්බායි පාදක කරගත් අලංකරණ ශිල්පිනියගේ චරිතයට ෆිල්ම්ෆෙයාර් නිර්දේශයක් හිමි විය.
අනතුරුව ඇය අධ්‍යක්ෂක මණි රත්නම්ගේ ද්වීභාෂා චිත්‍රපටයක් වූ පිළිවෙලින් දෙමළ සහ හින්දි බසින් රාවණන් සහ රාවන් චිත්‍රපට සමග සම්බන්ධ වූවා ය. ඉන් මඳ කලකට පසු, බොලිවුඩ් අධ්‍යක්ෂක-නිෂ්පාදකවරයකු වූ විසින් ඇයව සිය ත්‍රිභාෂා චිත්‍රපටය වූ සඳහා සම්බන්ධ කරගන්නා ලදී. වර්මා විසින් ඇයව තෝරාගෙන තිබුණේ චිත්‍රපටයේ ජාතික සම්මාන හිමිවූ ඇගේ චරිතය දැකීමෙනි. ඇගේ කන්නඩ චිත්‍රපටයක් වූ චිත්‍රපටය බ්ලොක්බස්ටර් වාර්තා තබමින් තිරගත විය. පසුව ඇය සමග සම්බන්ධ විය. මෙම චිත්‍රපටය විචාරකයන් වෙතින් දුර්වල ප්‍රතිචාර ලද අතර, Rediffහි "2012 වසරේ වඩාත් කලකිරෙනසුලු කන්නඩ චිත්‍රපට" ලැයිස්තුවට එය ඇතුළත් කොට තිබිණි. එසේවුව ද, බොක්ස් ඔෆීස් අතින් එය සාර්ථක විය. ඇය බොලිවුඩ් චිත්‍රපටයක් වන සඳහා සිය නර්තන දායකත්වය ලබා දී ඇත.
ඇය මලයාලම් චිත්‍රපටයක් වන The True Storyහි රූගත කිරීම් සඳහා සහභාගී වූවා ය. එසේම ඇය රංගන දායකත්වය සැපයූ තෙලිඟු චිත්‍රපටය නිදහස් සටන්කාමියකුගේ මිණිපිරියකගේ චරිතයක් ඇය නිරූපණය කළා ය. 2014දී ඇය නම් කන්නඩ චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ සමග ය.
2014දී, ඇය දැන්වීම් ව්‍යාපාරයකට පෙනී සිටියේ කූඩු කළ ව්‍යාඝ්‍රයන් සිටින සත්ත්වෝද්‍යාන වර්ජනය කරන මෙන් ජනයාගෙන් ඉල්ලා සිටිමිනි.
පෞද්ගලික දිවිය
2016 මැයි 27 දින පෞද්ගලික උත්සවයක දී ඇය මුස්තාෆා රාජ් සමග විවාහ ගිවිස ගත්තා ය.
සම්මාන
චිත්‍රපට නාමාවලිය
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2003 | කවිතා | දෙමළ | ||
ප්‍රියාමණි | තෙලිඟු | |||
2004 | විද්‍යා සදාගෝප්පන් | දෙමළ | ||
සොනා | මලයාලම් | |||
2005 | තුලසි | දෙමළ | ||
රේෂ්මා | මලයාලම් | |||
2006 | ලක්ෂ්මී | තෙලිඟු | ||
මර්සි | දෙමළ | |||
2007 | මුතාලගු | |||
නෛනා | තෙලිඟු | |||
මහේෂ්වරී | ||||
අංජලී | ||||
මාලර් | දෙමළ | |||
2008 | නලීනා | |||
අංජලී | තෙලිඟු | |||
මාලවිකා | මලයාලම් | |||
තෙලිඟු | විශේෂ නිරූපණය | |||
2009 | ඉන්දු | |||
අංජනා | මලයාලම් | |||
යාමිනී | දෙමළ | |||
මීරා | ||||
සෛලජා | තෙලිඟු | |||
පූජා | කන්නඩ | |||
2010 | මූනිම්මා | තෙලිඟු | ||
සුහානි | ||||
පවිත්‍රා | ||||
රාවණන් | වෙන්නීලා | දෙමළ | ||
රාවන් | ජමුනි | හින්දි | ||
පද්මාශ්රී | මලයාලම් | |||
මධුමතී | කන්නඩ | |||
භාවනි | හින්දි | |||
අෂ්ටලක්ෂ්මි | තෙලිඟු | |||
2011 | මෛතිලි | |||
මීරා | කන්නඩ | හොඳම සහාය නිළිය සඳහා සැඬල්වුඩ් තරු සම්මානය | ||
නාග පෙණ්චලම්මා, සෝහිනී අගර්වාල් | තෙලිඟු | |||
2012 | කෝවේරි | කන්නඩ | ||
මීරා | ||||
දීප්ති | මලයාලම් | |||
චාරුලතා | චාරු, ලතා | දෙමළ | ||
කන්නඩ | හොඳම නිළිය සඳහා SIIMA සම්මානය | |||
2013 | ප්‍රියා | |||
හින්දි | ගීතයක විශේෂ නිරූපණය | |||
ගංගා/චණ්ඩී | තෙලිඟු | |||
2014 | ඇලිස්/උමා | මලයාලම් | ||
භාවනා | ||||
ස්මිතා | කන්නඩ | |||
2016 | ගීතාංජලී | |||
කල්පනා | ||||
ජුම්මි | ||||
සුශීලා | ||||
තෙලිඟු | ||||
2017 | මාරියා ඩි’සූසා | කන්නඩ | ||
අංගුලිකා | ||||
ව්‍යූහ | ගයාත්‍රි | රූගත කෙරෙමින් පවතියි | ||
කාමිනී | ||||
ද්වජා |
රූපවාහිනිය
වර්ෂය | වැඩසටහන | දායකත්වය | භාෂාව | නාළිකාව | සටහන් |
---|---|---|---|---|---|
2013 | ප්‍රේමතෝ මී ලක්ෂ්මී | ආරාධිත | තෙලිඟු | ||
2014 | Big Screen | මලයාලම් | |||
ඕනසල්ලාපම් | මලයාලම් | ||||
විනිසුරු | මලයාලම් | ||||
2015 | D2 - D 4 Dance | මලයාලම් | දිනාගති, ඒෂියාවිෂන් රූපවාහිනී සම්මාන 2015 - හොඳම කීර්තිමත් විනිසුරු | ||
Dancing Star 2 | කන්නඩ | ||||
ආරාධිත | කන්නඩ | ||||
2016 | විනිසුරු | දෙමළ | |||
මලයාලම් | දිනාගති, ඒෂියාවිෂන් රූපවාහිනී සම්මාන 2016 - හොඳම කීර්තිමක් විනිසුරු | ||||
Dancing Star 3 | කන්නඩ | ||||
ආරාධිත | කන්නඩ | ||||
මලයාලම් | |||||
මලයාලම් | |||||
Get Set Chat | මලයාලම් | ||||
මලයාලම් | |||||
Comedy Super Night 2 | මලයාලම් | ||||
මලයාලම් | |||||
අලිතෝ සරාදගා | තෙලිඟු | ||||
2017 | Weekend With Ramesh | කන්නඩ | |||
2017-වර්තමානය | විනිසුරු | මලයාලම් |
ආශ්‍රේයයන්
- P.K. Ajith Kumar. "Director's actor". The Hindu. සම්ප්‍රවේශය 19 April 2016.
- James, Anu (4 June 2015). "Happy Birthday Priyamani: Celebs Wish 'D4 Dance' Judge on her Special Day". International Business Times. සම්ප්‍රවේශය 19 April 2016.
Priyamani ... is celebrating her 31st birthday on Thursday, 4 June.
- "Birthday Exclusive: Priyamani". . සම්ප්‍රවේශය 19 April 2016.
- "Southern hottie Priyamani". NDTVMovies.com. සම්ප්‍රවේශය 19 April 2016.
- "Priya Mani`s candid confessions". Sify. 27 May 2014. සම්ප්‍රවේශය 19 April 2016.
- "പ്രിയമാണ് എനിക്ക് പ്രണയം..." mangalamvarika.com. සම්ප්‍රවේශය 17 June 2015.
- Nagarajan, Saraswathy (13 April 2012). "Ms. Confidence". Chennai, India: The Hindu. සම්ප්‍රවේශය 19 March 2013.
- "Not going to ask Vidya Balan for advice: Priyamani". Deccan Chronicle. සම්ප්‍රවේශය 18 May 2012.
- Priya Mani – Interview. Behindwoods.com. Retrieved on 5 July 2011.
- "Priya Mani - Interview". Behindwoods.com. සම්ප්‍රවේශය 19 April 2016.
- . Metro Plus Coimbatore. Chennai, India: The Hindu. 22 December 2003. 19 January 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 February 2009.
- "He can't stop talking about Priya Mani". Indiaglitz. 9 March 2005.
- . Chennai, India: The Hindu. 28 January 2006. 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
- "Athu Oru Kanaa Kaalam – Dreamy desires". Indiaglitz. සම්ප්‍රවේශය 19 March 2013.
- "Tamil Movie Review : Athu Oru Kanakalam". Behindwoods. සම්ප්‍රවේශය 19 March 2013.
- "Pellaina Kothalo trio returns". Rediff. 1 December 2009.
- Ranganath, Vanaparthy (27 December 2006). "TOP 10 MOVIES OF 2006". idlebrain.com.
{{}}
: line feed character in|title=
at position 17 () - "'Paruthi Veeran' 357 not out!". indiaglitz. සම්ප්‍රවේශය 19 March 2013.
- "Box Office Analysis". Indiaglitz. 27 February 2007.
- "The next pin-up boy!". Sify. 16 April 2007.
- Paruthi Veeran Tamil Movie Review – cinema preview stills gallery trailer video clips showtimes. Indiaglitz.com (24 February 2007). Retrieved on 2013-07-11.
- Movie Review : Paruthiveeran. Sify.com. Retrieved on 11 July 2013.
- "Priya Mani bags National Award for Best Actress". Sify. සම්ප්‍රවේශය 19 March 2013.
- "'Paruthi Veeran' rules the roost at filmfare awards". Indiaglitz. සම්ප්‍රවේශය 20 March 2013.
- "Top Tamil heroines of 2007". Rediff. සම්ප්‍රවේශය 19 March 2013.
- "Yamadonga 100 days celebrations in New Jersey, USA". idlebrain.com. සම්ප්‍රවේශය 19 March 2013.
- "TOP 10 MOVIES OF 2007 by Ranganath Vanaparthy". idlebrain.com. සම්ප්‍රවේශය 19 March 2013.
- "Top five Telugu films of 2007". Rediff. සම්ප්‍රවේශය 19 March 2013.
- "BOX OFFICE TOP 10 MOVIES OF 2007". Behindwoods. සම්ප්‍රවේශය 19 March 2013.
- . Times of India. 2013-12-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 March 2013.
- "Malaikottai – 125 days celebrated". Sify. සම්ප්‍රවේශය 19 March 2013.
- . Friday Review Thiruvananthapuram. Chennai, India: The Hindu. 11 July 2008. 2 August 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 February 2009.
- Ramanjuam, Srinivasa (2 August 2009). "The glowing filmfare night!". The Times Of India. 2012-07-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-25.
- "Ninaithale Inikkum is worth a watch". Rediff. සම්ප්‍රවේශය 19 March 2013.
- . Times of India. 2013-12-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 March 2013.
- "Siren of the Week: Priyamani". MSN. සම්ප්‍රවේශය 19 March 2013.
- "Will lady luck shine on Bharath?". Sify. සම්ප්‍රවේශය 19 March 2013.
- "Suresh Krishna is back with Aahaa". chakpak.com. සම්ප්‍රවේශය 19 March 2013.
- "'Prithvi' 50 days, 'Raam' 25 weeks!". Indiaglitz. සම්ප්‍රවේශය 19 March 2013.
- "Puneet Rajkumar: The impeccable aura of the Powerstar continues to dazzle". Southscope. සම්ප්‍රවේශය 19 March 2013.
- Veeresh, K. M. (12 November 2010). . Chennai, India: The Hindu. 7 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
- "I don't want to disappoint my fans: Puneeth". Sify. සම්ප්‍රවේශය 19 March 2013.
- "Exclusive: Priya Mani's Kannada debut". Rediff. සම්ප්‍රවේශය 19 March 2013.
- Narasimham, M.L. (25 December 2009). . Chennai, India: The Hindu. 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
- . Times of India. 2013-05-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 March 2013.
- Nair, Unni R. (18 March 2011). "Pranchiyettan And The Saint still running strong". . සම්ප්‍රවේශය 14 April 2011.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - Raghavan, Nikhil (23 January 2009). . Cinema Plus. Chennai, India: The Hindu. 27 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 February 2009.
- Priyamani was uncertain in acting in Rakta Charitra[]. Entertainment.oneindia.in (23 March 2010). Retrieved on 2011-07-05.
- "South's biggest blockbusters of 2011". IBN Live. සම්ප්‍රවේශය 19 March 2013.
- Rajapur, V.S. (29 December 2011). "Kannada film industry looks up: Success ratio up". Hindustan Times.
- Kannada Review: 'Only Vishnuvardhana' is racy 2012-01-09 at the Wayback Machine. Ibnlive.in.com (11 December 2011). Retrieved on 2013-07-11.
- "The Most Disappointing Kannada Films of 2012". Rediff. 19 January 2013.
- "Sandalwood Half Yearly Report: Anna Bond biggest hit so far". Filmibeat.com. සම්ප්‍රවේශය 19 April 2016.
- Pacheco, Sunitra (22 January 2013). "Shah Rukh Khan's latkas jhatkas in Chennai Express item number". The Indian Express. සම්ප්‍රවේශය 19 April 2016.
- "I don't mind being an 'eye candy' - The Times of India". The Times Of India.
- A. Sharadhaa (12 October 2013). "Enjoying being the not so nice one". The New Indian Express. සම්ප්‍රවේශය 19 April 2016.
- "Priyamani Turns Tigeress for PETA," The Times of India, 17 September 2014.
- "Actor Amala Paul apologises to Jisha's mother on Mother's Day". thenewsminute.com. 9 May 2016. සම්ප්‍රවේශය 30 May 2016.
- "Actor Asks Women to Leave Country After Jisha Rape, Gets Trolled". thequint.com. සම්ප්‍රවේශය 30 May 2016.
- "Actor Priyamani gets engaged". The Hindu. 29 May 2016. සම්ප්‍රවේශය 30 May 2016.
- "Priyamani in Ambarisha — The Times of India". The Times Of India.
- Pasupulate, Karthik (20 February 2014). "Priyamani to play a CBI officer". The Times of India. සම්ප්‍රවේශය 19 April 2016.
- "Priyamani to play a CBI officer — The Times of India". The Times Of India.
බාහිර සබැඳි
- ප්‍රියාමණි සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ය වස ද ව මණ අය යර උපත 1984 ජ න 4 හ වත ප ර ය මණ යන ව ද ක න මය න හ ඳ න ව න න කන නඩ මලය ලම ද මළ සහ භ ෂ ච ත රපයවල ර ග නය ය ද න ඉන ද ය න ච ත රපට න ළ යක සහ හ ටප න ර ප ක වක කල ප ය ඉන ද ය න ච ත රපටවල න ස ය ව ත ත ය ග ඩනග ගත ඇය ව නස භ ෂ ච ත රපටවල න යක සහ ත නක හ ම කරග න ඇත ප ර ය මණ ප ර ය මණ 2013 උළ ල ද උපතප ර ය වස ද ව මණ අය යර 4 ජ න 1984 1984 06 04 වයස 39 කර ණ ටක ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වන ළ යක න ර ප ක වකසක ර ය වසර2003 වර තම නයඥ ත න බලන න උපත ලබ හ ද ව ඩ ණ ප ර ය මණ ච ත රපට ර ගන ව ත ත ය අවත ර ණ ව මට ප ර න ර ප ක වක ල ස කටය ත කළ ය 2003ද ඇය ර ගන ක ෂ ත රයට ප ව ස ය ත ල ඟ ච ත රපටයක ව 2003 ච ත රපටය ප රධ න චර තයක න ර පණය ක ර ම න ක ස නම ත ම ම ච ත රපටය බ ක ස ඔෆ ස අත න ස ර ථක න ව ය ඇය ප ළ ල අවධ නයට ලක ව ය 2007ද ද මළ ච ත රපටයක ව ච ත රපටය ම ත තලග නම ගම බද ය වත යග චර තය න ර පණය ක ර ම හ ත ව න ම ව න ව න ඇය සහ යන සම ම න හ ම කරගත ත ය එම වර ෂය ම ඇය ත ල ඟ ස නම ව ත ළ ආර ථ ක අත න ස ර ථකත වයට පත ව ය එස එස ර ජම ල අධ යක ෂණය කළ ච ත රපටය ත ළ න 2008ද ප ර ය මණ ව ච රක ප සස මට ලක ව ය මලය ලම ච ත රපටයක ව හ ම ලව ක චර තය න ර පණය ක ර ම න ස ය ඒ ව න ව න ඇය සම ම නය ද හ ම කරගත ත ය අන ය ත වර ෂය ද ඇය ක ෂ ත රය ව ත ප රව ෂ ඨ ව ය ච ත රපටය ත ළ න ම ය ද ආර ථ ක සහ ව ච රක අත න ස ර ථකත වයට පත ව ය ප ර ය මණ ඇග බ ල ව ඩ ආගමනය සන ට හන කළ මණ රත නම ග ද ව භ ෂ ද මළ සහ හ න ද ච ත රපට ය ගලක ව ප ළ ව ල න ර වන සහ ර වණන ච ත රපට ත ළ න ව ප දක කරගන ම න 2012ද න ර ම ණය ව ච ර ලත ච ත රපටය ත ළ ඇය න ර පණය කළ ද බ ඩ න ව න ය වත යන ග චර තය හ ත ව න ඇය ව ච රක ප සස ම ලද ද ය ම හ ත ව න ඇයට ෆ ල ම ෆ ය ර සම ම න උළ ල සම ම නය ත වන වරටත හ ම කරග න මට හ ක ව ය ම ල ක ල න ද ව යප ර ය මණ උපත ල බ ය ද මළ භ ෂ කථ කරන පව ලකට ය ඇග ද ම ප යන ව ය වස ද ව මණ අය යර සහ ලත මණ අය යර ය ප සල ව ය ද ඇය ක ච ප රම ස ද එර ඩ ස ද සහ ලක ෂ ම ස ද සඳහ න ර ප ක වක ල ස කටය ත කළ ය 12වන පන ත ය ස ට න ව ට ද මළ අධ යක ෂක භ රත ර ජ ව ස න ඇයව ස නම වට හඳ න ව ද න ලද හ පව ලක න ප වත න ඇග ප ය ට ක ස ල ව ය ප රයක ඇත වල න පව ත එන ඇග මව වන ලත මණ හ ටප බ ඩ ම න ටන ක ර ඩ ක වක වන අතර බ ක කළමන ක ර ණ යක ව ය ඇග ව ඩ මහල ස ය ර වන ව ශ ඛ ස ය ප ය ග ක ස ල ව ය ප රයට ද යක ව ම න ස ට ය ප සල ක ලය ද ඇය ව ෂය බ හ ර කටය ත සහ ක ර ඩ සඳහ ක ර ය ක ර ව ද යක ව ත බ ඇය කර ණ ටක ග ය ක වක වන කමල ක ල ස ග ම ණ ප ර ය ද ව ච ත රපට න ළ ව ද ය බ ලන ග ඥ ත ස ය ර යක වන ප ර ය මණ ප ළ ව ය ම ග ය ක ග ල ල යක ද ව ප ර ය මණ ස ය ප සල අධ ය පනය හද ළ ව ත න ඇය බ ෂ ප ක ට න ව ම න ස ක ල ජ යට ද ඇත ළත ව ඇත ස ය ප සල අධ ය පනය හ ද ර ම න පස ප ර ය මණ ම ද ර ත ව ළඳ ද න ව ම සඳහ න ර ප ක වක ල ස ප න ස ට ය ය වර තම නය වන ව ට ප ර ය මණ මන ව ද ය ව ප ළ බඳ ශ ස ත රව ද උප ධ ය හද රම න ස ට න න ය ව ත ත යම ල ක ල න ව ත ත ය ඇය ස ය ච ත රපට ව ත ත ය ආරම භ කළ කණ ගල ල ක ත ස ය ච ත රපටය වස ගරන සමග ර ගනය ය ද ම න ම ය ඇග ක ල ව ඩ සම ප ර ප ත ය ද ව ය ම ම ච ත රපට බ ක ස ඔෆ ස අත න අස ර ථක ව අතර අන තර ව ඇය මලය ලම සහ ත ල ඟ ච ත රපට ක ර හ ය ම ව ය ද මළ ච ත රපටවල න ල බ න ආර ධන මඳ ව ම න ස ය ඇය ස ය ත ල ඟ සම ප ර ප ත ය සන ට හන කළ ප ල ලය න ක තල ච ත රපටය ත ළ න ම හ ඇය සමග ජගපත බ බ චර ත න ර පණය කළ ය ම ම ච ත රපටය හ ත ව න ප ර ය මණ ජනප ර යත වයට පත ව ය ඇය ද මළ ච ත රපට ව ත ස ය යළ ආගමනය සන ට හන ක ළ ජ ත යන තර ප සස මට පත පර ත ව රන ච ත රපටය ත ළ න අම ර ස ල ත න ව ස න න මව ම හ ප රධ න චර තය න ර පණය කළ නවක නළ ක ර ත ක ස වක ම ර ය අනත ර ව ඇය ජ වන නම නළ ව සමග ප රධ න චර ත න ර පණය ක ර මට තවත ද මළ ච ත රපටයකට අත සන තබ ඇත පස ව ඇය මලය ලම ච ත රපට ක ෂ ත රයට ප ත බ ය ච ත රපටය ත ළ න නම ත ම ම ච ත රපටයට හ ම ව ය ද ර වල බ ක ස ඔෆ ස ප රත ච රයන ය ඇය ද මළ ච ත රපට අධ යක ෂකවරයක ම න ම ස න ම ර පකයක ද වන ග 2005 ච ත රපටයක ව ච ත රපටය සමග සම බන ධ ව ය ම ය ම ද හ ර මට ප ර බ බ ත ප වස ය ච ත රපටය ත ළ ප ර ය මණ ව ශ ෂ ට ර ගනයක න ය ළ ය ඇග ප රත භ ව ප ළ ල ඇගය මට ලක වන ඇත යන ව න අද ඔර ක න ක ලම ව ච රක ප සස මට ලක ව වත බ ක ස ඔෆ ස අත න අස ර ථක ව ය ක ස නම ත ච ත රපටය ර ගන පත භ ව ව න ව න ඇය ව ච රක ප සස මට ලද ව ය 2006ද ප ර ය මණ ත ල ඟ ච ත රපටයක ව හ ප රධ න චර තයක න ර පණය කළ ය ම ම ච ත රපටය ස ප ර ස ර ථකත වයක ලද අතර අනත ර ව ඇයට ත ල ඟ ච ත රපට ත නකටම ආර ධන හ ම ව ය 2007 වර තම නය ප ර ය මණ ර ගත ක ර ම අතරත ර ව ස න අධ යක ෂණය කළ 2007 වර ෂය ච ත රපටය ත ළ න ප ර ය මණ ස ය ර ගන ප රත භ ව සන ථ කර ප න ව ය ආර ථ ක ස ර ථකත වයක ද සමග න ම හ ඇය සමග නවක නළ ප රධ න චර ත න ර පණය ස ද කළ ය මද ර හ ක ප රකට තර ණ ග ම යක ප ළ බඳ ම න ක ය ව ය ව ච රක ඇගය ම ලත ම ම ච ත රපටය බ ක ස ඔෆ ස ව ර ත තබම න ත රගත ව ය ව ස ම ත අය ර න ප ර ය මණ ග ර ගන හ ක ය ව අව ව ද තව ප සස මට ලක ව ය ම හ ත ව න ඇය අනත ර ව සහ සම ම නයක ද හ ම කරගත ත ය 2007ද ඇය තවත ආර ථ ක වශය න ස ර ථක ච ත රපට ද කකට ද යකත වය ස පය ව ය එනම නම ත ල ඟ ච ත රපටය සහ නම ද මළ ච ත රපටයය 2008ද ඇය න වත වරක ව ච රක ප සස මට ප ත ර ව ය මලය ලම ච ත රපටයක ව හ ඇය න ර පණය කළ චර තය හ ත ව න ම ය පස ක ල න ච ත රපට න ළ යක ව ග අරගලක ර ද ව ය ප ළ බඳ ක ය ව න සත ය චර තයක ඇය න වත වරක ස ය ර ගන ප රත භ ව ව න ව න ෆ ල ම ෆ ය ර සම ම නයක හ ම කරගත ත ය 2008 වසර ඇග එකම ද මළ ච ත රපටය ව ය ච ත රපටයය 2009ද ඇග ද මළ ච ත රපට ද කක ත රගත ව ය ම ව නම යක ව සහ මලය ලම ච ත රපටයක ව හ ප රත න ර ම ණය ව ච ත රපටයය ම න පළම ච ත රපටය ආර ථ ක වශය න අස ර ථක ව ය ඇග ක ළ ඳ ල කන නඩ ච ත රපටය ව ද ආර ථ ක අත න ස ර ථක ව ය ක ස නම ත එම වසර න ක ත ව ඇග ත ල ඟ ච ත රපට ත නම බ ක ස ඔෆ ස අත න ස ර ථක ව ය න ත 2010ද ඇය උපහ ස ත මක ච ත රපටයක ව ච ත රපටයට සම බන ධ ව අතර 2005 ස ට ද ර ඝතම ක ලයක ධ වනය ව මලය ලම ච ත රපටය බවට එය පත ව ය ච ත රපටය ත ළ ඇය න ර පණය කළ ම ම බ ය ප දක කරගත අල කරණ ශ ල ප න යග චර තයට ෆ ල ම ෆ ය ර න ර ද ශයක හ ම ව ය අනත ර ව ඇය අධ යක ෂක මණ රත නම ග ද ව භ ෂ ච ත රපටයක ව ප ළ ව ල න ද මළ සහ හ න ද බස න ර වණන සහ ර වන ච ත රපට සමග සම බන ධ ව ව ය ඉන මඳ කලකට පස බ ල ව ඩ අධ යක ෂක න ෂ ප දකවරයක ව ව ස න ඇයව ස ය ත ර භ ෂ ච ත රපටය ව සඳහ සම බන ධ කරගන න ලද වර ම ව ස න ඇයව ත ර ග න ත බ ණ ච ත රපටය ජ ත ක සම ම න හ ම ව ඇග චර තය ද ක ම න ඇග කන නඩ ච ත රපටයක ව ච ත රපටය බ ල ක බස ටර ව ර ත තබම න ත රගත ව ය පස ව ඇය සමග සම බන ධ ව ය ම ම ච ත රපටය ව ච රකයන ව ත න ද ර වල ප රත ච ර ලද අතර Rediffහ 2012 වසර වඩ ත කලක ර නස ල කන නඩ ච ත රපට ල ය ස ත වට එය ඇත ළත ක ට ත බ ණ එස ව ව ද බ ක ස ඔෆ ස අත න එය ස ර ථක ව ය ඇය බ ල ව ඩ ච ත රපටයක වන සඳහ ස ය නර තන ද යකත වය ලබ ද ඇත ඇය මලය ලම ච ත රපටයක වන The True Storyහ ර ගත ක ර ම සඳහ සහභ ග ව ව ය එස ම ඇය ර ගන ද යකත වය ස පය ත ල ඟ ච ත රපටය න දහස සටන ක ම යක ග ම ණ ප ර යකග චර තයක ඇය න ර පණය කළ ය 2014ද ඇය නම කන නඩ ච ත රපටය ර ගනය ය ද ණ සමග ය 2014ද ඇය ද න ව ම ව ය ප රයකට ප න ස ට ය ක ඩ කළ ව ය ඝ රයන ස ට න සත ත ව ද ය න වර ජනය කරන ම න ජනය ග න ඉල ල ස ට ම න ප ද ගල ක ද ව ය2016 ම ය 27 ද න ප ද ගල ක උත සවයක ද ඇය ම ස ත ෆ ර ජ සමග ව ව හ ග ව ස ගත ත ය සම ම න 2006 ද මළ 2006 2007 2008 හ ඳම සහ ය න ළ ය සඳහ ස ඬල ව ඩ සතර සම ම නය 2011 2012 ච ර ලත ච ත රපට න ම වල යවර ෂය ච ත රපටය චර තය භ ෂ ව සටහන 2003 කව ත ද මළප ර ය මණ ත ල ඟ 2004 ව ද ය සද ග ප පන ද මළස න මලය ලම 2005 ත ලස ද මළර ෂ ම මලය ලම 2006 ලක ෂ ම ත ල ඟ මර ස ද මළ2007 ම ත ලග න න ත ල ඟ මහ ෂ වර අ ජල ම ලර ද මළ2008 නල න අ ජල ත ල ඟ ම ලව ක මලය ලම ත ල ඟ ව ශ ෂ න ර පණය2009 ඉන ද අ ජන මලය ලම ය ම න ද මළම ර ස ලජ ත ල ඟ ප ජ කන නඩ2010 ම න ම ම ත ල ඟ ස හ න පව ත ර ර වණන ව න න ල ද මළර වන ජම න හ න ද පද ම ශ ර මලය ලම මධ මත කන නඩභ වන හ න ද අෂ ටලක ෂ ම ත ල ඟ 2011 ම ත ල ම ර කන නඩ හ ඳම සහ ය න ළ ය සඳහ ස ඬල ව ඩ තර සම ම නයන ග ප ණ චලම ම ස හ න අගර ව ල ත ල ඟ 2012 ක ව ර කන නඩම ර ද ප ත මලය ලම ච ර ලත ච ර ලත ද මළකන නඩ හ ඳම න ළ ය සඳහ SIIMA සම ම නය2013 ප ර ය හ න ද ග තයක ව ශ ෂ න ර පණයග ග චණ ඩ ත ල ඟ 2014 ඇල ස උම මලය ලම භ වන ස ම ත කන නඩ2016 ග ත ජල කල පන ජ ම ම ස ශ ල ත ල ඟ 2017 ම ර ය ඩ ස ස කන නඩඅ ග ල ක ව ය හ ගය ත ර ර ගත ක ර ම න පවත ය ක ම න ද වජ ර පව හ න යවර ෂය ව ඩසටහන ද යකත වය භ ෂ ව න ළ ක ව සටහන 2013 ප ර මත ම ලක ෂ ම ආර ධ ත ත ල ඟ 2014 Big Screen මලය ලම ඕනසල ල පම මලය ලම ව න ස ර මලය ලම 2015 D2 D 4 Dance මලය ලම ද න ගත ඒෂ ය ව ෂන ර පව හ න සම ම න 2015 හ ඳම ක ර ත මත ව න ස ර Dancing Star 2 කන නඩආර ධ ත කන නඩ2016 ව න ස ර ද මළමලය ලම ද න ගත ඒෂ ය ව ෂන ර පව හ න සම ම න 2016 හ ඳම ක ර ත මක ව න ස ර Dancing Star 3 කන නඩආර ධ ත කන නඩමලය ලම මලය ලම Get Set Chat මලය ලම මලය ලම Comedy Super Night 2 මලය ලම මලය ලම අල ත සර දග ත ල ඟ 2017 Weekend With Ramesh කන නඩ2017 වර තම නය ව න ස ර මලය ලම ආශ ර යයන P K Ajith Kumar Director s actor The Hindu සම ප රව ශය 19 April 2016 James Anu 4 June 2015 Happy Birthday Priyamani Celebs Wish D4 Dance Judge on her Special Day International Business Times සම ප රව ශය 19 April 2016 Priyamani is celebrating her 31st birthday on Thursday 4 June Birthday Exclusive Priyamani සම ප රව ශය 19 April 2016 Southern hottie Priyamani NDTVMovies com සම ප රව ශය 19 April 2016 Priya Mani s candid confessions Sify 27 May 2014 සම ප රව ශය 19 April 2016 പ ര യമ ണ എന ക ക പ രണയ mangalamvarika com සම ප රව ශය 17 June 2015 Nagarajan Saraswathy 13 April 2012 Ms Confidence Chennai India The Hindu සම ප රව ශය 19 March 2013 Not going to ask Vidya Balan for advice Priyamani Deccan Chronicle සම ප රව ශය 18 May 2012 Priya Mani Interview Behindwoods com Retrieved on 5 July 2011 Priya Mani Interview Behindwoods com සම ප රව ශය 19 April 2016 Metro Plus Coimbatore Chennai India The Hindu 22 December 2003 19 January 2004 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 February 2009 He can t stop talking about Priya Mani Indiaglitz 9 March 2005 Chennai India The Hindu 28 January 2006 2 December 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 November 2017 Athu Oru Kanaa Kaalam Dreamy desires Indiaglitz සම ප රව ශය 19 March 2013 Tamil Movie Review Athu Oru Kanakalam Behindwoods සම ප රව ශය 19 March 2013 Pellaina Kothalo trio returns Rediff 1 December 2009 Ranganath Vanaparthy 27 December 2006 TOP 10 MOVIES OF 2006 idlebrain com a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a line feed character in title at position 17 help Paruthi Veeran 357 not out indiaglitz සම ප රව ශය 19 March 2013 Box Office Analysis Indiaglitz 27 February 2007 The next pin up boy Sify 16 April 2007 Paruthi Veeran Tamil Movie Review cinema preview stills gallery trailer video clips showtimes Indiaglitz com 24 February 2007 Retrieved on 2013 07 11 Movie Review Paruthiveeran Sify com Retrieved on 11 July 2013 Priya Mani bags National Award for Best Actress Sify සම ප රව ශය 19 March 2013 Paruthi Veeran rules the roost at filmfare awards Indiaglitz සම ප රව ශය 20 March 2013 Top Tamil heroines of 2007 Rediff සම ප රව ශය 19 March 2013 Yamadonga 100 days celebrations in New Jersey USA idlebrain com සම ප රව ශය 19 March 2013 TOP 10 MOVIES OF 2007 by Ranganath Vanaparthy idlebrain com සම ප රව ශය 19 March 2013 Top five Telugu films of 2007 Rediff සම ප රව ශය 19 March 2013 BOX OFFICE TOP 10 MOVIES OF 2007 Behindwoods සම ප රව ශය 19 March 2013 Times of India 2013 12 03 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 March 2013 Malaikottai 125 days celebrated Sify සම ප රව ශය 19 March 2013 Friday Review Thiruvananthapuram Chennai India The Hindu 11 July 2008 2 August 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 February 2009 Ramanjuam Srinivasa 2 August 2009 The glowing filmfare night The Times Of India 2012 07 30 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 25 Ninaithale Inikkum is worth a watch Rediff සම ප රව ශය 19 March 2013 Times of India 2013 12 02 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 March 2013 Siren of the Week Priyamani MSN සම ප රව ශය 19 March 2013 Will lady luck shine on Bharath Sify සම ප රව ශය 19 March 2013 Suresh Krishna is back with Aahaa chakpak com සම ප රව ශය 19 March 2013 Prithvi 50 days Raam 25 weeks Indiaglitz සම ප රව ශය 19 March 2013 Puneet Rajkumar The impeccable aura of the Powerstar continues to dazzle Southscope සම ප රව ශය 19 March 2013 Veeresh K M 12 November 2010 Chennai India The Hindu 7 April 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 November 2017 I don t want to disappoint my fans Puneeth Sify සම ප රව ශය 19 March 2013 Exclusive Priya Mani s Kannada debut Rediff සම ප රව ශය 19 March 2013 Narasimham M L 25 December 2009 Chennai India The Hindu 2 December 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 November 2017 Times of India 2013 05 15 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 March 2013 Nair Unni R 18 March 2011 Pranchiyettan And The Saint still running strong සම ප රව ශය 14 April 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Raghavan Nikhil 23 January 2009 Cinema Plus Chennai India The Hindu 27 January 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 February 2009 Priyamani was uncertain in acting in Rakta Charitra permanent dead link Entertainment oneindia in 23 March 2010 Retrieved on 2011 07 05 South s biggest blockbusters of 2011 IBN Live සම ප රව ශය 19 March 2013 Rajapur V S 29 December 2011 Kannada film industry looks up Success ratio up Hindustan Times Kannada Review Only Vishnuvardhana is racy 2012 01 09 at the Wayback Machine Ibnlive in com 11 December 2011 Retrieved on 2013 07 11 The Most Disappointing Kannada Films of 2012 Rediff 19 January 2013 Sandalwood Half Yearly Report Anna Bond biggest hit so far Filmibeat com සම ප රව ශය 19 April 2016 Pacheco Sunitra 22 January 2013 Shah Rukh Khan s latkas jhatkas in Chennai Express item number The Indian Express සම ප රව ශය 19 April 2016 I don t mind being an eye candy The Times of India The Times Of India A Sharadhaa 12 October 2013 Enjoying being the not so nice one The New Indian Express සම ප රව ශය 19 April 2016 Priyamani Turns Tigeress for PETA The Times of India 17 September 2014 Actor Amala Paul apologises to Jisha s mother on Mother s Day thenewsminute com 9 May 2016 සම ප රව ශය 30 May 2016 Actor Asks Women to Leave Country After Jisha Rape Gets Trolled thequint com සම ප රව ශය 30 May 2016 Actor Priyamani gets engaged The Hindu 29 May 2016 සම ප රව ශය 30 May 2016 Priyamani in Ambarisha The Times of India The Times Of India Pasupulate Karthik 20 February 2014 Priyamani to play a CBI officer The Times of India සම ප රව ශය 19 April 2016 Priyamani to play a CBI officer The Times of India The Times Of India බ හ ර සබ ඳ ප ර ය මණ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ප ර ය මණ සඳහ IMDb හ ඇත ත රත ර ද ව ර චර ත පද න ච ත රපට