මිරර් ඔෆ් ද විච් (කොරියානු: 마녀보감; ප්‍රරෝ: මන්යෝබෝගම්) යනුවෙන් හැඳින්වෙන්නේ . ඓතිහාසික කතාමාලාවක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ , , , සහ යන නළු නිළි පිරිස විසිනි. මෙම මාලා නාට්‍යයේ කථාපුවත සඳහා පෙළඹවීමක් ඇති වී තිබෙන්නේ නැමැති ග්‍රන්ථයයි. කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය වූ මෙම රූපවාහිනී කතාමාලාව දකුණු කොරියාවේ නාළිකාව ඔස්සේ සිකුරාදා සහ සෙනසුරාදා දිනවල 20:30ට (KST) විකාශය විය. කථාංග 20කින් සමන්විත වූ මෙය 2016 මැයි 13 විකාශය ඇරඹී 2016 ජූලි 16 දින තෙක් විකාශය කෙරිණි.
මිරර් ඔෆ් ද විච් | |
---|---|
ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Secret Healer |
ප්‍රභේදය | ෆැන්ටසි |
රචනය කලේ | යැං හ්යුක්-මූන් |
අධ්‍යක්ෂණය කලේ | ජෝ හ්යුන්-තක් |
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 20 |
නිෂ්පාදනය | |
ධාවන කාලය | මිනිත්තු 70 |
නිෂ්පාදන සමාගම | ඇපලෝ පික්චර්ස් ඩ්‍රාමා හවුස් මීඩියා එන් නෙට් |
බෙදාහරින්නා | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
මුල් ධාවනය | මැයි 13, 2016 | – ජූලි 16, 2016
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කථාපුවත
මාලිගයේ වෙසෙන රාජකීය රැජිනක වන ෂිම් රැජින () හට දරුවකු බිහිකළ නොහැකි වේ. මේ නිසා ඇය හොං-ජූ () නම් යකැදුරුවරියකගේ ආධාර ඇතිව පුත් කුමරකුව බිහි කිරීමට අදහස් කරන්නී ය. ඉන්පුසව හොං-ජූ විසින් ෂිම් රැජිනට පවසන්නේ හේ-රන් () නැමැති තරුණ යකැදුරුවරියට රජු සමග සැතපීමට අවසර ලබා දෙන ලෙසයි. මෙම හේ-රන් හට සුවිශේෂී බලයක් පැවති අතර, එවිට ඇයට ගැබ් ගත හැකි විය. අනතුරුව හොං-ජූ හදි හූනියම් ක්‍රම අනුගමනය කරමින් හේ-රන්ගේ කුසෙහි වූ භ්රෑණය රැජිනගේ ගැබ තුළට මාරුකොට, හේ-රන්ව මරා දැමීමට අදහස් කරන්නී ය. අවාසනාවට, හේ-රන් මේ සියල්ල දැනගන්නා අතර, මියයාමට පෙර ඇය රැජිනගේ දරුවාට ශාප කරයි. ෂිම් රැජින පසුව නිවුන් දරුවන් දෙදෙනකුට උපත ලබා දෙයි. එනම් කිරුළහිමි සූන්හ්වේ කුමරු () සහ යොන්-හී කුමරිය () යි. නමුත් ශාපය හේතුවෙන් ඇයට කුමරියව අත්හැර දැමීමට සිදු වේ. චෝයි හ්යුන්-සෝ () යකැදුරුවරයාගේ සහාය ඇතිව, යොන්-හී හැදී වැඩෙන අතර, ඇය රූමත් තරුණ යුවතියක බවට පත් වේ. නමුත් ඇයට සෑමදෙනාගෙන්ම වෙන්ව හුදකලාව ජීව්ත වීමට සිදුවන අතර, ඇය ජීවත් වන නිවස වටා ආරක්ෂක යන්ත්‍රයක් ද ක්‍රියාත්මක කොට ඇත. හ්යුන්-සෝගේ පුත්‍රයා වන පූං-යොන් () කුඩා කල සිටම ඇය පිළිබඳ දැඩි සෙනෙහසින් පසුවෙයි. මේ අතර වහල් සේවකයකුගේ පුත්‍රයකු වන හෝ ජුන් () නැමැති විද්වතකු යොන්-හීට මුණ ගැසෙයි. මෙලෙසින් කුමරියගේ ශාපය ඉවත් කරවීමට හෝ ජුන්ගේ සහ ඇගේ දෛවයන් එකට ගැට ගැසේ.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- , ලෙස
- , සෝ-රි කුමරිය / යොන්-හී ලෙස
- , චෝයි හ්යුන්-සෝ ලෙස
- , හොං-ජූ යකැදුරුවරිය ලෙස
- , පූං-යොන් ලෙස
රාජකීය ගෘහය
- , ලෙස
- , සොන්ජෝ රජු ලෙස
- , කිරුළහිමි සුන්හොයි කුමරු ලෙස
සෝග්යොක්සෝහි ජනයා (소격서)
- , යෝ-ක්වං ලෙස
- ?, චොන්-හූ ලෙස
- ?, චොන්-ක්වොන් ලෙස
- ?, ඔක්-හ්යුං ලෙස
- ?, ගේ-යැං ලෙස
හෝ ජුන්ගේ පවුල
- ජෝ දල්-හ්වන්, හෝ ඔක් ලෙස
- ?, හෝ යූන් ලෙස
විස්තෘත චරිත
- , සොල්-ගේ ලෙස
- , සුන්-ද්‍යුක් ලෙස; හෝ ජුන්ගේ සහායකයායි.
- , දොං-රේ ලෙස
- හ්වං මි-යොං, සෝ-යෙං ලෙස
- කිම් සෝ-යොන්
- කිම් චේ-ඉයුන්, මූ-මේ ලෙස
- සොං ජේ-ඉන්, ගිසෙංවරියක ලෙස
- ජුං යූ-මින්, හ්වා-ජින් ලෙස
- කිම් සෝ-හ්යේ, මි-හ්යැං ලෙස
- කිම් ජොං-හූන්, බත්-සොයි ලෙස
- කිම් යොං-හෝ
- කිම් වොන්-ජින්
- ක්වොන් හ්යුක්-පූං
- සොං යොං-හෝ
- කිස් ස්යුං-පිල්
- ලී ගා-ක්යුං
- ගෝ ඉයුන්-මින්
- සොං කයුං-හ්වා
- සොන් යොං-සූන්
- ලී ග්යු-බොක්
- නම් තේ-බූ
- මූන් සූ-ජොං
- යූ ඉල්-හන්
- සොක් බෝ-බේ
- ජං යොං-චොල්
- ආන් මින්-සං
- පාක් සේ-ජින්
- යූ ස්යුංඉල්
- සෝල් ජූ-මි
පසුබිම් නිරූපණයන්
- , යූන් අගබිසව ලෙස
- , මියොංජොං රජු ලෙස
- ජුං ඉන්-සොන්, හේ-රන් ලෙස; සෝ-රිගේ මෑණියන් ය.
- යූන් බොක්-ඉන්, ඔක් මැතිණිය ලෙස; පූං-යොන්ගේ මෑණියන් ය.
- , සොන් මැතිණිය ලෙස; හෝ ජුන්ගේ සුළු මෑණියන් ය.
- , කිම් මැතිණිය ලෙස
- ෂිම් හූන්-ගි, ජොං සා-ග්වන් ලෙස
- ඉම් හ්යුන්-සුං
- කං හන්-නා, ලෙස
- , වසර 40කට පසු හෝ ජුන් ලෙස
- , හෝ ජුන්ගේ ගෝලයා ලෙස
ඇගයීම්
පහත දැක්වෙන වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම ප්‍රතිචාරත්, සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම ප්‍රතිචාරත් නිරූපණය වේ.
කථාංගය | මුල් විකාශන දිනය | තේමාව | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | ||
---|---|---|---|---|---|
AGB නීල්සන් ඇගයීම් | TNmS ඇගයීම් | ||||
දීපව්‍යාප්ත | දීපව්‍යාප්ත | ||||
1 | මැයි 13, 2016 | "වශීකරණ නෙත් ශාපය" (저주가 깃든 아이) | 2.606% | 2.401% | 2.2% |
2 | මැයි 14. 2016 | "අර සරුංගලය! මා එය යළි රැගෙන එන්නෙම්" (저 연! 제가 가져 오겠습니다) | 1.830% | 2.063% | 1.9% |
3 | මැයි 20, 2016 | "සෑම කෙනකුම හේතුවක් නිසා උපන්නේ ය" (사람은 누구나 태어난 이유가 있어) | 2.422% | 2.616% | 2.2% |
4 | මැයි 21, 2016 | "සැම දෙනම රැක ගන්නට ඔබට අවශ්‍ය ද? ඔබට ඇත්තේ මියයාමට පමණයි. ඔබ පමණක්" (모두를 살리고 싶으냐? 너만 죽으면 된다. 너만) | 1.903% | <2.106% | 1.7% |
5 | මැයි 27, 2016 | "කරුණාකර, මා අත් නොහරින්න" (제발 절 두고 가지 마세요) | 2.545% | 2.631% | 2.2% |
6 | මැයි 28, 2016 | "බලාපොරොත්තු නොමැතිව දෛවය ඉදිරියේ අප හමුවෙමු" (절망과 운명 앞에서 다시 만나다) | 2.705% | 3.225% | 2.0% |
7 | ජූනි 4, 2016 | ""උතුමාණෙනි, එය යළි ඇරඹේ." අවාසනාව හැඟවීම" ("대감 이제 다시 시작입니다." 불행 암시) | 2.986% | 3.112% | 2.2% |
8 | "???????" (허준, 다가오는 연희 잡고 아련 "홍시..?") | 2.525% | 2.683% | 2.2% | |
9 | ජූනි 10, 2016 | "???????" (허준, 나가보면 알겠지. "내가 너의 결계가 맞는지") | 2.380% | 2.589% | 2.1% |
10 | ජූනි 11, 2016 | "???????" ('붉은 도포'에 습격당하다!) | 2.004% | <2.276% | 1.7% |
11 | ජූනි 17, 2016 | "???????" (네가 어떤 모습이든 나에겐 다 똑같은 연희다) | 2.260% | 2.467% | 2.2% |
12 | ජූනි 18, 2016 | "කරුණාකර, යන්න එපා!" (제발 가지마) | 2.095% | <2.634% | 1.7% |
13 | ජූනි 24, 2016 | "???????" (궁으로 들어간 '공주' 서리, 홍주에 선전포고) | 2.797% | 3.003% | 2.3% |
14 | ජූනි 25, 2016 | "පිහියෙන් ඇතුළට අනින්න!" (칼을 꽂다!) | 1.692% | <2.143% | 1.6% |
15 | ජූලි 1, 2016 | "???????" (허준, 선조가 걸린 흑주술을 풀어야만 한다!) | 2.742% | 3.017% | 2.4% |
16 | ජූලි 2, 2016 | "???????" (홍주가 휘두른 흑단검에 쓰러진 풍연) | 1.797% | <2.058% | 1.6% |
17 | ජූලි 8, 2016 | "???????" (허준 - 연희, 남은 시간만이라도 함께 있게 해주세요) | 2.322% | 2.184% | 1.9% |
18 | ජූලි 9, 2016 | "???????" (절벽에 떨어진 허준 - 폭주하는 연희) | 1.697% | <2.218% | 1.6% |
19 | ජූලි 15, 2016 | "???????" (허준, 연희 살리기 위해 고군분투 "너를 위해 살 거다") | 2.709% | 3.182% | 2.1% |
20 | ජූලි 16, 2016 | 2.773% | 2.944% | 1.9% | |
සාමාන්‍යය | 2.340% | <2.578% | 1.985% |
සටහන: මෙම නාට්‍යය විකාශය වූයේ කේබල් නාළිකාවක/මුදල් ගෙවා නැරඹිය යුතු නාළිකාවක බැවින් නිදහස් විකාශන රූපවාහිනී/මහජන විකාශකයින් (, SBS සහ MBC හා ) හා සැසඳීමේ දී හිමිව ඇත්තේ අඩු ප්‍රේක්ෂක ප්‍රතිශතයක් බව සලකන්න.
මුල් නාදපථ
OST කොටස 1
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "ප්‍රේමය (연)" | Lush | 3:50 |
2. | "ප්‍රේමය (연)" (වාදනය) | 3:50 | |
සම්පූර්ණ දිග: | 7:40 |
OST කොටස 2
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "එක් දිනකට පමණක් ඔබව (단 하루만 너를)" | ජොන් සං-ග්‍යුන් | 3:15 |
2. | "එක් දිනකට පමණක් ඔබව (단 하루만 너를)" (වාදනය) | 3:15 | |
සම්පූර්ණ දිග: | 6:30 |
OST කොටස 3
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "පීඩිත (달)" | 3:42 | |
2. | "පීඩිත (달)" (වාදනය) | 3:42 | |
සම්පූර්ණ දිග: | 7:24 |
OST කොටස 4
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "හැමවිටම (늘)" | Way, චෝආ () | 4:00 |
2. | "හැමවිටම (늘)" (වාදනය) | 4:00 | |
සම්පූර්ණ දිග: | 8:00 |
සලකුණ
උළෙල විකාශය කිරීමට සිදුවීම නිසා 7වන කථාංගය 2016 ජූනි 3වන සිකුරාදා දින විකාශය නොවිණි. එමනිසා ඉහත කථාංගය සහ 8වන කථාංගය යන කථාංග දෙකම ජූනි 4වන සෙනසුරාදා දින විකාශය කෙරිණි.
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2016 | හොඳම නවක නිළිය | දිනාගති |
ආශ්‍රේයයන්
- Ko Dong-hwan (March 7, 2016). "Rising child star gets first adult role". . සම්ප්‍රවේශය May 19, 2016.
- Kang Seo-jeong (April 28, 2016). "'마녀보감' 윤시윤♥김새론, 비주얼 갑 포스터 공개 '신비'". (කොරියානු බසින්). සම්ප්‍රවේශය May 2, 2016.
- "'응팔' 노을이 최성원, '마녀보감'서 윤시윤과 브로맨스 보여준다 '기대↑'". (කොරියානු බසින්). April 29, 2016. සම්ප්‍රවේශය May 2, 2016.
- Jo In-woo (March 23, 2016). "문가영, 나는 보디가드다…'마녀보감'". Newsis (කොරියානු බසින්). සම්ප්‍රවේශය May 2, 2016.
- "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (කොරියානු බසින්). සම්ප්‍රවේශය May 10, 2016.
- "TNmS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNmS Ratings (කොරියානු බසින්). සම්ප්‍රවේශය May 10, 2016.
- Bae Hyo-joo (June 1, 2016). "JTBC 측 "백상예술대상 중계로 3일 '마녀보감' 결방, 4일 연속방송"". Newsen (කොරියානු බසින්). සම්ප්‍රවේශය June 3, 2016.
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය[]
- මිරර් ඔෆ් ද විච් සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
- මිරර් ඔෆ් ද විච් සංරක්ෂණය කළ පිටපත 2016-06-04 at the Wayback Machine සඳහා හි ඇති ගිණුම (කොරියානු)
- මිරර් ඔෆ් ද විච් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම රර ඔෆ ද ව ච ක ර ය න 마녀보감 ප රර මන ය බ ගම යන ව න හ ඳ න ව න න ඓත හ ස ක කත ම ල වක වන ම හ ප රධ න චර ත න ර පණය කරන ලබන න සහ යන නළ න ළ ප ර ස ව ස න ම ම ම ල න ට යය කථ ප වත සඳහ ප ළඹව මක ඇත ව ත බ න න න ම ත ග රන ථයය කත ම ල ව ව ස ථ පනය කරම න ව ක ශය ව ම ම ර පව හ න කත ම ල ව දක ණ ක ර ය ව න ළ ක ව ඔස ස ස ක ර ද සහ ස නස ර ද ද නවල 20 30ට KST ව ක ශය ව ය කථ ග 20ක න සමන ව ත ව ම ය 2016 ම ය 13 ව ක ශය ඇරඹ 2016 ජ ල 16 ද න ත ක ව ක ශය ක ර ණ ම රර ඔෆ ද ව ච ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව Secret Healerප රභ දයෆ න ටස රචනය කල ය හ ය ක ම න අධ යක ෂණය කල ජ හ ය න තක රඟප මසම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන20න ෂ ප දනයධ වන ක ලයම න ත ත 70න ෂ ප දන සම ගමඇපල ප ක චර ස ඩ ර ම හව ස ම ඩ ය එන න ට බ ද හර න න ප රච රණයම ල න ල ක වම ල ධ වනයම ය 13 2016 2016 05 13 ජ ල 16 2016 2016 07 16 බ හ ර සබ ඳ ව බ අඩව යකථ ප වතම ල ගය ව ස න ර ජක ය ර ජ නක වන ෂ ම ර ජ න හට දර වක බ හ කළ න හ ක ව ම න ස ඇය හ ජ නම යක ද ර වර යකග ආධ ර ඇත ව ප ත ක මරක ව බ හ ක ර මට අදහස කරන න ය ඉන ප සව හ ජ ව ස න ෂ ම ර ජ නට පවසන න හ රන න ම ත තර ණ යක ද ර වර යට රජ සමග ස තප මට අවසර ලබ ද න ල සය ම ම හ රන හට ස ව ශ ෂ බලයක ප වත අතර එව ට ඇයට ග බ ගත හ ක ව ය අනත ර ව හ ජ හද හ න යම ක රම අන ගමනය කරම න හ රන ග ක ස හ ව භ ර ණය ර ජ නග ග බ ත ළට ම ර ක ට හ රන ව මර ද ම මට අදහස කරන න ය අව සන වට හ රන ම ස යල ල ද නගන න අතර ම යය මට ප ර ඇය ර ජ නග දර ව ට ශ ප කරය ෂ ම ර ජ න පස ව න ව න දර වන ද ද නක ට උපත ලබ ද ය එනම ක ර ළහ ම ස න හ ව ක මර සහ ය න හ ක මර ය ය නම ත ශ පය හ ත ව න ඇයට ක මර යව අත හ ර ද ම මට ස ද ව ච ය හ ය න ස යක ද ර වරය ග සහ ය ඇත ව ය න හ හ ද ව ඩ න අතර ඇය ර මත තර ණ ය වත යක බවට පත ව නම ත ඇයට ස මද න ග න ම ව න ව හ දකල ව ජ ව ත ව මට ස ද වන අතර ඇය ජ වත වන න වස වට ආරක ෂක යන ත රයක ද ක ර ය ත මක ක ට ඇත හ ය න ස ග ප ත රය වන ප ය න ක ඩ කල ස ටම ඇය ප ළ බඳ ද ඩ ස න හස න පස ව ය ම අතර වහල ස වකයක ග ප ත රයක වන හ ජ න න ම ත ව ද වතක ය න හ ට ම ණ ග ස ය ම ල ස න ක මර යග ශ පය ඉවත කරව මට හ ජ න ග සහ ඇග ද වයන එකට ග ට ග ස චර ත න ර පණයප රධ න චර ත ල ස ස ර ක මර ය ය න හ ල ස ච ය හ ය න ස ල ස හ ජ යක ද ර වර ය ල ස ප ය න ල සර ජක ය ග හය ල ස ස න ජ රජ ල ස ක ර ළහ ම ස න හ ය ක මර ල සස ග ය ක ස හ ජනය 소격서 ය ක ව ල ස ච න හ ල ස ච න ක ව න ල ස ඔක හ ය ල ස ග ය ල සහ ජ න ග පව ල ජ දල හ වන හ ඔක ල ස හ ය න ල සව ස ත ත චර ත ස ල ග ල ස ස න ද ය ක ල ස හ ජ න ග සහ යකය ය ද ර ල ස හ ව ම ය ස ය ල ස ක ම ස ය න ක ම ච ඉය න ම ම ල ස ස ජ ඉන ග ස වර යක ල ස ජ ය ම න හ ව ජ න ල ස ක ම ස හ ය ම හ ය ල ස ක ම ජ හ න බත ස ය ල ස ක ම ය හ ක ම ව න ජ න ක ව න හ ය ක ප ස ය හ ක ස ස ය ප ල ල ග ක ය ග ඉය න ම න ස කය හ ව ස න ය ස න ල ග ය බ ක නම ත බ ම න ස ජ ය ඉල හන ස ක බ බ ජ ය ච ල ආන ම න ස ප ක ස ජ න ය ස ය ඉල ස ල ජ ම පස බ ම න ර පණයන ය න අගබ සව ල ස ම ය ජ රජ ල ස ජ ඉන ස න හ රන ල ස ස ර ග ම ණ යන ය ය න බ ක ඉන ඔක ම ත ණ ය ල ස ප ය න ග ම ණ යන ය ස න ම ත ණ ය ල ස හ ජ න ග ස ළ ම ණ යන ය ක ම ම ත ණ ය ල ස ෂ ම හ න ග ජ ස ග වන ල ස ඉම හ ය න ස ක හන න ල ස වසර 40කට පස හ ජ න ල ස හ ජ න ග ග ලය ල සඇගය ම පහත ද ක ව න වග ව හ න ල ප හ ස ඛ ය මග න පහළම ප රත ච රත සහ රත ප හ ස ඛ ය මග න ඉහළම ප රත ච රත න ර පණය ව කථ ගය ම ල ව ක ශන ද නය ත ම ව ස ම න ය ප ර ක ෂක ප රත ශතයAGB න ල සන ඇගය ම TNmS ඇගය ම ද පව ය ප ත ද පව ය ප ත1 ම ය 13 2016 වශ කරණ න ත ශ පය 저주가 깃든 아이 2 606 2 401 2 2 2 ම ය 14 2016 අර සර ගලය ම එය යළ ර ග න එන න ම 저 연 제가 가져 오겠습니다 1 830 2 063 1 9 3 ම ය 20 2016 ස ම ක නක ම හ ත වක න ස උපන න ය 사람은 누구나 태어난 이유가 있어 2 422 2 616 2 2 4 ම ය 21 2016 ස ම ද නම ර ක ගන නට ඔබට අවශ ය ද ඔබට ඇත ත ම යය මට පමණය ඔබ පමණක 모두를 살리고 싶으냐 너만 죽으면 된다 너만 1 903 lt 2 106 1 7 5 ම ය 27 2016 කර ණ කර ම අත න හර න න 제발 절 두고 가지 마세요 2 545 2 631 2 2 6 ම ය 28 2016 බල ප ර ත ත න ම ත ව ද වය ඉද ර ය අප හම ව ම 절망과 운명 앞에서 다시 만나다 2 705 3 225 2 0 7 ජ න 4 2016 උත ම ණ න එය යළ ඇරඹ අව සන ව හ ඟව ම 대감 이제 다시 시작입니다 불행 암시 2 986 3 112 2 2 8 허준 다가오는 연희 잡고 아련 홍시 2 525 2 683 2 2 9 ජ න 10 2016 허준 나가보면 알겠지 내가 너의 결계가 맞는지 2 380 2 589 2 1 10 ජ න 11 2016 붉은 도포 에 습격당하다 2 004 lt 2 276 1 7 11 ජ න 17 2016 네가 어떤 모습이든 나에겐 다 똑같은 연희다 2 260 2 467 2 2 12 ජ න 18 2016 කර ණ කර යන න එප 제발 가지마 2 095 lt 2 634 1 7 13 ජ න 24 2016 궁으로 들어간 공주 서리 홍주에 선전포고 2 797 3 003 2 3 14 ජ න 25 2016 ප හ ය න ඇත ළට අන න න 칼을 꽂다 1 692 lt 2 143 1 6 15 ජ ල 1 2016 허준 선조가 걸린 흑주술을 풀어야만 한다 2 742 3 017 2 4 16 ජ ල 2 2016 홍주가 휘두른 흑단검에 쓰러진 풍연 1 797 lt 2 058 1 6 17 ජ ල 8 2016 허준 연희 남은 시간만이라도 함께 있게 해주세요 2 322 2 184 1 9 18 ජ ල 9 2016 절벽에 떨어진 허준 폭주하는 연희 1 697 lt 2 218 1 6 19 ජ ල 15 2016 허준 연희 살리기 위해 고군분투 너를 위해 살 거다 2 709 3 182 2 1 20 ජ ල 16 2016 2 773 2 944 1 9 ස ම න යය 2 340 lt 2 578 1 985 සටහන ම ම න ට යය ව ක ශය ව ය ක බල න ළ ක වක ම දල ග ව න රඹ ය ය ත න ළ ක වක බ ව න න දහස ව ක ශන ර පව හ න මහජන ව ක ශකය න SBS සහ MBC හ හ ස සඳ ම ද හ ම ව ඇත ත අඩ ප ර ක ෂක ප රත ශතයක බව සලකන න ම ල න දපථOST ක ටස 1 අ කය ග තයශ ල ප ය ක ලය1 ප ර මය 연 Lush 3 502 ප ර මය 연 ව දනය 3 50සම ප ර ණ ද ග 7 40 OST ක ටස 2 අ කය ග තයශ ල ප ය ක ලය1 එක ද නකට පමණක ඔබව 단 하루만 너를 ජ න ස ග ය න 3 152 එක ද නකට පමණක ඔබව 단 하루만 너를 ව දනය 3 15සම ප ර ණ ද ග 6 30 OST ක ටස 3 අ කය ග තයශ ල ප ය ක ලය1 ප ඩ ත 달 3 422 ප ඩ ත 달 ව දනය 3 42සම ප ර ණ ද ග 7 24 OST ක ටස 4 අ කය ග තයශ ල ප ය ක ලය1 හ මව ටම 늘 Way ච ආ 4 002 හ මව ටම 늘 ව දනය 4 00සම ප ර ණ ද ග 8 00සලක ණඋළ ල ව ක ශය ක ර මට ස ද ව ම න ස 7වන කථ ගය 2016 ජ න 3වන ස ක ර ද ද න ව ක ශය න ව ණ එමන ස ඉහත කථ ගය සහ 8වන කථ ගය යන කථ ග ද කම ජ න 4වන ස නස ර ද ද න ව ක ශය ක ර ණ සම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ය ජ තය ප රත ඵලය2016 හ ඳම නවක න ළ ය ද න ගත ආශ ර යයන Ko Dong hwan March 7 2016 Rising child star gets first adult role සම ප රව ශය May 19 2016 Kang Seo jeong April 28 2016 마녀보감 윤시윤 김새론 비주얼 갑 포스터 공개 신비 ක ර ය න බස න සම ප රව ශය May 2 2016 응팔 노을이 최성원 마녀보감 서 윤시윤과 브로맨스 보여준다 기대 ක ර ය න බස න April 29 2016 සම ප රව ශය May 2 2016 Jo In woo March 23 2016 문가영 나는 보디가드다 마녀보감 Newsis ක ර ය න බස න සම ප රව ශය May 2 2016 AGB Daily Ratings this links to current day select the date from drop down menu AGB Nielsen Media Research ක ර ය න බස න සම ප රව ශය May 10 2016 TNmS Daily Ratings this links to current day select the date from drop down menu TNmS Ratings ක ර ය න බස න සම ප රව ශය May 10 2016 Bae Hyo joo June 1 2016 JTBC 측 백상예술대상 중계로 3일 마녀보감 결방 4일 연속방송 Newsen ක ර ය න බස න සම ප රව ශය June 3 2016 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය permanent dead link ම රර ඔෆ ද ව ච සඳහ හන ස න ම හ ඇත ග ණ ම ම රර ඔෆ ද ව ච ස රක ෂණය කළ ප ටපත 2016 06 04 at the Wayback Machine සඳහ හ ඇත ග ණ ම ක ර ය න ම රර ඔෆ ද ව ච හ සබ ඳ අය එම ඩ බ ය ම ව