මියොංජොං රජු (1534 ජූලි 3 – 1567 අගෝස්තු 3, රාජ්‍ය සමය. 1545 - 1567) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 13වන පාලකයායි. ඔහු ජුංජොං රජුගේ දෙවන පුත්‍රයා වූ අතර, ඔහුගේ මව ජුංජොංගේ තෙවන අගබිසව වූ මුන්ජොං අගබිසව විය.
යි හ්වන් | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | 1545–1567 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | ඉන්ජොං (යි හෝ) | ||||||||
අනුප්‍රාප්තිකයා | සොන්ජෝ (යි යොන්) | ||||||||
අනුරජ | මුන්ජොං මව්බිසව ලෙස (1545–1565) | ||||||||
උපත | 1534 ජූලි 3 | ||||||||
මරණය | 1567 අගෝස්තු 3 (33 වියැති) | ||||||||
බිසව | |||||||||
දරුවන් | අනුප්‍රාප්තික සුන්හෝ කුමරු | ||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | ජුංජොං (යි යොක්) | ||||||||
මව | මුන්ජොං අගබිසව |
ජෝසුන්හි මියොංජොං රජ | |
හංගුල් | 명종 |
---|---|
හන්ජා | 明宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | මියොංජොං |
මැකූන්–රයිෂවර් | ම්යෝං-ජොං |
උපන් නාමය | |
හංගුල් | 이환 |
හන්ජා | 李峘 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ හ්වන් |
මැකූන්–රයිෂවර් | ඉ හ්වන් |
1545දී, සිය අර්ධ-සොයුරා වූ ඉන්ජොං මියයාමෙන් පසු සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 12කි. රාජ්‍යය පාලනය කිරීමට ඔහු ලාබාල වැඩි නිසා ඔහුගේ මය වූ මුන්ජොං අගබිසව ඔහුගේ නමින් රාජ්‍යය පාලනය කළා ය.
දේශපාලන පක්ෂ
මියොංජොං බලයට පත්වන කාලයේ දේශපාලන පක්ෂ දෙකක් පැවතිණි. එනම් ඉන්ජොංගේ මව් පාර්ශ්වයේ මාමණ්ඩිය වූ මහා යූන් පක්ෂය, සහ මියොංජොංගේ මව් පාර්ශ්වයේ මාමාවරුන් වූ සහ යූන් වොන්-රෝගේ කුඩා යූන් පක්ෂයයි. (යූන් ඉම් සහ යූන් සොයුරන් එකල සමීප ඥාතීන් වූහ - යූන් ඉම්ගේ මීමුත්තණුවන්, යූන් සොයුරන්ගේ මහා මී මුත්තණුවන්ගේ අයියා විය.) 1544දී ජුංජොංගෙන් පසු ඉන්ජොං බලයට පත්වීමත් සමග මහා යූන්වරුන් බලය හිමිකරගත්ත ද, මුන්ජොං අගබිසවගේ ආරක්ෂාව ලද ප්‍රතිවාදී කුඩා යූන්වරුනව මාලිගයෙන් නෙරපීමට ඔවුනට නොහැකි විය.
1545දී ඉන්ජොං රජු මියයාමත් සමග කුඩා යූන් පක්ෂය මහා යූන් විස්ථාපනය කරමින් මාලිගයේ බලයට පත් වූ අතර, ඔවුන්ගේ ප්රතිපාක්ෂිකයන්ව සාහසික ලෙස මගින් නෙරපා දමන ලදී. මෙහි දී යූන් ඉම් ඇතුළු ඔහුගේ බොහෝ අනුගාමිකයන්ට දඬුවම් පමුණුවන ලදී.
යුන් වොන්-හ්යොංගේ පිබිදීම
කුඩා යූන් පක්ෂය සිය විරුද්ධවාදීන්ට පහරදෙන්නට විය. 1546දී යුන් වොන්-හ්යොං සිය වැඩිමහල් සොයුරා වූ යුන් වොන්-රෝට දෝෂාභියෝග කර පසුව ඔහුට දඬුවම් පැමිණ වී ය. රජයෙන් විරුද්ධත්වයක් එල්ල නොවූ බැවින් යුන් වොන්-හ්යොං 1548දී අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෙසත්, 1551දී උප අග්‍රාමාත්‍ය බවටත් අවසානයේ 1563දී අග්‍රාමාත්‍ය බවටත් පත් විය.
යුන් වොන්-හ්යොං දැඩි පාලනයක් ගෙනගිය ද, මුන්ජොං රැජින කාර්යසාධනීය රාජ්‍ය පාලිකාවක් වූවා ය. ඇය පෙර වංශවතුනට හිමිව තිබූ ඉඩම් මහජනයා අතර බෙදාදුන්නා ය. කෙසේනමුත්, රජු 20වන වියට පත්වන විට ඇයට රාජ්‍ය පාලනය රජුට භාරදීමට සිදු විය.
මුන්ජොං රැජිනගේ මරණය
1565දී මුන්ජොං මව්බිසව මියයාමත් සමග, තනිව රාජ්‍ය පාලනය කිරීමට සිතූ රජු යුන් වොන්-හ්යොං සහ ඔහුගේ දෙවන බිරිඳ වූ ජොං නන්-ජොං මරාදැමීමට අදහස් කළේ ය. ජොං නන්-ජොං මුන්ජොං අගබිසවගේ සමීප මිතුරියක් සහ දෙවන නෑනණ්ඩිය වූ බැවින් ඇය ද බලය අතින් වර්ධනය වූවා ය. යුන් වොන්-හ්යොං රජය තුළ දූෂණය පැතිරයන්නට ඉඩදුන්නේ ය. මෙලෙසින් රාජ්‍ය අස්ථායී වන විට, , ජපනුන් සහ කැරලිකාර කණ්ඩායම් රජයට තර්ජනයක් වන්නට විය. කැරලි නායකයකු වූ ඉම් කොක්-ජොං 1552දී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම ලබාදුණි. නමුත් විදේශ ආක්‍රමණ දිගටම පැවතිණි. සිය දේශසීමා ආරක්ෂා කරගැනීමට ජොසොන් රාජවංශයට සිය හමුදා සහ නාවික හමුදා ප්‍රතිසංවිධානය කිරීමට සිදු විය.
මරණය සහ අනුප්‍රාප්තිය
බලය සියතට ලබාගැනීමෙන් පසු මියොංජොං ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ඇරඹීම සඳහා පිටුවහල් කොට තිබූ විද්වතුන් නැවත කැඳවී ය. නමුත් තවත් වසර දෙකකට පසු පුත්‍රයකු නොමැතිව ඔහු වියගියේ ය. ඔහුගේ අර්ධ-බෑණා වූ සොන්ජෝ රජු 1567දී සිහසුනට පත් විය.
පවුල
- පියා: ජුංජොං රජු (중종)
- මව: පප්යොං යූන් වංශයේ මුන්ජොං අගබිසව (문정왕후 윤씨)
- බිසව: චොංසොං ෂිම් වංශයේ (인순왕후 심씨)
- දරුවන්: (순회세자, 1551–1563)
ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය
- කොරියාවේ මහා මියොංජොං ගොංහොන් හොන්යුයි සෝමුන් ග්වංසුක් ග්යොංහ්යෝ රජ
- 명종공헌헌의소문광숙경효대왕
- 明宗恭憲獻毅昭文光肅敬孝大王
සටහන්
- යූන් ඉම් යනු ජංග්යොං අගබිසවගේ (ඉන්ජොංගේ මව) වැඩිමහල් සොහොයුරායි.
- ඔවුන් මුන්ජොං අගබිසවතේ වැඩිමහල් සොයුරන් වේ.
- සැබවින්ම උපභාර්යාවක් වූ ඔහුගේ පළමු බිරිඳ වූ කිම් ආර්යාවට වස ලබා දී මරණයට පත් කළා ය.
- ඇය ඒකාධිපතිනියක් බවට පත්වූවා ය. මුන්ජොං අගබිසවගේ රාජ්‍යත්වයේ තිරය පිටුපස සිටි සැබෑ බලවේගය ඇයයි.
- සැබැවින්ම මුන්ජොං රැජිනගේ මරණයත්, ඇයගේ රජයේ පාලනය අහිමි වීමත් නිසා ජොං නන්-ජොං සියදිවි හානිකර ගත්තා ය.
- ඔහුගේ එකම පුත්‍රයා වූ කිරුළහිමි කුමරු ඔහුගේ මරණයට වර්ෂ 4කට පෙර මියගියේ ය.
බාහිර සබැඳි
- http://www.koreandb.net/Koreanking/html/person/pki60013.htm
- http://chosonsillok.org/inspection/insp_king.jsp?id=kma[]
ජෝසුන්හි මියොංජොං රජ උපත: 1534 මරණය: 1567 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ඉන්ජොං | ජොසොන්හි රජ 1545–1567 මුන්ජොං රැජින සමග (1545–1565) | අනුප්‍රාප්තික සොන්ජෝ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ය ජ රජ 1534 ජ ල 3 1567 අග ස ත 3 ර ජ ය සමය 1545 1567 යන ක ර ය ව ජ ස න ර ජව ශය 13වන ප ලකය ය ඔහ ජ ජ රජ ග ද වන ප ත රය ව අතර ඔහ ග මව ජ ජ ග ත වන අගබ සව ව ම න ජ අගබ සව ව ය ය හ වන ජ ස න හ රජර ජ ය සමය1545 1567ප ර වප ර ප ත කය ඉන ජ ය හ අන ප ර ප ත කය ස න ජ ය ය න අන රජම න ජ මව බ සව ල ස 1545 1565 උපත1534 ජ ල 3මරණය1567 අග ස ත 3 33 ව ය ත බ සවදර වන අන ප ර ප ත ක ස න හ ක මර ක ර ය ව මහ ම ය ජ ග හ න හ න ය ය ස ම න ග ව ස ක ග ය හ ය රජ 명종공헌헌의소문광숙경효대왕 明宗恭憲獻毅昭文光肅敬孝大王ම ය ජ ව ශයජ න ජ ය ප ය ජ ජ ය ය ක මවම න ජ අගබ සවජ ස න හ ම ය ජ රජහ ග ල 명종හන ජ 明宗ප රත ශ ධ ත ර ම න කරණයම ය ජ ම ක න රය ෂවර ම ය ජ උපන න මයහ ග ල 이환හන ජ 李峘ප රත ශ ධ ත ර ම න කරණයඉ හ වන ම ක න රය ෂවර ඉ හ වන 1545ද ස ය අර ධ ස ය ර ව ඉන ජ ම යය ම න පස ස හස නට පත වන ව ට ඔහ ග වයස අව ර ද 12ක ර ජ යය ප ලනය ක ර මට ඔහ ල බ ල ව ඩ න ස ඔහ ග මය ව ම න ජ අගබ සව ඔහ ග නම න ර ජ යය ප ලනය කළ ය ද ශප ලන පක ෂම ය ජ බලයට පත වන ක ලය ද ශප ලන පක ෂ ද කක ප වත ණ එනම ඉන ජ ග මව ප ර ශ වය ම මණ ඩ ය ව මහ ය න පක ෂය සහ ම ය ජ ග මව ප ර ශ වය ම ම වර න ව සහ ය න ව න ර ග ක ඩ ය න පක ෂයය ය න ඉම සහ ය න ස ය රන එකල සම ප ඥ ත න ව හ ය න ඉම ග ම ම ත තණ වන ය න ස ය රන ග මහ ම ම ත තණ වන ග අය ය ව ය 1544ද ජ ජ ග න පස ඉන ජ බලයට පත ව මත සමග මහ ය න වර න බලය හ ම කරගත ත ද ම න ජ අගබ සවග ආරක ෂ ව ලද ප රත ව ද ක ඩ ය න වර නව ම ල ගය න න රප මට ඔව නට න හ ක ව ය 1545ද ඉන ජ රජ ම යය මත සමග ක ඩ ය න පක ෂය මහ ය න ව ස ථ පනය කරම න ම ල ගය බලයට පත ව අතර ඔව න ග ප රත ප ක ෂ කයන ව ස හස ක ල ස මග න න රප දමන ලද ම හ ද ය න ඉම ඇත ළ ඔහ ග බ හ අන ග ම කයන ට දඬ වම පම ණ වන ලද ය න ව න හ ය ග ප බ ද මක ඩ ය න පක ෂය ස ය ව ර ද ධව ද න ට පහරද න නට ව ය 1546ද ය න ව න හ ය ස ය ව ඩ මහල ස ය ර ව ය න ව න ර ට ද ෂ භ ය ග කර පස ව ඔහ ට දඬ වම ප ම ණ ව ය රජය න ව ර ද ධත වයක එල ල න ව බ ව න ය න ව න හ ය 1548ද අභ යන තර කටය ත අම ත ය ල සත 1551ද උප අග ර ම ත ය බවටත අවස නය 1563ද අග ර ම ත ය බවටත පත ව ය ය න ව න හ ය ද ඩ ප ලනයක ග නග ය ද ම න ජ ර ජ න ක ර යස ධන ය ර ජ ය ප ල ක වක ව ව ය ඇය ප ර ව ශවත නට හ ම ව ත බ ඉඩම මහජනය අතර බ ද ද න න ය ක ස නම ත රජ 20වන ව යට පත වන ව ට ඇයට ර ජ ය ප ලනය රජ ට භ රද මට ස ද ව ය ම න ජ ර ජ නග මරණය1565ද ම න ජ මව බ සව ම යය මත සමග තන ව ර ජ ය ප ලනය ක ර මට ස ත රජ ය න ව න හ ය සහ ඔහ ග ද වන බ ර ඳ ව ජ නන ජ මර ද ම මට අදහස කළ ය ජ නන ජ ම න ජ අගබ සවග සම ප ම ත ර යක සහ ද වන න නණ ඩ ය ව බ ව න ඇය ද බලය අත න වර ධනය ව ව ය ය න ව න හ ය රජය ත ළ ද ෂණය ප ත රයන නට ඉඩද න න ය ම ල ස න ර ජ ය අස ථ ය වන ව ට ජපන න සහ ක රල ක ර කණ ඩ යම රජයට තර ජනයක වන නට ව ය ක රල න යකයක ව ඉම ක ක ජ 1552ද අත අඩ ග වට ග න මරණ දඬ වම ලබ ද ණ නම ත ව ද ශ ආක රමණ ද ගටම ප වත ණ ස ය ද ශස ම ආරක ෂ කරග න මට ජ ස න ර ජව ශයට ස ය හම ද සහ න ව ක හම ද ප රත ස ව ධ නය ක ර මට ස ද ව ය මරණය සහ අන ප ර ප ත යබලය ස යතට ලබ ග න ම න පස ම ය ජ ආණ ඩ ව ප රත ස ස කරණ ඇරඹ ම සඳහ ප ට වහල ක ට ත බ ව ද වත න න වත ක ඳව ය නම ත තවත වසර ද කකට පස ප ත රයක න ම ත ව ඔහ ව යග ය ය ඔහ ග අර ධ බ ණ ව ස න ජ රජ 1567ද ස හස නට පත ව ය පව ලප ය ජ ජ රජ 중종 මව පප ය ය න ව ශය ම න ජ අගබ සව 문정왕후 윤씨 බ සව ච ස ෂ ම ව ශය 인순왕후 심씨 දර වන 순회세자 1551 1563 dd ඔහ ග සම ප ර ණ මරණ පර න මයක ර ය ව මහ ම ය ජ ග හ න හ න ය ය ස ම න ග ව ස ක ග ය හ ය රජ 명종공헌헌의소문광숙경효대왕 明宗恭憲獻毅昭文光肅敬孝大王සටහන ය න ඉම යන ජ ග ය අගබ සවග ඉන ජ ග මව ව ඩ මහල ස හ ය ර ය ඔව න ම න ජ අගබ සවත ව ඩ මහල ස ය රන ව ස බව න ම උපභ ර ය වක ව ඔහ ග පළම බ ර ඳ ව ක ම ආර ය වට වස ලබ ද මරණයට පත කළ ය ඇය ඒක ධ පත න යක බවට පත ව ව ය ම න ජ අගබ සවග ර ජ යත වය ත රය ප ට පස ස ට ස බ බලව ගය ඇයය ස බ ව න ම ම න ජ ර ජ නග මරණයත ඇයග රජය ප ලනය අහ ම ව මත න ස ජ නන ජ ස යද ව හ න කර ගත ත ය ඔහ ග එකම ප ත රය ව ක ර ළහ ම ක මර ඔහ ග මරණයට වර ෂ 4කට ප ර ම යග ය ය බ හ ර සබ ඳ http www koreandb net Koreanking html person pki60013 htm http chosonsillok org inspection insp king jsp id kma permanent dead link ජ ස න හ ම ය ජ රජය ග හයඋපත 1534 මරණය 1567ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ඉන ජ ජ ස න හ රජ 1545 1567 ම න ජ ර ජ න සමග 1545 1565 අන ප ර ප ත ක ස න ජ