ජොසොන්හි ඉන්ජොං රජ (10 මාර්තු 1515 - 8 අගෝස්තු 1545, රාජ්‍ය සමය. 1544 - 1545) කොරියාවේ ජොසොන් රාජවංශයේ 12වන රජුයි. ඔහුගේ පියා ජුංජොං රජු වූ අතර, මව යුන් ඉම්ගේ සොහොයුරිය වූ වූවා ය. පළමුව උපන් නිසා ඔහු 1520දී ඔහු කිරුළහිමි කුමරු බවට පත් වූ අතර, 1544දී ජුංජොංගේ මරණින් පසු රජකමට පත් විය.
යි හෝ | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | 1544–1545 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | ජුංජොං (යි යොක්) | ||||||||
අනුප්‍රාප්තිකයා | මියොංජොං (යි හ්වන්) | ||||||||
උපත | 10 මාර්තු 1515 | ||||||||
මරණය | 8 අගෝස්තු 1545 (30 වියැති) | ||||||||
බිසව | |||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | ජුංජොං (යි යොක්) | ||||||||
මව |
ජෝසුන්හි ඉන්ජොං රජ | |
හංගුල් | 인종 |
---|---|
හන්ජා | 仁宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉන්ජොං |
මැකූන්–රයිෂවර් | ඉන්-ජොං |
උපන් නාමය | |
හංගුල් | 이호 |
හන්ජා | 李峼 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ හෝ |
මැකූන්–රයිෂවර් | ඉ හෝ |
රාජ්‍ය සමය
තරුණ රජු මහත් බලාපොරොත්තු සහිත වූ අතර, සිය පියාගේ සමයේ අසාර්ථක වූ ප්‍රතිසංස්කරණ යළි අරඹා යොන්සන්ගුන් රජ සමයේ සිට දූෂිත තත්ත්වයට පත්ව තිබූ රජය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දැරී ය. ඔහු නැවත තනතුරේ පිහිටුවූ අතර පසු දේශපාලනය අත්හළ විද්වතුන් නැවත බඳවා ගත්තේ ය. මේ කාලයේ ඔහුගේ මාතෘ පාර්ශ්විය මාමණ්ඩිය වූ යුන් ඉම් විශාල බලයක් භුක්ති වින්දේ ය. කෙසේනමුත්, නිතර රෝගී වූ ඉන්ජොං සිහසුනට පත්ව වර්ෂයකින්, එනම් 1545දී මරණයට පත් විය. ඔහුගේ මරණින් පසු මියොංජොං රජු (මහත් අපේක්ෂා සහිත මුන්ජොං අගබිසවගේ පුත්‍රයා) සිහසුනට පත්වීමත් සමග, ඇති වූ 1545 සිව්වන වියත් ශෝධනයේ දී යුන් වොන්-හ්යුං විසින් යුන් ඉම්ව මරාදමන ලදී.
මරණය
ඇතැම් ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ යුන් වොන්-හ්යුංගේ නායකත්වයෙන් යුත් කුඩා යුන් පාක්ෂිකයන් විසින් ඉන්ජොංට වස දුන් බවයි. එවිට ඉන්ජොංගේ අර්ධ-සොයුරාව සිහසුනට පත් කළ හැකි විය. නිල නොවන වාර්තා අනුව, දශක ගණනාවක දේශපාලන උදාසීනත්වයකින් පසුව මුන්ජොං අගබිසව අවසානයේ ඇගේ "හදාගත්" පුත් ඉන්ජොංට ආදරය දැක් වූ අයුරු පිළිබඳ කථාවක් පවතී. (ද්වේශ සහගත සිදුවීම් පසුපස ඇති සත්‍යය)
ඉන්ජොං සිය උදෑසන ආචාරය පිරිනැමීමට ගිය පසු, මවකට පමණක් දරුවකු වෙත ලබා දිය හැකි සිනහවකින් මුන්ජොංගේ මුහුණ පිරීගියේ ය. මව්බිසව විසින් අවසානයේ තමා රජු ලෙසත්, ඇගේම පුත්‍රයා ලෙසත් පිළිගත් බවට සංඥාවක් ලෙස ඉන්ජොං මෙය සිතී ය. ඔහු සිය සුළු මව ලබා දුන් දොක් ආහාරයට ගත්තේ, එය ඔහුගේ අවසානය ළඟා කරන්නක් බව නොදැනයි. ඔහු සෙමෙන් රෝගී බවට පත් වූ අතර, කිසිවකු ගැන ප්‍රමාණවත් සැකයක් ඇති නොවිණි. නමුත් මෙය ඉතිහාසඥයන්ට ප්‍රමාණවත් සිදුවීමක් විය. ඉන්ජොංගේ අද්භූත මරණයට පෙර දින තුනක් ගත විය. (මාස 9ක් පාලනය ගෙනයාමෙන් පසු)
මුන්ජොං අගබිසවගේ පුත්‍රයා මියොංජොං රජු ලෙස සිහසුනට පත් වූ අතර, මුන්ජොං වැඩබලන රැජිනිය බවට පත්වූවා ය. තව ද වංශකථාවල සඳහන් වන්නේ ඉන්ජොංගේ මරණින් පසු මුන්ජොං රැජිනට රාත්‍රියේ නිතර භූතාත්මයන් දර්ශනය වූ බවයි. මෙලෙසින් ඇයට බොහෝ බාධා වූ හෙයින් මුන්ජොං රැජින සිය නවාතැන ග්යොංබොක් මාලිගයේ සිට චංදොක් මාලිගය ලෙස මාරු කළා ය.
පවුල
- පියා: ජුංජොං රජු (중종)
- මව: පප්යොං යුන් වංශයේ (장경왕후 윤씨)
- බිසව: නාජු බක් වංශයේ (인성왕후 박씨)
- දරුවන් නැත (ඔහුගේ කෙටි රාජ්‍ය සමය සහ නිධන්ගත රෝගය හේතුවෙන්)
ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය
- කොරියාවේ මහා ඉන්ජොං යොංජොං හොන්මුන් යුයිමු ජංසුක් හ්යුම්හ්යෝ රජ
- 인종영정헌문의무장숙흠효대왕
- 仁宗榮靖獻文懿武章肅欽孝大王
මූලාශ්‍ර
- [1]
- ජොඇනා රුරාර්ස් (2009). Historia Korei. ඩයලොග්. . පි.234
- ජොසොන් රාජවංශයේ වාර්ෂික වාර්තා, ඔක්තෝබර්, 1520
- යූන් ඉම් යනු ජංග්යොං අගබිසවගේ (ඉන්ජොංගේ මව) වැඩිමහල් සොහොයුරායි.
- වංශකථා අනුව මෙම ආත්මය ඉන්ජොංගේ වූ අතර, ඔහු සිය මරණයේදීවත් තමන්ට මෑණියන් විය නොහැකි වූ ස්ත්‍රිය පිළිබඳ ශෝකයෙන් විලාප නැගූ බව කියැවේ.
ජෝසුන්හි ඉන්ජොං රජ උපත: 1515 මරණය: 1545 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජුංජොං | ජොසොන්හි රජ 1544–1545 | අනුප්‍රාප්තික මියොංජොං |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ස න හ ඉන ජ රජ 10 ම ර ත 1515 8 අග ස ත 1545 ර ජ ය සමය 1544 1545 ක ර ය ව ජ ස න ර ජව ශය 12වන රජ ය ඔහ ග ප ය ජ ජ රජ ව අතර මව ය න ඉම ග ස හ ය ර ය ව ව ව ය පළම ව උපන න ස ඔහ 1520ද ඔහ ක ර ළහ ම ක මර බවට පත ව අතර 1544ද ජ ජ ග මරණ න පස රජකමට පත ව ය ය හ ජ ස න හ රජර ජ ය සමය1544 1545ප ර වප ර ප ත කය ජ ජ ය ය ක අන ප ර ප ත කය ම ය ජ ය හ වන උපත10 ම ර ත 1515මරණය8 අග ස ත 1545 30 ව ය ත බ සවක ර ය ව මහ ඉන ජ ය ජ හ න ම න ය ය ම ජ ස ක හ ය ම හ ය රජ 인종영정헌문의무장숙흠효대왕 仁宗榮靖獻文懿武章肅欽孝大王ඉන ජ ව ශයජ න ජ ය ප ය ජ ජ ය ය ක මවජ ස න හ ඉන ජ රජහ ග ල 인종හන ජ 仁宗ප රත ශ ධ ත ර ම න කරණයඉන ජ ම ක න රය ෂවර ඉන ජ උපන න මයහ ග ල 이호හන ජ 李峼ප රත ශ ධ ත ර ම න කරණයඉ හ ම ක න රය ෂවර ඉ හ ර ජ ය සමයතර ණ රජ මහත බල ප ර ත ත සහ ත ව අතර ස ය ප ය ග සමය අස ර ථක ව ප රත ස ස කරණ යළ අරඹ ය න සන ග න රජ සමය ස ට ද ෂ ත තත ත වයට පත ව ත බ රජය ප රත ස ස කරණය ක ර මට උත ස හ ද ර ය ඔහ න වත තනත ර ප හ ට ව අතර පස ද ශප ලනය අත හළ ව ද වත න න වත බඳව ගත ත ය ම ක ලය ඔහ ග ම ත ප ර ශ ව ය ම මණ ඩ ය ව ය න ඉම ව ශ ල බලයක භ ක ත ව න ද ය ක ස නම ත න තර ර ග ව ඉන ජ ස හස නට පත ව වර ෂයක න එනම 1545ද මරණයට පත ව ය ඔහ ග මරණ න පස ම ය ජ රජ මහත අප ක ෂ සහ ත ම න ජ අගබ සවග ප ත රය ස හස නට පත ව මත සමග ඇත ව 1545 ස ව වන ව යත ශ ධනය ද ය න ව න හ ය ව ස න ය න ඉම ව මර දමන ලද මරණයඇත ම ඉත හ සඥය න ව ශ ව ස කරන න ය න ව න හ ය ග න යකත වය න ය ත ක ඩ ය න ප ක ෂ කයන ව ස න ඉන ජ ට වස ද න බවය එව ට ඉන ජ ග අර ධ ස ය ර ව ස හස නට පත කළ හ ක ව ය න ල න වන ව ර ත අන ව දශක ගණන වක ද ශප ලන උද ස නත වයක න පස ව ම න ජ අගබ සව අවස නය ඇග හද ගත ප ත ඉන ජ ට ආදරය ද ක ව අය ර ප ළ බඳ කථ වක පවත ද ව ශ සහගත ස ද ව ම පස පස ඇත සත යය ඉන ජ ස ය උද සන ආච රය ප ර න ම මට ග ය පස මවකට පමණක දර වක ව ත ලබ ද ය හ ක ස නහවක න ම න ජ ග ම හ ණ ප ර ග ය ය මව බ සව ව ස න අවස නය තම රජ ල සත ඇග ම ප ත රය ල සත ප ළ ගත බවට ස ඥ වක ල ස ඉන ජ ම ය ස ත ය ඔහ ස ය ස ළ මව ලබ ද න ද ක ආහ රයට ගත ත එය ඔහ ග අවස නය ළඟ කරන නක බව න ද නය ඔහ ස ම න ර ග බවට පත ව අතර ක ස වක ග න ප රම ණවත ස කයක ඇත න ව ණ නම ත ම ය ඉත හ සඥයන ට ප රම ණවත ස ද ව මක ව ය ඉන ජ ග අද භ ත මරණයට ප ර ද න ත නක ගත ව ය ම ස 9ක ප ලනය ග නය ම න පස ම න ජ අගබ සවග ප ත රය ම ය ජ රජ ල ස ස හස නට පත ව අතර ම න ජ ව ඩබලන ර ජ න ය බවට පත ව ව ය තව ද ව ශකථ වල සඳහන වන න ඉන ජ ග මරණ න පස ම න ජ ර ජ නට ර ත ර ය න තර භ ත ත මයන දර ශනය ව බවය ම ල ස න ඇයට බ හ බ ධ ව හ ය න ම න ජ ර ජ න ස ය නව ත න ග ය බ ක ම ල ගය ස ට ච ද ක ම ල ගය ල ස ම ර කළ ය පව ලප ය ජ ජ රජ 중종 මව පප ය ය න ව ශය 장경왕후 윤씨 බ සව න ජ බක ව ශය 인성왕후 박씨 දර වන න ත ඔහ ග ක ට ර ජ ය සමය සහ න ධන ගත ර ගය හ ත ව න dd ඔහ ග සම ප ර ණ මරණ පර න මයක ර ය ව මහ ඉන ජ ය ජ හ න ම න ය ය ම ජ ස ක හ ය ම හ ය රජ 인종영정헌문의무장숙흠효대왕 仁宗榮靖獻文懿武章肅欽孝大王ම ල ශ ර 1 ජ ඇන ර ර ර ස 2009 Historia Korei ඩයල ග ISBN 978 83 89899 28 6 ප 234 ජ ස න ර ජව ශය ව ර ෂ ක ව ර ත ඔක ත බර 1520 ය න ඉම යන ජ ග ය අගබ සවග ඉන ජ ග මව ව ඩ මහල ස හ ය ර ය ව ශකථ අන ව ම ම ආත මය ඉන ජ ග ව අතර ඔහ ස ය මරණය ද වත තමන ට ම ණ යන ව ය න හ ක ව ස ත ර ය ප ළ බඳ ශ කය න ව ල ප න ග බව ක ය ව ජ ස න හ ඉන ජ රජය ග හයඋපත 1515 මරණය 1545ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ජ ජ ජ ස න හ රජ 1544 1545 අන ප ර ප ත ක ම ය ජ