චංදොක්ගුං (හංගුල්, 창덕궁, 昌德宮; සාහිත්‍යමය, "සමෘද්ධිමත් ගුණාංග මාලිගය"), හෙවත් චංදොක්ගුං මාලිගය නැතහොත් චංදොක් මාලිගය පිහිටියේ දකුණු කොරියාවේ සෝල් හි හි විශාල උද්‍යානයක් මධ්‍යයේ ය. මෙය ජොසොන් රාජවංශයේ (1392-1897) රජවරුන් විසින් ඉදිකරන ලද "" අතුරින් එකකි. මෙය ග්යොංබොක් මාලිගයට නැගෙනහිරින් පිහිටි නිසා, චංදොක්ගුං සමඟ චංග්යොංගුං මාලිගා එක්ව "නැගෙනහිර මාලිගය" (동궐, 東闕, දොංවොල්) ලෙස හඳුන්වනු ලබයි.
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
චංදොක්ගුං ඉන්ජොංජොන් | |
නිල නාමය | චංදොක්ගුං මාලිගා සංකීර්ණය |
පිහිටුම | දකුණු කොරියාව |
(නිර්ණායකය) | සංස්කෘතික: (ii), (iii), (iv) |
මූලාශ්‍ර | 816 |
අභිලේඛනය | 1997 (21 වන ) |
භූමිය | 57.9 ha (0.224 sq mi) |
වෙබ් අඩවිය | eng.cdg.go.kr/main/main.htm |
ඛණ්ඩාංක | 37°33′N 126°59′E / 37.550°N 126.983°Eඛණ්ඩාංක: 37°33′N 126°59′E / 37.550°N 126.983°E |
දකුණු කොරියාව තුළ චංදොක්ගුං හි පිහිටුම |
චංදොක්ගුං | |
හංගුල් | 창덕궁 |
---|---|
හන්ජා | 昌德宮 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Changdeokgung |
මැකූන්–රයිෂවර් | Ch'angdŏkkung |
චංදොක්ගුං මාලිගය බොහෝ ජොසොන් කුමාරවරුන්ගේ ප්‍රියතම ස්ථානයක් වූ අතර, එහි වඩාත් නූතන ග්යොංබොක්ගුං මාලිගයෙහි දක්නට නොලැබෙන, කොරියාවේ තුන් රාජධානි යුගයට අයත් අංගයන් පවා දක්නට ලැබේ. එවැනි එක් අංග ලක්ෂණයක් වන්නේ චංදොක්ගුං හි ගොඩනැගිලි භූමියෙහි ස්වාභාවික පිහිටීමට ගැළපෙන අයුරින් නිර්මාණය කොට තිබීමයි. සෙසු පංච මහා මාලිගා සේම මෙම මාලිගය ද කොරියාවේ ජපන් පාලන සමය (1910–1945) තුළ ඉමහත් හානියට ලක් විය. වර්තමානය වන විට, නැගෙනහිර මාලිගා සංකීර්ණයෙහි (චංදොක්ගුං සමඟ චංග්යොංගුං) පූර්ව-ජපන් පාලන යුගයට අයත් ගොඩනැගිලිවලින් 30% ක් පමණ ශේෂව පවතියි.
ගැලරිය
- දේජෝජොන්
- ග්යොංහුන්ගක් යනු චංදොක් මාලිගයේ දේජෝජොන් ශාලාවට අනුබද්ධිත දෙමහල් ගොඩනැගිල්ලක් කොටසකි. මෙහි පළමු මහල ග්යොංහුන්ගක් නම් විය. දෙවන මහල ජිංග්වංරු නම් විය.
- හුයිජොංදං
- ඉන්ජොංජොන් හි ඇති රාජකීය සිංහාසනය
- ජුහම්නු
- නක්සොන්ජේ
- ඔංන්යුචොන්
- සොංජොංජොන්
ආශ්‍රේයයන්
- "The 5 Palaces of Seoul". Chosun Ilbo. 24 January 2012. සම්ප්‍රවේශය 23 April 2012.
- [서울신문] “일제가 궁궐 이렇게 훼손” 설계도면 첫 공개. Seoul.co.kr (2009-02-27). Retrieved on 2013-07-12.
ග්‍රන්ථාවලිය
- Choi, Jong-deok (최종덕) (2006), Changdeokgung: the true palace of Joseon (조선의 참 궁궐 창덕궁), Seoul: Nulwa.
- Hoon, Shin Young Hoon (2008). The Royal Palaces of Korea: Six Centuries of Dynastic Grandeur (Hardback). Singapore: Stallion Press. ISBN .
- Yoon, Jong-soon (1992), Beautiful Seoul, Seoul: Sung Min Publishing House. PP. 4–51 are particularly relevant; each building has a picture and a historical description.
- Changdeokgung Palace, undated pamphlet available at the palace
බාහිර සබැඳි
චංදොක්ගුං හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- UNESCO: Changdeokgung Palace Complex
- Changdeokgung 2017-07-01 at the Wayback Machine
- Photo gallery
- The Seoul Guide : Changdeokgung Palace
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච ද ක ග හ ග ල 창덕궁 昌德宮 ස හ ත යමය සම ද ධ මත ග ණ ග ම ල ගය හ වත ච ද ක ග ම ල ගය න තහ ත ච ද ක ම ල ගය ප හ ට ය දක ණ ක ර ය ව ස ල හ හ ව ශ ල උද ය නයක මධ යය ය ම ය ජ ස න ර ජව ශය 1392 1897 රජවර න ව ස න ඉද කරන ලද අත ර න එකක ම ය ග ය බ ක ම ල ගයට න ග නහ ර න ප හ ට න ස ච ද ක ග සමඟ ච ග ය ග ම ල ග එක ව න ග නහ ර ම ල ගය 동궐 東闕 ද ව ල ල ස හඳ න වන ලබය ච ද ක ග ය න ස ක ල ක උර ම අඩව යච ද ක ග ඉන ජ ජ න න ල න මයච ද ක ග ම ල ග ස ක ර ණයප හ ට මදක ණ ක ර ය වන ර ණ යකයස ස ක ත ක ii iii iv ම ල ශ ර816අභ ල ඛනය1997 21 වන භ ම ය57 9 ha 0 224 sq mi ව බ අඩව යeng cdg go kr main main htmඛණ ඩ ක37 33 N 126 59 E 37 550 N 126 983 E 37 550 126 983 ඛණ ඩ ක 37 33 N 126 59 E 37 550 N 126 983 E 37 550 126 983දක ණ ක ර ය ව ත ළ ච ද ක ග හ ප හ ට මච ද ක ග හ ග ල 창덕궁හන ජ 昌德宮ප රත ශ ධ ත ර ම න කරණයChangdeokgungම ක න රය ෂවර Ch angdŏkkung ච ද ක ග ම ල ගය බ හ ජ ස න ක ම රවර න ග ප ර යතම ස ථ නයක ව අතර එහ වඩ ත න තන ග ය බ ක ග ම ල ගය හ දක නට න ල බ න ක ර ය ව ත න ර ජධ න ය ගයට අයත අ ගයන පව දක නට ල බ එව න එක අ ග ලක ෂණයක වන න ච ද ක ග හ ග ඩන ග ල භ ම ය හ ස ව භ ව ක ප හ ට මට ග ළප න අය ර න න ර ම ණය ක ට ත බ මය ස ස ප ච මහ ම ල ග ස ම ම ම ම ල ගය ද ක ර ය ව ජපන ප ලන සමය 1910 1945 ත ළ ඉමහත හ න යට ලක ව ය වර තම නය වන ව ට න ග නහ ර ම ල ග ස ක ර ණය හ ච ද ක ග සමඟ ච ග ය ග ප ර ව ජපන ප ලන ය ගයට අයත ග ඩන ග ල වල න 30 ක පමණ ශ ෂව පවත ය ග ලර යද ජ ජ න ග ය හ න ගක යන ච ද ක ම ල ගය ද ජ ජ න ශ ල වට අන බද ධ ත ද මහල ග ඩන ග ල ලක ක ටසක ම හ පළම මහල ග ය හ න ගක නම ව ය ද වන මහල ජ ග ව ර නම ව ය හ ය ජ ද ඉන ජ ජ න හ ඇත ර ජක ය ස හ සනය ජ හම න නක ස න ජ ඔ න ය ච න ස ජ ජ න ආශ ර යයන The 5 Palaces of Seoul Chosun Ilbo 24 January 2012 සම ප රව ශය 23 April 2012 서울신문 일제가 궁궐 이렇게 훼손 설계도면 첫 공개 Seoul co kr 2009 02 27 Retrieved on 2013 07 12 ග රන ථ වල යදක ණ ක ර ය ව ද ව රය ඉත හ සය ද ව රය Choi Jong deok 최종덕 2006 Changdeokgung the true palace of Joseon 조선의 참 궁궐 창덕궁 Seoul Nulwa Hoon Shin Young Hoon 2008 The Royal Palaces of Korea Six Centuries of Dynastic Grandeur Hardback Singapore Stallion Press ISBN 978 981 08 0806 8 Yoon Jong soon 1992 Beautiful Seoul Seoul Sung Min Publishing House PP 4 51 are particularly relevant each building has a picture and a historical description Changdeokgung Palace undated pamphlet available at the palaceබ හ ර සබ ඳ ච ද ක ග හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත UNESCO Changdeokgung Palace Complex Changdeokgung 2017 07 01 at the Wayback Machine Photo gallery The Seoul Guide Changdeokgung Palace