චංග්යොංගුං මාලිගය යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ සෝල් හි පිහිටි මාලිගයයි.
චංග්යොංගුං | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 창경궁 |
හන්ජා | 昌慶宮 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Changgyeonggung |
මැකූන්–රයිෂවර් | Ch'anggyŏnggung |
මෙම මාලිගය ඉදිකරවන ලද්දේ 15වන සියවසේ මැද භාගයේ සේජොං රජු විසින් සිය පියාණන් වූ තේජොං උදෙසා ය. මෙය මුලින් "සුගංගුං" ලෙස හැඳින්වුණු අතර, 1483 දී සොංජොං රජු විසින් මෙය විශාල කොට තනවා වර්තමාන නාමය ලබාදෙන ලදී. 16වන සියවසේ ජපානයේ නොයෙකුත් හේතුවෙන් මෙය විනාශයට පත් විය. පසුකාලීන ජොසොන් රජවරුන් විසින් මෙය නැවත ඉදිකළ නමුත්, 20වන සියවසේ මුල් කාලයේ ජපන් ආක්‍රමණ නිසා මෙය නැවතත් විශාල වශයෙන් හානියට පත් විය. එහිදී ජපනුන් විසින් මෙය ටෝකියෝවේ උඑනෝ උද්‍යානයට සමාන අයුරින් උද්‍යානයක් තැනවීම උදෙසා මෙය විනාශ කරන ලදී.
ජපන් යටත්විජිත පාලන යුගයේ දී, ජපනුන් විසින් මෙහි සත්ත්වෝද්‍යානයක්, උද්භිද උද්‍යානයක්, සහ කෞතුකාගාරයක් ඉදිකොට ඇත. 1945 නිදහස ලැබීමෙන් පසුව, 1950-53 කොරියානු යුද්ධය නිසා විනාශ වූ මෙහි සත්ත්වෝද්‍යානය පසුව කොරියානු දානපතීන් සහ විදේශ සත්ත්වෝද්යානයන් හි අනුග්‍රහය මත යළි ඉදි විය. 1983 දී, මෙහි වූ සත්ත්වෝද්‍යානය සහ උද්භිද උද්‍යානය වර්තමාන වෙත ගෙනයන ලදී.
ගැලරිය
- චංග්යොංගුං මාලිගය 1930 දී (ජපන් පාලන සමයේ)
- මාලිගයේ ප්‍රධාන ද්වාරය
- මාලිගයෙහි පැති පෙනුම
- සුංමුන්දං කොරිඩෝව
- ස්තූපය
- තේසිල්
- හමින්ජොං
- ද්වාරය
- ශිශිර ඍතුවේ දී යංහ්වාගුං
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Oh, Chang-young (1993). 한국 동물원 팔십년사 (80th Anniversary of Korea’s Zoo). Seoul: Seoul Metropolitan Government. pp. 204–208.
- Visit Seoul description
- The Seoul Guide : Changgyeonggung Palace
ග්‍රන්ථාවලිය
- Hoon, Shin Young (2008). The Royal Palaces of Korea: Six Centuries of Dynastic Grandeur (Hardback). Singapore: Stallion Press. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච ග ය ග ම ල ගය යන ව න හ ඳ න ව න න දක ණ ක ර ය ව ස ල හ ප හ ට ම ල ගයය ච ග ය ග ක ර ය න නමහ ග ල 창경궁හන ජ 昌慶宮ප රත ශ ධ ත ර ම න කරණයChanggyeonggungම ක න රය ෂවර Ch anggyŏnggung ම ම ම ල ගය ඉද කරවන ලද ද 15වන ස යවස ම ද භ ගය ස ජ රජ ව ස න ස ය ප ය ණන ව ත ජ උද ස ය ම ය ම ල න ස ග ග ල ස හ ඳ න ව ණ අතර 1483 ද ස ජ රජ ව ස න ම ය ව ශ ල ක ට තනව වර තම න න මය ලබ ද න ලද 16වන ස යවස ජප නය න ය ක ත හ ත ව න ම ය ව න ශයට පත ව ය පස ක ල න ජ ස න රජවර න ව ස න ම ය න වත ඉද කළ නම ත 20වන ස යවස ම ල ක ලය ජපන ආක රමණ න ස ම ය න වතත ව ශ ල වශය න හ න යට පත ව ය එහ ද ජපන න ව ස න ම ය ට ක ය ව උඑන උද ය නයට සම න අය ර න උද ය නයක ත නව ම උද ස ම ය ව න ශ කරන ලද ජපන යටත ව ජ ත ප ලන ය ගය ද ජපන න ව ස න ම හ සත ත ව ද ය නයක උද භ ද උද ය නයක සහ ක ත ක ග රයක ඉද ක ට ඇත 1945 න දහස ල බ ම න පස ව 1950 53 ක ර ය න ය ද ධය න ස ව න ශ ව ම හ සත ත ව ද ය නය පස ව ක ර ය න ද නපත න සහ ව ද ශ සත ත ව ද ය නයන හ අන ග රහය මත යළ ඉද ව ය 1983 ද ම හ ව සත ත ව ද ය නය සහ උද භ ද උද ය නය වර තම න ව ත ග නයන ලද ග ලර යච ග ය ග ම ල ගය 1930 ද ජපන ප ලන සමය ම ල ගය ප රධ න ද ව රය ම ල ගය හ ප ත ප න ම ස ම න ද ක ර ඩ ව ස ත පය ත ස ල හම න ජ ද ව රය ශ ශ ර ඍත ව ද ය හ ව ග ම ව ත බලන නච ග ය ග හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ආශ ර යයන Oh Chang young 1993 한국 동물원 팔십년사 80th Anniversary of Korea s Zoo Seoul Seoul Metropolitan Government pp 204 208 Visit Seoul description The Seoul Guide Changgyeonggung Palaceග රන ථ වල යHoon Shin Young 2008 The Royal Palaces of Korea Six Centuries of Dynastic Grandeur Hardback Singapore Stallion Press ISBN 978 981 08 0806 8 ඛණ ඩ ක 37 34 42 N 126 59 46 E 37 57843 N 126 99598 E 37 57843 126 99598