1950 සිට 1953 අතර කාලයේ කොරියානු අර්ධද්වීපය තුල පවති යුදමය වාතාවර කොරියානු යුද්දය වේ.
කොරියන් යුද්ධය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
සීතල යුද්ධය සහ හි කොටසකි | |||||||||
ඉහළ සිට දක්ෂිණාවර්තව:
| |||||||||
| |||||||||
යුද්ධාවතීරයන් | |||||||||
North Korea | |||||||||
යුද්ධ සහය : වෙනත් සහය: | සහය: | ||||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||||
|
| ||||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||||
උච්ච ශක්තිය: සැවොම එකට: 972,334 1,780,000 | සැවොම එකට: 1,742,000 මුළු එකතුව:2,970,000 72,000 | ||||||||
අපාතිකයන් සහ හානි | |||||||||
මුළු මරණ සහ අතුරුදන් වීම්:මරණ 170,927 සහ 32,585 අතුරුදන් දත්ත
| මුළු මරණ සහ අතුරුදන්: මරණ 398,000–926,000 සහ 145,000+ අතුරුදන් දත්ත
| ||||||||
|
1950 ජුනි 25 දින සෝවියට් යුධ ආධාර ලබන උතුරු කොරියාව සෝවියට් යුද ටැංකි සමගින් 38 සමාන්තර දේශ සිමාව ඔස්සේ දකුණු කොරියාවට ඇතුළු විය. දකුණු කොරියාව ඇමෙරිකානු ආධාර හා අනුබලය ලැබුවත් ඒවා සීමිත විය එයට හේතුව වූයේ ඇමෙරිකාව එවක ජපානය දියුණු කිරීමට වැඩි අවදානයක් යොමු කර තිබීමයි. නොනවතින උතුරු කොරියානු ප්‍රහාර හමුවේ දකුණු කොරියානු හමුදාව පසුබැස ගියේය.මේ සමගම උ. කොරියානු හමුදාව දකුණු කොරියාවේ අගනගරය වූ soul නගරය අල්ලාගනිමින් දකුණු කොරියානු හමුදාව කොරියානු අර්ධද්වීපයේ කොනක පිහිටි නගරයක් වූ බුසාන් නගරයට කොටු කිරීමට උ. කොරියානු හමුදාව සමත් විය. මේ වන විට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති හැරී ටෘමන් විසින් ජපානයේ රදවා සිටි ඇමෙරිකානු භට පිරිස් දකුණු කොරියාවට එව්වත් එය ප්‍රමාණවත් නොවුනි එයට හේතුව වූයේ ඔහුන් සිටියේ සුළු ප්‍රමාණයක් පමණයි. මේ සමගම කොරියාවට විශාල හමුදාවක් යැවීමට එක්සත් ජාතීන්ගේ අවසරය හා සහය අවශ්‍ය වුණා. එක්සත් ජාතින්ට යොමුකල යෝජනාව සම්මත වූ අතර එක්සත් ජනපදය සමග එංගලන්තය. ඕස්ට්‍රේලියාව සමග තවත් රටවල් 15 එකතු විය.
හැඳින්වීම
කොරියාව දෙකට බෙදීමෙන් අනතුරුව උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර හටගත් ව්‍යාකූල දේශපාලන තත්වය වඩාත් ම ප්‍රකට වූ අවස්ථාවක් වූයේ කොරියන් යුද්ධය යි. මෙම අර්බුදයට සෝවියට් දේශය, චීනය සහ ඇමරිකාව ද සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපයේ හටගත් තුෂ්ණි යුදමය තත්වය ආසියාවට පැතිරුණු අවස්ථාවක් වශයෙන් ද කොරියන් යුද්ධය සැලකේ.
අර්බුදයේ පසුබිම
1910 දී ජපානය විසින් කොරියාව ඈඳා ගැනීමත් සමග කොරියානු ජාතිකවාදය ආරම්භ වේ. කොරියානු නිදහස් සටනේ නායකයෝ 1919 න් පසු ඇමරිකාව දෙසට යොමු වන්නට වූහ. නමුත්, කොරියානු අර්බුදය ඇමරිකාවට වැදගත් ගැටලුවක් බවට පත් වූයේ ජපානය විසින් පර්ල් වරායට පහර දීමෙන් අනතුරුව ය. 1943 දෙසැම්බර් මස ඇමරිකාව විසින් ඉදිරිපත් කළ කයිරෝ ප්රකාශනය මගින් කොරියාව නිදහස් රටක් විය යුතු බව අවධාරණය කෙරුණි. නමුත්, 1945 පෙබරවාරි මාසයේ දී රූස්වෙල්ට්, චර්චිල් සහ ස්ටාලින් ගේ සහභාගිත්වයෙන් පැවති යාල්ටා සමුළුවේ දී 38 වන සමාන්තරය ඔස්සේ කොරියාව දෙකට බෙදීමට තීරණය විය. ඒ අනුව, කොරියාවේ උතුරු කොටස සෝවියට් රුසියාව විසිනුත් එහි දකුණු කොටස ඇමරිකාව විසිනුත් පාලනය කිරීමට එකඟතාවක් ඇති විය. 1945 පෙබරවාරි මස පැවති මොස්කව් සමුළුවේ දී බ්‍රිතාන්‍ය, ඇමරිකාව සහ සෝවියට් දේශය කොරියාව සඳහා සෝවියට් - ඇමරිකානු ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීමට තීරණය කළහ. දෙපාර්ශ්වය අතර වූ මතවාදීමය වෙනස්කම් මත මෙම කොමිසම අසාර්ථක වූ අතර 1947 සැප්තැම්බර් මාසයේ දී ඇමරිකාව කොරියානු ප්රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගෙන ගියේ ය.
ඒ අනුව, මහා මණ්ඩලය විසින් පිළිගත් යෝජනා සම්මතයක් වූයේ කොරියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසමක අධීක්ෂණය යටතේ ජාතික සභාවක් පිහිටුවීම සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු බව සහ අනතුරුව එහි පදිංචි වී සිටින සියලු ම සේනා වහා ඉවත් විය යුතු බවයි. නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම යෝජනාවන්ට සෝවියට් රුසියාවෙහි සහය නොලැබුණි. 1948 මැයි 10 වන දින දකුණු කොරියාව තුළ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසමේ නිරීක්ෂණය යටතේ මැතිවරණය පැවැත්වූ අතර එහිදී කොරියානු සමූහාණ්ඩුවේ ප්‍රථම ජනාධිපති වශයෙන් සින්ග්මන් රී තේරී පත් විය. ඉන් අනතුරුව, සෝවියට් දේශය සහ ඇමරිකාව කොරියාවෙන් තම හමුදා ඉවත් කර ගත්හ. නමුත්, 1948 සිට 1950 දක්වා ම උතුරු - දකුණු සබඳතා තව දුරටත් අයහපත් අතට හැරුණි. 1949 දී දකුණු කොරියාව දිගින් දිගටම දේශ සීමා පහරදීම් පිළිබඳ පැමිණිලි කරමින් ඇමරිකානු යුද ආධාර ඉල්ලා සිටියහ.
උතුරු කොරියානු ආක්‍රමණය
මෙවැනි පසුබිමක් තුළ 1950 ජුනි 25 වන දින උතුරු කොරියානු හමුදා දකුණු කොරියාවට එරෙහිව සැලසුම් සහගත යුද්ධයක් දියත් කළහ. සෝවියට් රුසියාවෙහි නිෂ්පාදිත යුද ටැංකි සහිතව උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරය ඔස්සේ ගමන් කළහ. දින 4ක් තුළ දී ඔවුහු දකුණු කොරියානු අගනුවර වන සෝල් නගරය අල්ලා ගත්හ. ඇමරිකානු ජනාධිපති ටෲමන් ඒ වන විට ජපානයේ රඳවා සිටි භට පිරිස් දකුණු කොරියාවට එවන ලද නමුත් ඉන් ආක්‍රමණය මැඬලිය නොහැකි විය. අනතුරුව ජනාධිපතිවරයා දකුණු කොරියාවට සහය දීම සඳහා ඉදිරිපත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආක්‍රමණිකයන් පළවා හැරීමට ඇමරිකාව සමග තවත් ජාතීහු 15 ක් එකතු වූහ. මෙලෙස සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට නායකත්වය සැපයුවේ ඩග්ලස් මැක් ආතර් නම් ඇමරිකානු ජෙනරාල් වරයා ය. මේ වන විට ඇමරිකානු යුද, ගුවන් සහ නාවික බලකායන් දකුණු කොරියාවේ ස්ථානගතව සිටි අතර බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවලින් එක්සත් ජාතීන්ගේ හමුදාවන් පැමිණීමත් සමග ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹුණි. මේ වන විට ඇමරිකානු සහ කොරියානු හමුදා දකුණු කොරියාවේ ඊසාන දිග පිහිටි පූසාන් නම් වරායේ කුඩා ප්‍රදේශයකට කොටු කරනු ලැබ සිටියහ. සැප්තැම්බර් 15 වන දින එක්සත් ජාතීන්ගේ හමුදා ඉන්චන් වෙත ගොඩ බසිමින් දකුණේ සිටි උතුරු කොරියානු හමුදාවන් විනාශ කළහ. සැප්තැම්බර් මස අවසානය වන විට උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරයෙන් ඉහළට පළවා හැරීමට එක්සත් ජාතීන්ගේ හමුදාව සමත් විය.
මීළඟට ගැටළුව වූයේ උතුරු කොරියාව අල්ලා ගෙන මුළු රට ම එක්සත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා ද යන්නයි. ඒ අනුව, 1950 ඔක්තෝබර් 07 වන දා 38 වන සමාන්තරය ඉක්මවා ගොස් කොරියාව එකමුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේය. නමුත්, මැක් ආතර්ගේ අදහස වූයේ කොරියාව එක්සත් කිරීමට අමතරව යාලු නදිය දක්වා හමුදා මෙහෙයවමින් චීනය දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ය. යාලු නදියේ සීමාව දක්වා හමුදා මෙහෙයවන නමුත් චීන හෝ සෝවියට් බලපෑමක් ඇති වුවහොත් වහා ම පසු බසින ලෙසට මැක් ආතර්ට උපදෙස් ලැබුණි. ඒ අනුව, ඔක්තෝබර් 19 වන දින එක්සත් ජාතීන්ගේ හමුදා උතුරු කොරියානු අගනුවර වන පියොන්ජියැන්ග් අල්ලා ගත්හ. නමුත්, එම හමුදා චීන දේශ සීමාවේ පිහිටි යාලු නදිය වෙත ළඟා වීමත් සමග දෙපාර්ශ්වය අතර නව ගැටුමක් ඇති විය.
චීන හමුදාව 1950 නොවැම්බර් 26 වන දින මහා පරිමාණ ප්‍රහාරයක් මෙහෙයවූහ. දෙසැම්බර් මාසය වන විට උතුරු කොරියාව නිදහස් කර ගත් චීන හමුදාව සෝල් නගරය ද තමන් යටතට ගත්හ. එහෙත් 1951 ජනවාරි වන විට ඇමරිකානු හමුදාවන් විසින් චීන හමුදා මැඬලමින් ක්‍රමයෙන් උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරයෙන් ඔබ්බට පළවා හරිනු ලැබ දේශ සීමාව අසල දකුණු කොරියානු තත්වය ස්ථාවර කර ගත්හ. මේ අතර තුර මහා මණ්ඩලය විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සටන් විරාමයක් ඇති කිරීමටත්, ඔවු'නොවුන්ගේ හමුදා ආපසු කැඳවා ගැනීමටත් නිර්දේශ කළ ද එම යෝජනා චීනය ප්‍රතික්ෂේප කළේ ය. මේ තත්වය යටතේ 1951 පෙබරවාරි මස මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් මගින් චීනය "කොරියානු ආක්රමණිකයා" ලෙස හඳුන්වනු ලැබීය.
සටන් විරාම සාකච්ඡා
සටන් විරාමයක් සඳහා ඇමරිකානු සහ උතුරු කොරියානු නියෝජිතයන් අතර සාකච්ඡා 1951 ජුලි මස 10 වන දින ඇරඹුණ ද, එය අසාර්ථක වීම හේතුවෙන් ඔවුහු නැවත ඔක්තෝබර් 25 වන දින රැස් වූහ.මෙකී පාර්ශ්වකරුවන් අතර සාකච්ඡා තවත් වසර දෙකක කාලයක් දක්වා දික් ගැසුණි. යුද සිරකරුවන් හුවමාරු කිරීම පිළිබඳ ප්රශ්නය නිරාකරණය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට නොහැකි වීම ඒ සඳහා විශේෂයෙන් හේතු විය. 1953 මාර්තු වන විට දෙපාර්ශ්වය අතර වරින් වර කෙරුණු සටන් නතර වූ හෙයින් ගිවිසුමක් අත්සන් කරනු ලැබූ අතර යුද විනිර්මුක්ත කලාපය ද හඳුනා ගනු ලැබූහ. යුද සිරකරුවන් පිළිබඳ ප්රශ්නය 1952 වසර පුරා ම නොවිසඳුණු එකක් විය. යුද සිරකරුවන් තම තමන්ගේ රට වලට යැවිය යුතු බව කොම්යුනිස්ට්වාදී කණ්ඩායම කියා සිටි අතර ඔවුන්ට තමන් කැමති රටක් තෝරා ගැනීමට ඉඩ දිය යුතු බව එක්සත් ජාතීන්ගේ කණ්ඩායම ප්‍රකාශ කළහ. කෙසේ වුවත් 1953 ජනවාරි මාසය වන විට ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය බලයට ඒමෙන් සහ මාර්තු මාසයේ ස්ටාලින් මිය යාමෙන් කොරියන් යුද්ධය කෙළවර කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනසක් සහිත පසුබිමක් සකස් විය. ඒ අනුව යුද සිරකරුවන් සම්බන්ධයෙන් ඒ තාක් නොවිසඳුණු මැදිහත් ජාතීන්ගේ අධීක්ෂණ සහ ඒකාබද්ධ යුද සබඳතා කොමිසමක් යටතේ යුද සිරකරුවන්ගේ තත්වය තීරණය කිරීමට දෙපාර්ශ්වය ම එකඟ වූහ. 1953 ජුලි 27 වන දින යුද සමාදාන ගිවිසුම අත්සන් කිරීම එහි ප්‍රතිඵලයක් විය.
කොරියාව එක්සත් කිරීමේ ප්රයත්න
කොරියාව පිළිබඳ දේශපාලන විසඳුමකට ඒමේ අරමුණෙන් යුතුව 1954 අප්‍රේල් මස රටවල් 19ක සහභාගිත්වයෙන් පැවති ජිනීවා සමුළුවේ දී එක්සත් කොරියාවක් බිහි කිරීම පිළිබඳ දෙපාර්ශ්වයන් දැඩි ස්ථාවරත්වයක් දැක්වූහ. බටහිර රටවල් දැරූ මතය වූයේ එක්සත් සහ නිදහස් කොරියාවක් බිහි කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ නිදහස් මැතිවරණයක් පවත්වා මුළු කොරියාවම නියෝජනය වන මණ්ඩලයක් තෝරා ගත යුතු බවයි. නමුත්, චීනය සහ උතුරු කොරියාව දැරූ මතය වූයේ එක්සත් කොරියාවක් බිහි කිරීමට ගත යුතු පළමු පියවර නම් සියලුම විදේශ හමුදා ආපසු කැඳවිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ හමුදා කුමන අයුරකින් හෝ කොරියානු ප්‍රශ්නයට සම්බන්ධ නොවිය යුතු බවත්ය. මෙම දැඩි ස්ථාවරය නිසා ජුනි මාසය මැද වන විට ජිනීවා සාකච්ඡා කෙළවර වූයේ උතුරු සහ දකුණු කොරියාව වශයෙන් රටවල් දෙකක පැවැත්ම පිළිබඳ විසඳුම පිළිගැනීමට සිදු කරමිනි.
යුද්ධයෙන් මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව
රට | මිය ගිය සංඛ්‍යාව | තුවාල ලැබූ සංඛ්‍යාව |
---|---|---|
දකුණු කොරියාව | 227800 | 717100 |
එක්සත් ජනපදය | 54229 | 103248 |
එක්සත් රාජධානිය | 710 | 2278 |
තුර්කිය | 717 | 2246 |
ඕස්ට්‍රේලියාව | 291 | 1240 |
කැනඩාව | 309 | 1055 |
ප්‍රංශය | 288 | 818 |
තායිලන්තය | 114 | 794 |
ග්‍රීසිය | 169 | 543 |
ඕලන්දය | 111 | 589 |
කොළොම්බියාව | 140 | 452 |
ඉතියෝපියාව | 120 | 536 |
පිලිපීනය | 92 | 299 |
බෙල්ජියම | 97 | 350 |
නවසීලන්තය | 34 | 80 |
දකුණු අප්‍රිකාව | 20 | |
චීනය | 132000 | 238400 |
උතුරු කොරියාව | 215000 | 303000 |
සෝවියට් රුසියාව | 315 |
පින්තූර ගැලරිය
- ජෙනරාල් ඩග්ලස් මැක් ආතර්
- යුද්ධයේ යෙදෙන චීන භට පිරිසක්
- ඉන්චන් මෙහෙයුම
- යුද්ධයට මැදි වූ සිවිල් ජනයා
ආශ්රිත ග්රන්ථ
- ජාත්‍යන්තර අර්බුද: මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස
අඩවියෙන් බැහැර පිටු
- කොරියන් අර්බුදය
යොමු කිරීම්
- . 2012-08-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-06-02.
- . . 2016-08-26. 12 April 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-04-04.
- "독일, 62년만에 6.25 전쟁 의료지원국에 포함…총 6개국으로 늘어". . 2018-06-22. සම්ප්‍රවේශය 2021-04-04.
- 임, 성호 (2020-06-19). "[6.25전쟁 70년] 이역만리 한국서 수백만명 살리고 의술 전파까지". . සම්ප්‍රවේශය 2021-04-04.
- Young, Sam Ma (2010). (PDF). Israel Journal of Foreign Affairs. 4 (3): 81–89. doi:10.1080/23739770.2010.11446616. 219293462. 24 August 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- (July 29, 2012). "Post-War Warriors: Japanese Combatants in the Korean War". The Asia-Pacific Journal: Japan Focus. 10 (31).
- Whan-woo, Yi (16 September 2019). "Pakistan's Defense Day rekindles Korean War relief aid". . 27 November 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 May 2020.
- "Uruguay's little-known but important role in the Korean War". . 2022-02-10. සම්ප්‍රවේශය 2022-09-04.
- Edles, Laura Desfor (1998). Symbol and Ritual in the New Spain: the transition to democracy after Franco. Cambridge, UK: Cambridge University Press. p. 32. ISBN .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;rozhlas cz
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Edwards, Paul M. (2006). Korean War Almanac. Almanacs of American wars. New York: Infobase Publishing. p. 528. ISBN . 4 July 2017 දින පැවති මුල් පිටපත වෙතින් .
- Kocsis, Piroska (2005). "Magyar orvosok Koreában (1950–1957)" [Hungarian physicians in Korea (1950–1957)]. ArchivNet: XX. századi történeti források (හන්ගේරියානු බසින්). Budapest: Magyar Országos Levéltár. 10 May 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 22 November 2016.
- "Romania's "Fraternal Support" to North Korea during the Korean War, 1950–1953". Wilson Centre. December 2011. 21 February 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 24 January 2013.
- Birtle, Andrew J. (2000). The Korean War: Years of Stalemate. U.S. Army Center of Military History. p. 34. සම්ප්‍රවේශය 21 August 2021.
- Millett, Allan Reed, ed. (2001). The Korean War, Volume 3. Korea Institute of Military History. U of Nebraska Press. p. 692. ISBN . සම්ප්‍රවේශය 16 February 2013.
Total Strength 602,902 troops
- (27 October 2004). "Global U.S. Troop Deployment, 1950–2003". Reports. . 28 January 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 15 February 2013.
Ashley Rowland (22 October 2008). "U.S. to keep troop levels the same in South Korea". . 12 May 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 16 February 2013.
Colonel Tommy R. Mize, United States Army (12 March 2012). "U.S. Troops Stationed in South Korea, Anachronistic?" (PDF). . Defense Technical Information Center. 8 April 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 16 February 2013.
Louis H. Zanardi; Barbara A. Schmitt; Peter Konjevich; M. Elizabeth Guran; Susan E. Cohen; Judith A. McCloskey (August 1991). (PDF). Reports to Congressional Requesters. . 15 June 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 February 2013. - USFK Public Affairs Office. "USFK United Nations Command". United States Forces Korea. United States Department of Defense. 11 July 2016 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 29 July 2016.
Republic of Korea – 590,911
Colombia – 1,068
United States – 302,483
Belgium – 900
United Kingdom – 14,198
South Africa – 826
Canada – 6,146
Netherlands – 819
Turkey – 5,453
Luxembourg – 44
Australia – 2,282
Philippines – 1,496
New Zealand – 1,385
Thailand – 1,204[]
Ethiopia – 1,271
Greece – 1,263
France – 1,119{{}}
: line feed character in|quote=
at position 473 () - Rottman, Gordon L. (2002). Korean War Order of Battle: United States, United Nations, and Communist Ground, Naval, and Air Forces, 1950–1953. Greenwood Publishing Group. p. 126. ISBN . සම්ප්‍රවේශය 16 February 2013.
A peak strength of 14,198 British troops was reached in 1952, with over 40,000 total serving in Korea.
"UK-Korea Relations". British Embassy Pyongyang. . 9 February 2012. සම්ප්‍රවේශය 16 February 2013.When war came to Korea in June 1950, Britain was second only to the United States in the contribution it made to the UN effort in Korea. 87,000 British troops took part in the Korean conflict, and over 1,000 British servicemen lost their lives
Jack D. Walker. "A Brief Account of the Korean War". Information. Korean War Veterans Association. සම්ප්‍රවේශය 17 February 2013.Other countries to furnish combat units, with their peak strength, were: Australia (2,282), Belgium/Luxembourg (944), Canada (6,146), Colombia (1,068), Ethiopia (1,271), France (1,119), Greece (1,263), Netherlands (819), New Zealand (1,389), Philippines (1,496), Republic of South Africa (826), Thailand (1,294), Turkey (5,455), and the United Kingdom (Great Britain 14,198).
- "Land of the Morning Calm: Canadians in Korea 1950–1953". Veterans Affairs Canada. Government of Canada. 7 January 2013. 23 March 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 22 February 2013.
Peak Canadian Army strength in Korea was 8,123 all ranks.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ROK Web
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Edwards, Paul M. (2006). Korean War Almanac. Almanacs of American wars. . p. 517. ISBN . සම්ප්‍රවේශය 22 February 2013.
- Ramachandran, D. p (19 March 2017). "The doctor-heroes of war". The Hindu – via www.thehindu.com.
- Fact Sheet: America's Wars". U.S. Department of Veteran Affairs, Washington D.C., May 2017.
- Zhang 1995, p. 257 .
- Xiaobing, Li (2009). A History of the Modern Chinese Army Lexington: University Press of Kentucky. p. 105: "By December 1952, the Chinese forces in Korea had reached a record high of 1.45 million men, including fifty-nine infantry divisions, ten artillery divisions, five antiaircraft divisions, and seven tank regiments. CPVF numbers remained stable until the armistice agreement was signed in July 1953."
- Shrader, Charles R. (1995). Communist Logistics in the Korean War. Issue 160 of Contributions in Military Studies. Greenwood Publishing Group. p. 90. ISBN . සම්ප්‍රවේශය 17 February 2013.
NKPA strength peaked in October 1952 at 266,600 men in eighteen divisions and six independent brigades.
- Kolb, Richard K. (1999). "In Korea we whipped the Russian Air Force". VFW Magazine. 86 (11). සම්ප්‍රවේශය 17 February 2013.
Soviet involvement in the Korean War was on a large scale. During the war, 72,000 Soviet troops (among them 5,000 pilots) served along the Yalu River in Manchuria. At least 12 air divisions rotated through. A peak strength of 26,000 men was reached in 1952.
[] - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;xu
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "U.S. Military Casualties – Korean War Casualty Summary". Defense Casualty Analysis System. United States Department of Defense. 29 April 2020. සම්ප්‍රවේශය 29 April 2020.
- "Defense POW/MIA Accounting Agency > Our Missing > Past Conflicts". www.dpaa.mil.
- "How Many Americans Died in Korea?". www.cbsnews.com.
- "Records of American Prisoners of War During the Korean War, created, 1950–1953, documenting the period 1950–1953". Access to Archival Databases. National Archives and Records Administration. 1 November 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 6 February 2013.
This series has records for 4,714 U.S. military officers and soldiers who were prisoners of war (POWs) during the Korean War and therefore considered casualties.
- Office of the Defence Attaché (30 September 2010). "Korean war". British Embassy Seoul. . සම්ප්‍රවේශය 16 February 2013.
- . Veterans Affairs Canada. Government of Canada. 11 October 2011. 30 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 May 2013.
In Brampton, Ontario, there is a 60-metre long "Memorial Wall" of polished granite, containing individual bronze plaques which commemorate the 516 Canadian soldiers who died during the Korean War.
. Veterans Affairs Canada. Government of Canada. 1 March 2013. 6 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 May 2013.The names of 516 Canadians who died in service during the conflict are inscribed in the Korean War Book of Remembrance located in the Peace Tower in Ottawa.
- Aiysha Abdullah; Kirk Fachnie (6 December 2010). . Canadian Army. Government of Canada. 23 May 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 May 2013.
Canada lost 516 military personnel during the Korean War and 1,042 more were wounded.
"Canadians in the Korean War". kvacanada.com. Korean Veterans Association of Canada Inc. 11 May 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 28 May 2013.Canada's casualties totalled 1,558 including 516 who died.
. MSN News. The Canadian Press. 8 January 2013. 2 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 May 2013.The 1,558 Canadian casualties in the three-year conflict included 516 people who died.
- Ted Barris (1 July 2003). . legionmagazine.com. Royal Canadian Legion. 20 July 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 May 2013.
Not one of the 33 Canadian PoWs imprisoned in North Korea signed the petitions.
- Australian War Memorial Korea MIA 28 මාර්තු 2012 at the Wayback Machine Retrieved 17 March 2012
- Sandler, Stanley, ed. (2002). Ground Warfare: H–Q. Volume 2 of Ground Warfare: An International Encyclopedia. ABC-CLIO. p. 160. ISBN . සම්ප්‍රවේශය 19 March 2013.
Philippines: KIA 92; WIA 299; MIA/POW 97
New Zealand: KIA 34; WIA 299; MIA/POW 1 - "Two War Reporters Killed". . London. 14 August 1950. 0140-0460.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Rummel1997
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Korean War | Combatants, Summary, Years, Map, Casualties, & Facts". Encyclopedia Britannica.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Hickey
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Li111
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Xu, Yang (30 October 2014). "抗美援朝烈士新确认为197653人 副军长儿子到场" [Martyrs from the War to Resist America and Aid Korea are newly identified as 197,653, and the deputy commander's son is present]. (Chinese (China) බසින්). . සම්ප්‍රවේශය 16 July 2021.
在安葬仪式上,记者获悉,现已确认的抗美援朝烈士共有197653名。确认的抗美援朝烈士名录包括抗美援朝战争期间牺牲和失踪的志愿军官兵、支前民兵民工、支前工作人员,以及停战后至志愿军回国前帮助朝鲜民主主义共和国生产建设牺牲和因伤复发牺牲的人员。
[At the burial ceremony, the reporter was informed that there are now 197,653 confirmed martyrs of the War to Resist America and Aid Korea. The list of confirmed martyrs includes the officers and soldiers of the volunteer army who died and went missing during the War to Resist America and Aid Korea, the militia and militia workers who supported the front, the staff who supported the front, as well as those who died after the armistice until the return of the volunteer army to help the Democratic People's Republic of Korea in production and construction and those who died due to recurrence of injuries.] - "180,000 Chinese soldiers killed in Korean War, says Chinese general" 3 ජූනි 2013 at the Wayback Machine. China Daily, 28 June 2010. State Council Information Office, Chinese government, Beijing. "According to statistics compiled by the army's medical departments and hospitals, 114,084 servicemen were killed in military action or accidents, and 25,621 soldiers had gone missing. The other about 70,000 casualties died from wounds, illness and other causes, he said. To date, civil affairs departments have registered 183,108 war martyrs, Xu said."
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Krivosheev1997
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Cumings p. 35
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Lewy pp. 450-453
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1950 ස ට 1953 අතර ක ලය ක ර ය න අර ධද ව පය ත ල පවත ය දමය ව ත වර ක ර ය න ය ද දය ව ක ර ය න අර ධද ව පයක ර යන ය ද ධයස තල ය ද ධය සහ හ ක ටසක ඉහළ ස ට දක ෂ ණ වර තව එක සත ජනපද 1 වන න ව ක අ ශය ප බල හම ද ව ත ර වක සහ සන න හයක ච ස න ජල ශය න බ ඳ ය ම ද ච න ස ම ව හරහ ගමන කරය ඉන ච ය න සටන ආරම භක ස ථ නය වන ඉන ච ය න වර යට එක සත ජ ත න ග ග ඩබ ම ක ර ය න සරණ ගතය න US M46 Patton ට ක යක ඉද ර ප ට පළම ල ත නන බල ඩ ම ර ල ප ස ග න යකත වය න ය ත එක සත ජනපද ම ර න භටය න ඉන ච ය න ව ත ග ඩ බ ස ස ය F 86 Sabre ප රහ රක ග වන ය නයද නය1950 ජ න 25 1953 ජ ල 27 de facto වසර 3 ක එක ම සයක සහ ද න 2 ක 1950 ජ න 25 වර තම නය de jure වසර 73 ක ම ස 11 ක සත 3 ක සහ ද න 4 ක ප හ ට මක ර ය න අර ධද ව පය කහ ම හ ද ජප න ම හ ද ක ර ය න සම ද ර සන ධ ය ච න උත ර ක ර ය න ම ය මප රත ඵලයඅව න ශ ච ත ම ල ටර ඇනහ ට ම උත ර ක ර ය න දක ණ ක ර ය ව ආක රමණය පලව හ ර ඇත එක සත ජනපදය ප රම ඛ එක සත ජ ත න ග උත ර ක ර ය ව ආක රමණය පලව හ ර ඇත දක ණ ක ර ය ව ච න සහ උත ර ක ර ය න ආක රමණය පලව හ ර ඇත ක ර ය න සටන ව ර ම ග ව ස ම 1953 ද අත සන කරන ලද ක ර ය න ග ට ම තවද රටත ත බ මභ ම ප රද ශ ත මක ව නස ව ම ක ර ය න ය ද ම ක ත කල පයක ප හ ට වන ලද උත ර ක ර ය ව ක ස නගරය අත පත කර ගන නම ත ස ක ච නගරය ඇත ළ ව 0 001506 km2 1 506 m2 ශ ද ධ එකත ව දක ණ ක ර ය වට අහ ම ව ය ද ධ වත රයන North KoreaUnited Nations United States ය ද ධ සහය United Kingdom Canada Australia New Zealand Luxembourg ව ද ය සහය Italy India Norway Sweden ව නත සහය ඊශ ර යලය Japan Uruguay El Salvador China ස ව යට ස ගමය සහය ආඥ පත යන සහ න යකයන ර ස මන ච ඉල ක ව පය ක ස ය ප ල හ ය ග එ ශ ස ග ම ක ම ඉල ස ක ම ට බ පක හ ය ච ය ග ක ම චය ක ට ර ග ව ල ය ඩ ග හ මස ක ද හ ර ත මන ඩ වය ට ඩ ජ ර ජ ම ර ශල ර බර ට ල ව ට ඩග ලස ම ක ආතර ම ත ව ර ජ ව ම ර ක ක ල ක ක ල ම න ට ඇට ල ව න ස ටන චර ච ල ම ව ස ද ස ඕ ස න ල න ප ඩ හ ව ය ච ග ඩ හ ව හ ස ව හ ස ශ ල හ ස ය ච ජ සප ස ට ල න පව ල ස ගර ව හම ද මය ප රබලත වයඋච ච ශක ත ය 602 902 326 863 14 198 8 123 5 453 2 282 1 496 1 385 1 290 1 271 1 263 1 185 5 400 900 826 819 346 170 120 105 100 72 44 ස ව ම එකට 972 334 ම ළ එකත ව 1 780 000උච ච ශක ත ය 1 450 000 266 600 26 000 ස ව ම එකට 1 742 000 ම ළ එකත ව 2 970 000 72 000අප ත කයන සහ හ න ම ළ මරණ සහ අත ර දන ව ම මරණ 170 927 සහ 32 585 අත ර දන ත ව ල ල බ වන 566 434 දත ත 137 899ක මරණ 450 742 ත ව ල ල බ වන 24 495 MIA 8 343 POW එක සත ජනපද 36 574 ක මරණ 103 284 ත ව ල ල බ වන 4 714 POW එක සත ර ජධ න ය 1 109 ක මරණ 2 674 ත ව ල ල බ වන 179 MIA 977 POW ත ර ක ය 741 ක මරණ 2 068 ත ව ල ල බ වන 163 MIA 244 POW ක නඩ ව 516 ක මරණ 1 042 ත ව ල ල බ වන 1 MIA 33 POW ඕස ට ර ල ය ව 339 ක මරණ 1 216 ත ව ල ල බ වන 43 MIA 26 POW 262 ක මරණ 1 008 ත ව ල ල බ වන 7 MIA 12 POW 192 ක මරණ 543 ත ව ල ල බ වන 3 POW Colombia 163 ක මරණ 448 ත ව ල ල බ වන 28 POW Thailand 129 ක මරණ 1 139 ත ව ල ල බ වන 5 MIA ප හ ද ම ඇව ස ය 121 ක මරණ 536 ත ව ල ල බ වන න දර ලන තය 122 ක මරණ 645 ත ව ල ල බ වන 3 MIA බ ල ජ යම 101 ක මරණ 478 ත ව ල ල බ වන 5 MIA 1 POW 92 ක මරණ 299 ත ව ල ල බ වන 97 MIA POW ජප නය 79ක මරණ 34 ක මරණ 9 POW New Zealand 34ක මරණ 299 ත ව ල ල බ වන 1 MIA POW Norway 3ක මරණ ලක සම බර ග 2ක මරණ 13 ත ව ල ල බ වන ඉන ද ය ව 1ක මරණම ළ මරණ සහ අත ර දන මරණ 398 000 926 000 සහ 145 000 අත ර දන ම ළ ත ව ල ල බ වන 686 500ක දත ත මරණ 215 000 406 000 ත ව ල ල බ වන 303 000ක 120 000 MIA හ POW ච නය ච න ම ල ශ ර 197 653 dead 383 500 wounded ර හල ගතකර 450 000ක 25 621ක අත ර දන අල ල ගත 21 374ක 14 190 පක ෂ හ රල එක සත ජනපද ඇස තම න ත මරණ 400 000 ත ව ල ල බ වන 486 000ක ස ව යට ස ගමය 299 dead 335 planes lostසම ප ර ණ ස ව ල මරණ ම ල යන 2 3 ආසන නව දක ණ ක ර ය න වන ජ ව ත හ න 990 968ක උත ර ක ර ය න වන ජ ව ත හ න 1 550 000ක est 1950 ජ න 25 ද න ස ව යට ය ධ ආධ ර ලබන උත ර ක ර ය ව ස ව යට ය ද ට ක සමග න 38 සම න තර ද ශ ස ම ව ඔස ස දක ණ ක ර ය වට ඇත ළ ව ය දක ණ ක ර ය ව ඇම ර ක න ආධ ර හ අන බලය ල බ වත ඒව ස ම ත ව ය එයට හ ත ව ව ය ඇම ර ක ව එවක ජප නය ද ය ණ ක ර මට ව ඩ අවද නයක ය ම කර ත බ මය න නවත න උත ර ක ර ය න ප රහ ර හම ව දක ණ ක ර ය න හම ද ව පස බ ස ග ය ය ම සමගම උ ක ර ය න හම ද ව දක ණ ක ර ය ව අගනගරය ව soul නගරය අල ල ගන ම න දක ණ ක ර ය න හම ද ව ක ර ය න අර ධද ව පය ක නක ප හ ට නගරයක ව බ ස න නගරයට ක ට ක ර මට උ ක ර ය න හම ද ව සමත ව ය ම වන ව ට ඇමර ක එක සත ජනපද ජන ධ පත හ ර ට මන ව ස න ජප නය රදව ස ට ඇම ර ක න භට ප ර ස දක ණ ක ර ය වට එව වත එය ප රම ණවත න ව න එයට හ ත ව ව ය ඔහ න ස ට ය ස ළ ප රම ණයක පමණය ම සමගම ක ර ය වට ව ශ ල හම ද වක ය ව මට එක සත ජ ත න ග අවසරය හ සහය අවශ ය ව ණ එක සත ජ ත න ට ය ම කල ය ජන ව සම මත ව අතර එක සත ජනපදය සමග එ ගලන තය ඕස ට ර ල ය ව සමග තවත රටවල 15 එකත ව ය හ ඳ න ව මක ර ය ව ද කට බ ද ම න අනත ර ව උත ර ක ර ය ව සහ දක ණ ක ර ය ව අතර හටගත ව ය ක ල ද ශප ලන තත වය වඩ ත ම ප රකට ව අවස ථ වක ව ය ක ර යන ය ද ධය ය ම ම අර බ දයට ස ව යට ද ශය ච නය සහ ඇමර ක ව ද සම බන ධ ව ම හ ත ව න ය ර පය හටගත ත ෂ ණ ය දමය තත වය ආස ය වට ප ත ර ණ අවස ථ වක වශය න ද ක ර යන ය ද ධය ස ලක අර බ දය පස බ ම1910 ද ජප නය ව ස න ක ර ය ව ඈඳ ග න මත සමග ක ර ය න ජ ත කව දය ආරම භ ව ක ර ය න න දහස සටන න යකය 1919 න පස ඇමර ක ව ද සට ය ම වන නට ව හ නම ත ක ර ය න අර බ දය ඇමර ක වට ව දගත ග ටල වක බවට පත ව ය ජප නය ව ස න පර ල වර යට පහර ද ම න අනත ර ව ය 1943 ද ස ම බර මස ඇමර ක ව ව ස න ඉද ර පත කළ කය ර ප රක ශනය මග න ක ර ය ව න දහස රටක ව ය ය ත බව අවධ රණය ක ර ණ නම ත 1945 ප බරව ර ම සය ද ර ස ව ල ට චර ච ල සහ ස ට ල න ග සහභ ග ත වය න ප වත ය ල ට සම ළ ව ද 38 වන සම න තරය ඔස ස ක ර ය ව ද කට බ ද මට ත රණය ව ය ඒ අන ව ක ර ය ව උත ර ක ටස ස ව යට ර ස ය ව ව ස න ත එහ දක ණ ක ටස ඇමර ක ව ව ස න ත ප ලනය ක ර මට එකඟත වක ඇත ව ය 1945 ප බරව ර මස ප වත ම ස කව සම ළ ව ද බ ර ත න ය ඇමර ක ව සහ ස ව යට ද ශය ක ර ය ව සඳහ ස ව යට ඇමර ක න ඒක බද ධ ක ම සමක ප හ ට ව මට ත රණය කළහ ද ප ර ශ වය අතර ව මතව ද මය ව නස කම මත ම ම ක ම සම අස ර ථක ව අතර 1947 ස ප ත ම බර ම සය ද ඇමර ක ව ක ර ය න ප රශ නය එක සත ජ ත න ග ස ව ධ නය ව ත ග න ග ය ය ඒ අන ව මහ මණ ඩලය ව ස න ප ළ ගත ය ජන සම මතයක ව ය ක ර ය ව ප ළ බඳ එක සත ජ ත න ග ත වක ල ක ක ම සමක අධ ක ෂණය යටත ජ ත ක සභ වක ප හ ට ව ම සඳහ ම ත වරණයක ප ව ත ව ය ය ත බව සහ අනත ර ව එහ පද ච ව ස ට න ස යල ම ස න වහ ඉවත ව ය ය ත බවය නම ත එක සත ජ ත න ග ස ව ධ නය ම ම ය ජන වන ට ස ව යට ර ස ය ව හ සහය න ල බ ණ 1948 ම ය 10 වන ද න දක ණ ක ර ය ව ත ළ එක සත ජ ත න ග ත වක ල ක ක ම සම න ර ක ෂණය යටත ම ත වරණය ප ව ත ව අතර එහ ද ක ර ය න සම හ ණ ඩ ව ප රථම ජන ධ පත වශය න ස න ග මන ර ත ර පත ව ය ඉන අනත ර ව ස ව යට ද ශය සහ ඇමර ක ව ක ර ය ව න තම හම ද ඉවත කර ගත හ නම ත 1948 ස ට 1950 දක ව ම උත ර දක ණ සබඳත තව ද රටත අයහපත අතට හ ර ණ 1949 ද දක ණ ක ර ය ව ද ග න ද ගටම ද ශ ස ම පහරද ම ප ළ බඳ ප ම ණ ල කරම න ඇමර ක න ය ද ආධ ර ඉල ල ස ට යහ උත ර ක ර ය න ආක රමණයම ව න පස බ මක ත ළ 1950 ජ න 25 වන ද න උත ර ක ර ය න හම ද දක ණ ක ර ය වට එර හ ව ස ලස ම සහගත ය ද ධයක ද යත කළහ ස ව යට ර ස ය ව හ න ෂ ප ද ත ය ද ට ක සහ තව උත ර ක ර ය න හම ද 38 වන සම න තරය ඔස ස ගමන කළහ ද න 4ක ත ළ ද ඔව හ දක ණ ක ර ය න අගන වර වන ස ල නගරය අල ල ගත හ ඇමර ක න ජන ධ පත ට මන ඒ වන ව ට ජප නය රඳව ස ට භට ප ර ස දක ණ ක ර ය වට එවන ලද නම ත ඉන ආක රමණය ම ඬල ය න හ ක ව ය අනත ර ව ජන ධ පත වරය දක ණ ක ර ය වට සහය ද ම සඳහ ඉද ර පත වන ල ස එක සත ජ ත න ග ස ව ධ නය හ ස ම ජ කයන ග න ඉල ල ස ට ය ය ම හ ප රත ඵලයක ල ස ආක රමණ කයන පළව හ ර මට ඇමර ක ව සමග තවත ජ ත හ 15 ක එකත ව හ ම ල ස ස ව ධ නය ව එක සත ජ ත න ග හම ද වන ට න යකත වය ස පය ව ඩග ලස ම ක ආතර නම ඇමර ක න ජ නර ල වරය ය ම වන ව ට ඇමර ක න ය ද ග වන සහ න ව ක බලක යන දක ණ ක ර ය ව ස ථ නගතව ස ට අතර බ ර ත න යය ප ර ශය ක නඩ ව ඕස ට ර ල ය ව සහ අන ක ත රටවල න එක සත ජ ත න ග හම ද වන ප ම ණ මත සමග ප රත ප රහ ර එල ල ක ර ම ඇරඹ ණ ම වන ව ට ඇමර ක න සහ ක ර ය න හම ද දක ණ ක ර ය ව ඊස න ද ග ප හ ට ප ස න නම වර ය ක ඩ ප රද ශයකට ක ට කරන ල බ ස ට යහ ස ප ත ම බර 15 වන ද න එක සත ජ ත න ග හම ද ඉන චන ව ත ග ඩ බස ම න දක ණ ස ට උත ර ක ර ය න හම ද වන ව න ශ කළහ ස ප ත ම බර මස අවස නය වන ව ට උත ර ක ර ය න හම ද 38 වන සම න තරය න ඉහළට පළව හ ර මට එක සත ජ ත න ග හම ද ව සමත ව ය ම ළඟට ග ටළ ව ව ය උත ර ක ර ය ව අල ල ග න ම ළ රට ම එක සත ක ර ම ම හ ය මක ක ර ය ත මක කරනව ද යන නය ඒ අන ව 1950 ඔක ත බර 07 වන ද 38 වන සම න තරය ඉක මව ග ස ක ර ය ව එකම ත ක ර මට එක සත ජ ත න ග ස ව ධ නය ත රණය කළ ය නම ත ම ක ආතර ග අදහස ව ය ක ර ය ව එක සත ක ර මට අමතරව ය ල නද ය දක ව හම ද ම හ යවම න ච නය දක ව එම ම හ ය ම ක ර ය ත මක ක ර ම ය ය ල නද ය ස ම ව දක ව හම ද ම හ යවන නම ත ච න හ ස ව යට බලප මක ඇත ව වහ ත වහ ම පස බස න ල සට ම ක ආතර ට උපද ස ල බ ණ ඒ අන ව ඔක ත බර 19 වන ද න එක සත ජ ත න ග හම ද උත ර ක ර ය න අගන වර වන ප ය න ජ ය න ග අල ල ගත හ නම ත එම හම ද ච න ද ශ ස ම ව ප හ ට ය ල නද ය ව ත ළඟ ව මත සමග ද ප ර ශ වය අතර නව ග ට මක ඇත ව ය ච න හම ද ව 1950 න ව ම බර 26 වන ද න මහ පර ම ණ ප රහ රයක ම හ යව හ ද ස ම බර ම සය වන ව ට උත ර ක ර ය ව න දහස කර ගත ච න හම ද ව ස ල නගරය ද තමන යටතට ගත හ එහ ත 1951 ජනව ර වන ව ට ඇමර ක න හම ද වන ව ස න ච න හම ද ම ඬලම න ක රමය න උත ර ක ර ය න හම ද 38 වන සම න තරය න ඔබ බට පළව හර න ල බ ද ශ ස ම ව අසල දක ණ ක ර ය න තත වය ස ථ වර කර ගත හ ම අතර ත ර මහ මණ ඩලය ව ස න පත කළ ත ර ප ද ගල කම ට වක ව ස න සටන ව ර මයක ඇත ක ර මටත ඔව න ව න ග හම ද ආපස ක ඳව ග න මටත න ර ද ශ කළ ද එම ය ජන ච නය ප රත ක ෂ ප කළ ය ම තත වය යටත 1951 ප බරව ර මස මහ මණ ඩලය ව ත ඉද ර පත කරන ල බ ය ජන වක මග න ච නය ක ර ය න ආක රමණ කය ල ස හඳ න වන ල බ ය සටන ව ර ම ස කච ඡ සටන ව ර මයක සඳහ ඇමර ක න සහ උත ර ක ර ය න න ය ජ තයන අතර ස කච ඡ 1951 ජ ල මස 10 වන ද න ඇරඹ ණ ද එය අස ර ථක ව ම හ ත ව න ඔව හ න වත ඔක ත බර 25 වන ද න ර ස ව හ ම ක ප ර ශ වකර වන අතර ස කච ඡ තවත වසර ද කක ක ලයක දක ව ද ක ග ස ණ ය ද ස රකර වන හ වම ර ක ර ම ප ළ බඳ ප රශ නය න ර කරණය සම බන ධය න එකඟත වයකට ප ම ණ මට න හ ක ව ම ඒ සඳහ ව ශ ෂය න හ ත ව ය 1953 ම ර ත වන ව ට ද ප ර ශ වය අතර වර න වර ක ර ණ සටන නතර ව හ ය න ග ව ස මක අත සන කරන ල බ අතර ය ද ව න ර ම ක ත කල පය ද හඳ න ගන ල බ හ ය ද ස රකර වන ප ළ බඳ ප රශ නය 1952 වසර ප ර ම න ව සඳ ණ එකක ව ය ය ද ස රකර වන තම තමන ග රට වලට ය ව ය ය ත බව ක ම ය න ස ට ව ද කණ ඩ යම ක ය ස ට අතර ඔව න ට තමන ක මත රටක ත ර ග න මට ඉඩ ද ය ය ත බව එක සත ජ ත න ග කණ ඩ යම ප රක ශ කළහ ක ස ව වත 1953 ජනව ර ම සය වන ව ට ඇමර ක ව ර පබ ල කන පක ෂය බලයට ඒම න සහ ම ර ත ම සය ස ට ල න ම ය ය ම න ක ර යන ය ද ධය ක ළවර ක ර මට අවශ ය ආකල පමය ව නසක සහ ත පස බ මක සකස ව ය ඒ අන ව ය ද ස රකර වන සම බන ධය න ඒ ත ක න ව සඳ ණ ම ද හත ජ ත න ග අධ ක ෂණ සහ ඒක බද ධ ය ද සබඳත ක ම සමක යටත ය ද ස රකර වන ග තත වය ත රණය ක ර මට ද ප ර ශ වය ම එකඟ ව හ 1953 ජ ල 27 වන ද න ය ද සම ද න ග ව ස ම අත සන ක ර ම එහ ප රත ඵලයක ව ය ක ර ය ව එක සත ක ර ම ප රයත නක ර ය ව ප ළ බඳ ද ශප ලන ව සඳ මකට ඒම අරම ණ න ය ත ව 1954 අප ර ල මස රටවල 19ක සහභ ග ත වය න ප වත ජ න ව සම ළ ව ද එක සත ක ර ය වක බ හ ක ර ම ප ළ බඳ ද ප ර ශ වයන ද ඩ ස ථ වරත වයක ද ක ව හ බටහ ර රටවල ද ර මතය ව ය එක සත සහ න දහස ක ර ය වක බ හ ක ර ම සඳහ එක සත ජ ත න ග අධ ක ෂණය යටත න දහස ම ත වරණයක පවත ව ම ළ ක ර ය වම න ය ජනය වන මණ ඩලයක ත ර ගත ය ත බවය නම ත ච නය සහ උත ර ක ර ය ව ද ර මතය ව ය එක සත ක ර ය වක බ හ ක ර මට ගත ය ත පළම ප යවර නම ස යල ම ව ද ශ හම ද ආපස ක ඳව ය ය ත බවත එක සත ජ ත න ග හම ද ක මන අය රක න හ ක ර ය න ප රශ නයට සම බන ධ න ව ය ය ත බවත ය ම ම ද ඩ ස ථ වරය න ස ජ න ම සය ම ද වන ව ට ජ න ව ස කච ඡ ක ළවර ව ය උත ර සහ දක ණ ක ර ය ව වශය න රටවල ද කක ප ව ත ම ප ළ බඳ ව සඳ ම ප ළ ග න මට ස ද කරම න ය ද ධය න ම ය ග ය සහ ත ව ල ල බ ස ඛ ය වඇමර ක න ප රහ රයක රට ම ය ග ය ස ඛ ය ව ත ව ල ල බ ස ඛ ය වදක ණ ක ර ය ව 227800 717100එක සත ජනපදය 54229 103248එක සත ර ජධ න ය 710 2278ත ර ක ය 717 2246ඕස ට ර ල ය ව 291 1240ක නඩ ව 309 1055ප ර ශය 288 818ත ය ලන තය 114 794ග ර ස ය 169 543ඕලන දය 111 589ක ළ ම බ ය ව 140 452ඉත ය ප ය ව 120 536ප ල ප නය 92 299බ ල ජ යම 97 350නවස ලන තය 34 80දක ණ අප ර ක ව 20ච නය 132000 238400උත ර ක ර ය ව 215000 303000ස ව යට ර ස ය ව 315ප න ත ර ග ලර යජ නර ල ඩග ලස ම ක ආතර ය ද ධය ය ද න ච න භට ප ර සක ඉන චන ම හ ය ම ය ද ධයට ම ද ව ස ව ල ජනය ආශ ර ත ග රන ථජ ත යන තර අර බ ද මහ ච ර ය ඩබ ල ව එම කර ණ ද සඅඩව ය න බ හ ර ප ට ක ර යන අර බ දයය ම ක ර ම 2012 08 22 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2012 06 02 2016 08 26 12 April 2021 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2021 04 04 독일 62년만에 6 25 전쟁 의료지원국에 포함 총 6개국으로 늘어 2018 06 22 සම ප රව ශය 2021 04 04 임 성호 2020 06 19 6 25전쟁 70년 이역만리 한국서 수백만명 살리고 의술 전파까지 සම ප රව ශය 2021 04 04 Young Sam Ma 2010 PDF Israel Journal of Foreign Affairs 4 3 81 89 doi 10 1080 23739770 2010 11446616 219293462 24 August 2015 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද July 29 2012 Post War Warriors Japanese Combatants in the Korean War The Asia Pacific Journal Japan Focus 10 31 Whan woo Yi 16 September 2019 Pakistan s Defense Day rekindles Korean War relief aid 27 November 2020 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 May 2020 Uruguay s little known but important role in the Korean War 2022 02 10 සම ප රව ශය 2022 09 04 Edles Laura Desfor 1998 Symbol and Ritual in the New Spain the transition to democracy after Franco Cambridge UK Cambridge University Press p 32 ISBN 978 0521628853 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය rozhlas cz නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Edwards Paul M 2006 Korean War Almanac Almanacs of American wars New York Infobase Publishing p 528 ISBN 978 0816074679 4 July 2017 ද න ප වත ම ල ප ටපත ව ත න Kocsis Piroska 2005 Magyar orvosok Koreaban 1950 1957 Hungarian physicians in Korea 1950 1957 ArchivNet XX szazadi torteneti forrasok හන ග ර ය න බස න Budapest Magyar Orszagos Leveltar 10 May 2017 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 22 November 2016 Romania s Fraternal Support to North Korea during the Korean War 1950 1953 Wilson Centre December 2011 21 February 2013 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 24 January 2013 Birtle Andrew J 2000 The Korean War Years of Stalemate U S Army Center of Military History p 34 සම ප රව ශය 21 August 2021 Millett Allan Reed ed 2001 The Korean War Volume 3 Korea Institute of Military History U of Nebraska Press p 692 ISBN 978 0803277960 සම ප රව ශය 16 February 2013 Total Strength 602 902 troops 27 October 2004 Global U S Troop Deployment 1950 2003 Reports 28 January 2013 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 15 February 2013 Ashley Rowland 22 October 2008 U S to keep troop levels the same in South Korea 12 May 2013 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 16 February 2013 Colonel Tommy R Mize United States Army 12 March 2012 U S Troops Stationed in South Korea Anachronistic PDF Defense Technical Information Center 8 April 2013 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 16 February 2013 Louis H Zanardi Barbara A Schmitt Peter Konjevich M Elizabeth Guran Susan E Cohen Judith A McCloskey August 1991 PDF Reports to Congressional Requesters 15 June 2013 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 15 February 2013 USFK Public Affairs Office USFK United Nations Command United States Forces Korea United States Department of Defense 11 July 2016 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 29 July 2016 Republic of Korea 590 911 Colombia 1 068 United States 302 483 Belgium 900 United Kingdom 14 198 South Africa 826 Canada 6 146 Netherlands 819 Turkey 5 453 Luxembourg 44 Australia 2 282 Philippines 1 496 New Zealand 1 385 Thailand 1 204 ප හ ද ම ඇව ස ය Ethiopia 1 271 Greece 1 263 France 1 119 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a line feed character in quote at position 473 help Rottman Gordon L 2002 Korean War Order of Battle United States United Nations and Communist Ground Naval and Air Forces 1950 1953 Greenwood Publishing Group p 126 ISBN 978 0275978358 සම ප රව ශය 16 February 2013 A peak strength of 14 198 British troops was reached in 1952 with over 40 000 total serving in Korea UK Korea Relations British Embassy Pyongyang 9 February 2012 සම ප රව ශය 16 February 2013 When war came to Korea in June 1950 Britain was second only to the United States in the contribution it made to the UN effort in Korea 87 000 British troops took part in the Korean conflict and over 1 000 British servicemen lost their lives Jack D Walker A Brief Account of the Korean War Information Korean War Veterans Association සම ප රව ශය 17 February 2013 Other countries to furnish combat units with their peak strength were Australia 2 282 Belgium Luxembourg 944 Canada 6 146 Colombia 1 068 Ethiopia 1 271 France 1 119 Greece 1 263 Netherlands 819 New Zealand 1 389 Philippines 1 496 Republic of South Africa 826 Thailand 1 294 Turkey 5 455 and the United Kingdom Great Britain 14 198 Land of the Morning Calm Canadians in Korea 1950 1953 Veterans Affairs Canada Government of Canada 7 January 2013 23 March 2013 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 22 February 2013 Peak Canadian Army strength in Korea was 8 123 all ranks උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය ROK Web නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Edwards Paul M 2006 Korean War Almanac Almanacs of American wars p 517 ISBN 978 0816074679 සම ප රව ශය 22 February 2013 Ramachandran D p 19 March 2017 The doctor heroes of war The Hindu via www thehindu com Fact Sheet America s Wars U S Department of Veteran Affairs Washington D C May 2017 Zhang 1995 p 257harvnb error no target CITEREFZhang1995 help Xiaobing Li 2009 A History of the Modern Chinese Army Lexington University Press of Kentucky p 105 By December 1952 the Chinese forces in Korea had reached a record high of 1 45 million men including fifty nine infantry divisions ten artillery divisions five antiaircraft divisions and seven tank regiments CPVF numbers remained stable until the armistice agreement was signed in July 1953 Shrader Charles R 1995 Communist Logistics in the Korean War Issue 160 of Contributions in Military Studies Greenwood Publishing Group p 90 ISBN 978 0313295096 සම ප රව ශය 17 February 2013 NKPA strength peaked in October 1952 at 266 600 men in eighteen divisions and six independent brigades Kolb Richard K 1999 In Korea we whipped the Russian Air Force VFW Magazine 86 11 සම ප රව ශය 17 February 2013 Soviet involvement in the Korean War was on a large scale During the war 72 000 Soviet troops among them 5 000 pilots served along the Yalu River in Manchuria At least 12 air divisions rotated through A peak strength of 26 000 men was reached in 1952 permanent dead link උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය xu නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ U S Military Casualties Korean War Casualty Summary Defense Casualty Analysis System United States Department of Defense 29 April 2020 සම ප රව ශය 29 April 2020 Defense POW MIA Accounting Agency gt Our Missing gt Past Conflicts www dpaa mil How Many Americans Died in Korea www cbsnews com Records of American Prisoners of War During the Korean War created 1950 1953 documenting the period 1950 1953 Access to Archival Databases National Archives and Records Administration 1 November 2013 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 6 February 2013 This series has records for 4 714 U S military officers and soldiers who were prisoners of war POWs during the Korean War and therefore considered casualties Office of the Defence Attache 30 September 2010 Korean war British Embassy Seoul සම ප රව ශය 16 February 2013 Veterans Affairs Canada Government of Canada 11 October 2011 30 January 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 28 May 2013 In Brampton Ontario there is a 60 metre long Memorial Wall of polished granite containing individual bronze plaques which commemorate the 516 Canadian soldiers who died during the Korean War Veterans Affairs Canada Government of Canada 1 March 2013 6 October 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 May 2013 The names of 516 Canadians who died in service during the conflict are inscribed in the Korean War Book of Remembrance located in the Peace Tower in Ottawa Aiysha Abdullah Kirk Fachnie 6 December 2010 Canadian Army Government of Canada 23 May 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 28 May 2013 Canada lost 516 military personnel during the Korean War and 1 042 more were wounded Canadians in the Korean War kvacanada com Korean Veterans Association of Canada Inc 11 May 2013 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 28 May 2013 Canada s casualties totalled 1 558 including 516 who died MSN News The Canadian Press 8 January 2013 2 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 28 May 2013 The 1 558 Canadian casualties in the three year conflict included 516 people who died Ted Barris 1 July 2003 legionmagazine com Royal Canadian Legion 20 July 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 28 May 2013 Not one of the 33 Canadian PoWs imprisoned in North Korea signed the petitions Australian War Memorial Korea MIA 28 ම ර ත 2012 at the Wayback Machine Retrieved 17 March 2012 Sandler Stanley ed 2002 Ground Warfare H Q Volume 2 of Ground Warfare An International Encyclopedia ABC CLIO p 160 ISBN 978 1576073445 සම ප රව ශය 19 March 2013 Philippines KIA 92 WIA 299 MIA POW 97 New Zealand KIA 34 WIA 299 MIA POW 1 Two War Reporters Killed London 14 August 1950 0140 0460 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Rummel1997 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Korean War Combatants Summary Years Map Casualties amp Facts Encyclopedia Britannica උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Hickey නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Li111 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Xu Yang 30 October 2014 抗美援朝烈士新确认为197653人 副军长儿子到场 Martyrs from the War to Resist America and Aid Korea are newly identified as 197 653 and the deputy commander s son is present Chinese China බස න සම ප රව ශය 16 July 2021 在安葬仪式上 记者获悉 现已确认的抗美援朝烈士共有197653名 确认的抗美援朝烈士名录包括抗美援朝战争期间牺牲和失踪的志愿军官兵 支前民兵民工 支前工作人员 以及停战后至志愿军回国前帮助朝鲜民主主义共和国生产建设牺牲和因伤复发牺牲的人员 At the burial ceremony the reporter was informed that there are now 197 653 confirmed martyrs of the War to Resist America and Aid Korea The list of confirmed martyrs includes the officers and soldiers of the volunteer army who died and went missing during the War to Resist America and Aid Korea the militia and militia workers who supported the front the staff who supported the front as well as those who died after the armistice until the return of the volunteer army to help the Democratic People s Republic of Korea in production and construction and those who died due to recurrence of injuries 180 000 Chinese soldiers killed in Korean War says Chinese general 3 ජ න 2013 at the Wayback Machine China Daily 28 June 2010 State Council Information Office Chinese government Beijing According to statistics compiled by the army s medical departments and hospitals 114 084 servicemen were killed in military action or accidents and 25 621 soldiers had gone missing The other about 70 000 casualties died from wounds illness and other causes he said To date civil affairs departments have registered 183 108 war martyrs Xu said උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Krivosheev1997 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Cumings p 35 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Lewy pp 450 453 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය lower alpha නම කණ ඩ යම සඳහ lt ref gt ට ග ප වත ණත ඊට අද ළ lt references group lower alpha gt ට ග ස ය ගත න හ ක ව ය