ජොසොන් රාජවංශ සමයේ රාජකීය පදවි සහ ශෛලීන් (ආමන්ත්රණ විලාස) අතිශයින් සංකීර්ණ ආකාරයක් ගත්තේ ය. රජු සඳහා ව්‍යවහාරිත සාමාන්‍ය නාමය වං (왕, 王) වුවත්, කොරියාවේ ගෝජොං රජු විසින් තමන්ව හ්වංජේ (황제) හෙවත් අධිරජායා ලෙස නම්කොට ගෙන ඇත. මෙම නාමය භාවිතා කෙරුණේ චීන අධිරාජයන් සඳහා පමණකි. මෙම නිල නාමයන් සහ නිල ඇමතුම් ස්වරූපයන් අමතන තැනැත්තා සහ ඇමතුම ලබන තැනැත්තා අනුව වෙනස් විය.

රාජකීය පවුල
නාමකරණය
කොරියාවේ පාලකයින් (චීන සම්ප්රදාය අනුව) සිය පදවිය අනුව වෙනස් වන නම් කිහිපයක් භාවිතා කොට ඇත. පුත්‍රයින්ට ළමා නම් ලබා දෙන ලදී. ඔවුන් කිරුළහිමි කුමරු ලෙස පත්වන විට, ඔවුනට වැඩිහිටි නමක් සමග කිරුළහිමි කුමාර නාමය ලබා දේ. ඔවුන් රජ බවට පත් වූ විට, ඔවුනට ඇමතීමට පෞද්ගලික නම් භාවිත නොකෙරේ. රජු මියගිය පසු, ඔවුනට විවිධ නාමයන් ලබා දිණි. ඉන් එක් නාමයක් නම් (묘호, ම්යෝහෝ) යි. මෙය මෙය ලබාදෙන්නේ ඔහුගේ ආත්ම ඵලකය විහාරයේ තැන්පත් කළ විට ය. ජොසොන් රජවරුන් සඳහා ඉතිහාසඥයින් භාවිතා කරන්නේ මෙම විහාර නාමයයි. මෙම ම්යෝහෝ නාමය බොහෝවිට අවසන් වන්නේ ජෝ (조, 祖, "ආදිකර්තෘ") හෝ ජොං (종, 宗) යන අක්ෂරයෙනි. මෙයට පෙර යෙදෙන මාත්‍රාව රජුට යෝග්‍ය නාම විශේෂණයකි. අනෙක් නාමය (시호, සිහෝ) යි. මෙය දීර්ඝ නාමයකි. මෙය රජුගේ පාලනයේ ගුණාංග විස්තර කෙරෙන විශේෂණ පදවලින් ගොඩනැගූවකි. උදාහරණයක් ලෙස ග්යොංජොං රජුගේ මරණාපර නාමය, ග්යොංජොං ගක්ගොං දොක්මුන් ඉංග්මු සුනින් සොන්හ්යෝ දේවං (경종각공덕문익무순인선효대왕) වන අතර, ඔහුගේ විහාර නාමය ග්යොංජොං වේ.
පදවි සහ ශෛලීන්
ඇමතුම් විලාස නාමය, පදවිය හෝ එම දෙකම සමග මිශ්‍රව යොදා ගැනිණි. උදාහරණ පහත දැක් වේ:
- තේජෝ දේවං මමා ("රාජෝත්තම [වෙන් වී ගිය] මහා රජ තේජෝ")
- දොංගුං මමා (වැඩිමහල් ඥාතීන් විසින් යොදා ගැනේ); සේජා ජොහා (රාජෝත්තම කිරුළහිමි කුමරු)
- ගොංජු අගිසි (ළමා වියේ දී); ගොංජු මමා (වැඩිහිටි වියේ දී) (රාජෝත්තමාවී, කුමරිය)
පදවි නාමය | ඇමතුම් විලාසය | පැහැදිළි කිරීම | ||||
---|---|---|---|---|---|---|
ප්‍රතිශෝධිත රෝමානුකරණය | හංගුල් | හන්ජා | ප්‍ර.රෝ. | හංගුල් | හන්ජා | |
ගොංජු | 공주 | 公主 | අගිසි මමා | 아기씨 마마 | – 媽媽 | රජු සහ අගබිසවගේ දියණිය මඳහා වන පදවි නාමය සහ ස්වරූපයයි. (කුමරිය) අගිසි යන්න ළමා වියේ භාවිත වූ අතර මමා යන්න වැඩිහිටි වියේ භාවිත විය. |
ගුන් වංජා | 군 왕자 | 君 王子 | දේගැම් | 대감 | 大監 | රජුට දාව උපබිසවකට උපන් පුත්‍රයකුට හෝ රජුගේ කිරුළහිමි කුමරු නොවන පුත්‍රයකුගෙන් ලැබෙන මුණුපුරකු සඳහා භාවිත පදවිය සහා ඇමතුමයි. වැඩිහිටි වියට පෙර ඔවුන්ව වංජා ලෙස අමතන ලදී. |
ගුන්බුඉන් | 군부인 | 郡夫人 | මමා | 마마 | 媽媽 | "ගුන්" ලෙස ඇමතෙන කුමරකුගේ බිරියයි. |
ගුන්වි | 군위 | 君尉 | බුමා | 부마 | 駙馬 | රජුගේ බෑනා, එනම් කුමරියකගේ සැමියායි. |
ඔංජු | 옹주 | 翁主 | අගිසි මමා | 아기씨 마마 | – 媽媽 | උපබිසවකට උපන් කුමරිය. |
බුබුයින් | 부부인 | 府夫人 | මමා | 마마 | 媽媽 | "දේගුන්" පදවිය උසුලන කුමරකුගේ බිරිඳයි. |
බුදේබුඉන් | 부대부인 | 府大夫人 | මමා | 마마 | 媽媽 | දේවොන්ගුන් කෙනෙකුගේ බිරිඳ |
බුවොන්ගුන් | 부원군 | 府院君 | දේගම් | 대감 | 大監 | අගබිසවගේ පියා, දළ වශයෙන් "කුමරු" ලෙස පරිවර්තනය කෙරෙන අතර ඔහුගේ ආමන්ත්රණ විලාසය "අධිපතිතුමන්" පරිදි විය. |
සංවං | 상왕 | 上王 | ජොන්හා | 전하 | 殿下 | හිටපු රජ, සිය පුතුට සිහසුන ලබාදීමට ස්වකැමැත්තෙන්ම සිහසුන අත්හැරි රජ. |
සොන්දවං | 선대왕 | 先大王 | මමා | 마마 | 媽媽 | මියගිය රජුගේ පදවිය සහ ඇමතුම් විලාසයයි. බලන්න: දේවං |
දේබි | 대비 | 大妃 | මමා | 마마 | 媽媽 | වැන්දඹු අගබිසව |
දේගුන් | 대군 | 大君 | දේගැම් | 대감 | 大監 | රජු සහ අගබිසවගේ පුත්‍රයායි, කිරුළහිමි කුමරු නොවන කුමාරකි. ("ප්‍රධාන කුමරු", "අධිපතිතුමන්") |
තේසංවං | 태상왕 | 太上王 | ජොන්හා | 전하 | 殿下 | සංවංට පෙර සිහසුන අත්හැරි රජ |
තේසංවංබි | 태상왕비 | 太上王妃 | මමා | 마마 | 媽媽 | තේසංවංගේ අගබිසව |
දේවං | 대왕 | 大王 | මමා | 마마 | 媽媽 | මියගිය හිටපු රජ, බලන්න: සොන්දේවං |
දේවංදේබි | 대왕대비 | 大王大妃 | මමා | 마마 | 媽媽 | රජුගේ මහා-මිත්තණිය |
දේවොන්ගුන් | 대원군 | 大院君 | මමා | 마마 | 媽媽 | රජුගේ පියා ඔහුට පෙර සිටි රජකු නොවේ නම්, ඔහුට මෙම පදවි නාමය ලබා දේ. ආසන්න වශයෙන් එහි අරුත "ප්‍රධාන කුමරු". |
වං ජුසං ඉම්ගුම් නරන්නිම් ගුක්වං ගුම්සං සංගම් දේජොන් ග්වඉන් | 왕 주상 임금 나랏님 국왕 금상 상감 대전 과인 | 王 下上 – – 國王 今上 上監 大殿 寡人 | ජොන්හා | 전하 | 殿下 | වත්මන් රජුයි. අමතන්නා සහ අවස්ථාව අනුව විවිධ අයුරින් ඔහුව අමතනු ලබයි. |
වංබි ජුංජොන් | 왕비 중전 | 王妃 中殿 | මමා | 마마 | 媽媽 | වර්තමාන රැජින. |
වංහු | 왕후 | 王后 | මමා | 마마 | 媽媽 | අගබිසවගේ මරණාපර පදවි නාමය. |
වංදේබි | 왕대비 | 王大妃 | මමා | 마마 | 媽媽 | දේබිට වඩා වැඩිමහල් රාජකීය ඥාතිවරියකි. උදාහරණ ලෙස රජුගේ මිත්තණිය හෝ නැන්දණිය වැනි |
වංසේජා සේජා දොංගුං | 왕세자 세자 동궁 | 王世子 世子 東宮 | ජෝහා ජෝහා මමා | 저하 저하 마마 | 邸下 邸下 媽媽 | සිහසුනේ උරුමකරු. |
වංසේජාබින් සේජාබින් බින්ගුං | 왕세자빈 세자빈 빈궁 | 王世子嬪 世子嬪 嬪宮 | මමා | 마마 | 媽媽 | සිහසුනේ උරුමකරුගේ බිරිඳයි; එනම් කිරුළහිමි කුමරියයි. |
වංසෙජේ | 왕세제 | 王世弟 | ජෝහා | 저하 | 邸下 | කිරුළහිමි කුමරු ලෙස රජුගේ සොහොයුරකු පත්කළ විට යෙදේ. (සිහසුනට උරුමකරු ලෙස) |
වංසෙසොන් | 왕세손 | 王世孫 | හාපා | 합하 | 閤下 | කිරුළහිමි කුමරුගේ පුත්‍රයා. |
වොන්ජා | 원자 | 元子 | මමා | 마마 | 媽媽 | කිරුළහිමි කුමරු ලෙස පත්වීමට පෙර රජුගේ වැඩිමහල් පුත්‍රයා අමතන පදවි නාමය සහ ස්වරූපයයි. |
මූලාශ්‍ර: Royalark |
බිසෝවරු සහ උපබිසෝවරු
රජුගේ (හුගුං, 후궁/ 後宮) සිටි බිසෝවරුන් සහ උපබිසෝවරුනට නිශ්චිත ශ්‍රේණියක් තිබූ අතර, ඒ අනුව ඔවුනගේ පදවි නාමයක් සහ ආමන්ත්රණ විලාසය සකස් විණි. පදවි නාමය සමග මමා (마마 / 媽媽) යන ආමන්ත්රණ ස්වරූපය යෙදේ.
අගබිසවගෙන් පසුව ශ්‍රේණි පහත පරිදි සකස් වේ:
හංගුල් | හන්ජා | ප්‍රතිශෝධිත රෝමානුකරණය | ශ්‍රේණිය |
---|---|---|---|
බිසෝවරු (බි, 비) | |||
귀비 | 貴妃 | ග්වයිබි | ජ්‍යෙෂ්ඨ 1 (정1품) |
숙비 | 淑妃 | සුක්බි | |
원비 | 元妃 | වොන්බි | |
덕비 | 德妃 | දොක්බි | |
현비 | 賢妃 | හ්යොන්බි | |
උපබිසෝවරු (ග්වයිබින්, 귀빈) | |||
빈 | 嬪 | බින් | ජ්‍යෙෂ්ඨ 1 (정1품) |
귀인 | 貴人 | ග්වයිඉන් | කනිෂ්ඨ 1 (종1품) |
소의 | 昭儀 | සෝඋයි | ජ්‍යෙෂ්ඨ 2 (정2품) |
숙의 | 淑儀 | සුගුයි | කනිෂ්ඨ 2 (종2품) |
소용 | 昭容 | සෝයොං | ජ්‍යෙෂ්ඨ 3 (정3품) |
숙용 | 淑容 | සුග්යොං | කනිෂ්ඨ 3 (종3품) |
소원 | 昭媛 | සෝවොන් | ජ්‍යෙෂ්ඨ 4 (정4품) |
숙원 | 淑媛 | සුග්වොන් | කනිෂ්ඨ 4 (종4품) |
කිරුළහිමි කුමරුගේ උපබිසෝවරු | |||
양제 | 良娣 | යංජේ | කනිෂ්ඨ 2 (종2품) |
양원 | 良媛 | යංවොන් | කනිෂ්ඨ 3 (종3품) |
승휘 | 承徽 | ස්යුංහ්වි | කනිෂ්ඨ 4 (종4품) |
소훈 | 昭訓 | සෝහුන් | කනිෂ්ඨ 5 (종5품) |
මූලාශ්‍ර: Royalark |
රාජ මාලිගය

ගුංන්යෝ (සාහිත්‍යමය "මාලිග ස්ත්‍රීන්") යනු සම්ප්‍රදායික රජු සහ අනෙක් රාජකීයයන් වෙනුවෙන් නැවතී සිට සේවය සලසනු ලැබූ කාන්තාවන් සඳහා යොදන කොරියානු වදනකි. මෙය "ගුංජුංයෝග්වන්" යන වදනෙහි කෙටි යෙදුමක් ලෙස සැලකේ. මෙහි අරුත "රාජ මාලිගයේ නිලධාරිණිය" යන්නයි.
හංගුල් | හන්ජා | ප්‍රතිශෝධිත රෝමානුකරණය | ශ්‍රේණිය | |
---|---|---|---|---|
මාලිග ස්ත්‍රීන් (ගුංන්යෝ, 궁녀) | ||||
상궁 | 尙宮 | සංගුං | ජ්‍යෙෂ්ඨ 5 (정5품) | |
상의 | 尙儀 | සංගුයි | ||
상복 | 尙服 | සංබොක් | කනිෂ්ඨ 5 (종5품) | |
상식 | 尙食 | සංසික් | ||
상침 | 尙寢 | සංචිම් | ජ්‍යෙෂ්ඨ 6 (정6품) | |
상공 | 尙功 | සංගොං | ||
상정 | 尙正 | සංජොං | කනිෂ්ඨ 6 (종6품) | |
상기 | 尙記 | සංගි | ||
전빈 | 典賓 | ජොන්බින් | ජ්‍යෙෂ්ඨ 7 (정7품) | |
전의 | 典衣 | ජොන්ඉ | ||
전선 | 典膳 | ජොන්සොන් | ||
전설 | 典設 | ජොන්සොන් | කනිෂ්ඨ 7 (종7품) | |
전제 | 典製 | ජොංජේ | ||
전언 | 典言 | ජොනොන් | ||
전찬 | 典贊 | ජොන්චන් | ජ්‍යෙෂ්ඨ 8 (정8품) | |
전식 | 典飾 | ජොන්ෂික් | ||
전약 | 典藥 | ජොන්යක් | ||
전등 | 典燈 | ජොන්ද්යුං | කනිෂ්ඨ 8 (종8품) | |
전채 | 典彩 | ජොන්චේ | ||
전정 | 典正 | ජොන්ජොං | ||
주궁 | 奏宮 | ජුගුං | ජ්‍යෙෂ්ඨ 9 (정9품) | |
주상 | 奏商 | ජුසං | ||
주각 | 奏角 | ජුගක් | ||
주변징 | 奏變徵 | ජුබ්යොන්ජිං | කනිෂ්ඨ 9 (종9품) | |
주징 | 主徵 | ජුජිං | ||
주우 | 奏羽 | ජුඋ | ||
주변궁 | 奏變宮 | ජුබ්යොංගුං | ||
පණ්ඩකවරු (, 내시) | ||||
상선 | 尙膳 | සංසොන් | කනිෂ්ඨ 2 (종2품) | |
상온 | 尙醞 | සන්ගොන් | ජ්‍යෙෂ්ඨ 3 (정3품) | |
상다 | 尙茶 | සංදා | ||
상약 | 尙藥 | සන්ග්යක් | කනිෂ්ඨ 3 (종3품) | |
상전 | 尙傳 | සංජොන් | ජ්‍යෙෂ්ඨ 4 (정4품) | |
상책 | 尙冊) | සංචෙක් | කනිෂ්ඨ 4 (종4품) | |
상호 | 尙弧 | සංහෝ | ජ්‍යෙෂ්ඨ 5 (정5품) | |
상탕 | 尙帑 | සංතං | කනිෂ්ඨ 5 (종5품) | |
상세 | 尙洗 | සංසේ | ජ්‍යෙෂ්ඨ 6 (정6품) | |
상촉 | 尙燭 | සංචොක් | කනිෂ්ඨ 6 (종6품) | |
상훼 | 尙煊 | සංහ්වේ | ජ්‍යෙෂ්ඨ 7 (정7품) | |
상설 | 尙設 | සංසොල් | කනිෂ්ඨ 7 (종7품) | |
상제 | 尙除 | සංජේ | ජ්‍යෙෂ්ඨ 8 (정8품) | |
상문 | 尙門 | සංමුන් | කනිෂ්ඨ 8 (종8품) | |
상경 | 尙更 | සංග්යොං | ජ්‍යෙෂ්ඨ 9 (정9품) | |
상원 | 尙苑 | සංවොන් | කනිෂ්ඨ 9 (종9품) |
මූලාශ්‍ර
- ඉයන් ම්ලැඩ්ජොව්. "කොරියා (හංගුක්/ජෝසොන්)" (pdf). මිචිගන් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 2014-04-01.
- "රීඩිස්කවරිං ඒස්තටික්ස් ඔෆ් ජොංම්යෝ ෂ්රයින්". කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2015-12-09.
- "කොරියා: නෝට්ස්". archontology.org. සම්ප්‍රවේශය 2015-12-09.
- "조선시대 국왕호칭의 종류와 의미 ද කයින්ඩ්ස් අන්ඩ් මීනිං ඔෆ් කිං'ස් නේම් ඉන් ද චෝසුන් ඩයිනාස්ටි". 역사와경계 (ඉංග්‍රීසි and කොරියානු බසින්). NRF (52): 46–67. 2004. සම්ප්‍රවේශය 2015-12-09.
- "공주" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
- "군" (කොරියානු බසින්). බ්‍රිටනිකා කොරියා. සම්ප්‍රවේශය 2014-04-03.
- "군부인" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
- "부마" (කොරියානු බසින්). කේනර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
- "옹주" (කොරියා බසින්). බ්‍රිටනිකා කොරියා. සම්ප්‍රවේශය 2014-04-03.
{{}}
: CS1 maint: unrecognized language () - "부부인" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
- "부대부인" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "부원군" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "상왕" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "선대왕" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "대비" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "대군" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
- "태상왕" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "대왕" (කොරියානු and ඉංග්‍රීසි බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-01.
- "대왕대비" (කොරියානු බසින්). කොරියානු ඉතිහාසය පිළිබඳ ජාතික ආයතනය. සම්ප්‍රවේශය 2014-04-02.
- "대원군" (කොරියානු and ඉංග්‍රීසි බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-01.
- "왕" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "주상" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "나랏님" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-01.
- "국왕" (කොරියානු බසින්). නේවර් හබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "금상" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "상감" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "대전" (කොරියානු බසින්). බ්‍රිටනිකා කොරියා. සම්ප්‍රවේශය 2014-04-02.
- රජු තමන්ටම අමතා ගන්නේ මේ ආකාරයෙනි. "과인" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "왕비" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "중전" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "왕후" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
{{}}
: CS1 maint: unrecognized language () - "왕대비" (ඉංග්‍රීසි බසින්). කොරියානු ඉතිහාසය පිළිබඳ ජාතික ආයතනය. සම්ප්‍රවේශය 2014-04-02.
- වැඩිමහල් ඥාතීන් විසින් පමණක් භාවිත කෙරිණි.
- "왕세자" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "동궁" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
- "왕세자빈" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
- "빈궁" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
- "왕세제" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2015-12-10.
- "왕세손" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
- "원자" (කොරියානු and ඉංග්‍රිසි බසින්). ඩොම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-01.
{{}}
: CS1 maint: unrecognized language () - "ස්ටයිල්ස් ඇන්ඩ් ටයිට්ල්ස්". Royalark. සම්ප්‍රවේශය 2014-04-01.
- "ග්ලොසරි". Royalark. සම්ප්‍රවේශය 2015-12-13.
- "정일품" (කොරියානු බසින්). කොරියානු අධ්‍යයන ඇකඩමිය. සම්ප්‍රවේශය 2014-04-15.
- නොයෙකුත් ප්‍රභේද පැවතිණි; උදාහරණ ලෙස 희빈 (හුයිබින්) / 숙빈 (සුක්බින්) / 경빈 (ග්යොංබින්) / 창빈 (චංබින්) / 선빈 (සොන්බින්) ආදිය දැක්විය හැක.
- "궁인직" (කොරියානු බසින්). කොරියානු අධ්‍යයන ඇකඩමිය. සම්ප්‍රවේශය 2014-04-15.
- "궁궐(宮闕)" (කොරියානු බසින්). කොරියානු අධ්‍යයන ඇකඩමිය. සම්ප්‍රවේශය 2015-12-13.
- හන්, හී-සූක්, pp. 141–146
- "කොරියන් ෆුඩ් කල්චර් සීරීස් – 5වන කොටස; රෝයල් කුයිසින් – හූ මේඩ් රෝයල් කුයිසින්ස්?". .
- "궁녀" (කොරියානු බසින්). ඩෝම් ඔස්සේ බ්‍රිටනිකා කොරියා. සම්ප්‍රවේශය 2014-04-15.
- "내시부" (කොරියානු බසින්). ඩෝම් ඔස්සේ බ්‍රිටනිකා කොරියා. සම්ප්‍රවේශය 2014-04-15.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ස න ර ජව ශ සමය ර ජක ය පදව සහ ශ ල න ආමන ත රණ ව ල ස අත ශය න ස ක ර ණ ආක රයක ගත ත ය රජ සඳහ ව යවහ ර ත ස ම න ය න මය ව 왕 王 ව වත ක ර ය ව ග ජ රජ ව ස න තමන ව හ ව ජ 황제 හ වත අධ රජ ය ල ස නම ක ට ග න ඇත ම ම න මය භ ව ත ක ර ණ ච න අධ ර ජයන සඳහ පමණක ම ම න ල න මයන සහ න ල ඇමත ම ස වර පයන අමතන ත න ත ත සහ ඇමත ම ලබන ත න ත ත අන ව ව නස ව ය ක ර ය ව ර ජක ය පව ල ද ක ස ග ම ල ගයර ජක ය පව ලන මකරණය ක ර ය ව ප ලකය න ච න සම ප රද ය අන ව ස ය පදව ය අන ව ව නස වන නම ක හ පයක භ ව ත ක ට ඇත ප ත රය න ට ළම නම ලබ ද න ලද ඔව න ක ර ළහ ම ක මර ල ස පත වන ව ට ඔව නට ව ඩ හ ට නමක සමග ක ර ළහ ම ක ම ර න මය ලබ ද ඔව න රජ බවට පත ව ව ට ඔව නට ඇමත මට ප ද ගල ක නම භ ව ත න ක ර රජ ම යග ය පස ඔව නට ව ව ධ න මයන ලබ ද ණ ඉන එක න මයක නම 묘호 ම ය හ ය ම ය ම ය ලබ ද න න ඔහ ග ආත ම ඵලකය ව හ රය ත න පත කළ ව ට ය ජ ස න රජවර න සඳහ ඉත හ සඥය න භ ව ත කරන න ම ම ව හ ර න මයය ම ම ම ය හ න මය බ හ ව ට අවසන වන න ජ 조 祖 ආද කර ත හ ජ 종 宗 යන අක ෂරය න ම යට ප ර ය ද න ම ත ර ව රජ ට ය ග ය න ම ව ශ ෂණයක අන ක න මය 시호 ස හ ය ම ය ද ර ඝ න මයක ම ය රජ ග ප ලනය ග ණ ග ව ස තර ක ර න ව ශ ෂණ පදවල න ග ඩන ග වක උද හරණයක ල ස ග ය ජ රජ ග මරණ පර න මය ග ය ජ ගක ග ද ක ම න ඉ ග ම ස න න ස න හ ය ද ව 경종각공덕문익무순인선효대왕 වන අතර ඔහ ග ව හ ර න මය ග ය ජ ව පදව සහ ශ ල න ඇමත ම ව ල ස න මය පදව ය හ එම ද කම සමග ම ශ රව ය ද ග න ණ උද හරණ පහත ද ක ව ත ජ ද ව මම ර ජ ත තම ව න ව ග ය මහ රජ ත ජ ද ග මම ව ඩ මහල ඥ ත න ව ස න ය ද ග න ස ජ ජ හ ර ජ ත තම ක ර ළහ ම ක මර ග ජ අග ස ළම ව ය ද ග ජ මම ව ඩ හ ට ව ය ද ර ජ ත තම ව ක මර ය පදව න මය ඇමත ම ව ල සය ප හ ද ළ ක ර මප රත ශ ධ ත ර ම න කරණය හ ග ල හන ජ ප ර ර හ ග ල හන ජ ග ජ 공주 公主 අග ස මම 아기씨 마마 媽媽 රජ සහ අගබ සවග ද යණ ය මඳහ වන පදව න මය සහ ස වර පයය ක මර ය අග ස යන න ළම ව ය භ ව ත ව අතර මම යන න ව ඩ හ ට ව ය භ ව ත ව ය ග න ව ජ 군 왕자 君 王子 ද ග ම 대감 大監 රජ ට ද ව උපබ සවකට උපන ප ත රයක ට හ රජ ග ක ර ළහ ම ක මර න වන ප ත රයක ග න ල බ න ම ණ ප රක සඳහ භ ව ත පදව ය සහ ඇමත මය ව ඩ හ ට ව යට ප ර ඔව න ව ව ජ ල ස අමතන ලද ග න බ ඉන 군부인 郡夫人 මම 마마 媽媽 ග න ල ස ඇමත න ක මරක ග බ ර යය ග න ව 군위 君尉 බ ම 부마 駙馬 රජ ග බ න එනම ක මර යකග ස ම ය ය ඔ ජ 옹주 翁主 අග ස මම 아기씨 마마 媽媽 උපබ සවකට උපන ක මර ය බ බ ය න 부부인 府夫人 මම 마마 媽媽 ද ග න පදව ය උස ලන ක මරක ග බ ර ඳය බ ද බ ඉන 부대부인 府大夫人 මම 마마 媽媽 ද ව න ග න ක න ක ග බ ර ඳබ ව න ග න 부원군 府院君 ද ගම 대감 大監 අගබ සවග ප ය දළ වශය න ක මර ල ස පර වර තනය ක ර න අතර ඔහ ග ආමන ත රණ ව ල සය අධ පත ත මන පර ද ව ය ස ව 상왕 上王 ජ න හ 전하 殿下 හ ටප රජ ස ය ප ත ට ස හස න ලබ ද මට ස වක ම ත ත න ම ස හස න අත හ ර රජ ස න දව 선대왕 先大王 මම 마마 媽媽 ම යග ය රජ ග පදව ය සහ ඇමත ම ව ල සයය බලන න ද ව ද බ 대비 大妃 මම 마마 媽媽 ව න දඹ අගබ සවද ග න 대군 大君 ද ග ම 대감 大監 රජ සහ අගබ සවග ප ත රය ය ක ර ළහ ම ක මර න වන ක ම රක ප රධ න ක මර අධ පත ත මන ත ස ව 태상왕 太上王 ජ න හ 전하 殿下 ස ව ට ප ර ස හස න අත හ ර රජත ස ව බ 태상왕비 太上王妃 මම 마마 媽媽 ත ස ව ග අගබ සවද ව 대왕 大王 මම 마마 媽媽 ම යග ය හ ටප රජ බලන න ස න ද ව ද ව ද බ 대왕대비 大王大妃 මම 마마 媽媽 රජ ග මහ ම ත තණ යද ව න ග න 대원군 大院君 මම 마마 媽媽 රජ ග ප ය ඔහ ට ප ර ස ට රජක න ව නම ඔහ ට ම ම පදව න මය ලබ ද ආසන න වශය න එහ අර ත ප රධ න ක මර ව ජ ස ඉම ග ම නරන න ම ග ක ව ග ම ස ස ගම ද ජ න ග වඉන 왕 주상 임금 나랏님 국왕 금상 상감 대전 과인 王 下上 國王 今上 上監 大殿 寡人 ජ න හ 전하 殿下 වත මන රජ ය අමතන න සහ අවස ථ ව අන ව ව ව ධ අය ර න ඔහ ව අමතන ලබය ව බ ජ ජ න 왕비 중전 王妃 中殿 මම 마마 媽媽 වර තම න ර ජ න ව හ 왕후 王后 මම 마마 媽媽 අගබ සවග මරණ පර පදව න මය ව ද බ 왕대비 王大妃 මම 마마 媽媽 ද බ ට වඩ ව ඩ මහල ර ජක ය ඥ ත වර යක උද හරණ ල ස රජ ග ම ත තණ ය හ න න දණ ය ව න ව ස ජ ස ජ ද ග 왕세자 세자 동궁 王世子 世子 東宮 ජ හ ජ හ මම 저하 저하 마마 邸下 邸下 媽媽 ස හස න උර මකර ව ස ජ බ න ස ජ බ න බ න ග 왕세자빈 세자빈 빈궁 王世子嬪 世子嬪 嬪宮 මම 마마 媽媽 ස හස න උර මකර ග බ ර ඳය එනම ක ර ළහ ම ක මර යය ව ස ජ 왕세제 王世弟 ජ හ 저하 邸下 ක ර ළහ ම ක මර ල ස රජ ග ස හ ය රක පත කළ ව ට ය ද ස හස නට උර මකර ල ස ව ස ස න 왕세손 王世孫 හ ප 합하 閤下 ක ර ළහ ම ක මර ග ප ත රය ව න ජ 원자 元子 මම 마마 媽媽 ක ර ළහ ම ක මර ල ස පත ව මට ප ර රජ ග ව ඩ මහල ප ත රය අමතන පදව න මය සහ ස වර පයය ම ල ශ ර Royalarkබ ස වර සහ උපබ ස වර රජ ග හ ග 후궁 後宮 ස ට බ ස වර න සහ උපබ ස වර නට න ශ ච ත ශ ර ණ යක ත බ අතර ඒ අන ව ඔව නග පදව න මයක සහ ආමන ත රණ ව ල සය සකස ව ණ පදව න මය සමග මම 마마 媽媽 යන ආමන ත රණ ස වර පය ය ද අගබ සවග න පස ව ශ ර ණ පහත පර ද සකස ව හ ග ල හන ජ ප රත ශ ධ ත ර ම න කරණය ශ ර ණ යබ ස වර බ 비 귀비 貴妃 ග වය බ ජ ය ෂ ඨ 1 정1품 숙비 淑妃 ස ක බ 원비 元妃 ව න බ 덕비 德妃 ද ක බ 현비 賢妃 හ ය න බ උපබ ස වර ග වය බ න 귀빈 빈 嬪 බ න ජ ය ෂ ඨ 1 정1품 귀인 貴人 ග වය ඉන කන ෂ ඨ 1 종1품 소의 昭儀 ස උය ජ ය ෂ ඨ 2 정2품 숙의 淑儀 ස ග ය කන ෂ ඨ 2 종2품 소용 昭容 ස ය ජ ය ෂ ඨ 3 정3품 숙용 淑容 ස ග ය කන ෂ ඨ 3 종3품 소원 昭媛 ස ව න ජ ය ෂ ඨ 4 정4품 숙원 淑媛 ස ග ව න කන ෂ ඨ 4 종4품 ක ර ළහ ම ක මර ග උපබ ස වර 양제 良娣 ය ජ කන ෂ ඨ 2 종2품 양원 良媛 ය ව න කන ෂ ඨ 3 종3품 승휘 承徽 ස ය හ ව කන ෂ ඨ 4 종4품 소훈 昭訓 ස හ න කන ෂ ඨ 5 종5품 ම ල ශ ර Royalarkර ජ ම ල ගයග න ය වර යන ල ස ස රස ණ න ර ප ක වන ග න ය ස හ ත යමය ම ල ග ස ත ර න යන සම ප රද ය ක රජ සහ අන ක ර ජක යයන ව න ව න න වත ස ට ස වය සලසන ල බ ක න ත වන සඳහ ය දන ක ර ය න වදනක ම ය ග ජ ය ග වන යන වදන හ ක ට ය ද මක ල ස ස ලක ම හ අර ත ර ජ ම ල ගය න ලධ ර ණ ය යන නය හ ග ල හන ජ ප රත ශ ධ ත ර ම න කරණය ශ ර ණ යම ල ග ස ත ර න ග න ය 궁녀 상궁 尙宮 ස ග ජ ය ෂ ඨ 5 정5품 상의 尙儀 ස ග ය 상복 尙服 ස බ ක කන ෂ ඨ 5 종5품 상식 尙食 ස ස ක 상침 尙寢 ස ච ම ජ ය ෂ ඨ 6 정6품 상공 尙功 ස ග 상정 尙正 ස ජ කන ෂ ඨ 6 종6품 상기 尙記 ස ග 전빈 典賓 ජ න බ න ජ ය ෂ ඨ 7 정7품 전의 典衣 ජ න ඉ전선 典膳 ජ න ස න 전설 典設 ජ න ස න කන ෂ ඨ 7 종7품 전제 典製 ජ ජ 전언 典言 ජ න න 전찬 典贊 ජ න චන ජ ය ෂ ඨ 8 정8품 전식 典飾 ජ න ෂ ක 전약 典藥 ජ න යක 전등 典燈 ජ න ද ය කන ෂ ඨ 8 종8품 전채 典彩 ජ න ච 전정 典正 ජ න ජ 주궁 奏宮 ජ ග ජ ය ෂ ඨ 9 정9품 주상 奏商 ජ ස 주각 奏角 ජ ගක 주변징 奏變徵 ජ බ ය න ජ කන ෂ ඨ 9 종9품 주징 主徵 ජ ජ 주우 奏羽 ජ උ주변궁 奏變宮 ජ බ ය ග පණ ඩකවර 내시 상선 尙膳 ස ස න කන ෂ ඨ 2 종2품 상온 尙醞 සන ග න ජ ය ෂ ඨ 3 정3품 상다 尙茶 ස ද 상약 尙藥 සන ග යක කන ෂ ඨ 3 종3품 상전 尙傳 ස ජ න ජ ය ෂ ඨ 4 정4품 상책 尙冊 ස ච ක කන ෂ ඨ 4 종4품 상호 尙弧 ස හ ජ ය ෂ ඨ 5 정5품 상탕 尙帑 ස ත කන ෂ ඨ 5 종5품 상세 尙洗 ස ස ජ ය ෂ ඨ 6 정6품 상촉 尙燭 ස ච ක කන ෂ ඨ 6 종6품 상훼 尙煊 ස හ ව ජ ය ෂ ඨ 7 정7품 상설 尙設 ස ස ල කන ෂ ඨ 7 종7품 상제 尙除 ස ජ ජ ය ෂ ඨ 8 정8품 상문 尙門 ස ම න කන ෂ ඨ 8 종8품 상경 尙更 ස ග ය ජ ය ෂ ඨ 9 정9품 상원 尙苑 ස ව න කන ෂ ඨ 9 종9품 ම ල ශ රඉයන ම ල ඩ ජ ව ක ර ය හ ග ක ජ ස න pdf ම ච ගන ව ශ වව ද ය ලය සම ප රව ශය 2014 04 01 ර ඩ ස කවර ඒස තට ක ස ඔෆ ජ ම ය ෂ රය න ක ර ය ටය ම ස සම ප රව ශය 2015 12 09 ක ර ය න ට ස archontology org සම ප රව ශය 2015 12 09 조선시대 국왕호칭의 종류와 의미 ද කය න ඩ ස අන ඩ ම න ඔෆ ක ස න ම ඉන ද ච ස න ඩය න ස ට 역사와경계 ඉ ග ර ස and ක ර ය න බස න NRF 52 46 67 2004 සම ප රව ශය 2015 12 09 공주 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 03 군 ක ර ය න බස න බ ර ටන ක ක ර ය සම ප රව ශය 2014 04 03 군부인 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 03 부마 ක ර ය න බස න ක නර ශබ දක ෂය සම ප රව ශය 2014 04 03 옹주 ක ර ය බස න බ ර ටන ක ක ර ය සම ප රව ශය 2014 04 03 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link 부부인 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 03 부대부인 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 부원군 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 상왕 ක ර ය න බස න ඩ ම ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 선대왕 ක ර ය න බස න ඩ ම ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 대비 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 대군 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 03 태상왕 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 대왕 ක ර ය න and ඉ ග ර ස බස න ඩ ම ශබ දක ෂය සම ප රව ශය 2014 04 01 대왕대비 ක ර ය න බස න ක ර ය න ඉත හ සය ප ළ බඳ ජ ත ක ආයතනය සම ප රව ශය 2014 04 02 대원군 ක ර ය න and ඉ ග ර ස බස න ඩ ම ශබ දක ෂය සම ප රව ශය 2014 04 01 왕 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 주상 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 나랏님 ක ර ය න බස න ඩ ම ශබ දක ෂය සම ප රව ශය 2014 04 01 국왕 ක ර ය න බස න න වර හබ දක ෂය සම ප රව ශය 2014 04 02 금상 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 상감 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 대전 ක ර ය න බස න බ ර ටන ක ක ර ය සම ප රව ශය 2014 04 02 රජ තමන ටම අමත ගන න ම ආක රය න 과인 ක ර ය න බස න ඩ ම ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 왕비 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 중전 ක ර ය න බස න ඩ ම ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 왕후 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link 왕대비 ඉ ග ර ස බස න ක ර ය න ඉත හ සය ප ළ බඳ ජ ත ක ආයතනය සම ප රව ශය 2014 04 02 ව ඩ මහල ඥ ත න ව ස න පමණක භ ව ත ක ර ණ 왕세자 ක ර ය න බස න ඩ ම ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 동궁 ක ර ය න බස න ඩ ම ශබ දක ෂය සම ප රව ශය 2014 04 02 왕세자빈 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 03 빈궁 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 03 왕세제 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2015 12 10 왕세손 ක ර ය න බස න න වර ශබ දක ෂය සම ප රව ශය 2014 04 03 원자 ක ර ය න and ඉ ග ර ස බස න ඩ ම ශබ දක ෂය සම ප රව ශය 2014 04 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link ස ටය ල ස ඇන ඩ ටය ට ල ස Royalark සම ප රව ශය 2014 04 01 ග ල සර Royalark සම ප රව ශය 2015 12 13 정일품 ක ර ය න බස න ක ර ය න අධ යයන ඇකඩම ය සම ප රව ශය 2014 04 15 න ය ක ත ප රභ ද ප වත ණ උද හරණ ල ස 희빈 හ ය බ න 숙빈 ස ක බ න 경빈 ග ය බ න 창빈 ච බ න 선빈 ස න බ න ආද ය ද ක ව ය හ ක 궁인직 ක ර ය න බස න ක ර ය න අධ යයන ඇකඩම ය සම ප රව ශය 2014 04 15 궁궐 宮闕 ක ර ය න බස න ක ර ය න අධ යයන ඇකඩම ය සම ප රව ශය 2015 12 13 හන හ ස ක pp 141 146 ක ර යන ෆ ඩ කල චර ස ර ස 5වන ක ටස ර යල ක ය ස න හ ම ඩ ර යල ක ය ස න ස 궁녀 ක ර ය න බස න ඩ ම ඔස ස බ ර ටන ක ක ර ය සම ප රව ශය 2014 04 15 내시부 ක ර ය න බස න ඩ ම ඔස ස බ ර ටන ක ක ර ය සම ප රව ශය 2014 04 15