කොරියානු (දකුණු කොරියානු: 한국어, හන්ගු(ක්)ගෝ; උතුරු කොරියානු: 조선말, ජෝසොන්ම්ඔල්) යනු මිලියන 80 ක පමණ ජනයාගේ මව් භාෂාවයි. භාෂා දේශීය කථිකයන්ගෙන් වැඩි දෙනෙක් උතුරු හෝ දකුණු ය. එය උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ නිල සහ ජාතික භාෂාව වේ. කොරියානු යුද්ධයත් සමග දෙරටක් බවට පත් වූ අතර දෙරට තුළ මහජනතාව විසින් භාවිතා කරන මෙම භාෂාවේ සමාජ- සංස්කෘතිකමය බලපෑම් මූලික කරගත් භාෂාමය වෙනස්කම් දැකිය හැකි වෙයි. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල උතුරු කොරියාවත් දකුණු කොරියාවත් සමාජයක් ලෙස භාවිතාකරන මෙම කොරියානු භාෂාව වාග්විද්‍යාත්මක සමානත්වයක් පෙන්වා දෙයි. කොරියානු භාෂාව චීනයේ සමහර ප්‍රදේශවල, එනම් ජිලින් පළාතේ සහ යැන්බියන් ප්‍රාන්තයේ සහ චැං බාර් ප්‍රාන්තයේ පිළිගත් සුළුතර භාෂාවකි.එය රුසියානු දූපතක් වන සකාලින් සහ මධ්‍යම ආසියාවේ සමහර ප්‍රදේශවල ද කතා කරනු ලැබේ.
කොරියානු භාෂාව | |
---|---|
Korean | |
한국어 (South Korea) 조선말 (North Korea) | |
The Korean language written in : South Korean: Hangugeo (left) North Korean: Chosŏnmal (right) | |
උච්චාරණය | කොරියානු උච්චාරණය: (South Korea) කොරියානු උච්චාරණය: (North Korea) |
ස්වදේශික වන්නේ | |
ජන වර්ගය | |
ස්වදේශික හසුරුවන්නන් | 80.4 million (2020) |
| |
ආදි ස්වරූප | |
සම්මත ස්වරූප | (South Korea) (North Korea) |
උපභාෂා | |
(Korean script) Historically: () | |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | South Korea North Korea China ( and ) |
| |
භාෂා කේත | |
ko | |
kor | |
kor | |
kor | |
ග්ලොටෝලොග් | kore1280 |
45-AAA-a | |
Countries with native Korean-speaking populations (established immigrant communities in green). | |
මෙම ලිපියෙහි ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි (පරිවර්තන සහාය) නොමැති විට, අක්ෂර වෙනුවට ඔබට දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, බලන්න. |
කොරියාව කොරියානු බසින් ‘තේහන්මින්ගුක්’ යනුවෙන් හදුන්වන අතර රටේ නම කෙටිකර ‘හන්ගුක්’ යනුවෙන් ද හදුන්වනු ලැබේ. කොරියාවේ භාවිතා කරන භාෂාව ‘කොරියානු භාෂාව’ යන අර්ථය ඇති ‘හන්ගුක්ඕ’ ‘හන්ගුක්මල්’යනුවෙන් හදුන්වනු ලැබේ. ඕ - මල් යනු පද ‘භාෂාව’ යන අර්ථය ගෙන දෙයි. කොරියානු භාෂාවේ අක්ෂර මාලාව ‘හන්ගල්’ අක්ෂර මාලාවයි. මෙහි අක්ෂර (ස්වර හා ව්යඤ්ජනාක්ෂර ඇතුලත්ව) 40 ක් ඇත.
ස්වරාක්ෂර
- 1 - ආ, 1 - යා
- 2 - ඔ, 2 - යො
- 3 - ඕ, 3 - යෝ
- 4 - උ, 4 - යු
- 5 - _අ avishka
- 6 - ඉ
Monophthongs | /i/ ㅣ, /e/ ㅔ, /ɛ/ ㅐ, /a/ ㅏ*, /o/ ㅗ, /u/ ㅜ, /ə/ ㅓ, /ɯ/ ㅡ, /ø/ ㅚ |
---|---|
Vowels preceded by intermediaries, or Diphthongs | /je/ ㅖ, /jɛ/ ㅒ, /ja/ ㅑ, /wi/ ㅟ, /we/ ㅞ, /wɛ/ ㅙ, /wa/ ㅘ, /ɰi/ ㅢ, /jo/ ㅛ, /ju/ ㅠ, /jə/ ㅕ, /wə/ ㅝ |
^* ㅏ is closer to a ([ɐ]), though ⟨a⟩ is still used for tradition.
ව්යංජනාක්ෂර
ㅁ /m/ ම් | ㄴ /n/ න් | ㅇ /ŋ/ | ||||
සහ | plain | ㅂ /p/ or /b/ ප් හෝ බ් | ㄷ /t/ or /d/ ට් හෝ ඩ් | ㅈ /t͡ɕ/ ජ් සහ ච් අතරමැද ශබ්දය | ㄱ /k/ or /g/ ක් හෝ ග් | |
ㅃ /p͈/ | ㄸ /t͈/ | ㅉ /t͡ɕ͈/ | ㄲ /k͈/ | |||
මහා ප්‍රාණ | ㅍ /pʰ/ | ㅌ /tʰ/ | ㅊ /t͡ɕʰ/ ච් | ㅋ /kʰ/ | ||
plain | ㅅ /sʰ/ ස් හෝ ශ් | ㅎ /h/ | ||||
tense | ㅆ /s͈/ | |||||
/w/1 | ㄹ /l/ ල් හෝ ර් | /j/1 |
ලිවීමේ ක්‍රමවේදය
ㅂ | ㄷ | ㅈ | ㄱ | ㅃ | ㄸ | ㅉ | ㄲ | ㅍ | ㅌ | ㅊ | ㅋ | ㅅ | ㅎ | ㅆ | ㅁ | ㄴ | ㅇ | ㄹ | |
b | d | j | g | pp | tt | jj | kk | p | t | ch | k | s | h | ss | m | n | ng | r, l | |
IPA | p | t | t͡ɕ | k | p͈ | t͈ | t͡ɕ͈ | k͈ | pʰ | tʰ | t͡ɕʰ | kʰ | s | h | s͈ | m | n | ŋ | ɾ, l |
ㅣ | ㅔ | ㅚ | ㅐ | ㅏ | ㅗ | ㅜ | ㅓ | ㅡ | ㅢ | ㅖ | ㅒ | ㅑ | ㅛ | ㅠ | ㅕ | ㅟ | ㅞ | ㅙ | ㅘ | ㅝ | |
i | e | oe | ae | a | o | u | eo | eu | ui | ye | yae | ya | yo | yu | yeo | wi | we | wae | wa | wo | |
IPA | i | e | ø | ɛ | a | o | u | ʌ | ɯ | ɰi | je | jɛ | ja | jo | ju | jʌ | ɥi | we | wɛ | wa | wʌ |
නවීන කොරියන් භාෂාව වචන අතර හිස්තැන් සහිතව ලියනු ලබයි. එය ජපන් හෝ චීන බසෙහි දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. කොරියානු විරාම ලක්ෂණ, බටහිර විරාම ලක්ෂණ වලට අනුරුප වේ. සාම්ප්‍රධායිකව කොරියන් බස සිරස් පේළි ලෙස ලියනු ලැබුවද වර්තනාමනයේදී හරස් පේළි ලෙස, වමේ සිට දකුණට, ඉහල සිට පහලට ලියනු ලබයි.
මූලාශ්‍ර
- කොරියානු භාෂාව at (17th ed., 2013)
- Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Korean". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{{}}
: Invalid|display-editors=4
(); Unknown parameter|chapterurl=
ignored () - සංකේතයක් අගදී පමණි
භාහිර සබැඳි
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
- Linguistic and Philosophical Origins of the Korean Alphabet (Hangul)
- Sogang University free online Korean language and culture course
- Beginner's guide to Korean for English speakers 2019-03-30 at the Wayback Machine
- U.S. Foreign Service Institute Korean basic course
- asianreadings.com, Korean readings with hover prompts
- Linguistic map of Korea
- dongsa.net, Korean verb conjugation tool
- , a tool to visualize and study Korean vocabulary
- කොරියානු භාෂාව at
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ය න දක ණ ක ර ය න 한국어 හන ග ක ග උත ර ක ර ය න 조선말 ජ ස න ම ඔල යන ම ල යන 80 ක පමණ ජනය ග මව භ ෂ වය භ ෂ ද ශ ය කථ කයන ග න ව ඩ ද න ක උත ර හ දක ණ ය එය උත ර ක ර ය ව සහ දක ණ ක ර ය ව න ල සහ ජ ත ක භ ෂ ව ව ක ර ය න ය ද ධයත සමග ද රටක බවට පත ව අතර ද රට ත ළ මහජනත ව ව ස න භ ව ත කරන ම ම භ ෂ ව සම ජ ස ස ක ත කමය බලප ම ම ල ක කරගත භ ෂ මය ව නස කම ද ක ය හ ක ව ය නම ත සමස ථයක වශය න ගත කල උත ර ක ර ය වත දක ණ ක ර ය වත සම ජයක ල ස භ ව ත කරන ම ම ක ර ය න භ ෂ ව ව ග ව ද ය ත මක සම නත වයක ප න ව ද ය ක ර ය න භ ෂ ව ච නය සමහර ප රද ශවල එනම ජ ල න පළ ත සහ ය න බ යන ප ර න තය සහ ච බ ර ප ර න තය ප ළ ගත ස ළ තර භ ෂ වක එය ර ස ය න ද පතක වන සක ල න සහ මධ යම ආස ය ව සමහර ප රද ශවල ද කත කරන ල බ ක ර ය න භ ෂ වKorean한국어 South Korea 조선말 North Korea The Korean language written in South Korean Hangugeo left North Korean Chosŏnmal right උච ච රණයක ර ය න උච ච රණය ha ː n ɡu ɡʌ South Korea ක ර ය න උච ච රණය tso sɔn mal North Korea ස වද ශ ක වන න ජන වර ගයස වද ශ ක හස ර වන නන 80 4 million 2020 භ ෂ පව ලක ර ය න භ ෂ වආද ස වර පසම මත ස වර ප South Korea North Korea උපභ ෂ Korean script Historically න ල තත ත වයන ල භ ෂ ව වන ජ ත ය South Korea North Korea China and 국립국어원 國立國語院 The Language Research Institute Academy of Social Science 사회과학원 어학연구소 China Korean Language Regulatory Commission 중국조선어규범위원회 中国朝鲜语规范委员会 භ ෂ ක ත span class plainlinks a rel nofollow class external text href https www loc gov standards iso639 2 php langcodes name php iso 639 1 ko ko a span span class plainlinks a rel nofollow class external text href https www loc gov standards iso639 2 php langcodes name php code ID 242 kor a span a href https iso639 3 sil org code kor class extiw title iso639 3 kor kor a a rel nofollow class external text href http multitree org codes kor kor a ග ල ට ල ග a rel nofollow class external text href http glottolog org resource languoid id kore1280 kore1280 a 45 AAA aCountries with native Korean speaking populations established immigrant communities in green ම ම ල ප ය හ ෆ නට ක ස ක ත ඇත ළත ව න ස පර වර තන සහ ය න ම ත ව ට අක ෂර ව න වට ඔබට දර ශනය ව ය හ ක IPA ස ක ත ප ළ බඳ හ ඳ න ව ම ම ර ග පද ශනයක සඳහ Help IPA බලන න ක ර ය ව ක ර ය න බස න ත හන ම න ග ක යන ව න හද න වන අතර රට නම ක ට කර හන ග ක යන ව න ද හද න වන ල බ ක ර ය ව භ ව ත කරන භ ෂ ව ක ර ය න භ ෂ ව යන අර ථය ඇත හන ග ක ඕ හන ග ක මල යන ව න හද න වන ල බ ඕ මල යන පද භ ෂ ව යන අර ථය ග න ද ය ක ර ය න භ ෂ ව අක ෂර ම ල ව හන ගල අක ෂර ම ල වය ම හ අක ෂර ස වර හ ව යඤ ජන ක ෂර ඇත ලත ව 40 ක ඇත ස වර ක ෂර 1 ආ 1 ය 2 ඔ 2 ය 3 ඕ 3 ය 4 උ 4 ය 5 අ avishka6 ඉMonophthongs i ㅣ e ㅔ ɛ ㅐ a ㅏ o ㅗ u ㅜ e ㅓ ɯ ㅡ o ㅚVowels preceded by intermediaries or Diphthongs je ㅖ jɛ ㅒ ja ㅑ wi ㅟ we ㅞ wɛ ㅙ wa ㅘ ɰi ㅢ jo ㅛ ju ㅠ je ㅕ we ㅝ ㅏ is closer to a ɐ though a is still used for tradition ව ය ජන ක ෂර ක ර ය න ව ය ජන ක ෂරㅁ m ම ㄴ n න ㅇ ŋ සහ plain ㅂ p or b ප හ බ ㄷ t or d ට හ ඩ ㅈ t ɕ ජ සහ ච අතරම ද ශබ දය ㄱ k or g ක හ ග ㅃ p ㄸ t ㅉ t ɕ ㄲ k මහ ප ර ණ ㅍ pʰ ㅌ tʰ ㅊ t ɕʰ ච ㅋ kʰ plain ㅅ sʰ ස හ ශ ㅎ h tense ㅆ s w 1 ㄹ l ල හ ර j 1ල ව ම ක රමව දයConsonants ㅂ ㄷ ㅈ ㄱ ㅃ ㄸ ㅉ ㄲ ㅍ ㅌ ㅊ ㅋ ㅅ ㅎ ㅆ ㅁ ㄴ ㅇ ㄹb d j g pp tt jj kk p t ch k s h ss m n ng r lIPA p t t ɕ k p t t ɕ k pʰ tʰ t ɕʰ kʰ s h s m n ŋ ɾ lVowels ㅣ ㅔ ㅚ ㅐ ㅏ ㅗ ㅜ ㅓ ㅡ ㅢ ㅖ ㅒ ㅑ ㅛ ㅠ ㅕ ㅟ ㅞ ㅙ ㅘ ㅝi e oe ae a o u eo eu ui ye yae ya yo yu yeo wi we wae wa woIPA i e o ɛ a o u ʌ ɯ ɰi je jɛ ja jo ju jʌ ɥi we wɛ wa wʌ නව න ක ර යන භ ෂ ව වචන අතර හ ස ත න සහ තව ල යන ලබය එය ජපන හ ච න බස හ දක නට න ල බ න ස ව ශ ෂ ලක ෂණයක ක ර ය න ව ර ම ලක ෂණ බටහ ර ව ර ම ලක ෂණ වලට අන ර ප ව ස ම ප රධ ය කව ක ර යන බස ස රස ප ළ ල ස ල යන ල බ වද වර තන මනය ද හරස ප ළ ල ස වම ස ට දක ණට ඉහල ස ට පහලට ල යන ලබය ම ල ශ රක ර ය න භ ෂ ව at 17th ed 2013 Nordhoff Sebastian Hammarstrom Harald Forkel Robert Haspelmath Martin eds 2013 Korean Glottolog 2 2 Leipzig Max Planck Institute for Evolutionary Anthropology a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid display editors 4 help Unknown parameter chapterurl ignored help ස ක තයක අගද පමණ භ හ ර සබ ඳ ව ක ප ඩ ය න දහස ව ශ වක ෂය Korean භ ෂ ස ස කරණය Find more information on ක ර ය න භ ෂ ව by searching Wikipedia s sister projects Dictionary definitions from Wiktionary Textbooks from Wikibooks Quotations from Wikiquote Source texts from Wikisource Images and media from Commons News stories from Wikinews Linguistic and Philosophical Origins of the Korean Alphabet Hangul Sogang University free online Korean language and culture course Beginner s guide to Korean for English speakers 2019 03 30 at the Wayback Machine U S Foreign Service Institute Korean basic course asianreadings com Korean readings with hover prompts Linguistic map of Korea dongsa net Korean verb conjugation tool a tool to visualize and study Korean vocabulary ක ර ය න භ ෂ ව at ද ව රය Language