මහාභාරත් යනුවෙන් හැඳින්වෙන්නේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ ඉන්දියානු යකි. සංස්කෘත වීර කාව්‍යයක් වන මහාභාරතය ඇසුරෙන් නිර්මිත මෙය ප්‍රතිනිර්මාණයක් ලෙස සැලකේ. මෙය විකාශය වූයේ ස්ටාර් ප්ලස් නාළිකාවේ 2013 සැප්තැම්බර් 16 සිට 2014 අගෝස්තු 16 දින දක්වා ය.
මහාභාරත් | |
---|---|
ප්‍රභේදය | මිත්‍යාමය රූපවාහිනී නාට්‍ය |
තැනුවේ | සිද්ධාර්ත් කුමාර් තේවාරි |
මත පදනම්ව | මහාභාරත |
රචනය කලේ | ෂර්මින් ජෝසෆ් රාධිකා ආනන්ද් ආනන්ද් වර්ධන් මිහිර් භූතා සිද්ධාර්ත් කුමාර් තේවාරි |
අධ්‍යක්ෂණය කලේ | සිද්ධාර්ත් ආනන්ද් කුමාර් අමර්ප්රීත් ජී. එස්. චාව්ඩා කමල් මොංගා ලෝක්නාත් පාණ්ඩේ |
රඟපෑම | (සම්පූර්ණ රංගන ශිල්පී ලැයිස්තුව සඳහා පහළ බලන්න) |
ඇරඹුම් තේමාව | හේ කථා සංග්රාම කි |
අවසන් තේමාව | මහාභාරත් |
Composer(s) | |
සම්භව රට | |
භාෂාව(න්) | |
කථාංග ගණන | 267 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | සිද්ධාර්ත් කුමාර් තේවාරි ගයාත්‍රි ගිල් තේවාරි රාහුල් කුමාර් තේවාරි |
සංස්කාරක(යන්) | පරේෂ් ෂා |
ස්ථානය(න්) | උමාර්ගෝඅන් |
ධාවන කාලය | මිනිත්තු 20 |
නිෂ්පාදන සමාගම | |
බෙදාහරින්නා | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | () (HDTV) |
මුල් ධාවනය | 16 සැප්තැම්බර් 2013 | – 16 අගෝස්තු 2014
බාහිර සබැඳි | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ විසිනි. මෙහි ප්‍රධාන නළු නිළියන් සැලකූ විට විසින් ගේ චරිතයත්, විසින් අර්ජුනගේ චරිතයත්, විසින් ද්‍රෞපදී ලෙසත්, අහම් ෂර්මා ලෙසත්, ලෙසත් සහ විසින් ගේ චරිතයත් නිරූපණය කරනු ලබයි.
කථාපුවත
මහාභාරත් මගින් හස්තිනාපුරයේ සිහසුන පිළිබඳ කථාපුවතක් නිරූපණය වේ. කුරු වංශිකයින් විසින් පාලනය කළ මෙම රාජධානියේ රාජ්‍යත්වය සඳහා කෞරව සහ පාණ්ඩව සොහොයුරන් අතර අරගලයක් ඇති වේ. දුර්යෝධන් සහ යුධිෂ්ඨීර් යන දෙදෙනාම සිහසුනට පළමු උරුමකරුවන් ලෙස සමසමව අයිතිවාසිකම් දක්වති. වැඩිමහල්ම පාණ්ඩවයා වන යුධිෂ්ඨිර් දුර්යෝධන්ට වඩා වයසින් වැඩි ය.
දුර්වාස ඍෂිවරයා විසින් හට වරයක් ලබා දෙයි. මෙම වරය අනුව ඇයට ඕනෑම දේවතාවකු වෙනුවෙන් යැදීමෙන් එම දේවාතාවාට දාව දරුවකු ලබාගත හැකි ය. කුතුහලයෙන් යුතුව මෙම වරය අත්හදා බැලීමට සිතන කුන්ති සූර්ය දෙවියන් වෙනුවෙන් යාඥා කරමින් මන්ත්‍රය පවසයි. එවිට ඇයට නම් පුත්‍රයකු හිමි වේ. මේ වනවිටත් අවිවාහක තරුණියක වූ හෙයින් කුන්ති, එම දරුවාව ගංගා නදියේ පා කර හරින්නේ දැඩි සිතකින් යුතුව ය. එසේ සිදුකරන්නේ විවාහයට පෙර දරුවකු සිටීමෙන් ඇයට සිදුවන නින්දාව වළක්වා ගැනීමට ය. පණ්ඩු සමග විවාහ වීමෙන් පසු, කුන්ති සෙසු දෙවිවරුන්ට යාඥා කොට ඔවුන්ගෙන් යුධිෂ්ඨීර්, භීම, අර්ජුන්, නකුල් සහ සහදේව් යන පුතුන් ලබාගත්තා ය. කුරුක්ෂේත්‍ර යුද්ධයේ අවසානය වනතෙක්ම කිසිදු පාණ්ඩවයකු හෝ කර්ණ හෝ කර්ණගේ සැබෑ අනන්‍යතාව දැනසිටියේ නැත. සිය දිවිය පුරාම අවාසනාව වෙනුවෙන් කර්ණ සටන් වැදුණු අතර, ඔහුව යුධ රිය ධාවකයකුගේ පුත්‍රයකු ලෙස සලකා අපහාස කිරීම සිදු විය. (ගංගා නදියේ පාවෙමින් සිටි කර්ණ බිළිඳාව තමන්ගේම දරුවකු ලෙස හදාවඩාගන්නා ලද්දේ ආදිරථ නැමැති රිය ධාවකයා සහ ඔහුගේ භාර්යාව වූ රාධා විසිනි) කර්ණහට උපකාර කළ එකම පුද්ගලයා නම්, පාණ්ඩවයන්ගේ පරම සතුරා වූ දුර්යෝධන් ය. පාණ්ඩවයින් පවා ඔහු දක්ෂ දුනුවායකු නමුත් පහත් ජන්මය සලකා පරිභව කොට තිබේ. මේ නිසා කර්ණ සිය දිවිය ඇති තෙක් දුර්යෝධන්ව ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙයි. ඔහු කුරුක්ෂේත්‍ර යුද්ධයේ දී පාණ්ඩවයන්ට එරෙහිව සටන් වැදුණේ ය.
සිය අන්ධ බෑණනුවන් වූ හට විවාහ කරදීම වෙනුවෙන් ගන්ධාරි කුමරියගේ අතපැතී ය. මේ අවස්ථාවේ ඇගේ සොහොයුරා වූ කෝපයට පත් විය. නමුත්, පසුව ඔහු එයට එකඟත්වය පලකළේ ධ්‍රැතරාෂ්ට්‍ර හට අනාගතයේ හස්තිනාපුරයේ රාජ්‍යත්වය හිමිවන බවට භීෂ්ම පැවසූ හෙයිනි. අභිෂේක මංගල්‍යයේ දී, ධ්රැතරාෂ්ට්රගේ බාල සොහොයුරු රජු ලෙස පත්වන්නේ ගේ (ධ්රැතරාෂ්ට්රගේ තවත් බාල සොහොයුරෙකි) දැඩි මැදිහත් වීම නිසායි.
තමන් රැවටුණු බව ශකුණිහට හැඟී ගියේ ය. මේ නිසා ඔහු තමන් කුරු වංශය විනාශ කරන බවට දිවුරාගත්තේ ය. ඔහු නව යොවුන් වියේ පසුවූ ඛෞරවයන් (ධ්රැතරාෂ්ට්රගේ පුතුන්) සහ පාණ්ඩවයින් (පණ්ඩුගේ පුත්‍රයින්) අතර කුඩා කලසිටම ද්වේශයේ බීජ වපුරන්නට වූයේ ගේ මනසට විෂ පොවමිනි. මෙලෙසින් ඔහු වැඩිමහල්ම කෞරවයා පාණ්ඩවයන්ට එරෙහිව විරසක කළේ ය.
කුරුක්ෂේත්‍ර යුද්ධයේ ප්‍රතිඵල වශයෙන් සිය පාණ්ඩව මස්සිනා වූ අර්ජුනහට බෙදා දෙන ලදී. මෙම සටනේ දී , ඇතුළු බොහෝදෙනකු මරණයට පත් විය. ධ්‍රැතරාෂ්ට්‍ර සහ ගන්ධාරිගේ සියලුම පුතුන් මියගියේ ය.
චරිත නිරූපණය
- , ක්‍රිෂ්ණා/විෂ්ණු ලෙස
- , අර්ජුන ලෙස
- , ද්‍රෞපදී ලෙස
- අහම් ෂර්මා, ලෙස
- , ලෙස
- , ලෙස
- , ලෙස
- , ලෙස
- , ලෙස
- , ලෙස
- , ලෙස
- , ලෙස
- , ලෙස
- , ලෙස
- , ලෙස
- ෂෆාක් නාස්, ලෙස
- නවීන් ජිංගර්, ලෙස
- , / ලෙස
- පල්ලවී සුභාෂ්, ලෙස
- , ලෙස
- නිසාර් ඛාන්, ලෙස
- , ලෙස
- , පරෂ්වී ලෙස
- , කුමරිය
- , ලෙස
- , ලෙස
- , ලෙස
- හේමන්ත් චෞධරි, ලෙස
- , ලෙස
- ප්‍රවිෂ්ඨ මිෂ්රා, ලෙස
- නාසියා හසන් සයිඩ්, ලෙස
- තාපා සුදානා, ලෙස
- සංදීප් අරෝරා, ලෙස
- , රාධා ලෙස
- ප්‍රීති පූරි චෞධරි, ලෙස
- , ලෙස
- අජේ මිෂ්රා, සංජේ ලෙස
- , / ලෙස
- අංජු ජාධව්, ලෙස
- අර්ජුන් රානා, ලෙස
- සුහානි ධාන්කි, ලෙස
- ගරීමා ජායින්, ලෙස
- , ලෙස
- කේතන් කරණ්ඩේ, ලෙස
- ජෝයි මාථුර්, ලෙස
- විවානා සිං, ගංගා ලෙස
- , ලෙස
- , ලෙස
- , ලෙස
- අර්යමාන් සෙත්, ලෙස
- අතුල් මිෂ්රා, ලෙස
- , ලෙස
- , ශිව ලෙස
- , ඉන්ද්‍ර ලෙස
- , අග්නි ලෙස
- , ලෙස
- නීල් සාත්පුදා, ලෙස
- ජය සෞමික් ජෝෂි, ලෙස
- අමන් ෂර්මා, ලෙස
- අක්ෂය බී, ලෙස
- යාෂ් ජොෂි, ලෙස
- , ලෙස
- මල්ලිකා, ලෙස
- , ලෙස
- , කුමරු ලෙස
- ජයන්තිකා සේන්ගුප්තා, ලෙස
- රියෝ කපාඩියා, ලෙස
- , ලෙස
- චාන්දනී ෂර්මා, ලෙස
- රාජ් ප්‍රේමි, ලෙස
- සිද්ධාන්ත් ගෞතම්, ලෙස
- , මාලිනී ලෙස
- , ලෙස
- රූමි ඛාන්, ලෙස
නිෂ්පාදනය සහ ප්‍රවර්ධනය
ස්ටාර් ආයතනය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 100ක (ඇ.ඩො. මිලියන 15) මුදලක් සහ මෙහි අලෙවිකරණය සඳහා තවත් ඉන්දියානු රුපියල් කෝටි 20ක (ඇ.ඩො. මිලියන 3.1) මුදලක් වැය කළේ මෙය ඉන්දියාවේ වියදම් අධිකම රූපවාහිනී කතාමාලාව බවට පත්කරමිනි.
නිෂ්පාදක සිද්ධාර්ත් තිවාරි අනුව තිවාරි විසින් අධ්‍යක්ෂනය කළ ද්‍රෞපදී චීර් හරන් (සළු ඉවත් කිරීමේ) දර්ශනය රූගත කිරීමට දින විස්සක් ගත විය.
පිළිගැනීම සහ බලපෑම
Rediff වෙනුවෙන් නිෂි තිවාරි රචනා කොට ඇත්තේ, "මෙමගින් රචකයාගේ ගුණාත්මකභාවය නිරූපණය වන අතර, ප්‍රවීණ රංගන ශිල්පීන් විසින් ප්‍රධාන චරිත නිරූපණය කිරීමත් නිසා අප අතර තවත් ජයග්‍රාහකයකු වේ". DNA විසින් මෙහි වස්ත්‍ර, දර්ශන සහ රාජ් මෝහන් සිංහා විසින් ලබාදුන් ක්‍රිෂ්ණාගේ බටනලා තේමාව අගය කොට ඇත. එසේම CGI විශේෂ ප්‍රයෝග බොහෝමයක් අගය කොට ඇතිමුත්, කථාවේ වේගය වැඩි බව පවසා තිබේ.
Iමෙහි ආරම්භක දර්ශනය ජනයා මිලියන 8.4ක පමණ පිරිසක් විසින් නරඹා තිබේ. මෙම කතාමාලාව ඉන්දියාවේ පසුගිය වර්ෂ තුන තුළ ඉහළ ප්‍රතිචාර ලත් සතියේ මිත්‍යාමය වැඩසටහන බවට පත් විය.
2013 දෙසැම්බර් 1 සතියේ මෙය ලද ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණය 9,801 TVTs වේ. දාදු කැට ක්‍රීඩාව සහ ද්‍රෞපදීගේ සළු හරණය විකාශය වූ කථාංග මහාභාරත්ව උච්චතම ප්‍රේක්ෂක ප්‍රතිශතය හිමි කරගත්තේ ය. (10TVTs.4 TVM)
2013 ස්ටාර් ගිල්ඩ් සම්මාන උළෙලේ දී හොඳම නාට්‍යයට හිමි සන්නාමය ඇතුළු සම්මාන ගණනාවක් මෙයට හිමි විය. 2014 උළෙලේ දී සහාය චරිතයක හොඳම නළුවා (නාට්‍ය) සම්මානය මෙහි ගේ චරිතය නිරූපණය කළ අහම් ෂර්මාට හිමි විය. එසේම ඍණාත්මක චරිතයක නළුවා සම්මානය හට හිමි විය. මීට අමතරව මෙහි නිර්මාණ කණ්ඩායම රූපවාහිනී වැඩසටහනක් සඳහා හොඳම වස්ත්‍ර, හොඳම රංග රචනා ශිල්පී සහ හොඳම මෝස්තර නිර්මාණ ශිල්පී යන සම්මාන ද හිමිකරගත්තේ ය.
මෙම කතාමාලාව බෙංගාලි, මරාථි, ඕරියා, මලයාලම් , දෙමළ සහ තෙලිඟු ඇතුළු භාෂා ගණනාවකින් හඬකැවිණි.
ඉන්දුනීසියාව තුළ බසින් හඬකවන ලද මෙම නාට්‍යය 2014 මාර්තු මාසයේ සිට නාළිකාවෙන් විකාශය විය. මහාභාරත්හි රංගන ශිල්පීන්හට සහ යන ප්‍රදේශවල රසික හමුවක් පැවැත්වීමට ද ආරාධනා කෙරිණි. 2014දී පුවත්පත වාර්තා කළේ මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් ඉන්දුනීසියාව වෙත පැමිණීමටආරාධනා කිරීමට තරම් සුවිසල් රසික අනුගමනයක් පැවති බවයි.මහාභාරත්හි ප්‍රධාන රංගන ශිල්පීන් 2014 වර්ෂයේ දී "Mahabharat Show: Fan Meeting Tour" නම් ප්‍රසංගයක් ද පවත්වා ඇත.
2015 දෙසැම්බර් 6 සිට ඉංග්‍රීසි උපසිරැසි සමග මෙහි මුල් සංස්කරණය මොරිෂස්හි නාළිකාවෙන් සෑම ඉරිදා දිනකම විකාශය විය. 2014 වර්ෂයේ දී සිංහල බසින් හඬකවන ලද මෙම කතාමාලාව මහාභාරත් යන නාමයෙන්ම ශ්‍රී ලංකාවේ ස්වර්ණවාහිනී නාළිකාව මගින් සතියේ දිනවල විකාශය කරන ලදී.
තායිලන්තයේ දී බසින් හඬකවන ලද මෙම මාලානාට්‍යය නාළිකාව ඔස්සේ 2016 ජනවාරි 2 සිට විකාශය වීම ඇරඹිණි.
සම්මාන
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | නාමිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2014 | හොඳම රංගන වෘන්දය | සිද්ධාර්ත් කුමාර් තේවාරි | දිනාගති | |
හොඳම මිත්‍යාමය කතාමාලාව | ස්වස්තික් පික්චර් | |||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම දෘශ්‍ය ප්‍රයෝග | ස්වස්තික් පික්චර් | ||
හොඳම ඓතිහාසික/මිත්‍යාමය කතාමාලාව | මහාභාරත් | |||
රූපවාහිනී වැඩසටහනක් සඳහා හොඳම වස්ත්‍ර | භානු අතයියා | |||
හොඳම අංග රචනා ශිල්පිය | ජී. ඒ. ජාමේෂ් | |||
හොඳම වෘන්දය | සිද්ධාර්ත් කුමාර් තේවාරි | |||
ඍණාත්මක චරිතයක හොඳම නළුවා | ||||
හොඳම ශෛලි ශිල්පි | ශ්වේතා කෝර්ඩේ | |||
සහායක චරිතයක හොඳම නළුවා | අහම් ෂර්මා | |||
ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) | ||||
පෙහෙල් නායි සොච් කි | සහ | |||
සාති නේයි සොච් කා | අහම් ෂර්මා | |||
නායේ සොච් | ||||
ප්‍රියතම කුටුම්බ් | මහාභාරත් | |||
2015 | ගෞරවයේ ලියවිල්ල |
ආශ්‍රේයයන්
- to check the no. of episodes are published correctly, http://www.hotstar.com/tv/mahabharat/435, ප්‍රතිෂ්ඨාපනය 2017-11-15
- "Mahabharat (2013 TV series) Technical specifications". IMDb. සම්ප්‍රවේශය 6 November 2013.
- TNN 15 Sep 2013, 10.27AM IST (2013-09-15). "Mahabharat launced for the youth of the nation! - Times Of India". Articles.timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 2013-10-20.
{{}}
: CS1 maint: numeric names: authors list () - "Shakuni's role in Mahabharat once in a lifetime: Praneet Bhatt". The Times of India. සම්ප්‍රවේශය 9 May 2016.
- "Is Shafaq Naaz miffed with Mahabharat makers?". The Times of India. සම්ප්‍රවේශය 9 May 2016.
- "Shaheer Sheikh and Rohit Bhardwaj's Buddy Diwali!". The Times of India. සම්ප්‍රවේශය 9 May 2016.
- "Riding high on 'Mahabharat' ratings, Star Plus tops the chart". සම්ප්‍රවේශය 9 May 2016.
- Deepanjana Pal. "The new Mahabharat is an epic fail". Firstpost. සම්ප්‍රවේශය 2014-01-25.
- Ajita Shashidhar. "Broadcasters betting big money on the small screen with Rs.100 crore shows". India Today. සම්ප්‍රවේශය 12 September 2013.
- "The cheer haran sequence in Mahabharat took 20 days to shoot". The Indian Express. 4 April 2014. සම්ප්‍රවේශය 9 May 2016.
- Kanabar, Ankita R. (2 April 2014). "The cheer haran sequence in Mahabharat took 20 days to shoot". Indian Express. සම්ප්‍රවේශය 10 April 2014.
- Nishi Tiwari. "Review: Mahabharat, so far so good". Rediff. සම්ප්‍රවේශය 17 September 2013.
- "A young boy from Bihar".
- Chaya Unnikrishnan. "Show review: 'Mahabharat'". DNA. සම්ප්‍රවේශය 28 September 2013.
- Debashish Mukerji. "Riding high on 'Mahabharat' ratings, Star Plus tops the chart". India Today. සම්ප්‍රවේශය 27 September 2013.
- Priyanka Srivastava. "Major networks in epic ratings battle as mythological shows like Mahabarat take on reality TV for nation's viewers". Dailymail.co.uk. සම්ප්‍රවේශය 26 September 2013.
- "Rise in the ratings of TV shows this week - Times Of India". Articles.timesofindia.indiatimes.com. 2013-12-01. සම්ප්‍රවේශය 2014-01-25.
- "Reality shows see a drop in ratings this week - Times Of India". Articles.timesofindia.indiatimes.com. 2013-12-08. සම්ප්‍රවේශය 2015-08-22.
- "13th Indian Telly Awards: Complete List of Winners". Times of India. 2014-10-18.
- Janani Karthik (6 December 2014). "Mahabharatham is back on Vijay TV - The Times of India". Indian Express. සම්ප්‍රවේශය 22 March 2015.
- . No. 8 December 2014. Times of India. Times of India. Archived from the original on 2 November 2016. සම්ප්‍රවේශය 4 February 2015.
{{}}
: CS1 maint: bot: original URL status unknown () - . Pink Villa. 4 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 September 2014.
- . Pink Villa. 4 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 October 2014.
- . Pink Villa. 18 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 October 2014.
- "Casts of Mahabharat will be performing using English, Hindi and Indonesian Languages". tribunnews. 2 October 2014.
- "Mahabharat Show". tribunnews. 3 October 2014.
- "Stars of Mahabharat will perform at Jakarta". tribunnews. 1 October 2014.
- "Residents of Bali bought tickets for Fans Meeting of the casts of Mahabharat". tribunnews. 4 October 2014.
- "ซีรีย์อินเดีย มหาภารตะ". Channel 5 (Thai බසින්). 2 January 2016. සම්ප්‍රවේශය 11 May 2016.
{{}}
: CS1 maint: unrecognized language ()
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය 2017-11-13 at the Wayback Machine - තුළ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ භ රත යන ව න හ ඳ න ව න න ස ට ර ප ලස න ළ ක ව න ව ක ශය ව ඉන ද ය න යක ස ස ක ත ව ර ක ව යයක වන මහ භ රතය ඇස ර න න ර ම ත ම ය ප රත න ර ම ණයක ල ස ස ලක ම ය ව ක ශය ව ය ස ට ර ප ලස න ළ ක ව 2013 ස ප ත ම බර 16 ස ට 2014 අග ස ත 16 ද න දක ව ය මහ භ රත ප රභ දයම ත ය මය ර පව හ න න ට යත න ව ස ද ධ ර ත ක ම ර ත ව ර මත පදනම වමහ භ රතරචනය කල ෂර ම න ජ සෆ ර ධ ක ආනන ද ආනන ද වර ධන ම හ ර භ ත ස ද ධ ර ත ක ම ර ත ව ර අධ යක ෂණය කල ස ද ධ ර ත ආනන ද ක ම ර අමර ප ර ත ජ එස ච ව ඩ කමල ම ග ල ක න ත ප ණ ඩ රඟප ම සම ප ර ණ ර ගන ශ ල ප ල ය ස ත ව සඳහ පහළ බලන න ඇරඹ ම ත ම වහ කථ ස ග ර ම ක අවසන ත ම වමහ භ රත Composer s සම භව රටභ ෂ ව න කථ ග ගණන267න ෂ ප දනයන ෂ ප දක ය ස ද ධ ර ත ක ම ර ත ව ර ගය ත ර ග ල ත ව ර ර හ ල ක ම ර ත ව ර ස ස ක රක යන පර ෂ ෂ ස ථ නය න උම ර ග අන ධ වන ක ලයම න ත ත 20න ෂ ප දන සම ගමබ ද හර න න ප රච රණයම ල න ල ක වස ට ර ප ලස ර ප ආක ත ය HDTV ම ල ධ වනය16 ස ප ත ම බර 2013 2013 09 16 16 අග ස ත 2014 2014 08 16 බ හ ර සබ ඳ න ෂ ප දන ව බ අඩව ය ම ම කත ම ල ව න ෂ ප දනය කරන ලද ද ව ස න ම හ ප රධ න නළ න ළ යන ස ලක ව ට ව ස න ග චර තයත ව ස න අර ජ නග චර තයත ව ස න ද ර පද ල සත අහම ෂර ම ල සත ල සත සහ ව ස න ග චර තයත න ර පණය කරන ලබය කථ ප වතමහ භ රත මග න හස ත න ප රය ස හස න ප ළ බඳ කථ ප වතක න ර පණය ව ක ර ව ශ කය න ව ස න ප ලනය කළ ම ම ර ජධ න ය ර ජ යත වය සඳහ ක රව සහ ප ණ ඩව ස හ ය රන අතර අරගලයක ඇත ව ද ර ය ධන සහ ය ධ ෂ ඨ ර යන ද ද න ම ස හස නට පළම උර මකර වන ල ස සමසමව අය ත ව ස කම දක වත ව ඩ මහල ම ප ණ ඩවය වන ය ධ ෂ ඨ ර ද ර ය ධන ට වඩ වයස න ව ඩ ය ද ර ව ස ඍෂ වරය ව ස න හට වරයක ලබ ද ය ම ම වරය අන ව ඇයට ඕන ම ද වත වක ව න ව න ය ද ම න එම ද ව ත ව ට ද ව දර වක ලබ ගත හ ක ය ක ත හලය න ය ත ව ම ම වරය අත හද බ ල මට ස තන ක න ත ස ර ය ද ව යන ව න ව න ය ඥ කරම න මන ත රය පවසය එව ට ඇයට නම ප ත රයක හ ම ව ම වනව ටත අව ව හක තර ණ යක ව හ ය න ක න ත එම දර ව ව ග ග නද ය ප කර හර න න ද ඩ ස තක න ය ත ව ය එස ස ද කරන න ව ව හයට ප ර දර වක ස ට ම න ඇයට ස ද වන න න ද ව වළක ව ග න මට ය පණ ඩ සමග ව ව හ ව ම න පස ක න ත ස ස ද ව වර න ට ය ඥ ක ට ඔව න ග න ය ධ ෂ ඨ ර භ ම අර ජ න නක ල සහ සහද ව යන ප ත න ලබ ගත ත ය ක ර ක ෂ ත ර ය ද ධය අවස නය වනත ක ම ක ස ද ප ණ ඩවයක හ කර ණ හ කර ණග ස බ අනන යත ව ද නස ට ය න ත ස ය ද ව ය ප ර ම අව සන ව ව න ව න කර ණ සටන ව ද ණ අතර ඔහ ව ය ධ ර ය ධ වකයක ග ප ත රයක ල ස සලක අපහ ස ක ර ම ස ද ව ය ග ග නද ය ප ව ම න ස ට කර ණ බ ළ ඳ ව තමන ග ම දර වක ල ස හද වඩ ගන න ලද ද ආද රථ න ම ත ර ය ධ වකය සහ ඔහ ග භ ර ය ව ව ර ධ ව ස න කර ණහට උපක ර කළ එකම ප ද ගලය නම ප ණ ඩවයන ග පරම සත ර ව ද ර ය ධන ය ප ණ ඩවය න පව ඔහ දක ෂ ද න ව යක නම ත පහත ජන මය සලක පර භව ක ට ත බ ම න ස කර ණ ස ය ද ව ය ඇත ත ක ද ර ය ධන ව ආරක ෂ ක ර මට ප රත ඥ ද ය ඔහ ක ර ක ෂ ත ර ය ද ධය ද ප ණ ඩවයන ට එර හ ව සටන ව ද ණ ය ස ය අන ධ බ ණන වන ව හට ව ව හ කරද ම ව න ව න ගන ධ ර ක මර යග අතප ත ය ම අවස ථ ව ඇග ස හ ය ර ව ක පයට පත ව ය නම ත පස ව ඔහ එයට එකඟත වය පලකළ ධ ර තර ෂ ට ර හට අන ගතය හස ත න ප රය ර ජ යත වය හ ම වන බවට භ ෂ ම ප වස හ ය න අභ ෂ ක ම ගල යය ද ධ ර තර ෂ ට රග බ ල ස හ ය ර රජ ල ස පත වන න ග ධ ර තර ෂ ට රග තවත බ ල ස හ ය ර ක ද ඩ ම ද හත ව ම න ස ය තමන ර වට ණ බව ශක ණ හට හ ඟ ග ය ය ම න ස ඔහ තමන ක ර ව ශය ව න ශ කරන බවට ද ව ර ගත ත ය ඔහ නව ය ව න ව ය පස ව ඛ රවයන ධ ර තර ෂ ට රග ප ත න සහ ප ණ ඩවය න පණ ඩ ග ප ත රය න අතර ක ඩ කලස ටම ද ව ශය බ ජ වප රන නට ව ය ග මනසට ව ෂ ප වම න ම ල ස න ඔහ ව ඩ මහල ම ක රවය ප ණ ඩවයන ට එර හ ව ව රසක කළ ය ක ර ක ෂ ත ර ය ද ධය ප රත ඵල වශය න ස ය ප ණ ඩව මස ස න ව අර ජ නහට බ ද ද න ලද ම ම සටන ද ඇත ළ බ හ ද නක මරණයට පත ව ය ධ ර තර ෂ ට ර සහ ගන ධ ර ග ස යල ම ප ත න ම යග ය ය චර ත න ර පණය ක ර ෂ ණ ව ෂ ණ ල ස අර ජ න ල ස ද ර පද ල ස අහම ෂර ම ල ස ල ස ල ස ල ස ල ස ල ස ල ස ල ස ල ස ල ස ල ස ල ස ෂෆ ක න ස ල ස නව න ජ ගර ල ස ල ස පල ලව ස භ ෂ ල ස ල ස න ස ර ඛ න ල ස ල ස පරෂ ව ල ස ක මර ය ල ස ල ස ල ස හ මන ත ච ධර ල ස ල ස ප රව ෂ ඨ ම ෂ ර ල ස න ස ය හසන සය ඩ ල ස ත ප ස ද න ල ස ස ද ප අර ර ල ස ර ධ ල ස ප ර ත ප ර ච ධර ල ස ල ස අජ ම ෂ ර ස ජ ල ස ල ස අ ජ ජ ධව ල ස අර ජ න ර න ල ස ස හ න ධ න ක ල ස ගර ම ජ ය න ල ස ල ස ක තන කරණ ඩ ල ස ජ ය ම ථ ර ල ස ව ව න ස ග ග ල ස ල ස ල ස ල ස අර යම න ස ත ල ස අත ල ම ෂ ර ල ස ල ස ශ ව ල ස ඉන ද ර ල ස අග න ල ස ල ස න ල ස ත ප ද ල ස ජය ස ම ක ජ ෂ ල ස අමන ෂර ම ල ස අක ෂය බ ල ස ය ෂ ජ ෂ ල ස ල ස මල ල ක ල ස ල ස ක මර ල ස ජයන ත ක ස න ග ප ත ල ස ර ය කප ඩ ය ල ස ල ස ච න දන ෂර ම ල ස ර ජ ප ර ම ල ස ස ද ධ න ත ග තම ල ස ම ල න ල ස ල ස ර ම ඛ න ල සන ෂ ප දනය සහ ප රවර ධනයස ට ර ආයතනය ව ස න ම ම ව ය ප ත ය සඳහ ඉන ද ය න ර ප යල ක ට 100ක ඇ ඩ ම ල යන 15 ම දලක සහ ම හ අල ව කරණය සඳහ තවත ඉන ද ය න ර ප යල ක ට 20ක ඇ ඩ ම ල යන 3 1 ම දලක ව ය කළ ම ය ඉන ද ය ව ව යදම අධ කම ර පව හ න කත ම ල ව බවට පත කරම න න ෂ ප දක ස ද ධ ර ත ත ව ර අන ව ත ව ර ව ස න අධ යක ෂනය කළ ද ර පද ච ර හරන සළ ඉවත ක ර ම දර ශනය ර ගත ක ර මට ද න ව ස සක ගත ව ය ප ළ ග න ම සහ බලප මRediff ව න ව න න ෂ ත ව ර රචන ක ට ඇත ත ම මග න රචකය ග ග ණ ත මකභ වය න ර පණය වන අතර ප රව ණ ර ගන ශ ල ප න ව ස න ප රධ න චර ත න ර පණය ක ර මත න ස අප අතර තවත ජයග ර හකයක ව DNA ව ස න ම හ වස ත ර දර ශන සහ ර ජ ම හන ස හ ව ස න ලබ ද න ක ර ෂ ණ ග බටනල ත ම ව අගය ක ට ඇත එස ම CGI ව ශ ෂ ප රය ග බ හ මයක අගය ක ට ඇත ම ත කථ ව ව ගය ව ඩ බව පවස ත බ Iම හ ආරම භක දර ශනය ජනය ම ල යන 8 4ක පමණ ප ර සක ව ස න නරඹ ත බ ම ම කත ම ල ව ඉන ද ය ව පස ග ය වර ෂ ත න ත ළ ඉහළ ප රත ච ර ලත සත ය ම ත ය මය ව ඩසටහන බවට පත ව ය 2013 ද ස ම බර 1 සත ය ම ය ලද ප ර ක ෂක ප රත ච ර ප රම ණය 9 801 TVTs ව ද ද ක ට ක ර ඩ ව සහ ද ර පද ග සළ හරණය ව ක ශය ව කථ ග මහ භ රත ව උච චතම ප ර ක ෂක ප රත ශතය හ ම කරගත ත ය 10TVTs 4 TVM 2013 ස ට ර ග ල ඩ සම ම න උළ ල ද හ ඳම න ට යයට හ ම සන න මය ඇත ළ සම ම න ගණන වක ම යට හ ම ව ය 2014 උළ ල ද සහ ය චර තයක හ ඳම නළ ව න ට ය සම ම නය ම හ ග චර තය න ර පණය කළ අහම ෂර ම ට හ ම ව ය එස ම ඍණ ත මක චර තයක නළ ව සම ම නය හට හ ම ව ය ම ට අමතරව ම හ න ර ම ණ කණ ඩ යම ර පව හ න ව ඩසටහනක සඳහ හ ඳම වස ත ර හ ඳම ර ග රචන ශ ල ප සහ හ ඳම ම ස තර න ර ම ණ ශ ල ප යන සම ම න ද හ ම කරගත ත ය ම ම කත ම ල ව බ ග ල මර ථ ඕර ය මලය ලම ද මළ සහ ත ල ඟ ඇත ළ භ ෂ ගණන වක න හඬක ව ණ ඉන ද න ස ය ව ත ළ බස න හඬකවන ලද ම ම න ට යය 2014 ම ර ත ම සය ස ට න ළ ක ව න ව ක ශය ව ය මහ භ රත හ ර ගන ශ ල ප න හට සහ යන ප රද ශවල රස ක හම වක ප ව ත ව මට ද ආර ධන ක ර ණ 2014ද ප වත පත ව ර ත කළ ම හ ප රධ න ර ගන ශ ල ප න ඉන ද න ස ය ව ව ත ප ම ණ මටආර ධන ක ර මට තරම ස ව සල රස ක අන ගමනයක ප වත බවය මහ භ රත හ ප රධ න ර ගන ශ ල ප න 2014 වර ෂය ද Mahabharat Show Fan Meeting Tour නම ප රස ගයක ද පවත ව ඇත 2015 ද ස ම බර 6 ස ට ඉ ග ර ස උපස ර ස සමග ම හ ම ල ස ස කරණය ම ර ෂස හ න ළ ක ව න ස ම ඉර ද ද නකම ව ක ශය ව ය 2014 වර ෂය ද ස හල බස න හඬකවන ලද ම ම කත ම ල ව මහ භ රත යන න මය න ම ශ ර ල ක ව ස වර ණව හ න න ළ ක ව මග න සත ය ද නවල ව ක ශය කරන ලද ත ය ලන තය ද බස න හඬකවන ලද ම ම ම ල න ට යය න ළ ක ව ඔස ස 2016 ජනව ර 2 ස ට ව ක ශය ව ම ඇරඹ ණ සම ම නවර ෂය සම ම නය ප රවර ගය න ම තය ප රත ඵලය2014 හ ඳම ර ගන ව න දය ස ද ධ ර ත ක ම ර ත ව ර ද න ගත හ ඳම ම ත ය මය කත ම ල ව ස වස ත ක ප ක චර ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න හ ඳම ද ශ ය ප රය ග ස වස ත ක ප ක චර හ ඳම ඓත හ ස ක ම ත ය මය කත ම ල ව මහ භ රත ර පව හ න ව ඩසටහනක සඳහ හ ඳම වස ත ර භ න අතය ය හ ඳම අ ග රචන ශ ල ප ය ජ ඒ ජ ම ෂ හ ඳම ව න දය ස ද ධ ර ත ක ම ර ත ව ර ඍණ ත මක චර තයක හ ඳම නළ ව හ ඳම ශ ල ශ ල ප ශ ව ත ක ර ඩ සහ යක චර තයක හ ඳම නළ ව අහම ෂර ම ප ර යතම න ය සදස ය ප ර ම ප හ ල න ය ස ච ක සහස ත න ය ස ච ක අහම ෂර ම න ය ස ච ප ර යතම ක ට ම බ මහ භ රත 2015 ග රවය ල යව ල ලආශ ර යයන to check the no of episodes are published correctly http www hotstar com tv mahabharat 435 ප රත ෂ ඨ පනය 2017 11 15 Mahabharat 2013 TV series Technical specifications IMDb සම ප රව ශය 6 November 2013 TNN 15 Sep 2013 10 27AM IST 2013 09 15 Mahabharat launced for the youth of the nation Times Of India Articles timesofindia indiatimes com සම ප රව ශය 2013 10 20 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint numeric names authors list link Shakuni s role in Mahabharat once in a lifetime Praneet Bhatt The Times of India සම ප රව ශය 9 May 2016 Is Shafaq Naaz miffed with Mahabharat makers The Times of India සම ප රව ශය 9 May 2016 Shaheer Sheikh and Rohit Bhardwaj s Buddy Diwali The Times of India සම ප රව ශය 9 May 2016 Riding high on Mahabharat ratings Star Plus tops the chart සම ප රව ශය 9 May 2016 Deepanjana Pal The new Mahabharat is an epic fail Firstpost සම ප රව ශය 2014 01 25 Ajita Shashidhar Broadcasters betting big money on the small screen with Rs 100 crore shows India Today සම ප රව ශය 12 September 2013 The cheer haran sequence in Mahabharat took 20 days to shoot The Indian Express 4 April 2014 සම ප රව ශය 9 May 2016 Kanabar Ankita R 2 April 2014 The cheer haran sequence in Mahabharat took 20 days to shoot Indian Express සම ප රව ශය 10 April 2014 Nishi Tiwari Review Mahabharat so far so good Rediff සම ප රව ශය 17 September 2013 A young boy from Bihar Chaya Unnikrishnan Show review Mahabharat DNA සම ප රව ශය 28 September 2013 Debashish Mukerji Riding high on Mahabharat ratings Star Plus tops the chart India Today සම ප රව ශය 27 September 2013 Priyanka Srivastava Major networks in epic ratings battle as mythological shows like Mahabarat take on reality TV for nation s viewers Dailymail co uk සම ප රව ශය 26 September 2013 Rise in the ratings of TV shows this week Times Of India Articles timesofindia indiatimes com 2013 12 01 සම ප රව ශය 2014 01 25 Reality shows see a drop in ratings this week Times Of India Articles timesofindia indiatimes com 2013 12 08 සම ප රව ශය 2015 08 22 13th Indian Telly Awards Complete List of Winners Times of India 2014 10 18 Janani Karthik 6 December 2014 Mahabharatham is back on Vijay TV The Times of India Indian Express සම ප රව ශය 22 March 2015 No 8 December 2014 Times of India Times of India Archived from the original on 2 November 2016 සම ප රව ශය 4 February 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a CS1 maint bot original URL status unknown link Pink Villa 4 October 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 September 2014 Pink Villa 4 October 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 October 2014 Pink Villa 18 October 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 8 October 2014 Casts of Mahabharat will be performing using English Hindi and Indonesian Languages tribunnews 2 October 2014 Mahabharat Show tribunnews 3 October 2014 Stars of Mahabharat will perform at Jakarta tribunnews 1 October 2014 Residents of Bali bought tickets for Fans Meeting of the casts of Mahabharat tribunnews 4 October 2014 siriyxinediy mhapharta Channel 5 Thai බස න 2 January 2016 සම ප රව ශය 11 May 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link බ හ ර සබ ඳ න ල ව බ අඩව ය 2017 11 13 at the Wayback Machine ත ළ