ද්‍රෞපදී (සංස්කෘත: द्रौपदी, සංස්කෘත උච්චාරණය: ) යනු යක් වන මහාභාරතයේ වඩාත් වැදගත් කාන්තා චරිතවලින් එකකි. වීරකාව්‍යයට අනුව, ඇය පංචාලයේ රජු වූ ගේ දියණියයි.
ද්‍රෞපදී | |
---|---|
ගේ සිතුවමක් | |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | , , අර්ජුන, සහ |
දෙමාපියන් |
|
සොයුරු/සොයුරියන් | , |
දරුවන් | (ප්රතිවින්ධ්ය, සාතනික, සුතසෝම, ශ්රැතසේන, ශ්රැතකර්ම) |
ද්‍රෞපදීට පුත්‍රයින් පස්දෙනකු විය. ඔවුන් නම් ප්රතිවින්ධ්ය, සුතසෝම, ශ්රැතකර්ම, සාතනික සහ ශ්රැතසේනයි. ද්‍රෞපදී ගෙන් අයකු ලෙස ද සැලකේ.
නිරුක්තිය
වෙනත් චරිත සේම මහාභාරතය තුළ ද්‍රෞපදී විවිධ නම්වලින් හඳුන්වා ඇත. ඇගේ නම් අතර පහත නම් දක්නට ලැබේ:
- ද්‍රෞපදී (द्रौपदी) – ගේ දියණිය.
- ක්‍රිෂ්ණා (कृष्णा) – අඳුරු සමක් ඇත්තිය.
- පංචාලි (पाञ्चाली) – පංචාල දේශයෙන් පැමිණෙන්නිය.
- යාඥාසේනි (याज्ञसेनी) – වෙන් උපන්නිය.
- දෲපදකන්යා (द्रुपदकन्या) – දෲපදගේ දියණිය.
- සෛරන්ධ්රි (सैरन्ध्री) – විශේෂඥ සේවිකා (දෙවන පිටුවහල් කාලයේ ඇය විරාත් රාජධානියේ රැජිනගේ වූ සුදේශනාගේ හිසකෙස් සකසන්නිය ලෙස කටයුතු කළ සමයේ භාවිතා වූවකි).
- මහාභාරතී (महाभारती) – ගෙන් පැවතෙන්නන් පස් දෙනාගේ මහා භාර්යාව. (ඉන්දියානු නවකථා රචිකා චෛත්‍රා චතුර්වේදී සිය 'මහාභාරතී' ග්‍රන්ථයේ ද ඇයව මේ නමින් හඳුන්වයි).
- පර්ෂතී (पर्षती) – පෘෂතගේ මිණිපිරිය.
- නිතයුවණි (नित्ययुवनी) – වියපත් නොවන්නිය.
- මාලිනී (मालिनी) – මාලා සාදන්නිය.
- යෝජනගන්ධා (योजनगन्धा) – යොදුන් ගණනක් සුවඳ දැනෙන තැනැත්තිය.
මේවාත් බලන්න
- , රචිත නවකථාව
- , ගේ නාට්‍යය
ආශ්‍රේයයන්
- PRASHATI DRUPADA, geni.com, March 3, 2015, http://www.geni.com/people/PRASHATI-DRUPADA/6000000022362549226
-
- (6 December 2012). "Draupadi". In Gayatri Chakravorty Spivak (ed.). In Other Worlds: Essays In Cultural Politics. Routledge. p. 251. ISBN .
- (1 January 1991). The cult of Draupadī: Mythologies : from Gingee to Kurukserta. Motilal Banarsidass Publishe. p. ii. ISBN .
- (March 2014). On Hinduism. Oxford University Press. p. 533. ISBN .
- (1 September 2000). The Goddess in India: The Five Faces of the Eternal Feminine. Inner Traditions / Bear & Co. p. 98. ISBN .
- Bhattacharya, Pradip. Five Holy Virgins, Five Sacred Myths (PDF). Manushi.
- "Mahabharti - A Hindi Book by - Chitra Chaturvedi - महाभारती - चित्रा चतुर्वेदी". Pustak.org. සම්ප්‍රවේශය 2013-10-20.
ප්‍රභව
- Eminent women in the Mahabharata වනමාලා භවාල්කර් විසිනි.
- මහාභාරත (1999) විසිනි.
- මෘත්‍යුංජය මරාඨි නවකථාව
- ක්‍රිෂ්ණා ද්වෛපායන ව්‍යාසගේ මහාභාරත; ඉංග්‍රීසි පරිවර්තනය කිසාරි මෝහන් ගංගුලි
- (1999). Rethinking India's Oral and Classical Epics: Draupadi among Rajputs, Muslims, and Dalits. චිකාගෝ: . ISBN . සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2015.
බාහිර සබැඳි
- Sacred-texts.com
- ශ්‍රී ලංකාවේ කෞරව පෙළපත සහ ද්‍රෞපදී වන්දනය
- කරාගා වන්දනාව ද්‍රෞපදී දෙවඟන පිළිබඳ[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ර පද ස ස ක ත द र पद ස ස ක ත උච ච රණය යන යක වන මහ භ රතය වඩ ත ව දගත ක න ත චර තවල න එකක ව රක ව යයට අන ව ඇය ප ච ලය රජ ව ග ද යණ යය ද ර පද ග ස ත වමක ප ද ගල ක ත රත ර වල ලභය අර ජ න සහද ම ප යන ප ය ප රශ ත මව ස ය ර ස ය ර යන දර වන ප රත ව න ධ ය ස තන ක ස තස ම ශ ර තස න ශ ර තකර ම ද ර පද ට ප ත රය න පස ද නක ව ය ඔව න නම ප රත ව න ධ ය ස තස ම ශ ර තකර ම ස තන ක සහ ශ ර තස නය ද ර පද ග න අයක ල ස ද ස ලක න ර ක ත යව නත චර ත ස ම මහ භ රතය ත ළ ද ර පද ව ව ධ නම වල න හඳ න ව ඇත ඇග නම අතර පහත නම දක නට ල බ ද ර පද द र पद ග ද යණ ය ක ර ෂ ණ क ष ण අඳ ර සමක ඇත ත ය ප ච ල प ञ च ल ප ච ල ද ශය න ප ම ණ න න ය ය ඥ ස න य ज ञस न ව න උපන න ය ද පදකන ය द र पदकन य ද පදග ද යණ ය ස රන ධ ර स रन ध र ව ශ ෂඥ ස ව ක ද වන ප ට වහල ක ලය ඇය ව ර ත ර ජධ න ය ර ජ නග ව ස ද ශන ග හ සක ස සකසන න ය ල ස කටය ත කළ සමය භ ව ත ව වක මහ භ රත मह भ रत ග න ප වත න නන පස ද න ග මහ භ ර ය ව ඉන ද ය න නවකථ රච ක ච ත ර චත ර ව ද ස ය මහ භ රත ග රන ථය ද ඇයව ම නම න හඳ න වය පර ෂත पर षत ප ෂතග ම ණ ප ර ය න තය වණ न त यय वन ව යපත න වන න ය ම ල න म ल न ම ල ස දන න ය ය ජනගන ධ य जनगन ध ය ද න ගණනක ස වඳ ද න න ත න ත ත ය ම ව ත බලන න රච ත නවකථ ව ග න ට යයආශ ර යයන PRASHATI DRUPADA geni com March 3 2015 http www geni com people PRASHATI DRUPADA 6000000022362549226 6 December 2012 Draupadi In Gayatri Chakravorty Spivak ed In Other Worlds Essays In Cultural Politics Routledge p 251 ISBN 978 1 135 07081 6 1 January 1991 The cult of Draupadi Mythologies from Gingee to Kurukserta Motilal Banarsidass Publishe p ii ISBN 978 81 208 1000 6 March 2014 On Hinduism Oxford University Press p 533 ISBN 978 0 19 936007 9 1 September 2000 The Goddess in India The Five Faces of the Eternal Feminine Inner Traditions Bear amp Co p 98 ISBN 978 1 59477 537 6 Bhattacharya Pradip Five Holy Virgins Five Sacred Myths PDF Manushi Mahabharti A Hindi Book by Chitra Chaturvedi मह भ रत च त र चत र व द Pustak org සම ප රව ශය 2013 10 20 ප රභවEminent women in the Mahabharata වනම ල භව ල කර ව ස න මහ භ රත 1999 ව ස න ම ත ය ජය මර ඨ නවකථ ව ක ර ෂ ණ ද ව ප යන ව ය සග මහ භ රත ඉ ග ර ස පර වර තනය ක ස ර ම හන ග ග ල 1999 Rethinking India s Oral and Classical Epics Draupadi among Rajputs Muslims and Dalits ච ක ග ISBN 0226340554 සම ප රව ශය 28 ස ප ත ම බර 2015 බ හ ර සබ ඳ ද ර පද හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත ද ර පද Sacred texts com ශ ර ල ක ව ක රව ප ළපත සහ ද ර පද වන දනය කර ග වන දන ව ද ර පද ද වඟන ප ළ බඳ permanent dead link