පංචාල (සංස්කෘත: पञ्चाल, Pañcāla) යනු උතුරු ඉන්දියාවේ පුරාතන ප්‍රදේශයක් වන අතර, සහ අවට භූගෝලීය ප්‍රදේශය, විශේෂයෙන්ම උතුරු ගංගා නදී තැන්න, මෙයට අයත් වූයේ යැයි සැලකෙයි. මෙයට වර්තමානයෙහි අයත් වන්නේ සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත වෙති. පුරාතන අවධියෙහිදී, එනම් ක්‍රිපූයු 6වන සියවස පමණ කාලයේදී, එය, මහජනපද සොළොසකින් (දහසයකින්) එකක් වූ පංචාල නම්වූ රාජ්‍ය සන්ධානයකට නිජ බිම විය.
භූගෝලීය බිම් ප්‍රමාණය
නැගෙනහිරින්, ඉහළ හිමාලය ප්‍රදේශය සහ නදිය අතර ප්‍රදේශය පුරා පංචාල පැතිර පැවතිණි. වර්තමාන බුඩාවුන්, ෆාරුක්කබාද් සහ උත්තර් ප්රදේශ්හී යාබද දිස්ත්‍රික්ක දළ වශයෙන් මෙයට අදාළ වෙති. මෙම රාජ්‍යය උත්තර-පංචාලය සහ දක්ෂිණ-පංචාලය ලෙසින් බෙදා තිබුණි. උතුරු පංචාලයේ අගනුවර වූයේ වර්තමාන ටෙසිල්හී ගම්මානය අසල, අහිචාත්රා (අධිචාත්රා සහ චාත්රවතී ලෙසින්ද හැඳින්වේ) වූ අතර දකුණු පංචාලයේ අගනුවර කම්පිල්යා හෝ විය. කන්යාකුබ්ජ හෝ නමැති ප්‍රසිද්ධ නගරය පංචාල රාජධානියේ පිහිටියේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ච ල ස ස ක ත पञ च ल Pancala යන උත ර ඉන ද ය ව ප ර තන ප රද ශයක වන අතර සහ අවට භ ග ල ය ප රද ශය ව ශ ෂය න ම උත ර ග ග නද ත න න ම යට අයත ව ය ය ය ස ලක ය ම යට වර තම නය හ අයත වන න සහ උත තර ප රද ශ යන ප ර න ත ව ත ප ර තන අවධ ය හ ද එනම ක ර ප ය 6වන ස යවස පමණ ක ලය ද එය මහජනපද ස ළ සක න දහසයක න එකක ව ප ච ල නම ව ර ජ ය සන ධ නයකට න ජ බ ම ව ය ප ච ල ර ජධ න ය හ ප හ ට ම භ ග ල ය බ ම ප රම ණයන ග නහ ර න ඉහළ හ ම ලය ප රද ශය සහ නද ය අතර ප රද ශය ප ර ප ච ල ප ත ර ප වත ණ වර තම න බ ඩ ව න ෆ ර ක කබ ද සහ උත තර ප රද ශ හ ය බද ද ස ත ර ක ක දළ වශය න ම යට අද ළ ව ත ම ම ර ජ යය උත තර ප ච ලය සහ දක ෂ ණ ප ච ලය ල ස න බ ද ත බ ණ උත ර ප ච ලය අගන වර ව ය වර තම න ට ස ල හ ගම ම නය අසල අහ ච ත ර අධ ච ත ර සහ ච ත රවත ල ස න ද හ ඳ න ව ව අතර දක ණ ප ච ලය අගන වර කම ප ල ය හ ව ය කන ය ක බ ජ හ නම ත ප රස ද ධ නගරය ප ච ල ර ජධ න ය ප හ ට ය ය