ඉන්ද්‍ර වනාහි යුද්ධයට මෙන් ම කාලගුණයට ද අධිපති දෙවියාය. හින්දුසමය අනුව හෙතෙම දෙවියන්ගේ රජුය. එසේම ස්වර්ගයට ද අධිපති වෙයි. ඉන්ද්‍ර පිළිබදව ප්‍රථම වරට සඳහන් වන්නේ හින්දු පූජනීය ග්‍රන්ථය වන ඍග්වේදයෙහි සදහන් වේ. ඒ අනුව හෙතෙම ප්‍රධාන දෙවියා වන අතර ආක්‍රමණශීලී චරිත ලක්ෂණවලින් යුක්තය.
ඉන්ද්‍ර | |
---|---|
දෙවියන්ගේ රජු විදුලිය, අකුණු, වර්ෂාව සහ ගංගා ගලායාමට අධිපති දෙව්ලොව රජ | |
ඉන්ද්‍ර සිය වාහනය වන ඓරාවත හස්තියා මත නැගීසිටින අයුරු. | |
දේවනාගරී | इन्द्र හෝ इंद्र |
සංස්කෘත පරිවර්තනය | इन्द्र |
අනුබැඳිය | (හින්දු ආගම, ජෛන ආගම) |
වාසභවනය | අමරාවතී, ඉන්ද්රලෝකය, |
ආයුධය | () |
(සංකේත) | වජ්‍රය |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | (ඉන්ද්‍රාණි) |
දෙමාපියන් | (පියා), අදිති (මව) |
සොයුරු/සොයුරියන් | සූර්ය,වායු,අග්නි,වරුණ,වාමන |
දරුවන් | , අර්ජුන සහ අන්‍යයන් |
වාහනය | (), () |
වේද, පුරාණ, වීරකාව්‍ය | |
ග්‍රීක සමානයා | සියුස් |
රොම සමානයා |
පශ්චාත් කාලීන හින්දු සමයෙහි පැන නැගි ති‍්‍රමූර්තිය අනුව ඔහුගේ ගෞරවය සහ කාර්යභාරය මදක් අඩු වී ඇතත් වෛදික යුගයේ සිට පුරාණ යුගය දක්වා ම ඉන්දීය පුරාණෝක්තීන්හි දෙවියන්ගේ ප්‍රධාන පාලකයා වශයෙන් ඉන්ද්‍ර හැම විට ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත.
පුරාණ තුල
ඉන්ද්‍ර 14
එක් එක් 'මාත්‍ර' 'මන්වන්තර' නමැතියුගයක් තුළ පාලනය කෙරේ. මන්වන්තර 14 ක් එකතුවිමෙන් කල්ප 1 සෑදේ. මෙම 1 ක් ක්පයක් බ්රාහ්මයාගේ 1 ක් දවසක්හා සැසදේ. සෑම මන්වන්තරයකටම ඉන්දා 1 ක් ඇත. එනම්, කල්ප 1 කදී ඉන්ද්‍රා 14 ක් වෙනස් වේ. පහත ලයිස්තුව විෂ්නු පුරාණ 31 -2 වලින් උපුටා ගන්නා ලදී.
මන්වත්තර/මානු | ඉන්ද්‍ර |
---|---|
ස්වායම් භූව | ( of ) |
ස්රෝචිෂ් | විපස්එට් |
උත්තම් | සුෂාන්ති |
ටාමස් | ශිබි |
රයිවට් | විභූ |
චාක්ෂුශ් | මනෝජව් |
ශ්රාඩ්දෙව් | පුරන්ඩාර් (ඉන්දා) |
සාවර්නි | බාලි |
ඩක්ෂ සාවර්නි | අද්භූත් |
භ්රාහ්ම සාවර්නි | ශාන්ති |
ධර්ම සාර්වති | Vish |
රුදුපුතු සංවර්ති | රිතුධාම |
රුචි (දෙව සංවමි) | දේවස්පති |
බෝම් (ඉන්දා සාවර්ති) | සුචි |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉන ද ර වන හ ය ද ධයට ම න ම ක ලග ණයට ද අධ පත ද ව ය ය හ න ද සමය අන ව හ ත ම ද ව යන ග රජ ය එස ම ස වර ගයට ද අධ පත ව ය ඉන ද ර ප ළ බදව ප රථම වරට සඳහන වන න හ න ද ප ජන ය ග රන ථය වන ඍග ව දය හ සදහන ව ඒ අන ව හ ත ම ප රධ න ද ව ය වන අතර ආක රමණශ ල චර ත ලක ෂණවල න ය ක තය ඉන ද රද ව යන ග රජ ව ද ල ය අක ණ වර ෂ ව සහ ග ග ගල ය මට අධ පත ද ව ල ව රජඉන ද ර ස ය ව හනය වන ඓර වත හස ත ය මත න ග ස ට න අය ර ද වන ගර इन द र හ इ द रස ස ක ත පර වර තනයइन द रඅන බ ඳ ය හ න ද ආගම ජ න ආගම ව සභවනයඅමර වත ඉන ද රල කය ආය ධය ස ක තවජ රයප ද ගල ක ත රත ර වල ලභය ඉන ද ර ණ ද ම ප යන ප ය අද ත මව ස ය ර ස ය ර යන ස ර ය ව ය අග න වර ණ ව මනදර වන අර ජ න සහ අන යයන ව හනය ව ද ප ර ණ ව රක ව යග ර ක සම නය ස ය ස ර ම සම නය ඉන ද රග ල කඩ ප රත ම වක පශ ච ත ක ල න හ න ද සමය හ ප න න ග ත රම ර ත ය අන ව ඔහ ග ග රවය සහ ක ර යභ රය මදක අඩ ව ඇතත ව ද ක ය ගය ස ට ප ර ණ ය ගය දක ව ම ඉන ද ය ප ර ණ ක ත න හ ද ව යන ග ප රධ න ප ලකය වශය න ඉන ද ර හ ම ව ට ම ව දගත ස ථ නයක හ ම කරග න ඇත ප ර ණ ත ලඉන ද ර 14 එක එක ම ත ර මන වන තර නම ත ය ගයක ත ළ ප ලනය ක ර මන වන තර 14 ක එකත ව ම න කල ප 1 ස ද ම ම 1 ක ක පයක බ ර හ මය ග 1 ක දවසක හ ස සද ස ම මන වන තරයකටම ඉන ද 1 ක ඇත එනම කල ප 1 කද ඉන ද ර 14 ක ව නස ව පහත ලය ස ත ව ව ෂ න ප ර ණ 31 2 වල න උප ට ගන න ලද මන වත තර ම න ඉන ද රස ව යම භ ව of ස ර ච ෂ ව පස එට උත තම ස ෂ න ත ට මස ශ බ රය වට ව භ ච ක ෂ ශ මන ජව ශ ර ඩ ද ව ප රන ඩ ර ඉන ද ස වර න බ ල ඩක ෂ ස වර න අද භ ත භ ර හ ම ස වර න ශ න ත ධර ම ස ර වත Vishර ද ප ත ස වර ත ර ත ධ මර ච ද ව ස වම ද වස පත බ ම ඉන ද ස වර ත ස ච