ස්ටාර් ප්ලස් (හින්දි: स्टार प्लस) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාව පාදක කරගත් හින්දි භාෂා රූපවාහිනී නාළිකාවකි. ස්ටාර් ප්ලස් නාළිකාව සමාගමේ ජාලයේ කොටසක් වේ. මෙම නාළිකාවේ විකාශය වන විවිධ ආකාරයේ වැඩසටහන් අතරට පවුලේ ටෙලි නාට්‍ය, ප්‍රහසන, තාරුණ්‍යය තේමා කොට ගත්, රියැලිටි වැඩසටහන්, අපරාධ පිළිබඳ වැඩසටහන් සහ වැනි වැඩසටහන් සංකලනයක් ඇතුළත් ය. මෙම නාළිකාව සමාගමේ උපකාරක ඔස්සේ ලොව පුරා බෙදා හරිනු ලබයි.
ස්ටාර් ප්ලස් | |
---|---|
දියත් කළේ | 21 පෙබරවාරි 1992 17 අප්‍රේල් 1996 (ස්ටාර් ප්ලස් ලෙස) | (ස්ටාර් ටීවී ලෙස)
ජාලය | |
හිමිකාරිත්වය | |
රූප ආකෘතිය | (), (HDTV) |
උද්යෝග පාඨය | नई सोच/නායි සොච් (සිතීමේ නව මඟ) |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
විකාශන ප්‍රදේශය | ලෝක ව්‍යාප්ත |
මූලස්ථාන | මුම්බායි, ඉන්දියාව |
ප්‍රතිස්ථාපනය වුණේ | ස්ටාර් ඉංග්ලිෂ් |
සහෝදර නාළිකාව(න්) | List
|
වෙබ්අඩවිය | ස්ටාර් ප්ලස් නිල වෙබ්පිටුව |
Availability | |
Terrestrial | |
(ඉන්දියාව) | ප්‍රාදේශීය සංඛ්‍යාත පරීක්ෂා කර බලන්න |
Satellite | |
(ඉන්දියාව) | නාළිකාව 101 (SD) නාළිකාව 902 (HD) |
(දකුණු අප්‍රිකාව) | නාළිකාව 453 DSTV ඉන්දියානු පැකේජය |
(ඉන්දියාව) | නාළිකාව 113 (SD) / නාළිකාව 112 (HD) |
(නේපාලය) | නාළිකාව 201 (SD) / නාළිකාව 903 (HD) |
(දකුණු අප්‍රිකාව) | නාළිකාව 165 |
(කැනඩාව) | නාළිකාව 702 ( ඔස්සේ) |
ඩයලොග් ටීවී (ශ්‍රී ලංකාව) | නාළිකාව 24 |
(ඇ.එ.ජ.) | නාළිකාව 2001 |
(ඇ.එ.ජ.) | නාළිකාව 696 (SD) / නාළිකාව 696 (HD) |
කැනල්සැට් මොරිස් (මොරිෂස්) | නාළිකාව 148 |
පැරබෝල් මොරිස් (මොරිෂස්) | නාළිකාව 40 |
පැරබෝල් මැඩගස්කර් (මැඩගස්කර්) | නාළිකාව 40 |
පැරබෝල් රීයුනියන් (රීයූනියන්) | නාළිකාව 40 |
(මැද පෙරදිග සහ ) | නාළිකාව 31 |
(නවසීලන්තය) | නාළිකාව 150 |
විෂන් ඒෂියා (ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය) | නාළිකාව 5 |
Cable | |
කේබල්ඇමරිකා (ඇ.එ.ජ.) | නාළිකාව 471 |
(ඇ.එ.ජ.) | නාළිකාව 622 |
(කැනඩාව) | නාළිකාව 531 ( ඔස්සේ) |
(ඇ.එ.ජ.) | නාළිකාව 275 |
එන්ටච් (ඇ.එ.ජ.) | නාළිකාව 520 |
GVTC කේබල් (ඇ.එ.ජ.) | නාළිකාව 799 |
(ඉන්දියාව) | නාළිකාව 101 |
(ඉන්දියාව) | නාළිකාව 1 |
(ඉන්දියාව) | නාළිකාව 501 (SD) නාළිකාව 848 (HD) |
ඕපන්බෑන්ඩ් (ඇ.එ.ජ.) | නාළිකාව 783 |
(ඇ.එ.ජ.) | නාළිකාව 481 |
(කැනඩාව) | නාළිකාව 831 (via ) |
සැන් බෲනෝ කේබල් (ඇ.එ.ජ.) | නාළිකාව 233 |
(කැනඩාව) | නාළිකාව 530 () |
(පිලිපීනය) | නාළිකාව 155 (ඩිජිටල්) |
(සිංගප්පූරුව) | නාළිකාව 126 |
(ඇ.එ.ජ.) | නාළිකාව 565 |
(පිලිපීනය) | නාළිකාව 155 (ඩිජිටල්) |
(පිලිපීනය) | නාළිකාව 246 (ඩිජිටල්) |
(නෙදර්ලන්තය) | නාළිකාව 760 |
(ඇ.එ.ජ.) | නාළිකාව 3706 |
(කැනඩාව) | නාළිකාව 811 ( ඔස්සේ) |
(කැනඩාව) | නාළිකාව 520 ( ඔස්සේ) |
(ඇ.එ.ජ.) | නාළිකාව 1751 |
(සිංගප්පූරුව) | නාළිකාව 656 |
(මොරිෂස්) | නාළිකාව 34 |
පියෝ ටීවී (ශ්‍රී ලංකාව) | නාළිකාව 88 |
(හොං කොං) | නාළිකාව 794 |
මැකාවු කේබල් ටීවී () | නාළිකාව 524 |
ඉතිහාසය
1992 පෙබරවාරි 21 දින පළමුවරට විකාශය ආරම්භ කරන විට, ස්ටාර් ප්ලස් නාළිකාව ඉංග්‍රීසි භාෂා රූපවාහිනී නාළිකාවක් වූ අතර, එමගින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල අන්තර්ජාතික වැඩසටහන් විකාශය කරන ලදී. මෙකල නාළිකාව හින්දි භාෂා රූපවාහිනී නාළිකාව විය. කෙසේනමුත් ස්ටාර් (පසුව ආයතනය විසින් අත් කර ගන්නා ලදී) සහ සමග තිබූ සම්බන්ධතාව අවසන් වීමෙන් පසුව, ස්ටාර් ප්ලස් නාළිකාව හින්දි භාෂා නාළිකාවක් බවට පරිනාමණය විය. අනතුරුව නාළිකාව මෙම ජාලයේ ඉංග්‍රීසි භාෂා නාළිකාව බවට පත් විය.
2000දී, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ සහ වැඩසටහන්කරණ ප්‍රධානී විසින් නව වැඩසටහන් ගණනාවක් හඳුන්වා දෙන ලදී. මෙය හින්දි සාමාන්‍ය විනෝදාස්වාද අවකාශය තුළ මෙම නාළිකාවට හිමිව තිබූ ප්රමුඛ ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට උපකාරී විය.
2011 අප්‍රේල් 15 දින ස්ටාර් ප්ලස් HD සමග ස්ටාර් ගෝල්ඩ් HD, ස්ටාර් මූවීස් HD, ස්ටාර් වර්ල්ඩ් HD සහ ස්ටාර් ස්පෝර්ට්ස් HD යන සහෝදර නාළිකා දියත් කරන ලදී. ස්ටාර් ප්ලස් HD නාළිකාව තුළින් SD පෝෂිත නාළිකාවේ කාලසටහනම ඇතුළත් වූ නමුත්, එහි වෙනස් වෙළඳ දැන්වීම් ඇතුළත් විය. ස්ටාර් ප්ලස් HD නාළිකාව 2011 අවසානය වන විට, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය යන රටවල් දෙකෙහිම මුදාහැරීමට සැලසුම් කොට තිබිණි. නමුත් එය 2012 ජූලි 5 දින තෙක් කල් දමන ලදී.
2010 ජූනි 13 දින, මෙම නාළිකාව දීප්තිමත් රතුපැහැ පළිඟු තාරකාවේ ලාංඡනය හඳුන්වා දෙන ලදී. මේ සමග "රිෂ්තා වාහි සොච් නායි" යන උද්යෝග පාඨය ද එළිදැක්විණි.
2016 නොවැම්බර් 7 දින, ස්ටාර් ප්ලස් නාළිකාව සිය ලාංඡනය යළි වෙනස් කරන ලදී. එහි දී සිහින් තද රතු පැහැ ලාංඡනයක් සමග නව ග්‍රාපිකාකාර සමුද්ගකරණයක් හඳුන්වා දුන් අතර, නව උද්යෝග පාඨය නායි සොච් (नई सोच - සිතීමේ නව මඟ) ලෙස වෙනස් කොට තිබේ.
වැඩසටහන්කරණය
ආශ්‍රේයයන්
- "AT&T U-verse Channel Line-Up – TV Channel Listings". AT&T. 2012-11-03.
- "TV Guide". TopTV. 2012-11-03.
- "Multicultural and international channels – Bell TV". Bell.ca. 2012-11-03.
- "Dialog » Personal » TV » Channels". Dialog Axiata PLC. 2012-11-03.
- "South Asian TV Channels – Watch South Asian TV Shows Available on DIRECTV". DIRECTV. 2012-11-03.
- "Hindi Satellite Packages". DISH International. 2012-11-03.
- "Parabole Madagascar". Parabole Madagascar. 2012-11-03.
- "Parabole Réunion". Parabole Réunion. 2012-11-03.
- "Pehla > Channels". Pehla. 2012-11-03.
- "Special Interest Channels". SKY TV. 2012-11-03.
- "Vision Asia Packages". Vision Asia. 2012-11-03.
- "Digital Cable TV Channels". Cogeco. 2012-11-03.
- "Channel lineup serving Northern Virginia". Cox Communications. 2012-11-03.
- "Channel List". Hathway. 2012-11-03.
- "South Asian International Channels". RCN. 2012-11-03.
- "Rogers – Programming and Channels". Rogers. 2012-11-03.
- "Shaw Television – Find the complete list of channels in your area". Shaw. 2012-11-03.
- "StarHub – TV – Package Builder for TV". StarHub. 2012-11-03.
- "Hindi TV". Time Warner Cable. 2012-11-03.
- "Bell Fibe TV – Programming". Bell. 2012-11-03.
- "Channels & packages". TELUS. 2012-11-03.
- "Premium TV Channels – FiOS TV". Verizon. 2012-11-03.
- Flegg, Michael (10 September 2001). . The Wall Street Journal. 19 September 2001 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "History Star Plus Global". Star Plus Global. සම්ප්‍රවේශය 6 July 2015.
- Star Plus UK to launch HD Channel – http://media247.co.uk/bizasia/newsarchive/2011/02/exclusive_star_5.php
- Star Plus HD UK Date Confirmed – http://www.media247.co.uk/bizasia/star-plus-hd-to-launch-in-july-in-uk 2016-06-05 at the Wayback Machine
බාහිර සබැඳි
- ස්ටාර් ප්ලස් නිල වෙබ්අඩවිය 2016-11-18 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ට ර ප ලස හ න ද स ट र प लस යන ව න හ ඳ න ව න න ඉන ද ය ව ප දක කරගත හ න ද භ ෂ ර පව හ න න ළ ක වක ස ට ර ප ලස න ළ ක ව සම ගම ජ ලය ක ටසක ව ම ම න ළ ක ව ව ක ශය වන ව ව ධ ආක රය ව ඩසටහන අතරට පව ල ට ල න ට ය ප රහසන ත ර ණ යය ත ම ක ට ගත ර ය ල ට ව ඩසටහන අපර ධ ප ළ බඳ ව ඩසටහන සහ ව න ව ඩසටහන ස කලනයක ඇත ළත ය ම ම න ළ ක ව සම ගම උපක රක ඔස ස ල ව ප ර බ ද හර න ලබය ස ට ර ප ලස ද යත කළ 21 ප බරව ර 1992 වසර 32 කට ප ර 1992 02 21 ස ට ර ට ව ල ස 17 අප ර ල 1996 වසර 28 කට ප ර 1996 04 17 ස ට ර ප ලස ල ස ජ ලයහ ම ක ර ත වයර ප ආක ත ය HDTV උද ය ග ප ඨයनई स च න ය ස ච ස ත ම නව මඟ රටඉන ද ය වභ ෂ වහ න ද ව ක ශන ප රද ශයල ක ව ය ප තම ලස ථ නම ම බ ය ඉන ද ය වප රත ස ථ පනය ව ණ ස ට ර ඉ ග ල ෂ සහ දර න ළ ක ව න List HD ත ක ෂණය සමග ස ට ර ප ලස HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමග HD ප ෂණය සමගව බ අඩව යස ට ර ප ලස න ල ව බ ප ට වAvailabilityTerrestrial ඉන ද ය ව ප ර ද ශ ය ස ඛ ය ත පර ක ෂ කර බලන නSatellite ඉන ද ය ව න ළ ක ව 101 SD න ළ ක ව 902 HD දක ණ අප ර ක ව න ළ ක ව 453 DSTV ඉන ද ය න ප ක ජය ඉන ද ය ව න ළ ක ව 113 SD න ළ ක ව 112 HD න ප ලය න ළ ක ව 201 SD න ළ ක ව 903 HD දක ණ අප ර ක ව න ළ ක ව 165 ක නඩ ව න ළ ක ව 702 ඔස ස ඩයල ග ට ව ශ ර ල ක ව න ළ ක ව 24 ඇ එ ජ න ළ ක ව 2001 ඇ එ ජ න ළ ක ව 696 SD න ළ ක ව 696 HD ක නල ස ට ම ර ස ම ර ෂස න ළ ක ව 148ප රබ ල ම ර ස ම ර ෂස න ළ ක ව 40ප රබ ල ම ඩගස කර ම ඩගස කර න ළ ක ව 40ප රබ ල ර ය න යන ර ය න යන න ළ ක ව 40 ම ද ප රද ග සහ න ළ ක ව 31 නවස ලන තය න ළ ක ව 150ව ෂන ඒෂ ය ඕස ට ර ල ය ව සහ නවස ලන තය න ළ ක ව 5Cableක බල ඇමර ක ඇ එ ජ න ළ ක ව 471 ඇ එ ජ න ළ ක ව 622 ක නඩ ව න ළ ක ව 531 ඔස ස ඇ එ ජ න ළ ක ව 275එන ටච ඇ එ ජ න ළ ක ව 520GVTC ක බල ඇ එ ජ න ළ ක ව 799 ඉන ද ය ව න ළ ක ව 101 ඉන ද ය ව න ළ ක ව 1 ඉන ද ය ව න ළ ක ව 501 SD න ළ ක ව 848 HD ඕපන බ න ඩ ඇ එ ජ න ළ ක ව 783 ඇ එ ජ න ළ ක ව 481 ක නඩ ව න ළ ක ව 831 via ස න බ න ක බල ඇ එ ජ න ළ ක ව 233 ක නඩ ව න ළ ක ව 530 ප ල ප නය න ළ ක ව 155 ඩ ජ ටල ස ගප ප ර ව න ළ ක ව 126 ඇ එ ජ න ළ ක ව 565 ප ල ප නය න ළ ක ව 155 ඩ ජ ටල ප ල ප නය න ළ ක ව 246 ඩ ජ ටල න දර ලන තය න ළ ක ව 760 ඇ එ ජ න ළ ක ව 3706 ක නඩ ව න ළ ක ව 811 ඔස ස ක නඩ ව න ළ ක ව 520 ඔස ස ඇ එ ජ න ළ ක ව 1751 ස ගප ප ර ව න ළ ක ව 656 ම ර ෂස න ළ ක ව 34ප ය ට ව ශ ර ල ක ව න ළ ක ව 88 හ ක න ළ ක ව 794ම ක ව ක බල ට ව න ළ ක ව 524ඉත හ සය1992 ප බරව ර 21 ද න පළම වරට ව ක ශය ආරම භ කරන ව ට ස ට ර ප ලස න ළ ක ව ඉ ග ර ස භ ෂ ර පව හ න න ළ ක වක ව අතර එමග න ඇමර ක එක සත ජනපදය එක සත ර ජධ න ය සහ ඕස ට ර ල ය ව ව න රටවල අන තර ජ ත ක ව ඩසටහන ව ක ශය කරන ලද ම කල න ළ ක ව හ න ද භ ෂ ර පව හ න න ළ ක ව ව ය ක ස නම ත ස ට ර පස ව ආයතනය ව ස න අත කර ගන න ලද සහ සමග ත බ සම බන ධත ව අවසන ව ම න පස ව ස ට ර ප ලස න ළ ක ව හ න ද භ ෂ න ළ ක වක බවට පර න මණය ව ය අනත ර ව න ළ ක ව ම ම ජ ලය ඉ ග ර ස භ ෂ න ළ ක ව බවට පත ව ය 2000ද සම ගම ප රධ න ව ධ යක න ලධ ර ය ව සහ ව ඩසටහන කරණ ප රධ න ව ස න නව ව ඩසටහන ගණන වක හඳ න ව ද න ලද ම ය හ න ද ස ම න ය ව න ද ස ව ද අවක ශය ත ළ ම ම න ළ ක වට හ ම ව ත බ ප රම ඛ ස ථ නය තවද රටත තහව ර කර ග න මට උපක ර ව ය 2011 අප ර ල 15 ද න ස ට ර ප ලස HD සමග ස ට ර ග ල ඩ HD ස ට ර ම ව ස HD ස ට ර වර ල ඩ HD සහ ස ට ර ස ප ර ට ස HD යන සහ දර න ළ ක ද යත කරන ලද ස ට ර ප ලස HD න ළ ක ව ත ළ න SD ප ෂ ත න ළ ක ව ක ලසටහනම ඇත ළත ව නම ත එහ ව නස ව ළඳ ද න ව ම ඇත ළත ව ය ස ට ර ප ලස HD න ළ ක ව 2011 අවස නය වන ව ට එක සත ර ජධ න ය සහ අයර ලන තය යන රටවල ද ක හ ම ම ද හ ර මට ස ලස ම ක ට ත බ ණ නම ත එය 2012 ජ ල 5 ද න ත ක කල දමන ලද 2010 ජ න 13 ද න ම ම න ළ ක ව ද ප ත මත රත ප හ පළ ඟ ත රක ව ල ඡනය හඳ න ව ද න ලද ම සමග ර ෂ ත ව හ ස ච න ය යන උද ය ග ප ඨය ද එළ ද ක ව ණ 2016 න ව ම බර 7 ද න ස ට ර ප ලස න ළ ක ව ස ය ල ඡනය යළ ව නස කරන ලද එහ ද ස හ න තද රත ප හ ල ඡනයක සමග නව ග ර ප ක ක ර සම ද ගකරණයක හඳ න ව ද න අතර නව උද ය ග ප ඨය න ය ස ච नई स च ස ත ම නව මඟ ල ස ව නස ක ට ත බ ව ඩසටහන කරණයප රධ න ල ප ය ආශ ර යයන AT amp T U verse Channel Line Up TV Channel Listings AT amp T 2012 11 03 TV Guide TopTV 2012 11 03 Multicultural and international channels Bell TV Bell ca 2012 11 03 Dialog Personal TV Channels Dialog Axiata PLC 2012 11 03 South Asian TV Channels Watch South Asian TV Shows Available on DIRECTV DIRECTV 2012 11 03 Hindi Satellite Packages DISH International 2012 11 03 Parabole Madagascar Parabole Madagascar 2012 11 03 Parabole Reunion Parabole Reunion 2012 11 03 Pehla gt Channels Pehla 2012 11 03 Special Interest Channels SKY TV 2012 11 03 Vision Asia Packages Vision Asia 2012 11 03 Digital Cable TV Channels Cogeco 2012 11 03 Channel lineup serving Northern Virginia Cox Communications 2012 11 03 Channel List Hathway 2012 11 03 South Asian International Channels RCN 2012 11 03 Rogers Programming and Channels Rogers 2012 11 03 Shaw Television Find the complete list of channels in your area Shaw 2012 11 03 StarHub TV Package Builder for TV StarHub 2012 11 03 Hindi TV Time Warner Cable 2012 11 03 Bell Fibe TV Programming Bell 2012 11 03 Channels amp packages TELUS 2012 11 03 Premium TV Channels FiOS TV Verizon 2012 11 03 Flegg Michael 10 September 2001 The Wall Street Journal 19 September 2001 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද History Star Plus Global Star Plus Global සම ප රව ශය 6 July 2015 Star Plus UK to launch HD Channel http media247 co uk bizasia newsarchive 2011 02 exclusive star 5 php Star Plus HD UK Date Confirmed http www media247 co uk bizasia star plus hd to launch in july in uk 2016 06 05 at the Wayback Machineබ හ ර සබ ඳ ස ට ර ප ලස න ල ව බ අඩව ය 2016 11 18 at the Wayback Machine