"පිංගා" (හින්දි: पिंगा) යනු 2015 බ්ලොක්බස්ටරබොලිවුඩ් චිත්‍රපටයක් වන බාජිරාඕ මස්තානි තුළ අන්තර්ගත ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. එය ගායනා කරන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ විසිනි. මෙහි පද රචනය සිදුකරන ලද්දේ සිද්ධාර්ත්-ගරීමා විසිනි. ගීතයේ වීඩියෝවෙහි දීපිකා පඩුකෝන් සහ ප්‍රියංකා චොප්රා රංගනයේ යෙදෙයි. මෙහි නර්තන රචනය සිදුකරන ලද්දේ රෙමෝ ඩි'සූසා විසිනි. මෙම චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු අතර, මෙම ගීතය දෙමළෙන් "මිනාදි මින්නල්" යනුවෙන් ද, තෙලිඟු බසින් "බංගාරි පෝරි" ලෙස ද මුදාහැරිණි. මෙහි හින්දි ප්‍රභේදය 2015 නොවැම්බර් 16 දින නිකුත් කෙරිණි. මෙම ගීතයේ ප්‍රභේද ත්‍රිත්වයටම ශ්‍රේයා ඝෝෂාල් සිය හඬ මුසුකළා ය. දෙමළ ප්‍රභේදය සඳහා ඇයට අමතරව නීති මෝහන්, දීප්ති රෙගේ, අර්චනා ගෝරේ සහ ප්‍රගති ජෝෂි ගායනයෙන් දායක වූහ. එසේම තෙලිඟු ප්‍රභේදය සඳහා ඝෝෂාල් සමග නීති මෝහන්, මයුරි පත්වර්ධන්, අර්චනා ගෝරේ සහ ප්‍රගති ජෝෂි දායක වූහ.
"පිංගා" | |
---|---|
දීපිකා පඩුකෝන් සහ ප්‍රියංකා චොප්රා නිරූපිත ගීතයේ නිල කවරය | |
ගීතය ගයන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ | |
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි | |
භාෂාව | හින්දි |
මුදාහැරුණේ | 16 නොවැම්බර් 2015 |
පටිගත කළේ | වාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි |
ගණය | ලාවණි, |
දිග | 4:16 |
ගීතරචක(යන්) | සිද්ධාර්ත්-ගරීමා |
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing | |
| |
සංගීත වීඩියෝ | |
"පිංගා" යූ ටියුබ් වෙත |
මෙහි දෙමළ ප්‍රභේදයේ පද රචනය විසින් ද, තෙලිඟු ප්‍රභේදයේ පද රචනය විසින් ද සිදුකරන ලදී.
ඇගයුම්
වර්ෂය | සම්මාන උළෙල | නිර්දේශිතයා | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2016 | පිංගා | නිර්දේශිත | ||
2016 | වසරේ නැගී එන ගායිකාව විචාරක තේරීම | නිර්දේශිත | ||
2016 | ශ්‍රේයා ඝෝෂාල්, | නිර්දේශිත | ||
රෙමෝ ඩි'සූසා | නිර්දේශිත |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
- "Pinga (From "Bajirao Mastani") - Single by Sanjay Leela Bhansali, Shreya Ghoshal & Vaishali Made on iTunes". . 16 November 2015. සම්ප්‍රවේශය 28 December 2015.
- "Pinga Lyricist". . සම්ප්‍රවේශය 11 October 2017.
- "Sanjay Leela Bhansali gets Remo D'Souza to shed his urban choreographer image with 'Pinga'". . සම්ප්‍රවේශය 11 October 2017.
- "Pinga: Tamil Version". . සම්ප්‍රවේශය 11 October 2017.
- "Pinga: Telugu Version". . සම්ප්‍රවේශය 11 October 2017.
- . . 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2016.
- . . 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
- Prashar, Chandni (21 February 2016). . NDTV. 2 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2015.
- . . 18 February 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 October 2017.
{{}}
: Cite has empty unknown parameter:|1=
()
බාහිර සබැඳි
- iTunes
- සාව්න් ඔස්සේ මාර්ගස්ථ මුදාහැරීම
- ගානා ඔස්සේ මාර්ගස්ථ මුදාහැරීම
- දෙමළ ප්‍රභේදයේ සාව්න් ඔස්සේ මාර්ගස්ථ මුදාහැරීම
- තෙලිඟු ප්‍රභේදයේ සාව්න් ඔස්සේ මාර්ගස්ථ මුදාහැරීම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ග හ න ද प ग යන 2015 බ ල ක බස ටරබ ල ව ඩ ච ත රපටයක වන බ ජ ර ඕ මස ත න ත ළ අන තර ගත ග තයක ම ම ග තය න ර ම ණය කරන ලද ද ස ජ ල ල භන ස ල ව ස න එය ග යන කරන න ශ ර ය ඝ ෂ ල සහ ව ස න ම හ පද රචනය ස ද කරන ලද ද ස ද ධ ර ත ගර ම ව ස න ග තය ව ඩ ය ව හ ද ප ක පඩ ක න සහ ප ර ය ක ච ප ර ර ගනය ය ද ය ම හ නර තන රචනය ස ද කරන ලද ද ර ම ඩ ස ස ව ස න ම ම ච ත රපටය ද මළ සහ ත ල ඟ භ ෂ වල න හඬක ව ණ අතර ම ම ග තය ද මළ න ම න ද ම න නල යන ව න ද ත ල ඟ බස න බ ග ර ප ර ල ස ද ම ද හ ර ණ ම හ හ න ද ප රභ දය 2015 න ව ම බර 16 ද න න ක ත ක ර ණ ම ම ග තය ප රභ ද ත ර ත වයටම ශ ර ය ඝ ෂ ල ස ය හඬ ම ස කළ ය ද මළ ප රභ දය සඳහ ඇයට අමතරව න ත ම හන ද ප ත ර ග අර චන ග ර සහ ප රගත ජ ෂ ග යනය න ද යක ව හ එස ම ත ල ඟ ප රභ දය සඳහ ඝ ෂ ල සමග න ත ම හන මය ර පත වර ධන අර චන ග ර සහ ප රගත ජ ෂ ද යක ව හ ප ග ද ප ක පඩ ක න සහ ප ර ය ක ච ප ර න ර ප ත ග තය න ල කවරයග තය ගයන න ශ ර ය ඝ ෂ ල සහබ ජ ර ඕ මස ත න ධ වන පථය ඇල බමය න භ ෂ වහ න ද ම ද හ ර ණ 16 න ව ම බර 2015 2015 11 16 පට ගත කළ ව ව ඇන ඩ ෆ ලටර ස ට ඩ ය ම ම බ ය ගණයල වණ ද ග4 16ග තරචක යන ස ද ධ ර ත ගර ම ස ජ ල ල භන ස ල බ ජ ර ඕ මස ත න ධ වන පථය track listing ද ව න මස ත න ආයත මල හ ර ම හ රන ග ද ල ල අල බ ල සජන අබ ත හ ජ න න ද න ග ප ග ආජ ඉබ දත ෆ ට ර ගජ නන ස ග ත ව ඩ ය ප ග ය ට ය බ ව ත ම හ ද මළ ප රභ දය පද රචනය ව ස න ද ත ල ඟ ප රභ දය පද රචනය ව ස න ද ස ද කරන ලද ඇගය ම වර ෂය සම ම න උළ ල න ර ද ශ තය ප රවර ගය ප රත ඵලය2016 ප ග න ර ද ශ ත2016 වසර න ග එන ග ය ක ව ව ච රක ත ර ම න ර ද ශ ත2016 ශ ර ය ඝ ෂ ල න ර ද ශ තර ම ඩ ස ස න ර ද ශ තම ව ත බලන නබ ජ ර ඕ මස ත න බ ජ ර ඕ මස ත න ධ වන පථය ද ව න මස ත න ආශ ර යයන Bajirao Mastani declared Blockbuster DekhNews සම ප රව ශය 7 February 2016 Pinga From Bajirao Mastani Single by Sanjay Leela Bhansali Shreya Ghoshal amp Vaishali Made on iTunes 16 November 2015 සම ප රව ශය 28 December 2015 Pinga Lyricist සම ප රව ශය 11 October 2017 Sanjay Leela Bhansali gets Remo D Souza to shed his urban choreographer image with Pinga සම ප රව ශය 11 October 2017 Pinga Tamil Version සම ප රව ශය 11 October 2017 Pinga Telugu Version සම ප රව ශය 11 October 2017 30 March 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 March 2016 1 March 2016 19 April 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 May 2016 Prashar Chandni 21 February 2016 NDTV 2 March 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 29 March 2015 18 February 2016 22 May 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 12 October 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Cite has empty unknown parameter 1 help බ හ ර සබ ඳ iTunes ස ව න ඔස ස ම ර ගස ථ ම ද හ ර ම ග න ඔස ස ම ර ගස ථ ම ද හ ර ම ද මළ ප රභ දය ස ව න ඔස ස ම ර ගස ථ ම ද හ ර ම ත ල ඟ ප රභ දය ස ව න ඔස ස ම ර ගස ථ ම ද හ ර ම