"ආයත්" (සිංහල: "කුරාණයේ ගීතිකා") යනු බාජිරාඕ මස්තානි සංගීත ඇල්බමයේ ධ්වනිපථයේ ඇතුළත් ඉන්දියානු චිත්‍රපට ගීතයකි. "ආයත්" යන වදන මෙම ගීතය තුළ භාවිතා කොට ඇත්තේ බාජිරාඕ තුළ මස්තානි කෙරෙහි වූ ආදරය "ආයත්" මෙන් මතක බව සඳහන් කරමිනි. මෙම ගීතය ගයනු ලබන්නේ අරිජිත් සිං විසින් වන අතර මෙහි කව්වාලි ස්වර කොටස් මුජ්තාබා අසීස් නාසා, ෂදාබ් ෆරීදි, අල්තමාෂ් ෆරීදි සහ ෆර්හාන් සබ්රි විසින් ගයනු ලබයි. මෙය නිර්මාණය කරන ලද්දේ චිත්‍රපට නිර්මාණකරුවකු සහ සංගීත නිමැවුම්කරුවකු වන සංජේ ලීලා භන්සාලි විසිනි. මෙහි පද රචනය විසින් ද, කව්වාලි පද නිමැවුම නසීර් ෆරාස් විසින් ද සිදුකරන ලදී. ගීතයේ සංගීත වීඩියෝවෙහි දීපිකා පඩුකෝන් (මස්තානි) සහ නළු රන්වීර් සිං () රංගනයේ යෙදෙති.
"ආයත්" | |
---|---|
දීපිකා පඩුකෝන් සහ රන්වීර් සිං නිරූපිත ගීතයේ පෝස්ටරයක් | |
ගීතය ගයන්නේ
| |
බාජිරාඕ මස්තානි ඇල්බමයෙනි | |
භාෂාව | |
මුදාහැරුණේ | දෙසැම්බර් 16, 2015 |
ආකෘතිය | |
ගණය | |
දිග | 4:22 |
සංජේ ලීලා භන්සාලි | |
| |
බාජිරාඕ මස්තානි track listing | |
| |
සංගීත වීඩියෝ | |
"ආයත්" යූ ටියුබ් වෙත |
විචාරක පිළිගැනීම
හි සුවාංශු ඛුරානා ලියා ඇත්තේ "අරිජිත් සිංගේ "ආයත් ප්‍රබල ඝසල් සහ අවම වෘන්දීයමය ගුණවලින් යුත් බවත්, එය සිංගේ හඬට දිස්නයක් ගෙනෙන බවත් ය. කව්වාලියෙහි අතුරු නිර්මාණයක් වන මෙය උචිත බවත් ය".
Aayat Music From Bajirao Mastani 2022-10-27 at the Wayback Machine My lyrics for free ආශ්‍රේයයන්
- "Aayat from Bajirao Mastani: Did the song just reveal the climax?". . සම්ප්‍රවේශය 17 April 2017.
- "Aayat-Bajirao Mastani Song". LyricsMint. සම්ප්‍රවේශය 16 April 2017.
- Suanshu Khurana (28 November 2015). "Bajirao Mastani Music Review". Indian Express. සම්ප්‍රවේශය 16 April 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආයත ස හල ක ර ණය ග ත ක යන බ ජ ර ඕ මස ත න ස ග ත ඇල බමය ධ වන පථය ඇත ළත ඉන ද ය න ච ත රපට ග තයක ආයත යන වදන ම ම ග තය ත ළ භ ව ත ක ට ඇත ත බ ජ ර ඕ ත ළ මස ත න ක ර හ ව ආදරය ආයත ම න මතක බව සඳහන කරම න ම ම ග තය ගයන ලබන න අර ජ ත ස ව ස න වන අතර ම හ කව ව ල ස වර ක ටස ම ජ ත බ අස ස න ස ෂද බ ෆර ද අල තම ෂ ෆර ද සහ ෆර හ න සබ ර ව ස න ගයන ලබය ම ය න ර ම ණය කරන ලද ද ච ත රපට න ර ම ණකර වක සහ ස ග ත න ම ව ම කර වක වන ස ජ ල ල භන ස ල ව ස න ම හ පද රචනය ව ස න ද කව ව ල පද න ම ව ම නස ර ෆර ස ව ස න ද ස ද කරන ලද ග තය ස ග ත ව ඩ ය ව හ ද ප ක පඩ ක න මස ත න සහ නළ රන ව ර ස ර ගනය ය ද ත ආයත ද ප ක පඩ ක න සහ රන ව ර ස න ර ප ත ග තය ප ස ටරයක ග තය ගයන න අර ජ ත ස ම ජ ත බ අස ස න ස ෂද බ ෆර ද අල තම ෂ ෆර ද ෆර හ න සබ ර බ ජ ර ඕ මස ත න ඇල බමය න භ ෂ වහ න ද උර ද ම ද හ ර ණ ද ස ම බර 16 2015 2015 12 16 ආක ත යගණයඝසල කව ව ල ද ග4 22ස ජ ල ල භන ස ල නස ර ෆර ස බ ජ ර ඕ මස ත න track listing ද ව න මස ත න ආයත මල හ ර ම හ රන ග ද ල ල අල බ ල සජන අබ ත හ ජ න න ද න ග ප ග ආජ ඉබ දත ෆ ට ර ගජ නන ස ග ත ව ඩ ය ආයත ය ට ය බ ව තව ච රක ප ළ ග න මහ ස ව ශ ඛ ර න ල ය ඇත ත අර ජ ත ස ග ආයත ප රබල ඝසල සහ අවම ව න ද යමය ග ණවල න ය ත බවත එය ස ග හඬට ද ස නයක ග න න බවත ය කව ව ල ය හ අත ර න ර ම ණයක වන ම ය උච ත බවත ය Aayat Music From Bajirao Mastani 2022 10 27 at the Wayback Machine My lyrics for free ආශ ර යයන Aayat from Bajirao Mastani Did the song just reveal the climax සම ප රව ශය 17 April 2017 Aayat Bajirao Mastani Song LyricsMint සම ප රව ශය 16 April 2017 Suanshu Khurana 28 November 2015 Bajirao Mastani Music Review Indian Express සම ප රව ශය 16 April 2017