"මෝහේ රන්ග් දෝ ලාල්" (හින්දි: मोहे रंग दो लाल) යනු 2015 බ්ලොක්බස්ටරබොලිවුඩ් චිත්‍රපටයක් වන බාජිරාඕ මස්තානි තුළ අන්තර්ගත ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. එය ගායනා කරන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ පණ්ඩිත් බිර්ජු මහාරාජ් විසිනි. මෙහි පද රචනය සිදුකරන ලද්දේ සිද්ධාර්ත්-ගරීමා විසිනි. ගීතයේ වීඩියෝවෙහි දීපිකා පඩුකෝන් සහ රන්වීර් සිං රංගනයේ යෙදෙයි. සිය නර්තනය සඳහා පඩුකෝන් කථක් නර්තනය පුහුණු වූයේ මෙහි නර්තන රචනය ද සිදුකළ පණ්ඩිත් බිර්ජු මහාරාජ් වෙතිනි. මෙම චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු අතර, මෙම ගීතය දෙමළෙන් "පෝදෛ නිරතෛ තා" යනුවෙන් ද, තෙලිඟු බසින් "මීරා චිට්ටචෝරා" ලෙස ද මුදාහැරුණේ 2015 දෙසැම්බර් 15 දින ය. මෙම ගීතයේ ප්‍රභේද ත්‍රිත්වයටම ශ්‍රේයා ඝෝෂාල් සහ පණ්ඩිත් බිර්ජු මහාරාජ් සිය හඬ මුසුකළහ. මෙම ගීතය තුළ දී ඝෝෂාල් විසින් නැවත ගායනා කොට ඇත.
"මෝහේ රන්ග් දෝ ලාල්" | |
---|---|
දීපිකා පඩුකෝන් නිරූපිත ගීතයේ ප්‍රවර්ධන රුවක් | |
ගීතය ගයන්නේ ශ්‍රේයා ඝෝෂාල්සහ පණ්ඩිත් බිර්ජු මහාරාජ් | |
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි | |
භාෂාව | හින්දි |
මුදාහැරුණේ | 24 නොවැම්බර් 2015 |
පටිගත කළේ | වාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි |
ගණය | හින්දුස්තානි සම්භාව්‍ය, සුගම්, |
දිග | 3:52 |
ගීතරචක(යන්) | සිද්ධාර්ත්-ගරීමා |
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing | |
| |
සංගීත වීඩියෝ | |
"මෝහේ රන්ග් දෝ ලාල්" යූ ටියුබ් වෙත |
ඇගයුම්
වර්ෂය | සම්මාන උළෙල | නිර්දේශිතයා | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
පණ්ඩිත් බිර්ජු මහාරාජ් | දිනාගති | |||
2016 | ශ්‍රේයා ඝෝෂාල් | නිර්දේශිත | ||
2016 | ශ්‍රේයා ඝෝෂාල් | වසරේ ගායිකාව | දිනාගති | |
සංජේ ලීලා භන්සාලි, සිද්ධාර්ත්–ගරීමා | හොඳම රාග ආභාසය ලද ගීතය | නිර්දේශිත | ||
2016 | ශ්‍රේයා ඝෝෂාල් | හොඳම පිළිවැයුම් ගායිකාව | දිනාගති | |
2016 | ශ්‍රේයා ඝෝෂාල් | දිනාගති | ||
පණ්ඩිත් බිර්ජු මහාරාජ් | නිර්දේශිත | |||
සිද්ධර්ත්-ගරීමා |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
- ""Mohe Rang Do Laal" song details". iTunes. සම්ප්‍රවේශය 25 November 2015.
- "Mohe Rang Do Laal Lyricist". . සම්ප්‍රවේශය 25 November 2015.
- "Bajirao Mastani: Deepika Padukone took Kathak dance lessons from Pandit Birju Maharaj for "Mohe Rang Do Laal"". TheHansIndia.com. සම්ප්‍රවේශය 12 January 2016.
- "Mohe Rang Do Laal: Tamil Version". . සම්ප්‍රවේශය 15 December 2015.
- "Mohe Rang Do Laal: Telugu Version". . සම්ප්‍රවේශය 15 December 2015.
- . Filmfare. 15 January 2016. 16 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
- . . 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2016.
- . . 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
- . . 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
- . . 21 March 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 April 2016.
- Prashar, Chandni (21 February 2016). . NDTV. 2 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2015.
- . . 18 February 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
{{}}
: Cite has empty unknown parameter:|1=
()
බාහිර සබැඳි
- iTunes
- සාව්න් ඔස්සේ මාර්ගස්ථ මුදාහැරීම
- ගානා ඔස්සේ මාර්ගස්ථ මුදාහැරීම
- දෙමළ ප්‍රභේදයේ සාව්න් ඔස්සේ මාර්ගස්ථ මුදාහැරීම
- තෙලිඟු ප්‍රභේදයේ සාව්න් ඔස්සේ මාර්ගස්ථ මුදාහැරීම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම හ රන ග ද ල ල හ න ද म ह र ग द ल ल යන 2015 බ ල ක බස ටරබ ල ව ඩ ච ත රපටයක වන බ ජ ර ඕ මස ත න ත ළ අන තර ගත ග තයක ම ම ග තය න ර ම ණය කරන ලද ද ස ජ ල ල භන ස ල ව ස න එය ග යන කරන න ශ ර ය ඝ ෂ ල සහ පණ ඩ ත බ ර ජ මහ ර ජ ව ස න ම හ පද රචනය ස ද කරන ලද ද ස ද ධ ර ත ගර ම ව ස න ග තය ව ඩ ය ව හ ද ප ක පඩ ක න සහ රන ව ර ස ර ගනය ය ද ය ස ය නර තනය සඳහ පඩ ක න කථක නර තනය ප හ ණ ව ය ම හ නර තන රචනය ද ස ද කළ පණ ඩ ත බ ර ජ මහ ර ජ ව ත න ම ම ච ත රපටය ද මළ සහ ත ල ඟ භ ෂ වල න හඬක ව ණ අතර ම ම ග තය ද මළ න ප ද න රත ත යන ව න ද ත ල ඟ බස න ම ර ච ට ටච ර ල ස ද ම ද හ ර ණ 2015 ද ස ම බර 15 ද න ය ම ම ග තය ප රභ ද ත ර ත වයටම ශ ර ය ඝ ෂ ල සහ පණ ඩ ත බ ර ජ මහ ර ජ ස ය හඬ ම ස කළහ ම ම ග තය ත ළ ද ඝ ෂ ල ව ස න න වත ග යන ක ට ඇත ම හ රන ග ද ල ල ද ප ක පඩ ක න න ර ප ත ග තය ප රවර ධන ර වක ග තය ගයන න ශ ර ය ඝ ෂ ල සහ පණ ඩ ත බ ර ජ මහ ර ජ බ ජ ර ඕ මස ත න ධ වන පථය ඇල බමය න භ ෂ වහ න ද ම ද හ ර ණ 24 න ව ම බර 2015 2015 11 24 පට ගත කළ ව ව ඇන ඩ ෆ ලටර ස ට ඩ ය ම ම බ ය ගණයහ න ද ස ත න සම භ ව ය ස ගම ද ග3 52ග තරචක යන ස ද ධ ර ත ගර ම ස ජ ල ල භන ස ල බ ජ ර ඕ මස ත න ධ වන පථය track listing ද ව න මස ත න ආයත මල හ ර ම හ රන ග ද ල ල අල බ ල සජන අබ ත හ ජ න න ද න ග ප ග ආජ ඉබ දත ෆ ට ර ගජ නන ස ග ත ව ඩ ය ම හ රන ග ද ල ල ය ට ය බ ව තඇගය ම වර ෂය සම ම න උළ ල න ර ද ශ තය ප රවර ගය ප රත ඵලයපණ ඩ ත බ ර ජ මහ ර ජ ද න ගත 2016 ශ ර ය ඝ ෂ ල න ර ද ශ ත2016 ශ ර ය ඝ ෂ ල වසර ග ය ක ව ද න ගත ස ජ ල ල භන ස ල ස ද ධ ර ත ගර ම හ ඳම ර ග ආභ සය ලද ග තය න ර ද ශ ත2016 ශ ර ය ඝ ෂ ල හ ඳම ප ළ ව ය ම ග ය ක ව ද න ගත 2016 ශ ර ය ඝ ෂ ල ද න ගත පණ ඩ ත බ ර ජ මහ ර ජ න ර ද ශ තස ද ධර ත ගර ම ම ව ත බලන නබ ජ ර ඕ මස ත න බ ජ ර ඕ මස ත න ධ වන පථය ද ව න මස ත න ආශ ර යයන Bajirao Mastani declared Blockbuster DekhNews සම ප රව ශය 7 February 2016 Mohe Rang Do Laal song details iTunes සම ප රව ශය 25 November 2015 Mohe Rang Do Laal Lyricist සම ප රව ශය 25 November 2015 Bajirao Mastani Deepika Padukone took Kathak dance lessons from Pandit Birju Maharaj for Mohe Rang Do Laal TheHansIndia com සම ප රව ශය 12 January 2016 Mohe Rang Do Laal Tamil Version සම ප රව ශය 15 December 2015 Mohe Rang Do Laal Telugu Version සම ප රව ශය 15 December 2015 Filmfare 15 January 2016 16 March 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 May 2016 30 March 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 March 2016 1 March 2016 19 April 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 May 2016 30 March 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 May 2016 21 March 2016 22 May 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 April 2016 Prashar Chandni 21 February 2016 NDTV 2 March 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 29 March 2015 18 February 2016 22 May 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 May 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Cite has empty unknown parameter 1 help බ හ ර සබ ඳ iTunes ස ව න ඔස ස ම ර ගස ථ ම ද හ ර ම ග න ඔස ස ම ර ගස ථ ම ද හ ර ම ද මළ ප රභ දය ස ව න ඔස ස ම ර ගස ථ ම ද හ ර ම ත ල ඟ ප රභ දය ස ව න ඔස ස ම ර ගස ථ ම ද හ ර ම