එන්ඩීටීවී යනු (NDTV) (New Delhi Television Limited) 1988 දී රාධිකා රෝයි සහ ප්රනෝයි රෝයි විසින් ආරම්භ කරන ලද වාණිජ රුපවාහිනී නාලිකා සහ ව්‍යාපාරික ජාලයකි. NDTV යනු, New Delhi Television යන්නෙහි කෙටි කරන ලද නම වේ.
Public company | |
ස්ථාපිතය | 1988 |
ප්රාරම්භක | රාධිකා රෝයි සහ ප්රනෝයි රෝයි |
මූලස්ථානය | නව දිල්ලිය, ඉන්දියාව |
සේවා සරිය | ඉන්දියාව |
ප්‍රධාන පුද්ගලයන් | රාධිකා රෝයි (සම සභාපති) ප්රනෝයි රෝයි (සම සභාපති) K. V. L. Narayan Rao (Executive Vice-Chairperson) Vikramaditya Chandra (CEO) |
මාධ්‍යය | |
Broadcasting, Website, Mobile Applications | |
4.96b (2012) | |
1,491 (2011) | |
වෙබ්අඩවිය | ndtv.com/ |
(, ) |
රාධිකා රෝයි සහ ප්රනෝයි රෝයි සමාගමේ සම සභාපතිවරු වේ.
ඉන්දියාව පුරා පැතිරුණු ශාඛා රැසක් එන්ඩීටීවී සතුව පවතින අතර වාර්ශිකව මොවුන් විසින් වසරේ විශිෂ්ඨම ඉන්දියානුවා තෝරා සම්මානයක් ලබා දීම සිදු කරයි. එන්ඩීටීවී සතුව ප්‍රධාන පුවත් නාලිකා 3කි. එනම් එන්ඩීටීවී 24x7 (ඉංග්‍රීසි), NDTV India (හිංදි) සහ එන්ඩීටීවී ප්‍රොෆිට් (ව්‍යාපාරික පුවත්) වේ.
එන්ඩීටීවී හි නාලිකා
- එන්ඩීටීවී 24x7 – ඉංග්‍රීසි පුවත් නාලිකාව.
- NDTV India – හිංදි පුවත් නාලිකාව.
- එන්ඩීටීවී ප්‍රොෆිට් – ව්‍යාපාරික පුවත් නාලිකාව.
- NDTV Good Times – එදිනෙදා නාලිකාව.
ජාත්‍යන්තර
- ATN NDTV 24x7
- NDTV Worldwide
- NDTV Convergence – Website, Mobile Applications
- Indianroots - ඉන්දියානු වාර්ගික ඊ කොමස් ව්‍යාපාරය.
විවිධ මුලපිරීම්
NDTV විසින් විවිධ අරමුණු සාක්ෂාත් කර ගනු වස් විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබෙයි. දේෂගුණික විපර්යාස පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, ග්‍රාමීය ප්‍රදේශ සඳහා විදුලි බලය ලබාදීම හා අධ්‍යාපන ප්‍රවර්ධනය එවැනි සමහරක් ව්‍යාපෘති වෙයි. පහත දැක්වෙන්නේද එවැනි ව්‍යාපෘති කීපයකි.
- Greenathon: දේශගුණික විපර්යාස පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, ග්‍රාමීය ප්‍රදේශ වලට විදුලි බලය ලබාදීම සඳහා මුදල් එකතු කිරීමේ ව්‍යාපෘතියකි. 2010 හා 2011 වසර වලදී ක්‍රියාත්මක වූ මෙයින් ඉන්දියානු රුපියල් මිලියන 130 ක අරමුදලක් උපයා ගන්නා ලදී.
- Save Our Tiger Campaign: 2010 වසරේදී ක්‍රියාත්මක වූ මෙය වේගයෙන් අඩුවී යන ඉන්දියානු කොටි සම්පත රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූවකි. මෙම ව්‍යාපෘතිය මගින් ඉන්දියානු රුපියල් මිලියන 19.9 ක අරමුදලක් ගොඩනගා ගත් බව පැවසෙයි.
- Support My School Campaign: 2011 දී සිදුකල මෙම ව්‍යාපෘතියෙන් ඉන්දියාවේ ග්‍රාමීය පාසල් 140 ක් සඳහා ඉන්දියානු රුපියල් මිලියන 72 ක ආධාර ලබා දීම සිදු කරන ලදී.
- Fit India Movement:2011 දී දියත් කල සෞඛ්‍ය ප්‍රවර්ධන ව්‍යාපාරයකි.
- Marks for Sports: 2011 වසරේදී දියත් කල ක්‍රීඩාව සහ යහපත් සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරයකි.
- Save India's Coasts: ඉන්දියානු වෙරළ සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියකි.
මතභේදයට ලක්වීම්
දූෂණ කුමන්ත්‍රණ චෝදනාව
1998 ජනවාරි 20 දින ඉන්දියානු සීබීඅයි [Central Bureau of Investigation] සංවිධානය විසින් එන්ඩීටීවී හි අධ්‍යක්ෂක ප්රනෝයි රෝයි, හිටපු අධ්යක්ෂ දූර්දර්ශන් හා තවත් 5 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කරන ලද්දේ අයුතු මාධ්‍ය භාවිතාවක් සිදු කල බව පවසමිනි.
බදු වංචා පිළිබඳ චෝදනාව
එන්ඩීටීවී ය ඉන්දියානු රජයට බදු වංවා සිදුකොට ඇතැයි චෝදනා එල්ල විය. නමුත් එන්ඩීටීවී ය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල කොන්ත්‍රාත්තුව
2011 අගෝතු 5 දින ඉන්දියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්ථාවක දැක්වුනේ 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රචාරණ කටයුතු සඳහා ටෙන්ඩර කැඳවූ අවස්ථාවේ එහි නිලදාරීන් විසින් එම කොන්ත්‍රාත්තු හිතුමනාප ලෙස එන්ඩීටීවී සහ සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකා වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි.
TAM ඉන්ඩියා ට එරෙහි නඩුව
TAM (television audience measurement) ආයතනයට එරෙහිව නඩුවක් පැවරුන අතර එන්ඩීටීවී ය එහිදී කියා සිටියේ TAM ඉන්ඩියා ආයතනය විසින් යම් හැසිරවීමකට ලක් කරන ලද ප්‍රේක්ෂක දත්ත ඉදිරිපත් කර ඇති බවයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Financial Tables of NDTV
- "News Delhi TV". ndtv.com. සම්ප්‍රවේශය 18 September 2006.
- http://www.medianama.com/2013/07/223-ndtv-e-commerce-indianroots/
- "Save Our Tiger Campaign". WWF India.
- "Save Our Tiger". NDTV.
- "Save Our Tiger". NDTV.
- "Support my school". NDTV.
- "NDTV-Nirmal Lifestyle launch Marks for Sports under the Fit India movement". Business Standard.
- "Save India's cost". NDTV.
- "NDTV and Prannoy Roy – Once Upon a Time « Zoom Indian Media". Zoomindianmedia.wordpress.com. 14 February 2011. සම්ප්‍රවේශය 26 May 2012.
- "Mandarins' Murdoch mission likely to end up in smoke". Expressindia.com. 9 July 1998. සම්ප්‍රවේශය 26 May 2012.
- "Sorry". Indianexpress.com. සම්ප්‍රවේශය 26 May 2012.
- http://www.outlookindia.com/printarticle.aspx?204285
- http://www.outlookindia.com/printarticle.aspx?204133
- "NDTV juggles funds, shares abroad, avoids tax". . 5 December 2010. සම්ප්‍රවේශය 6 December 2010.
- "CAG Report on XIX Commonwealth Games" (PDF). Comptroller & Auditor General of India (Pdf).
- . News of Delhi. 2012-01-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-12-16.
- "Games contracts to media houses arbitrary and biased: CAG". India Today.
- "NDTV says TV ratings manipulated". 1 August 2012.
භාහිර සබැදි
- නිල වෙබ් අඩවිය (Mobile)
- ndtv channel යූ ටියුබ් වෙත
- NDTV Worldwide
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එන ඩ ට ව යන NDTV New Delhi Television Limited 1988 ද ර ධ ක ර ය සහ ප රන ය ර ය ව ස න ආරම භ කරන ලද ව ණ ජ ර පව හ න න ල ක සහ ව ය ප ර ක ජ ලයක NDTV යන New Delhi Television යන න හ ක ට කරන ලද නම ව New Delhi Television LimitedPublic companyස ථ ප තය1988ප ර රම භකර ධ ක ර ය සහ ප රන ය ර ය ම ලස ථ නයනව ද ල ල ය ඉන ද ය වස ව සර යඉන ද ය වප රධ න ප ද ගලයන ර ධ ක ර ය සම සභ පත ප රන ය ර ය සම සභ පත K V L Narayan Rao Executive Vice Chairperson Vikramaditya Chandra CEO ම ධ යයBroadcasting Website Mobile Applications4 96b 2012 1 491 2011 ව බ අඩව යndtv com ර ධ ක ර ය සහ ප රන ය ර ය සම ගම සම සභ පත වර ව ඉන ද ය ව ප ර ප ත ර ණ ශ ඛ ර සක එන ඩ ට ව සත ව පවත න අතර ව ර ශ කව ම ව න ව ස න වසර ව ශ ෂ ඨම ඉන ද ය න ව ත ර සම ම නයක ලබ ද ම ස ද කරය එන ඩ ට ව සත ව ප රධ න ප වත න ල ක 3ක එනම එන ඩ ට ව 24x7 ඉ ග ර ස NDTV India හ ද සහ එන ඩ ට ව ප ර ෆ ට ව ය ප ර ක ප වත ව එන ඩ ට ව හ න ල ක එන ඩ ට ව 24x7 ඉ ග ර ස ප වත න ල ක ව NDTV India හ ද ප වත න ල ක ව එන ඩ ට ව ප ර ෆ ට ව ය ප ර ක ප වත න ල ක ව NDTV Good Times එද න ද න ල ක ව ජ ත යන තර ATN NDTV 24x7 NDTV Worldwide NDTV Convergence Website Mobile Applications Indianroots ඉන ද ය න ව ර ග ක ඊ ක මස ව ය ප රය ව ව ධ ම ලප ර ම NDTV ව ස න ව ව ධ අරම ණ ස ක ෂ ත කර ගන වස ව ව ධ ව ය ප ත ක ර ය වට න ව ත බ ය ද ෂග ණ ක ව පර ය ස ප ළ බඳ ජනත ව ද න වත ක ර ම ග ර ම ය ප රද ශ සඳහ ව ද ල බලය ලබ ද ම හ අධ ය පන ප රවර ධනය එව න සමහරක ව ය ප ත ව ය පහත ද ක ව න න ද එව න ව ය ප ත ක පයක Greenathon ද ශග ණ ක ව පර ය ස ප ළ බඳ ජනත ව ද න වත ක ර ම ග ර ම ය ප රද ශ වලට ව ද ල බලය ලබ ද ම සඳහ ම දල එකත ක ර ම ව ය ප ත යක 2010 හ 2011 වසර වලද ක ර ය ත මක ව ම ය න ඉන ද ය න ර ප යල ම ල යන 130 ක අරම දලක උපය ගන න ලද Save Our Tiger Campaign 2010 වසර ද ක ර ය ත මක ව ම ය ව ගය න අඩ ව යන ඉන ද ය න ක ට සම පත ර ක ග න ම ව න ව න ක ර ය ත මක ව වක ම ම ව ය ප ත ය මග න ඉන ද ය න ර ප යල ම ල යන 19 9 ක අරම දලක ග ඩනග ගත බව ප වස ය Support My School Campaign 2011 ද ස ද කල ම ම ව ය ප ත ය න ඉන ද ය ව ග ර ම ය ප සල 140 ක සඳහ ඉන ද ය න ර ප යල ම ල යන 72 ක ආධ ර ලබ ද ම ස ද කරන ලද Fit India Movement 2011 ද ද යත කල ස ඛ ය ප රවර ධන ව ය ප රයක Marks for Sports 2011 වසර ද ද යත කල ක ර ඩ ව සහ යහපත ස ඛ ය ප ළ බඳ ද න වත ක ර ම ව ය ප රයක Save India s Coasts ඉන ද ය න ව රළ ස රක ෂණය ප ළ බඳ ද න වත ක ර ම ව ය ප ත යක මතභ දයට ලක ව ම ද ෂණ ක මන ත රණ ච දන ව 1998 ජනව ර 20 ද න ඉන ද ය න ස බ අය Central Bureau of Investigation ස ව ධ නය ව ස න එන ඩ ට ව හ අධ යක ෂක ප රන ය ර ය හ ටප අධ යක ෂ ද ර දර ශන හ තවත 5 ද න ක ට එර හ ව ච දන ග න කරන ලද ද අය ත ම ධ ය භ ව ත වක ස ද කල බව පවසම න බද ව ච ප ළ බඳ ච දන ව එන ඩ ට ව ය ඉන ද ය න රජයට බද ව ව ස ද ක ට ඇත ය ච දන එල ල ව ය නම ත එන ඩ ට ව ය ව ස න එය ප රත ක ෂ ප කරන ලද ප ද ර ජ ය මණ ඩලය ය ක ර ඩ උළ ල ක න ත ර ත ත ව 2011 අග ත 5 ද න ඉන ද ය න ප ර ල ම න ත වට ඉද ර පත ව ව ර ථ වක ද ක ව න 2010 ප ද ර ජ ය මණ ඩල ය ක ර ඩ උළ ල ප රච රණ කටය ත සඳහ ට න ඩර ක ඳව අවස ථ ව එහ න ලද ර න ව ස න එම ක න ත ර ත ත හ ත මන ප ල ස එන ඩ ට ව සහ ස එන එන අය බ එන CNN IBN න ල ක ව ත ලබ ද මට කටය ත කර ඇත බවය TAM ඉන ඩ ය ට එර හ නඩ ව TAM television audience measurement ආයතනයට එර හ ව නඩ වක ප වර න අතර එන ඩ ට ව ය එහ ද ක ය ස ට ය TAM ඉන ඩ ය ආයතනය ව ස න යම හ ස රව මකට ලක කරන ලද ප ර ක ෂක දත ත ඉද ර පත කර ඇත බවය ම ව ද බලන නස ස ට ව න ව ස එන එච ක වර ල ඩ ච නල න ව ස ඒෂ ය ම ල ශ රFinancial Tables of NDTV News Delhi TV ndtv com සම ප රව ශය 18 September 2006 http www medianama com 2013 07 223 ndtv e commerce indianroots Save Our Tiger Campaign WWF India Save Our Tiger NDTV Save Our Tiger NDTV Support my school NDTV NDTV Nirmal Lifestyle launch Marks for Sports under the Fit India movement Business Standard Save India s cost NDTV NDTV and Prannoy Roy Once Upon a Time Zoom Indian Media Zoomindianmedia wordpress com 14 February 2011 සම ප රව ශය 26 May 2012 Mandarins Murdoch mission likely to end up in smoke Expressindia com 9 July 1998 සම ප රව ශය 26 May 2012 Sorry Indianexpress com සම ප රව ශය 26 May 2012 http www outlookindia com printarticle aspx 204285 http www outlookindia com printarticle aspx 204133 NDTV juggles funds shares abroad avoids tax 5 December 2010 සම ප රව ශය 6 December 2010 CAG Report on XIX Commonwealth Games PDF Comptroller amp Auditor General of India Pdf News of Delhi 2012 01 06 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2013 12 16 Games contracts to media houses arbitrary and biased CAG India Today NDTV says TV ratings manipulated 1 August 2012 භ හ ර සබ ද න ල ව බ අඩව ය Mobile ndtv channel ය ට ය බ ව ත NDTV Worldwide