චැනල් නිවුස්ඒෂියා (Channel NewsAsia) (කෙටියෙන් CNA) යනු සිංගප්පූරුව පදනම් කර ගත් ආසියා පැසිපික් පුවත් ජාලයට අයත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුදා හැරෙන රුපවාහිනී ප්රවෘත්ති සේවයකි. එහි අධිපතිත්වය MediaCorp සතු වෙයි. 1999 මාර්තු 1 වන දින සිංගප්පූරුව කේන්ද්‍ර කරමින් ඇරඹි මෙම නාලිකාව 2001 පෙබරවාරි 12 දින ජාත්‍යන්තර නාලිකාවක් වශයෙන් මුදා හැරිණි.
චැනල් නිවුස්ඒෂියා Channel NewsAsia | |
---|---|
CNA logo | |
දියත්කල දිනය | 1 March 1999 by 12 February 2001 as Channel NewsAsia |
ජාලය | |
අයිතිකරුවෝ | |
රූප ආකෘතිය | ( ) (HDTV) ( ) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | Providing Asian Perspectives (before 21 January 2013) Understand Asia This is Channel NewsAsia (21 January 2013 - present) |
රට | |
භෘෂාව | English |
විකාශන සරිය | International (Worldwide) |
මූලස්ථානය | Caldecott Broadcast Centre |
පෙරදී හැඳින්වුනේ | (1 March 1999—12 February 2001) |
ආද්ශ කිරීමට බඳුන්වූ නාමය | (1 March 1999—12 February 2001) |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
MediaCorp — Analogue (Singapore) | Channel 32 (UHF 559.25 MHz) |
MediaCorp — Digital (DVB-T) | Channel 38 (UHF 610MHz) [1] Multiplex carrying Mediacorp channels digitally. |
MediaCorp — Digital (DVB-T2) | Channel 27 (UHF 522MHz) (LCN 06) |
චන්ද්‍රිකා | |
3706 MHz | |
Indonesia | Channel 330 |
Taiwan | Channel 111 |
Taiwan | Channel 49 |
Hong Kong | Channel 63 |
Philippines | Channel 45 |
කේබල | |
Singapore | Channel 106 |
MediaCorp (via SCTV socket) Singapore | Channel 30 (UHF 543.25 MHz) |
Philippines | Channel 109 digital |
Philippines | Channel 21 |
Australia | Channel 25 |
Indonesia | Channel 232 |
Philippines | Channel 57 |
Philippines | Channel 99 |
Hong Kong | Channel 76 |
(Malaysia) | Channel 293 |
Philippines | Channel 73 |
Singapore | Channel 6 / 153 |
Hong Kong | Channel 322 |
Malaysia | Channel 2004 |
Malaysia | Channel 411 |
Malaysia | Channel 122 |
Online viewing | channelnewsasia.com (international feed only) |
Player | Channel 150/151 |
Watch (Free, international feed) |
වර්ථමානයේ ආසියාව තුල කලාප 24ක දර්ශනය වන මෙම නාලිකාව සැටලයිට් තාක්ෂණය ඔස්සේ මැද පෙරදිග සහ ඔස්ට්‍රේලියාව දක්වාද විසිරී පවතී.
විශේෂ ලක්ෂණ
අනෙකුත් නාලිකා මෙන් නොව මෙම නාලිකාවේ විශේෂ ලක්ෂණයක් වන්නේ, යම් අයෙක් වෙනත් භාෂාවකින් අදහස් දක්වන විට එය පරිවර්ථනය කල ඉංග්‍රීසි කටඬකින් විස්ථාපනය නොකොට සත්‍ය කටහඬ හා ඊට අදාල ඉංග්‍රීසි පරිවර්තනය රුප රාමු පහලින් දර්ශනය කරමින් වාර්ථා කිරීමයි. තවද චැනල් නිවුස්ඒෂියා නාලිකාව ජාත්‍යන්තර සියළු පුවත් වාර්ථා කලත් මූලික වශයෙන් ආසියාව සම්බන්ධ කරුණු ප්‍රධාන කොට ඉදිරිපත් කරනු ලබයි.
වැඩසටහන් සහ ඉදිරිපත් කිරීම්
බොහෝ ප්රවෘත්ති සංග්‍රහයන් පැයක මුල් මිනිත්තු 30 කට සීමා කරයි. ප්‍රයිම් ටයිම් ඒෂියා, ෆස්ට් ලුක් ඒෂියා සහ ඒෂියා කනෙක්ට්, යන වැඩසටහන් පැයක් පුරා විකාශය වෙයි. සාමාන්‍යයෙන් බොහොමයක් පැය වල අවසාන මිනිත්තු 30 දී විවිධ වාර්ථා වැඩසටහන්, එදිනෙදා වැඩසටහන්, සෞඛ්‍ය ගැන වැඩසටහන් සහ ව්‍යාපාරික වැඩසටහන් ඉදිරිපත් කරයි. මෙම නාලිකාව පැය 24 පුරා සිය වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. මීට අමතරව සෑම පුවත් වැඩසටහනකින්ම අනතුරුව, ලොව ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය ඉදිරිපත් කරයි.
වාර්ථාකරුවන් සිටින රටවල්
නැගෙනහිර ආසියාව
ගිණිකොනදිග ආසියාව
දකුණු ආසියාව
බටහිර ආසියාව
ඔස්ට්‍රේලියාව
උතුරු ඇමෙරිකාව
යුරෝපය
- බ්‍රිතාන්‍යය
- Nina Maria Potts, Europe Correspondent, Brussels
වෙබ් අඩවිය
චැනල් නිවුස්ඒෂියා විසින් නිල පුවත් වෙබ් අඩවියක් ද පවත්වා ගෙන යනු ලබයි. 2005 ජනවාරි 15 දින මෙම නාලිකාව මැන්ඩරින් බසින් පවත්වා ගෙන ගිය පුවත් වෙබ් අඩවිය නවත්වා දමන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "About Channel NewsAsia". Channel NewsAsia.
භාහිර සබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච නල න ව ස ඒෂ ය Channel NewsAsia ක ට ය න CNA යන ස ගප ප ර ව පදනම කර ගත ආස ය ප ස ප ක ප වත ජ ලයට අයත ඉ ග ර ස ම ධ යය න ම ද හ ර න ර පව හ න ප රව ත ත ස වයක එහ අධ පත ත වය MediaCorp සත ව ය 1999 ම ර ත 1 වන ද න ස ගප ප ර ව ක න ද ර කරම න ඇරඹ ම ම න ල ක ව 2001 ප බරව ර 12 ද න ජ ත යන තර න ල ක වක වශය න ම ද හ ර ණ ච නල න ව ස ඒෂ ය Channel NewsAsiaCNA logoද යත කල ද නය 1 March 1999 by 12 February 2001 as Channel NewsAsiaජ ලයඅය ත කර ව ර ප ආක ත ය HDTV ප රච රණ උද ය ග ප ඨය Providing Asian Perspectives before 21 January 2013 Understand Asia This is Channel NewsAsia 21 January 2013 present රටභ ෂ ව Englishව ක ශන සර ය International Worldwide ම ලස ථ නය Caldecott Broadcast Centreප රද හ ඳ න ව න 1 March 1999 12 February 2001 ආද ශ ක ර මට බඳ න ව න මය 1 March 1999 12 February 2001 උපය ජ යත වභ ම කMediaCorp Analogue Singapore Channel 32 UHF 559 25 MHz MediaCorp Digital DVB T Channel 38 UHF 610MHz 1 Multiplex carrying Mediacorp channels digitally MediaCorp Digital DVB T2 Channel 27 UHF 522MHz LCN 06 චන ද ර ක 3706 MHzIndonesia Channel 330Taiwan Channel 111Taiwan Channel 49Hong Kong Channel 63Philippines Channel 45ක බලSingapore Channel 106MediaCorp via SCTV socket Singapore Channel 30 UHF 543 25 MHz Philippines Channel 109 digitalPhilippines Channel 21Australia Channel 25Indonesia Channel 232Philippines Channel 57Philippines Channel 99Hong Kong Channel 76 Malaysia Channel 293Philippines Channel 73Singapore Channel 6 153Hong Kong Channel 322Malaysia Channel 2004Malaysia Channel 411Malaysia Channel 122Online viewing channelnewsasia com international feed only Player Channel 150 151Watch Free international feed වර ථම නය ආස ය ව ත ල කල ප 24ක දර ශනය වන ම ම න ල ක ව ස ටලය ට ත ක ෂණය ඔස ස ම ද ප රද ග සහ ඔස ට ර ල ය ව දක ව ද ව ස ර පවත ව ශ ෂ ලක ෂණඅන ක ත න ල ක ම න න ව ම ම න ල ක ව ව ශ ෂ ලක ෂණයක වන න යම අය ක ව නත භ ෂ වක න අදහස දක වන ව ට එය පර වර ථනය කල ඉ ග ර ස කටඬක න ව ස ථ පනය න ක ට සත ය කටහඬ හ ඊට අද ල ඉ ග ර ස පර වර තනය ර ප ර ම පහල න දර ශනය කරම න ව ර ථ ක ර මය තවද ච නල න ව ස ඒෂ ය න ල ක ව ජ ත යන තර ස යළ ප වත ව ර ථ කලත ම ල ක වශය න ආස ය ව සම බන ධ කර ණ ප රධ න ක ට ඉද ර පත කරන ලබය ව ඩසටහන සහ ඉද ර පත ක ර ම බ හ ප රව ත ත ස ග රහයන ප යක ම ල ම න ත ත 30 කට ස ම කරය ප රය ම ටය ම ඒෂ ය ෆස ට ල ක ඒෂ ය සහ ඒෂ ය කන ක ට යන ව ඩසටහන ප යක ප ර ව ක ශය ව ය ස ම න යය න බ හ මයක ප ය වල අවස න ම න ත ත 30 ද ව ව ධ ව ර ථ ව ඩසටහන එද න ද ව ඩසටහන ස ඛ ය ග න ව ඩසටහන සහ ව ය ප ර ක ව ඩසටහන ඉද ර පත කරය ම ම න ල ක ව ප ය 24 ප ර ස ය ව ඩසටහන ඉද ර පත කරන ලබය ම ට අමතරව ස ම ප වත ව ඩසටහනක න ම අනත ර ව ල ව ප රධ න නගර සඳහ ක ලග ණ අන ව ක ය ඉද ර පත කරය ව ර ථ කර වන ස ට න රටවල ආස ය ව න ග නහ ර ආස ය ව ච නය ජප නය ක ර ය වග ණ ක නද ග ආස ය ව ඉන ද න ස ය ව ම ල ස ය ව ත ය ලන තය ප ල ප නයදක ණ ආස ය ව පක ස ථ නය ඉන ද ය ව ශ ර ල ක ව ඇෆ ගන ස ථ නයබටහ ර ආස ය ව ඊශ ර යලයඔස ට ර ල ය ව ඔස ට ර ල ය වඋත ර ඇම ර ක ව එක සත ජනපදයය ර පය බ ර ත න යය Nina Maria Potts Europe Correspondent Brusselsව බ අඩව යච නල න ව ස ඒෂ ය ව ස න න ල ප වත ව බ අඩව යක ද පවත ව ග න යන ලබය 2005 ජනව ර 15 ද න ම ම න ල ක ව ම න ඩර න බස න පවත ව ග න ග ය ප වත ව බ අඩව ය නවත ව දමන ලද ම ව ද බලන නස ස ට ව න ව ස එන ඩ ට ව එන එච ක වර ල ඩ ම ල ශ ර About Channel NewsAsia Channel NewsAsia භ හ ර සබ ද