නීති මෝහන් (උපත 1979 නොවැම්බර් 18) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ගායිකාවකි. ඇය ප්‍රධාන වශයෙන්ම හින්දි චිත්‍රපට සඳහා ගායනයෙන් දායක වුවත්, මරාඨි, දෙමළ, තෙලිඟු, කන්නඩ, බෙංගාලි, , සහ ඉංග්‍රීසි භාෂාවලින් ද ගායනයෙන් දායක වී ඇත. යෙහි උපන් ඇය, නාලිකාවේ රියලිටි වැඩසටහනේ ජයග්‍රාහිකාවකි. ඇය වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූයේ "ඉෂ්ක් වාලා ලව්" නැමැති (2012) චිත්‍රපටයේ ගීතය නිසායි. ඒ උදෙසා ඇයට හිමි වූ අතර, (2012) චිත්‍රපටයේ "ජියා රේ" ගීතය වෙනුවෙන් ඇය උදෙසා නිර්දේශ විය.
නීති මෝහන් | |
---|---|
![]() | |
උපත | 18 නොවැම්බර් 1979 දිල්ලි, ඉන්දියාව |
රැකියාව |
|
සක්‍රීය වසර | 1980–වර්තමානය |
කලත්‍රයා(යන්) | නිහාර් පාණ්ඩ්‍යා (වි. 2019) |
ඥාතීන් | (සහෝදරිය) කෘති මෝහන් (සහෝදරිය) (සහෝදරිය) |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද | |
වාද්‍ය භාණ්ඩ | හඬ |
ආශ්‍රේයයන්
- Tuli, Aanchal (1 April 2017). "Our house was like a girls' boarding school, says singer Neeti Mohan". . සම්ප්‍රවේශය 27 November 2017.
- Singh, Anjuri Nayar (13 July 2017). "Neeti Mohan on getting negative comments on her songs: Not here to please everyone". Hindustan Times. සම්ප්‍රවේශය 27 November 2017.
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
Neeti Mohan හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- නීති මෝහන් සඳහා IMDb හි ඇති තොරතුරු