මෙම ලිපිය කිසිදු නැත.(2007 අගෝස්තු) මූලාශ්‍ර සෙවීම: "පරාතා" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
පරාතා (හෝ පරාන්තා) යනු තුල සම්භූත වූ වර්ගයකි. එය සාමාන්‍යයෙන් වලින් සාදා, ගිතෙල් හෝ තුල , බොහෝවිට තැම්බූ , හෝ වැනි විශේෂිත වර්ග හා/හෝ (ඉන්දියානු චීස්) වලින් පුරවා පිළිගැන්වේ. පරාතාවක් (විශේෂයෙන් පුරවා සැදූ වර්ගයෙහි) බටර් බිඳක් එය මත තවරා කෙලින්ම ආහාරයට ගත හැකි වුවද, අච්චාරු හා යෝගට් සමග හෝ තුනපහ හොඳින් යෙදූ, රසවත් හා උකු, මස් හා එළවළු හොදි සමග හෝ පිළිගැන්වූ විට ඉතා අනර්ඝ වේ. සමහර අයෙක් පරාතාව "නලය"ක ආකාරයට රෝල් කර, තේ සමග, විටෙක පරාතාව තේ වල ඔබමින්, කෑමට රුචියක් දක්වති.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBNEwwRnNiMjlmY0dGeVlYUm9ZUzVxY0djdk1qQXdjSGd0UVd4dmIxOXdZWEpoZEdoaExtcHdadz09LmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRNUwxQmhjbUYwYUdGZmQyRnNhVjluWVd4cExtcHdaV2N2TWpBd2NIZ3RVR0Z5WVhSb1lWOTNZV3hwWDJkaGJHa3VhbkJsWnc9PS5qcGVn.jpeg)
පරාතාව රවුම්, හතරැස් හෝ ත්‍රිකෝණාකාර හැඩ ගත හැකිය. පළමු වර්ගයෙහිදී, පුරවන ද්‍රව්‍ය ඇනූ පිටි සමග මිශ්‍ර කර පරාතාව රොටියක ආකාරයට පිළියෙල කරන මුත්, දෙවන වර්ග දෙකෙහිදී, (ඇනූ පිටි ගුලිය) පැතලි හැඩයකට පැතලි කර, පුරවන ද්‍රව්‍ය මැද තබා එය වට කරමින් පැතලි පිටි හැඩය කොපුවක ආකාරයෙන් වසා දැමේ. මෙම ප්‍රභේද දෙක වෙනස් වන්නේ, පළමුවැන්න ඇතුලත පුරවන ද්‍රව්‍ය සහිත විශාල (ඝනකම අතින්) වර්ගයක් ලෙසින් දිස්වන අතර; අනෙකුත් වර්ග දෙකෙහිදී, යමෙකු කර කරගා හැපෙන පිට-පොතු-ස්තරය " විවෘත කළොත්", පැහැදිලි මොළොක් ස්තරයන් නිරාවරණය කර ගත හැකි වීමයි.
පරාතාව සමාජීය ලක්ෂණාර්ථයක්ද සහිත වෙයි. පරාතාව පිළියෙල කිරීමේදී, දෛනික ට වඩා එයට යොදන ඉමහත් වියදම හා වෙහෙස සලකා බලන කල, එය වැදගත් අමුත්තන් සඳහා පිළියෙල වන්නාවූ විශේෂිත ආහාරයක් ලෙස සැලකිය හැක.
පරාතාව පිළිබඳ අදහස ජනිත වූයේ පුරාතන විශේෂයෙන් ප්රදේශයෙහිදීය. සම්භවයන් කෙසේ වුවද, එය ඉතා වේගයෙන් සමස්ත ඉන්දියාව පුරා ජනප්‍රිය වූ අතර, වර්තමානයේ දකුණු ආසියාවේ සැමතැනකදීම රසවිඳීමට හැක . මෙම සාර්වත්රික පරාතාව, දකුණු ඉන්දියානු ප්‍රාන්තයන්හීද ඔවුන්ගේම ආවේණික වර්ග ලෙස පවතින අතර, එයින් වඩාත් ජනප්‍රිය වර්ගය වනුයේ ලෙසද හැඳින්වෙන "කේරල පරාතා" වේ .
ඉන්දියානු සංක්‍රමණිකයන් මෙම රස බොජුන මලයාසියාවට, මුරුසියට(මෙහි මෙය හැඳින්වෙන්නේ ෆරාටා නමිනි) හා සිංගප්පූරුවට ගෙන ගිය අතර, මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස, හා රොටි ප්‍රාටා වැනි ප්‍රභේදන ජනිත කරලීමට සමත් වී ඇත. මෙය පලාටා ලෙස වැහැරෙන මියන්මාරයෙහි (බුරුමයෙහි), මෙය අනුභවයට ගන්නේ බිත්තර හෝ එළු මස් උයා පිළියෙල කරගත් හොදි සමග හෝ, සමග අතුරුපසක් ලෙසිනි. හ්ටාට් ටා යා, යන්න අරුත් දනවනුයේ 'ස්තර සියයක්' වන අතර, එය පුලුස්සන ලද්දාවූ, පොතු සහිත, ස්තර බොහෝ ඇති පරාතාවක් වන අතර සීනි හෝ තැම්බූ රට මෑ හෙවත් පීස් (පෙ බියොක්) සමග වළඳනු ලැබේ. හි පරාතා දකුණු ආසියානු පරාතා වලින් වෙනස් වනුයේ ඒවා සාමාන්‍යයෙන් තුනී හා විශාල නිසාය. ට්රිනිඩෑඩි හා ටොබෑගෝ හිදී, විශේෂයෙන් -නොවනන් විසින්, මෙය සාමන්‍යයෙන් ව්‍යවහාර කරනුයේ "බස් අප් ෂට්" ("පැලී-ගිය කමිසය") ලෙසය.
සාමාන්‍ය පරාතා වර්ත කිහිපයක්
මෙම සාමාන්‍ය වර්ග අතර අප්‍රමාණ ප්‍රභේදන ඇති බව දත යුතුය:
- සාමාන්‍ය පරාතා (ගිතෙල් අඩංගු කල )
- ගෝබි පරාතා (රස කල මල් ගෝවා සහ එළවළු වලින් පිරවූ)
- අලූ (ආලු ලෙසද උච්චාරණය කෙරේ) පරාතා (රස කැවූ අර්තාපල් හා ළූනු වලින් පිරවූ)
- පනීර් පරාතා (ගෘහ චීස් වලින් පිරවූ)
- පරිප්පු පරාතා (තැම්බූ හා පොඩිකල පරිප්පු වලින් පිරවූ)
- සට්ටු පරාතා (හොඳින් කුළුබඩු යොදා රස කල සට්ටු - බිහාරයෙහි ජනප්‍රිය බැදූ පිටි - වලින් පිරවූ)
- කේරල පරාතා (ජනප්‍රිය වර්ගය "පොරොට්ටා" ලෙස උච්චාණය කෙරේ)
- රොටි ප්‍රාටා (සිංගප්පූරුව හා මලයාසියාව - අතිශයින් ප්‍රභේදකාරී)
- ලච්චා පරාතා - ටන්ඩූරි (ප්රභවය පන්ජාබී වේ. රවුම් හැඩැති හා ස්ථර කිහිපයකින් සමන්විත මෙය සාම්ප්‍රදායික ලෙස පිළියෙල කරනුයේ කය.)
- ලච්චා පරාතා - ටාවා වාලි (නැගෙනහිර ඉන්දියාවෙහි ජනප්‍රියයි. ත්‍රිකෝණාකාර හැවයක් ගන්නා අතර ගිතෙල් මැදි කොට යොදා ස්ථර කිහිපයක් සහිතව පිළියෙල කරන ලද්දකි)
- ක්වීමා පරාතා (දකුණු ඉන්දියාවෙහිදී ක්හීමා පරාතා හා නැගෙනහිර පකිස්තානයහිදී කීමා පරාතා) (කුළුබඩු යොදා රසවත් කල ඇඹරූ මස් වලින් පිරවූ)
- අන්ඩා පරාතා ( වලින් පිරවූ)
- පොඩීනා පරාතා (වියළි වලින් රස කවන ලද)
- ලංකා පරාතා (ශ්‍රී ලංකාවෙන්)
- අසමෝදගම් පරාතා ( වලින් රස කවන ලද ස්ථර සහිත පරාතාවක්)
- මූලි පරාතා ( රාබු වලින් පිරවූ)
- ප්යාස් කා පරාතා ( වලින් පිරවූ)
- මුග්හ්ලායි පරාතා (බිත්තර හා ඇඹරූ මසින් පිරවූ හා ගැඹුරු තෙලෙහි බදින ලද පරාතාවකි)
- මට්ටාර් පරාතා (තම්බා, අඹරා, සහ රස ගැන්වූ ග්‍රීන් පීස් වලින් පිරවූ)
- ජායිපූරි පරාතා
- (කුඩා, රසවත් තීරුකොට කැපූ කෑලි)
- මෙතී වාලා පරාතා (හරිත පත්රීය එළවළු වලින් පිරවූ)
- බාන්ඩ් ගෝබි වාලා පරාතා ( ගෝවා වලින් පිරවූ)
- මීතා පරාතා (සීනි වලින් පිරවූ)
- පාලාක් පරාතා
- ටන්ඩූරි පරාතා
- පුත්තයි ටාවේ කා පරාතා
- බල් වාලා පරාතා
- පාර්ටොන් වාලා පරාතා
- කුකුළු මස් පරාතා
- හරක් මස් පරාතා
- ඌරු මස් පරාතා
- එළු මස් පරාතා
- කළුකුං පරාතා
- දැල්ලා පරාතා
- වහුමස් පරාතා
- කූණිස්සන් (ලොකු) පරාතා
- කූණිස්සන් (කුඩා) පරාතා
අනෙකුත් තොරතුරු කොටස්
පරාතාවන්ගේ නිජ බිම වන පන්ජාබ් ප්‍රන්තය තුල, විශිෂ්ඨ පරාතා වර්ග පිළිගැන්වේ. එය වලඳනුයේ, පරාතා කැබලි, ප්‍රණීත ගෘහ-නිෂ්පාදිත බටර් වල දෝවණය කොට සහ ගෘහ-නිෂ්පාදිත යෝගට් හි බහාලීමෙන් ඉක්බිතිවයි. පන්ජාබයෙන් ජනිත වූ කිරිමෝරු පානයක් වන සමග පරාතාවන් යස අගේට වැලඳිය.
සමයෙහිදී, ඉන්දියානු අර්ධද්වීපයෙහි (ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය) මුස්ලිම්වරුන්, බොහෝවිට උදය ආහාරය සඳහා පරාතා ආහාරයට ගනිති. මෙහි අඩංගු බටර් හා පිටි මිශ්‍රණය හොඳ කැලරි ප්‍රභවයක් ලෙස ක්‍රියාකරන අතරම, කුසගිනි රුදාවන් වලක්වා යමෙකු මුළු දිනය පුරා ජවයෙන් පවතුවාගෙන යෑමට ඉවහල් වන බවටද විශ්වාස කෙරේ.
පරාතාවන් සාමාන්‍යයෙන් අනුභව කරනුයේ යෝගට් හෝ එළවළු සමගය. ඒවා සමහරක් විට මස් වෑංජන සමගද, විශේෂයෙන් කුකුළු මස්, පරිභෝජනය කලද, හොදි වර්ග වැනි අධික තෙල් අඩංගු ආහාර වර්ග සමග නොගැලපේ. එම නිසා එවැනි ආහාර වලින් තෙල් කොටස් ඉවත් කොට, හොදි, වෑංජන ආදියෙහි කෑමට සුදුසු කැබලි සමග පරාතා අනුභවයට ගැනීම සුදුසු බවට පැවසීම හොඳ ඔවදනකි [].
නිමි වර්ග
පිටි මාංශ උපයෝගී කොට ගෙන "හම්" වැනි ස්ථර තැනීමේ ක්රියාවලියෙහි දුෂ්කර භාවය, පරාතා පිළියෙල කිරීම අපහසු කටයුත්තක් බවට පෙරලයි. මෙම කරුණ නිසා මෙන්ම, මෙම පැතලිපාන් වර්ගයෙහි අතිශය ජනප්‍රියතාවය නිසාවෙන්ද, ශීතකල පරාතා විවිධ මාදිලියන් අද වෙළෙඳ පොලෙහි දක්නට ඇත; වෙසෙසින්ම බටහිර වෙළෙඳපොලෙහි දක්නට ලැබෙන ප්‍රවණතාවයක් වන මෙය, පාරිභෝගිකයන් තදින් බලාපොරොත්තු වන අව්‍යාජත්වය හා, මූලික අමුද්‍රව්‍ය වලින් පරාතාවක් සදා ගැනීමට ඔවුනට කාලය නොමැති වීම යන කරුණු ද්වයය පදනම් කරගෙන පෝෂණය වන බව පෙනේ.
මෙයද බලන්න
- රොටි ප්‍රාටා, සිංගප්පූරුවානුප්රභේදය.
- , මලයාසියානුප්රභේදය.
- (චීන ප්‍රභේදය)
බාහිර බැඳි
- පරාතා විදෘශ්යය (වීඩියෝව) - ආගන්තුක මුළුදෙටුවන් මෙම ඉන්දියානු පාන් වර්ගය සාදන අයුරු පෙන්වා දෙති 2008-05-18 at the Wayback Machine
- පරාතාවක් සාදන අයුරු පියවරෙන්-පියවර-පාඩම 2008-06-08 at the Wayback Machine
- අලූ පරාතා විදෘශ්‍ය වට්ටෝරුව 2008-06-26 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම පර ත news ප වත පත ප ත scholar JSTOR 2007 අග ස ත ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර පර ත හ පර න ත යන ත ල සම භ ත ව වර ගයක එය ස ම න යය න වල න ස ද ග ත ල හ ත ල බ හ ව ට ත ම බ හ ව න ව ශ ෂ ත වර ග හ හ ඉන ද ය න ච ස වල න ප රව ප ළ ග න ව පර ත වක ව ශ ෂය න ප රව ස ද වර ගය හ බටර බ ඳක එය මත තවර ක ල න ම ආහ රයට ගත හ ක ව වද අච ච ර හ ය ගට සමග හ ත නපහ හ ඳ න ය ද රසවත හ උක මස හ එළවළ හ ද සමග හ ප ළ ග න ව ව ට ඉත අනර ඝ ව සමහර අය ක පර ත ව නලය ක ආක රයට ර ල කර ත සමග ව ට ක පර ත ව ත වල ඔබම න ක මට ර ච යක දක වත අල අර ත පල පර ත 2006 ද ස ම බර මසද ද ල ල ය පර ත ව ල ග ල පර ත ම වත හ පර ත ප ළ ය ල ක ට උණ උණ ව ප ළ ගන වන අය ර පර ත ව රව ම හතර ස හ ත ර ක ණ ක ර හ ඩ ගත හ ක ය පළම වර ගය හ ද ප රවන ද රව ය ඇන ප ට සමග ම ශ ර කර පර ත ව ර ට යක ආක රයට ප ළ ය ල කරන ම ත ද වන වර ග ද ක හ ද ඇන ප ට ග ල ය ප තල හ ඩයකට ප තල කර ප රවන ද රව ය ම ද තබ එය වට කරම න ප තල ප ට හ ඩය ක ප වක ආක රය න වස ද ම ම ම ප රභ ද ද ක ව නස වන න පළම ව න න ඇත ලත ප රවන ද රව ය සහ ත ව ශ ල ඝනකම අත න වර ගයක ල ස න ද ස වන අතර අන ක ත වර ග ද ක හ ද යම ක කර කරග හ ප න ප ට ප ත ස තරය ව ව ත කළ ත ප හ ද ල ම ළ ක ස තරයන න ර වරණය කර ගත හ ක ව මය පර ත ව සම ජ ය ලක ෂණ ර ථයක ද සහ ත ව ය පර ත ව ප ළ ය ල ක ර ම ද ද න ක ට වඩ එයට ය දන ඉමහත ව යදම හ ව හ ස සලක බලන කල එය ව දගත අම ත තන සඳහ ප ළ ය ල වන න ව ව ශ ෂ ත ආහ රයක ල ස ස ලක ය හ ක පර ත ව ප ළ බඳ අදහස ජන ත ව ය ප ර තන ව ශ ෂය න ප රද ශය හ ද ය සම භවයන ක ස ව වද එය ඉත ව ගය න සමස ත ඉන ද ය ව ප ර ජනප ර ය ව අතර වර තම නය දක ණ ආස ය ව ස මත නකද ම රසව ඳ මට හ ක ම ම ස ර වත ර ක පර ත ව දක ණ ඉන ද ය න ප ර න තයන හ ද ඔව න ග ම ආව ණ ක වර ග ල ස පවත න අතර එය න වඩ ත ජනප ර ය වර ගය වන ය ල සද හ ඳ න ව න ක රල පර ත ව ඉන ද ය න ස ක රමණ කයන ම ම රස බ ජ න මලය ස ය වට ම ර ස යට ම හ ම ය හ ඳ න ව න න ෆර ට නම න හ ස ගප ප ර වට ග න ග ය අතර ම හ ස ජ ප රත ඵලයක ල ස හ ර ට ප ර ට ව න ප රභ දන ජන ත කරල මට සමත ව ඇත ම ය පල ට ල ස ව හ ර න ම යන ම රය හ බ ර මය හ ම ය අන භවයට ගන න බ ත තර හ එළ මස උය ප ළ ය ල කරගත හ ද සමග හ සමග අත ර පසක ල ස න හ ට ට ට ය යන න අර ත දනවන ය ස තර ස යයක වන අතර එය ප ල ස සන ලද ද ව ප ත සහ ත ස තර බ හ ඇත පර ත වක වන අතර ස න හ ත ම බ රට ම හ වත ප ස ප බ ය ක සමග වළඳන ල බ හ පර ත දක ණ ආස ය න පර ත වල න ව නස වන ය ඒව ස ම න යය න ත න හ ව ශ ල න ස ය ට ර න ඩ ඩ හ ට බ ග හ ද ව ශ ෂය න න වනන ව ස න ම ය ස මන යය න ව යවහ ර කරන ය බස අප ෂට ප ල ග ය කම සය ල සය ස ම න ය පර ත වර ත ක හ පයක ම ම ස ම න ය වර ග අතර අප රම ණ ප රභ දන ඇත බව දත ය ත ය ස ම න ය පර ත ග ත ල අඩ ග කල ග බ පර ත රස කල මල ග ව සහ එළවළ වල න ප රව අල ආල ල සද උච ච රණය ක ර පර ත රස ක ව අර ත පල හ ළ න වල න ප රව පන ර පර ත ග හ ච ස වල න ප රව පර ප ප පර ත ත ම බ හ ප ඩ කල පර ප ප වල න ප රව සට ට පර ත හ ඳ න ක ළ බඩ ය ද රස කල සට ට බ හ රය හ ජනප ර ය බ ද ප ට වල න ප රව ක රල පර ත ජනප ර ය වර ගය ප ර ට ට ල ස උච ච ණය ක ර ර ට ප ර ට ස ගප ප ර ව හ මලය ස ය ව අත ශය න ප රභ දක ර ලච ච පර ත ටන ඩ ර ප රභවය පන ජ බ ව රව ම හ ඩ ත හ ස ථර ක හ පයක න සමන ව ත ම ය ස ම ප රද ය ක ල ස ප ළ ය ල කරන ය කය ලච ච පර ත ට ව ව ල න ග නහ ර ඉන ද ය ව හ ජනප ර යය ත ර ක ණ ක ර හ වයක ගන න අතර ග ත ල ම ද ක ට ය ද ස ථර ක හ පයක සහ තව ප ළ ය ල කරන ලද දක ක ව ම පර ත දක ණ ඉන ද ය ව හ ද ක හ ම පර ත හ න ග නහ ර පක ස ත නයහ ද ක ම පර ත ක ළ බඩ ය ද රසවත කල ඇඹර මස වල න ප රව අන ඩ පර ත වල න ප රව ප ඩ න පර ත ව යළ වල න රස කවන ලද ල ක පර ත ශ ර ල ක ව න අසම දගම පර ත වල න රස කවන ලද ස ථර සහ ත පර ත වක ම ල පර ත ර බ වල න ප රව ප ය ස ක පර ත වල න ප රව ම ග හ ල ය පර ත බ ත තර හ ඇඹර මස න ප රව හ ග ඹ ර ත ල හ බද න ලද පර ත වක මට ට ර පර ත තම බ අඹර සහ රස ග න ව ග ර න ප ස වල න ප රව ජ ය ප ර පර ත ක ඩ රසවත ත ර ක ට ක ප ක ල ම ත ව ල පර ත හර ත පත ර ය එළවළ වල න ප රව බ න ඩ ග බ ව ල පර ත ග ව වල න ප රව ම ත පර ත ස න වල න ප රව ප ල ක පර ත ටන ඩ ර පර ත ප ත තය ට ව ක පර ත බල ව ල පර ත ප ර ට න ව ල පර ත ක ක ළ මස පර ත හරක මස පර ත ඌර මස පර ත එළ මස පර ත කළ ක පර ත ද ල ල පර ත වහ මස පර ත ක ණ ස සන ල ක පර ත ක ණ ස සන ක ඩ පර ත අන ක ත ත රත ර ක ටස පර ත වන ග න ජ බ ම වන පන ජ බ ප රන තය ත ල ව ශ ෂ ඨ පර ත වර ග ප ළ ග න ව එය වලඳන ය පර ත ක බල ප රණ ත ග හ න ෂ ප ද ත බටර වල ද වණය ක ට සහ ග හ න ෂ ප ද ත ය ගට හ බහ ල ම න ඉක බ ත වය පන ජ බය න ජන ත ව ක ර ම ර ප නයක වන සමග පර ත වන යස අග ට ව ලඳ ය සමය හ ද ඉන ද ය න අර ධද ව පය හ ඉන ද ය ව පක ස ත නය බ ග ල ද ශය ම ස ල ම වර න බ හ ව ට උදය ආහ රය සඳහ පර ත ආහ රයට ගන ත ම හ අඩ ග බටර හ ප ට ම ශ රණය හ ඳ ක ලර ප රභවයක ල ස ක ර ය කරන අතරම ක සග න ර ද වන වලක ව යම ක ම ළ ද නය ප ර ජවය න පවත ව ග න ය මට ඉවහල වන බවටද ව ශ ව ස ක ර පර ත වන ස ම න යය න අන භව කරන ය ය ගට හ එළවළ සමගය ඒව සමහරක ව ට මස ව ජන සමගද ව ශ ෂය න ක ක ළ මස පර භ ජනය කලද හ ද වර ග ව න අධ ක ත ල අඩ ග ආහ ර වර ග සමග න ග ලප එම න ස එව න ආහ ර වල න ත ල ක ටස ඉවත ක ට හ ද ව ජන ආද ය හ ක මට ස ද ස ක බල සමග පර ත අන භවයට ග න ම ස ද ස බවට ප වස ම හ ඳ ඔවදනක තහව ර කර න ම ත න ම වර ගප ට ම ශ උපය ග ක ට ග න හම ව න ස ථර ත න ම ක ර ය වල ය හ ද ෂ කර භ වය පර ත ප ළ ය ල ක ර ම අපහස කටය ත තක බවට ප රලය ම ම කර ණ න ස ම න ම ම ම ප තල ප න වර ගය හ අත ශය ජනප ර යත වය න ස ව න ද ශ තකල පර ත ව ව ධ ම ද ල යන අද ව ළ ඳ ප ල හ දක නට ඇත ව ස ස න ම බටහ ර ව ළ ඳප ල හ දක නට ල බ න ප රවණත වයක වන ම ය ප ර භ ග කයන තද න බල ප ර ත ත වන අව ය ජත වය හ ම ල ක අම ද රව ය වල න පර ත වක සද ග න මට ඔව නට ක ලය න ම ත ව ම යන කර ණ ද වයය පදනම කරග න ප ෂණය වන බව ප න ම යද බලන නර ට ප ර ට ස ගප ප ර ව න ප රභ දය මලය ස ය න ප රභ දය ච න ප රභ දය බ හ ර බ ඳ පර ත ව ද ශ යය ව ඩ ය ව ආගන ත ක ම ළ ද ට වන ම ම ඉන ද ය න ප න වර ගය ස දන අය ර ප න ව ද ත 2008 05 18 at the Wayback Machine පර ත වක ස දන අය ර ප යවර න ප යවර ප ඩම 2008 06 08 at the Wayback Machine අල පර ත ව ද ශ ය වට ට ර ව 2008 06 26 at the Wayback Machine