රොටි ප්‍රාටා යනු, මේද, , හා ජලය එනතු කොට සාදන පිටි මාංශයකින් තනනු ලබන වර්ගයක් වන ඉන්දියානු පරාතා වන්ගේ සිංගප්පූරුවානු අනුවර්තනයයි. හින්දි, උර්දු, අනෙකුත් බොහෝ උතුරු ඉන්දියානු භාෂා සහ මැලේ වලින් රොටි යන්නේ අරුත පාන් යන්න වන අතර, ප්‍රාටා යනු පැතලි යන්නයි. මෙය සාම්ප්‍රදායික ලෙස පිළිගන්වනු ලබන්නේ සමග හෝ, බොහෝ විරල ලෙස, සීනි හෝ සමගිනි. සමහරක් ස්වදේශිකයන් විසින් දවසේ ඕනෑම වේලාවක පරිභෝජනය කලද, විසල් බහුතරයක් මෙය පරිභෝජනය කිරීමට රුචිකත්වයක් දක්වන්නේ, විශේෂයෙන්ම පැය-24 පුරා විවෘත අලෙවිසැල් වෙතින්, මැදියම් රාත්‍රියේ හෝ හිමිදිරයේ බුදින අහරක් ලෙසටය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJWa0wxSnZkR2t0VUhKaGRHRXRRbUZyWlhJdWFuQm5MekUxTUhCNExWSnZkR2t0VUhKaGRHRXRRbUZyWlhJdWFuQm4uanBn.jpg)
මෙම බොදුනේ ප්‍රධාන වර්ග දෙකක් ඇත - පමණින් කුඩා එහෙත් කර කර ගා හැපෙන වර්ගය (ජලාන් කායු වෙළෙඳ සැල් මාලාව වෙතින් ප්‍රචලිත බවට පත් වුනු) සහ අන් හැම තැන සුලබ, පැතලි හා වඩාත් පුළුන් සේ සැහැල්ලු වර්ගය යනුවෙනි. වර්ග දෙකම පිළියෙල කිරීම සමාන අයුරුය - පිටි මාංශය උඩ දමමින් හා අදිමින් විශාල සිහින් ස්තරයක් බවට පත් කොට උණු තැටියක් මත තබා රත් කිරීමෙනි.
මෙම බොදුන සිංගප්පූරුවෙහි හා මලයාසියාවෙහිදී අත් විඳි පරිණාමය වෙනස්ය. සිංගප්පූරුවෙහිදී, ආර්ථික සමෘද්ධිය හා සංස්කෘතික ආභාෂයන්හි බලපෑම හේතුවෙන් නගරයෙහි නානාජාතික ස්වරූපය විදහා දැක්වෙන අනුවර්තන ජනිත කරලීමට සමත් වී ඇත. නිදසුනක් ලෙස දක්වතොත්, , කෙසෙල්, චොකලට්, හා චීස් ආදි විවිධ රසගල්වන හා සමග රොටි ප්‍රාටා පිළිගැන්වෙන අලෙවිසැල් බහුල ලෙස පැවැතීම, සිංගප්පූරුවෙහි සාමාන්‍ය සංසිද්ධියක් වුවද, මලයාසියාවෙහි එය එසේ නොවේ. එලෙසම, රොටි ප්‍රාටා ප්‍රභේදන, චීස් ප්‍රාටා හෝ ළූණු ප්‍රාටා වැනි නම් වලින්, රොටි උපසර්ගය නොමැතිව, සහ බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් නම් කිරීමට දැඩි ප්‍රවණතාවයක් දක්නට ඇත. මෑතකදී, මෙම බොදුන, තාච්චියක බටර් යොදා පුළුස්සා ගනු ලැබ කේතු හැඩයට රෝල් කොට සීනි ඉස පිළිගැන්වෙන, වඩාත් පැණි රසැති හා වඩාත් කර කර ගා හැපෙන සුළු, "ටිෂූ" හා "පේපර්" වැනි අනෙකුත් ප්‍රභේදන බවටද විකාශනය වී ඇත.
සිංගප්පූරුවෙහි ඇති අලෙවිසැල් අතරින් ප්රමුඛ සමහරක් වනුයේ , හා අසල පිහිටි යන ස්ථානවල පිහිටි ඒවාය . "ද බෙස්ට් ප්‍රාටා ෂොප්" යන රොටි ප්‍රාටා දාමයේ අලෙවිසැල් සිංගප්පූරුව පුරාම දක්නට ඇත. සිත්ගන්නා සුළු කරුණ වන්නේ, සැබෑ වෙළෙඳ සැල කුමක්ද යන්න තවමත් අවිනිශ්චිත, "මුල්" ජලාන් කායු ප්‍රාටා වෙළෙඳ සැල හා සහභාග බවට අයිතිවාසිකම් පෑමට බොහෝ ප්‍රාටා වෙළෙඳ සැල් ඉදිරිපත් වී සිටීමයි. ඊසාන දිග සිංගප්පූරුවෙහි මීටර 200ක් දිගැති මාර්ගයක් වන ජලාන් කායු හි සමුප්පාදය සටහන් කරන රොටි ප්‍රාටා වෙළෙඳ කුටි වෙත කිසියම් කීර්තියක් බැඳී පවතින බව බැලූ බැල්මට පෙනේ; මැදියම් රැයෙහි පැමිණෙන පාරිභෝගිකයන්අත්විඳි අත්දැකීම් අනුව, ජලාන් කායු ඔස්සේ ඇති විශාලතම වෙළෙඳ කුටි අතුරින් දෙකක් අතිශයින් දැඩි ලෙස තම පරිශ්‍රයන් අනුපම බව පෙන්නුම් කිරීමට බලවත් උත්සාහයයක් ගන්නා බව පෙනී යයි.
රොටි ප්‍රාටා බොහෝ විට, මලයාසියාවේ පිළිගන්වනු ලබන වලට සමාන කමක් දක්වනු ලබන බවට උපකල්පනය කෙරෙන මුත්, දෙවැන්න පිළියෙල කෙරෙනුයේ රොටි ප්‍රාටා ලෙස පිටි මාංශය උඩ දමමින් නොව එය රෝල් කිරීමෙන් බැවින් වඩාත් පතුරු සහිත හා කර කර ගා හැපෙන බොදුනක් නිර්මාණය වේ.
මෙයද බලන්න
- පරාතා
- , මලයාසියානුප්රභේදය.
බාහිර බැඳි
- රොටි ප්‍රාටා, අනන්‍ය ලෙස සිංගප්පූරුවානු
- රොටි ප්‍රාටා 2008-01-02 at the Wayback Machine, ,
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ට ප ර ට යන ම ද හ ජලය එනත ක ට ස දන ප ට ම ශයක න තනන ලබන වර ගයක වන ඉන ද ය න පර ත වන ග ස ගප ප ර ව න අන වර තනයය හ න ද උර ද අන ක ත බ හ උත ර ඉන ද ය න භ ෂ සහ ම ල වල න ර ට යන න අර ත ප න යන න වන අතර ප ර ට යන ප තල යන නය ම ය ස ම ප රද ය ක ල ස ප ළ ගන වන ලබන න සමග හ බ හ ව රල ල ස ස න හ සමග න සමහරක ස වද ශ කයන ව ස න දවස ඕන ම ව ල වක පර භ ජනය කලද ව සල බහ තරයක ම ය පර භ ජනය ක ර මට ර ච කත වයක දක වන න ව ශ ෂය න ම ප ය 24 ප ර ව ව ත අල ව ස ල ව ත න ම ද යම ර ත ර ය හ හ ම ද රය බ ද න අහරක ල සටය ස ම න ය ර ට ප ර ට වම සහ බ ත තර ර ට ට ල ර ම ද ක ක ළ මස හ ද කරද ස යක පස ක න ර ට ප ර ට ප ළ ය ල කරන අය ර ම ම බ ද න ප රධ න වර ග ද කක ඇත පමණ න ක ඩ එහ ත කර කර ග හ ප න වර ගය ජල න ක ය ව ළ ඳ ස ල ම ල ව ව ත න ප රචල ත බවට පත ව න සහ අන හ ම ත න ස ලබ ප තල හ වඩ ත ප ළ න ස ස හ ල ල වර ගය යන ව න වර ග ද කම ප ළ ය ල ක ර ම සම න අය ර ය ප ට ම ශය උඩ දමම න හ අද ම න ව ශ ල ස හ න ස තරයක බවට පත ක ට උණ ත ට යක මත තබ රත ක ර ම න ම ම බ ද න ස ගප ප ර ව හ හ මලය ස ය ව හ ද අත ව ඳ පර ණ මය ව නස ය ස ගප ප ර ව හ ද ආර ථ ක සම ද ධ ය හ ස ස ක ත ක ආභ ෂයන හ බලප ම හ ත ව න නගරය හ න න ජ ත ක ස වර පය ව දහ ද ක ව න අන වර තන ජන ත කරල මට සමත ව ඇත න දස නක ල ස දක වත ත ක ස ල ච කලට හ ච ස ආද ව ව ධ රසගල වන හ සමග ර ට ප ර ට ප ළ ග න ව න අල ව ස ල බහ ල ල ස ප ව ත ම ස ගප ප ර ව හ ස ම න ය ස ස ද ධ යක ව වද මලය ස ය ව හ එය එස න ව එල සම ර ට ප ර ට ප රභ දන ච ස ප ර ට හ ළ ණ ප ර ට ව න නම වල න ර ට උපසර ගය න ම ත ව සහ බ හ ව ට ඉ ග ර ස භ ෂ ව න නම ක ර මට ද ඩ ප රවණත වයක දක නට ඇත ම තකද ම ම බ ද න ත ච ච යක බටර ය ද ප ළ ස ස ගන ල බ ක ත හ ඩයට ර ල ක ට ස න ඉස ප ළ ග න ව න වඩ ත ප ණ රස ත හ වඩ ත කර කර ග හ ප න ස ළ ට ෂ හ ප පර ව න අන ක ත ප රභ දන බවටද ව ක ශනය ව ඇත ස ගප ප ර ව හ ඇත අල ව ස ල අතර න ප රම ඛ සමහරක වන ය හ අසල ප හ ට යන ස ථ නවල ප හ ට ඒව ය ද බ ස ට ප ර ට ෂ ප යන ර ට ප ර ට ද මය අල ව ස ල ස ගප ප ර ව ප ර ම දක නට ඇත ස ත ගන න ස ළ කර ණ වන න ස බ ව ළ ඳ ස ල ක මක ද යන න තවමත අව න ශ ච ත ම ල ජල න ක ය ප ර ට ව ළ ඳ ස ල හ සහභ ග බවට අය ත ව ස කම ප මට බ හ ප ර ට ව ළ ඳ ස ල ඉද ර පත ව ස ට මය ඊස න ද ග ස ගප ප ර ව හ ම ටර 200ක ද ග ත ම ර ගයක වන ජල න ක ය හ සම ප ප දය සටහන කරන ර ට ප ර ට ව ළ ඳ ක ට ව ත ක ස යම ක ර ත යක බ ඳ පවත න බව බ ල බ ල මට ප න ම ද යම ර ය හ ප ම ණ න ප ර භ ග කයන අත ව ඳ අත ද ක ම අන ව ජල න ක ය ඔස ස ඇත ව ශ ලතම ව ළ ඳ ක ට අත ර න ද කක අත ශය න ද ඩ ල ස තම පර ශ රයන අන පම බව ප න න ම ක ර මට බලවත උත ස හයයක ගන න බව ප න යය ර ට ප ර ට බ හ ව ට මලය ස ය ව ප ළ ගන වන ලබන වලට සම න කමක දක වන ලබන බවට උපකල පනය ක ර න ම ත ද ව න න ප ළ ය ල ක ර න ය ර ට ප ර ට ල ස ප ට ම ශය උඩ දමම න න ව එය ර ල ක ර ම න බ ව න වඩ ත පත ර සහ ත හ කර කර ග හ ප න බ ද නක න ර ම ණය ව ම යද බලන නපර ත මලය ස ය න ප රභ දය බ හ ර බ ඳ ර ට ප ර ට අනන ය ල ස ස ගප ප ර ව න ර ට ප ර ට 2008 01 02 at the Wayback Machine