දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (පෙර හැදින්වීම දකුණු ආසියා සංගමයේ ක්‍රීඩා උළෙල) යනු දකුණු ආසියාව රටක් තුල වර්ෂ දෙකකට වරක් පවත්වන ක්‍රීඩා උළෙලකි. 1983 දී පිහිටුවා ගත් දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය (SASC) මගින් මෙය සංවිධානය කරයි. මෙම ක්‍රීඩා උළෙලේ වර්ථමාන සාමාජිකයන් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාල දිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාවයි.
පලමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 1984 දී නේපාලයේ, කත්මණ්ඩු අග නුවරදී පැවැත්විණි. එතැන් සිට වර්ෂ දෙකකට වතාවක් ක්‍රීඩා උළෙල සාමාජික රටවල් තුලදී සංවිධානය විය. 2004 වසරේදී 32 වන වතාවට රැස් වූ දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය විසින්, එතෙක් ක්‍රීඩා උළෙල හැඳින්වූ දකුණු ආසියා සංගමයේ ක්‍රීඩා උළෙල යන නම වෙනස් කොට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යන නම පවත්වා ගන්නා ලදී. මෙම ක්‍රීඩා උළෙල දකුණු ආසියාවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙළ ලෙස ද හඳුන්වයි.
ක්‍රීඩා උළෙල පැවැත්වූ රටවල්
වසර | වාරය | සත්කාරක නගරය | රට |
---|---|---|---|
1984 | I | කත්මණ්ඩු | නේපාලය |
1985 | II | ඩකා | බංග්ලාදේශය |
1987 | III | ඉන්දියාව | |
1989 | IV | ඉස්ලාමාබාද් | පාකිස්ථානය |
1991 | V | කොළඹ | ශ්‍රී ලංකාව |
1993 | VI | ඩකා | බංග්ලාදේශය |
1995 | VII | ඉන්දියාව | |
1999 | VIII | කත්මණ්ඩු | නේපාලය |
2004 | IX | ඉස්ලාමාබාද් | පාකිස්ථානය |
2006 | X | කොළඹ | ශ්‍රී ලංකාව |
2010 | XI | ඩකා | බංග්ලාදේශය |
2016 | XII | ඉන්දියාව | |
2019 | XIIII | කත්මණ්ඩු | නේපාලය |
දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල
වසර | වාරය | සත්කාරක නගරය | රට |
---|---|---|---|
2011 | I | හම්බන්තොට | ශ්‍රී ලංකාව |
දකුණු ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල
වසර | වාරය | සත්කාරක නගරය | රට |
---|---|---|---|
2011 | I | Dehradun සහ ඕලි | ඉන්දියාව |
ශූරතා සටහන
රට | සමස්ථ ශූරතාවය | අනු ශූරතාවය | තෙවන ස්ථානය |
---|---|---|---|
ඉන්දියාව | |||
පකිස්තානය | |||
ශ්‍රී ලංකාව | |||
නේපාලය | |||
බංග්ලාදේශය |
සමස්ථ පදක්කම් සටහන
ස්ථානය | රට | සහභාගීත්වය | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|---|
1 | ඉන්දියාව | 13 | 1274 | 744 | 390 | 2408 |
2 | පාකිස්ථානය | 13 | 360 | 458 | 457 | 1275 |
3 | ශ්‍රී ලංකාව | 13 | 260 | 444 | 690 | 1394 |
4 | නේපාලය | 13 | 130 | 182 | 367 | 679 |
5 | බංග්ලාදේශය | 13 | 87 | 210 | 491 | 788 |
6 | ඇෆ්ගනිස්තානය | 4 | 20 | 26 | 54 | 100 |
7 | භූතානය | 13 | 02 | 23 | 66 | 91 |
8 | මාල දිවයින | 13 | 01 | 4 | 13 | 18 |
මේවාද බලන්න
මූලාශ්‍ර
- It will be South Asian Games.Rediff news.April 2, 2004.
- "South Asian Winter Games to have two opening and closing". The Times of India. 2010-11-25. සම්ප්‍රවේශය 2011-08-01.
බාහිර සබැදි
- Official Site
- Pakistan Sports Board:South Asian Games 2016-03-03 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දක ණ ආස ය න ක ර ඩ උළ ල ප ර හ ද න ව ම දක ණ ආස ය ස ගමය ක ර ඩ උළ ල යන දක ණ ආස ය ව රටක ත ල වර ෂ ද කකට වරක පවත වන ක ර ඩ උළ ලක 1983 ද ප හ ට ව ගත දක ණ ආස ය න ක ර ඩ කව න ස ලය SASC මග න ම ය ස ව ධ නය කරය ම ම ක ර ඩ උළ ල වර ථම න ස ම ජ කයන වන න ඇෆ ගන ස ථ නය බ ග ල ද ශය භ ත නය ඉන ද ය ව ම ල ද වය න න ප ලය පක ස ථ නය සහ ශ ර ල ක වය සහභ ග ත ව රටවල පලම දක ණ ආස ය න ක ර ඩ උළ ල 1984 ද න ප ලය කත මණ ඩ අග න වරද ප ව ත ව ණ එත න ස ට වර ෂ ද කකට වත වක ක ර ඩ උළ ල ස ම ජ ක රටවල ත ලද ස ව ධ නය ව ය 2004 වසර ද 32 වන වත වට ර ස ව දක ණ ආස ය න ක ර ඩ කව න ස ලය ව ස න එත ක ක ර ඩ උළ ල හ ඳ න ව දක ණ ආස ය ස ගමය ක ර ඩ උළ ල යන නම ව නස ක ට දක ණ ආස ය න ක ර ඩ උළ ල යන නම පවත ව ගන න ලද ම ම ක ර ඩ උළ ල දක ණ ආස ය ව ඔල ම ප ක ක ර ඩ උළ ළ ල ස ද හඳ න වය ක ර ඩ උළ ල ප ව ත ව රටවල වසර ව රය සත ක රක නගරය රට1984 I කත මණ ඩ න ප ලය1985 II ඩක බ ග ල ද ශය1987 III ඉන ද ය ව1989 IV ඉස ල ම බ ද ප ක ස ථ නය1991 V ක ළඹ ශ ර ල ක ව1993 VI ඩක බ ග ල ද ශය1995 VII ඉන ද ය ව1999 VIII කත මණ ඩ න ප ලය2004 IX ඉස ල ම බ ද ප ක ස ථ නය2006 X ක ළඹ ශ ර ල ක ව2010 XI ඩක බ ග ල ද ශය2016 XII ඉන ද ය ව2019 XIIII කත මණ ඩ න ප ලයදක ණ ආස ය න ව රළ ක ර ඩ උළ ලවසර ව රය සත ක රක නගරය රට2011 I හම බන ත ට ශ ර ල ක වදක ණ ආස ය න ශ ත ඍත ක ර ඩ උළ ලවසර ව රය සත ක රක නගරය රට2011 I Dehradun සහ ඕල ඉන ද ය වශ රත සටහනරට සමස ථ ශ රත වය අන ශ රත වය ත වන ස ථ නය ඉන ද ය ව 13 වත වක පක ස ත නය 7 වත වක 4 වත වක ශ ර ල ක ව 4 වත වක 7 වත වක න ප ලය 2 වත වක බ ග ල ද ශය 2 වත වක සමස ථ පදක කම සටහනස ථ නය රට සහභ ග ත වය රන ර ද ල කඩ එකත ව1 ඉන ද ය ව 13 1274 744 390 24082 ප ක ස ථ නය 13 360 458 457 12753 ශ ර ල ක ව 13 260 444 690 13944 න ප ලය 13 130 182 367 6795 බ ග ල ද ශය 13 87 210 491 7886 ඇෆ ගන ස ත නය 4 20 26 54 1007 භ ත නය 13 02 23 66 918 ම ල ද වය න 13 01 4 13 18ම ව ද බලන නආස ය න ව රළ ක ර ඩ උළ ල ආස ය න තර ණ ක ර ඩ උළ ලම ල ශ රIt will be South Asian Games Rediff news April 2 2004 South Asian Winter Games to have two opening and closing The Times of India 2010 11 25 සම ප රව ශය 2011 08 01 බ හ ර සබ ද Official Site Pakistan Sports Board South Asian Games 2016 03 03 at the Wayback Machine