2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල,(11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල), එම වසරේ ජනවාරි 29 වන දින සිට පෙබරවාරි 8 දින දක්වා බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී පැවැත්විණි. බංග්ලාදේශය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දැක්වූ තුන්වන අවස්ථාව මෙයයි.
11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
---|---|
සත්කාරකත්වය | ඩකා, බංග්ලාදේශය |
සහභාගී වූ රටවල් | |
ක්‍රීඩක සංඛ්‍යාව | 2,000+ (තක්සේරු) |
ඉසව් ප්‍රමාණය | 23 යි |
සමාරම්භක දිනය | 2010 ජනවාරි 29 |
නිමා වූ දිනය | 2010 පෙබරවාරි 9 |
නිල ආරම්භය සිදුකලේ | ශෙයික් හසීනා |
ප්‍රධාන ස්ථානය | බංගබන්දු ජාතික ක්‍රීඩාංගනය |
තරඟාවලියේ තරග ඉසවු 23 ක් සඳහා, රටවල් 8 ක් නියෝජනය කරමින් තරගකරුවන් 2000 ක් පමණ සහභාගී විය. තරඟාවලියේ මීටර් 100 ධාවන ඉසව් ජය ගනිමින්, ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවටත්, පාකිස්ථානයේ Naseem Hamid දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව බවටත් පත් වූවාය.
සංවිධානය
11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මුලදී 2009 වසරේ නොවැම්බරයේදී පැවැත්වීමට තීරණය කොට තිබුනත්, එම කාලයේ බංග්ලාදේශයේ මැතිවරණ කටයුතු සිදු වූ නිසා, එය 2010 වසර දක්වා කල් දැමුණි.
ක්‍රීඩා තරඟාවලිය සඳහා අමෙරිකා ඩොලර් මිලියන 2.3 ක් පමණ වියදම් වෙතැයි ගණන් බලා තුබුණි.
නිල ලාංඡනය සහ මංගල සංකේතය
ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය ලෙස බංග්ලාදේශයේ ජාතික පක්ෂියා වූ 'Kutumb' නම් සත්වයා තෝරා ගෙන තිබිණ. මංගල වස්තුව ලෙස, magpie robin නම් කොට තිබුණි.
පදක්කම් සටහන
- සටහන
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | ඉන්දියාව | 90 | 55 | 30 | 175 |
2 | පාකිස්ථානය | 19 | 25 | 36 | 80 |
3 | බංග්ලාදේශය | 18 | 23 | 56 | 97 |
4 | ශ්‍රී ලංකාව | 16 | 35 | 54 | 105 |
5 | නේපාලය | 8 | 9 | 19 | 36 |
6 | ඇෆ්ගනිස්තානය | 7 | 9 | 16 | 32 |
7 | භූතානය | 0 | 2 | 3 | 5 |
8 | මාල දිවයින | 0 | 0 | 2 | 2 |
මුළු එකතුව | 157 | 157 | 214 | 528 |
සහභාගී වූ රටවල්
ක්‍රීඩා ඉසව්
2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 23 ක් පැවැත්විණි.
|
|
|
ඉතිහාසයේ පළමු වතාවට, විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් 2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල පැවැත්වුණි.
විශේෂ සිදුවීම්
මැරතන් තරගය
ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය නිමා කිරීමේ ස්ථානය ලෙස මුලදී හඳුන්වා දී තිබුනේ, එතෙක් තරග පැවැත්වූ ජාතික ක්‍රීඩාංගනයයි. නමුත් තරඟාවලියේ නිමාව සනිටුහන් කිරීමේ උත්සවය වෙනුවෙන් ක්‍රීඩාංගණය සූදානම් කල යුතුව තිබුණු නිසා අවසන් මොහොතේදී, මැරතන් තරගයේ නිමා ලක්ෂය ක්‍රීඩාංගණයෙන් පිටත ස්ථානයකට ගෙනයන ලදී. එහිදී වෙනස් කරන ලද මාර්ගයේ සම්මත දුර පරාසය නිවැරදිව ගණනය නොතිබූ නිසා, තරගකරුවන්ගේ තරග නිමි කාලයන් සම්බන්ධ ගැටළු ඇතිවිය. අවසානයේදී තරග ප්‍රතිඵල අවලංගු නොකොට, තරග නිමි කාල ප්‍රතිඵල පමණක් අවලංගු කෙරිණි.
විදුලි සෝපාන අනතුර
රැඳී සිටි හෝටලයේ විදුලි සෝපානයක් අනතුරකට ලක්වීම නිසා නේපාලයේ ක්‍රීඩකයින් හය දෙනෙකු සුළු තුවාල ලැබූහ.
පාපැදි තරගය
පාපැදි තරගය පැවැත්වූ මාර්ගයේ Khulna - Gopalganj ප්‍රදේශයේදී, බංග්ලාදේශයේ පාපැදි තරගකාරියක වූ Fatema Chingby Chakma හට සහයෝගය පල කිරීමට පැමිණි මෝටර් සයිකල්කරුවෙකු, Chakma ට තල්ලු සැපයීමෙන් ආධාර කිරීම නිසා ඇයව තරගයෙන් ඉවත් කරන ලදී.
මූලාශ්‍ර
- "11th South Asian Games to start in January 2010". සම්ප්‍රවේශය 21 March 2009.
- 11th South Asian Games concludes in Bangladesh. Xinhua (10 February 2010). Retrieved on 11 February 2010.
- "Budget of 2010 SAF Games". The New Nation. සම්ප්‍රවේශය 21 November 2009.
- "National bird of Bangladesh". Virtual Bangladesh. 3 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 November 2009.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Age of T20 Cricket in 2010 SAG - under 21 teams to participate". සම්ප්‍රවේශය 25 June 2009.
- < http://www.prothom-alo.com/detail/date/2010-02-10/news/41334 2010-02-12 at the Wayback Machine>
- < http://news.bbc.co.uk/2/hi/south_asia/8487050.stm>
- < http://www.newstoday-bd.com/sports.asp?newsdate=2/2/2010 2011-07-21 at the Wayback Machine>
භාහිර සබැදි
- Official Website 2013-05-13 at the Wayback Machine
- Schedule/Results 2012-03-06 at the Wayback Machine
තරග
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2010 දක ණ ආස ය න ක ර ඩ උළ ල 11 වන දක ණ ආස ය න ක ර ඩ උළ ල එම වසර ජනව ර 29 වන ද න ස ට ප බරව ර 8 ද න දක ව බ ග ල ද ශය ඩක අගන වරද ප ව ත ව ණ බ ග ල ද ශය දක ණ ආස ය න ක ර ඩ උළ ලකට සත ක රකත වය ද ක ව ත න වන අවස ථ ව ම යය 11 වන දක ණ ආස ය න ක ර ඩ උළ ලසත ක රකත වයඩක බ ග ල ද ශයසහභ ග ව රටවල ඇෆ ගන ස ත නය බ ග ල ද ශය භ ත නය ඉන ද ය ව ම ල ද වය න න ප ලය ප ක ස ථ නය ශ ර ල ක වක ර ඩක ස ඛ ය ව2 000 තක ස ර ඉසව ප රම ණය23 ය සම රම භක ද නය2010 ජනව ර 29න ම ව ද නය2010 ප බරව ර 9න ල ආරම භය ස ද කල ශ ය ක හස න ප රධ න ස ථ නයබ ගබන ද ජ ත ක ක ර ඩ ගනය තරඟ වල ය තරග ඉසව 23 ක සඳහ රටවල 8 ක න ය ජනය කරම න තරගකර වන 2000 ක පමණ සහභ ග ව ය තරඟ වල ය ම ටර 100 ධ වන ඉසව ජය ගන ම න ශ ර ල ක ව දක ණ ආස ය ව ව ගවත ම ක ර ඩකය බවටත ප ක ස ථ නය Naseem Hamid දක ණ ආස ය ව ව ගවත ම ක ර ඩ ක ව බවටත පත ව ව ය ස ව ධ නය11 වන දක ණ ආස ය න ක ර ඩ උළ ල ම ලද 2009 වසර න ව ම බරය ද ප ව ත ව මට ත රණය ක ට ත බ නත එම ක ලය බ ග ල ද ශය ම ත වරණ කටය ත ස ද ව න ස එය 2010 වසර දක ව කල ද ම ණ ක ර ඩ තරඟ වල ය සඳහ අම ර ක ඩ ලර ම ල යන 2 3 ක පමණ ව යදම ව ත ය ගණන බල ත බ ණ න ල ල ඡනය සහ ම ගල ස ක තයක ර ඩ උළ ල න ල ල ඡනය ල ස බ ග ල ද ශය ජ ත ක පක ෂ ය ව Kutumb නම සත වය ත ර ග න ත බ ණ ම ගල වස ත ව ල ස magpie robin නම ක ට ත බ ණ පදක කම සටහනසටහන සත ක රක ර ජ යය වග ව න ල ප හ ය න දක ව ත බ ය ස ථ නය රට රන ර ද ල කඩ එකත ව1 ඉන ද ය ව 90 55 30 1752 ප ක ස ථ නය 19 25 36 803 බ ග ල ද ශය 18 23 56 974 ශ ර ල ක ව 16 35 54 1055 න ප ලය 8 9 19 366 ඇෆ ගන ස ත නය 7 9 16 327 භ ත නය 0 2 3 58 ම ල ද වය න 0 0 2 2ම ළ එකත ව 157 157 214 528සහභ ග ව රටවල සහභ ග ත ව රටවල ඇෆ ගන ස ත නය බ ග ල ද ශය භ ත නය ඉන ද ය ව ම ල ද වය න න ප ලය ප ක ස ථ නය ශ ර ල ක වක ර ඩ ඉසව 2010 දක ණ ආස ය න ක ර ඩ උළ ල ත ල තරග ඉසව 23 ක ප ව ත ව ණ ද න ව ද ම මලල ක ර ඩ බ ඩ ම න ටන බ ස කට බ ල බ ක ස ක ර කට ප ප ද ප පන ද ග ල ෆ හ ක හ න ඩ බ ල ජ ඩ කබඩ කර ට ව ඩ ත බ ම ස ක ෂ ප හ න ම ම ස පන ද ටය ක න ඩ ව ල බ ල බර එසව ම මල ලව ප ර ව ෂ ඉත හ සය පළම වත වට ව ස සය ව ස ස ක ර කට තරඟ වල යක 2010 දක ණ ආස ය න ක ර ඩ උළ ල ත ල ප ව ත ව ණ ව ශ ෂ ස ද ව ම ම රතන තරගය ක ර ඩ උළ ල ම රතන තරගය න ම ක ර ම ස ථ නය ල ස ම ලද හඳ න ව ද ත බ න එත ක තරග ප ව ත ව ජ ත ක ක ර ඩ ගනයය නම ත තරඟ වල ය න ම ව සන ට හන ක ර ම උත සවය ව න ව න ක ර ඩ ගණය ස ද නම කල ය ත ව ත බ ණ න ස අවසන ම හ ත ද ම රතන තරගය න ම ලක ෂය ක ර ඩ ගණය න ප ටත ස ථ නයකට ග නයන ලද එහ ද ව නස කරන ලද ම ර ගය සම මත ද ර පර සය න ව රද ව ගණනය න ත බ න ස තරගකර වන ග තරග න ම ක ලයන සම බන ධ ග ටළ ඇත ව ය අවස නය ද තරග ප රත ඵල අවල ග න ක ට තරග න ම ක ල ප රත ඵල පමණක අවල ග ක ර ණ ව ද ල ස ප න අනත ර ර ඳ ස ට හ ටලය ව ද ල ස ප නයක අනත රකට ලක ව ම න ස න ප ලය ක ර ඩකය න හය ද න ක ස ළ ත ව ල ල බ හ ප ප ද තරගය ප ප ද තරගය ප ව ත ව ම ර ගය Khulna Gopalganj ප රද ශය ද බ ග ල ද ශය ප ප ද තරගක ර යක ව Fatema Chingby Chakma හට සහය ගය පල ක ර මට ප ම ණ ම ටර සය කල කර ව ක Chakma ට තල ල ස පය ම න ආධ ර ක ර ම න ස ඇයව තරගය න ඉවත කරන ලද ම ල ශ ර 11th South Asian Games to start in January 2010 සම ප රව ශය 21 March 2009 11th South Asian Games concludes in Bangladesh Xinhua 10 February 2010 Retrieved on 11 February 2010 Budget of 2010 SAF Games The New Nation සම ප රව ශය 21 November 2009 National bird of Bangladesh Virtual Bangladesh 3 January 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 21 November 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Age of T20 Cricket in 2010 SAG under 21 teams to participate සම ප රව ශය 25 June 2009 lt http www prothom alo com detail date 2010 02 10 news 41334 2010 02 12 at the Wayback Machine gt lt http news bbc co uk 2 hi south asia 8487050 stm gt lt http www newstoday bd com sports asp newsdate 2 2 2010 2011 07 21 at the Wayback Machine gt භ හ ර සබ ද Official Website 2013 05 13 at the Wayback Machine Schedule Results 2012 03 06 at the Wayback Machine තරග