ද ප්‍රින්සස්' මෑන් (කොරියානු: 공주의 남자; හන්ජා: 公主의 男子; ප්‍රරෝ: ගොංජු-යුයි නම්ජා) යනු 2011දී විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ , , , , , සහ විසිනි. වන මෙමගින් සේජෝ රජුගේ දියණිය සහ සේජෝ දේශපාලන ප්‍රතිවාදියා වූ ගේ පුත්‍රයා අතර පැවති තහනම් ප්‍රේමය නිරූපණය වේ. නාළිකාව ඔස්සේ 2011 ජූලි 20 දින සිට ඔක්තෝබර් 6 දක්වා විකාශය වූ මෙය බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 21:55ට විකාශය වූයේ කථාංග 24කින් යුක්තව ය.
ද ප්‍රින්සස්' මෑන් | |
---|---|
![]() ද ප්‍රින්සස්' මෑන් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් (වමේ සිට දකුණට: සුයාං ප්‍රධාන කුමරු, ලී සේ-ර්යුං, කිම් ස්යුං-යූ, කිම් ජොං-සෝ) | |
ප්‍රභේදය | |
රචනය කලේ | ජෝ ජුං-ජූ |
අධ්‍යක්ෂණය කලේ | කිම් ජුං-මින් පාක් හ්යුන්-සුක් |
රඟපෑම | |
ඇරඹුම් තේමාව | ලී ජි-යොං ගේ "වොලා" |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 24 |
නිෂ්පාදනය | |
ස්ථානය(න්) | කොරියාව |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | මිනිත්තු 60; බදාදා සහ බ්‍රහස්පතින්දා 21: 55ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කොරියානු විකාශන පද්ධතිය |
රූප ආකෘතිය | 1080i (HDTV) |
ශබ්ද ආකෘතිය | |
මුල් ධාවනය | 20 ජූලි 2011 | – 6 ඔක්තෝබර් 2011
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | රෝමන්ස් ටවුන් |
අනුගමනය වනුයේ | ග්ලෝරි ජේන් |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
හංගුල් | 공주의 남자 |
---|---|
හන්ජා | 公主의 男子 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ගොංජු යුයි නම්ජා |
මැකූන්–රයිෂවර් | කොංජු උයි නම්ජා |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට දිස්විය හැකිය. |
කථා පුවත
සුයාං ප්‍රධාන කුමරු සිය සොහොයුරා වන මුන්ජොං රජුගේ විශ්වාසවන්ත අග්‍රාමාත්‍යවරයා වූ ගේ පවුල සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ දරයි. ඔහු සිය වැඩිමහල් දියණිය වූ සේ-ර්යුං සහ ජොං-සෝගේ පුත් කිම් ස්යුං-යූ අතර විවාහය සිදු කිරීමට යෝජනා කරයි. මේ පිළිබඳ අසා සිය අනාගත සැමියා පිළිබඳ සේ-ර්යුංගේ කුතුහලය වැඩි වේ. කිම් ස්යුං-යූ තම නෑනණ්ඩිය වන ක්යුංහ්යේ කුමරියගේ නව ගුරුවරයා ලෙස පත්කොට ඇති බව දැනගන්නා සේ-ර්යුං ඇය සමග ස්ථානය මාරු කරගැනීමට ඉල්ලා සිටියි. එවිට ඇයට සිය අනාගත සැමියාව හොඳින් දැකබලා ගත හැකි වේ. ඔහු දැඩි ස්ත්‍රී ලෝලියකු බව අසා ඇයට ඇතිවන්නේ ප්‍රසන්න හැඟීමක් නොවේ. පසුව, ඇය අසකු පැදවීමේ සිය ආශාව ඉටු කරගන්නට උත්සාහ දරන විට, ඇගේ අශ්වයා දිවයන අතර ඇයව අසු පිටින් ප්‍රපාතයකට ඇද වැටෙන්නට යාමේ දී ස්යුං-යූ පැමිණ ඇයව බේරා ගනියි.
මේ අතර, සුයාං කුමරු සිහසුන අත් කරගැනීමට ආශා කරන බව වටහා ගන්නා කිම් ජොං-සෝ මෙම විවාහ යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කරන අතර, ඔහු මුන්ජොං රජුට තවත් හිතවත් වේ. දක්ෂ ගුරුවරයකු වන ස්යුං-යූ දැක විස්මයට පත් වන මුන්ජොං රජු ඔහුව සිය බෑනා කරගැනීමට අදහස් කරයි. එවිටි ස්යුං-යූට කිරුළහිමි කුමරුන්ව රැකගත හැකි වනු ඇත. ඔහු ස්යුං-යූව වල්ලභ කුමරුන් ලෙස තෝරා ගත් බව නිවේදනය කරයි. සේ-ර්යුං යනු කුමරිය යැයි සිතා සිටින ස්යුං-යූ මෙම තීරණයට කැමති වන්නේ ඔහු තුළ ඇය කෙරෙහි සිතිවිල දළුළමින් තිබූ නිසායි. ඇයට සිය හුදකලා දිවියෙන් මිදීමට උපකාර කිරීමට සිතා ස්යුං-යූ ඇයට අසු පදවන අයුරු උගන්වයි. මේ දෙදෙනාගේ ප්‍රීතිමත් කාලයට බාධා කරමින් කිම් ජොං-සෝගෙන් පලිගනු පිණිස සුයාං කුමරු විසින් ස්යුං-යූ ව ඝාතනය කරනු පිණිස ඝාතකයන් එවනු බවයි. ස්යුං-යූට තුවාල සිදු වන අතර, ඔහුව ආරක්ෂා කිරීමට සේ-ර්යුං සිය දිවිය අනතුරේ හෙළයි. ටම් වන විට අගනුවර පරීක්ෂක අංශයේ ප්‍රධාන විනිසුරුවරයා වූ ෂින් ම්යොන් මෙතැනින් ගමන් කරන අතර, ඔහු මේ දෙදෙනාව ගලවා ගනියි. ෂින් ම්යොන් ස්යුං-යූගේ හොඳම මිතුරා බවට පත් වේ. දැඩි නීතිරීති සහිත වංශවත් පවුලක උපන් ජුං ජොං ද ස්යුං-යූගේ මිතුරකු බවට පත් වේ. මේ අතර මාලිගයෙන් පිටත ස්යුං-යූ සහ සේ-ර්යුං නැවත වරක් රහසේ මුණගැසෙති. සිය මිතුරා සේ-ර්යුං හට ප්‍රේම කරන බව ෂින් ම්යොන් දැන සිටිය ද, ඔහුගේ සිත ද මේ නිර්භීත රූමත් තරුණිය කෙරෙහි ඇදී ගියේ ය. සුයාං කුමරු, ෂින් ම්යොන්ගේ වංශාධිපති පියාගේ සහාය ලබාගැනීම සඳහා සේ-ර්යුංගේ විවාහය ඔහු සමග තීන්දු කරයි.
ස්යුං-යූ කුමරියගේ සැමියා ලෙස තේරී ඇති බව අසා සේ-ර්යුං කම්පාවට පත් වෙයි. ස්යුං-යූ සමග විවාහ වීමේ දේශපාලනික අවශ්‍යතාව වටහාගෙන සිටි ඇගේ නෑනණ්ඩිය වූ ක්යුංහ්යේ කුමරිය සේ-ර්යුංට නැවත ස්යුං-යූව හමුනොවන ලෙස පවසයි. කුමරිය ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් බැඳී සිටිතැයි සතීම එයට හේතුවයි. මේ අතර ස්යුං-යූ සහ සේ-ර්යුං නැවත වරක් මාලිගයෙන් පිටත මුණගැසෙති. කෙසේනමුත් ඔවුන්ව සුයාංගේ ඔත්තුකරුවන්ගේ නෙත ගැටෙයි. ස්යූං-යූ, සේ-ර්යුංට ලිපියක් ලියන අතර, එය සැබෑ කුමරිය වෙත ලබා දෙයි. සිය අණට විරුද්ධව ඔවුන් නැවත මුණගැසී ඇති බව වටහා ගන්නා ක්යුංහ්යේ කුමරිය කෝපයට පත් වේ. ඊළඟ පාඩම් වාරයේ සේ-ර්යුංව කුටියක සිරකරන ඇය මේ රැවටීම හෙළි කිරීමට සේ-ර්යුං වෙනුවට සිය ස්ථානයේ පෙනී සිටියි. කෙසේනමුත්, ඇය මාලිග පාලිකාවක් කැඳවා එතැන රැඳවීමෙන් සේ-ර්යුංගේ අනන්‍යතාවය සඟවයි.
ක්යුංහ්යේ කුමරිය විසින් ඉවත ලන ලද ලිපිය සුයාං කුමරුගේ අතට පත් වේ. මේ ලිපිය යොදාගෙන කුමරියව මාලිගයෙන් පිටත මුණගැසුණු ස්යුං-යූ, කුමරියගේ වල්ලභයා ලෙස තේරීමට නුසුදුසු බව සුයාං පවසයි. ප්‍රශ්න කිරීමේ දී, ස්යුං-යූ පවසන්නේ තමන් කුමරියව පිටත දී මුණ නොගැසුණු බවයිත නමුත් ඔහු සේ-ර්යුං පිළිබඳව ද නොපවසයි. ස්යුං-යූගේ දිවියට ඇති තර්ජනය වටහා ගන්නා සේ-ර්යුං, ස්යුං-යූ වෙනුවෙන් මැදිහත් වනමෙන් ක්යුංහ්යේ කුමරියගෙන් ඉල්ලයි. ඇය මැදිහත් වුවද, ස්යුං-යූගේ වරදට මරණ දඬුවම නියම කෙරෙයි. මේ අතර සේ-ර්යුං රහසේම සිර මැදිරිය වෙත ගොස් ස්යුං-යූ මුණගැසෙන බව සුයාං දැනගනියි. ඔවුන් දෙදෙනාගේ සමීප බව අසා ඔහු බියට පත් වේ. ස්යුං-යූ, සේ-ර්ජුං යනු කවුරුන්දැයි නිවැරදිව නොදත් හෙයින්, ඇය කිසිදින ස්යුං-යූව හමු නොවී ඇගේ අනන්‍යතාව හෙළි නොකරන්නේ නම් තමන් ස්යුං-යූගේ දිවි බේරාගන්නා බව සුයාං පවසයි. මේ අතර සිය ුපත්රයාව බේරා ගැනීම පිණිස කිම් ජොං-සෝ සුයාංට සහාය වන අතර, සිය උප අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමට ද සූදානම් ය. ස්යුං-යූගේ දඬුවම තාවකාලික පිටුවහල් කිරීමක් ලෙස වෙනස් කෙරෙයි. ස්යුං-යූ වෙනුවට ජුං ජොං කුමරියගේ වල්ලභයා සඳහා තෝරා ගැනෙයි. ඔහු කුමරිය දැක වසඟ වන නමුත්, කුමරිය ඔහුව අප්‍රිය කරයි. සේ-ර්යුං සහ ක්යුංහ්යේ කුමරිය අතර මිත්‍රත්වය ද පළුදු වන්නේ කුමරිය විසින් සිය නෑනණ්ඩියට දෝෂාරෝපණය කිරීම හේතුවෙනි.
සිය දියණියගේ විවාහය දිනයේ මුන්ජොං රජු රෝගාතුරව ඇද වැටෙන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙන්නට වෙයි. ස්යුං-යූගේ සොයුරා රජුට සහාය වීමට සිය පියාට උදව් කිරීමට ස්යුං-යූව නැවත කැඳවයි. ස්යුං-යූ, සේ-ර්යුං හමුවීමට ඇය වෙත දිවගිය ද ඔවුන් දෙදෙනා අතර බැඳීම ඇය අත්හැර දමා ඇති සෙයක් දිස් වේ. ජුං ජොං යනු ස්යුං-යූගේ මිතුරා බව අසා සේ-ර්යුං සහ කුමරිය නැවත හිතවත් වන අතර, ඔවුහු නැවත මුණගැසෙති. සිය සිතිවිලි සඟවා තබා ගැනීම තවදුරටත් අපහසු බව වටහා ගන්නා ස්යුං-යූ අවසානයේ සේ-ර්යුංට සිය ප්‍රේමය ප්‍රකාශ කරයි. නමුත් එම අවස්ථාවේම මුන්ජොං රජු මිය යයි. සුයාං සහ ඔහුගේ පාක්ෂිකයන් කිරුළහිමි කුමරුව පාලනය කරති. කෙසේනමුත් මියගිය රජු විසින් සිය පුත්‍රයාව සුයාං කුමරුගේ කුමන්ත්රණවලින් බේරා ගැනීමට පවරා තිබූ කිම් ජොං-සෝ ඔවුනට දැඩිව බාධා පමුණුවයි. කෝපයට පත්වන සුයාං, කිම් ජොං-සෝව මරාදැමීමට අදහස් කරයි.
සේ-ර්යුං සහ ස්යුං-යූ නැවත ප්‍රීතියෙන් යුතුව එක් වන විට, සුයාං කුමරු කිම් ස්යුං-යූට විරුද්ධව කුමන්ත්‍රණයක් සැලසුම් කරයි. පමාවී මේ පිළිබඳදැනගන්නා සේ-ර්යුං මේ පිළිබඳ ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දන්වන්නට උත්සාහ කළ ද, ඇගේ දෙමව්පියන් ඊට බාධා කරයි. ෂින් මියොන්ගේ සහාය ලබන සුයාං සිය ප්‍රතිවාදීන් මරා දමයි. මේ අතර ස්යුං-යූගේ පියා සහ සොහොයුරා ද වේ. ස්යුං-යූ මියගිය බව සිතන ෂින් මියොන් ස්යුං-යූව මරාදැමීමට පිටත් වන මිනිසාව වළකයි. ස්යුං-යූ තවමත් ජීවත් වන බව ෂින් මියොන් වටහා ගෙන ඔහුව මරා දැමීමට තැත් කළ ද, ඔහුට එය කළ නොහකි ය. ස්යුං-යූට ඔහුගේ දිවි ගලවා ගැනීමට අවස්ථාව සලසමින් ඔහු පලා යයි.
අවදි වී නගරය වෙත ඇවිද යන ස්යුං-යූ සිය පියාගේ හිස ගසා දමා ඇති බව දැනගනියි. සිය හොඳම මිතුරාගේ ද්‍රෝහී වීමෙන් කෝපයට පත් වන ඔහු සුයාංව මරා දැමීමට උත්සාහ ගනියි. නමුත් සුයාං යනු සේ-ර්යුංගේ පියා බව අසා ඔහු විස්මයට පත් වේ. ස්යුං-යූට මරණ දඬවම නියම වේ. නමුත් අවසන් මොහොතේ කිරුළහිමි කුමරුගේ නියමයෙන් ඔහුගේ සහ සුයාංගේ සෙසු විරුද්ධවාදීන්ගේ දිවි බේරා වෙත පිටුවහල් කෙරෙයි. සිර මැදිරියේ දී සේ-ර්යුං, ස්යුං-යූව මුණගැසුණ ද, ඔහු කෝපයට පත් වේ. සිය අනන්‍යතාවය පිළිගන්නා සේ-ර්යුං තමන්ව විනාශ කිරීමටවත් ඔහුට ජීවත් වන ලෙස පවසයි.
කංග්හ්වා දූපත වෙත යාත්‍රා කිරීමේ දී සිරකරුවන් රැගත් නැව ගිලෙන්නට පටන් ගනියි. ඉන් සුයාංගේ සියලු සතුරන් මියයයි. නමුත් ජොං සොක්-ජූ නැමැති මිතුරු සිරකරුවකුගේ සහාය ලබා ස්යූං-යූ දිවිගලවා ගෙන නැවත පැමිණෙයි. සොක්-ජූට අයත්ව තිබූ බිං ඔග් ග්වන් නැමැති නිවහනක ලැගුම් ගන්නා ඔහු සිය පලිගැනීමේ අරමුණ සැලසුම් කරයි. මේ අතර ස්යුං-යූගේ නැව මුහුදුබත් වූ බව අසා සේ-ර්යුං වැළපෙයි. එසේවුවද, ඇගේ දෙමව්පියන් ඇගේ විවාහය ෂින් මියොං සමග යෝජනා කරති.
සුයාංගෙන් පළිගන්නට සිතා ස්යුං-යූ, මංගල දිනයේ සේ-ර්යුංව පැහැර ගනියි. ඇයට දැඩිව කුරිරු වන ඔහු සිය නැව ගිල්වීමට ඇගේ පියාගේ දායකත්වය විස්තර කරයි. සිය ආදරණීය දියණිය බේරා ගන්නට සුයාං පැමිණිය ද ස්යුං-යූ ඔහුට ඊතලයකින් විදියි. නමුත් සිය සන්නාහය හේතුවෙන් සුයාං දිවි ගලවා ගනියි. මේ අතර ෂින් මියොන් ස්යුං-යූට ඊතල පහර එල්ල කරන නමුත්, එය වැදෙන්නේ සේ-ර්යුං හටයි. ඇගේ පරිත්‍යාගය දැක තැති ගන්නා ස්යුං-යූව සොක්-ජෝ සහ ඔහුගේ මිතුරු නෝ-ග්‍යුල් විසින් ඇදගෙන ගොස් බේරාගනියි.
ඇගේ පියා විසින් සේ-ර්යුංව නැවත නිවස වෙත ගෙන යයි. තමන් ඇයව පැහැරගත් තැනැත්තාව හීය විදි නමුත් ඇය ඒ මැදට පැනීම පිළිබඳ ෂින් මියොන්ට ඇත්තේ සැකයකි. කෙසේනමුත් ස්යුං-යූ මුණගැසීම සහ ඇයව පැහැරගැනීමේ සිදුවීම සේ-ර්යුං තුළ ඇගේ පියා සහ ෂින් මියොන් කෙරෙහි ඇති ආකල්පය වෙනස් කිරීමට සමත් වේ. දැන් ඔවුන් බලය වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකරන බව ඇය වටහා ගෙන තිබේ. තමන් තවමත් ජීවත් වන ජුං ජොංට පවසන ස්යුං-යූ සුයාංව විනාශ කිරීමට සහාය ඉල්ලයි. සුයාංව විනාශ කිරීම අසාර්ථක වන හෙයින් ඔහු සිය පවුලේ සාමාජිකයන්ගේ මරණයට දායක වූවන් ඝාතනය කරයි. සිය මියගිය සෙන්පති පියාගේ අන්වර්ථ නාමය වන මහා ව්‍යාඝ්‍රයා යන නාමයෙන් පෙනී සිටින ඔහු සිය සතුරන්ව භීතියට පත් කරවයි. සිය පියාගේ කෲරකම් වෙනුවෙන් සේ-ර්යුං සමාව ඉල්ලා සිටියි. ඇය විසින් සිය නෑනණ්ඩිය සහ ලේලියගේ ජීවිත රැකගෙන ඇති බව දැනගත් පසු ස්යුං-යූ තුළ ඇය කෙරෙහි ඇති කෝපය පහ වෙයි. මේ අතර සුයාං ප්‍රධාන කුමරු දන්ජොං රජුට සිහසුන අත්හැරීමට බලකරන අතර, සුයාං ජොසොන්හි සේජෝ ලෙස සිහසුනට පත් වේ. රාජකීය කුමරිය වීම ප්‍රතික්ෂේප කරන සේ-ර්යුං සිය පියාට දැඩිව අකීකරු වෙයි.
සේජෝව සිසුනෙන් නෙරපා දන්ජොං රජු යළි සිහසුනෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීමට උත්සාහ දරන සිය පැරණි ගුරුතුමාට ස්යුං-යූ සහාය ලබා දෙයි. මේ සැලැසුම පිළිබඳ අහම්බෙන් දැනගන්නා සේ-ර්යුං වික්ෂිප්තභාවයට පත් වේ. සිය පියාව ද නැතහොත් සිය ප්‍රියයාව තෝරාගන්නේ දැයි ඇය උභතෝකෝටික ප්‍රශ්නයක මැදි වෙයි. කෙසේනමුත් ස්යුං-යූගේ ගුරුවරයා ඇතුළු විසින් මෙහෙයවූ මෙම කැරැල්ල අසාර්ථක වේ. එහිදී ඔවුන්ව මරණයට පත්කෙරෙන අතර, ක්යුංහ්යේ කුමරිය සහ ජුං ජොං පිටුවහල් කෙරෙයි.
ස්යුං-යූ පලායාමට සමත් වුව ද, ෂින් මියොන් ඔහුගේ අනන්‍යාතාව හෙළි කරගනියි. ස්යුං-යූ තවමත් ජීවතුන් අතර බව වටහාගන්නා සේජෝ රජු, සිය දියණිය වන සේ-ර්යුං ද මේ කැරැල්ල පිළිබඳදැන සිටි බව සිතයි. මෙලෙසින් පියා සහ දියණිය අතර විරසකය උග්‍ර වේ. සේ-ර්යුං සිය කොණ්ඩය කපා සිය පියා සමග ඇති බැඳීම ප්‍රතික්ෂේප කරයි. මාලිගය අත්හැර ආරාමයක නවාතැන් ගන්නා ඇයව ස්යුං-යූ විසින් බිං ඔග් ග්වන් වෙත රැගෙන යනු ලබයි. කෙසේනමුත්, ෂින් මියොන් සහ ඔහුගේ ආරක්ෂකයින් ඇයව සොයමින් මාලිගයේ සිට පැමිණෙන විට ඇය ඔවුනට යටත් වෙයි. ඉන් උදහසට ලක් වන රජු ඇයව ෂින් මියොන්ගේ වහලියක් බවට පත් කරයි. නමුත් ස්යුං-යූ සහ ඔහුගේ මිතුරන් ඇයව බේරා ගනිති. මෙය පහසුවෙන් අත් නොහරින ෂින් මියොන් ඔවුන් දෙදෙනා පසුපස ක්යුංහ්යේ කුමරිය සහ ජුං ජොං පිටුවහල් කර ඇති භූමිය වෙත ගමන් කරයි. ජුං ජොං ඔවුන් දෙදෙනාව ආරක්ෂා කිරීම තුළින් ජුං ජොං තවත් කැරැල්ලක් සංවිධානය කරන බව වටහා ගන්නා ෂින් මියොන් ඔහුව සිරගත කොට මරණ දඬුවම ලබා දෙයි. මේ වන විට ගැබිනියකව සිටින ක්යුංහ්යේ කුමරිය ඉන් කම්පාවට පත් වේ.
මේ අතර, ජුං ජොංගේ වියෝවෙන් ශෝකවන යුවළට තවත් බාධාවන්ට මුහුණදීමට සිදු වේ. ආක්‍රමණයක් සඳහා ස්යුං-යූ සමග සැලසුම් කරන කැරැලි නායකයින් සේ-ර්යුංව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ඇය සේජෝ රජුගේ දියණිය වූ නිසායි. සැමියා සහ බිරිඳ ලෙස ගිවිසගන්නා ස්යුං-යූ සහ සේ-ර්යුං යසටන නිමන තෙක් වෙන්ව විසීමට තීරණය කරති. කෙසේනමුත් ෂින් මියොන්, සේ-ර්යුංව ඇමක් වශයෙන් යොදා ස්යුං-යූව අල්ලා ගැනීමට අදහස් කරයි. නමුත් ඔහුගේ ග්රහණයෙන් පලා යන සේ-ර්යුං මේ පිළිබඳ සිය සැමියාව අනතුරු හඟවයි. මෙම සටනේ දී, ෂින් මියොන් මියයන අතර ස්යුං-යූගේ පාර්ශ්වය ජය ගනියි. තවත් ඉදිරියට යන ස්යුං-යූ රජුව ඝාතනය කිරීමට සැලසුම් කරන අතර, ඔහු එය සාර්ථක කර ගැනීමට බෙහෙවින් ආසන්නයේ සිටියි. නමුත් මේ වන විට ගැබ්ගෙන සිටි සේ-ර්යුං පිළිබඳ සිතා ඔහු එම අදහස අත්හැර දමයි. ස්යුං-යූව සිරගත තෙරෙයි. සිය දරුවාට ඔහුගේ හෝ ඇයගේ පියා කවුරුන්දැයි දැක ගැනීම පිණිස සේ-ර්යුං ඔහුව හමුවීමට යයි. ස්යුං-යූ මරණාසන්නව සිටින අතර, සේ-ර්යුං සිය දෛවය පිළිගනියි. කෙසේනමුත්, සේ-ර්යුංගේ මව ඔවුනට පලායාමට උඵකාර කරයි.
වසර ගණනක් ගතවන අතර, ස්යුං-යූ අන්ධ භාවයට පත්ව සිටියි. කෙසේනමුත් ඔවුන් දෙදෙනාට සුරතල් දියණියක වන අතර දිළිඳු වුවත්, ඔවුහු සතුටින් දිවි ගෙවති. මේ අතර ඔවුනට පසුබිමින් සිය කෝපය සංසිඳුණු වියපත් රජු සිය දියණියගේ සතුට දෙස සොරෙන් බලා සිටිනු දක්නට ලැබෙයි.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBNUwwMXZiMjVmUTJoaFpTMTNiMjVmWVhSZlZHaGxYMUJ5YVc1alpYTnpKVEkzWDAxaGJsOXdiM04wWlhKZmMyaHZiM1JwYm1kZk1ETTJMbXB3Wnk4eU1qQndlQzFOYjI5dVgwTm9ZV1V0ZDI5dVgyRjBYMVJvWlY5UWNtbHVZMlZ6Y3lVeU4xOU5ZVzVmY0c5emRHVnlYM05vYjI5MGFXNW5YekF6Tmk1cWNHYz0uanBn.jpg)
- ;, ලී සේ-ර්යුං ලෙස
- සුයාං ප්‍රධාන කුමරුගේ වැඩිමහල් දියණිය වන ඇය දීප්තිමත් ප්‍රසන්න, නීර්භීත ක්‍රියාවන්ට ප්‍රිය කරන තැනැත්තියකි. එසේම ඇය සුයාං ප්‍රධාන කුමරුගේ ප්‍රියතම දියණිය ද වෙයි. සිය පියා විසින් කිම් ස්යුං-යූව තමන්ට යෝජනා කර ඇති බව දැන ගන්නා ඇය, ඔහු පිළිබඳ සොයාගැනීමට ඔහුගේ පන්තියේ දී සිය නෑනණ්ඩිය වූ ක්යුංහ්යේ කුමරිය සමග ස්ථාන හවුමාරු කරගනියි. සිය සැමියා පිළිබඳ සොයාබැලීමට ඇය සිදුකරන මෙම අහිංසක විහිලුව හේතුවෙන් ඔවුන් සිය දෙමව්පියන්ගේ දැඩි දේශපාලන එදිරිවාදිකම් හමුවේ ප්‍රේමයෙන් බැඳෙති. රජු විසින් කිම් ස්යුං-යූව සිය දියණියගේ වල්ලභ කුමරුන් ලෙස පත් කරගැනීමට තීරණය කළ අවස්ථාවේ සුයාං කුමරු සිය දියණිය වන සේ-ර්යුංට කිම් ස්යුං-යූගේ හොඳම මිතුරා වූ ෂින් මියොන්ව විවාහ කරදෙන්නට තීරණය කරයි. සිය පියාගේ කෲරකම් සහ කුමන්ත්‍රණ පිළිබඳ හෙළිකරගන්නා ඇය, සිය පියාට සහ ෂින් මියොන්ට ප්‍රතිරෝධය දක්වන්නට පටන් ගනියි. නමුත් කිම් ස්යුං-යූව බේරාගැනීම යනු සිය පවුලේ විනාශය වන බව ඇය දනියි. ඇගේ පියා රජු බවට පත්වීමේ දී, සේ-ර්යුං කිරුළහිමි කුමරියක බව පත් වේ. සිය පියාගේ බල තණ්හාව පිළිබඳ දැනගන්නා ඇය සිය පවුලේ පක්ෂපාතීත්වය සහ සිය ප්‍රියයා වන ස්යුං-යූගේ ප්‍රේමය යන විෂයයන් දෙක අතර සිරවෙයි.
- ;, කිම් ස්යුං-යූ ලෙස
- ප්‍රධාන අමාත්‍ය කිම් ජොං-සෝගේ දෙවන පුත්‍රයා වන ඔහු රාජකීය ශාස්ත්රාලයේ නිදහස් ගුරුවරයෙකි. ඔහුගේ විනෝදාංශ ස්ත්‍රීන් සමග සහ සිය හොඳම මිතුරන් වූ ෂින් මියොං සහ ජුං ජොං සමග කාලය ගත කිරීමයි. සිය ගුරුවරයා අනුව ස්යූං-යූ සෙල්ලක්කාරයකු මෙන් හැසිරුණ ද, ඔහු සැබැවින්ම මහත්මා ගුණවලින් හෙබි සිය මිතුරන් වෙනුවෙන් දිවි පිදීමට පවා සමත් අයෙකි. ඔහුට සිය ප්‍රියාවිය වන සේ-ර්යුං මුණගැසෙන මුත් ඔහු සිතන්නේ ඇය කුමරිය කියායි. පළමු හමුවේදීම ඔහු ඇය වෙත ඇදී යයි. මේ රැවටීම පිළිබඳනොදත් ඔහු රජු තමන්ව වල්ලභ කුමරුන් ලෙස තෝරාගැනීම පිළිබඳ ප්‍රීතියට පත් වෙයි. ඇය කුමරිය නොවන බවත්, සිය පියා, සොහොයුරා සහ පවුල විනාශ කළ මිනිසාගේ දියණිය බව දැනගත් පසු ඔහු තවත් අවුල් සහගත තත්ත්වයට පත් වෙයි. සුයාං ප්‍රධාන කුමරු විසින් ඔහුගේ පියා සහ සොහොයුරා ඝාතනය කොට ස්යුං-යූව පිටුවහල් කළ පසු, ස්යුං-යූ පලාගොස් දැඩි සිතැති ඝාතකයකු බවට පත් වෙයි. සේ-ර්යුං තමන්ට පිටුපෑ බව සිතා සිය පවුලේ විනාශය වෙනුවෙන් පලිගැනීමට ඔහු ඇයව පැහැර ගනියි. නමුත් සේ-ර්යුංගේ පරාර්ථකාමී ප්‍රේමය සහ නීර්භීතභාවය හමුවේ ඔහුගේ හද සසල වෙයි. නමුත් ඔහුට රජු, එනම් ඇගේ පියාට එරෙහි සටන නැවැත්වීමට ද නොහැක.
- ;, සුයාං ප්‍රධාන කුමරු ලෙස
- මුන්ජොං රජුගේ සොහොයුරා වන මොහුගේ දෑස් හැමවිටම සිහසුන වෙත යොමු ව තිබෙයි. අනුකම්පා විරහිත දේශපාලනඥයකු වන ඔහු සිය මාර්ගය අවුරණ කිසිවකුටත් සමාව නොදෙයි. ඔහුගේ දුබලතාවය දියණිය වූ සේ-ර්යුං ය. නමුත් ඇය සතුරාගේ පුත්‍රයා සමග ප්‍රේමයෙන් බැඳෙන විට, කිම් ස්යුං-යූ හා ඔහුගේ පවුල මුලිනුපුටා දැමීමට ඔහු පසුබට නොවෙයි. කෲර අයුරින් ඔහු දන්ජොං රජුගේ ආධාරකරුවන් විනාශ කරයි. අවසානයේ ඔහු මුන්ජොං රජුගේ බාල පුත්‍රයාට සිහසුන අත්හැරීමට බල කරයි. අනතුරුව ඔහු ජොසොන්හි සේජෝ රජු බවට පත් වේ. නමුත් සිය අපරාධයන් ඔහුට සිහිනෙන් පවා පෙනෙයි.
- ;, ක්යුංහ්යේ කුමරිය ලෙස
- සේ-ර්යුංගේ නෑනා සහ මුන්ජොං රජුගේ දියණියයි. රජු ඇයව රාජධානියේ රූමත්ම කාන්තාව ලෙස අතිශයෝක්තියෙන් වර්ණනා කරයි. නමුත් ඇගේ පියාගේ රෝගී භාමය සහ සිය ලාබාල සොයුරාට සුයාං ප්‍රධාන කුමරුගෙන් එල්ල වූ දේශපාලන තර්ජන හේතුවෙන් ඇයට සිය සැපවත් දිවිය අහිමි වෙයි. කිම් ජොං-සෝගේ පවුල සමග සම්බන්ධතා පවත්වා ගැනීමේ වැදගත්කම වටහා ගන්නා ඇය ස්යුං-යූ සහ සේ-ර්යුං වෙන් කිරීමට උත්සාහ දරයි. නමුත්සුයාං ප්‍රධාන කුමරුගේ දේශපාලන උපක්‍රම හමුවේ ඇයට ජුං ජොං සමග අනපේක්ෂිත විවාහයට කැමති වීමට සිදු වේ. නමුත් සුයාං ක්‍රමයෙන් ඇගේ හිතවාදීන් එකිනෙකා විනාශ කරන විට ඇය ජුං ජොංගේ සෙනෙහසින් අස්වැසිල්ලක් ලබන්නී ය. ජුං ජොංගේ මරණින් පසු ඔවුනගේ දරුවා උපත ලබයි.
- ;, ෂින් මියොන් ලෙස
- අගනුවර විනිසුරු නිලධාරියා වන මොහු සිය කාර්යය කැපවීමෙන් ඉටු කරයි. ඔහු සිය මිතුරන්, විශේෂයෙන් කිම් ස්යුං-යූ සමග දැඩි මිත්‍රත්වයෙන් පසුවෙයි. සොර පිරිසකගේ ප්‍රහාරයෙන් ඔහු ස්යුං-යූ සහ සේ-ර්යුං බේරාගන්නා විට, සේ-ර්යුංගේ නිර්භීතභාවය පිළිබඳ පැහැදෙයි. ඔහුගේ පියා සුයාං ප්‍රධාන කුමරු සමග එකඟත්වයකට පැමිණ, ඔහුව සේ-ර්යුංට යෝජනා කරයි. සේ-ර්යුං කෙරෙහි දැඩිව ප්‍රේම කරන ඔහු අවසානයේ සිය මිතුරාට පිටුපා ඔහුව මරන්නට තැත් කරයි. සේ-ර්යුං ඔහුව ප්‍රතික්ෂේප කළ ද, ඇය ගැන අදහස ඔහුගේ හදින් ඉවත් නොවේ. ඔහු ඒ වෙනුවෙන් සුයාං කුමරු පවසන ඕනෑම දෙයක් ඉටු කිරීමට සූදානම් ය.
- ;, ජුං ජොං ලෙස
- ස්යූං-යූ සහ ෂින් ම්යොන්ගේ සදාතනික ණයගැති ආචාරශීලී මිතුරායි. දොළාවක ගමන් ගන්නා කුමරිය දකින පළමු අවස්ථාවේම ඔහු කුමරිය කෙරෙහි ආකර්ෂණය වෙයි. ඇය ඔහුට අතුල් පහරක් ගසයි. ඔහුගේ වාසනාවට ඔහු ක්‍රමයෙන් වල්ලභ කුමරු ලෙස තේරී පත් වේ. නමුත් ඔහුගේ නව මනාලිය වන කුමරිය, ඇගේ රෝගී පියා සහ තර්ජනයට මුහුණ පා ඇති සිය සොහොයුරාගේ දිවිය පිළිබඳ බියකිනුයි පසුවූයේ. මුලින් ඇය ඔහුට ප්‍රිය කළේ නැත. තමන්ට තවදුරටත් දේශපාලනයට සම්බන්ධ නොවී මධ්‍යස්ථව සිටිය නොහැකි බව වටහා ගන්නා ජුං ජොං දේශපාලන අරගලයට මැදිහත් වෙයි. ඔහු සහ ඔහුගේ බිරිඳ අතර සම්බන්ධය දළුලා වැඩෙන විට, සුයාංට ප්‍රතිරෝධය දැක්වූ ඔහුගේ දිවියට තර්ජන එල්ල වේ.
- ;, ලෙස
- මුන්ජොං රජුගේ විශ්වාසවන්ත දක්ෂ අග්‍රාමාත්‍යවරයායි. කිම් ජොං-සෝ සිය පුත්‍රයා සඳහා සුයාංගේ දියණිය වෙනුවට රජුගේ දියණියගේ විවාහ යෝජනාව පිළිගැනීම හේතුවෙන් සුයාං කුමරු ඔහුගේ සතුරකු බවට පත් වේ. මෙය ඔහුගේ සහ ඔහුගේ සාමාජිකයන්ගේ ජීවිත විනාශ වීමට හේතු වේ.
සහාය චරිත
- , ලෙස; ස්යුං-යූ, ජොං සහ මියොන්ගේ හිටපු ගුරුවරයායි
- හියෝ ජුං-ක්යු, කිම් ස්යුං-ග්යු ලෙස; ස්යුං-යූගේ වැඩිමහල් සොහොයුරායි
- ලී ජූ-සොක්, අන්ප්යොං කුමරු ලෙස
- කිම් සෝ-රා, ලෙස; සුයාං ප්‍රධාන කුමරුගේ බිරියයි
- මින් ජි, යෝ-රි ලෙස
- , ලෙස
- සියෝ හ්යේ-ජින්, ලී සේ-ජුං ලෙස
- , මුන්ජොං රජු ලෙස
- නෝ තේ-යොබ්, දන්ජොං කුමරු ලෙස
- බන් සෝ-යොං, ඉයුන්-ගුම් ලෙස; ක්යුංහ්යේ කුමරියගේ පරිවාර කාන්තාවයි
- , ලෙස
- , ලෙස
- යූන් ස්යුං-වොන්, ඕන්-න්යොං කුමරු ලෙස
- ක්වොන් තේ-වොන්, මින් ෂින් ලෙස
- කිම් ඉක්-තේ, ජෝ ග්යුක්-ග්වන් ලෙස
- කිම් යොං-බේ, ජුන් ග්‍යුන් ලෙස
- , හම්-ග්වි ලෙස
- ජුං ජින්, චිල්-ගප් ලෙස
- ජුං ග්‍යුන්, මක්-සොන් ලෙස
- ලී හී-දෝ, ලෙස
- මූන් ජූං-ජි, මූන් පණ්ඩක ලෙස
- ලී එල්, මේ-හ්යාං ලෙස
- ජින් සුං, සොං ජා-බොන් ලෙස
- , ර්යු ආර්යාව ලෙස; කිම් ස්යුං-ග්‍යුගේ බිරියයි
- , කිම් ආ-කං ලෙස
- යූ හා-ජූන්, ඉම් වූන් ලෙස
- හොං ඉල්-ක්වොන්, ග්යුම්සුං කුමරු ලෙස
- , ජෝ සොක්-ජූ ලෙස
- යූන් ජොං-හ්වා, ජුන් නෝ-ගුල් ලෙස
- චූ සෝ-යොං, චෝ-හී ලෙස
- , මූ-යොං ලෙස
- , සෝ-එං ලෙස
- , ගොං චිල්-ගූ ලෙස
පිළිගැනීම
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම් | AGB Nielsen | ||||
දීපව්‍යාප්ත | දීපව්‍යාප්ත | ||||
1 | 20 ජූලි 2011 | 9.3% | 10.0% | 10.2% | 11.6% |
2 | 21 ජූලි 2011 | 8.7% | 10.1% | 9.4% | 11.3% |
3 | 27 ජූලි 2011 | 9.7% | 12.1% | 11.7% | 12.9% |
4 | 28 ජූලි 2011 | 10.4% | 12.2% | 9.8% | 11.2% |
5 | 3 අගෝස්තු 2011 | 14.4% | 14.6% | 17.0% | 17.5% |
6 | 4 අගෝස්තු 2011 | 15.3% | 16.3% | 16.9% | 18.2% |
7 | 10 අගෝස්තු 2011 | 13.9% | 15.1% | 17.4% | 18.6% |
8 | 11 අගෝස්තු 2011 | 15.2% | 17.0% | 16.6% | 16.7% |
9 | 17 අගෝස්තු 2011 | 16.9% | 18.4% | 19.2% | 19.6% |
10 | 18 අගෝස්තු 2011 | 17.6% | 19.0% | 19.6% | 19.7% |
11 | 24 අගෝස්තු 2011 | 15.7% | 17.0% | 18.6% | 19.4% |
12 | 25 අගෝස්තු 2011 | 18.1% | 19.6% | 18.7% | 19.3% |
13 | 31 අගෝස්තු 2011 | 17.7% | 18.3% | 19.7% | 20.7% |
14 | 1 සැප්තැම්බර් 2011 | 19.5% | 21.8% | 21.8% | 23.0% |
15 | 7 සැප්තැම්බර් 2011 | 19.2% | 21.5% | 21.8% | 23.0% |
16 | 8 සැප්තැම්බර් 2011 | 20.1% | 20.9% | 21.1% | 21.6% |
17 | 14 සැප්තැම්බර් 2011 | 21.7% | 21.9% | 24.6% | 25.5% |
18 | 15 සැප්තැම්බර් 2011 | 21.2% | 23.3% | 22.2% | 23.2% |
19 | 21 සැප්තැම්බර් 2011 | 20.1% | 21.7% | 22.1% | 23.3% |
20 | 22 සැප්තැම්බර් 2011 | 20.1% | 22.3% | 23.0% | 24.3% |
21 | 28 සැප්තැම්බර් 2011 | 19.8% | 20.5% | 22.7% | 23.6% |
22 | 29 සැප්තැම්බර් 2011 | 21.2% | 22.4% | 21.9% | 22.5% |
23 | 5 ඔක්තෝබර් 2011 | 22.9% | 24.9% | 23.6% | 25.5% |
24 | 6 ඔක්තෝබර් 2011 | 23.8% | 25.8% | 24.9% | 25.8% |
සාමාන්‍යය | 17.2% | 18.6% | 18.9% | 20.3% |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය | මූලාශ්‍ර. |
---|---|---|---|---|---|
2011 | කොරියානු සංස්කෘතික සහ රසවින්දන සම්මාන | විශිෂ්ඨතම සම්මානය, නිළිය (රූපවාහිනී) | දිනාගති | ||
විශිෂ්ට සම්මානය, නළුවා | දිනාගති | ||||
නිර්දේශිත | |||||
විශිෂ්ටතම සම්මානය, නිළිය | දිනාගති | ||||
විශිෂ්ට සම්මානය, මැදි-දිගැති නාට්‍යයක නළුවා | නිර්දේශිත | ||||
නිර්දේශිත | |||||
විශිෂ්ට සම්මානය, මැදි-දිගැති නාට්‍යයක නිළිය | නිර්දේශිත | ||||
දිනාගති | |||||
හොඳම නවක නළුවා | නිර්දේශිත | ||||
හොඳම සහාය නළුවා | නිර්දේශිත | ||||
හොඳම නවක නළුවා | නෝ තේ-යොබ් | නිර්දේශිත | |||
හොඳම නවක නිළිය | නිර්දේශිත | ||||
ජනප්‍රියතා සම්මානය, නළුවා | දිනාගති | ||||
ජනප්‍රියතා සම්මානය, නිළිය | දිනාගති | ||||
හොඳම යුවළ සම්මානය | සහ | දිනාගති | |||
සහ | දිනාගති | ||||
2012 | හොඳම සෝප් ඔපෙරාව සහ ටෙලිනළුව | ද ප්‍රින්සස්' මෑන් | නිර්දේශිත | ||
හොඳම මාලානාට්‍යය | ද ප්‍රින්සස්' මෑන් | දිනාගති | |||
හොඳම නාට්‍යය | ද ප්‍රින්සස්' මෑන් | නිර්දේශිත | |||
හොඳම රූපවාහිනී නළුවා | නිර්දේශිත | ||||
හොඳම රූපවාහිනී නිළිය | නිර්දේශිත | ||||
හොඳම රූපවාහිනී අධ්‍යක්ෂක | කිම් ජුං-මින් පාක් හ්යුන්-සුක් | දිනාගති | |||
මාලානාට්යයක් සඳහා වන ස්වර්ණ පක්ෂි ත්‍යාගය | ද ප්‍රින්සස්' මෑන් | දිනාගති | |||
කැපීපෙනෙන කොරියානු නාට්‍යය | ද ප්‍රින්සස්' මෑන් | නිර්දේශිත | |||
කැපීපෙනෙන කොරියානු නළුවා | නිර්දේශිත | ||||
කැපීපෙනෙන කොරියානු නිළිය | නිර්දේශිත | ||||
2013 | කැපීපෙනෙන අන්තර්ජාතික නිෂ්පාදක (මාලානාට්‍යය) | කිම් ජුං-මින් පාක් හ්යුන්-සුක් ලී නා-ජුං | නිර්දේශිත | ||
මාලානාට්‍යයක කැපීපෙනෙන නළුවා | නිර්දේශිත | ||||
නිර්දේශිත | |||||
මාලානාට්‍යයක කැපීපෙනෙන නිළිය | නිර්දේශිත | ||||
නිර්දේශිත | |||||
නිව් යෝක් රූපවාහිනී උළෙල | රූපවාහිනී නාට්‍ය - ලෝකඩ ලෝක පදක්කම | ද ප්‍රින්සස්' මෑන් | දිනාගති |
අන්තර්ජාතික විකාශය
2012 සැප්තැම්බර් 2 දින මෙහි නළු නිළියන් වූ පාක් සි-හූ, සොං ජොං-හෝ සහ හොං සූ-හ්යුන් පැවැත්වුණු ප්‍රසංගයකට සහභාගී වූයේ ජපන් සැටලයිට් නාළිකාවක් වූ BNK-BS ඔස්සේ මෙම කතාමාලාව ප්‍රවර්ධනය කිරීම සඳහායි.
පිලිපීනයේ නාළිකාව ඔස්සේ 2012 නොවැම්බර් 19 සිට 2013 පෙබරවාරි 7 දක්වා මෙම කතාමාලාව විකාශය කරන ලදී.
ශ්‍රී ලංකාවේ ටීවී දෙරණ නාළිකාව ඔස්සේ සිංහලෙන් හඬකැවූ මෙම කතාමාලාව සිහින කුමරා යන නාමය ඔස්සේ විකාශය ඇරඹූයේ 2014 මාර්තු මාසයේ ය.
කුර්දිස්ථානයේ නාළිකාව මගින් එය ස්යුං යූ (سۆنگ یو) යන තේමාව ඔස්සේ විකාශය කරන ලදී.
2015 ජූලි 30 වින දින සිට තායිලන්තයේ නාළිකාව මගින් ජොම්නන්ග් කාබොට් හුවාජායි (จอมนางกบฏหัวใจ) යන තේමාව ඔස්සේ මෙම කතාමාලාව විකාශය කරන ලදී.
මූලාශ්‍ර
- "පාක් සි හූ: "අ ෆීල් සෑඩ් වයිල් ප්ලේයිං කිම් ස්යුං යූ"". KBS ග්ලෝබල්. 7 සැප්තැම්බර් 2011. සම්ප්‍රවේශය 2013-04-28.
- "මූන් චේ-වොන් රිවීල්ස් ඇල්යුරිං චාම්ස්". . 10 සැප්තැම්බර් 2011. සම්ප්‍රවේශය 2014-06-17.
- "මූන් චේ වොන්: "ඉම්ප්‍රෙෂන්ස් ඔෆ් ද ප්‍රින්සස්' මෑන් ස්ටිල් ලිංගර්ස් ඉන් මයි මයින්ඩ්"". KBS ග්ලෝබල්. 25 ඔක්තෝබර් 2011. සම්ප්‍රවේශය 2014-06-17.
- ඉම්, ජු-=රි (28 ඔක්තෝබර් 2011). "මූන් චේ-වොන් ෆයින්ඩ්ස් මීනිං ඉන් හර් වර්ක්". . සම්ප්‍රවේශය 2014-06-17.
- "ජැපනීස් ෆෑන්ස් මේක් ෆුඩ් පිල්ග්රිමේජ් ටු කොරියා ෆෝ පාක් සි-හූ". . 10 අගෝස්තු 2011. සම්ප්‍රවේශය 2012-11-28.
- සුන්වූ, කාර්ලා (25 සැප්තැම්බර් 2012). "අ ෆෑන් මීට් ඉවෙන්ට් ඉන් ජැපෑන් ෆෝ ප්‍රින්සස්' මෑන්". . සම්ප්‍රවේශය 2012-11-28.
- බ්යුන්, ඉයුන්-මි (3 පෙබරවාරි 2013). "ද ඇනැල්ස් ඔෆ් ජොසොන් ප්රින්සසස්". ද ගාචොන් හෙරල්ඩ්. සම්ප්‍රවේශය 2013-06-10.
- ආන්, ස්යුං-ජුන් (11 මාර්තු 2014). "ෆෝගොට්න් ස්ටෝරි ඔෆ් ප්‍රින්සස් ග්යොංහ්යේ". . සම්ප්‍රවේශය 2014-03-11.
- "TNMS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNMS රේටිංස් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2011-07-20.
- "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB නීල්සන් මීඩියා රිසර්ච් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2011-07-20.
- හොං, ලුෂියා (16 දෙසැම්බර් 2011). "සෝ ජි-සුබ්, පාක් හේ-ඉල්, ලී තේ-ගොන් වින් ටොප් ප්‍රයිස් ඇට් කල්චර් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සෙරමනි". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-01-27.
- හොං, ලුෂියා (2ජනවාරි 2012). "ෂින් හා-ක්යුන් ස්කෝස් ටොප් ප්‍රයිස් ඇට් 2011 KBS ඩ්‍රාමා අවෝඩ්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-28.
{{}}
: Check date values in:|date=
() - "අ මෑන් ඔෆ් අ ප්‍රින්සස් මූව්ඩ් අප් ටු ෆයිනල්ස් ඉන් බැන්ෆ් ටීවී ෆෙස්ටිවල්". ඉනොලයිෆ්. 10 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 2013-04-02.
- "ඒෂියන් ටෙලිවිෂන් අවෝඩ්ස් 2012 විනර් ලිස්ට්". . සම්ප්‍රවේශය 2013-01-27.
- හිකප්, ජොනතන් එම්. (27 අප්‍රේල් 2012). "විනර්ස් ඇට් 48ත් බෙක්සං ආට්ද් අවෝඩ්ස්". , යාහූ! ඔස්සේ. සම්ප්‍රවේශය 2013-06-13.
- "2012 විනර්ස්". සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන. සම්ප්‍රවේශය 2013-04-02.
- "නොමිනීස් - ඉන්ටර්නැෂනල් ප්‍රොඩියුසර් කැටගරි". . සම්ප්‍රවේෂණය 2013-04-02.
- "නොමිනීස් - ඇක්ටර්ස්". . සම්ප්‍රවේෂණය 2013-04-02.
- "නොමිනීස් - ඇක්ට්‍රසස්". . සම්ප්‍රවේෂණය 2013-04-02.
- "2013 නිව් යෝක් ෆෙස්ටිවල්'ස් යීවී ඇන්ඩ් ෆිල්ම් අවෝඩ්ස් ෆයිනලිස්ට්ස්" 2013-12-20 at the Wayback Machine. නිව් යෝක් ෆෙස්ටිවල්ස් අවෝඩ්ස්. සම්ප්‍රවේෂණය 2013-04-02.
- "KBS ප්‍රෝග්‍රෑම්ස් වින් ප්‍රේස් ඇට් නිව් යෝක් ටීවී ෆෙස්ටිවල්". KBS ග්ලෝබල්. 12 අප්‍රේල් 2013. සම්ප්‍රවේශය 2013-05-31.
- සුන්වූ, කාර්ලා (16 අගෝස්තු 2012). "ද ප්‍රින්සස්' මෑන් කාස්ට් ටු මේක් අ රෝයල් විසිට් ටු ජැපෑන්". . සම්ප්‍රවේශය 2013-01-27.
- "ද ප්‍රින්සස්' මෑන් ප්රීමියර්ස් ඔන් GMA". . 19 නොවැම්බර් 2012. සම්ප්‍රවේශය 2013-01-31.
- http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=228&page=8
- "ද ප්‍රින්සස්' මෑන් จอมนางกบฏหัวใจ". korea.tlcthai.com/. 28 අගෝස්තු 2015. : Thai
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- ද ප්‍රින්සස්' මෑන් නිල KBS වෙබ්අඩවිය (කොරියානු)
- ද ප්‍රින්සස්' මෑන් සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
- ද ප්‍රින්සස්' මෑන් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ප ර න සස ම න ක ර ය න 공주의 남자 හන ජ 公主의 男子 ප රර ග ජ ය ය නම ජ යන 2011ද ව ක ශය ව දක ණ ක ර ය න ර පව හ න කත ම ල වක ම හ ප රධ න චර ත න ර පණය කරන න සහ ව ස න වන ම මග න ස ජ රජ ග ද යණ ය සහ ස ජ ද ශප ලන ප රත ව ද ය ව ග ප ත රය අතර ප වත තහනම ප ර මය න ර පණය ව න ළ ක ව ඔස ස 2011 ජ ල 20 ද න ස ට ඔක ත බර 6 දක ව ව ක ශය ව ම ය බද ද සහ බ රහස පත න ද ද නවල 21 55ට ව ක ශය ව ය කථ ග 24ක න ය ක තව ය ද ප ර න සස ම න ද ප ර න සස ම න සඳහ ප රවර ධන ප ස ටරයක වම ස ට දක ණට ස ය ප රධ න ක මර ල ස ර ය ක ම ස ය ය ක ම ජ ස ප රභ දයරචනය කල ජ ජ ජ අධ යක ෂණය කල ක ම ජ ම න ප ක හ ය න ස ක රඟප මඇරඹ ම ත ම වල ජ ය ග ව ල සම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන24න ෂ ප දනයස ථ නය න ක ර ය වක මර ස ල ස මධ වන ක ලයම න ත ත 60 බද ද සහ බ රහස පත න ද 21 55ට KST ප රච රණයම ල න ල ක වක ර ය න ව ක ශන පද ධත යර ප ආක ත ය1080i HDTV ශබ ද ආක ත යම ල ධ වනය20 ජ ල 2011 2011 07 20 6 ඔක ත බර 2011 2011 10 06 ක ල න ක රමයප ර වගමනය වන ය ර මන ස ටව න අන ගමනය වන ය ග ල ර ජ න බ හ ර සබ ඳ ව බ අඩව යහ ග ල 공주의 남자හන ජ 公主의 男子ප රත ශ ධ ත ර ම න කරණයග ජ ය ය නම ජ ම ක න රය ෂවර ක ජ උය නම ජ ම මල ප ය හ ක ර ය න ප ළ අඩ ග ය ය ග ය න ම ත ත නම ඔබ හට හ ග ල සහ හ ජ ව න වට ද ස ව ය හ ක ය කථ ප වතස ය ප රධ න ක මර ස ය ස හ ය ර වන ම න ජ රජ ග ව ශ ව සවන ත අග ර ම ත යවරය ව ග පව ල සමග සම බන ධත ග ඩනග ග න මට උත ස හ දරය ඔහ ස ය ව ඩ මහල ද යණ ය ව ස ර ය සහ ජ ස ග ප ත ක ම ස ය ය අතර ව ව හය ස ද ක ර මට ය ජන කරය ම ප ළ බඳ අස ස ය අන ගත ස ම ය ප ළ බඳ ස ර ය ග ක ත හලය ව ඩ ව ක ම ස ය ය තම න නණ ඩ ය වන ක ය හ ය ක මර යග නව ග ර වරය ල ස පත ක ට ඇත බව ද නගන න ස ර ය ඇය සමග ස ථ නය ම ර කරග න මට ඉල ල ස ට ය එව ට ඇයට ස ය අන ගත ස ම ය ව හ ඳ න ද කබල ගත හ ක ව ඔහ ද ඩ ස ත ර ල ල යක බව අස ඇයට ඇත වන න ප රසන න හ ඟ මක න ව පස ව ඇය අසක ප දව ම ස ය ආශ ව ඉට කරගන නට උත ස හ දරන ව ට ඇග අශ වය ද වයන අතර ඇයව අස ප ට න ප රප තයකට ඇද ව ට න නට ය ම ද ස ය ය ප ම ණ ඇයව බ ර ගන ය ම අතර ස ය ක මර ස හස න අත කරග න මට ආශ කරන බව වටහ ගන න ක ම ජ ස ම ම ව ව හ ය ජන ව ද ඩ ව ප රත ක ෂ ප කරන අතර ඔහ ම න ජ රජ ට තවත හ තවත ව දක ෂ ග ර වරයක වන ස ය ය ද ක ව ස මයට පත වන ම න ජ රජ ඔහ ව ස ය බ න කරග න මට අදහස කරය එව ට ස ය ය ට ක ර ළහ ම ක මර න ව ර කගත හ ක වන ඇත ඔහ ස ය ය ව වල ලභ ක මර න ල ස ත ර ගත බව න ව දනය කරය ස ර ය යන ක මර ය ය ය ස ත ස ට න ස ය ය ම ම ත රණයට ක මත වන න ඔහ ත ළ ඇය ක ර හ ස ත ව ල දළ ළම න ත බ න ස ය ඇයට ස ය හ දකල ද ව ය න ම ද මට උපක ර ක ර මට ස ත ස ය ය ඇයට අස පදවන අය ර උගන වය ම ද ද න ග ප ර ත මත ක ලයට බ ධ කරම න ක ම ජ ස ග න පල ගන ප ණ ස ස ය ක මර ව ස න ස ය ය ව ඝ තනය කරන ප ණ ස ඝ තකයන එවන බවය ස ය ය ට ත ව ල ස ද වන අතර ඔහ ව ආරක ෂ ක ර මට ස ර ය ස ය ද ව ය අනත ර හ ළය ටම වන ව ට අගන වර පර ක ෂක අ ශය ප රධ න ව න ස ර වරය ව ෂ න ම ය න ම ත න න ගමන කරන අතර ඔහ ම ද ද න ව ගලව ගන ය ෂ න ම ය න ස ය ය ග හ ඳම ම ත ර බවට පත ව ද ඩ න ත ර ත සහ ත ව ශවත පව ලක උපන ජ ජ ද ස ය ය ග ම ත රක බවට පත ව ම අතර ම ල ගය න ප ටත ස ය ය සහ ස ර ය න වත වරක රහස ම ණග ස ත ස ය ම ත ර ස ර ය හට ප ර ම කරන බව ෂ න ම ය න ද න ස ට ය ද ඔහ ග ස ත ද ම න ර භ ත ර මත තර ණ ය ක ර හ ඇද ග ය ය ස ය ක මර ෂ න ම ය න ග ව ශ ධ පත ප ය ග සහ ය ලබ ග න ම සඳහ ස ර ය ග ව ව හය ඔහ සමග ත න ද කරය ස ය ය ක මර යග ස ම ය ල ස ත ර ඇත බව අස ස ර ය කම ප වට පත ව ය ස ය ය සමග ව ව හ ව ම ද ශප ලන ක අවශ යත ව වටහ ග න ස ට ඇග න නණ ඩ ය ව ක ය හ ය ක මර ය ස ර ය ට න වත ස ය ය ව හම න වන ල ස පවසය ක මර ය ඔව න ද ද න ප ර මය න බ ඳ ස ට ත ය සත ම එයට හ ත වය ම අතර ස ය ය සහ ස ර ය න වත වරක ම ල ගය න ප ටත ම ණග ස ත ක ස නම ත ඔව න ව ස ය ග ඔත ත කර වන ග න ත ග ට ය ස ය ය ස ර ය ට ල ප යක ල යන අතර එය ස බ ක මර ය ව ත ලබ ද ය ස ය අණට ව ර ද ධව ඔව න න වත ම ණග ස ඇත බව වටහ ගන න ක ය හ ය ක මර ය ක පයට පත ව ඊළඟ ප ඩම ව රය ස ර ය ව ක ට යක ස රකරන ඇය ම ර වට ම හ ළ ක ර මට ස ර ය ව න වට ස ය ස ථ නය ප න ස ට ය ක ස නම ත ඇය ම ල ග ප ල ක වක ක ඳව එත න ර ඳව ම න ස ර ය ග අනන යත වය සඟවය ක ය හ ය ක මර ය ව ස න ඉවත ලන ලද ල ප ය ස ය ක මර ග අතට පත ව ම ල ප ය ය ද ග න ක මර යව ම ල ගය න ප ටත ම ණග ස ණ ස ය ය ක මර යග වල ලභය ල ස ත ර මට න ස ද ස බව ස ය පවසය ප රශ න ක ර ම ද ස ය ය පවසන න තමන ක මර යව ප ටත ද ම ණ න ග ස ණ බවය ත නම ත ඔහ ස ර ය ප ළ බඳව ද න පවසය ස ය ය ග ද ව යට ඇත තර ජනය වටහ ගන න ස ර ය ස ය ය ව න ව න ම ද හත වනම න ක ය හ ය ක මර යග න ඉල ලය ඇය ම ද හත ව වද ස ය ය ග වරදට මරණ දඬ වම න යම ක ර ය ම අතර ස ර ය රහස ම ස ර ම ද ර ය ව ත ග ස ස ය ය ම ණග ස න බව ස ය ද නගන ය ඔව න ද ද න ග සම ප බව අස ඔහ බ යට පත ව ස ය ය ස ර ජ යන කව ර න ද ය න ව රද ව න දත හ ය න ඇය ක ස ද න ස ය ය ව හම න ව ඇග අනන යත ව හ ළ න කරන න නම තමන ස ය ය ග ද ව බ ර ගන න බව ස ය පවසය ම අතර ස ය පත රය ව බ ර ග න ම ප ණ ස ක ම ජ ස ස ය ට සහ ය වන අතර ස ය උප අග ර ම ත ය තනත ර න ඉල ල අස ව මට ද ස ද නම ය ස ය ය ග දඬ වම ත වක ල ක ප ට වහල ක ර මක ල ස ව නස ක ර ය ස ය ය ව න වට ජ ජ ක මර යග වල ලභය සඳහ ත ර ග න ය ඔහ ක මර ය ද ක වසඟ වන නම ත ක මර ය ඔහ ව අප ර ය කරය ස ර ය සහ ක ය හ ය ක මර ය අතර ම ත රත වය ද පළ ද වන න ක මර ය ව ස න ස ය න නණ ඩ යට ද ෂ ර පණය ක ර ම හ ත ව න ස ය ද යණ යග ව ව හය ද නය ම න ජ රජ ර ග ත රව ඇද ව ට න අතර ඔහ ග ස ඛ ය තත ත වය ක රමය න ප ර හ න නට ව ය ස ය ය ග ස ය ර රජ ට සහ ය ව මට ස ය ප ය ට උදව ක ර මට ස ය ය ව න වත ක ඳවය ස ය ය ස ර ය හම ව මට ඇය ව ත ද වග ය ද ඔව න ද ද න අතර බ ඳ ම ඇය අත හ ර දම ඇත ස යක ද ස ව ජ ජ යන ස ය ය ග ම ත ර බව අස ස ර ය සහ ක මර ය න වත හ තවත වන අතර ඔව හ න වත ම ණග ස ත ස ය ස ත ව ල සඟව තබ ග න ම තවද රටත අපහස බව වටහ ගන න ස ය ය අවස නය ස ර ය ට ස ය ප ර මය ප රක ශ කරය නම ත එම අවස ථ ව ම ම න ජ රජ ම ය යය ස ය සහ ඔහ ග ප ක ෂ කයන ක ර ළහ ම ක මර ව ප ලනය කරත ක ස නම ත ම යග ය රජ ව ස න ස ය ප ත රය ව ස ය ක මර ග ක මන ත රණවල න බ ර ග න මට පවර ත බ ක ම ජ ස ඔව නට ද ඩ ව බ ධ පම ණ වය ක පයට පත වන ස ය ක ම ජ ස ව මර ද ම මට අදහස කරය ස ර ය සහ ස ය ය න වත ප ර ත ය න ය ත ව එක වන ව ට ස ය ක මර ක ම ස ය ය ට ව ර ද ධව ක මන ත රණයක ස ලස ම කරය පම ව ම ප ළ බඳද නගන න ස ර ය ම ප ළ බඳ ඔහ ට සහ ඔහ ග පව ල ස ම ජ කයන ට දන වන නට උත ස හ කළ ද ඇග ද මව ප යන ඊට බ ධ කරය ෂ න ම ය න ග සහ ය ලබන ස ය ස ය ප රත ව ද න මර දමය ම අතර ස ය ය ග ප ය සහ ස හ ය ර ද ව ස ය ය ම යග ය බව ස තන ෂ න ම ය න ස ය ය ව මර ද ම මට ප ටත වන ම න ස ව වළකය ස ය ය තවමත ජ වත වන බව ෂ න ම ය න වටහ ග න ඔහ ව මර ද ම මට ත ත කළ ද ඔහ ට එය කළ න හක ය ස ය ය ට ඔහ ග ද ව ගලව ග න මට අවස ථ ව සලසම න ඔහ පල යය අවද ව නගරය ව ත ඇව ද යන ස ය ය ස ය ප ය ග හ ස ගස දම ඇත බව ද නගන ය ස ය හ ඳම ම ත ර ග ද ර හ ව ම න ක පයට පත වන ඔහ ස ය ව මර ද ම මට උත ස හ ගන ය නම ත ස ය යන ස ර ය ග ප ය බව අස ඔහ ව ස මයට පත ව ස ය ය ට මරණ දඬවම න යම ව නම ත අවසන ම හ ත ක ර ළහ ම ක මර ග න යමය න ඔහ ග සහ ස ය ග ස ස ව ර ද ධව ද න ග ද ව බ ර ව ත ප ට වහල ක ර ය ස ර ම ද ර ය ද ස ර ය ස ය ය ව ම ණග ස ණ ද ඔහ ක පයට පත ව ස ය අනන යත වය ප ළ ගන න ස ර ය තමන ව ව න ශ ක ර මටවත ඔහ ට ජ වත වන ල ස පවසය ක ග හ ව ද පත ව ත ය ත ර ක ර ම ද ස රකර වන ර ගත න ව ග ල න නට පටන ගන ය ඉන ස ය ග ස යල සත රන ම යයය නම ත ජ ස ක ජ න ම ත ම ත ර ස රකර වක ග සහ ය ලබ ස ය ය ද ව ගලව ග න න වත ප ම ණ ය ස ක ජ ට අයත ව ත බ බ ඔග ග වන න ම ත න වහනක ල ග ම ගන න ඔහ ස ය පල ග න ම අරම ණ ස ලස ම කරය ම අතර ස ය ය ග න ව ම හ ද බත ව බව අස ස ර ය ව ළප ය එස ව වද ඇග ද මව ප යන ඇග ව ව හය ෂ න ම ය සමග ය ජන කරත ස ය ග න පළ ගන නට ස ත ස ය ය ම ගල ද නය ස ර ය ව ප හ ර ගන ය ඇයට ද ඩ ව ක ර ර වන ඔහ ස ය න ව ග ල ව මට ඇග ප ය ග ද යකත වය ව ස තර කරය ස ය ආදරණ ය ද යණ ය බ ර ගන නට ස ය ප ම ණ ය ද ස ය ය ඔහ ට ඊතලයක න ව ද ය නම ත ස ය සන න හය හ ත ව න ස ය ද ව ගලව ගන ය ම අතර ෂ න ම ය න ස ය ය ට ඊතල පහර එල ල කරන නම ත එය ව ද න න ස ර ය හටය ඇග පර ත ය ගය ද ක ත ත ගන න ස ය ය ව ස ක ජ සහ ඔහ ග ම ත ර න ග ය ල ව ස න ඇදග න ග ස බ ර ගන ය ඇග ප ය ව ස න ස ර ය ව න වත න වස ව ත ග න යය තමන ඇයව ප හ රගත ත න ත ත ව හ ය ව ද නම ත ඇය ඒ ම දට ප න ම ප ළ බඳ ෂ න ම ය න ට ඇත ත ස කයක ක ස නම ත ස ය ය ම ණග ස ම සහ ඇයව ප හ රග න ම ස ද ව ම ස ර ය ත ළ ඇග ප ය සහ ෂ න ම ය න ක ර හ ඇත ආකල පය ව නස ක ර මට සමත ව ද න ඔව න බලය ව න ව න ඕන ම ද යක ස ද කරන බව ඇය වටහ ග න ත බ තමන තවමත ජ වත වන ජ ජ ට පවසන ස ය ය ස ය ව ව න ශ ක ර මට සහ ය ඉල ලය ස ය ව ව න ශ ක ර ම අස ර ථක වන හ ය න ඔහ ස ය පව ල ස ම ජ කයන ග මරණයට ද යක ව වන ඝ තනය කරය ස ය ම යග ය ස න පත ප ය ග අන වර ථ න මය වන මහ ව ය ඝ රය යන න මය න ප න ස ට න ඔහ ස ය සත රන ව භ ත යට පත කරවය ස ය ප ය ග ක රකම ව න ව න ස ර ය සම ව ඉල ල ස ට ය ඇය ව ස න ස ය න නණ ඩ ය සහ ල ල යග ජ ව ත ර කග න ඇත බව ද නගත පස ස ය ය ත ළ ඇය ක ර හ ඇත ක පය පහ ව ය ම අතර ස ය ප රධ න ක මර දන ජ රජ ට ස හස න අත හ ර මට බලකරන අතර ස ය ජ ස න හ ස ජ ල ස ස හස නට පත ව ර ජක ය ක මර ය ව ම ප රත ක ෂ ප කරන ස ර ය ස ය ප ය ට ද ඩ ව අක කර ව ය ස ජ ව ස ස න න න රප දන ජ රජ යළ ස හස න හ ප රත ෂ ඨ පනය ක ර මට උත ස හ දරන ස ය ප රණ ග ර ත ම ට ස ය ය සහ ය ලබ ද ය ම ස ල ස ම ප ළ බඳ අහම බ න ද නගන න ස ර ය ව ක ෂ ප තභ වයට පත ව ස ය ප ය ව ද න තහ ත ස ය ප ර යය ව ත ර ගන න ද ය ඇය උ භත ක ට ක ප රශ නයක ම ද ව ය ක ස නම ත ස ය ය ග ග ර වරය ඇත ළ ව ස න ම හ යව ම ම ක ර ල ල අස ර ථක ව එහ ද ඔව න ව මරණයට පත ක ර න අතර ක ය හ ය ක මර ය සහ ජ ජ ප ට වහල ක ර ය ස ය ය පල ය මට සමත ව ව ද ෂ න ම ය න ඔහ ග අනන ය ත ව හ ළ කරගන ය ස ය ය තවමත ජ වත න අතර බව වටහ ගන න ස ජ රජ ස ය ද යණ ය වන ස ර ය ද ම ක ර ල ල ප ළ බඳද න ස ට බව ස තය ම ල ස න ප ය සහ ද යණ ය අතර ව රසකය උග ර ව ස ර ය ස ය ක ණ ඩය කප ස ය ප ය සමග ඇත බ ඳ ම ප රත ක ෂ ප කරය ම ල ගය අත හ ර ආර මයක නව ත න ගන න ඇයව ස ය ය ව ස න බ ඔග ග වන ව ත ර ග න යන ලබය ක ස නම ත ෂ න ම ය න සහ ඔහ ග ආරක ෂකය න ඇයව ස යම න ම ල ගය ස ට ප ම ණ න ව ට ඇය ඔව නට යටත ව ය ඉන උදහසට ලක වන රජ ඇයව ෂ න ම ය න ග වහල යක බවට පත කරය නම ත ස ය ය සහ ඔහ ග ම ත රන ඇයව බ ර ගන ත ම ය පහස ව න අත න හර න ෂ න ම ය න ඔව න ද ද න පස පස ක ය හ ය ක මර ය සහ ජ ජ ප ට වහල කර ඇත භ ම ය ව ත ගමන කරය ජ ජ ඔව න ද ද න ව ආරක ෂ ක ර ම ත ළ න ජ ජ තවත ක ර ල ලක ස ව ධ නය කරන බව වටහ ගන න ෂ න ම ය න ඔහ ව ස රගත ක ට මරණ දඬ වම ලබ ද ය ම වන ව ට ග බ න යකව ස ට න ක ය හ ය ක මර ය ඉන කම ප වට පත ව ම අතර ජ ජ ග ව ය ව න ශ කවන ය වළට තවත බ ධ වන ට ම හ ණද මට ස ද ව ආක රමණයක සඳහ ස ය ය සමග ස ලස ම කරන ක ර ල න යකය න ස ර ය ව ප ළ ග න ම ප රත ක ෂ ප කරන න ඇය ස ජ රජ ග ද යණ ය ව න ස ය ස ම ය සහ බ ර ඳ ල ස ග ව සගන න ස ය ය සහ ස ර ය යසටන න මන ත ක ව න ව ව ස මට ත රණය කරත ක ස නම ත ෂ න ම ය න ස ර ය ව ඇමක වශය න ය ද ස ය ය ව අල ල ග න මට අදහස කරය නම ත ඔහ ග ග රහණය න පල යන ස ර ය ම ප ළ බඳ ස ය ස ම ය ව අනත ර හඟවය ම ම සටන ද ෂ න ම ය න ම යයන අතර ස ය ය ග ප ර ශ වය ජය ගන ය තවත ඉද ර යට යන ස ය ය රජ ව ඝ තනය ක ර මට ස ලස ම කරන අතර ඔහ එය ස ර ථක කර ග න මට බ හ ව න ආසන නය ස ට ය නම ත ම වන ව ට ග බ ග න ස ට ස ර ය ප ළ බඳ ස ත ඔහ එම අදහස අත හ ර දමය ස ය ය ව ස රගත ත ර ය ස ය දර ව ට ඔහ ග හ ඇයග ප ය කව ර න ද ය ද ක ග න ම ප ණ ස ස ර ය ඔහ ව හම ව මට යය ස ය ය මරණ සන නව ස ට න අතර ස ර ය ස ය ද වය ප ළ ගන ය ක ස නම ත ස ර ය ග මව ඔව නට පල ය මට උඵක ර කරය වසර ගණනක ගතවන අතර ස ය ය අන ධ භ වයට පත ව ස ට ය ක ස නම ත ඔව න ද ද න ට ස රතල ද යණ යක වන අතර ද ළ ඳ ව වත ඔව හ සත ට න ද ව ග වත ම අතර ඔව නට පස බ ම න ස ය ක පය ස ස ඳ ණ ව යපත රජ ස ය ද යණ යග සත ට ද ස ස ර න බල ස ට න දක නට ල බ ය චර ත න ර පණයප රධ න චර ත ර පව හ න කත ම ල ව සඳහ ඡ ය ර ප ගන න අවස ථ වට ප න ස ට න ම න ච ව න ල ස ර ය ල සස ය ප රධ න ක මර ග ව ඩ මහල ද යණ ය වන ඇය ද ප ත මත ප රසන න න ර භ ත ක ර ය වන ට ප ර ය කරන ත න ත ත යක එස ම ඇය ස ය ප රධ න ක මර ග ප ර යතම ද යණ ය ද ව ය ස ය ප ය ව ස න ක ම ස ය ය ව තමන ට ය ජන කර ඇත බව ද න ගන න ඇය ඔහ ප ළ බඳ ස ය ග න මට ඔහ ග පන ත ය ද ස ය න නණ ඩ ය ව ක ය හ ය ක මර ය සමග ස ථ න හව ම ර කරගන ය ස ය ස ම ය ප ළ බඳ ස ය බ ල මට ඇය ස ද කරන ම ම අහ සක ව හ ල ව හ ත ව න ඔව න ස ය ද මව ප යන ග ද ඩ ද ශප ලන එද ර ව ද කම හම ව ප ර මය න බ ඳ ත රජ ව ස න ක ම ස ය ය ව ස ය ද යණ යග වල ලභ ක මර න ල ස පත කරග න මට ත රණය කළ අවස ථ ව ස ය ක මර ස ය ද යණ ය වන ස ර ය ට ක ම ස ය ය ග හ ඳම ම ත ර ව ෂ න ම ය න ව ව ව හ කරද න නට ත රණය කරය ස ය ප ය ග ක රකම සහ ක මන ත රණ ප ළ බඳ හ ළ කරගන න ඇය ස ය ප ය ට සහ ෂ න ම ය න ට ප රත ර ධය දක වන නට පටන ගන ය නම ත ක ම ස ය ය ව බ ර ග න ම යන ස ය පව ල ව න ශය වන බව ඇය දන ය ඇග ප ය රජ බවට පත ව ම ද ස ර ය ක ර ළහ ම ක මර යක බව පත ව ස ය ප ය ග බල තණ හ ව ප ළ බඳ ද නගන න ඇය ස ය පව ල පක ෂප ත ත වය සහ ස ය ප ර යය වන ස ය ය ග ප ර මය යන ව ෂයයන ද ක අතර ස රව ය ක ම ස ය ය ල සප රධ න අම ත ය ක ම ජ ස ග ද වන ප ත රය වන ඔහ ර ජක ය ශ ස ත ර ලය න දහස ග ර වරය ක ඔහ ග ව න ද ශ ස ත ර න සමග සහ ස ය හ ඳම ම ත රන ව ෂ න ම ය සහ ජ ජ සමග ක ලය ගත ක ර මය ස ය ග ර වරය අන ව ස ය ය ස ල ලක ක රයක ම න හ ස ර ණ ද ඔහ ස බ ව න ම මහත ම ග ණවල න හ බ ස ය ම ත රන ව න ව න ද ව ප ද මට පව සමත අය ක ඔහ ට ස ය ප ර ය ව ය වන ස ර ය ම ණග ස න ම ත ඔහ ස තන න ඇය ක මර ය ක ය ය පළම හම ව ද ම ඔහ ඇය ව ත ඇද යය ම ර වට ම ප ළ බඳන දත ඔහ රජ තමන ව වල ලභ ක මර න ල ස ත ර ග න ම ප ළ බඳ ප ර ත යට පත ව ය ඇය ක මර ය න වන බවත ස ය ප ය ස හ ය ර සහ පව ල ව න ශ කළ ම න ස ග ද යණ ය බව ද නගත පස ඔහ තවත අව ල සහගත තත ත වයට පත ව ය ස ය ප රධ න ක මර ව ස න ඔහ ග ප ය සහ ස හ ය ර ඝ තනය ක ට ස ය ය ව ප ට වහල කළ පස ස ය ය පල ග ස ද ඩ ස ත ත ඝ තකයක බවට පත ව ය ස ර ය තමන ට ප ට ප බව ස ත ස ය පව ල ව න ශය ව න ව න පල ග න මට ඔහ ඇයව ප හ ර ගන ය නම ත ස ර ය ග පර ර ථක ම ප ර මය සහ න ර භ තභ වය හම ව ඔහ ග හද සසල ව ය නම ත ඔහ ට රජ එනම ඇග ප ය ට එර හ සටන න ව ත ව මට ද න හ ක ස ය ප රධ න ක මර ල සම න ජ රජ ග ස හ ය ර වන ම හ ග ද ස හ මව ටම ස හස න ව ත ය ම ව ත බ ය අන කම ප ව රහ ත ද ශප ලනඥයක වන ඔහ ස ය ම ර ග ය අව රණ ක ස වක ටත සම ව න ද ය ඔහ ග ද බලත වය ද යණ ය ව ස ර ය ය නම ත ඇය සත ර ග ප ත රය සමග ප ර මය න බ ඳ න ව ට ක ම ස ය ය හ ඔහ ග පව ල ම ල න ප ට ද ම මට ඔහ පස බට න ව ය ක ර අය ර න ඔහ දන ජ රජ ග ආධ රකර වන ව න ශ කරය අවස නය ඔහ ම න ජ රජ ග බ ල ප ත රය ට ස හස න අත හ ර මට බල කරය අනත ර ව ඔහ ජ ස න හ ස ජ රජ බවට පත ව නම ත ස ය අපර ධයන ඔහ ට ස හ න න පව ප න ය ක ය හ ය ක මර ය ල සස ර ය ග න න සහ ම න ජ රජ ග ද යණ යය රජ ඇයව ර ජධ න ය ර මත ම ක න ත ව ල ස අත ශය ක ත ය න වර ණන කරය නම ත ඇග ප ය ග ර ග භ මය සහ ස ය ල බ ල ස ය ර ට ස ය ප රධ න ක මර ග න එල ල ව ද ශප ලන තර ජන හ ත ව න ඇයට ස ය ස පවත ද ව ය අහ ම ව ය ක ම ජ ස ග පව ල සමග සම බන ධත පවත ව ග න ම ව දගත කම වටහ ගන න ඇය ස ය ය සහ ස ර ය ව න ක ර මට උත ස හ දරය නම ත ස ය ප රධ න ක මර ග ද ශප ලන උපක රම හම ව ඇයට ජ ජ සමග අනප ක ෂ ත ව ව හයට ක මත ව මට ස ද ව නම ත ස ය ක රමය න ඇග හ තව ද න එක න ක ව න ශ කරන ව ට ඇය ජ ජ ග ස න හස න අස ව ස ල ලක ලබන න ය ජ ජ ග මරණ න පස ඔව නග දර ව උපත ලබය ෂ න ම ය න ල සඅගන වර ව න ස ර න ලධ ර ය වන ම හ ස ය ක ර යය ක පව ම න ඉට කරය ඔහ ස ය ම ත රන ව ශ ෂය න ක ම ස ය ය සමග ද ඩ ම ත රත වය න පස ව ය ස ර ප ර සකග ප රහ රය න ඔහ ස ය ය සහ ස ර ය බ ර ගන න ව ට ස ර ය ග න ර භ තභ වය ප ළ බඳ ප හ ද ය ඔහ ග ප ය ස ය ප රධ න ක මර සමග එකඟත වයකට ප ම ණ ඔහ ව ස ර ය ට ය ජන කරය ස ර ය ක ර හ ද ඩ ව ප ර ම කරන ඔහ අවස නය ස ය ම ත ර ට ප ට ප ඔහ ව මරන නට ත ත කරය ස ර ය ඔහ ව ප රත ක ෂ ප කළ ද ඇය ග න අදහස ඔහ ග හද න ඉවත න ව ඔහ ඒ ව න ව න ස ය ක මර පවසන ඕන ම ද යක ඉට ක ර මට ස ද නම ය ජ ජ ල සස ය ය සහ ෂ න ම ය න ග සද තන ක ණයග ත ආච රශ ල ම ත ර ය ද ළ වක ගමන ගන න ක මර ය දක න පළම අවස ථ ව ම ඔහ ක මර ය ක ර හ ආකර ෂණය ව ය ඇය ඔහ ට අත ල පහරක ගසය ඔහ ග ව සන වට ඔහ ක රමය න වල ලභ ක මර ල ස ත ර පත ව නම ත ඔහ ග නව මන ල ය වන ක මර ය ඇග ර ග ප ය සහ තර ජනයට ම හ ණ ප ඇත ස ය ස හ ය ර ග ද ව ය ප ළ බඳ බ යක න ය පස ව ය ම ල න ඇය ඔහ ට ප ර ය කළ න ත තමන ට තවද රටත ද ශප ලනයට සම බන ධ න ව මධ යස ථව ස ට ය න හ ක බව වටහ ගන න ජ ජ ද ශප ලන අරගලයට ම ද හත ව ය ඔහ සහ ඔහ ග බ ර ඳ අතර සම බන ධය දළ ල ව ඩ න ව ට ස ය ට ප රත ර ධය ද ක ව ඔහ ග ද ව යට තර ජන එල ල ව ල සම න ජ රජ ග ව ශ ව සවන ත දක ෂ අග ර ම ත යවරය ය ක ම ජ ස ස ය ප ත රය සඳහ ස ය ග ද යණ ය ව න වට රජ ග ද යණ යග ව ව හ ය ජන ව ප ළ ග න ම හ ත ව න ස ය ක මර ඔහ ග සත රක බවට පත ව ම ය ඔහ ග සහ ඔහ ග ස ම ජ කයන ග ජ ව ත ව න ශ ව මට හ ත ව සහ ය චර ත ල ස ස ය ය ජ සහ ම ය න ග හ ටප ග ර වරය ය හ ය ජ ක ය ක ම ස ය ග ය ල ස ස ය ය ග ව ඩ මහල ස හ ය ර ය ල ජ ස ක අන ප ය ක මර ල ස ක ම ස ර ල ස ස ය ප රධ න ක මර ග බ ර යය ම න ජ ය ර ල ස ල ස ස ය හ ය ජ න ල ස ජ ල ස ම න ජ රජ ල ස න ත ය බ දන ජ ක මර ල ස බන ස ය ඉය න ග ම ල ස ක ය හ ය ක මර යග පර ව ර ක න ත වය ල ස ල ස ය න ස ය ව න ඕන න ය ක මර ල ස ක ව න ත ව න ම න ෂ න ල ස ක ම ඉක ත ජ ග ය ක ග වන ල ස ක ම ය බ ජ න ග ය න ල ස හම ග ව ල ස ජ ජ න ච ල ගප ල ස ජ ග ය න මක ස න ල ස ල හ ද ල ස ම න ජ ජ ම න පණ ඩක ල ස ල එල ම හ ය ල ස ජ න ස ස ජ බ න ල ස ර ය ආර ය ව ල ස ක ම ස ය ග ය ග බ ර යය ක ම ආ ක ල ස ය හ ජ න ඉම ව න ල ස හ ඉල ක ව න ග ය ම ස ක මර ල ස ජ ස ක ජ ල ස ය න ජ හ ව ජ න න ග ල ල ස ච ස ය ච හ ල ස ම ය ල ස ස එ ල ස ග ච ල ග ල සප ළ ග න මකථ ගය ම ල ව ක ශන ද නය ස ම න ය ප ර ක ෂක ප රත ශතයTNmS ඇගය ම AGB Nielsenද පව ය ප ත ද පව ය ප ත1 20 ජ ල 2011 9 3 10 0 10 2 11 6 2 21 ජ ල 2011 8 7 10 1 9 4 11 3 3 27 ජ ල 2011 9 7 12 1 11 7 12 9 4 28 ජ ල 2011 10 4 12 2 9 8 11 2 5 3 අග ස ත 2011 14 4 14 6 17 0 17 5 6 4 අග ස ත 2011 15 3 16 3 16 9 18 2 7 10 අග ස ත 2011 13 9 15 1 17 4 18 6 8 11 අග ස ත 2011 15 2 17 0 16 6 16 7 9 17 අග ස ත 2011 16 9 18 4 19 2 19 6 10 18 අග ස ත 2011 17 6 19 0 19 6 19 7 11 24 අග ස ත 2011 15 7 17 0 18 6 19 4 12 25 අග ස ත 2011 18 1 19 6 18 7 19 3 13 31 අග ස ත 2011 17 7 18 3 19 7 20 7 14 1 ස ප ත ම බර 2011 19 5 21 8 21 8 23 0 15 7 ස ප ත ම බර 2011 19 2 21 5 21 8 23 0 16 8 ස ප ත ම බර 2011 20 1 20 9 21 1 21 6 17 14 ස ප ත ම බර 2011 21 7 21 9 24 6 25 5 18 15 ස ප ත ම බර 2011 21 2 23 3 22 2 23 2 19 21 ස ප ත ම බර 2011 20 1 21 7 22 1 23 3 20 22 ස ප ත ම බර 2011 20 1 22 3 23 0 24 3 21 28 ස ප ත ම බර 2011 19 8 20 5 22 7 23 6 22 29 ස ප ත ම බර 2011 21 2 22 4 21 9 22 5 23 5 ඔක ත බර 2011 22 9 24 9 23 6 25 5 24 6 ඔක ත බර 2011 23 8 25 8 24 9 25 8 ස ම න යය 17 2 18 6 18 9 20 3 සම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ය ජ තය ප රත ඵලය ම ල ශ ර 2011 ක ර ය න ස ස ක ත ක සහ රසව න දන සම ම න ව ශ ෂ ඨතම සම ම නය න ළ ය ර පව හ න ද න ගත ව ශ ෂ ට සම ම නය නළ ව ද න ගත න ර ද ශ තව ශ ෂ ටතම සම ම නය න ළ ය ද න ගත ව ශ ෂ ට සම ම නය ම ද ද ග ත න ට යයක නළ ව න ර ද ශ තන ර ද ශ තව ශ ෂ ට සම ම නය ම ද ද ග ත න ට යයක න ළ ය න ර ද ශ තද න ගත හ ඳම නවක නළ ව න ර ද ශ තහ ඳම සහ ය නළ ව න ර ද ශ තහ ඳම නවක නළ ව න ත ය බ න ර ද ශ තහ ඳම නවක න ළ ය න ර ද ශ තජනප ර යත සම ම නය නළ ව ද න ගත ජනප ර යත සම ම නය න ළ ය ද න ගත හ ඳම ය වළ සම ම නය සහ ද න ගත සහ ද න ගත 2012 හ ඳම ස ප ඔප ර ව සහ ට ල නළ ව ද ප ර න සස ම න න ර ද ශ තහ ඳම ම ල න ට යය ද ප ර න සස ම න ද න ගත හ ඳම න ට යය ද ප ර න සස ම න න ර ද ශ තහ ඳම ර පව හ න නළ ව න ර ද ශ තහ ඳම ර පව හ න න ළ ය න ර ද ශ තහ ඳම ර පව හ න අධ යක ෂක ක ම ජ ම න ප ක හ ය න ස ක ද න ගත ම ල න ට යයක සඳහ වන ස වර ණ පක ෂ ත ය ගය ද ප ර න සස ම න ද න ගත ක ප ප න න ක ර ය න න ට යය ද ප ර න සස ම න න ර ද ශ තක ප ප න න ක ර ය න නළ ව න ර ද ශ තක ප ප න න ක ර ය න න ළ ය න ර ද ශ ත2013 ක ප ප න න අන තර ජ ත ක න ෂ ප දක ම ල න ට යය ක ම ජ ම න ප ක හ ය න ස ක ල න ජ න ර ද ශ තම ල න ට යයක ක ප ප න න නළ ව න ර ද ශ තන ර ද ශ තම ල න ට යයක ක ප ප න න න ළ ය න ර ද ශ තන ර ද ශ තන ව ය ක ර පව හ න උළ ල ර පව හ න න ට ය ල කඩ ල ක පදක කම ද ප ර න සස ම න ද න ගත අන තර ජ ත ක ව ක ශය2012 ස ප ත ම බර 2 ද න ම හ නළ න ළ යන ව ප ක ස හ ස ජ හ සහ හ ස හ ය න ප ව ත ව ණ ප රස ගයකට සහභ ග ව ය ජපන ස ටලය ට න ළ ක වක ව BNK BS ඔස ස ම ම කත ම ල ව ප රවර ධනය ක ර ම සඳහ ය ප ල ප නය න ළ ක ව ඔස ස 2012 න ව ම බර 19 ස ට 2013 ප බරව ර 7 දක ව ම ම කත ම ල ව ව ක ශය කරන ලද ශ ර ල ක ව ට ව ද රණ න ළ ක ව ඔස ස ස හල න හඬක ව ම ම කත ම ල ව ස හ න ක මර යන න මය ඔස ස ව ක ශය ඇරඹ ය 2014 ම ර ත ම සය ය ක ර ද ස ථ නය න ළ ක ව මග න එය ස ය ය سۆنگ یو යන ත ම ව ඔස ස ව ක ශය කරන ලද 2015 ජ ල 30 ව න ද න ස ට ත ය ලන තය න ළ ක ව මග න ජ ම නන ග ක බ ට හ ව ජ ය cxmnangkbthwic යන ත ම ව ඔස ස ම ම කත ම ල ව ව ක ශය කරන ලද ම ල ශ ර ප ක ස හ අ ෆ ල ස ඩ වය ල ප ල ය ක ම ස ය ය KBS ග ල බල 7 ස ප ත ම බර 2011 සම ප රව ශය 2013 04 28 ම න ච ව න ර ව ල ස ඇල ය ර ච ම ස 10 ස ප ත ම බර 2011 සම ප රව ශය 2014 06 17 ම න ච ව න ඉම ප ර ෂන ස ඔෆ ද ප ර න සස ම න ස ට ල ල ගර ස ඉන මය මය න ඩ KBS ග ල බල 25 ඔක ත බර 2011 සම ප රව ශය 2014 06 17 ඉම ජ ර 28 ඔක ත බර 2011 ම න ච ව න ෆය න ඩ ස ම න ඉන හර වර ක සම ප රව ශය 2014 06 17 ජ පන ස ෆ න ස ම ක ෆ ඩ ප ල ග ර ම ජ ට ක ර ය ෆ ප ක ස හ 10 අග ස ත 2011 සම ප රව ශය 2012 11 28 ස න ව ක ර ල 25 ස ප ත ම බර 2012 අ ෆ න ම ට ඉව න ට ඉන ජ ප න ෆ ප ර න සස ම න සම ප රව ශය 2012 11 28 බ ය න ඉය න ම 3 ප බරව ර 2013 ද ඇන ල ස ඔෆ ජ ස න ප ර න සසස ද ග ච න හ රල ඩ සම ප රව ශය 2013 06 10 ආන ස ය ජ න 11 ම ර ත 2014 ෆ ග ට න ස ට ර ඔෆ ප ර න සස ග ය හ ය සම ප රව ශය 2014 03 11 TNMS Daily Ratings this links to current day select the date from drop down menu TNMS ර ට ස ක ර ය න බස න සම ප රව ශය 2011 07 20 AGB Daily Ratings this links to current day select the date from drop down menu AGB න ල සන ම ඩ ය ර සර ච ක ර ය න බස න සම ප රව ශය 2011 07 20 හ ල ෂ ය 16 ද ස ම බර 2011 ස ජ ස බ ප ක හ ඉල ල ත ග න ව න ට ප ප රය ස ඇට කල චර ඇන ඩ එන ටර ට න මන ට ස රමන 10ඒෂ ය සම ප රව ශය 2013 01 27 හ ල ෂ ය 2ජනව ර 2012 ෂ න හ ක ය න ස ක ස ට ප ප රය ස ඇට 2011 KBS ඩ ර ම අව ඩ ස 10ඒෂ ය සම ප රව ශය 2012 11 28 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help අ ම න ඔෆ අ ප ර න සස ම ව ඩ අප ට ෆය නල ස ඉන බ න ෆ ට ව ෆ ස ට වල ඉන ල ය ෆ 10 අප ර ල 2012 සම ප රව ශය 2013 04 02 ඒෂ යන ට ල ව ෂන අව ඩ ස 2012 ව නර ල ස ට සම ප රව ශය 2013 01 27 හ කප ජ නතන එම 27 අප ර ල 2012 ව නර ස ඇට 48ත බ ක ස ආට ද අව ඩ ස ය හ ඔස ස සම ප රව ශය 2013 06 13 2012 ව නර ස ස ල අන තර ජ ත ක න ට ය සම ම න සම ප රව ශය 2013 04 02 න ම න ස ඉන ටර න ෂනල ප ර ඩ ය සර ක ටගර සම ප රව ෂණය 2013 04 02 න ම න ස ඇක ටර ස සම ප රව ෂණය 2013 04 02 න ම න ස ඇක ට රසස සම ප රව ෂණය 2013 04 02 2013 න ව ය ක ෆ ස ට වල ස ය ව ඇන ඩ ෆ ල ම අව ඩ ස ෆය නල ස ට ස 2013 12 20 at the Wayback Machine න ව ය ක ෆ ස ට වල ස අව ඩ ස සම ප රව ෂණය 2013 04 02 KBS ප ර ග ර ම ස ව න ප ර ස ඇට න ව ය ක ට ව ෆ ස ට වල KBS ග ල බල 12 අප ර ල 2013 සම ප රව ශය 2013 05 31 ස න ව ක ර ල 16 අග ස ත 2012 ද ප ර න සස ම න ක ස ට ට ම ක අ ර යල ව ස ට ට ජ ප න සම ප රව ශය 2013 01 27 ද ප ර න සස ම න ප ර ම යර ස ඔන GMA 19 න ව ම බර 2012 සම ප රව ශය 2013 01 31 http www derana lk index php route programs programs programdetails amp pid 228 amp page 8 ද ප ර න සස ම න cxmnangkbthwic korea tlcthai com 28 අග ස ත 2015 Thaiබ හ ර සබ ඳ ද ප ර න සස ම න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ද ප ර න සස ම න න ල KBS ව බ අඩව ය ක ර ය න ද ප ර න සස ම න සඳහ හන ස න ම හ ඇත ග ණ ම ද ප ර න සස ම න හ සබ ඳ අය එම ඩ බ ය ම ව