ජොසොන්හි සේජෝ (කොරියානු:조선 세조, 2 නොවැම්බර් 1417 – 23 සැප්තැම්බර් 1468, රාජ්‍ය. 1455–1468) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ හත්වන පාලකයායි. 1453 සිට 1455දක්වා ජොසොන් රාජවංශයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඔහු, ජොසොන්හි මුන්ජොංගේ සොහොයුරා වූ අතර ජොසොන්හි දන්ජොං රජුගේ මාමා විය. 1455දී කුමන්ත්‍රණයක් මගින් ඔහු සිහසුනට පත් විය.
යි යු | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | 11 ජූනි 1455 – 23 සැප්තැම්බර් 1468 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | දන්ජොං (යි හොං-වි) | ||||||||
අනුප්‍රාප්තිකයා | යේජොං (යි ග්වං) | ||||||||
උපත | 2 නොවැම්බර් 1417 | ||||||||
මරණය | 23 සැප්තැම්බර් 1468 (50 වියැති) | ||||||||
බිසව | , ජොසොන්හි අගබිසව | ||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | සේජොං (යි දෝ) | ||||||||
මව | සෝහොන් අගබිසව |
ජෝසුන්හි සේජෝ රජ | |
හංගුල් | 세조 |
---|---|
හන්ජා | 世祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සේජෝ |
මැකූන්–රයිෂවර් | සේජෝ |
උපන් නාමය | |
හංගුල් | 이유 |
හන්ජා | 李瑈 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ යු |
මැකූන්–රයිෂවර් | ඉ යු |
හංගුල් | 수지 |
හන්ජා | 粹之 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සුජි |
මැකූන්–රයිෂවර් | සුජි |
මුල්කාලීන දිවිය
1417දී යි යු යනුවෙන් උපත ලද සේජෝ, මහා සේජොං රජුගේ දෙවන පුත්‍රයා විය. ඔහු දුනු ශිල්පය, අසුන් පැදවීම, සහ සටන් කලාවට දක්ෂතාවන් පෙන්වී ය. විශිෂ්ට යුධ සෙන්පතියකු වූ නමුත්, ඔහු කිසිදින සටන් බිමට පිවිසියේ නැත. 1428දී ඔහු ප්‍රධාන කුමරු සුයාං' බවට පත් වූ අතර, ඔහු වඩාත් ප්‍රකට වූයේ එම නාමයෙනි.
සේජොංගේ මරණින් පසු, සුයාංගේ රෝගී සොහොයුරා වූ මුන්ජොං සිහසුනට පත් වූ නමුත් ඔහු නොබෝ කලකින්ම මියගියේ ය. අනතුරුව කිරුළ 12 වියැති මුන්ජොංගේ පුත්‍රයා වූ දන්ජොං හට හිමි විය. නව රජු රාජ්‍ය පාලනයට ලාබාල වැඩි වූ හෙයින්, දේශපාලන කටයුතු මෙහෙයවන ලද්දේ එවකට අග්‍රාමාත්‍ය සහ උප-අග්‍රාමාත්‍ය සෙන්පති විසිනි. රාජකීය පවුලේ සාමාජිකයන්ට එරෙහිව කිම් ජොංසෝ හා ඔහුගේ පක්ෂය බලය අතින් වර්ධනය වන විට, කිම් සහ සුයාං අතර අරගලය තීව්ර විය. සුයාං පමණක් නොව, සුයාංගේ බාල සොහොයුරු ද රාජධානියේ පාලනය අතට ගැනීමට අපේක්ෂාවෙන් පසු විය.
සුයාං, සිය හිතවත් උපදේශක ඇතුළු විශ්වාසවන්තයින් තමා වටා රැස්කරගත්තේ ය. හන් උපදෙස් දුන්නේ සුයාං හට කුමන්ත්‍රණයක් සිදුකොට රාජ්‍ය බලය අතට ගන්නා ලෙසයි. ඒ අනුව 1453 නොවැම්බර් 10 (10වන චන්ද්‍ර මාසයේ 10වන දිනය) දින ඔහු කිම් ජොංසෝ හා ඔහුගේ පාක්ෂිකයන් විනාශ කොට රාජ්‍ය බලය සියතට ගත්තේ ය. එම කුමන්ත්රණයේ දී, ඔහු සිය සොහොයුරු අන්ප්යොං කුමරුන්ව සිරගත කොට පසුව පිටුවහල් කළේ ය. එහි දී අන්ප්යොං කුමරු මියගියේ ය.
රාජ්‍ය සමය
අවසානයේ 1455දී ඔහු සිය බල රහිත ළදරු බෑනා වූ දන්ජොංට සිහසුන අත්හැරීමට බලකොට ජොසොන්හි සත්වන රජු බවට පත් විය. පසුව ඔහු දන්ජොංව කුමාර තනතුර දක්වා පහත හෙළී ය. පසුව ඔහුගේ බාල සොහොයුරු ගුම්සුං ප්‍රධාන කුමරු සහ , හා ඇතුළු සුයාංව බලයෙන් නෙරපා දන්ජොංව සිහසුනට පත්කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් දන්ජොංට වස දී මරණයට ත් කරන ලදී.
සිය ලාබාල බෑනාගෙන් සිහසුන පැහැරගෙන, බොහෝ මිනිසුන්ව ඝාතනය කළ මුත්, ඔහු කොරියානු ඉතිහාසයේ කාර්යශූර පාලකයන් අතුරින් අයකු ලෙස සැලකෙයි. පළමුව, තේජොං රජු විසින් ස්ථාපිත රාජාධිකාරී බලය ශක්තිමත් කළ ඔහු රාජසභාව රජුගේ ඍජු පාලනයට ගෙනඒමෙන් අග්‍රාමාත්‍යවරයාගේ බලය අඩුකළේ ය. තේජොං විසින් හඳන්වා දුන් පරිපාලන ක්‍රමය ශක්තිමත් කළ ඔහු, සැබෑ ජනගහණ ප්‍රමාණය රජයට නිර්ණය කළ හැකි ක්‍රමවේදයක් සැකසී ය. තේජොං මෙන් දැඩි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඔහු, 1460 (오랑캐/兀良哈) සහ 1467 (호리개/胡里改) යන වර්ෂවල දී උතුරු දේශසීමාවේ වූ ප්‍රහාර එල්ල කරන ලදී. මීට අමතරව ජාතික ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා ඔහු ඉඩම් පනත් ප්‍රතිශෝධනය කළේ ය. තමන්ට එරෙහිව කුමන්ත්‍රණයට තැත් කිරීම හේතුවෙන් ඔහු දඬුවම් පැමිණවූවද, ඉතිහාසය, ආර්ථිකවිද්‍යාව, කෘෂිකර්මාන්තය පිළිබඳ ලියැවුණු මෙන්ම ආගමික ග්රන්ථ ප්රකාශනයට ද ඔහු අනුග්‍රහ දැක්වී ය.
පසුකාලීන අවුරුදු
ඔහුගේ වඩාත් වැදගත් සේවාවක් ලෙස රාජ්‍ය පරිපාලනය සඳහා ප්‍රධාන නීත පද්ධතියක් සකස් කිරීම දැක්විය හැක. මෙය රාජවංශික පරිපාලනය සඳහා අස්වැසිල්ලක් වූ අතර, මෙය කොරියාවේ ප්‍රථම ව්‍යවස්ථානුකූල ලිඛිත නීති සංග්‍රහය ලෙස සැලකෙයි. 1468දී ඔහු මියගිය අතර සිහසුන ඔහුගේ දුර්වල පුතු වූ යේජොං හට හිමි විය.
පවුල
- පියා: සේජොං රජු (세종)
- මව: චොංසොං ෂිම් වංශයේ සෝහොන් අගබිසව (소헌왕후 심씨, 28 සැප්තැම්බර් 1395 – 24 මාර්තු 1446)
- බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
- , 8 දෙසැම්බර් 1418 – 6 මැයි 1483)
- යි ජං, (이장 의경세자, 1438 – 2 සැප්තැම්බර් 1457), 1වන පුත්‍රයා
- යි හ්වං, හේයැං ප්‍රධාන කුමරු (이황 해양대군), අනාගත ජොසොන්හි යේජොං (1450 – 1469), 2වන පුත්‍රයා
- යි සේ-සොන්, උයිසූක් කුමරිය (이세선 의숙공주, 1442–1477), එකම දියණිය
- මතභේදාත්මක දෙවන දියණියක්; ඇයව යි සේ-හුයි (이세희), යි සේ-ජොං (이세정), උයිර්යොං කුමරිය (의령공주), සහ උයිහ්වා කුමරිය (의화공주) වැනි විවිධ නම්වලින් හඳුන්වා ඇත.
- සොන්සන් පාක් වංශයේ රාජකීය වංශවත් ග්‍යුන් බිසව (근빈 박씨, 1425(?)–?)
- යි සෝ, දොක්වොන් කුමරු (이서 덕원군, 1449–1498), 1වන පුත්‍රයා
- යි සොං, චංවොන් කුමරු (이성 창원군, 1458–1484), 2වන පුත්‍රයා
- නම් නොලද පුත්‍රයෙක් (1458–1463)
- බලයෙන් පහකළ පාක් සෝ-යොං (폐소용 박씨)
- නම් නොලද පුත්‍රයෙක් (ළමා වියේ මියගිය)
- ෂින් දුක්-වොන් (숙원 신씨)
- දරුවන් නැත.
ජොසොන්හි සේජෝ රජු විසින් සම්පාදිත ග්රන්ථ
ජොසොන්හි සේජෝ සිය ලැදියාවක් දැක් වූ ක්ෂේත්‍ර පිළිබඳග්රන්ථ ගණනාවක් සම්පාදනය කොටඇත. ඉන් එකක් වන සොක්බොසංජොල් නැමැති ග්‍රන්ථය ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳ චරිතාපදානයකි. මීට අමතරව ඔහු තවත් ග්රන්ථ දෙකක් නිර්මාණය කොට ඇත:
- වොලිල්සුක්බෝ (월인석보, 月印釋譜)
- යුක්දේබ්යුංග්යෝ (역대병요, 歷代兵要)
ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය
- කොරියාවේ මහා සේජෝ හ්යේජං සුංචොන් චේදෝ යෝල්මුන් යොංමු ජිදොක් යුංගොං සොංසින් මියොංග්යේ හ්යුම්සුක් ඉන්හ්යෝ රජ
- 세조혜장승천체도열문영무지덕융공성신명예흠숙인효대왕
- 世祖惠莊承天體道烈文英武至德隆功聖神明睿欽肅仁孝大王
කලාවන් සහ මාධ්‍ය තුළ නිරූපණ
- නම් සුං-වූ විසින් 1984-1985 රූපවාහිනී කතාමාලාවක් වන 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද උමේ ට්‍රී ඉන් ද මිඩ්ස්ට් ඔෆ්ද ස්නෝ තුළ ඔහුගේ චරිතය නිරූපණය කරයි.
- විසින් 1994 රූපවාහිනී කතාමාලාවක් වන හන් මියුං-හොයි තුළ නිරූපණය කරයි.
- ඉම් දොං-ජින් විසින් 1998-2000 රූපවාහිනී කතාමාලාවක් වන ද කිං ඇන්ඩ් ද ක්වීන් තුළ ඔහුගේ චරිතය නිරූපණය කරයි.
- චෝයි බොං-සික් විසින් 2007 රූපවාහිනී කතාමාලාවක් වූ සායුක්සින් තුළ නිරූපිත ය.
- විසින් 2007-2008 රූපවාහිනී කතාමාලාවක් වූ ද කිං ඇන්ඩ් අයි තුළ නිරූපිත ය.
- විසින් 2011 රූපවාහිනී කතාමාලාවක් වන ද ප්‍රින්සස්' මෑන් තුළ නිරූපණය කරයි.
- කිම් යොං-හෝ විසින් 2011 රූපවාහිනී කතාමාලාවක් වූ ක්වීන් ඉන්සූ තුළ ඔහුගේ චරිතය නිරූපණය කළේ ය.
- විසින් 2013 චිත්‍රපටයක් වූ තුළ ඔහුගේ චරිතය නිරූපණය කළේ ය.
මේවාත් බලන්න
- (කොරියාවේ රජවරුන්ගේ ලැයිස්තුව#ජොසොන්)
මූලාශ්‍ර
- ජොංජොං වංශාධිපතිතුමා (정정공) හෙවත් අභ්‍යන්තර කුමාර පප්යොං (파평부원군) යනුවෙන් හැඳින්වුණු යූන් බොන් (윤번) ගේ සහ ලී වංශයේ හ්යුංන්යොං ආර්යාවගේ දියණියයි
- 1428දී සේජෝගේ වල්ලභ කුමරිය ලෙස විවාහ කරගැනිණි
- සිය පියා ප්‍රධාන කුමරුව සිටි කාලයේ ඔහුව දෝවොන් කුමරු (도원군) ලෙස හැඳින්විණි
- පසුව මුන්සොං වංශාධිපති (문성공) ජොං ඉන්-ජි (정인지) පුත්‍රයා වූ ජොංහ්යොන්-ජෝ (정현조) සමග විවාහ විය.
- නිල නොවන ඉතිහාසය (야사 野史) අනුව, විශේෂයෙන්ම සියෝ යූ-යොං (서유영) ගේ "ග්යුම්ග්යේ පිල්දම්" (금계필담 錦溪筆談; 1873දී) තුළ මේ බව සඳහන් වේ. නමුත් නිල වාර්ෂික සටහන් මගින් එය සනාථ වී නැත. නමුත්, 1446දී (සේජොංගේ 28වන වර්ෂය), වාර්ෂික වාර්තාවල ප්‍රධාන කුමරු සුයාංහට (එකල සේජෝ හැඳින්වුණු නම) "එක් පුත්‍රයකු සහ දියණියන් දෙදෙනකු" සිටි බව සඳහන් වෙතත්, මේ දෙවන දියණියක් පිළිබඳකිසිදු වාර්තාවක් හමු නොවේ
- මෙය නිල නොවන ඉතිහාසයේ සඳහන් වේ
- සැබැවින්ම ඇය ග්වයි-ඉන් (귀인) ශ්‍රේණියේ උපබිසවකි. 1483 ජූනි 15 දින ඇයව බින් ශ්‍රේණියට උසස් කෙරිණි.
- ගේ වැඩිමහල් සොහොයුරියයි
- "ලයිෆ් හිස්ට්‍රි ඇන්ඩ් සර්මන් ඔෆ් බුද්ධා ඇබ්ස්ට්රැක්ටඩ් ෆ්‍රොම් බුඩිස්ට් ස්ක්‍රිප්චර්ස්". . 1447. සම්ප්‍රවේශය 2013-05-24.
ජෝසුන්හි සේජෝ රජ උපත: 1417 මරණය: 1468 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා දන්ජොං | ජොසොන්හි රජ 11 ජූනි 1455 – 23 සැප්තැම්බර් 1468 | අනුප්‍රාප්තික යේජොං |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ස න හ ස ජ ක ර ය න 조선 세조 2 න ව ම බර 1417 23 ස ප ත ම බර 1468 ර ජ ය 1455 1468 යන ක ර ය ව ජ ස න ර ජව ශය හත වන ප ලකය ය 1453 ස ට 1455දක ව ජ ස න ර ජව ශය අග ර ම ත ය ල ස කටය ත කළ ඔහ ජ ස න හ ම න ජ ග ස හ ය ර ව අතර ජ ස න හ දන ජ රජ ග ම ම ව ය 1455ද ක මන ත රණයක මග න ඔහ ස හස නට පත ව ය ය ය ජ ස න හ රජර ජ ය සමය11 ජ න 1455 23 ස ප ත ම බර 1468ප ර වප ර ප ත කය දන ජ ය හ ව අන ප ර ප ත කය ය ජ ය ග ව උපත2 න ව ම බර 1417මරණය23 ස ප ත ම බර 1468 50 ව ය ත බ සව ජ ස න හ අගබ සවක ර ය ව මහ ස ජ හ ය ජ ස ච න ච ද ය ල ම න ය ම ජ ද ක ය ග ස ස න ම ය ග ය හ ය ම ස ක ඉන හ ය රජ 세조혜장승천체도열문영무지덕융공성신명예흠숙인효대왕 世祖惠莊承天體道烈文英武至德隆功聖神明睿欽肅仁孝大王ස ජ ව ශයජ න ජ ය ප ය ස ජ ය ද මවස හ න අගබ සවජ ස න හ ස ජ රජහ ග ල 세조හන ජ 世祖ප රත ශ ධ ත ර ම න කරණයස ජ ම ක න රය ෂවර ස ජ උපන න මයහ ග ල 이유හන ජ 李瑈ප රත ශ ධ ත ර ම න කරණයඉ ය ම ක න රය ෂවර ඉ ය හ ග ල 수지හන ජ 粹之ප රත ශ ධ ත ර ම න කරණයස ජ ම ක න රය ෂවර ස ජ ම ල ක ල න ද ව ය1417ද ය ය යන ව න උපත ලද ස ජ මහ ස ජ රජ ග ද වන ප ත රය ව ය ඔහ ද න ශ ල පය අස න ප දව ම සහ සටන කල වට දක ෂත වන ප න ව ය ව ශ ෂ ට ය ධ ස න පත යක ව නම ත ඔහ ක ස ද න සටන බ මට ප ව ස ය න ත 1428ද ඔහ ප රධ න ක මර ස ය බවට පත ව අතර ඔහ වඩ ත ප රකට ව ය එම න මය න ස ජ ග මරණ න පස ස ය ග ර ග ස හ ය ර ව ම න ජ ස හස නට පත ව නම ත ඔහ න බ කලක න ම ම යග ය ය අනත ර ව ක ර ළ 12 ව ය ත ම න ජ ග ප ත රය ව දන ජ හට හ ම ව ය නව රජ ර ජ ය ප ලනයට ල බ ල ව ඩ ව හ ය න ද ශප ලන කටය ත ම හ යවන ලද ද එවකට අග ර ම ත ය සහ උප අග ර ම ත ය ස න පත ව ස න ර ජක ය පව ල ස ම ජ කයන ට එර හ ව ක ම ජ ස හ ඔහ ග පක ෂය බලය අත න වර ධනය වන ව ට ක ම සහ ස ය අතර අරගලය ත ව ර ව ය ස ය පමණක න ව ස ය ග බ ල ස හ ය ර ද ර ජධ න ය ප ලනය අතට ග න මට අප ක ෂ ව න පස ව ය ස ය ස ය හ තවත උපද ශක ඇත ළ ව ශ ව සවන තය න තම වට ර ස කරගත ත ය හන උපද ස ද න න ස ය හට ක මන ත රණයක ස ද ක ට ර ජ ය බලය අතට ගන න ල සය ඒ අන ව 1453 න ව ම බර 10 10වන චන ද ර ම සය 10වන ද නය ද න ඔහ ක ම ජ ස හ ඔහ ග ප ක ෂ කයන ව න ශ ක ට ර ජ ය බලය ස යතට ගත ත ය එම ක මන ත රණය ද ඔහ ස ය ස හ ය ර අන ප ය ක මර න ව ස රගත ක ට පස ව ප ට වහල කළ ය එහ ද අන ප ය ක මර ම යග ය ය ර ජ ය සමයඅවස නය 1455ද ඔහ ස ය බල රහ ත ළදර බ න ව දන ජ ට ස හස න අත හ ර මට බලක ට ජ ස න හ සත වන රජ බවට පත ව ය පස ව ඔහ දන ජ ව ක ම ර තනත ර දක ව පහත හ ළ ය පස ව ඔහ ග බ ල ස හ ය ර ග ම ස ප රධ න ක මර සහ හ ඇත ළ ස ය ව බලය න න රප දන ජ ව ස හස නට පත ක ර මට උත ස හ ද ර ම හ ත ව න දන ජ ට වස ද මරණයට ත කරන ලද ස ය ල බ ල බ න ග න ස හස න ප හ රග න බ හ ම න ස න ව ඝ තනය කළ ම ත ඔහ ක ර ය න ඉත හ සය ක ර යශ ර ප ලකයන අත ර න අයක ල ස ස ලක ය පළම ව ත ජ රජ ව ස න ස ථ ප ත ර ජ ධ ක ර බලය ශක ත මත කළ ඔහ ර ජසභ ව රජ ග ඍජ ප ලනයට ග නඒම න අග ර ම ත යවරය ග බලය අඩ කළ ය ත ජ ව ස න හඳන ව ද න පර ප ලන ක රමය ශක ත මත කළ ඔහ ස බ ජනගහණ ප රම ණය රජයට න ර ණය කළ හ ක ක රමව දයක ස කස ය ත ජ ම න ද ඩ ව ද ශ ප රත පත ත යක අන ගමනය කළ ඔහ 1460 오랑캐 兀良哈 සහ 1467 호리개 胡里改 යන වර ෂවල ද උත ර ද ශස ම ව ව ප රහ ර එල ල කරන ලද ම ට අමතරව ජ ත ක ආර ථ කය ව ඩ ද ය ණ ක ර ම සඳහ ඔහ ඉඩම පනත ප රත ශ ධනය කළ ය තමන ට එර හ ව ක මන ත රණයට ත ත ක ර ම හ ත ව න ඔහ දඬ වම ප ම ණව වද ඉත හ සය ආර ථ කව ද ය ව ක ෂ කර ම න තය ප ළ බඳ ල ය ව ණ ම න ම ආගම ක ග රන ථ ප රක ශනයට ද ඔහ අන ග රහ ද ක ව ය පස ක ල න අව ර ද ඔහ ග වඩ ත ව දගත ස ව වක ල ස ර ජ ය පර ප ලනය සඳහ ප රධ න න ත පද ධත යක සකස ක ර ම ද ක ව ය හ ක ම ය ර ජව ශ ක පර ප ලනය සඳහ අස ව ස ල ලක ව අතර ම ය ක ර ය ව ප රථම ව යවස ථ න ක ල ල ඛ ත න ත ස ග රහය ල ස ස ලක ය 1468ද ඔහ ම යග ය අතර ස හස න ඔහ ග ද ර වල ප ත ව ය ජ හට හ ම ව ය පව ලප ය ස ජ රජ 세종 මව ච ස ෂ ම ව ශය ස හ න අගබ සව 소헌왕후 심씨 28 ස ප ත ම බර 1395 24 ම ර ත 1446 බ ස වර න සහ ඔව න ග දර වන 8 ද ස ම බර 1418 6 ම ය 1483 ය ජ 이장 의경세자 1438 2 ස ප ත ම බර 1457 1වන ප ත රය ය හ ව හ ය ප රධ න ක මර 이황 해양대군 අන ගත ජ ස න හ ය ජ 1450 1469 2වන ප ත රය ය ස ස න උය ස ක ක මර ය 이세선 의숙공주 1442 1477 එකම ද යණ ය මතභ ද ත මක ද වන ද යණ යක ඇයව ය ස හ ය 이세희 ය ස ජ 이세정 උය ර ය ක මර ය 의령공주 සහ උය හ ව ක මර ය 의화공주 ව න ව ව ධ නම වල න හඳ න ව ඇත ස න සන ප ක ව ශය ර ජක ය ව ශවත ග ය න බ සව 근빈 박씨 1425 ය ස ද ක ව න ක මර 이서 덕원군 1449 1498 1වන ප ත රය ය ස ච ව න ක මර 이성 창원군 1458 1484 2වන ප ත රය නම න ලද ප ත රය ක 1458 1463 බලය න පහකළ ප ක ස ය 폐소용 박씨 නම න ලද ප ත රය ක ළම ව ය ම යග ය ෂ න ද ක ව න 숙원 신씨 දර වන න ත dd ජ ස න හ ස ජ රජ ව ස න සම ප ද ත ග රන ථජ ස න හ ස ජ ස ය ල ද ය වක ද ක ව ක ෂ ත ර ප ළ බඳග රන ථ ගණන වක සම ප දනය ක ටඇත ඉන එකක වන ස ක බ ස ජ ල න ම ත ග රන ථය ග තම බ ද රජ ණන වහන ස ප ළ බඳ චර ත පද නයක ම ට අමතරව ඔහ තවත ග රන ථ ද කක න ර ම ණය ක ට ඇත ව ල ල ස ක බ 월인석보 月印釋譜 ය ක ද බ ය ග ය 역대병요 歷代兵要 ඔහ ග සම ප ර ණ මරණ පර න මයක ර ය ව මහ ස ජ හ ය ජ ස ච න ච ද ය ල ම න ය ම ජ ද ක ය ග ස ස න ම ය ග ය හ ය ම ස ක ඉන හ ය රජ 세조혜장승천체도열문영무지덕융공성신명예흠숙인효대왕 世祖惠莊承天體道烈文英武至德隆功聖神明睿欽肅仁孝大王කල වන සහ ම ධ ය ත ළ න ර පණනම ස ව ව ස න 1984 1985 ර පව හ න කත ම ල වක වන 500 ඉයර ස ඔෆ ජ ස න ද උම ට ර ඉන ද ම ඩ ස ට ඔෆ ද ස න ත ළ ඔහ ග චර තය න ර පණය කරය ව ස න 1994 ර පව හ න කත ම ල වක වන හන ම ය හ ය ත ළ න ර පණය කරය ඉම ද ජ න ව ස න 1998 2000 ර පව හ න කත ම ල වක වන ද ක ඇන ඩ ද ක ව න ත ළ ඔහ ග චර තය න ර පණය කරය ච ය බ ස ක ව ස න 2007 ර පව හ න කත ම ල වක ව ස ය ක ස න ත ළ න ර ප ත ය ව ස න 2007 2008 ර පව හ න කත ම ල වක ව ද ක ඇන ඩ අය ත ළ න ර ප ත ය ව ස න 2011 ර පව හ න කත ම ල වක වන ද ප ර න සස ම න ත ළ න ර පණය කරය ක ම ය හ ව ස න 2011 ර පව හ න කත ම ල වක ව ක ව න ඉන ස ත ළ ඔහ ග චර තය න ර පණය කළ ය ව ස න 2013 ච ත රපටයක ව ත ළ ඔහ ග චර තය න ර පණය කළ ය ම ව ත බලන නක ර ය ව රජවර න ග ල ය ස ත ව ජ ස න ම ල ශ රජ ජ ව ශ ධ පත ත ම 정정공 හ වත අභ යන තර ක ම ර පප ය 파평부원군 යන ව න හ ඳ න ව ණ ය න බ න 윤번 ග සහ ල ව ශය හ ය න ය ආර ය වග ද යණ යය 1428ද ස ජ ග වල ලභ ක මර ය ල ස ව ව හ කරග න ණ ස ය ප ය ප රධ න ක මර ව ස ට ක ලය ඔහ ව ද ව න ක මර 도원군 ල ස හ ඳ න ව ණ පස ව ම න ස ව ශ ධ පත 문성공 ජ ඉන ජ 정인지 ප ත රය ව ජ හ ය න ජ 정현조 සමග ව ව හ ව ය න ල න වන ඉත හ සය 야사 野史 අන ව ව ශ ෂය න ම ස ය ය ය 서유영 ග ග ය ම ග ය ප ල දම 금계필담 錦溪筆談 1873ද ත ළ ම බව සඳහන ව නම ත න ල ව ර ෂ ක සටහන මග න එය සන ථ ව න ත නම ත 1446ද ස ජ ග 28වන වර ෂය ව ර ෂ ක ව ර ත වල ප රධ න ක මර ස ය හට එකල ස ජ හ ඳ න ව ණ නම එක ප ත රයක සහ ද යණ යන ද ද නක ස ට බව සඳහන ව තත ම ද වන ද යණ යක ප ළ බඳක ස ද ව ර ත වක හම න ව ම ය න ල න වන ඉත හ සය සඳහන ව ස බ ව න ම ඇය ග වය ඉන 귀인 ශ ර ණ ය උපබ සවක 1483 ජ න 15 ද න ඇයව බ න ශ ර ණ යට උසස ක ර ණ ග ව ඩ මහල ස හ ය ර යය ලය ෆ හ ස ට ර ඇන ඩ සර මන ඔෆ බ ද ධ ඇබ ස ට ර ක ටඩ ෆ ර ම බ ඩ ස ට ස ක ර ප චර ස 1447 සම ප රව ශය 2013 05 24 ජ ස න හ ස ජ රජය ග හයඋපත 1417 මරණය 1468ර ජ පදව න මයන ප ර වප ර ප ත කය දන ජ ජ ස න හ රජ 11 ජ න 1455 23 ස ප ත ම බර 1468 අන ප ර ප ත ක ය ජ