ක්වීන් ඉන්සූ (කොරියානු: 인수대비; ප්‍රරෝ: ඉන්සුදේබි) යනු , , , , සහ විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන 2011 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙමගින් ජොසොන් රාජවංශයේ රාජ මාලිගයේ විසූ කාන්තාවන් තිදෙනකුගේ බිහිසුණු බල අරගලයක් පිළිබඳ නිරූපණය වේ. 2011 දෙසැම්බර් 3 සිට 2012 ජූනි 24 දක්වා සෙනසුරාදා සහ ඉරිදා දිනවල 20:55ට විකාශය වූ මෙය කථාංග 60කින් සමන්විත විය. මෙය එකල අලුතෙන් ආරම්භ කෙරුණු ජුංඇං තොංග්යැං විකාශන සමාගම හෙවත් නැමැති කේබල් රූපවාහිනී නාළිකාවේ ආරම්භක අතරින් එකකි.
ක්වීන් ඉන්සූ | |
---|---|
ක්වීන් ඉන්සූ සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Queen Insu |
ප්‍රභේදය | කාලාන්තර/ඓතිහාසික |
රචනය කලේ | ජුං හා-යොන් |
අධ්‍යක්ෂණය කලේ | ලී තේ-ගොන් නෝ ජොං-චන් කිම් ජේ-හොං |
රඟපෑම | |
Composer(s) | ලී ජි-යොං |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 60 |
නිෂ්පාදනය | |
ස්ථානය(න්) | කොරියාව, ජපානය, චීනය |
ධාවන කාලය | සෙනසුරාදා සහ ඉරිදා 20:55ට (KST) |
නිෂ්පාදන සමාගම | ඩ්රාමාහවුස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
මුල් ධාවනය | 3 දෙසැම්බර් 2011 | – 24 ජුනි 2012
කාලානුක්‍රමය | |
අනුගමනය වනුයේ | චයිල්ඩ්ලස් කොම්ෆර්ට් |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
මෙම රූපවාහිනී කතාමාලාව රචනා කරන ලද්දේ ජුං හා-යොන් විසිනි. ලී තේ-ගොන්, නෝ ජොං-චන් සහ කිම් ජේ-හොං යන අධ්‍යක්ෂක මණ්ඩලය මගින් මෙම කතාමාලාව අධ්‍යක්ෂණය කරන ලදී. ඩ්රාමාහවුස් නැමැති ආයතනය මෙහි නිෂ්පාදන සමාගම ලෙස සැලකෙයි.
මෙහි විසින් ඉන්සූ රැජිනගේ චරිතය නිරූපණය කළ අතර, ඇය විසින්ම එම චරිතය 1998-2000 කාලාන්තර නාට්‍යයක් වූ ද කිං ඇන්ඩ් ද ක්වීන් නැමැති ජුං හා-යොන් විසින් රචිත කතාමාලාවේ ද නිරූපණය කොට තිබිණි. ඇය පැවසූයේ ඇය මෙම කතාමාලාවට එකතු වූයේ එම චරිතය පිළිබඳ වැඩිදුර ගවේෂණයට ඇති ආශාව නිසා බවයි. "මෙම මාලා නාට්‍යයෙන් ඉන්සූ රැජිනගේ වඩාත් මහත් අපේක්ෂා සහිත පැත්ත නිරූපණය වේ. ඇගේ සිහිනය ජොසොන් රාජවංශයේ පරම පාලකයා වීමටයි. මා මෙම චරිතයට කැමතියි" යනුවෙන් ඇය පැවසුවා ය.
චරිත නිරූපණය
- - ඉන්සූ රැජින ලෙස
- - හන් ජුං (අනාගත ඉන්සූ රැජින) ලෙස
- - ලෙස
- - සුයාං ප්‍රධාන කුමරු ලෙස
- - , ජොසොන්හි සොංජොං (ද්විත්ව චරිත) ලෙස
- - ලෙස
- - සොංයි (අනාගත යූන් ආර්යාව) ලෙස
- කිම් ගා-යොන් - ග්යේයැං කුමරුගේ බිරිඳ ලෙස
- හන් ඉන්-සූ - ලෙස
- ලී ක්වං-කි - අන්ප්යොං ප්‍රධාන කුමරු ලෙස
- ෂිම් යැං-හොං - ලෙස
- - යැං හ්යේබින් ලෙස
- - ලෙස
- - ලෙස
- ක්වොන් කි-සොන් - සොංයිගේ මව ලෙස
- ලී දොක්-හී - කිම් පාලිකාව ලෙස
- සියෝ යි-සූක් - පාක් පාලිකාව ලෙස
- - යූන්-ගූ ලෙස
- ජූ මින්-සූ - යූන්-වූ ලෙස
- - දන්ජොං රජු ලෙස
- - ලෙස
- යූ හෝ-රින් - චෝ-සුන් ලෙස
- ජෝ ජුං-ඉයුන් - දන්ජොංගේ අගබිසව ලෙස
- - ජාසන් කුමරු, පසුව ළමා සොංජොං රජු ලෙස
- - යොන්සන් කුමරු ලෙස
- - ජං නොක්-සු ලෙස
- හොං සෝ-හී - ෂින් අගබිසව ලෙස
- ක්වොන් මින් - හියෝ චිම් ලෙස
- කං චෝ-හී - ක්වොන් සුක්-උයි ලෙස
- යූ ග්යොම් - හන්නම් කුමරු ලෙස
- - මුන්ජොං රජු ලෙස
- - සේජොං රජු ලෙස
- - හේයැං කුමරු ලෙස
ඓතිහාසික තොරතුරු
ඉන්සු රැජින යනු සොංජොං රජුගේ මෑණියන් ය. ඇගේ සැමියා කුමරු ය. ගේ පළමු පුත්‍රයා වූයේ (1454-1487) ය. ඔහු සොංජොං රජුගේ වැඩිමහල් සොහොයුරා ය. සොංජොං රජු සිහසුනට පත්වූයේ 1469දී යේජොං රජුගේ මරණයත් සමගයි. මේ වන විට යේජොංගේ පුත්‍රයා සිහසුනට පත්වීමට ළාබාල වැඩි විය. සොංජොං ද සිහසුනට පත්වන විට ලාබාල වියේ පසු වූ බැවින් (සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 13කි) ඔහුගේ නාමයෙන් රාජ්‍ය පාලනය සිදු කරන ලද්දේ ඔහුගේ මිත්තණිය වූ සහ ඔහුගේ මව වූ ඉන්සු අගබිසව (ඉන්සු අගබිසව ලෙස හැඳින්වුණ ද ඇගේ සැමියා රජකු නොවී ය. නමුත් මරණයෙන් පසු ඔහුට රජ යන නාමය ප්රදානය කෙරිණි) විසිනි. 1476දී 20වන වියට එළඹීමෙන් පසු සොංජොං රජු තනිව රාජ්‍ය පාලනය ඇරඹී ය.
1479දී, එක් රාත්‍රියක සොංජොං රජුගේ අගබිසව වූ යූන් ආර්යාව හෙවත් රජුගේ මුහුණ සූරා තුවාල කැලැල් ඇතිකළා ය. සිය තුවාලය වසන් කිරීමට රජු තැත්කළ ද, සොංජොංගේ මව වූ සත්‍යය දැනගෙන යූන් ආර්යාව පිටුවහල් කරන්නට අණදුන්නා ය. බලයෙන් පහකළ යුන් අගබිසව සිය තනතුර යළි ප්‍රතිෂ්ඨාපනයට ප්‍රකට උත්සාහයන් කිහිපයක් දැරූ මුත්, අවසානයේ රාජ්‍ය නිලධාරීහු ඇයට වස ලබා දී මරණයට පත්කරන මෙන් පෙත්සම් යැවූහ. අවසානයේ ඇයට වස දී මරණයට පත්කෙරිණි.
යූන් ආර්යාවගේ පුත්‍රයා වූ යොන්සන්ගුන් රජු සිය මවගේ මරණය පිළිබඳ දැනගෙන ඊට සම්බන්ධ සියලු නිලධාරීනට දඬුවම් පැමිණවූ අතර යොන්සන්ගුන්ගේ මිත්තණිය වූ හෙවත් සෝහ්යේ අගබිසව යොන්සන්ගුන් සමග ආරවුලක පැටලීමෙන් පසු මියගියා ය.
මූලාශ්‍ර
- හොං, ලුෂියා (9 මැයි 2012). "JTBC'ස් හිස්ට්‍රිකල් සීරීස් ක්වීන් ඉන්සූ එක්ස්ටෙන්ඩ්ස් 10 එපිසෝඩ්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-08-25.
- ලී, ජින්-හෝ (4 දෙසැම්බර් 2011). "ක්වීන් ඉන්සූ අර්න්ස් හයස්ට් රේටිං ඔන් ජෙනරල් සර්විස් චැනල්ස්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-02-21.
- "අ ෆ්‍රෙෂ් ස්ටාට් බයි JTBC". . 7 දෙසැම්බර් 2011. සම්ප්‍රවේශය 2013-02-21.
- ලී, සුන්-මින්; චෝයි, මින්-වූ (9 දෙසැම්බර් 2011). "JTBC ලීඩ්ස් නිව් චැනල්ස් ඉන් ෆස්ට් වීකෙන්ඩ්". . සම්ප්‍රවේශය 2013-02-21.
- නෝ, හ්යුන්-ගි (4 ජනවාරි 2012). "ෆෝ නිව් ටීවී චැනල්ස් ෆේස් අන්සර්ට්න් ෆියුචර්ස්". . සම්ප්‍රවේශය 2013-02-21.
- සුං, සෝ-යොං (1 දෙසැම්බර් 2011). "ටීවී එන්ටර්ස් නිව් ඊරා විත් ලෝන්ච් ඔෆ් ෆෝ නෙට්වර්ක්ස්". . සම්ප්‍රවේශය 2013-02-21.
- චෝයි, ඉයුන්-හ්වා (24 නොවැම්බර් 2011). "චේ සි-රා ඔන් ක්වීන් ඉන්සූ, බෙක් සුං හ්යුන් ඇන්ඩ් හම් ඉයුන් ජුං". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-02-21.
- ලී, ක්යුං-නම් (27 ජනවාරි 2012). "T-අරා'ස් ඉයුන් ජුං ෂූට්ස් අ බෙඩ් සීන්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-02-21.
- හොං, ලුෂියා (26 ඔක්තෝබර් 2011). "බෙක් සුං-හ්යුන් කාස්ට් ඉන් හිස්ට්‍රිකල් ඩ්‍රාමා". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-02-21.
- චෝයි, මින්-ජි (26 ඔක්තෝබර් 2011). "බෙක් සුං හ්යුන් කාස්ට් ඉන් ක්වීන් ඉන්සූ". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-02-21.
- චෝයි, ඉයුන්-හ්වා (25 නොවැම්බර් 2011). "බෙක් සුං හ්යුන් හින්ට්ස් ඇට් ලව් සීන්ස් විත් ඉයුන් ජුං". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-02-21.
බාහිර සබැඳි
- ක්වීන් ඉන්සූ නිල jTBC වෙබ්අඩවිය 2016-12-02 at the Wayback Machine (කොරියානු)
- ක්වීන් ඉන්සූට හන්සිනෙමාහි ඇති ගිණුම
- Queen Insoo හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ව න ඉන ස ක ර ය න 인수대비 ප රර ඉන ස ද බ යන සහ ව ස න ප රධ න චර ත න ර පණය කරන 2011 වර ෂය ව ක ශය ව දක ණ ක ර ය න ඓත හ ස ක ර පව හ න කත ම ල වක ම මග න ජ ස න ර ජව ශය ර ජ ම ල ගය ව ස ක න ත වන ත ද නක ග බ හ ස ණ බල අරගලයක ප ළ බඳ න ර පණය ව 2011 ද ස ම බර 3 ස ට 2012 ජ න 24 දක ව ස නස ර ද සහ ඉර ද ද නවල 20 55ට ව ක ශය ව ම ය කථ ග 60ක න සමන ව ත ව ය ම ය එකල අල ත න ආරම භ ක ර ණ ජ ඇ ත ග ය ව ක ශන සම ගම හ වත න ම ත ක බල ර පව හ න න ළ ක ව ආරම භක අතර න එකක ක ව න ඉන ස ක ව න ඉන ස සඳහ ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව Queen Insuප රභ දයක ල න තර ඓත හ ස කරචනය කල ජ හ ය න අධ යක ෂණය කල ල ත ග න න ජ චන ක ම ජ හ රඟප මComposer s ල ජ ය සම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන60න ෂ ප දනයස ථ නය න ක ර ය ව ජප නය ච නයධ වන ක ලයස නස ර ද සහ ඉර ද 20 55ට KST න ෂ ප දන සම ගමඩ ර ම හව ස ප රච රණයම ල න ල ක වම ල ධ වනය3 ද ස ම බර 2011 2011 12 03 24 ජ න 2012 2012 06 24 ක ල න ක රමයඅන ගමනය වන ය චය ල ඩ ලස ක ම ෆර ට බ හ ර සබ ඳ ව බ අඩව ය ම ම ර පව හ න කත ම ල ව රචන කරන ලද ද ජ හ ය න ව ස න ල ත ග න න ජ චන සහ ක ම ජ හ යන අධ යක ෂක මණ ඩලය මග න ම ම කත ම ල ව අධ යක ෂණය කරන ලද ඩ ර ම හව ස න ම ත ආයතනය ම හ න ෂ ප දන සම ගම ල ස ස ලක ය ම හ ව ස න ඉන ස ර ජ නග චර තය න ර පණය කළ අතර ඇය ව ස න ම එම චර තය 1998 2000 ක ල න තර න ට යයක ව ද ක ඇන ඩ ද ක ව න න ම ත ජ හ ය න ව ස න රච ත කත ම ල ව ද න ර පණය ක ට ත බ ණ ඇය ප වස ය ඇය ම ම කත ම ල වට එකත ව ය එම චර තය ප ළ බඳ ව ඩ ද ර ගව ෂණයට ඇත ආශ ව න ස බවය ම ම ම ල න ට යය න ඉන ස ර ජ නග වඩ ත මහත අප ක ෂ සහ ත ප ත ත න ර පණය ව ඇග ස හ නය ජ ස න ර ජව ශය පරම ප ලකය ව මටය ම ම ම චර තයට ක මත ය යන ව න ඇය ප වස ව ය චර ත න ර පණය ඉන ස ර ජ න ල ස හන ජ අන ගත ඉන ස ර ජ න ල ස ල ස ස ය ප රධ න ක මර ල ස ජ ස න හ ස ජ ද ව ත ව චර ත ල ස ල ස ස ය අන ගත ය න ආර ය ව ල ස ක ම ග ය න ග ය ය ක මර ග බ ර ඳ ල ස හන ඉන ස ල ස ල ක ව ක අන ප ය ප රධ න ක මර ල ස ෂ ම ය හ ල ස ය හ ය බ න ල ස ල ස ල ස ක ව න ක ස න ස ය ග මව ල ස ල ද ක හ ක ම ප ල ක ව ල ස ස ය ය ස ක ප ක ප ල ක ව ල ස ය න ග ල ස ජ ම න ස ය න ව ල ස දන ජ රජ ල ස ල ස ය හ ර න ච ස න ල ස ජ ජ ඉය න දන ජ ග අගබ සව ල ස ජ සන ක මර පස ව ළම ස ජ රජ ල ස ය න සන ක මර ල ස ජ න ක ස ල ස හ ස හ ෂ න අගබ සව ල ස ක ව න ම න හ ය ච ම ල ස ක ච හ ක ව න ස ක උය ල ස ය ග ය ම හන නම ක මර ල ස ම න ජ රජ ල ස ස ජ රජ ල ස හ ය ක මර ල සඓත හ ස ක ත රත ර ඉන ස ර ජ න යන ස ජ රජ ග ම ණ යන ය ඇග ස ම ය ක මර ය ග පළම ප ත රය ව ය 1454 1487 ය ඔහ ස ජ රජ ග ව ඩ මහල ස හ ය ර ය ස ජ රජ ස හස නට පත ව ය 1469ද ය ජ රජ ග මරණයත සමගය ම වන ව ට ය ජ ග ප ත රය ස හස නට පත ව මට ළ බ ල ව ඩ ව ය ස ජ ද ස හස නට පත වන ව ට ල බ ල ව ය පස ව බ ව න ස හස නට පත වන ව ට ඔහ ග වයස අව ර ද 13ක ඔහ ග න මය න ර ජ ය ප ලනය ස ද කරන ලද ද ඔහ ග ම ත තණ ය ව සහ ඔහ ග මව ව ඉන ස අගබ සව ඉන ස අගබ සව ල ස හ ඳ න ව ණ ද ඇග ස ම ය රජක න ව ය නම ත මරණය න පස ඔහ ට රජ යන න මය ප රද නය ක ර ණ ව ස න 1476ද 20වන ව යට එළඹ ම න පස ස ජ රජ තන ව ර ජ ය ප ලනය ඇරඹ ය 1479ද එක ර ත ර යක ස ජ රජ ග අගබ සව ව ය න ආර ය ව හ වත රජ ග ම හ ණ ස ර ත ව ල ක ල ල ඇත කළ ය ස ය ත ව ලය වසන ක ර මට රජ ත ත කළ ද ස ජ ග මව ව සත යය ද නග න ය න ආර ය ව ප ට වහල කරන නට අණද න න ය බලය න පහකළ ය න අගබ සව ස ය තනත ර යළ ප රත ෂ ඨ පනයට ප රකට උත ස හයන ක හ පයක ද ර ම ත අවස නය ර ජ ය න ලධ ර හ ඇයට වස ලබ ද මරණයට පත කරන ම න ප ත සම ය ව හ අවස නය ඇයට වස ද මරණයට පත ක ර ණ ය න ආර ය වග ප ත රය ව ය න සන ග න රජ ස ය මවග මරණය ප ළ බඳ ද නග න ඊට සම බන ධ ස යල න ලධ ර නට දඬ වම ප ම ණව අතර ය න සන ග න ග ම ත තණ ය ව හ වත ස හ ය අගබ සව ය න සන ග න සමග ආරව ලක ප ටල ම න පස ම යග ය ය ම ල ශ රහ ල ෂ ය 9 ම ය 2012 JTBC ස හ ස ට ර කල ස ර ස ක ව න ඉන ස එක ස ට න ඩ ස 10 එප ස ඩ ස 10ඒෂ ය සම ප රව ශය 2013 08 25 ල ජ න හ 4 ද ස ම බර 2011 ක ව න ඉන ස අර න ස හයස ට ර ට ඔන ජ නරල සර ව ස ච නල ස ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය 2013 02 21 අ ෆ ර ෂ ස ට ට බය JTBC 7 ද ස ම බර 2011 සම ප රව ශය 2013 02 21 ල ස න ම න ච ය ම න ව 9 ද ස ම බර 2011 JTBC ල ඩ ස න ව ච නල ස ඉන ෆස ට ව ක න ඩ සම ප රව ශය 2013 02 21 න හ ය න ග 4 ජනව ර 2012 ෆ න ව ට ව ච නල ස ෆ ස අන සර ට න ෆ ය චර ස සම ප රව ශය 2013 02 21 ස ස ය 1 ද ස ම බර 2011 ට ව එන ටර ස න ව ඊර ව ත ල න ච ඔෆ ෆ න ට වර ක ස සම ප රව ශය 2013 02 21 ච ය ඉය න හ ව 24 න ව ම බර 2011 ච ස ර ඔන ක ව න ඉන ස බ ක ස හ ය න ඇන ඩ හම ඉය න ජ ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය 2013 02 21 ල ක ය නම 27 ජනව ර 2012 T අර ස ඉය න ජ ෂ ට ස අ බ ඩ ස න ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය 2013 02 21 හ ල ෂ ය 26 ඔක ත බර 2011 බ ක ස හ ය න ක ස ට ඉන හ ස ට ර කල ඩ ර ම 10ඒෂ ය සම ප රව ශය 2013 02 21 ච ය ම න ජ 26 ඔක ත බර 2011 බ ක ස හ ය න ක ස ට ඉන ක ව න ඉන ස ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය 2013 02 21 ච ය ඉය න හ ව 25 න ව ම බර 2011 බ ක ස හ ය න හ න ට ස ඇට ලව ස න ස ව ත ඉය න ජ ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය 2013 02 21 බ හ ර සබ ඳ ක ව න ඉන ස න ල jTBC ව බ අඩව ය 2016 12 02 at the Wayback Machine ක ර ය න ක ව න ඉන ස ට හන ස න ම හ ඇත ග ණ ම Queen Insoo හ සබ ඳ අය එම ඩ බ ය ම ව