ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණය ලෙස භෞතික විද්‍යාවේ දී හැඳින්වේ. ඒකමාන පද්ධතියකදී නම් ත්වරණය යනු වේගය වෙනස් වීමේ සීඝ්‍රතාව ලෙස ද සැලැකිය හැකි ය. කෙසේ වෙතත් ප්‍රවේගය (දිශාවක් හා විශාලත්වයක් ඇති.)බැවින් ප්‍රවේගයෙහි ප්‍රමාණාත්මක අගය මෙන් ම දිශාව ද වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණයෙන් දැක්වේ. ත්වරණයෙහි වනුයේ (දුර)×(කාලය)-2 ය. අනුව ත්වරණය මනින්නේ වලිනි (ms-2). ඍණ ත්වරණය නොහොත් ද මාන සහ ඒකක ත්වරණයෙහි මාන සහ ඒකක ම වේ.
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව | ||||||||||
(නිව්ටන්ගේ දෙවැනි නියමය) | ||||||||||
(සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය) ·
| ||||||||||
භෞතික විද්‍යාවේදී ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීම ද ත්වරණයක් ලෙස හැඳින්වේ. වස්තුවක ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීමෙන් කේන්ද්‍රාභිසාරී ත්වරණයක් ඇති වේ.
සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේදී නියත ස්කන්ධයක් ඇති වස්තුවක ත්වරණය එම වස්තුව මත යෙදෙන බලයට අනුලෝමව සමානුපාතික වන බව කියැවේ ((නිව්ටන්ගේ දෙවැනි නියමය)). වස්තුව මත යෙදෙන බලය F ද, එහි ස්කන්ධය m ද, ඇති වන ත්වරණය a ද නම්:
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte ප රව ගය ව නස ව ම ස ඝ රත වය ත වරණය ල ස භ ත ක ව ද ය ව ද හ ඳ න ව ඒකම න පද ධත යකද නම ත වරණය යන ව ගය ව නස ව ම ස ඝ රත ව ල ස ද ස ල ක ය හ ක ය ක ස ව තත ප රව ගය ද ශ වක හ ව ශ ලත වයක ඇත බ ව න ප රව ගය හ ප රම ණ ත මක අගය ම න ම ද ශ ව ද ව නස ව ම ස ඝ රත වය ත වරණය න ද ක ව ත වරණය හ වන ය ද ර ක ලය 2 ය අන ව ත වරණය මන න න වල න ms 2 ඍණ ත වරණය න හ ත ද ම න සහ ඒකක ත වරණය හ ම න සහ ඒකක ම ව සම භ ව යය ය න ත ර ව ද ය වF ma displaystyle mathbf F m mathbf a න ව ටන ග ද ව න න යමයසම භ ව යය ය න ත ර ව ද ය ව හ ඉත හ සය ක ටස ස ථ ත කය ගත ව ද ය ව ච ලක ව ද ය ව ප රගත ව ද ය ව Continuum mechanics ස ත රකරණන ව ට න ය න ය න ත ර ව ද ය ව Vectorial mechanics ම ල ක ස කල පඅවක ශය ක ලය ප රව ගය ව ගය ස කන ධය ත වරණය ග ර ත වය ග ර ත ව කර ෂණය බලය ව ය වර තය ගම යත වය සම ද ද ශ ර ම ශක ත ය ච ලක ශක ත ය හර ම ත ක චල තය චල තය ප ළ බඳ න ව ටන න යම ස ප ක ෂ ප රව ගය Harmonic oscillator ක ණ ක ප රව ගය ව ද ය ඥය ග ල ල ය ග ල ල අය ස ක න ව ටන ල න ඩ ඉය ලර e භ ත ක ව ද ය ව ද ප රව ගය හ ද ශ ව ව නස ව ම ද ත වරණයක ල ස හ ඳ න ව වස ත වක ප රව ගය හ ද ශ ව ව නස ව ම න ක න ද ර භ ස ර ත වරණයක ඇත ව සම භ ව ය ය න ත ර ව ද ය ව ද න යත ස කන ධයක ඇත වස ත වක ත වරණය එම වස ත ව මත ය ද න බලයට අන ල මව සම න ප ත ක වන බව ක ය ව න ව ටන ග ද ව න න යමය වස ත ව මත ය ද න බලය F ද එහ ස කන ධය m ද ඇත වන ත වරණය a ද නම F ma a F m displaystyle mathbf F m mathbf a quad to quad mathbf a mathbf F m