යාන්ත්‍ර විද්‍යාවේදී අනුවර්තී දෝලකයක් යනු, සමතුලිත අවස්ථාවෙන් යම් විස්ථාපනයක් සිදු කළ පසු (හුක්ගේ නියමයට අනුව) එම විස්ථාපනය (X) ට අනුලෝමව ඒ මත ප්රතිපාදිත බලය (F) (විස්ථාපනයේ දිහාවට ප්රතිවිරුද්ධව)සෑදෙන පද්ධතියකි.
F = - kx
k යනු ධන නියතයකි. සරල අනුවර්තීය දෝලකරය යනු සරල එමගින් පහත . දැවෙන සමීකරණය විස්තරය කරයි.
d2x/dt2+w02x=0
භෞතික ලෙස ඉහත සමීකරණය නියම ලෙස නොපවති මෙම අවස්ථාවලදි හැමවිටම සර්ෂණයේ හෝ අනිකුත් ප්‍රතිරෝධ ක්‍රියාත්මක විය හැකි වහුත් ආසන්න කල උදාහරණ දෙකට අනුව ස්ප්රි ස්කන්ධය සහ LC පරිපථ වේ.
දුන්නකට ස්කන්ධ ඇති වස්තුවක් සම්බන්ධ කල විට නිව්ටන් නියම ප්රක්නියට එකතු වි පහත සම්බන්ධතා ගොඩ නගා ගනී. -kx=ma
k= දුනු නියනය වේත m= ස්කන්ධය x= ස්කන්ධයේ පිහිටිම a= ත්වරණය
ත්වරණය යනු පිහිටු දේශිකයේ දෙවැනි ව්‍යුත්පන්න නිස ඉහත සමිකරණය පහත ආකාරයට ලිවිය හැක. -kx=md2x/dt2
ඉහත අවතල සමිකරණයට බොහේ විට සුදුසු සරල විසදුම x=Acos (wy+8)
එහි දෙවන අවකය d2ndt2=Aw2cos(wt+8)
A= විස්ථාරය කලාපය 8= වෙනස කෝණිය සංඛ්‍යානය පළමු අවකලන සමීකරණ ආදේශය -Ak coswt+8=-Amw2cos(wt+8) සමිකරණ දේශය මගින් බෙදු විට -Acos(at+8) K=mw2 W=km
මෙම ඉහත සමීකරණය මගින් කෝණික සංඛ්‍යාය පද්ධතියේ භෞතික ලක්ෂණ වන පමණක් රදා පවතින අතර ආරම්භක තත්ත්වය මත රදා නොපවති (සේවා A සහ 8 මගින් නිරෑපණය වේ.) මෙහිදි යං අමගින් අංකනය කරනු ලැබේ එය පසුව වැදගත් වේ.
F යනු පද්ධතිය මත ඇතිවන එකම බලය නම් එම පද්ධතිය සරළ අනුවර්තී දෝලකයකි. මෙම පද්ධතිය සරල අනුවර්තී චලනයන් ඇති කරන අතර නියත විස්ථාර හා නියත සංඛ්‍යාත (විස්ථාරය මත පදනම් නොවන) සහිත සමතුලිත ලක්ෂ්‍යය වටා සයිනාකාර දෝලන ඇති කරයි.
වේගයට සමානුපාතිකව ඝර්ෂණ බලයක් (පරිමන්ධනයක්) ඇත්නම්, අනුවර්තී දෝලකය පරිමන්දිත දෝලකයක් වශයෙන් හදුන්වයි. මෙවැනි අවස්ථාවක දෝලකයේ සංඛ්‍යාතය අපරිමන්දිත අවස්ථාවට වඩා කුඩා වේ. දෝලකවල විස්තාරණ කාලය සමග අඩු වේ.
බාහිර කාලය මත පදනම්වන බලයක් පද්ධතිය මත යෙදේ නම් අනුවර්තී දෝලකය එලවුම් දෝලකයක් ලෙස හැඳින්වේ.
මේ සඳහා යාන්ත්‍රික උදාහරණ වශයෙන් අවලම්භය, (කුඩා කෝණවල චලනයක්) දුණුවල සම්බන්ධ කරන ලද ස්කන්ධ හා ධ්වනි පද්ධති දැක්විය හැක. ප්‍රතිසම පද්ධති වශයෙන් RLC (Resistor Inductor Capacitor)පද්ධති වැනි විද්‍යුත් අනුවර්තී දෝලක හැඳින්විය හැක.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය න ත ර ව ද ය ව ද අන වර ත ද ලකයක යන සමත ල ත අවස ථ ව න යම ව ස ථ පනයක ස ද කළ පස හ ක ග න යමයට අන ව එම ව ස ථ පනය X ට අන ල මව ඒ මත ප රත ප ද ත බලය F ව ස ථ පනය ද හ වට ප රත ව ර ද ධව ස ද න පද ධත යක අපර මන ද ත ද න ස කන ධ පද ධත යක සරල අන වර ත ද ලකයක ල ස හ ඳ න ව ය හ ක F kx k යන ධන න යතයක සරල අන වර ත ය ද ලකරය යන සරල එමග න පහත ද ව න සම කරණය ව ස තරය කරය d2x dt2 w02x 0 භ ත ක ල ස ඉහත සම කරණය න යම ල ස න පවත ම ම අවස ථ වලද හ මව ටම සර ෂණය හ අන ක ත ප රත ර ධ ක ර ය ත මක ව ය හ ක වහ ත ආසන න කල උද හරණ ද කට අන ව ස ප ර ස කන ධය සහ LC පර පථ ව ද න නකට ස කන ධ ඇත වස ත වක සම බන ධ කල ව ට න ව ටන න යම ප රක න යට එකත ව පහත සම බන ධත ග ඩ නග ගන kx ma k ද න න යනය ව ත m ස කන ධය x ස කන ධය ප හ ට ම a ත වරණය ත වරණය යන ප හ ට ද ශ කය ද ව න ව ය ත පන න න ස ඉහත සම කරණය පහත ආක රයට ල ව ය හ ක kx md2x dt2 ඉහත අවතල සම කරණයට බ හ ව ට ස ද ස සරල ව සද ම x Acos wy 8 එහ ද වන අවකය d2ndt2 Aw2cos wt 8 A ව ස ථ රය කල පය 8 ව නස ක ණ ය ස ඛ ය නය පළම අවකලන සම කරණ ආද ශ ය Ak coswt 8 Amw2cos wt 8 සම කරණ ද ශය මග න බ ද ව ට Acos at 8 K mw2 W km ම ම ඉහත සම කරණය මග න ක ණ ක ස ඛ ය ය පද ධත ය භ ත ක ලක ෂණ වන පමණක රද පවත න අතර ආරම භක තත ත වය මත රද න පවත ස ව A සහ 8 මග න න ර පණය ව ම හ ද ය අමග න අ කනය කරන ල බ එය පස ව ව දගත ව F යන පද ධත ය මත ඇත වන එකම බලය නම එම පද ධත ය සරළ අන වර ත ද ලකයක ම ම පද ධත ය සරල අන වර ත චලනයන ඇත කරන අතර න යත ව ස ථ ර හ න යත ස ඛ ය ත ව ස ථ රය මත පදනම න වන සහ ත සමත ල ත ලක ෂ යය වට සය න ක ර ද ලන ඇත කරය ව ගයට සම න ප ත කව ඝර ෂණ බලයක පර මන ධනයක ඇත නම අන වර ත ද ලකය පර මන ද ත ද ලකයක වශය න හද න වය ම ව න අවස ථ වක ද ලකය ස ඛ ය තය අපර මන ද ත අවස ථ වට වඩ ක ඩ ව ද ලකවල ව ස ත රණ ක ලය සමග අඩ ව බ හ ර ක ලය මත පදනම වන බලයක පද ධත ය මත ය ද නම අන වර ත ද ලකය එලව ම ද ලකයක ල ස හ ඳ න ව ම සඳහ ය න ත ර ක උද හරණ වශය න අවලම භය ක ඩ ක ණවල චලනයක ද ණ වල සම බන ධ කරන ලද ස කන ධ හ ධ වන පද ධත ද ක ව ය හ ක ප රත සම පද ධත වශය න RLC Resistor Inductor Capacitor පද ධත ව න ව ද ය ත අන වර ත ද ලක හ ඳ න ව ය හ ක