භෞතික විද්‍යාවෙහි, බලයක් යනු ස්කන්ධය සහිත වස්තුවක ප්‍රවේගය වෙනස් කල හැක්කාවූ ඇදීමක් හෝ තෙරපීමකි. බලයකට (විශාලත්වය)ක් සහ ක් යන ද්වයම සතු වීම නිසා , එය රාශියක් බවට පත්වෙයි. (නිව්ටන් ගේ දෙවන නියමය) පවසන පරිදී නියත ස්කන්ධයක් සහිත වස්තුවක්, එය මත බලපාන්නාවූ ට අනුලෝම සමානුපාතික ලෙසින්ද එහි ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික ලෙසින්ද ත්වරණයට ලක් වෙයි. සමතුල්‍ය ලෙසින් දැක්වූ කල, වස්තුවක් මත ක්‍රියාකරන ශුද්ධ බලය, එහි ගම්‍යතාවය වෙනස්වීමෙහි ට සමාන වෙයි .ද බලන්න.
ත්‍රිමාන වස්තූන් මත ක්‍රියා කරන බලයන් නිසා ඒවා භ්‍රමණයට හෝ ට ලක් වීමට හෝ, සමහර අවස්ථාවන්හීදී පීඩනය වෙනස් වීමට හෝ පරිමාව වෙනස් වීමට හේතු විය හැක. අක්ෂයන් වටා ඇති කරලීමට බලයක ඇති ප්‍රවණතාවය හැඳින්වෙන්නේ ව්‍යවර්තය ලෙසිනි. බලයක ඝූර්ණය (moment of force) හෙවත් බල-ඝූර්ණය ලෙස ද ව්‍යවර්තය හැඳින්වෙයි. විරූපණය හා පීඩනය ඇති වන්නේ වස්තුව තුල හට ගන්නාවූ හේතුවෙනි.
සහ වස්තූන් පිලිබඳ අධ්‍යයනය සඳහා, බලය පිලිබඳ සංකල්පය භාවිතා කිරීමට, පුරාණයෙහි සිටම, විද්‍යාඥයෝ යුහුසුළු වූහ. ගැන අධ්‍යයනයෙන් ක්‍රිපූ තෙවන සියවසෙහි දර්ශනවේදී විසින් යම් ප්රගමනයන් බිහි කලද, මූලික වැරැදි නිගමනයන් සහිතවූ ඇරිස්ටෝටල් විසින් කල බලය පිලිබඳ විස්තර කිරීම සියවස් ගණනක් පුරා අවිච්ඡින්නව පැවතිණි. දහහත්වන සියවස වන විට, ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් විසින් මෙම වැරැදි නිගමනයන්, ගණිතමය විදර්ශනාව තුලින් නිවැරැදි කල අතර එම මතය නොනැසී තුන් සිය වසක් පමණ පැවතිණි. 20වන සියවස වන විට, විසින් ඔහුගේ මගින්, ගුරුත්වය පිලිබඳ නිවිටන්ගේ ආකෘතියට සාපේක්ෂතාමය ගැලපුම් සාර්ථක ලෙස පුරෝකථනය කරමින් සන්තතියක ඇරඹුම සනිටුහන් කලේය.
ලෙසින් හැඳින්වෙන අංශු භෞතික විද්‍යාව පිලිබඳ මෑත වාදයන් හිදී බලයන් සැලකෙනුයේ මට්ටම් ලෙසිනි. සම්මත මාදිළිය පුරෝකථනය කරන පරිදී, න් ලෙසින් දැක්වෙන හුවමාරු අංශුන් උපයෝගී කර ගනිමින් මූලික වශයෙන් බලයන් විමෝචනය හා අවශෝෂණය සිදු කෙරෙයි. ප්‍රධාන අන්තර්-ක්‍රියාවන් සතරක් පමණක් දැනට හඳුනාගෙන ඇත: ප්‍රබලතාවය අඩුවන ආකාරයට, ඒවා: , විද්‍යුත්චුම්බක, , සහ ලෙසින් දැක්වෙයි. 1970 ගණන් හා 1980 ගණන් වලදී සිදු කල න් අනුව තහවුරු වූයේ දුබල සහ විද්‍යුත් චුම්බක බලයන් යනු වඩාත් මූල-ධාර්මික අන්තර්ක්‍රියාවක භාව ප්‍රකාශයන් බවය.
ආශ්රිත
සටහන්
මූලාශ්‍ර
- "glossary". Earth Observatory. NASA. සම්ප්‍රවේශය 2008-04-09.
Force: Any external agent that causes a change in the motion of a free body, or that causes stress in a fixed body.
- See for example pages 9-1 and 9-2 of Feynman, Leighton and Sands (1963).
- e.g. Feynman, R. P., Leighton, R. B., Sands, M. (1963). Lectures on Physics, Vol 1. Addison-Wesley.
{{}}
: CS1 maint: multiple names: authors list (); Kleppner, D., Kolenkow, R. J. (1973). An introduction to mechanics. McGraw-Hill.{{}}
: CS1 maint: multiple names: authors list (). - University Physics, Sears, Young & Zemansky, pp18–38
- Heath,T.L. "The Works of Archimedes (1897). The unabridged work in PDF form (19 MB)". . සම්ප්‍රවේශය 2007-10-14.
- Weinberg, S. (1994). Dreams of a Final Theory. Vintage Books USA.
භාහිර සබැඳි
- by from
- A Java simulation on vector addition of forces
- Force demonstrated as any influence on an object that changes the object's shape or motion (video)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ ත ක ව ද ය ව හ බලයක යන ස කන ධය සහ ත වස ත වක ප රව ගය ව නස කල හ ක ක ව ඇද මක හ ත රප මක බලයකට ව ශ ලත වයක සහ ක යන ද වයම සත ව ම න ස එය ර ශ යක බවට පත ව ය න ව ටන ග ද වන න යමය පවසන පර ද න යත ස කන ධයක සහ ත වස ත වක එය මත බලප න න ව ට අන ල ම සම න ප ත ක ල ස න ද එහ ස කන ධයට ප රත ල ම සම න ප ත ක ල ස න ද ත වරණයට ලක ව ය සමත ල ය ල ස න ද ක ව කල වස ත වක මත ක ර ය කරන ශ ද ධ බලය එහ ගම යත වය ව නස ව ම හ ට සම න ව ය ද බලන න බලයන ස ම න යය න ව ස තර න ර න ය ඇද ම හ ත රප ම හ ල ස න ග ර ත වය හ ස කන ධයක ත වරණයකට ලක කල හ ක ව නත ඕන ම ද යක ව න ස ස ද ධ න හ ත ව න ම ව ඇත ව ය හ ක ත ර ම න වස ත න මත ක ර ය කරන බලයන න ස ඒව භ රමණයට හ ට ලක ව මට හ සමහර අවස ථ වන හ ද ප ඩනය ව නස ව මට හ පර ම ව ව නස ව මට හ ත ව ය හ ක අක ෂයන වට ඇත කරල මට බලයක ඇත ප රවණත වය හ ඳ න ව න න ව යවර තය ල ස න බලයක ඝ ර ණය moment of force හ වත බල ඝ ර ණය ල ස ද ව යවර තය හ ඳ න ව ය ව ර පණය හ ප ඩනය ඇත වන න වස ත ව ත ල හට ගන න ව හ ත ව න සහ වස ත න ප ල බඳ අධ යයනය සඳහ බලය ප ල බඳ ස කල පය භ ව ත ක ර මට ප ර ණය හ ස ටම ව ද ය ඥය ය හ ස ළ ව හ ග න අධ යයනය න ක ර ප ත වන ස යවස හ දර ශනව ද ව ස න යම ප රගමනයන බ හ කලද ම ල ක ව ර ද න ගමනයන සහ තව ඇර ස ට ටල ව ස න කල බලය ප ල බඳ ව ස තර ක ර ම ස යවස ගණනක ප ර අව ච ඡ න නව ප වත ණ දහහත වන ස යවස වන ව ට ශ ර මත අය ස ක න ව ටන ව ස න ම ම ව ර ද න ගමනයන ගණ තමය ව දර ශන ව ත ල න න ව ර ද කල අතර එම මතය න න ස ත න ස ය වසක පමණ ප වත ණ 20වන ස යවස වන ව ට ව ස න ඔහ ග මග න ග ර ත වය ප ල බඳ න ව ටන ග ආක ත යට ස ප ක ෂත මය ග ලප ම ස ර ථක ල ස ප ර කථනය කරම න සන තත යක ඇරඹ ම සන ට හන කල ය ල ස න හ ඳ න ව න අ ශ භ ත ක ව ද ය ව ප ල බඳ ම ත ව දයන හ ද බලයන ස ලක න ය මට ටම ල ස න සම මත ම ද ළ ය ප ර කථනය කරන පර ද න ල ස න ද ක ව න හ වම ර අ ශ න උපය ග කර ගන ම න ම ල ක වශය න බලයන ව ම චනය හ අවශ ෂණය ස ද ක ර ය ප රධ න අන තර ක ර ය වන සතරක පමණක ද නට හඳ න ග න ඇත ප රබලත වය අඩ වන ආක රයට ඒව ව ද ය ත ච ම බක සහ ල ස න ද ක ව ය 1970 ගණන හ 1980 ගණන වලද ස ද කල න අන ව තහව ර ව ය ද බල සහ ව ද ය ත ච ම බක බලයන යන වඩ ත ම ල ධ ර ම ක අන තර ක ර ය වක භ ව ප රක ශයන බවය ආශ ර තPhysics ද ව රයසටහන ම ල ශ ර glossary Earth Observatory NASA සම ප රව ශය 2008 04 09 Force Any external agent that causes a change in the motion of a free body or that causes stress in a fixed body See for example pages 9 1 and 9 2 of Feynman Leighton and Sands 1963 e g Feynman R P Leighton R B Sands M 1963 Lectures on Physics Vol 1 Addison Wesley a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint multiple names authors list link Kleppner D Kolenkow R J 1973 An introduction to mechanics McGraw Hill a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint multiple names authors list link University Physics Sears Young amp Zemansky pp18 38 Heath T L The Works of Archimedes 1897 The unabridged work in PDF form 19 MB සම ප රව ශය 2007 10 14 Weinberg S 1994 Dreams of a Final Theory Vintage Books USA ISBN 0 679 74408 8භ හ ර සබ ඳ බලය යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න බලය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත by from A Java simulation on vector addition of forces Force demonstrated as any influence on an object that changes the object s shape or motion video