භ්‍රමණය යනු යම් වස්තුවක් යම් වටා වක්රාකාර චලනයක යෙදීමයි. එම භ්රමනය සිදුවෙන ලෙසත්, භමණ තලයේ කේන්ද්‍රයෙන් ලම්භාකාරව ඉහලට ඇදෙන මනඃකල්පිත රේඛාව ලෙසත් හැඳින්වේ. ත්‍රිමාණ වස්තුවකට භමණ අක්ෂ අනන්ත සංඛ්‍යාවක් තිබිය හැක.
භ්‍රමණ අක්ෂය එම වස්තුවේම අභ්‍යන්තරයෙන් හෝ හරහා යයි නම් එය ස්ව්යංභ්රමණය හෝ කැරකැවීම යනුවෙන් හඳුන්වන අතර අක්ෂය පෘෂ්ඨයෙන් පිටතට එන ස්ථානයන් ලෙස හඳුන්වයි. සම්පූර්ණයෙන්ම පරිබාහිර අක්ෂයක් වටා භ්‍රමණය වීම (බොහෝවිට ගුරුත්වාකර්ෂන බලය හේතුවෙන්; උදාහරණ ලෙස පෘථිවිය සූර්යයා වටා සිදු කරන චලිතය) පරිභ්‍රමණය හෝ කක්ෂීය චලිතයක යෙදීම ලෙස හැඳින්වේ. එවිට භ්‍රමණ කේන්ද්‍රයේ දෙකෙළවර ලෙස හඳුන්වනු ලැබේ.
ගණිතය
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. |
ගණිතානුකූලව, භ්‍රමණයක් යනු දෘඩ වස්තුවක් එක් ලක්ෂ්‍යයක් ස්ථිර ව තබාගෙන චලනය වීමයි (උත්තාරණය මෙන් නොව). මෙම නිර්වචනය ද්විමාන සහ ත්‍රිමාණ භ්‍රමණය යන දෙකටම අදාල වේ. (පිළිවෙලින් තලයක සහ අවකාශයේ)
දෘඩ වස්තුවක සියලුම චලිතයන් උත්තාරණය හෝ භ්‍රමණය හෝ ඒ දෙකෙහි සංයෝජනයක් වේ.
තාරකා විද්‍යාව
තාරකා විද්‍යාවේ දී, භ්‍රමණය යනු නිරතුරුව දක්නට ලැබෙන සංසිද්ධියකි. තාරකා, ග්‍රහලෝක සහ සියලුම අභ්‍යාවකාශ වස්තූන් තමාගෙ අක්ෂය වටා භ්‍රමණය වේ.
භ්‍රමණය හා පරිභ්‍රමණය
බොහෝ අවස්ථාවල පරිභ්‍රමණය, භ්‍රමණයට සමාන වචනයක් ලෙස යොදාගත්තද තාරකා විද්‍යාවේදි පරිභමණය (හෝ කක්ෂීය පරිභ්‍රමණය) යනු යම් වස්තුවක් තමා වටා භ්‍රමණය වෙමින් වෙනත් වස්තුවක් වටා ගමන් කිරීම වේ. චන්ද්‍රයින් ඒවායෙ ග්‍රහලෝක වටාද, ග්‍රහලෝක ඒවායෙ මව් තාරකා වටාද, තාරකා මන්දාකිණියේ මධ්‍යය වටාද පරිභ්‍රමණය වේ.
ප්රතිගාමී භ්‍රමණය
පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ ග්‍රහලෝක ඒවා පරිභ්‍රමණය වන දිශාවටම භ්‍රමණය වේ. නමුත් සිකුරු භ්‍රමණය වෙන්නේ එය පරිභ්‍රමණය වන දිශාවට විරුද්ධවයි. යුරේනස් භ්‍රමණය වෙන්නේ මදක් ඇලවයි. (යුරේනස් මුල් කාලයේදි නියම ආකාරයට භ්‍රමණය වන්නට ඇති බවත්, වෙනත් වස්තුවක් හා ඝට්ඨනයක් වීම නිසා එහි ආනතිය වෙනස් වී ඇති බවටත් විශ්වාස කෙරේ). මෙලෙස විරුද්ධ අතට භමණය වීම ප්රතිගාමි භ්‍රමණය ලෙස හැඳින්වේ.
භෞතික විද්‍යාව
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. |
පියාසැරි ගතික විද්‍යාව
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. |
ක්‍රීඩා
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. |
මූලාශ්‍ර
https://en.wikipedia.org/wiki/Rotation
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ රමණය යන යම වස ත වක යම වට වක ර ක ර චලනයක ය ද මය එම භ රමනය ස ද ව න ල සත භමණ තලය ක න ද රය න ලම භ ක රව ඉහලට ඇද න මන කල ප ත ර ඛ ව ල සත හ ඳ න ව ත ර ම ණ වස ත වකට භමණ අක ෂ අනන ත ස ඛ ය වක ත බ ය හ ක භ රමණ අක ෂය එම වස ත ව ම අභ යන තරය න හ හරහ යය නම එය ස ව ය භ රමණය හ ක රක ව ම යන ව න හඳ න වන අතර අක ෂය ප ෂ ඨය න ප ටතට එන ස ථ නයන ල ස හඳ න වය සම ප ර ණය න ම පර බ හ ර අක ෂයක වට භ රමණය ව ම බ හ ව ට ග ර ත ව කර ෂන බලය හ ත ව න උද හරණ ල ස ප ථ ව ය ස ර යය වට ස ද කරන චල තය පර භ රමණය හ කක ෂ ය චල තයක ය ද ම ල ස හ ඳ න ව එව ට භ රමණ ක න ද රය ද ක ළවර ල ස හඳ න වන ල බ ගණ තයම ම ඡ දය ප ළ ල ක ර ම අවශ යය කර ණ එකත කර ඔබට ද සහ ය ව ය හ ක ය ගණ ත න ක ලව භ රමණයක යන ද ඩ වස ත වක එක ලක ෂ යයක ස ථ ර ව තබ ග න චලනය ව මය උත ත රණය ම න න ව ම ම න ර වචනය ද ව ම න සහ ත ර ම ණ භ රමණය යන ද කටම අද ල ව ප ළ ව ල න තලයක සහ අවක ශය ද ඩ වස ත වක ස යල ම චල තයන උත ත රණය හ භ රමණය හ ඒ ද ක හ ස ය ජනයක ව ත රක ව ද ය වත රක ව ද ය ව ද භ රමණය යන න රත ර ව දක නට ල බ න ස ස ද ධ යක ත රක ග රහල ක සහ ස යල ම අභ ය වක ශ වස ත න තම ග අක ෂය වට භ රමණය ව භ රමණය හ පර භ රමණය බ හ අවස ථ වල පර භ රමණය භ රමණයට සම න වචනයක ල ස ය ද ගත තද ත රක ව ද ය ව ද පර භමණය හ කක ෂ ය පර භ රමණය යන යම වස ත වක තම වට භ රමණය ව ම න ව නත වස ත වක වට ගමන ක ර ම ව චන ද රය න ඒව ය ග රහල ක වට ද ග රහල ක ඒව ය මව ත රක වට ද ත රක මන ද ක ණ ය මධ යය වට ද පර භ රමණය ව ප රත ග ම භ රමණය ප ථ ව ය ඇත ල ස රග රහ මණ ඩලය බ හ ග රහල ක ඒව පර භ රමණය වන ද ශ වටම භ රමණය ව නම ත ස ක ර භ රමණය ව න න එය පර භ රමණය වන ද ශ වට ව ර ද ධවය ය ර නස භ රමණය ව න න මදක ඇලවය ය ර නස ම ල ක ලය ද න යම ආක රයට භ රමණය වන නට ඇත බවත ව නත වස ත වක හ ඝට ඨනයක ව ම න ස එහ ආනත ය ව නස ව ඇත බවටත ව ශ ව ස ක ර ම ල ස ව ර ද ධ අතට භමණය ව ම ප රත ග ම භ රමණය ල ස හ ඳ න ව භ ත ක ව ද ය වම ම ඡ දය ප ළ ල ක ර ම අවශ යය කර ණ එකත කර ඔබට ද සහ ය ව ය හ ක ය ප ය ස ර ගත ක ව ද ය වම ම ඡ දය ප ළ ල ක ර ම අවශ යය කර ණ එකත කර ඔබට ද සහ ය ව ය හ ක ය ක ර ඩ ම ම ඡ දය ප ළ ල ක ර ම අවශ යය කර ණ එකත කර ඔබට ද සහ ය ව ය හ ක ය ම ල ශ රhttps en wikipedia org wiki Rotation