ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව් (කොරියානු: 장옥정, 사랑에 살다; ප්‍රරෝ: ජෑං ඔක්-ජොං, සරං-ඉ සාල්දා) යනු 2013 දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවක් වන අතර, මෙහි චරිත නිරූපණය කිම් තේ-හී, යූ ආ-ඉන්, සහ විසින් සිදුකරන ලදී. මෙය ජෑං ඔක්-ජොං හෙවත් ජෑං හුයි-බින් යන සැබෑ නාමයෙන් හැඳින්වුණු ජොසොන් රාජවංශයේ උපබිසවක් වටා ගෙතී ඇත. ඇය ඇගේ බල තණ්හාව සහ ක්රෑරත්වය නිසා කුප්‍රකට වූ අතර අවසානයේ මරණය හිමි විය. මෙය 2008 චෝයි ජුං-මි විසින් රචිත ජෑං හුයි-බින්ගේ ජීවිතකථාව ඇසුරෙන් ප්‍රබන්ධ කළ නවකථාවක් ඇසුරෙන් නිමවා ඇත. මෙය තුළ නිරූපිත ජෑං හුයි-බින්, ජොසොන් රාජවංශය තුළ මෝස්තර නිර්මාණකරණයේ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිර්මාණයේ නියැළුණු තැනැත්තියක ලෙස දක්වා ඇත.
ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව් | |
---|---|
ජෑං ඹක්-ජොං, ලිවිං බයි ලව් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Jang Ok-jung, Live for Love Jang Ok-jung, Living in Love Jang Ok-jung Lives in Love |
ප්‍රභේදය | |
මත පදනම්ව | චෝයි ජුං-මි විසින් රචිත ජෑං හුයි-බින්, ලිවිං බයි ලව් |
රචනය කලේ | චෝයි ජුං-මි |
අධ්‍යක්ෂණය කලේ | බූ සුං-චුල් |
රඟපෑම | කිම් තේ-හී යූ ආ-ඉන් |
අවසන් තේමාව | - 비가 |
Composer(s) | කිම් ජුක්-සොක් ජුං සේ-රින් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 24 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | ලී හ්යුන්-ජික් |
නිෂ්පාදක(යෝ) | කිම් ජින්-ග්‍යුන් ලී සුං-හූන් |
සංස්කාරක(යන්) | කිම් යූ-මි |
ස්ථානය(න්) | කොරියාව |
සිනෙමාරූපණය | ලී යොං-චොල් ජං සං-ඉල් |
ධාවන කාලය | මිනිත්තු 60, සඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST) |
නිෂ්පාදන සමාගම | ස්ටෝරිTV |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
මුල් ධාවනය | 8 අප්‍රේල් 2013 | – 25 ජුනි 2013
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | කිං ඔෆ් ඇම්බිෂන් |
අනුගමනය වනුයේ | එම්පයර් ඔෆ් ගෝල්ඩ් |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
හංගුල් | 장옥정, 사랑에 살다 |
---|---|
හන්ජා | 張玉貞, 사랑에 살다 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ජෑං ඔක්-ජොං, සරාං-ඉ සල්දා |
මැකූන්–රයිෂවර් | චෑං ඔක්=චෝං, සරං-ඉ සල්දා |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට දිස්විය හැකිය. |
මෙම කතාමාලාව කොරියාවේ එස්බීඑස් නාළිකාව මගින් 2013 අප්‍රේල් 8 සිට ජූනි 25 දක්වා සඳුදා සහ අඟහරුවාදා දිනවල 21:55ට කථාංග 24කින් යුක්තව විකාශය කරන ලදී.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- කිම් තේ-හී, ජෑං ඔක්-ජොං ලෙස, පසුව උපබිසවක වූ ජෑං හුයි-බින්
- , ළමා ජෑං ඔක්-ජොං ලෙස
- යූ ආ-ඉන්, ලී සූන් ලෙස, පසුව සුක්ජොං රජු වූ
- , ළමා ලී සූන් ලෙස
- , ඉන්හ්යොන් අගබිසව ලෙස
- , හ්යුන් චි-සූ ලෙස
- , ළමා හ්යුන් චි-සූ ලෙස
- , ලී හූන් ලෙස, පසුව දොංප්යොං කුමරු වූ
- , ළමා ලී හූන් ලෙස
- , චෝයි සුයි-චී ලෙස, පසුව චෝයි සුක්-බින් වූ
සහාය රංගනය
- , ජෑං හ්යුන් ලෙස
- , මින් යූ-ජූං ලෙස
- කිම් සෝ-රා, යූන් මැතිණිය ලෙස, ඔක්-ජොංගේ මවයි
- ගෝ යොං-බින්, ජෑං හී-ජේ ලෙස
- ලී ජි-ඕ, ළමා ජෑං හී-ජේ ලෙස
- ජොන් ඉන්-තේක්, හ්යොන්ජොං රජු ලෙස
- කිමි සුන්-ක්යුං, මියොංසොං අගබිසව ලෙස
- ලී හ්යෝ-චුන්, ලෙස
- , ම්යොංගන් කුමරිය ලෙස
- ලී දොං-ෂින්, කිම් මන්-කි ලෙස
- , ඉන්ග්යොං අගබිසව ලෙස
- , කං මැතිණිය ලෙස
- , චොන් පාලිකාව ලෙස
- ජි යූ, ජා-ක්යොං ලෙස
- කිම් මින්-හ්වා, ළමා ජා-ක්යොං ලෙස
- චෝයි සං-හූන්, ජෝ සා-සොක් ලෙස
- , ජෝ සා-සොක්ගේ බිරිඳ ලෙස
- , බොක්සුන් කුමරු ලෙස
- බේ ජින්-සොබ්, හ්යුන්-මූ ලෙස
- ලී ගුන්-ජූ, යැං පණ්ඩක ලෙස
- , හ්යෑං-යි ලෙස
- සොං සූ-හ්යුන්, ළමා හ්යෑං-යි ලෙස
- ලී හ්යෝ-රිම්, සෝල්-හ්යෑං ලෙස
- කිම් සේ-ඉන්, ජුං හොන්-ජා ලෙස, උතුරු ගම්මාන කාන්තාවකි
- කිම් නන්-ජූ, චෝයි පාලිකාව ලෙස
- මින් ජි-ආ, හොං-ජූ ලෙස
- යූ සා-රා, සෝල්-බි ලෙස
- ලී ජා-මින්, යොන්-හොං ලෙස
- කිම් සූන්-තේ, උයි-ක්වන් ලෙස
- ලී සා-රං, ඕ-ර්යේ ලෙස
- හා ෂි-ඉයුන්, ෂි-යොං ලෙස
- ජං යොං-ජූ, මාලිග සේවිකාවක් ලෙස
- චෝයි යේ-ජි, සුළුදියණිය ලෙස
නිෂ්පාදනය
මෙම කතාමාලාව රචනා කරන ලද්දේ චෝයි ජුං-මි නිසින් ඇගේ 2008 වර්ෂයේ රචිත නවකථාවක් වූ ජෑං හුයි-බින්, ලිවිං බයි ලව් ඇසුරෙනි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ බූ සුං-චුල් විසිනි. ඔහු විසින් මීට පෙර එස්බීඑස් නාළිකාවේ (2010) සහ (2009) යන නාට්‍ය අධ්‍යක්ෂණය කරන ලදී.
2013 ජනවාරි 22 දින, යූ ආ-ඉන්ගේ රංගනය පිළිබඳ නිවේදනය කරන ලදී. මෙය කේබීඑස් නාළිකාවලින් 2008දී විකාශය වූ සහ 2010දී විකාශය වූ සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් යන කතාමාලාවලින් පසු එරට විකාශය වූ තෙවන ඓතිහාසික කතාමාලාව විය. නිෂ්පාදකයින් විසින් ජෑං ඔක්-ජොංට වඩා සුක්ජොං වයසින් බාල බවට වූ ඓතිහාසික වාර්තාව සැලකිල්ලට ගනිමින් චරිතය සඳහා කිම් තේ-හීට වඩා අවුරුදු පහකින් ලාබාල යූව තෝරාගන්නා ලදී. යූ පැවසූයේ "මේ චරිතය රඟපෑමේ අවස්ථාව අහිමි කරගන්නට මා කැමති නැහැ. මේ චරිතය සහ මා අතර යම් සමානතාවන් තිබෙනවා. ඒ නිසා කවුරුන් මාව වැළැක්වුවත්, මේ චරිතය පිළිබඳ මගේ තිබෙන සම්බන්ධය නැතිවන්නේ නැහැ" යනුවෙනි.
2013 පෙබරවාරි 1 දින මෙහි නළුවන් සහ නිෂ්පාදකයින් එහි පළමු පිටපත් කියවීමට සහභාගී වූහ.
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | පුද්ගලයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2013 | රංගන සම්මානය, නිළිය | නිර්දේශිත | ||
හොඳම නවක නළුවා | නිර්දේශිත | |||
විශිෂ්ට සම්මානය, විශේෂ නාට්‍යයක නළුවා | යූ ආ-ඉන් | නිර්දේශිත | ||
දිනාගති | ||||
විශිෂ්ට සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය | කිම් තේ-හී | නිර්දේශිත | ||
විශේෂ රංගන සම්මානය, විශේෂ නාට්‍යයක නළුවා | දිනාගති |
අන්තර්ජාතික විකාශය
රට | රූපවාහිනී ජාලය | විකාශය ඇරඹීම | තේමාව |
---|---|---|---|
තායිලන්තය | May 17, 2016 | จางอ๊กจอง ตำนานรักคู่บัลลังก์ |
මූලාශ්‍ර
- හෝ, ස්ටුවර්ට් (8 October 2012). "කිම් තේ හී කාස්ට් න් හර් ෆස්ට් හිස්ටොරික් ඩ්‍රාමා, ජෑං ඔක් ජොං ඈස් ජෝසොන් ඩයිනාස්ටි'ස් ඉන්ෆේමස් ලේඩි ජෑං හී බින්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-01-23.
- සුන්වූ, කාර්ලා (9 October 2012). "කිම් තේ-හී ටු ටේක් ඔන් ෆස්ට් පීරියඩ් ඩ්‍රාමා". . සම්ප්‍රවේශය 2013-01-23.
- කිම්, තොං-හ්යුං (12 March 2013). "මිඩ්වීක් රවුන්ඩ්අප්: ඉන් කේස් යූ මිස්ඩ් ඉට්". . සම්ප්‍රවේශය 2013-03-17.
- ලී, හ්යේ-ජි (10 October 2012). "කිම් තේ-හී ටු ටර්ව් ෆෙම් ෆේටේල් ඉන් නිව් ටීවී සීරීස්". ටෙන්ඒෂියා. සම්ප්‍රවේශය 2013-01-23.
- ලී, හ්යේ-ජි (22 January 2013). "යු ආ-ඉන් ටු ටේක් ලීඩ් ඉන් කිම් තේ-හී'ස් නිව් ඩ්‍රාමා". ටෙන්ඒෂියා. සම්ප්‍රවේශය 2013-01-25.
- චෝයි, බෝ-රන් (22 January 2013). "යූ ආ ඉන් ප්ලේස් ඔපොසිට් ටු කිම් තේ හී ඔන් නිව් ටීවී සීරීස්". ස්ටාර් නිව්ස්. සම්ප්‍රවේශය 2013-01-25.
- දෝ, ජෙ-හේ (17 June 2013). "නිව් ෆේස් ඔෆ් කොරියන් ඩ්‍රාමා: යූ ආ-ඉන් ස්ටීල්ස් ෂෝ ඉන් SBS ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව්". . සම්ප්‍රවේශය 2013-06-28.
- කං, ජුං-යොන් (27 June 2013). "යු ආ-ඉන් බිඩ්ස් ෆෙයාවෙල් ටු ෆෑන්ස් ඔෆ් ජෑං ඔක්-ජොං". ටෙන්ඒෂියා. සම්ප්‍රවේශය 2013-06-28.
- හෝ, ස්ටුවර්ට් (24 January 2013). "ඇක්ටර් ජේ හී ජොයින්ස් ජෑං ඔක් ජොං ඈස් කිම් තේ හී'ස් ෆස්ට් ලව්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-01-27.
- සුන්වූ, කාර්ලා (4 February 2013). "KARA'ස් හන් ටු වර්ක් විත් කිම් තේ-හී". . සම්ප්‍රවේශය 2013-02-04.
- 장희빈 사랑에 살다. (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2013-04-16.
- අන්, සෝ-හ්යෝන් (2013 ජනවාරි 22). "යූ ආ ඉන් කාස්ට් ඈස් සුක්ජොං ෆෝ ජෑං ඔක් ජොං". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-01-25.
{{}}
: Check date values in:|date=
() - යූන්, සං-ග්‍යුන් (2012 මාර්තු 27). "යූ ආ ඉන්: "සුක්ජොං ඊස් සිමිලර්ටු මී"". ස්ටාර් නිව්ස්. සම්ප්‍රවේශය 2013-04-16.
{{}}
: Check date values in:|date=
() - චෝයි, බෝ-රන් (2013 පෙබරවාරි 1). "කිම් තේ හී ඇන්ඩ් යූ ආ ඉන් හෑව් ෆස්ට් මීටිං ෆෝ අ නිව් ටීවී සීරීස්". ස්ටාර් නිව්ස්. සම්ප්‍රවේශය 2013-02-04.
{{}}
: Check date values in:|date=
() - ලී, කෝරි (2014 ජනවාරි 2). "ලී බෝ-යොං ග්රැබ්ස් ෆස්ට් ටොප් ප්‍රයිස් ඇට් ද 2013 SBS ඩ්‍රාමා අවෝඩ්ස්". ටෙන්ඒෂියා. සම්ප්‍රවේශය 2014-02-01.
{{}}
: Check date values in:|date=
() - ආ ජොං (ජූලි 19, 2016). "จางอ๊กจอง ตำนานรักคู่บัลลังก์ ජෑං ඔක් ජොං – ซีรีย์เกาหลี". korea.tlcthai (තායි බසින්). සම්ප්‍රවේශය 2016 අගෝස්තු 12.
{{}}
: Check date values in:|accessdate=
()
බාහිර සබැඳි
- ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව් නිල SBS වෙබ්අඩවිය (කොරියානු)
- ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව්ට හන්සිනෙමාහි ඇති ගිණුම
- ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ඔක ජ ල ව බය ලව ක ර ය න 장옥정 사랑에 살다 ප රර ජ ඔක ජ සර ඉ ස ල ද යන 2013 දක ණ ක ර ය න ඓත හ ස ක ර පව හ න කත ම ල වක වන අතර ම හ චර ත න ර පණය ක ම ත හ ය ආ ඉන සහ ව ස න ස ද කරන ලද ම ය ජ ඔක ජ හ වත ජ හ ය බ න යන ස බ න මය න හ ඳ න ව ණ ජ ස න ර ජව ශය උපබ සවක වට ග ත ඇත ඇය ඇග බල තණ හ ව සහ ක ර රත වය න ස ක ප රකට ව අතර අවස නය මරණය හ ම ව ය ම ය 2008 ච ය ජ ම ව ස න රච ත ජ හ ය බ න ග ජ ව තකථ ව ඇස ර න ප රබන ධ කළ නවකථ වක ඇස ර න න මව ඇත ම ය ත ළ න ර ප ත ජ හ ය බ න ජ ස න ර ජව ශය ත ළ ම ස තර න ර ම ණකරණය සහ ර පල වන ය ද රව ය න ර ම ණය න ය ළ ණ ත න ත ත යක ල ස දක ව ඇත ජ ඔක ජ ල ව බය ලව ජ ඹක ජ ල ව බය ලව සඳහ ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව Jang Ok jung Live for Love Jang Ok jung Living in Love Jang Ok jung Lives in Loveප රභ දයමත පදනම වච ය ජ ම ව ස න රච ත ජ හ ය බ න ල ව බය ලව රචනය කල ච ය ජ ම අධ යක ෂණය කල බ ස ච ල රඟප මක ම ත හ ය ආ ඉන අවසන ත ම ව 비가Composer s ක ම ජ ක ස ක ජ ස ර න සම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන24න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ල හ ය න ජ ක න ෂ ප දක ය ක ම ජ න ග ය න ල ස හ න ස ස ක රක යන ක ම ය ම ස ථ නය න ක ර ය වස න ම ර පණයල ය ච ල ජ ස ඉල ධ වන ක ලයම න ත ත 60 සඳ ද සහ අඟහර ව ද 21 55ට KST න ෂ ප දන සම ගමස ට ර TVප රච රණයම ල න ල ක වස ල ව ක ශන පද ධත යම ල ධ වනය8 අප ර ල 2013 2013 04 08 25 ජ න 2013 2013 06 25 ක ල න ක රමයප ර වගමනය වන ය ක ඔෆ ඇම බ ෂන අන ගමනය වන ය එම පයර ඔෆ ග ල ඩ බ හ ර සබ ඳ ව බ අඩව යහ ග ල 장옥정 사랑에 살다හන ජ 張玉貞 사랑에 살다ප රත ශ ධ ත ර ම න කරණයජ ඔක ජ සර ඉ සල ද ම ක න රය ෂවර ච ඔක ච සර ඉ සල ද ම මල ප ය හ ක ර ය න ප ළ අඩ ග ය ය ග ය න ම ත ත නම ඔබ හට හ ග ල සහ හ ජ ව න වට ද ස ව ය හ ක ය ම ම කත ම ල ව ක ර ය ව එස බ එස න ළ ක ව මග න 2013 අප ර ල 8 ස ට ජ න 25 දක ව සඳ ද සහ අඟහර ව ද ද නවල 21 55ට කථ ග 24ක න ය ක තව ව ක ශය කරන ලද චර ත න ර පණයප රධ න චර ත ක ම ත හ ජ ඔක ජ ල ස පස ව උපබ සවක ව ජ හ ය බ න ළම ජ ඔක ජ ල ස ය ආ ඉන ල ස න ල ස පස ව ස ක ජ රජ ව ළම ල ස න ල ස ඉන හ ය න අගබ සව ල ස හ ය න ච ස ල ස ළම හ ය න ච ස ල ස ල හ න ල ස පස ව ද ප ය ක මර ව ළම ල හ න ල ස ච ය ස ය ච ල ස පස ව ච ය ස ක බ න ව සහ ය ර ගනය ජ හ ය න ල ස ම න ය ජ ල ස ක ම ස ර ය න ම ත ණ ය ල ස ඔක ජ ග මවය ග ය බ න ජ හ ජ ල ස ල ජ ඕ ළම ජ හ ජ ල ස ජ න ඉන ත ක හ ය න ජ රජ ල ස ක ම ස න ක ය ම ය ස අගබ සව ල ස ල හ ය ච න ල ස ම ය ගන ක මර ය ල ස ල ද ෂ න ක ම මන ක ල ස ඉන ග ය අගබ සව ල ස ක ම ත ණ ය ල ස ච න ප ල ක ව ල ස ජ ය ජ ක ය ල ස ක ම ම න හ ව ළම ජ ක ය ල ස ච ය ස හ න ජ ස ස ක ල ස ජ ස ස ක ග බ ර ඳ ල ස බ ක ස න ක මර ල ස බ ජ න ස බ හ ය න ම ල ස ල ග න ජ ය පණ ඩක ල ස හ ය ය ල ස ස ස හ ය න ළම හ ය ය ල ස ල හ ය ර ම ස ල හ ය ල ස ක ම ස ඉන ජ හ න ජ ල ස උත ර ගම ම න ක න ත වක ක ම නන ජ ච ය ප ල ක ව ල ස ම න ජ ආ හ ජ ල ස ය ස ර ස ල බ ල ස ල ජ ම න ය න හ ල ස ක ම ස න ත උය ක වන ල ස ල ස ර ඕ ර ය ල ස හ ෂ ඉය න ෂ ය ල ස ජ ය ජ ම ල ග ස ව ක වක ල ස ච ය ය ජ ස ළ ද යණ ය ල සන ෂ ප දනයම ම කත ම ල ව රචන කරන ලද ද ච ය ජ ම න ස න ඇග 2008 වර ෂය රච ත නවකථ වක ව ජ හ ය බ න ල ව බය ලව ඇස ර න ම ය අධ යක ෂණය කරන ලද ද බ ස ච ල ව ස න ඔහ ව ස න ම ට ප ර එස බ එස න ළ ක ව 2010 සහ 2009 යන න ට ය අධ යක ෂණය කරන ලද 2013 ජනව ර 22 ද න ය ආ ඉන ග ර ගනය ප ළ බඳ න ව දනය කරන ලද ම ය ක බ එස න ළ ක වල න 2008ද ව ක ශය ව සහ 2010ද ව ක ශය ව ස ක ය න ක ව න ස ක න ඩල යන කත ම ල වල න පස එරට ව ක ශය ව ත වන ඓත හ ස ක කත ම ල ව ව ය න ෂ ප දකය න ව ස න ජ ඔක ජ ට වඩ ස ක ජ වයස න බ ල බවට ව ඓත හ ස ක ව ර ත ව ස ලක ල ලට ගන ම න චර තය සඳහ ක ම ත හ ට වඩ අව ර ද පහක න ල බ ල ය ව ත ර ගන න ලද ය ප වස ය ම චර තය රඟප ම අවස ථ ව අහ ම කරගන නට ම ක මත න හ ම චර තය සහ ම අතර යම සම නත වන ත බ නව ඒ න ස කව ර න ම ව ව ළ ක ව වත ම චර තය ප ළ බඳ මග ත බ න සම බන ධය න ත වන න න හ යන ව න 2013 ප බරව ර 1 ද න ම හ නළ වන සහ න ෂ ප දකය න එහ පළම ප ටපත ක යව මට සහභ ග ව හ සම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ප ද ගලය ප රත ඵලය2013 ර ගන සම ම නය න ළ ය න ර ද ශ තහ ඳම නවක නළ ව න ර ද ශ තව ශ ෂ ට සම ම නය ව ශ ෂ න ට යයක නළ ව ය ආ ඉන න ර ද ශ තද න ගත ව ශ ෂ ට සම ම නය ව ශ ෂ න ට යයක න ළ ය ක ම ත හ න ර ද ශ තව ශ ෂ ර ගන සම ම නය ව ශ ෂ න ට යයක නළ ව ද න ගත අන තර ජ ත ක ව ක ශයරට ර පව හ න ජ ලය ව ක ශය ඇරඹ ම ත ම වත ය ලන තය May 17 2016 cangxkcxng tananrkkhubllngkම ල ශ රහ ස ට වර ට 8 October 2012 ක ම ත හ ක ස ට න හර ෆස ට හ ස ට ර ක ඩ ර ම ජ ඔක ජ ඈස ජ ස න ඩය න ස ට ස ඉන ෆ මස ල ඩ ජ හ බ න ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය 2013 01 23 ස න ව ක ර ල 9 October 2012 ක ම ත හ ට ට ක ඔන ෆස ට ප ර යඩ ඩ ර ම සම ප රව ශය 2013 01 23 ක ම ත හ ය 12 March 2013 ම ඩ ව ක රව න ඩ අප ඉන ක ස ය ම ස ඩ ඉට සම ප රව ශය 2013 03 17 ල හ ය ජ 10 October 2012 ක ම ත හ ට ටර ව ෆ ම ෆ ට ල ඉන න ව ට ව ස ර ස ට න ඒෂ ය සම ප රව ශය 2013 01 23 ල හ ය ජ 22 January 2013 ය ආ ඉන ට ට ක ල ඩ ඉන ක ම ත හ ස න ව ඩ ර ම ට න ඒෂ ය සම ප රව ශය 2013 01 25 ච ය බ රන 22 January 2013 ය ආ ඉන ප ල ස ඔප ස ට ට ක ම ත හ ඔන න ව ට ව ස ර ස ස ට ර න ව ස සම ප රව ශය 2013 01 25 ද ජ හ 17 June 2013 න ව ෆ ස ඔෆ ක ර යන ඩ ර ම ය ආ ඉන ස ට ල ස ෂ ඉන SBS ජ ඔක ජ ල ව බය ලව සම ප රව ශය 2013 06 28 ක ජ ය න 27 June 2013 ය ආ ඉන බ ඩ ස ෆ ය ව ල ට ෆ න ස ඔෆ ජ ඔක ජ ට න ඒෂ ය සම ප රව ශය 2013 06 28 හ ස ට වර ට 24 January 2013 ඇක ටර ජ හ ජ ය න ස ජ ඔක ජ ඈස ක ම ත හ ස ෆස ට ලව ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය 2013 01 27 ස න ව ක ර ල 4 February 2013 KARA ස හන ට වර ක ව ත ක ම ත හ සම ප රව ශය 2013 02 04 장희빈 사랑에 살다 ක ර ය න බස න සම ප රව ශය 2013 04 16 අන ස හ ය න 2013 ජනව ර 22 ය ආ ඉන ක ස ට ඈස ස ක ජ ෆ ජ ඔක ජ ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය 2013 01 25 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ය න ස ග ය න 2012 ම ර ත 27 ය ආ ඉන ස ක ජ ඊස ස ම ලර ට ම ස ට ර න ව ස සම ප රව ශය 2013 04 16 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help ච ය බ රන 2013 ප බරව ර 1 ක ම ත හ ඇන ඩ ය ආ ඉන හ ව ෆස ට ම ට ෆ අ න ව ට ව ස ර ස ස ට ර න ව ස සම ප රව ශය 2013 02 04 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help ල ක ර 2014 ජනව ර 2 ල බ ය ග ර බ ස ෆස ට ට ප ප රය ස ඇට ද 2013 SBS ඩ ර ම අව ඩ ස ට න ඒෂ ය සම ප රව ශය 2014 02 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ආ ජ ජ ල 19 2016 cangxkcxng tananrkkhubllngk ජ ඔක ජ siriyekahli korea tlcthai ත ය බස න සම ප රව ශය 2016 අග ස ත 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help බ හ ර සබ ඳ ජ ඔක ජ ල ව බය ලව න ල SBS ව බ අඩව ය ක ර ය න ජ ඔක ජ ල ව බය ලව ට හන ස න ම හ ඇත ග ණ ම ජ ඔක ජ ල ව බය ලව හ සබ ඳ අය එම ඩ බ ය ම ව