සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් (කොරියානු: 성균관 스캔들) යනු 2010දී විකාශය වූ දකුණු කොරියානු ප්‍රබන්ධ . මෙමගින් කාන්තාවන්ට ඇතුළු වීමට අවසර නොතිබූ ජොසොන් රාජවංශයේ උසස්ම අධ්‍යාපන ආයතනය වූ වෙත ඇතුළු වන, පිරිමියකු මෙන් වෙස්වලාගත් තරුණියක් පිළිබඳ නිරූපණය වේ. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ විසින් වන අතර, ලියන ලද්දේ කිම් තේ-හී විසිනි. මෙය වඩාත් අලෙවි වූ 2007 නවකථාවක් වූ ද ලයිව්ස් ඔෆ් සුංක්යුන්ක්වාන් කන්ෆියුෂියන් ස්කොලර්ස් පාදක කරගනිමින් නිර්මාණය විය. එහි චරිත නිරූපණය , , යූ ආ-ඉන්, සහ විසින් සිදුකරයි. එය KBS2 නාළිකාව ඔස්සේ 2010 අගෝස්තු 30 සිට නොවැම්බර් 2 දක්වා සඳුදා සහ අඟහරුවාදා දිනවල 21:55ට කථාංග 20කින් යුක්තව විකාශය විය.
සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | |
---|---|
සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
ප්‍රභේදය | හාස්‍යය |
මත පදනම්ව | The Lives of Sungkyunkwan Confucian Scholars ඇසුරෙන් |
රචනය කලේ | කිම් තේ-හී |
අධ්‍යක්ෂණය කලේ | හ්වං ඉන්-හ්යුක් |
රඟපෑම | යූ ආ-ඉන් |
ඇරඹුම් තේමාව | "찾았다" (Found You), JYJ විසිනි |
අවසන් තේමාව | "Too Love", ජුන්සු විසිනි |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 20 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | ක්වක් කි-වොන් |
නිෂ්පාදක(යෝ) | යූ ගුන්-ෂික් |
ධාවන කාලය | සඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST) |
නිෂ්පාදන සමාගම | රේමන්ග්රේඉන් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | KBS2 |
මුල් ධාවනය | 30 අගෝස්තු 2010 | – 2 නොවැම්බර් 2010
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | Grudge: The Revolt of Gumiho |
අනුගමනය වනුයේ | Mary Stayed Out All Night |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
හංගුල් | 성균관 스캔들 |
---|---|
හන්ජා | 成均館緋聞 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Seonggyungwan Seukaendeul |
මැකූන්–රයිෂවර් | Sŏnggyun’gwan Sŭk'aendŭl |
කථාව
මෙය ගෙතී ඇත්තේ කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට හෝ රැකියා කිරීමට අවසර නොතිබූ අවධියකයි. සිය සොයුරා වූ කිම් යූක්-ෂික් මෙන් වෙස්වලාගන්නා කිම් යූන්-හී () නැමැති තරුණිය සිය පවුලේ අගහිගකම් සපුරා ගැනීමට උත්සාහ දරයි. ඇය නොයෙකුත් රැකියා සිදුකරන අතර, මුලින් ප්‍රදේශයේ පොත්හලක සේවයට යන ඇයට, පසුව ළඟම එන ගෞරවනීය ප්‍රවේශ විභාගයට විභාග ආදේශකයකු (නීතිවිරෝධී ක්‍රියාවකි) ලෙස පෙනී සිට සිය ආදායම වැඩි කරගැනීමට අවස්ථාව සැලසේ. ඇයව අවංක ලී සුන්-ජූන්ට () හසුවන අතර, පසුව යූන්-හීගේ දක්ෂතා හඳුනාගන්නා ඔහු ඇයව විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට උපකාර කරයි. එහිදී ඇයට වංශවතකු වූ ගු යොං-හාගේ () පීඩාවන්ට මුහුණ දීමට සිදු වන අතර, ඇයට සිය කාමරසගයා වූ මූන් ජේ-ෂින්ගේ (යූ ආ-ඉන්) විවිධ හැසිරීම්වලට ද මුහුණ දීමට සිදු වෙයි. එසේම දැඩි ශිෂ්‍ය සභාපතිවරයා වන හා ඉන්-සූ () සමග ගැටුම් ඇතිනොකරගනිමින් සිය රහස සඟවා ගන්නා අතරම, ලී සුන්-ජූන් කෙරෙහි තම සිතෙහි දළුලන හැඟුම් පාලනය කරගැනීමටද ඇයට සිදු වෙයි.
කිම්, ලී, ගු, සහ මූන් යන සිව්දෙනා එක්ව "ජල්ගූම් සිව්දෙනාගේ කණ්ඩායම" ලෙස හඳුන්වයි (ඇතැම්විට රසිකයින් මෙය "ජොසොන් F4" ලෙස හඳුන්වයි).
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- , කිම් යූන්-හී ලෙස (පටබැඳි නාමය දේ-මුල්)
- , ලී සුන්-ජූන් ලෙස (පටබැඳි නාමය ගා-රං සහ වං සියෝ බැං)
- යූ ආ-ඉන්, මූන් ජේ=ෂින් ලෙස (පටබැඳි නාමය ගොල්-ඕ)
- , ගු යොං-හා ලෙස (පටබැඳි නාමය යෝ-රිම්)
- , හා ඉන්-සූ ලෙස
- , හා හ්යෝ-ඉයුන් ලෙස
- , චෝ-සුන් ලෙස
- , ලෙස
- , ජොසොන්හි ජොංජෝ රජු ලෙස
- , වම් රාජ්‍ය අමාත්‍ය ලී ජුං-මූ ලෙස
- , හා වූ-ක්යු ලෙස (යුධ අමාත්‍ය)
- , ජෝ මැතිණිය ලෙස (යූන්-හීගේ මව)
සහාය රංගනය
- කං සුං-පිල්, ඉම් බ්යුං-චූන් ලෙස
- කිම් දොං-යූන්, සෝල් ගෝ-බොං ලෙස
- චේ බ්යුං-චන්, කං-මූ ලෙස
- පාක් ග්‍යුන්-සූ, යූ චං-ඉක් ලෙස
- කිම් හා-ක්යූන්, චෝයි ෂින්-මූක් ලෙස
- කිම් යොං-බේ, ගෝ ජං-බොක් ලෙස
- ඉම් යොං-පිල්, හම් චූන්-හෝලෙස
- කිම් ජුං-ක්යූන්, ආන් දෝ-හ්යුන් ලෙස
- ජං සේ-හ්යුන්, කිම් වූ-ටක් ලෙස
- හ්වං චන්-සූ, බේ හේ-වොන් ලෙස
- ජූ ආ-සුං, නම් ම්යුං-ෂික් ලෙස
- , පාක් දල්-ජේ ලෙස
- කිම් ඉක්-තේ, අග්‍රාමාත්‍ය චේ ජේ-ගොං ලෙස
- හන් යුන්, කිම් යූන්-ෂික් ලෙස (යූන්-හීගේ සොයුරා)
- චෝයි දොං-ජූන්, මූන් ග්‍යුන්-සූ ලෙස (අධිකරණ අමාත්‍ය)
- පාක් දොං-බින්, යුධ අමාතයවරයාගේ ආරක්ෂකයා ලෙස
- , හ්වං-ගා ලෙස
- , සූන්-දොල් ලෙස
- සුං හ්යුන්-ජූ, බෝ-ද්යුල් ලෙස
- ඉම් යූන්-ජුං, ඒං-ඒං ලෙස
- ජුං හ්යේ-මි, සොම්-සොම් ලෙස
- , බොක්-සූ ලෙස (සුළු සොරා)
- කිම් දොං-හ්යුන්, බොක්-දොං ලෙස (සේවක ළමයා)
- , හන්සොංබු නිලධාරියකු ලෙස
- ලී දල්-හ්යුං, ගු යොං-හාගේ පියා ලෙස
- බං ජූන්-සෝ, ළමා කිම් යූන්-හී ලෙස
- ලී වොන්-ජොං, බක්-සූ යකැදුරුවරයා ලෙස (පසුබිම් රංගනය, කථාංගය 8)
- ඕ නා-මි, හ්යෝ-ඉයුන්ගේ මිතුරිය ලෙස (පසුබිම් රංගනය, කථාංගය 10)
- සියෝ ජි-යූන්, විශ්‍රාමලත් ගිසෙංවරිය ලෙස (පසුබිම් රංගනය)
පිළිගැනීම
මෙම කතාමාලාව ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගැනීමට සමත් විය. එහි ජනප්‍රියත්වය කොතෙක් ද යන්න, එහි නිලවෙබ්අඩවියේ පණිවිඩ පුවරුවේ වූ ඉතා ඉහළ මාර්ගස්ථ ක්‍රියාකාරකම් සංඛ්‍යාව මගින් සහ සහ ජනප්‍රිය ද්වාරයක් වූ ඩීසී ඉන්සයිඩ් තුළ KBS වෙබ්අඩවියේ කථාංග විචාරයන් ගණනාව මගින් මෙන්ම අලෙවි වූ ඩීවීඩී සහ ඇල්බම ඒකක ගණන මගින් ද පැහැදිළි වේ. සංගීත කණ්ඩායම වූ JYJ මගින් මෙහි නාදපථය නිර්මාණය කෙරුණු අතර, සති දෙකක් තුළ එහි පිටපත් 110,000ක් අලෙවි විය.
ඇගයීම්
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රෙක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම් | AGB නීල්සන් | ||||
දීපව්‍යාප්ත | දීපව්‍යාප්ත | ||||
1 | 30 අගෝස්තු 2010 | 7.7% | 8.6% | 6.3% | 8.7% |
2 | 31 අගෝස්තු 2010 | 7.2% | 8.2% | 6.3% | 9.0% |
3 | 6 සැප්තැම්බර් 2010 | 8.0% | 8.1% | 7.3% | 9.3% |
4 | 7 සැප්තැම්බර් 2010 | 7.6% | 8.0% | 7.5% | 8.8% |
5 | 13 සැප්තැම්බර් 2010 | 7.8% | 8.1% | 8.0% | 9.5% |
6 | 14 සැප්තැම්බර් 2010 | 8.0% | 7.8% | 8.4% | 8.4% |
7 | 20 සැප්තැම්බර් 2010 | 9.7% | 9.0% | 8.7% | 9.0% |
8 | 21 සැප්තැම්බර් 2010 | 8.2% | 8.2% | 7.9% | 9.5% |
9 | 27 සැප්තැම්බර් 2010 | 9.8% | 9.2% | 9.2% | 9.6% |
10 | 28 සැප්තැම්බර් 2010 | 10.1% | 9.3% | 10.2% | 10.6% |
11 | 4 ඔක්තෝම්බර් 2010 | 9.2% | 8.8% | 10.4% | 10.5% |
12 | 5 ඔක්තෝම්බර් 2010 | 9.9% | 9.7% | 10.7% | 11.1% |
13 | 11 ඔක්තෝම්බර් 2010 | 11.2% | 11.1% | 12.8% | 13.1% |
14 | 12 ඔක්තෝම්බර් 2010 | 10.3% | 10.1% | 10.9% | 10.9% |
15 | 18 ඔක්තෝම්බර් 2010 | 13.0% | 13.0% | 13.1% | 14.0% |
16 | 19 ඔක්තෝම්බර් 2010 | 13.7% | 13.7% | 14.3% | 15.1% |
17 | 25 ඔක්තෝම්බර් 2010 | 12.9% | 13.1% | 13.0% | 13.9% |
18 | 26 ඔක්තෝම්බර් 2010 | 12.0% | 11.9% | 12.6% | 13.4% |
19 | 1 නොවැම්බර් 2010 | 12.5% | 12.2% | 11.8% | 12.6% |
20 | 2 නොවැම්බර් 2010 | 13.3% | 13.2% | 12.8% | 13.4% |
සාමාන්‍යය | 10.1% | - | 10.1% | - |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | පුද්ගලයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2010 | විශිෂ්ටතම සම්මානය, නළුවා | දිනාගති | ||
විශිෂ්ට සම්මානය, මධ්‍යම-දිගැති නාට්‍යයක නළුවා | නිර්දේශිත | |||
විශිෂ්ට සම්මානය, මධ්‍යම-දිගැති නාට්‍යයක නිළිය | දිනාගති | |||
හොඳම නවක නළුවා | දිනාගති | |||
යූ ආ-ඉන් | නිර්දේශිත | |||
නෙටිසනස්' සම්මානය, නළුවා | දිනාගති | |||
නිර්දේශිත | ||||
යූ ආ-ඉන් | නිර්දේශිත | |||
නෙටිසන්ස්’ සම්මානය, නළුවා | දිනාගති | |||
ජනප්‍රිය සම්මානය, නළුවා | දිනාගති | |||
හොඳම යුවල සම්මානය | සහ | දිනාගති | ||
යූ ආ-ඉන් සහ | දිනාගති | |||
2011 | හොඳම නාට්‍යය | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | නිර්දේශිත | |
හොඳම නිළිය (TV) | නිර්දේශිත | |||
හොඳම නවක අධ්‍යක්ෂක (TV) | දිනාගති | |||
හොඳම නවක නළුවා (TV) | දිනාගති | |||
වඩාත් ජනප්‍රිය නළුවා (TV) | දිනාගති | |||
කැපීපෙනෙන කොරියානු නාට්‍යය | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | දිනාගති | ||
කැපීපෙනෙන කොරියානු නළුවා | දිනාගති | |||
කැපීපෙනෙන කොරියානු නිළිය | නිර්දේශිත | |||
කැපීපෙනෙන කොරියානු නාට්‍ය OST | "Found You" - JYJ | නිර්දේශිත | ||
ජනතා තේරීම සම්මානය | දිනාගති | |||
හොඳම නාට්‍යය | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | නිර්දේශිත | ||
හොඳම අධ්‍යක්ෂක | දිනාගති | |||
හොඳම නිළිය | නිර්දේශිත | |||
හොඳම නවක නළුවා | නිර්දේශිත | |||
නිර්දේශිත | ||||
හොඳම නවක නිළිය | නිර්දේශිත | |||
හොඳම මධ්‍යම-දිගැති නාට්‍යය | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | දිනාගති | ||
2012 | රූපවාහිනී සහ චිත්‍රපට සම්මාන | හොඳම කෙටි මාලානාට්‍යය සඳහා ලෝකඩ ලෝක පදක්කම | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | දිනාගති |
අන්තර්ජාතික විකාශය
- JPN - මෙය Tokimeki: Sungkyunkwan Scandal (トキメキ☆成均館スキャンダル) යන තේමාව ඔස්සේ 2011 සැප්තැම්බර් 14 සිට නොවැම්බර් 24 දක්වා ටීවී ටෝකියෝ නාළිකාව මගින් විකාශය කරන ලදී.
- - ntv7 ඔස්සේ විකාශය විය.
- SRI - අසලියා මල යන තේමාව ඔස්සේ ඔස්සේ විකාශය කරන ලදී.
- INA - indosiar නාළිකාව ඔස්සේ විකාශය විය.
- PHL - Secret Love: Sungkyunkwan Scandal යන තේමාව ඔස්සේ ABS-CBN නාළිකාව ඔස්සේ විකාශය විය.
- - Scandalul (ද ස්කැන්ඩල්) යන තේමාව ඔස්සේ Euforia TV නාළිකාවෙන් විකාශය විය.
- THA - Bandit Nasai Huajai Wawun (บัณฑิตหน้าใส...หัวใจว้าวุ่น) යන තේමාව ඔස්සේ චැනල් 7 නාළිකාව ඔස්සේ විකාශය විය.
නාට්‍යමය ප්‍රභේද
මෙම කතාමාලාව නාට්‍යමය සංස්කරණයක් බවට පත්කොට ජපන් සිනමා ශාලාවන්හි 2011 මැයි 6–19 තෙක් "ඩොකිමෙකි☆ඉකෙමෙන් ෆෙස්ටිවල්"හි කොටසක් ලෙස විකාශය කරන ලදී
සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්හි පළමු සංවත්සරය සැමරීමට කොරියානු කේබල් නාළිකාවක් වූ QTV ( සහ හි අනුබද්ධ IS ප්ලස් හි හවුල් ව්‍යාපාරයක් වන) මෙම කතාමාලාව යළි සංස්කරණය කොට පැය දෙකේ රූපවාහිනී චිත්‍රපටයක් බවට පත්කොට 2011 සැප්තැම්බර් 10 දින විකාශය කරන ලදී.
මූලාශ්‍ර
- කං, මුයොං-සොක්; චෝයි, ජි-ඉයුන් (5 නොවැම්බර් 2010). "ඉන්ටර්විව්: KBS ඩ්‍රාමා සුංක්යුන්ක්වාන් ස්කැන්ඩල් රයිටර් කිම් තේ-හී - පාට් 1". 10Asia. සම්ප්‍රවේශය 2012-11-18.
- කං, මුයොං-සොක්; චෝයි, ජි-ඉයුන් (5 නොවැම්බර් 2010). "ඉන්ටර්වීව්: KBS ඩ්‍රාමා සුංක්යුන්ක්වාන් ස්කැන්ඩල් රයිටර් කිම් තේ-හී - පාට් 2". 10Asia. සම්ප්‍රවේශය 2012-11-18.
- "ද ලයිව්ස් ඔෆ් සුංක්යුන්ක්වාන් කන්ෆියුෂියන් ස්කොලර්ස්". හන් බුක්ස්. සම්ප්‍රවේශය 2012-11-02.
- ලී, ජි-හ්යේ; කිම්, ජෙසිකා (18 අගෝස්තු 2010). "3 කීපොයින්ට්ස් ඔෆ් ඇට්‍රෑක්ෂන් ෆෝ ටීවී සීරීස් සුංක්යුන්ක්වාන් ස්කැන්ඩල්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- පාක්, මින්-යොං (27 දෙසැම්බර් 2010). "ෂෝට්කට් ටු බෙස්ට්සෙලර්: පුට් ඉට් ඔන් පොපියුලර් ඩ්‍රාමා". . සම්ප්‍රවේශය 2013-03-26.
- ලී, ජි-හ්යේ; කිම්, ලින් (16 ජූලි 2010). "KBS ටීවී සීරීස් සුංක්යුන්ක්වාන් ස්කැන්ඩල් ප්‍රෙස් කොන්ෆ් - පාට් 1". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- ලී, ජි-හ්යේ; හොං, ලුෂියා (16 ජූලි 2010). "KBS ටීවී සීරීස් සුංක්යුන්ක්වාන් ස්කැන්ඩල් ප්‍රෙස් කොන්ෆ් - පාට් 2". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- ලී, ජි-හ්යේ; කිම්, ජෙසිකා (18 අගෝස්තු 2010). "සොං ජූං-කි සේස් විල් සජෙස්ට් මයිකි බෙඩ් සීන් ඉෆ් රේටිංස් ෆොල්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- ලී, ගා-ඔන්; ලී, ස්යුං-හන් (31 දෙසැම්බර් 2010). "2010 10ඒෂියා'ස් රවෝඩ්ස්: "තෑන්ක් යූ" ලිස්ට්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- වී, ග්‍යුන්-වූ (1 දෙසැම්බර් 2010). "ඉන්ටර්වීව්: ඇක්ට්‍රස් පාක් මින්-යොං - පාට් 1". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- වී, ග්‍යුන්-වූ (1 දෙසැම්බර් 2010). "ඉන්ටර්වීව්: ඇක්ට්‍රස් පාක් මින්-යොං - පාට් 2". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- වී, ග්‍යුන්-වූ (1 දෙසැම්බර් 2010). "ඉන්ටර්වීව්: ඇක්ට්‍රස් පාක් මින්-යොං - පාට් 3". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- ලී, ස්යුං-හන් (5 පෙබරවාරි 2011). "පාක් මින්-යොං'ස් සෝං පික්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- හන්, සං-හී (22 අගෝස්තු 2010). "මයිකි'ස් වැලෙන්ජ්: ෆ්‍රොම් අයිඩල් ටු ඇක්ටර්". . සම්ප්‍රවේශය 2012-11-18.
- චෝයි, ජි-ඉයුන් (12 නොවැම්බර් 2010). "ඉන්ටර්වීව්: ඇක්ටර් යූ ආ-ඉන් - පාට් 1". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- චෝයි, ජි-ඉයුන් (12 නොවැම්බර් 2010). "ඉන්ටර්වීව්: ඇක්ටර් යූ ආ-ඉන් - පාට් 2". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- ලී, ජි-හ්යේ (8 දෙසැම්බර් 2010). "ඇක්ටර් යූ ආ-ඉන්'ස් සෝං පික්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- ලී, ජි-හ්යේ (28 ජනවාරි 2011). "ඇක්ටර් යූ ආ-ඉන්'ස් මූවී පික්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- වී, ග්‍යුන්-වූ (14 සැප්තැම්බර් 2010). "මයි නේම් ඊස්: ජුන් තේ-සු". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- චෝයි, ජි-ඉයුන් (31 දෙසැම්බර් 2010). "2010 10ඒෂියා'ස් අවෝඩ්ස්: ඩ්‍රාමා ඇන්ඩ් ඩිරෙක්ටර් ඔෆ් ද ඉයර්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- කිම්, හෙයිඩි (3 නොවැම්බර් 2010). "SBS ජයන්ට් ඔන් ටොප් ටීවී චාට්ස් ෆෝ ෆයිව් ස්ට්‍රේට් වීක්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- "ටැලන්ටඩ් යන්ග් හන්ක්ස් ඩ්‍රෝ යන්ග් ෆීමේල් ෆෑන්ස් ටු ටීවී ඩ්‍රාමාස්". . 1 පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 2012-11-18.
- "බස්වර්ඩ්ස් ඔෆ් ඉයර් 2010 ඉන් පොප් කල්චර්". KBS ග්ලෝබල්. 17 දෙසැම්බර් 2010. සම්ප්‍රවේශය 2013-06-29.
- '성스' 제작진 "우리도 연장하고 싶다". (කොරියානු බසින්). 24 ඔක්තෝබර් 2010. සම්ප්‍රවේශය 2012-11-18.
- හොං, ලුෂියා (25 අප්‍රේල් 2011). "සුංක්යුන්ක්වාන් ස්කැන්ඩල් ඩීවීඩී එන්ටර්ස් ඔරිකන් චාට් ඉන් ටොප් 5". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- "동방신기 3人 '성균관스캔들' OST 2주만에 11만장 판매 기염". Newsen (කොරියන් බසින්). 2010-09-29. සම්ප්‍රවේශය 10 අප්‍රේල් 2013.
{{}}
: CS1 maint: unrecognized language () - "TNMS ඩේලි රේටිංස්: this links to current day-select the date from drop down menu". TNMS රේටිංස් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2010-08-30.
- "AGB ඩේලි රේටිංස්: this links to current day-select the date from drop down menu". AGB නීල්සන් මීඩියා රිසර්ච් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2010-08-30.
- චෝ, බුම්-ජා (3 ජනවාරි 2010). "ජං හ්යුක් ස්කෝර්ස් ටොප් ප්‍රයිස් ඇට් KBS ඩ්‍රාමා අවෝඩ්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- හොං, ලුෂියා (27 මැයි 2011). "හ්යුන් බින්, ලී බ්යුං-හුන් වින් ටොප් ප්‍රයිසස් ඇට් පෙක්සං" 10ඒෂියා. සම්ප්‍රවේෂණය 2012-11-28
- "අවුට්ස්ටෑන්ඩිං කොරියා ඩ්‍රාමා ප්‍රයිස් කැටගරි". සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන - Archive. 31 අගෝස්තු 2011. සම්ප්‍රවේශය 2012-11-18.
- හොං, ලුෂියා (1 සැප්තැම්බර් 2011). "වයිනීස් සීරීස් ත්‍රී කිංඩම්ස් වින්ස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ඇට් සෝල් ඩ්‍රාමා අවෝඩ්ස්" 10ඒෂියා. සම්ප්‍රවේෂණය 2012-11-28
- "විනර්ස් ඔස් ද 2011 කොරියා ඩ්‍රාමා අවෝඩ්ස්". . 10 ඔක්තෝබර් 2011. සම්ප්‍රවේශය 2014-02-04.
- "කොරියන් ඩ්‍රාමා වින්ස් යූ.එස්. ටීවී ෆෙස්ටිවල් අවෝඩ්". . 19 April 2012. සම්ප්‍රවේශය 2012-11-18.
- චෝ, චුං-උන් (19 අප්‍රේල් 2012). "සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් වින්ස් බ්‍රෝන්ස් අවෝඩ් ඇට් N.Y. ටීවී ෆෙස්ටිවල්". . සම්ප්‍රවේශය 2012-11-18.
- සුක්, මොනිකා (19 අප්‍රේල් 2012). "පාක් යුචුන්'ස් සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් ගානර්ස් බ්‍රොන්ස් ඇට් NY ඉන්ටර්නැෂනල් ටීවී ෆෙස්ටිවල්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
- "යූ ආ බියුටිෆුල් ඇන්ඩ් සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් ටු බි ෂෝන් ඉන් ජැපනීස් තීයටර්ස්". හන්සිනෙමා. 11 අප්‍රේල් 2011. සම්ප්‍රවේශය 2014-01-18.
- "QTV ටු එයාර් සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්: ද මූවී". . 9 සැප්තැම්බර් 2011. සම්ප්‍රවේශය 2014-01-18.
බාහිර සබැඳි
- සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් නිල KBS වෙබ්අඩවිය (කොරියානු)
- සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්ට හන්සිනෙමාහි ඇති ගිණුම
- සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ක ය න ක ව න ස ක න ඩල ක ර ය න 성균관 스캔들 යන 2010ද ව ක ශය ව දක ණ ක ර ය න ප රබන ධ ම මග න ක න ත වන ට ඇත ළ ව මට අවසර න ත බ ජ ස න ර ජව ශය උසස ම අධ ය පන ආයතනය ව ව ත ඇත ළ වන ප ර ම යක ම න ව ස වල ගත තර ණ යක ප ළ බඳ න ර පණය ව ම ය අධ යක ෂණය කරන ලද ද ව ස න වන අතර ල යන ලද ද ක ම ත හ ව ස න ම ය වඩ ත අල ව ව 2007 නවකථ වක ව ද ලය ව ස ඔෆ ස ක ය න ක ව න කන ෆ ය ෂ යන ස ක ලර ස ප දක කරගන ම න න ර ම ණය ව ය එහ චර ත න ර පණය ය ආ ඉන සහ ව ස න ස ද කරය එය KBS2 න ළ ක ව ඔස ස 2010 අග ස ත 30 ස ට න ව ම බර 2 දක ව සඳ ද සහ අඟහර ව ද ද නවල 21 55ට කථ ග 20ක න ය ක තව ව ක ශය ව ය ස ක ය න ක ව න ස ක න ඩල ස ක ය න ක ව න ස ක න ඩල සඳහ ප රවර ධන ප ස ටරයක ප රභ දයහ ස යයමත පදනම වThe Lives of Sungkyunkwan Confucian Scholars ඇස ර න රචනය කල ක ම ත හ අධ යක ෂණය කල හ ව ඉන හ ය ක රඟප මය ආ ඉන ඇරඹ ම ත ම ව 찾았다 Found You JYJ ව ස න අවසන ත ම ව Too Love ජ න ස ව ස න සම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන20න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ක වක ක ව න න ෂ ප දක ය ය ග න ෂ ක ධ වන ක ලයසඳ ද සහ අඟහර ව ද 21 55ට KST න ෂ ප දන සම ගමර මන ග ර ඉන ප රච රණයම ල න ල ක වKBS2ම ල ධ වනය30 අග ස ත 2010 2010 08 30 2 න ව ම බර 2010 2010 11 02 ක ල න ක රමයප ර වගමනය වන ය Grudge The Revolt of Gumihoඅන ගමනය වන ය Mary Stayed Out All Nightබ හ ර සබ ඳ ව බ අඩව යහ ග ල 성균관 스캔들හන ජ 成均館緋聞ප රත ශ ධ ත ර ම න කරණයSeonggyungwan Seukaendeulම ක න රය ෂවර Sŏnggyun gwan Sŭk aendŭlකථ වම ය ග ත ඇත ත ක න ත වන ට අධ ය පනය ල බ මට හ ර ක ය ක ර මට අවසර න ත බ අවධ යකය ස ය ස ය ර ව ක ම ය ක ෂ ක ම න ව ස වල ගන න ක ම ය න හ න ම ත තර ණ ය ස ය පව ල අගහ ගකම සප ර ග න මට උත ස හ දරය ඇය න ය ක ත ර ක ය ස ද කරන අතර ම ල න ප රද ශය ප ත හලක ස වයට යන ඇයට පස ව ළඟම එන ග රවන ය ප රව ශ ව භ ගයට ව භ ග ආද ශකයක න ත ව ර ධ ක ර ය වක ල ස ප න ස ට ස ය ආද යම ව ඩ කරග න මට අවස ථ ව ස ලස ඇයව අව ක ල ස න ජ න ට හස වන අතර පස ව ය න හ ග දක ෂත හඳ න ගන න ඔහ ඇයව ව ශ වව ද ය ලයට ඇත ළ ව මට උපක ර කරය එහ ද ඇයට ව ශවතක ව ග ය හ ග ප ඩ වන ට ම හ ණ ද මට ස ද වන අතර ඇයට ස ය ක මරසගය ව ම න ජ ෂ න ග ය ආ ඉන ව ව ධ හ ස ර ම වලට ද ම හ ණ ද මට ස ද ව ය එස ම ද ඩ ශ ෂ ය සභ පත වරය වන හ ඉන ස සමග ග ට ම ඇත න කරගන ම න ස ය රහස සඟව ගන න අතරම ල ස න ජ න ක ර හ තම ස ත හ දළ ලන හ ඟ ම ප ලනය කරග න මටද ඇයට ස ද ව ය ක ම ල ග සහ ම න යන ස ව ද න එක ව ජල ග ම ස ව ද න ග කණ ඩ යම ල ස හඳ න වය ඇත ම ව ට රස කය න ම ය ජ ස න F4 ල ස හඳ න වය චර ත න ර පණයප රධ න චර ත ක ම ය න හ ල ස පටබ ඳ න මය ද ම ල ල ස න ජ න ල ස පටබ ඳ න මය ග ර සහ ව ස ය බ ය ආ ඉන ම න ජ ෂ න ල ස පටබ ඳ න මය ග ල ඕ ග ය හ ල ස පටබ ඳ න මය ය ර ම හ ඉන ස ල ස හ හ ය ඉය න ල ස ච ස න ල ස ල ස ජ ස න හ ජ ජ රජ ල ස වම ර ජ ය අම ත ය ල ජ ම ල ස හ ව ක ය ල ස ය ධ අම ත ය ජ ම ත ණ ය ල ස ය න හ ග මව සහ ය ර ගනය ක ස ප ල ඉම බ ය ච න ල ස ක ම ද ය න ස ල ග බ ල ස ච බ ය චන ක ම ල ස ප ක ග ය න ස ය ච ඉක ල ස ක ම හ ක ය න ච ය ෂ න ම ක ල ස ක ම ය බ ග ජ බ ක ල ස ඉම ය ප ල හම ච න හ ල ස ක ම ජ ක ය න ආන ද හ ය න ල ස ජ ස හ ය න ක ම ව ටක ල ස හ ව චන ස බ හ ව න ල ස ජ ආ ස නම ම ය ෂ ක ල ස ප ක දල ජ ල ස ක ම ඉක ත අග ර ම ත ය ච ජ ග ල ස හන ය න ක ම ය න ෂ ක ල ස ය න හ ග ස ය ර ච ය ද ජ න ම න ග ය න ස ල ස අධ කරණ අම ත ය ප ක ද බ න ය ධ අම තයවරය ග ආරක ෂකය ල ස හ ව ග ල ස ස න ද ල ල ස ස හ ය න ජ බ ද ය ල ල ස ඉම ය න ජ ඒ ඒ ල ස ජ හ ය ම ස ම ස ම ල ස බ ක ස ල ස ස ළ ස ර ක ම ද හ ය න බ ක ද ල ස ස වක ළමය හන ස බ න ලධ ර යක ල ස ල දල හ ය ග ය හ ග ප ය ල ස බ ජ න ස ළම ක ම ය න හ ල ස ල ව න ජ බක ස යක ද ර වරය ල ස පස බ ම ර ගනය කථ ගය 8 ඕ න ම හ ය ඉය න ග ම ත ර ය ල ස පස බ ම ර ගනය කථ ගය 10 ස ය ජ ය න ව ශ ර මලත ග ස වර ය ල ස පස බ ම ර ගනය ප ළ ග න මම ම කත ම ල ව ඉහළ ප ර ක ෂක ආකර ෂණයක හ ම කරග න මට සමත ව ය එහ ජනප ර යත වය ක ත ක ද යන න එහ න ලව බ අඩව ය පණ ව ඩ ප වර ව ව ඉත ඉහළ ම ර ගස ථ ක ර ය ක රකම ස ඛ ය ව මග න සහ සහ ජනප ර ය ද ව රයක ව ඩ ස ඉන සය ඩ ත ළ KBS ව බ අඩව ය කථ ග ව ච රයන ගණන ව මග න ම න ම අල ව ව ඩ ව ඩ සහ ඇල බම ඒකක ගණන මග න ද ප හ ද ළ ව ස ග ත කණ ඩ යම ව JYJ මග න ම හ න දපථය න ර ම ණය ක ර ණ අතර සත ද කක ත ළ එහ ප ටපත 110 000ක අල ව ව ය ඇගය ම කථ ගය ම ල ව ක ශන ද නය ස ම න ය ප ර ක ෂක ප රත ශතයTNmS ඇගය ම AGB න ල සන ද පව ය ප ත ද පව ය ප ත1 30 අග ස ත 2010 7 7 8 6 6 3 8 7 2 31 අග ස ත 2010 7 2 8 2 6 3 9 0 3 6 ස ප ත ම බර 2010 8 0 8 1 7 3 9 3 4 7 ස ප ත ම බර 2010 7 6 8 0 7 5 8 8 5 13 ස ප ත ම බර 2010 7 8 8 1 8 0 9 5 6 14 ස ප ත ම බර 2010 8 0 7 8 8 4 8 4 7 20 ස ප ත ම බර 2010 9 7 9 0 8 7 9 0 8 21 ස ප ත ම බර 2010 8 2 8 2 7 9 9 5 9 27 ස ප ත ම බර 2010 9 8 9 2 9 2 9 6 10 28 ස ප ත ම බර 2010 10 1 9 3 10 2 10 6 11 4 ඔක ත ම බර 2010 9 2 8 8 10 4 10 5 12 5 ඔක ත ම බර 2010 9 9 9 7 10 7 11 1 13 11 ඔක ත ම බර 2010 11 2 11 1 12 8 13 1 14 12 ඔක ත ම බර 2010 10 3 10 1 10 9 10 9 15 18 ඔක ත ම බර 2010 13 0 13 0 13 1 14 0 16 19 ඔක ත ම බර 2010 13 7 13 7 14 3 15 1 17 25 ඔක ත ම බර 2010 12 9 13 1 13 0 13 9 18 26 ඔක ත ම බර 2010 12 0 11 9 12 6 13 4 19 1 න ව ම බර 2010 12 5 12 2 11 8 12 6 20 2 න ව ම බර 2010 13 3 13 2 12 8 13 4 ස ම න යය 10 1 10 1 සම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ප ද ගලය ප රත ඵලය2010 ව ශ ෂ ටතම සම ම නය නළ ව ද න ගත ව ශ ෂ ට සම ම නය මධ යම ද ග ත න ට යයක නළ ව න ර ද ශ තව ශ ෂ ට සම ම නය මධ යම ද ග ත න ට යයක න ළ ය ද න ගත හ ඳම නවක නළ ව ද න ගත ය ආ ඉන න ර ද ශ තන ට සනස සම ම නය නළ ව ද න ගත න ර ද ශ තය ආ ඉන න ර ද ශ තන ට සන ස සම ම නය නළ ව ද න ගත ජනප ර ය සම ම නය නළ ව ද න ගත හ ඳම ය වල සම ම නය සහ ද න ගත ය ආ ඉන සහ ද න ගත 2011 හ ඳම න ට යය ස ක ය න ක ව න ස ක න ඩල න ර ද ශ තහ ඳම න ළ ය TV න ර ද ශ තහ ඳම නවක අධ යක ෂක TV ද න ගත හ ඳම නවක නළ ව TV ද න ගත වඩ ත ජනප ර ය නළ ව TV ද න ගත 6වන ක ප ප න න ක ර ය න න ට යය ස ක ය න ක ව න ස ක න ඩල ද න ගත ක ප ප න න ක ර ය න නළ ව ද න ගත ක ප ප න න ක ර ය න න ළ ය න ර ද ශ තක ප ප න න ක ර ය න න ට ය OST Found You JYJ න ර ද ශ තජනත ත ර ම සම ම නය ද න ගත හ ඳම න ට යය ස ක ය න ක ව න ස ක න ඩල න ර ද ශ තහ ඳම අධ යක ෂක ද න ගත හ ඳම න ළ ය න ර ද ශ තහ ඳම නවක නළ ව න ර ද ශ තන ර ද ශ තහ ඳම නවක න ළ ය න ර ද ශ ත38වන ක ර ය ව ක ශන සම ම න හ ඳම මධ යම ද ග ත න ට යය ස ක ය න ක ව න ස ක න ඩල ද න ගත 2012 55වන න ව ය ක ෆ ස ට වල ස අන තර ජ ත ක ර පව හ න සහ ච ත රපට සම ම න හ ඳම ක ට ම ල න ට යය සඳහ ල කඩ ල ක පදක කම ස ක ය න ක ව න ස ක න ඩල ද න ගත අන තර ජ ත ක ව ක ශය JPN ම ය Tokimeki Sungkyunkwan Scandal トキメキ 成均館スキャンダル යන ත ම ව ඔස ස 2011 ස ප ත ම බර 14 ස ට න ව ම බර 24 දක ව ට ව ට ක ය න ළ ක ව මග න ව ක ශය කරන ලද ntv7 ඔස ස ව ක ශය ව ය SRI අසල ය මල යන ත ම ව ඔස ස ඔස ස ව ක ශය කරන ලද INA indosiar න ළ ක ව ඔස ස ව ක ශය ව ය PHL Secret Love Sungkyunkwan Scandal යන ත ම ව ඔස ස ABS CBN න ළ ක ව ඔස ස ව ක ශය ව ය Scandalul ද ස ක න ඩල යන ත ම ව ඔස ස Euforia TV න ළ ක ව න ව ක ශය ව ය THA Bandit Nasai Huajai Wawun bnthithnais hwicwawun යන ත ම ව ඔස ස ච නල 7 න ළ ක ව ඔස ස ව ක ශය ව ය න ට යමය ප රභ දම ම කත ම ල ව න ට යමය ස ස කරණයක බවට පත ක ට ජපන ස නම ශ ල වන හ 2011 ම ය 6 19 ත ක ඩ ක ම ක ඉක ම න ෆ ස ට වල හ ක ටසක ල ස ව ක ශය කරන ලද ස ක ය න ක ව න ස ක න ඩල හ පළම ස වත සරය ස මර මට ක ර ය න ක බල න ළ ක වක ව QTV සහ හ අන බද ධ IS ප ලස හ හව ල ව ය ප රයක වන ම ම කත ම ල ව යළ ස ස කරණය ක ට ප ය ද ක ර පව හ න ච ත රපටයක බවට පත ක ට 2011 ස ප ත ම බර 10 ද න ව ක ශය කරන ලද ම ල ශ රක ම ය ස ක ච ය ජ ඉය න 5 න ව ම බර 2010 ඉන ටර ව ව KBS ඩ ර ම ස ක ය න ක ව න ස ක න ඩල රය ටර ක ම ත හ ප ට 1 10Asia සම ප රව ශය 2012 11 18 ක ම ය ස ක ච ය ජ ඉය න 5 න ව ම බර 2010 ඉන ටර ව ව KBS ඩ ර ම ස ක ය න ක ව න ස ක න ඩල රය ටර ක ම ත හ ප ට 2 10Asia සම ප රව ශය 2012 11 18 ද ලය ව ස ඔෆ ස ක ය න ක ව න කන ෆ ය ෂ යන ස ක ලර ස හන බ ක ස සම ප රව ශය 2012 11 02 ල ජ හ ය ක ම ජ ස ක 18 අග ස ත 2010 3 ක ප ය න ට ස ඔෆ ඇට ර ක ෂන ෆ ට ව ස ර ස ස ක ය න ක ව න ස ක න ඩල 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ප ක ම න ය 27 ද ස ම බර 2010 ෂ ට කට ට බ ස ට ස ලර ප ට ඉට ඔන ප ප ය ලර ඩ ර ම සම ප රව ශය 2013 03 26 ල ජ හ ය ක ම ල න 16 ජ ල 2010 KBS ට ව ස ර ස ස ක ය න ක ව න ස ක න ඩල ප ර ස ක න ෆ ප ට 1 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ල ජ හ ය හ ල ෂ ය 16 ජ ල 2010 KBS ට ව ස ර ස ස ක ය න ක ව න ස ක න ඩල ප ර ස ක න ෆ ප ට 2 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ල ජ හ ය ක ම ජ ස ක 18 අග ස ත 2010 ස ජ ක ස ස ව ල සජ ස ට මය ක බ ඩ ස න ඉෆ ර ට ස ෆ ල 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ල ග ඔන ල ස ය හන 31 ද ස ම බර 2010 2010 10ඒෂ ය ස රව ඩ ස ත න ක ය ල ස ට 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ව ග ය න ව 1 ද ස ම බර 2010 ඉන ටර ව ව ඇක ට රස ප ක ම න ය ප ට 1 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ව ග ය න ව 1 ද ස ම බර 2010 ඉන ටර ව ව ඇක ට රස ප ක ම න ය ප ට 2 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ව ග ය න ව 1 ද ස ම බර 2010 ඉන ටර ව ව ඇක ට රස ප ක ම න ය ප ට 3 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ල ස ය හන 5 ප බරව ර 2011 ප ක ම න ය ස ස ප ක ස 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 හන ස හ 22 අග ස ත 2010 මය ක ස ව ල න ජ ෆ ර ම අය ඩල ට ඇක ටර සම ප රව ශය 2012 11 18 ච ය ජ ඉය න 12 න ව ම බර 2010 ඉන ටර ව ව ඇක ටර ය ආ ඉන ප ට 1 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ච ය ජ ඉය න 12 න ව ම බර 2010 ඉන ටර ව ව ඇක ටර ය ආ ඉන ප ට 2 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ල ජ හ ය 8 ද ස ම බර 2010 ඇක ටර ය ආ ඉන ස ස ප ක ස 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ල ජ හ ය 28 ජනව ර 2011 ඇක ටර ය ආ ඉන ස ම ව ප ක ස 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ව ග ය න ව 14 ස ප ත ම බර 2010 මය න ම ඊස ජ න ත ස 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ච ය ජ ඉය න 31 ද ස ම බර 2010 2010 10ඒෂ ය ස අව ඩ ස ඩ ර ම ඇන ඩ ඩ ර ක ටර ඔෆ ද ඉයර 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ක ම හ ය ඩ 3 න ව ම බර 2010 SBS ජයන ට ඔන ට ප ට ව ච ට ස ෆ ෆය ව ස ට ර ට ව ක ස 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ට ලන ටඩ යන ග හන ක ස ඩ ර යන ග ෆ ම ල ෆ න ස ට ට ව ඩ ර ම ස 1 ප බරව ර 2012 සම ප රව ශය 2012 11 18 බස වර ඩ ස ඔෆ ඉයර 2010 ඉන ප ප කල චර KBS ග ල බල 17 ද ස ම බර 2010 සම ප රව ශය 2013 06 29 성스 제작진 우리도 연장하고 싶다 ක ර ය න බස න 24 ඔක ත බර 2010 සම ප රව ශය 2012 11 18 හ ල ෂ ය 25 අප ර ල 2011 ස ක ය න ක ව න ස ක න ඩල ඩ ව ඩ එන ටර ස ඔර කන ච ට ඉන ට ප 5 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 동방신기 3人 성균관스캔들 OST 2주만에 11만장 판매 기염 Newsen ක ර යන බස න 2010 09 29 සම ප රව ශය 10 අප ර ල 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link TNMS ඩ ල ර ට ස this links to current day select the date from drop down menu TNMS ර ට ස ක ර ය න බස න සම ප රව ශය 2010 08 30 AGB ඩ ල ර ට ස this links to current day select the date from drop down menu AGB න ල සන ම ඩ ය ර සර ච ක ර ය න බස න සම ප රව ශය 2010 08 30 ච බ ම ජ 3 ජනව ර 2010 ජ හ ය ක ස ක ර ස ට ප ප රය ස ඇට KBS ඩ ර ම අව ඩ ස 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 හ ල ෂ ය 27 ම ය 2011 හ ය න බ න ල බ ය හ න ව න ට ප ප රය සස ඇට ප ක ස 10ඒෂ ය සම ප රව ෂණය 2012 11 28 අව ට ස ට න ඩ ක ර ය ඩ ර ම ප රය ස ක ටගර ස ල අන තර ජ ත ක න ට ය සම ම න Archive 31 අග ස ත 2011 සම ප රව ශය 2012 11 18 හ ල ෂ ය 1 ස ප ත ම බර 2011 වය න ස ස ර ස ත ර ක ඩම ස ව න ස ග ර න ඩ ප රය ස ඇට ස ල ඩ ර ම අව ඩ ස 10ඒෂ ය සම ප රව ෂණය 2012 11 28 ව නර ස ඔස ද 2011 ක ර ය ඩ ර ම අව ඩ ස 10 ඔක ත බර 2011 සම ප රව ශය 2014 02 04 ක ර යන ඩ ර ම ව න ස ය එස ට ව ෆ ස ට වල අව ඩ 19 April 2012 සම ප රව ශය 2012 11 18 ච ච උන 19 අප ර ල 2012 ස ක ය න ක ව න ස ක න ඩල ව න ස බ ර න ස අව ඩ ඇට N Y ට ව ෆ ස ට වල සම ප රව ශය 2012 11 18 ස ක ම න ක 19 අප ර ල 2012 ප ක ය ච න ස ස ක ය න ක ව න ස ක න ඩල ග නර ස බ ර න ස ඇට NY ඉන ටර න ෂනල ට ව ෆ ස ට වල 10ඒෂ ය සම ප රව ශය 2012 11 18 ය ආ බ ය ට ෆ ල ඇන ඩ ස ක ය න ක ව න ස ක න ඩල ට බ ෂ න ඉන ජ පන ස ත යටර ස හන ස න ම 11 අප ර ල 2011 සම ප රව ශය 2014 01 18 QTV ට එය ර ස ක ය න ක ව න ස ක න ඩල ද ම ව 9 ස ප ත ම බර 2011 සම ප රව ශය 2014 01 18 බ හ ර සබ ඳ ස ක ය න ක ව න ස ක න ඩල න ල KBS ව බ අඩව ය ක ර ය න ස ක ය න ක ව න ස ක න ඩල ට හන ස න ම හ ඇත ග ණ ම ස ක ය න ක ව න ස ක න ඩල හ සබ ඳ අය එම ඩ බ ය ම ව