ඉන්ග්යොං අගබිසව යනුවෙන් හැඳින්වෙන්නේ ජොසොන් හි සුක්ජොං රජුගේ පළමු අග මෙහෙසියයි.
ඉන්ග්යොං අගබිසව 인경왕후 | |||||
---|---|---|---|---|---|
ජොසොන් හි අගබිසව | |||||
ධුරය ඉසිලීම | 1674 – 1680 | ||||
පූර්වප්‍රාප්තිකයා | මියොංසොං අගබිසව | ||||
අනුප්‍රාප්තිකයා | ඉන්හ්යොන් අගබිසව | ||||
ජොසොන් හි | |||||
ධුරය ඉසිලීම | 1670 – 1674 | ||||
පූර්වප්‍රාප්තිකයා | කිරුළ හිමි කිම් කුමරිය | ||||
අනුප්‍රාප්තිකයා | |||||
උපත | 25 ඔක්තෝබර් 1661 , ජොසොන් රාජධානිය | ||||
මරණය | December 16, 1680 ග්යොංහුයි මාලිගය, ජොසොන් රාජධානිය | (වයස 19)||||
භූමදානය | ඉංනුං, ග්යොංගි පළාත | ||||
වල්ලභයා | ජොසොන් හි සුක්ජොං රජ | ||||
දරුවන් | නම් නොලද දියණියන් 2 | ||||
| |||||
පියා | කිම් මන්-ගි | ||||
මව | චොංජු හන් වංශයේ සෝවොන් ආර්යාව |
චරිතාපදානය
ඇය කිම් මන්-ගි සහ හන් ආර්යාවගේ දියණියයි.
10වන වියේ දී ඇයව සුක්ජොං (එකල කිරුළ හිමි කුමරු) හට විවාහ කරදුන් අතර, අනතුරුව ඇය කිරුළ හිමි කුමරුන්ගේ වල්ලභ කුමරිය (왕세자빈, වංසේජාබින්) ලෙස හැඳින්විණි. 1674 දී, ඇගේ සැමියා රජු බවට පත්වීමත් සමඟ, ඇය ජොසොන් රාජ්‍යයේ අගබිසව බවට පත්වූවා ය. 1680 ඔක්තෝබරයේ (වයස 19) දී, ඇය වසූරිය රෝග ලක්ෂණ පෙන්වූ අතර, ඉන් දින 8කට පසුව චංදොක් මාලිගය තුළ දී ඇය මරණයට පත්වූවා ය.
ඇගේ දේහය ග්යොංගි පළාතේ ඉංනුං (익릉) හි භූමිදානය කරන ලදී. ඇයට දියණියන් දෙදෙනකු සිටි නමුත් ඔවුන් උපතේ දී මරණයට පත්ව තිබේ.
පවුල
- පියා: කිම් මන්-ගි (김만기)
- මව: චොංජු හන් වංශයේ හන් ආර්යාව (청주 한씨)
- මුත්තණුවන්: හන් යු-ර්යං (1603 – 1656) (한유량)
- සැමියා: ජොසොන් හි සුක්ජොං රජ (7 ඔක්තෝබර් 1661 – 12 ජූලි 1720) (조선 숙종)
- නම් නොලද දියණියක් (27 අප්‍රේල් 1677 – 13 මාර්තු 1678)
- නම් නොලද දියණියක් (23 ඔක්තෝබර් 1679 – 1679)
සම්පූර්ණ මරණාපර නාමය
- අගබිසෝ ඉන්ග්යොං, ග්වර්යොල් හ්යෝජං මියිංහ්යොන් සොන්මොක් හ්යේසොං සොන්උයි
- 광렬효장명현선목혜성순의인경왕후
- 光烈孝莊明顯宣穆惠聖純懿仁敬王后
ජනප්‍රිය සංස්කෘතිය තුළ
- විසින් වූ ජං හුයි-බින් තුළ නිරූපණය කරන ලදී.
- පාක් සූන් චුන් විසින් 1988 MBC රූපවාහිනී කථාමාලාවක් වූ 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ක්වීන් ඉන් හ්යොන් තුළ නිරූපණය කරන ලදී
- සා මි ජා සහ ජං හ්යේ සූක් විසින් 1995 SBS රූපවාහිනී කථාමාලාවක් වූ ජං හී බින් තුළ ඇගේ චරිතය නිරූපණය කරන ලදී.
- විසින් 2013 SBS රූපවාහිනී කථාමාලාවක් වූ ජං ඔක්-ජොං, ලිවිං බයි ලව් තුළ ඇගේ චරිතය නිරූපණය කරන ලදී.
සටහන්
- "ග්වංසොං අභ්‍යන්තර කුමරු" (광성부원군) ලෙස ගෞරව කෙරේ.
- "සෝවොන් ආර්යාව, අභ්‍යන්තර කුමරුන්ගේ වල්ලභ කුමරිය" (서원부부인) ලෙස ගෞරව කෙරේ.
බාහිර සබැඳි
පූර්වප්‍රාප්තිකයා මියොංසොං අගබිසව | කොරියාවේ අගබිසව 1674–1680 | අනුප්‍රාප්තික ඉන්හ්යොන් අගබිසව |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉන ග ය අගබ සව යන ව න හ ඳ න ව න න ජ ස න හ ස ක ජ රජ ග පළම අග ම හ ස යය ඉන ග ය අගබ සව 인경왕후ජ ස න හ අගබ සවධ රය ඉස ල ම1674 1680ප ර වප ර ප ත කය ම ය ස අගබ සවඅන ප ර ප ත කය ඉන හ ය න අගබ සවජ ස න හ ධ රය ඉස ල ම1670 1674ප ර වප ර ප ත කය ක ර ළ හ ම ක ම ක මර යඅන ප ර ප ත කය උපත25 ඔක ත බර 1661 ජ ස න ර ජධ න යමරණයDecember 16 1680 1680 12 17 වයස 19 ග ය හ ය ම ල ගය ජ ස න ර ජධ න යභ මද නයඉ න ග ය ග පළ තවල ලභය ජ ස න හ ස ක ජ රජදර වන නම න ලද ද යණ යන 2광렬효장명현선목혜성순의인경왕후 අගබ ස ඉන ග ය ග ව ර ය ල හ ය ජ ම ය හ ය න ස න ම ක හ ය ස ස න උය ප ය ක ම මන ග මවච ජ හන ව ශය ස ව න ආර ය වචර ත පද නයඇය ක ම මන ග සහ හන ආර ය වග ද යණ යය 10වන ව ය ද ඇයව ස ක ජ එකල ක ර ළ හ ම ක මර හට ව ව හ කරද න අතර අනත ර ව ඇය ක ර ළ හ ම ක මර න ග වල ලභ ක මර ය 왕세자빈 ව ස ජ බ න ල ස හ ඳ න ව ණ 1674 ද ඇග ස ම ය රජ බවට පත ව මත සමඟ ඇය ජ ස න ර ජ යය අගබ සව බවට පත ව ව ය 1680 ඔක ත බරය වයස 19 ද ඇය වස ර ය ර ග ලක ෂණ ප න ව අතර ඉන ද න 8කට පස ව ච ද ක ම ල ගය ත ළ ද ඇය මරණයට පත ව ව ය ඇග ද හය ග ය ග පළ ත ඉ න 익릉 හ භ ම ද නය කරන ලද ඇයට ද යණ යන ද ද නක ස ට නම ත ඔව න උපත ද මරණයට පත ව ත බ පව ලප ය ක ම මන ග 김만기 මව ච ජ හන ව ශය හන ආර ය ව 청주 한씨 ම ත තණ වන හන ය ර ය 1603 1656 한유량 ස ම ය ජ ස න හ ස ක ජ රජ 7 ඔක ත බර 1661 12 ජ ල 1720 조선 숙종 නම න ලද ද යණ යක 27 අප ර ල 1677 13 ම ර ත 1678 නම න ලද ද යණ යක 23 ඔක ත බර 1679 1679 සම ප ර ණ මරණ පර න මයඅගබ ස ඉන ග ය ග වර ය ල හ ය ජ ම ය හ ය න ස න ම ක හ ය ස ස න උය 광렬효장명현선목혜성순의인경왕후 光烈孝莊明顯宣穆惠聖純懿仁敬王后ජනප ර ය ස ස ක ත ය ත ළව ස න ව ජ හ ය බ න ත ළ න ර පණය කරන ලද ප ක ස න ච න ව ස න 1988 MBC ර පව හ න කථ ම ල වක ව 500 ඉයර ස ඔෆ ජ ස න ක ව න ඉන හ ය න ත ළ න ර පණය කරන ලද ස ම ජ සහ ජ හ ය ස ක ව ස න 1995 SBS ර පව හ න කථ ම ල වක ව ජ හ බ න ත ළ ඇග චර තය න ර පණය කරන ලද ව ස න 2013 SBS ර පව හ න කථ ම ල වක ව ජ ඔක ජ ල ව බය ලව ත ළ ඇග චර තය න ර පණය කරන ලද සටහන ග ව ස අභ යන තර ක මර 광성부원군 ල ස ග රව ක ර ස ව න ආර ය ව අභ යන තර ක මර න ග වල ලභ ක මර ය 서원부부인 ල ස ග රව ක ර බ හ ර සබ ඳ https thetalkingcupboard com joseon royal ladies of joseon dynasty ප ර වප ර ප ත කය ම ය ස අගබ සව ක ර ය ව අගබ සව 1674 1680 අන ප ර ප ත ක ඉන හ ය න අගබ සව