කබීර් බේඩි (උපත 16 ජනවාරි 1946) යනු ඉන්දියානු රූපවාහිනී සහ චිත්‍රපට නළුවෙකි. ඔහුගේ වෘත්තිය ඉන්දියාව, එක්සත් රාජධානිය සහ බොහෝ යුරෝපීය රටවල් ඇතුළු මහාද්වීප තුනක පැතිර පවතියි. ඔහු ප්‍රධාන වශයෙන්ම චිත්‍රපට, රූපවාහිනී සහ වේදිකා යන ක්ෂේත්රවල කටයුතු කරයි. ඔහු වඩාත් ප්‍රකට වූයේ චිත්‍රපටයේ ගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි. යුරෝපය තුළ ඔහු වඩාත් ප්‍රචලිත වූයේ සුප්‍රකට රූපවාහිනී කෙටි කතාමාලාවේ මුහුදු කොල්ලකරුවාගේ චරිතය සහ 1983 ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වූ හි නැමැති දුෂ්ට චරිතය නිරූපණය කිරීම නිසායි. ඉතාලිය තුළ ද ජනප්‍රිය මොහුට චතුර ලෙස ඉතාලි බස හැසිරවිය හැක. ඉන්දියාව පාදක කරගත් කබීර් බේඩි වාසය කරන්නේ මුම්බායිහි ය. 2017දී, ඔහු තෙලිඟු ඓතිහාසික චිත්‍රපටයක් වූ ගෞතමීපුත්‍ර සාතකර්ණි චිත්‍රපටයේ නාහපාන නැමැති බටහිර ක්ෂත්‍රප පාලකයාගේ චරිතය නිරූපණය කළේ ය.
කබීර් බේඩි | |
---|---|
උපත | 16 ජනවාරි 1946 |
රැකියාව | නළුවකු, රූපවාහිනී නිවේදකයකු |
සක්‍රීය වසර | 1963–වර්තමානය |
කලත්‍රයා(යන්) | (1969–199?) සුසෑන් හම්ෆ්‍රීස් (වි. 1992–2005) ප්‍රවීන් දුසාන්ජ් (වි. 2017) |
දරුවන් | 3, ද ඇතුළුව |
චරිතාපදානය
මුල්කාලීන දිවිය
බේඩි බ්‍රිතාන්‍ය ඉන්දියාවේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් සටන් වැදුණු පවුලක, උපන් දරුවන් තිදෙනකු අතුරින් අයෙකි. ඔහුගේ පියා වූ බාබා ප්යාරේ ලාල් සිං බේඩි කතුවරයකු සහ දාර්ශනිකයකු විය. ඔහුගේ මව වූ එංගලන්තයේ ඩර්බිහි උපන් බ්‍රිතාන්‍ය කාන්තාවකි. ඇය ප්‍රකට වූයේ ටිබෙට් බුදු දහම වැළඳගෙන පැවිදි වූ ප්‍රථම බටහිර කාන්තාව ලෙසිනි. කබීර් බේඩි සිය අධ්‍යාපනය හදාළේ උත්තරඛාන්ද්හි හි . ඔහු සිය උපාධිය හදාළේ .
පෞද්ගලික දිවිය
බේඩි සිව් වරක් විවාහ වී ඇති අතර, ඔහුට දරුවන් තිදෙනකු වේ. , සිද්ධාර්ත් (මියගිය) සහ ඇඩම් එම දරුවන් තිදෙනා වේ. පළමුව ඔහු නර්තන ශිල්පිනියක වූ සමග විවාහ විය. ඔවුනගේ දියණිය වන සඟරා/ පුවත්පත් තීරු ලේඛිකාවකි. ඔවුන්ගේ පුත්‍රයා වූ සිද්ධාර්ත් එක්සත් ජනපදයේ කාර්නෙජී මෙලන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද අතර, දිගු කාලයක සිට පෙළුණු ඔහු 1997 සියදිවි හානි කරගන්නා විට වයස 26කි.
ප්‍රොතිමා සමග ඔහුගේ විවාහය දෙදරා යාමත් සමග, ඔහු සමග ප්‍රසිද්ධියේ සම්බන්ධයක් පැවැත්වී ය. ඔවුන් කිසිදින විවාහ වූයේ නැත. පසුව ඔහු බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති මෝස්තර නිර්මාණ ශිල්පිනියක වූ සුසෑන් හම්ෆ්‍රීස් සමග විවාහ විය. ඔවුනගේ පුත්‍රයා වන ඇඩම් ජාත්‍යන්තර මෝස්තර නිරූපණ ශිල්පියකු වන අතර,හෙලෝ? කෝන් හේ! චිත්‍රපටය ඔස්සේ ඔහු හින්දි සිනමාට ද පිවිසියේ ය. මෙම විවාහය ද දික්කසාදයකින් කෙළවර විය.
1990 දශකයේ, බේඩි රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදිකාවක වූ හා විවාහ විය. ඔවුනට දරුවන් නොවූ අතර, 2005දී ඔවුහු දික්කසාද වූහ. ඉන් පසුව බේඩි බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත පර්වීන් දුසාන්ජ් සමග සම්බන්ධයක් පැවැත්වී ය.
2016 ජනවාරි 15 දින එනම්, ඔහුගේ 70වන උපන්දිනයට දිනකට පෙර කබීර් සිය දිගු කාලීන පෙම්වතිය වූ 41 හැවිරිදි පර්වීන් දුසාන්ජ් හා විවාහ විය. කපීර් බේඩි මියන්මාර රජයට එරෙහි අරගලවලට සහාය දක්වන අතර, සාමාජිකයකු ද වේ.මීට අමතරව රොටරි ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා සංගමයේ ඉගැන්වීම් වැඩසටහන සහ ඉන්දියාවේ හා දකුණු ආසියාවේ සමස්ත සාක්ෂරතා මෙහෙයුම සඳහා සන්නාම තානාපතිවරයකු ලෙස කටයුතු කරයි.
වෘත්තිය
කබීර් බේඩි සිය වෘත්තිය ඇරඹූයේ තුළින් වන අතර, අනතුරුව ඔහු සමග සම්බන්ධ විය. හොලිවුඩ් චිත්‍රපට වෙනුවෙන් දායක වූ ප්‍රථම ඉන්දියානු අන්තර්ජාතික නළුවන්ගෙන් අයකු ලෙස ද බේඩි සැලකේ.
වේදිකා රංගනය
වේදිකා නළුවකු ලෙස කබීර් ගේ මෙන්ම, ඓතිහාසික ඉන්දියානු රජකු පිළිබඳ කියැවෙන ටුඝ්ලක්, ද වල්චර්ස් වැනි වේදිකා නාට්‍යවල රංගනයෙන් දායක වී තිබේ. ලන්ඩනයේ දී ඔහු දී ගේ නවකථාවේ බටහිර අන්ත සංගීතමය අනුවර්තනයක් වූ සඳහා ද දායක විය. 2011දී කබීර් නම් කැනේඩියානු නාට්‍ය රචකා යිසින් රචිත ‘තාජ්’ වේදිකා නාට්‍යයේ ෂා ජහාන් අධිරාජයාගේ චරිතය නිරූපණය කළේ ය. මෙය ටොරන්ටෝවේ සඳහා ඉදිරිපත් විය. 2013දී මෙම නාට්‍යය නැවත සලකා බැලීමට ලක්වූ අතර, කැනඩාවේ සති 8ක් බහු-නගර සංචාරයක් සඳහා ද යොදාගැනිණි.
චිත්‍රපට වෘත්තිය
ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන තුළ ඔහු සමග අවසානය තෙක්ම සටන් වදින දුෂ්ට චරිතයක් වූ ගේ චරිතය නිරූපණය කළේ ය. කබීර් 60කට අධික ඉන්දියානු චිත්‍රපට සංඛ්‍යාවක රංගනයේ යෙදී ඇත. ඓතිහාසික වීරකථා චිත්‍රපටයක් වූ තුළ කබීර් විසින් ගේ චරිතය නිරූපණය කරන ලදී. ඔහු විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ සෙසු හින්දි චිත්‍රපට අතර ගේ කච්චේ ධාගේ, ගේ සහ ගේ යන චිත්‍රපට ප්‍රධාන වේ.
කබීර් බේඩි රිතික් රෝෂන් (), (ෂෝමෑන්), සහ අක්ෂේ කුමාර් () සමග චිත්‍රපට රූගත කොට ඇත. මීට අමතරව ඔහු දීපා මෙහ්තාගේ චිත්‍රපටයක් වූ චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ අමිතාබ් බච්චන් සහ සමග ය. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ ද රැඟුවේ ය.
කබීර් විසින් අලලා නිර්මිත චිත්‍රපටයේ ද රංගනයේ යෙදුණේ ය. මෙය අධ්‍යක්ෂණය කළේ විසිනි. මීට අමතරව ඔහු සම්මානලාභී ගේ Andata Ritorno නම් ඉතාලි චිත්‍රපටය සමග ද සම්බන්ධ විය.
රූපවාහිනී වෘත්තිය
කබීර් ඇමරිකානු රූපවාහිනිය තුළ ද චරිත නිරූපණය කොට ඇති අතර, හෝල්මාර්ක්ගේ අප්‍රිකානු වීර කතාවක් වන ෆෝර්බිඩ්න් ටෙරිටරි, සහ ගේ ඔන් වින්ග්ස් ඔෆ් ඊගල්ස් මෙන්ම රෙඩ් ඊගල් කතාමාලාවන්ට ඔහු දායක වී ඇය. ඔහු නාළිකාවේ කතාමාලාවේ ෆ්‍රයර් සෑන්ඩ්ස් නම් චරිතය නිරූපණය කළේ ය. මීට අමතරව කබීර් , , , , සහ යන කතාමාලා සඳහා ද සිය රංගන දායකත්වය සැපයී ය.
යුරෝපය තුළ, ඔහුගේ විශිෂ්ටතම සාර්ථකත්වය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විසූ සරාගී ආසියානු කොල්ලකරුවකුගේ ප්‍රේමයක් පිළිබඳ කියැවෙන නැමැති ඉතාලි-ජර්මන්-ප්‍රංශ රූපවාහිනී කතාමාලාවයි. මෑතක දී, කබීර් ඉතාලි රූපවාහිනී කතාමාලාවක් වූ ටීවී නාළිකාවේ Un Medico in Famiglia කතාමාලාවේ ද රංගනයේ යෙදුණේ ය.
වසරකට අධික කාලයක් කබීර් ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණු කතාමාලාව රටවල් 149ක බිලියනයකට අධික පිරිසක් නරඹා ඇත. මෙය ලොව දෙවන වඩාත් නැරඹූ රූපවාහිනී වැඩසටහන වේ.
ඉන්දියානු රූපවාහිනියේ ඔහු සතුව ඔහුගේම සිනමා සංවාද වැඩසටහනක් වන"Director's Cut" නැමැති කොටස් 13කින් යුත් විශේෂ වැඩසටහන තුළින් රටේ ප්රමුඛ අධ්‍යක්ෂකවරුන් සමග සම්මුඛ සාකච්ඡා ඉදිරිපත් කෙරෙයි. රූපවාහිනියේ ඔහු ලද සාර්ථකත්වය 2013දී ඉන්දියාවේ හෙඩ්ලයින්ස් ටුඩේ සහ ආජ් තක් යන පුවත් කාළිකාවන්හි සම්මාන ලද වැඩසටහන් වූ “Guns and Glory: The Indian Soldier” සහ “වන්දේමාතරම්” තුළින් පෙනේ.
ඉන්දියානු බයිබල් රූපවාහිනී කතාමාලාවක් වන '' තුළ බේඩි විසින් යොවුන් සහ වියපත් ඒබ්රහම්ගේ චරිතය නිරූපණය කරන ලදී.
ගුවන්විදුලි වෘත්තිය
2007දී ඔහු නාළිකාවෙන් විකාශය වූ "Chat" වැඩසටහනේ සැන්ඩෝකන් චරිතය නිරූපණය කළේ ය. 2012දී ඔහු රේඩියෝ වන් වෙනුවෙන් ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්රයේ ශූරයන් වෙනුවෙන් 'Women of Gold' සහ 'Men of Steel' යන වැඩසටහන් මෙහෙයවී ය.
රචනය
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සහ ටෙහෙල්කා වැනි පුවත්පත්වල රටේ සමාජ සහ දේශපාලන විෂයයන් පිළිබඳ දායකත්වයක් සපයන රචකයෙකි, බේඩි. මීට අමතරව ඔහු ඉන්දියානු ජාතික රූපවාහිනියේ එවැනි විෂයයන් පිළිබඳ විවාදයන්ට ද සහභාගී වේ.
සුබසාධන
2017 පෙබරවාරි මස, අනර්තර්ජාතික සංවර්ධන සංවිධානයක් වූ වෙනුවෙන් බේඩි නව ‘සන්නාම තානාපති’ ලෙස කටයුතු කරන බැව් නිවේදනය කෙරිණි. මෙහි කටයුතු භාර ගනිමින් බේඩි පැවසූයේ, "වර්තමානයේ ඉන්දියාව තුළ අක්ෂි සෞඛ්‍යය පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් පවතියි. සයිට්සේවර්ස් විසින් සුවිසල් රටක ජනයාට අක්ෂි ප්‍රතිකාර ක්ෂේත්රයේ ලද ජයග්රහණයන් වෙත මග පෙන්වයි" යනුවෙනි.
සම්මාන සහ නිර්දේශ
1982 සිට, කබීර් ( ප්රදානය කරන) සහ යන මණ්ඩලවල සාමාජිකයෙකි.
යුරෝපය සහ ඉන්දියාව තුළ ඔහු චිත්‍රපට, වෙළඳ දැන්වීම් සහ ජනප්‍රියතා සම්මාන ගණනාවක් දිනා ඇත.
ඉතාලි ජනරජයේ ජනාධිපතිගේ ආඥාව අනුව, 2010 ජූනි 2 දින කබීර් බේඩි හට නිල වශයෙන් නයිට් පදවියක් ප්රදානය කෙරිණි.
චිත්‍රපට නාමාවලිය
චිත්‍රපට තේමාව | නිකුත් වූ වර්ෂය | චරිතය |
---|---|---|
1971 | මහේෂ් ජෙට්ලි | |
1971 | ||
1972 | සුරාජ් | |
1972 | ||
1972 | ||
1973 | රූපා | |
1973 | ජුම්රු | |
1974 | ||
1974 | ||
1974 | ||
1975 | ||
1976 | උදය | |
දාකු | 1976 | |
හර්ෆාන් මෞලා | 1976 | |
විශ්වාස්ඝාත් | 1976 | උදය |
1976 | දුර්ගා ප්‍රසාද්/D.P. | |
1976 – ඉතාලිය | ||
1977 | ||
1978 | ||
1979 | මලික් | |
1979 | කිෂාන්/ බදාල් | |
යුව්රාජ් | 5 ඔක්තෝබර් 1979 | |
40 ඩේස් ඔෆ් මුසා දාඝ් | 1982 | ගේබ්‍රියල් බැග්රේඩියන් |
1982 | ආත්මය | |
1983 | ගෝබින්දා | |
Counterforce | 1988 | කෞරා |
12 අගෝස්තු 1988 | සංජේ වර්මා | |
1988 | ||
11 මැයි 1990 | ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ෂා නවාස් ඛාන් | |
හාර් ජීත් | 1990 | |
ෂේරා ෂාම්ෂේරා | 1990 | |
31 මැයි 1991 | ඉන්ස්පෙක්ටර් සුරාජ් සිං | |
යේ ආග් කබ් බුජේගි | 19 අප්‍රේල් 1991 | |
විෂකන්‍යා | 1991 | වන නිලධාරී වික්‍රම් සිං |
25 දෙසැම්බර් 1992 | දිග්විජේ සිං | |
23 ඔක්තෝබර් 1992 | රාජ් ප්‍රතාප් සිංහාල් | |
1992 | මෞලෙත් | |
ලම්බු දාදා | 1992 | |
29 මාර්තු 1993 | ඨාකූර් ගංගා සිං (පොලිස් නිලධාරී) | |
1993 | කෝල් කනීර් | |
18 මාර්තු 1994 | කැප්ටන් | |
Lie Down with Lions | 12 ජූනි 1994 | කබීර් |
The Maharaja's Daughter | 1994 | චන්ද්‍රගුප්ත |
OP Centre | 26 පෙබරවාරි 1995 | අබ්දුල් |
16 ජූනි 1995 | රාජන් | |
4 අගෝස්තු 1995 | පොලිස් පරීක්ෂක | |
Mashamal - Ritorno al Deserto | 19 ජූනි 1998 | එක්සාම්පල් |
Figlio di Sandokan, II | 1998 | සැන්ඩෝකන් |
13 අගෝස්තු 1999 | බ්‍රිගේඩියර් බේඩි | |
The Lost Empire | 11 මාර්තු 2001 | ෆ්‍රයර් සෑන්ඩ් |
15 අප්‍රේල් 2002 | මහේන්ද්‍ර ප්‍රතාප් රාණා | |
23 අගෝස්තු 2002 | වර්මා මහතා (අයේෂාගේ පියා) | |
3 ජනවාරි 2003 | ඡෝටේ පතන් | |
The Hero: Love Story of a Spy | 11 අප්‍රේල් 2003 | සකාරියා මහතා |
Father | 2004 | කාල්, පියා (වයලීන් වාදකයෙකි) |
13 පෙබරවාරි 2004 | වේද් පූජන් | |
අසම්භාව් | 23 ජූලි 2004 | |
2004 | රාජ් මාල්යා | |
A/R Andata & Ritorno | 2 අප්‍රේල් 2004 | ටොල්ස්ටෝජ් |
30 April 2004 | ජනරාල් අමර්ජීත් බක්ෂි | |
2005 | අංජලීගේ පියා | |
2005 | ෂා ජහාන් අධිරාජයා | |
දෝ රහා | 2006 | |
ජාන්ලේවා | 2006 | රාකේශ් ඛුලාර් |
A All About Her | 2006 | |
Take 3 Girls | 2006 | මෝ |
Showman | 2008 | |
2009 | කැප්ටන් ජගත් මල්හෝත්‍රා | |
2010 | බොබ් ග්‍රෝවර් | |
යාරා ඕ දිල්දාරා | 2013 | |
2012 | ||
චක්‍රව්‍යූහ | 2012 | මහන්තා, කර්මාන්තකරුවකු සහ රජයේ ගනුදෙනුකරුවෙකි. |
2015 | දේව් මලික් | |
2015 | ජෆාර් ඉමාම් | |
බසෝදී | 2016 | රාම් පංචෞරි |
2016 | මහම් | |
ගෞතමීපුත්‍ර සාතකර්ණි | 2017 | |
Edict of Expulsion 1492 | 2017 | සුල්තාන් බායිසිද් |
රූපවාහිනිය
රූපවාහිනී තේමාව | මුදාහළ වර්ෂය | තත්ත්වය | චරිතය |
---|---|---|---|
1976 | යුරෝපීය රූපවාහිනී කෙටි කතාමාලාව | සැන්ඩෝකන් | |
La Tigre è Ancora Viva: Sandokan alla Riscossa | 1977 | යුරෝපීය රූපවාහිනී කෙටි කතාමාලාව | සැන්ඩෝකන් |
Dynasty | 1982 | රූපවාහිනී කතාමාලාව | ෆාරූක් අහමද් |
General Hospital | 1983 | රූපවාහිනී කතාමාලාව | රාමා |
Knight Rider | නොවැම්බර් 1985 | රූපවාහිනී කතාමාලාව | වැස්කූන් |
Dynasty | 1986 | රූපවාහිනී කතාමාලාව | ෆාරූක් අහමද් |
1986 | රූපවාහිනී කතාමාලාව | මොහම්මද් | |
The Days and Nights of Molly Dod | මැයි 1987 | රූපවාහිනී කතාමාලාව | බිල් |
Misteri della Giungla Nera, I (හෙවත් The Mysteries of the Dark Jungle) | 1991 | රූපවාහිනී කෙටි කතාමාලාව | කම්මාමුරි |
Il Principe del Deserto (හෙවත් Desert Law) | 1991 | රූපවාහිනී කතාමාලාව | මෞලෙත් බෙනී-සාහීර් |
The Bold and the Beautiful | සැප්තැම්බර් 1994 | රූපවාහිනී කතාමාලාව | ඕමාර් කුමරු |
Maharaja's Daughter | 1994 | රූපවාහිනී කතාමාලාව | චන්ද්‍රගුප්ත |
Highlander: The Series | 20 නොවැම්බර් 1995 | රූපවාහිනී කතාමාලාව | කාමිර් |
බයිබල් කි කහානියාන් | 1995 | රූපවාහිනී කතාමාලාව | ඒබ්‍රහම්, කුලදෙටුවා |
Ritorno di Sandokan, II | 6 ඔක්තෝබර් 1996 | රූපවාහිනී කතාමාලාව | සැන්ඩෝකන් |
Noi siamo angeli (හෙවත් We are Angel) | 16 පෙබරවාරි 1997 | රූපවාහිනී කෙටි කතාමාලාව | ජනරාල් නැපෝලියන් ඩුරාට් |
Forbidden Territory: Stanley's Search for Livingstone | 7 දෙසැම්බර් 1997 | රූපවාහිනී කතාමාලාව | ඛාමිස් බින් අබ්දුල්ලා |
Team Knight Rider | 9 පෙබරවාරි 1998 | රූපවාහිනී කතාමාලාව | ඇරිස්ටෝටල් ඩ්‍රාගෝ |
Murder She Wrote | පෙබරවාරි 1988 | රූපවාහිනී කතාමාලාව | වික්‍රම් සිං |
Magnum, P.I. | 10 පෙබරවාරි 1988 | රූපවාහිනී කතාමාලාව | මැල්කම් |
L'isola dei famosi | 2004 | ඉතාලි රියැලිටි වැඩසටහන | ඔහු ලෙසම |
The Bold and the Beautiful | 4 මැයි 2005 | රූපවාහිනී කතාමාලාව | ඕමාර් කුමරු |
Vivere | මැයි 2006 | ඉතාලි රූපවාහිනී කතාමාලාව | එමීර් ඊබ්‍රාහීම් |
Director's Cut | 2007 | රූපවාහිනී විශේෂ වැඩසටහන් මාලාව | ඔහු ලෙසම |
Un medico in famiglia 5 | 2007 | ඉතාලි රූපවාහිනී කතාමාලාව | කබීර් |
2010–2011 | හින්දි රූපවාහිනී කතාමාලාව | දාදා බායි | |
බුද්ධා | 2013 | හින්දි රූපවාහිනී කතාමාලාව | අසිත මුණිවරයා (පසුබිම් රංගනය) |
වන්දේමාතරම් | 2013 | රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාව | ඔහු ලෙසම |
Guns & Glory: The Indian Soldier | 2013 | රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාව | ඔහු ලෙසම |
ජයි හෝ | 2014 | රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාව | ඔහු ලෙසම |
ගුවන් විදුලි
ගුවන්විදුලි තේමාව | මුදාහළ වර්ෂය | තත්ත්වය | චරිතය |
---|---|---|---|
Ch@t (ඉතාලි ප්‍රබන්ධයI) | 2007 | RAI Radio2 | සැන්ඩෝකන් |
'Women of Gold' | 2012 | RadioOne | ඔහු ලෙසම |
'Men of Steel' | 2012 | Radio One | ඔහු ලෙසම |
හඬකැවීම් චරිත
සජීවී ක්‍රියාදාම චිත්‍රපට
චිත්‍රපටයේ නම | නළුවා | චරිතය | හඬකැවුම් භාෂාව | සැබෑ භාෂාව | මුදාහැරුණු සැබෑ වර්ෂය | හඬකවා මුදාහළ වර්ෂය | සටහන් |
---|---|---|---|---|---|---|---|
නිසාම් | හින්දි | ඉංග්‍රීසි | 2010 | 2010 | |||
හින්දි | ඉංග්‍රීසි | 2015 | 2015 |
කථන
ව්‍යාපෘතිය | වර්ගය | භාෂාව | වර්ෂය |
---|---|---|---|
The Keeper of the Flame - The History of TATA | වාර්තා වැඩසටහන | ඉංග්‍රීසි | 2007 |
චයිල්ඩ්ලයින් ඉන්ඩියා සඳහා හැඳින්වීමක් | මහජන දැනුවත් ව්‍යාපාරය - කථික | ඉංග්‍රීසි | 2008 |
එයාර්සෙල් ව්‍යාඝ්‍රයන් රැකගනිමු ව්‍යාපාරය | මහජන දැනුවත් ව්‍යාපාරය - කථික | ඉංග්‍රීසි | 2009 |
Ford Motors launch Figo, India | සජීවී ඉසව් | ඉංග්‍රීසි | 2010 |
සෝම්නාත් දේවාලය, ගුජරාත් | ශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහන | ඉංග්‍රීසි | 2010 |
රතු බලකොටුව, නව දිල්ලි | ශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහන | ඉංග්‍රීසි | 2011 |
විරාසාත්-ඉ-ඛල්සා - ඛල්සා උරුම අනුස්මරණ සංකීර්ණය, පන්ජාබ් | කථික | ඉංග්‍රීසි | 2011 |
ඇපලෝ ටයර් | වෙළඳ දැන්වීම | ඉංග්‍රීසි | 2013 |
ජින්දල් පැන්තර් | වෙළඳ දැන්වීම | ඉංග්‍රීසි | 2014 |
බන්දා සිං බහදූර් - යුධ ස්මාරකය, පන්ජාබය | ශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහන | ඉංග්‍රීසි | 2014 |
TAJ හෝටල්, සේව්යස්ථාන සහ මන්දිර | වෙළඳ දැන්වීම | ඉංග්‍රීසි | 2014 |
DHL | වෙළඳ දැන්වීම | හින්දි | 2015 |
යමහා | වෙළඳ දැන්වීම | හින්දි | 2015 |
Mount of Excellence | වාර්තා කථනය | ඉංග්‍රීසි | 2015 |
පාර්ලේ | වෙළඳ දැන්වීම | හින්දි සහ ඉංග්‍රීසි | 2016 |
තනිෂ්ක් | වෙළඳ දැන්වීම | ඉංග්‍රීසි | 2016 |
සාමාජිකත්වය
ආශ්‍රේයයන්
- "Internationally acclaimed Indian actor". IMDb. 1971–2016.
- "Residence of Kabir bedi".
- Kabir Bedi Misses Late Son on Father's Day 18 ජනවාරි 2014 at the Wayback Machine
- . 25 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 August 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()CS1 maint: archived copy as title () - Adam Bedi baptised[]
- "Let's keep it a surprise: Parveen Dusanj - The Times of India". The Times Of India. 2013-01-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - "When Dad likes them young! - The Times of India". The Times Of India.
- Ahmed, Afsana; Sharma, Smrity (6 May 2007). "Another Parveen is Kabir Bedi's love". The Times of India.
- "I'm closest to Prateik". Filmfare.com. 10 February 2012. සම්ප්‍රවේශය 22 April 2013.
- "Kabir Bedi ties knot with Parveen Dusanj on 70th birthday". Ibnlive.com. 17 January 2016. සම්ප්‍රවේශය 17 January 2016.
- "Kabir Bedi's voice for Burma's Mandela". Daily News & Analysis.
- http://sagarmediainc.wordpress.com/2013/12/14/rotary-international-come-up-with-the-t-e-a-c-h-programme/ 29 ජනවාරි 2015 at the Wayback Machine
- Kabir Bedi & Lisa Ray Discuss ‘TAJ’
- Collection of articles on Kabir Bedi 29 ජූනි 2009 at the Wayback Machine
- The NT Awards - 2014 Winners
- Bedi, Kabir. "Kabir Bedi Blog".
- http://www.indiantelevision.com/mam/marketing/brands/kabir-bedi-is-sightsavers-brand-ambassador-170228
- Kabir Bedi: Awards page, http://www.kabir-bedi.com/facts/awards/awardsmain.asp, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25
- "Knight in shining armour". The Times of India. 11 December 2010.
බාහිර සබැඳි
- කබීර් බේඩි සඳහා IMDb හි ඇති තොරතුරු
- නිල වෙබ් අඩවිය
- කබීර් බේඩි 2013 තාජ් රඟහල් සංචාරය පිළිබඳ සාකච්ඡා කරමින්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කබ ර බ ඩ උපත 16 ජනව ර 1946 යන ඉන ද ය න ර පව හ න සහ ච ත රපට නළ ව ක ඔහ ග ව ත ත ය ඉන ද ය ව එක සත ර ජධ න ය සහ බ හ ය ර ප ය රටවල ඇත ළ මහ ද ව ප ත නක ප ත ර පවත ය ඔහ ප රධ න වශය න ම ච ත රපට ර පව හ න සහ ව ද ක යන ක ෂ ත රවල කටය ත කරය ඔහ වඩ ත ප රකට ව ය ච ත රපටය ග චර තය න ර පණය ක ර ම හ ත ව න ය ර පය ත ළ ඔහ වඩ ත ප රචල ත ව ය ස ප රකට ර පව හ න ක ට කත ම ල ව ම හ ද ක ල ලකර ව ග චර තය සහ 1983 ජ ම ස බ න ඩ ච ත රපටයක ව හ න ම ත ද ෂ ට චර තය න ර පණය ක ර ම න ස ය ඉත ල ය ත ළ ද ජනප ර ය ම හ ට චත ර ල ස ඉත ල බස හ ස රව ය හ ක ඉන ද ය ව ප දක කරගත කබ ර බ ඩ ව සය කරන න ම ම බ ය හ ය 2017ද ඔහ ත ල ඟ ඓත හ ස ක ච ත රපටයක ව ග තම ප ත ර ස තකර ණ ච ත රපටය න හප න න ම ත බටහ ර ක ෂත රප ප ලකය ග චර තය න ර පණය කළ ය කබ ර බ ඩ උපත16 ජනව ර 1946 1946 01 16 වයස 78 බ ර ත න ය ඉන ද ය වර ක ය වනළ වක ර පව හ න න ව දකයක සක ර ය වසර1963 වර තම නයකලත රය යන 1969 199 ස ස න හම ෆ ර ස ව 1992 2005 ප රව න ද ස න ජ ව 2017 දර වන 3 ද ඇත ළ වචර ත පද නයම ල ක ල න ද ව ය බ ඩ බ ර ත න ය ඉන ද ය ව න දහස ද න ග න ම ව න ව න සටන ව ද ණ පව ලක උපන දර වන ත ද නක අත ර න අය ක ඔහ ග ප ය ව බ බ ප ය ර ල ල ස බ ඩ කත වරයක සහ ද ර ශන කයක ව ය ඔහ ග මව ව එ ගලන තය ඩර බ හ උපන බ ර ත න ය ක න ත වක ඇය ප රකට ව ය ට බ ට බ ද දහම ව ළඳග න ප ව ද ව ප රථම බටහ ර ක න ත ව ල ස න කබ ර බ ඩ ස ය අධ ය පනය හද ළ උත තරඛ න ද හ හ ඔහ ස ය උප ධ ය හද ළ ප ද ගල ක ද ව ය බ ඩ ස ව වරක ව ව හ ව ඇත අතර ඔහ ට දර වන ත ද නක ව ස ද ධ ර ත ම යග ය සහ ඇඩම එම දර වන ත ද න ව පළම ව ඔහ නර තන ශ ල ප න යක ව සමග ව ව හ ව ය ඔව නග ද යණ ය වන සඟර ප වත පත ත ර ල ඛ ක වක ඔව න ග ප ත රය ව ස ද ධ ර ත එක සත ජනපදය ක ර න ජ ම ලන ව ශ වව ද ය ලය අධ ය පනය ලද අතර ද ග ක ලයක ස ට ප ළ ණ ඔහ 1997 ස යද ව හ න කරගන න ව ට වයස 26ක ප ර ත ම සමග ඔහ ග ව ව හය ද දර ය මත සමග ඔහ සමග ප රස ද ධ ය සම බන ධයක ප ව ත ව ය ඔව න ක ස ද න ව ව හ ව ය න ත පස ව ඔහ බ ර ත න ය සම භවයක ඇත ම ස තර න ර ම ණ ශ ල ප න යක ව ස ස න හම ෆ ර ස සමග ව ව හ ව ය ඔව නග ප ත රය වන ඇඩම ජ ත යන තර ම ස තර න ර පණ ශ ල ප යක වන අතර හ ල ක න හ ච ත රපටය ඔස ස ඔහ හ න ද ස නම ට ද ප ව ස ය ය ම ම ව ව හය ද ද ක කස දයක න ක ළවර ව ය 1990 දශකය බ ඩ ර පව හ න සහ ග වන ව ද ල න ව ද ක වක ව හ ව ව හ ව ය ඔව නට දර වන න ව අතර 2005ද ඔව හ ද ක කස ද ව හ ඉන පස ව බ ඩ බ ර ත න ය සම භවයක සහ ත පර ව න ද ස න ජ සමග සම බන ධයක ප ව ත ව ය 2016 ජනව ර 15 ද න එනම ඔහ ග 70වන උපන ද නයට ද නකට ප ර කබ ර ස ය ද ග ක ල න ප ම වත ය ව 41 හ ව ර ද පර ව න ද ස න ජ හ ව ව හ ව ය කප ර බ ඩ ම යන ම ර රජයට එර හ අරගලවලට සහ ය දක වන අතර ස ම ජ කයක ද ව ම ට අමතරව ර ටර ඉන ටර න ෂනල සව ත ඒෂ ය ස ගමය ඉග න ව ම ව ඩසටහන සහ ඉන ද ය ව හ දක ණ ආස ය ව සමස ත ස ක ෂරත ම හ ය ම සඳහ සන න ම ත න පත වරයක ල ස කටය ත කරය ව ත ත යකබ ර බ ඩ ස ය ව ත ත ය ඇරඹ ය ත ළ න වන අතර අනත ර ව ඔහ සමග සම බන ධ ව ය හ ල ව ඩ ච ත රපට ව න ව න ද යක ව ප රථම ඉන ද ය න අන තර ජ ත ක නළ වන ග න අයක ල ස ද බ ඩ ස ලක ව ද ක ර ගනය ව ද ක නළ වක ල ස කබ ර ග ම න ම ඓත හ ස ක ඉන ද ය න රජක ප ළ බඳ ක ය ව න ට ඝ ලක ද වල චර ස ව න ව ද ක න ට යවල ර ගනය න ද යක ව ත බ ලන ඩනය ද ඔහ ද ග නවකථ ව බටහ ර අන ත ස ග තමය අන වර තනයක ව සඳහ ද ද යක ව ය 2011ද කබ ර නම ක න ඩ ය න න ට ය රචක ය ස න රච ත ත ජ ව ද ක න ට යය ෂ ජහ න අධ ර ජය ග චර තය න ර පණය කළ ය ම ය ට රන ට ව සඳහ ඉද ර පත ව ය 2013ද ම ම න ට යය න වත සලක බ ල මට ලක ව අතර ක නඩ ව සත 8ක බහ නගර ස ච රයක සඳහ ද ය ද ග න ණ ච ත රපට ව ත ත ය ජ ම ස බ න ඩ ච ත රපටයක වන ත ළ ඔහ සමග අවස නය ත ක ම සටන වද න ද ෂ ට චර තයක ව ග චර තය න ර පණය කළ ය කබ ර 60කට අධ ක ඉන ද ය න ච ත රපට ස ඛ ය වක ර ගනය ය ද ඇත ඓත හ ස ක ව රකථ ච ත රපටයක ව ත ළ කබ ර ව ස න ග චර තය න ර පණය කරන ලද ඔහ ව ස න ප රධ න චර ත න ර පණය කළ ස ස හ න ද ච ත රපට අතර ග කච ච ධ ග ග සහ ග යන ච ත රපට ප රධ න ව කබ ර බ ඩ ර ත ක ර ෂන ෂ ම න සහ අක ෂ ක ම ර සමග ච ත රපට ර ගත ක ට ඇත ම ට අමතරව ඔහ ද ප ම හ ත ග ච ත රපටයක ව ච ත රපටය ර ගනය ය ද ණ අම ත බ බච චන සහ සමග ය ඔහ ව ස න අධ යක ෂණය කළ ච ත රපටය ද ර ඟ ව ය කබ ර ව ස න අලල න ර ම ත ච ත රපටය ද ර ගනය ය ද ණ ය ම ය අධ යක ෂණය කළ ව ස න ම ට අමතරව ඔහ සම ම නල භ ග Andata Ritorno නම ඉත ල ච ත රපටය සමග ද සම බන ධ ව ය ර පව හ න ව ත ත ය කබ ර ඇමර ක න ර පව හ න ය ත ළ ද චර ත න ර පණය ක ට ඇත අතර හ ල ම ර ක ග අප ර ක න ව ර කත වක වන ෆ ර බ ඩ න ට ර ටර සහ ග ඔන ව න ග ස ඔෆ ඊගල ස ම න ම ර ඩ ඊගල කත ම ල වන ට ඔහ ද යක ව ඇය ඔහ න ළ ක ව කත ම ල ව ෆ රයර ස න ඩ ස නම චර තය න ර පණය කළ ය ම ට අමතරව කබ ර සහ යන කත ම ල සඳහ ද ස ය ර ගන ද යකත වය ස පය ය ය ර පය ත ළ ඔහ ග ව ශ ෂ ටතම ස ර ථකත වය ව ය බ ර ත න ය යටත ව ජ ත සමය ව ස සර ග ආස ය න ක ල ලකර වක ග ප ර මයක ප ළ බඳ ක ය ව න න ම ත ඉත ල ජර මන ප ර ශ ර පව හ න කත ම ල වය ම තක ද කබ ර ඉත ල ර පව හ න කත ම ල වක ව ට ව න ළ ක ව Un Medico in Famiglia කත ම ල ව ද ර ගනය ය ද ණ ය වසරකට අධ ක ක ලයක කබ ර ප රධ න චර ත න ර පණය හ ය ද ණ කත ම ල ව රටවල 149ක බ ල යනයකට අධ ක ප ර සක නරඹ ඇත ම ය ල ව ද වන වඩ ත න රඹ ර පව හ න ව ඩසටහන ව ඉන ද ය න ර පව හ න ය ඔහ සත ව ඔහ ග ම ස නම ස ව ද ව ඩසටහනක වන Director s Cut න ම ත ක ටස 13ක න ය ත ව ශ ෂ ව ඩසටහන ත ළ න රට ප රම ඛ අධ යක ෂකවර න සමග සම ම ඛ ස කච ඡ ඉද ර පත ක ර ය ර පව හ න ය ඔහ ලද ස ර ථකත වය 2013ද ඉන ද ය ව හ ඩ ලය න ස ට ඩ සහ ආජ තක යන ප වත ක ළ ක වන හ සම ම න ලද ව ඩසටහන ව Guns and Glory The Indian Soldier සහ වන ද ම තරම ත ළ න ප න කබ ර බ ඩ ස ය නය ට පදව ය ලබ ගන ම න ඉන ද ය න බය බල ර පව හ න කත ම ල වක වන ත ළ බ ඩ ව ස න ය ව න සහ ව යපත ඒබ රහම ග චර තය න ර පණය කරන ලද ග වන ව ද ල ව ත ත ය 2007ද ඔහ න ළ ක ව න ව ක ශය ව Chat ව ඩසටහන ස න ඩ කන චර තය න ර පණය කළ ය 2012ද ඔහ ර ඩ ය වන ව න ව න ඉන ද ය ව කර ම න ත ක ෂ ත රය ශ රයන ව න ව න Women of Gold සහ Men of Steel යන ව ඩසටහන ම හ යව ය රචනය ටය ම ස ඔෆ ඉන ඩ ය සහ ට හ ල ක ව න ප වත පත වල රට සම ජ සහ ද ශප ලන ව ෂයයන ප ළ බඳ ද යකත වයක සපයන රචකය ක බ ඩ ම ට අමතරව ඔහ ඉන ද ය න ජ ත ක ර පව හ න ය එව න ව ෂයයන ප ළ බඳ ව ව දයන ට ද සහභ ග ව ස බස ධන 2017 ප බරව ර මස අනර තර ජ ත ක ස වර ධන ස ව ධ නයක ව ව න ව න බ ඩ නව සන න ම ත න පත ල ස කටය ත කරන බ ව න ව දනය ක ර ණ ම හ කටය ත භ ර ගන ම න බ ඩ ප වස ය වර තම නය ඉන ද ය ව ත ළ අක ෂ ස ඛ යය ප ළ බඳ ප ළ ල ද න වත භ වයක පවත ය සය ට ස වර ස ව ස න ස ව සල රටක ජනය ට අක ෂ ප රත ක ර ක ෂ ත රය ලද ජයග රහණයන ව ත මග ප න වය යන ව න සම ම න සහ න ර ද ශ 1982 ස ට කබ ර ප රද නය කරන සහ යන මණ ඩලවල ස ම ජ කය ක ය ර පය සහ ඉන ද ය ව ත ළ ඔහ ච ත රපට ව ළඳ ද න ව ම සහ ජනප ර යත සම ම න ගණන වක ද න ඇත ඉත ල ජනරජය ජන ධ පත ග ආඥ ව අන ව 2010 ජ න 2 ද න කබ ර බ ඩ හට න ල වශය න නය ට පදව යක ප රද නය ක ර ණ ච ත රපට න ම වල යච ත රපට ත ම ව න ක ත ව වර ෂය චර තය1971 මහ ෂ ජ ට ල 19711972 ස ර ජ 197219721973 ර ප 1973 ජ ම ර 19741974197419751976 උදයද ක 1976හර ෆ න ම ල 1976ව ශ ව ස ඝ ත 1976 උදය1976 ද ර ග ප රස ද D P 1976 ඉත ල ය197719781979 මල ක 1979 ක ෂ න බද ල ය ව ර ජ 5 ඔක ත බර 197940 ඩ ස ඔෆ ම ස ද ඝ 1982 ග බ ර යල බ ග ර ඩ යන 1982 ආත මය1983 ග බ න ද Counterforce 1988 ක ර 12 අග ස ත 1988 ස ජ වර ම 198811 ම ය 1990 ජ ය ෂ ඨ පර ක ෂක ෂ නව ස ඛ න හ ර ජ ත 1990ෂ ර ෂ ම ෂ ර 199031 ම ය 1991 ඉන ස ප ක ටර ස ර ජ ස ය ආග කබ බ ජ ග 19 අප ර ල 1991ව ෂකන ය 1991 වන න ලධ ර ව ක රම ස 25 ද ස ම බර 1992 ද ග ව ජ ස 23 ඔක ත බර 1992 ර ජ ප රත ප ස හ ල 1992 ම ල ත ලම බ ද ද 199229 ම ර ත 1993 ඨ ක ර ග ග ස ප ල ස න ලධ ර 1993 ක ල කන ර 18 ම ර ත 1994 ක ප ටන Lie Down with Lions 12 ජ න 1994 කබ ර The Maharaja s Daughter 1994 චන ද රග ප තOP Centre 26 ප බරව ර 1995 අබ ද ල 16 ජ න 1995 ර ජන 4 අග ස ත 1995 ප ල ස පර ක ෂකMashamal Ritorno al Deserto 19 ජ න 1998 එක ස ම පල Figlio di Sandokan II 1998 ස න ඩ කන 13 අග ස ත 1999 බ ර ග ඩ යර බ ඩ The Lost Empire 11 ම ර ත 2001 ෆ රයර ස න ඩ 15 අප ර ල 2002 මහ න ද ර ප රත ප ර ණ 23 අග ස ත 2002 වර ම මහත අය ෂ ග ප ය 3 ජනව ර 2003 ඡ ට පතන The Hero Love Story of a Spy 11 අප ර ල 2003 සක ර ය මහත Father 2004 ක ල ප ය වයල න ව දකය ක 13 ප බරව ර 2004 ව ද ප ජන අසම භ ව 23 ජ ල 20042004 ර ජ ම ල ය A R Andata amp Ritorno 2 අප ර ල 2004 ට ල ස ට ජ 30 April 2004 ජනර ල අමර ජ ත බක ෂ 2005 අ ජල ග ප ය 2005 ෂ ජහ න අධ ර ජය ද රහ 2006ජ න ල ව 2006 ර ක ශ ඛ ල ර A All About Her 2006Take 3 Girls 2006 ම Showman 20082009 ක ප ටන ජගත මල හ ත ර 2010 බ බ ග ර වර ය ර ඕ ද ල ද ර 20132012චක රව ය හ 2012 මහන ත කර ම න තකර වක සහ රජය ගන ද න කර ව ක 2015 ද ව මල ක 2015 ජෆ ර ඉම ම බස ද 2016 ර ම ප ච ර 2016 මහම ග තම ප ත ර ස තකර ණ 2017Edict of Expulsion 1492 2017 ස ල ත න බ ය ස ද ර පව හ න ය ර පව හ න ත ම ව ම ද හළ වර ෂය තත ත වය චර තය1976 ය ර ප ය ර පව හ න ක ට කත ම ල ව ස න ඩ කන La Tigre e Ancora Viva Sandokan alla Riscossa 1977 ය ර ප ය ර පව හ න ක ට කත ම ල ව ස න ඩ කන Dynasty 1982 ර පව හ න කත ම ල ව ෆ ර ක අහමද General Hospital 1983 ර පව හ න කත ම ල ව ර ම Knight Rider න ව ම බර 1985 ර පව හ න කත ම ල ව ව ස ක න Dynasty 1986 ර පව හ න කත ම ල ව ෆ ර ක අහමද 1986 ර පව හ න කත ම ල ව ම හම මද The Days and Nights of Molly Dod ම ය 1987 ර පව හ න කත ම ල ව බ ල Misteri della Giungla Nera I හ වත The Mysteries of the Dark Jungle 1991 ර පව හ න ක ට කත ම ල ව කම ම ම ර Il Principe del Deserto හ වත Desert Law 1991 ර පව හ න කත ම ල ව ම ල ත බ න ස හ ර The Bold and the Beautiful ස ප ත ම බර 1994 ර පව හ න කත ම ල ව ඕම ර ක මර Maharaja s Daughter 1994 ර පව හ න කත ම ල ව චන ද රග ප තHighlander The Series 20 න ව ම බර 1995 ර පව හ න කත ම ල ව ක ම ර බය බල ක කහ න ය න 1995 ර පව හ න කත ම ල ව ඒබ රහම ක ලද ට ව Ritorno di Sandokan II 6 ඔක ත බර 1996 ර පව හ න කත ම ල ව ස න ඩ කන Noi siamo angeli හ වත We are Angel 16 ප බරව ර 1997 ර පව හ න ක ට කත ම ල ව ජනර ල න ප ල යන ඩ ර ට Forbidden Territory Stanley s Search for Livingstone 7 ද ස ම බර 1997 ර පව හ න කත ම ල ව ඛ ම ස බ න අබ ද ල ල Team Knight Rider 9 ප බරව ර 1998 ර පව හ න කත ම ල ව ඇර ස ට ටල ඩ ර ග Murder She Wrote ප බරව ර 1988 ර පව හ න කත ම ල ව ව ක රම ස Magnum P I 10 ප බරව ර 1988 ර පව හ න කත ම ල ව ම ල කම L isola dei famosi 2004 ඉත ල ර ය ල ට ව ඩසටහන ඔහ ල සමThe Bold and the Beautiful 4 ම ය 2005 ර පව හ න කත ම ල ව ඕම ර ක මර Vivere ම ය 2006 ඉත ල ර පව හ න කත ම ල ව එම ර ඊබ ර හ ම Director s Cut 2007 ර පව හ න ව ශ ෂ ව ඩසටහන ම ල ව ඔහ ල සමUn medico in famiglia 5 2007 ඉත ල ර පව හ න කත ම ල ව කබ ර 2010 2011 හ න ද ර පව හ න කත ම ල ව ද ද බ ය බ ද ධ 2013 හ න ද ර පව හ න කත ම ල ව අස ත ම ණ වරය පස බ ම ර ගනය වන ද ම තරම 2013 ර පව හ න ව ශ ෂ ප වත ව ඩසටහන ම ල ව ඔහ ල සමGuns amp Glory The Indian Soldier 2013 ර පව හ න ව ශ ෂ ප වත ව ඩසටහන ම ල ව ඔහ ල සමජය හ 2014 ර පව හ න ව ශ ෂ ප වත ව ඩසටහන ම ල ව ඔහ ල සමග වන ව ද ල ග වන ව ද ල ත ම ව ම ද හළ වර ෂය තත ත වය චර තයCh t ඉත ල ප රබන ධයI 2007 RAI Radio2 ස න ඩ කන Women of Gold 2012 RadioOne ඔහ ල සම Men of Steel 2012 Radio One ඔහ ල සමහඬක ව ම චර තසජ ව ක ර ය ද ම ච ත රපට ච ත රපටය නම නළ ව චර තය හඬක ව ම භ ෂ ව ස බ භ ෂ ව ම ද හ ර ණ ස බ වර ෂය හඬකව ම ද හළ වර ෂය සටහන න ස ම හ න ද ඉ ග ර ස 2010 2010හ න ද ඉ ග ර ස 2015 2015කථන ව ය ප ත ය වර ගය භ ෂ ව වර ෂයThe Keeper of the Flame The History of TATA ව ර ත ව ඩසටහන ඉ ග ර ස 2007චය ල ඩ ලය න ඉන ඩ ය සඳහ හ ඳ න ව මක මහජන ද න වත ව ය ප රය කථ ක ඉ ග ර ස 2008එය ර ස ල ව ය ඝ රයන ර කගන ම ව ය ප රය මහජන ද න වත ව ය ප රය කථ ක ඉ ග ර ස 2009Ford Motors launch Figo India සජ ව ඉසව ඉ ග ර ස 2010ස ම න ත ද ව ලය ග ජර ත ශ රව ය සහ ආල ක ව ඩසටහන ඉ ග ර ස 2010රත බලක ට ව නව ද ල ල ශ රව ය සහ ආල ක ව ඩසටහන ඉ ග ර ස 2011ව ර ස ත ඉ ඛල ස ඛල ස උර ම අන ස මරණ ස ක ර ණය පන ජ බ කථ ක ඉ ග ර ස 2011ඇපල ටයර ව ළඳ ද න ව ම ඉ ග ර ස 2013ජ න දල ප න තර ව ළඳ ද න ව ම ඉ ග ර ස 2014බන ද ස බහද ර ය ධ ස ම රකය පන ජ බය ශ රව ය සහ ආල ක ව ඩසටහන ඉ ග ර ස 2014TAJ හ ටල ස ව යස ථ න සහ මන ද ර ව ළඳ ද න ව ම ඉ ග ර ස 2014DHL ව ළඳ ද න ව ම හ න ද 2015යමහ ව ළඳ ද න ව ම හ න ද 2015Mount of Excellence ව ර ත කථනය ඉ ග ර ස 2015ප ර ල ව ළඳ ද න ව ම හ න ද සහ ඉ ග ර ස 2016තන ෂ ක ව ළඳ ද න ව ම ඉ ග ර ස 2016ස ම ජ කත වයආශ ර යයන Internationally acclaimed Indian actor IMDb 1971 2016 Residence of Kabir bedi Kabir Bedi Misses Late Son on Father s Day 18 ජනව ර 2014 at the Wayback Machine 25 June 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 6 August 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help CS1 maint archived copy as title link Adam Bedi baptised භ න න ව සබ ඳ ය Let s keep it a surprise Parveen Dusanj The Times of India The Times Of India 2013 01 26 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter dead url ignored url status suggested help When Dad likes them young The Times of India The Times Of India Ahmed Afsana Sharma Smrity 6 May 2007 Another Parveen is Kabir Bedi s love The Times of India I m closest to Prateik Filmfare com 10 February 2012 සම ප රව ශය 22 April 2013 Kabir Bedi ties knot with Parveen Dusanj on 70th birthday Ibnlive com 17 January 2016 සම ප රව ශය 17 January 2016 Kabir Bedi s voice for Burma s Mandela Daily News amp Analysis http sagarmediainc wordpress com 2013 12 14 rotary international come up with the t e a c h programme 29 ජනව ර 2015 at the Wayback Machine Kabir Bedi amp Lisa Ray Discuss TAJ Collection of articles on Kabir Bedi 29 ජ න 2009 at the Wayback Machine The NT Awards 2014 Winners Bedi Kabir Kabir Bedi Blog http www indiantelevision com mam marketing brands kabir bedi is sightsavers brand ambassador 170228 Kabir Bedi Awards page http www kabir bedi com facts awards awardsmain asp ප රත ෂ ඨ පනය 2017 11 25 Knight in shining armour The Times of India 11 December 2010 බ හ ර සබ ඳ කබ ර බ ඩ සඳහ IMDb හ ඇත ත රත ර න ල ව බ අඩව ය කබ ර බ ඩ 2013 ත ජ රඟහල ස ච රය ප ළ බඳ ස කච ඡ කරම න