ආජ් තක් යනු පැය 24 පුරාම විකාශය වන හින්දි, ප්රවෘත්ති නාලිකාවකි. ඉන්දියාව පදනම් කර ගනිමින් විකාශය කරන මෙම නාලිකාව TV Today Network සමාගමට අයත් වෙයි. ආජ් තක් හී හින්දි භාෂාවේ තේරුම වන්නේ "අද වනතුරු" / "මේ වනතුරු" යන්නයි. ඉන්දියාව තුල, මෙම නාලිකාව නොමිලේ විසිරුවා හරිනු ලබන අතර, 2006 වසරේ පටන් මුදල් ගෙවීම සිදුකල යුතු නාලිකාවක් ලෙස ජාත්‍යන්තරට මුදා හැර තිබෙයි.
ආජ් තක් Aaj Tak | |
---|---|
Logo of Aaj Tak | |
දියත්කල දිනය | 1999 දෙසැම්බර් 31 |
ජාලය | Terrestrial television and online |
අයිතිකරුවෝ | India Today Group |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | "Sabse Tez" (English: 'The Fastest') |
රට | ඉන්දියාව |
භෘෂාව | හින්දි |
විකාශන සරිය | ඉන්දියාව සහ ලොවපුරා |
මූලස්ථානය | නව දිල්ලිය, ඉන්දියාව |
සහෝදර නාලිකා(ව) | හෙඩ්ලයින්ස් ටුඩේ |
වෙබ් අඩවිය | aajtak.in/ |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
(India) | Channel 457 |
(UK and Ireland) | Channel 818 |
(Europe) | 11344 V 27500 2/3 |
Channel 303 | |
Channel 277 | |
(USA) | Channel 706 |
සම්මාන
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙල තුලදී (Indian Television Academy Awards) ආජ් තක් නාලිකාව පිට පිටම 13 වන වතාවටත් හොඳම පුවත් නාලිකාව ලෙස පිදුම් ලබා තිබෙයි.
2006 වසරේදී බීබීසී සහ විසින් එක්ව පවත්වනු ලැබූ මත විමසීමකදී, ඉන්දියානු ජනතාව අතර විශ්වාසය දිනාගත් පුවත් නාලිකාව ලෙස, ආජ් තක් තේරී පත්ව තිබෙයි.
මතභේදාත්මක
2002 ගුජරාටි ගැටුම් උත්සන්න වූ අවධියේ, මුස්ලිම් වන්දනාමාන ස්ථානයක පිහිටියා වූ හින්දු හනුමාන් (Hulladia Hanumans) පිළිරුවක් සම්බන්ධ පුවතක් විකාශනය නොකිරීමට මෙම නාලිකාව තීරණය කරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- DISH International TV Channels (Hindi), http://www.dish.com/entertainment/packages/international/?Region=southasian&lang=Hindi#international, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- "Aaj Tak bags best Hindi news channel trophy at the prestigious Indian Television Academy Awards for 12th time: West, News - India Today". Indiatoday. intoday.in. 2012-11-05. සම්ප්‍රවේශය 2013-03-08.
- BBC/Reuters/Media Center Poll: Trust in the Media (pg. 13)
- . The Hindu. April 28, 2002. June 27, 2003 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය February 11, 2014.
භාහිර සබැදි
- නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආජ තක යන ප ය 24 ප ර ම ව ක ශය වන හ න ද ප රව ත ත න ල ක වක ඉන ද ය ව පදනම කර ගන ම න ව ක ශය කරන ම ම න ල ක ව TV Today Network සම ගමට අයත ව ය ආජ තක හ හ න ද භ ෂ ව ත ර ම වන න අද වනත ර ම වනත ර යන නය ඉන ද ය ව ත ල ම ම න ල ක ව න ම ල ව ස ර ව හර න ලබන අතර 2006 වසර පටන ම දල ග ව ම ස ද කල ය ත න ල ක වක ල ස ජ ත යන තරට ම ද හ ර ත බ ය ආජ තක Aaj TakLogo of Aaj Takද යත කල ද නය 1999 ද ස ම බර 31ජ ලය Terrestrial television and onlineඅය ත කර ව India Today Groupර ප ආක ත ය 4 3 576i SDTV ප රච රණ උද ය ග ප ඨය Sabse Tez English The Fastest රට ඉන ද ය වභ ෂ ව හ න ද ව ක ශන සර ය ඉන ද ය ව සහ ල වප ර ම ලස ථ නය නව ද ල ල ය ඉන ද ය වසහ දර න ල ක ව හ ඩ ලය න ස ට ඩ ව බ අඩව ය aajtak in උපය ජ යත වචන ද ර ක India Channel 457 UK and Ireland Channel 818 Europe 11344 V 27500 2 3Channel 303Channel 277 USA Channel 706සම ම නඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න උළ ල ත ලද Indian Television Academy Awards ආජ තක න ල ක ව ප ට ප ටම 13 වන වත වටත හ ඳම ප වත න ල ක ව ල ස ප ද ම ලබ ත බ ය 2006 වසර ද බ බ ස සහ ව ස න එක ව පවත වන ල බ මත ව මස මකද ඉන ද ය න ජනත ව අතර ව ශ ව සය ද න ගත ප වත න ල ක ව ල ස ආජ තක ත ර පත ව ත බ ය මතභ ද ත මක2002 ග ජර ට ග ට ම උත සන න ව අවධ ය ම ස ල ම වන දන ම න ස ථ නයක ප හ ට ය ව හ න ද හන ම න Hulladia Hanumans ප ළ ර වක සම බන ධ ප වතක ව ක ශනය න ක ර මට ම ම න ල ක ව ත රණය කරන ලද ම ව ද බලන නම ල ශ රDISH International TV Channels Hindi http www dish com entertainment packages international Region southasian amp lang Hindi international ප රත ෂ ඨ පනය 2014 02 11 Aaj Tak bags best Hindi news channel trophy at the prestigious Indian Television Academy Awards for 12th time West News India Today Indiatoday intoday in 2012 11 05 සම ප රව ශය 2013 03 08 BBC Reuters Media Center Poll Trust in the Media pg 13 The Hindu April 28 2002 June 27 2003 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය February 11 2014 භ හ ර සබ ද න ල ව බ අඩව ය