බුද්ධා - රාජාඔන් කා රාජා (අර්ථය බුද්ධ - රජුන්ගේ රජු) යනුවෙන් හැඳින්වෙන්නේ සහ දූර්දර්ශන් නාළිකා ඔස්සේ විකාශය වූ ඉන්දියානු නාට්‍යයකි. මෙය නිෂ්පාදනය කළේ විසින් ස්පයිස් ග්ලෝබල් යන සන්නාමය යටතේ ය. මෙම වැඩසටහනේ නිර්මාණාත්මක අධ්යක්ෂවරයා රිද්වානා ඛාන් ය. මෙම වැඩසටහන සහ දූර්දර්ශන් නාළිකා ඔස්සේ 2013 සැප්තැම්බර් 8 දින සිට සෑම ඉරිදා දිනකම පෙ.ව. 11:00ට විකාශය විය.කබීර් බේඩි විසින් ගෞතම බුදුන් වහන්සේගේ සම්ප්‍රාප්තිය පිළිබඳ අනාවැකි පලකළ ලෙස පසුබිම් රංගනයේ යෙදෙයි. මෙම මාලා නාට්‍යය මගින් බුදුන් වහන්සේගේ ජීවන පුවත නිරූපණය වන අතර, එමගින් සිද්ධාර්ථ කුමරු බුද්ධත්වයට පත්වූ අයුරු විදහා දක්වයි. මෙහි මහාමායා දේවියගේ චරිතය සඳහා මුලින් සමීක්ෂා සිං යොදා ගැනීමට නියමිතව තිබුණත්, පසුව ඒ සඳහා දීපිකා උපාධ්‍යායි යොදාගැනිණි. හිමාංශු සෝනි විසින් මෙහි ප්‍රධාන චරිතය වන බුදුන් වහන්සේගේ චරිතය නිරූපණය කරනු ලබයි. 2010 තරගාවලියේ අවසන් දසදෙනා අතරට පැමිණීමට සමත් වූ කාජල් ජායින් විසින් සිද්ධාර්ථ ගෞතමයන්ගේ බිසව වූ දේවියගේ චරිතය නිරූපණය කරනු ලබයි. මුලින් හට ගේ සහභාගීත්වයෙන් බුදුන් වහන්සේ පිළිබඳ රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය කිරීමට අවශයව තිබිණි.
බුද්ධා - රාජාඔන් කා රාජා | |
---|---|
ප්‍රභේදය | |
රචනය කලේ | ප්‍රකාශ් කපාඩියා පුනීත් එස්. ශුක්ලා |
රඟපෑම | හිමාංශු සෝනි කාජල් ජායින් සංකේත් චෞක්සේ කබීර් බේඩි රේෂ්මි ඝෝෂ් සිද්ධාර්ත් වසුදේව් හේමන්ත් චෞධරි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 55 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | |
සිනෙමාරූපණය | වීර් ධවල් පුරාණික් |
ධාවන කාලය | පැය 1 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | දූර්දර්ශන් |
Original airing | 8 සැප්තැම්බර් 2013 |
කථාපුවත
සිද්ධාර්ථ කුමරුන් උපත ලබන්නේ ක්‍රිස්තු පූර්වයෙහි වෙසක් පොහෝ දින සුද්ධෝදන රජු සහ මහාමායා දේවියගේ එකම දරුවා ලෙස ය. උපතේ දී පවා කුමරු සුවිශේෂී දරුවකු වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් යුතු වූ ඔහු මිනිස් වර්ගයාගේ ගැලවුම්කරුවාණන් වනු ඇතැයි ඇතැම්හු අනාවැකි පලකරති. තවත් සමහරෙක් පවසන්නේ ඔහු රජවරුන්ගේත් රජකු වන බව ය. සිද්ධාර්ථ කුමරුන් මෙම අනාවැකි දෙකම සත්‍ය කොට පෙන්වයි. සිය ළමාවියේ දී දක්ෂ රණශූරයකු වන කුමරු සිය පියාගේ ආඩම්බරයට හේතු වේ. ඔහු සිය ආදරණීය භාර්යාව වන යශෝධරා දේවියට සංවේදී කාරුණික ස්වාමියකු ද වේ. සියලුම ආකාරයේ වේදනාවන් දැකීමෙන් ඔහුගේ පියා ඔහුව වළකාලන්නට තැත් කළ ද, ඉන් ඔහුව නවතාලන්නට හැකි නොවේ. ළමාවියේ පවා සිද්ධාර්ථ කුමරු තමන් අවට සිදුවන සෑමදෙයක් පිළිබඳවම විමසිලිමත් විය.
සිද්ධාර්ථ කුමරුන් සමාජ සහ භෞතික දෑ, ස්වාභාවික සහ මිනිස් නිර්මාණ පිළිබඳ විස්මයට පත්වෙයි. කුමරුන් ස්වභාවයෙන්ම අනුකම්පා සහගත පුද්ගලයෙකි. සිද්ධාර්ථ කුමරුන්ගේ පැනයන් අවට ලෝකය පිළිබඳහුදු යෞවනයකුට ඇතවන ස්වාභාවික කුතුහලය නිසාම බිහි වූ ඒවා නොවේ. ඒවා තමන් අවට දකින ලෝකය පිළිබඳවූ ගැඹුරු දාර්ශනික පැනයන් විය. මේ නිසා යොවුන් විය වන විට ඔහුගේ පියාණන්ට ඔහුව වේදනාවන් දැකීමෙන් වළක්වාලිය නොහැකි වේ.
සිද්ධාර්ථ කුමරුන් බුද්ධත්වයට පත්වන්නේ ඉන් තමන් පමණක් නොව සියලු මිනිස් වර්ගයාම සුගතිය කරා රැගෙන යමිනි. උන් වහන්සේගේ ඉගැන්වීම් තවත් වසර දහස් ගණනාවක් යන තෙක්ම මෙලොව ආලෝකමත් කළේ ය. බුදුන් වහන්සේ අන් කිසිවකුටත් වඩා සත්‍යය, සාමය, දයාව, අනුකම්පාව සහ යහපත සඳහා පෙනී සිටියහ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් නූතන ලෝකය තුළ යළි පුනර්ජීවනය ලැබීම විස්මයට කාරණයක් නොවන්නේ එහෙයිනි.
චරිත නිරූපණය
- කබීර් බේඩි, තාපසයා ලෙස
- , සිද්ධාර්ථ කුමරු / බුදුන් වහන්සේ ලෙස
- විශේෂ් බන්සාල්, සිද්ධාර්ථ කුමරුගේ ළමා විය ලෙස
- , සුද්ධෝදන රජු ලෙස; බුදුන් වහන්සේගේ පියාණන් ය.
- දීපිකා උපාධ්‍යායි, මහාමායා දේවිය ලෙස; බුදුන් වහන්සේගේ සැබෑ මෑණියන් ය.
- , ප්‍රජාපතී දේවිය; බුදුන් වහන්සේගේ සුළු මව සහ සුද්ධෝදන රජුගේ දෙවන බිසවයි.
- , කුමරිය ලෙස; සිද්ධාර්ථ කුමරුගේ භාර්යාවයි.
- , දේවදත්ත ලෙස
- සංකේත් චෞක්සේ, චන්න ලෙස; සිද්ධාර්ථ කුමරුගේ හොඳම මිතුරා සහ රිය ධාවකයායි.
- සිද්ධාර්ත් වසුදේව්, ද්රෝණධන් ලෙස; සුද්ධෝදන රජුගේ දෙවන සොහොයුරායි.
- /රේෂ්මි ඝෝෂ්, මංගලා දේවී ලෙස; සිද්ධාර්ථ කුමරුගේ නැන්දණිය සහ ද්රෝණධන්ගේ භාර්යාවයි.
- හේමන්ත් චෞධරි, මහාමන්ත්‍රී උද්‍යාන් ලෙස
- සරීකා ධිලන්, මාන්විකා ලෙස
- ඝාන්ශ්යාම් ශ්‍රීවාස්තව
- , ගුරු වාචස්පති ලෙස
- සූර්භි ශුක්ලා, ලෝෂිකා ලෙස; යශෝධරා දේවියගේ සේවිකාවකි.
- දේව්යාංශ් තපූරියා, දේවදත්ත ලෙස; මංගලාගේ පුත්‍රයායි.
- වන්දනා ලාල්වානි, සුද්ධෝදන රජුගේ සොයුරිය ලෙස
- මායාන්ක් අරෝරා, ආනන්ද කුමරු ලෙස
නිෂ්පාදනය
මෙම වැඩසටහනේ පසුතල හා වස්ත්‍ර නිර්මාණය සිදුකරන ලද්දේ නිධි යාෂා (වස්ත්‍ර සහ ආභරණ) සහ වර්ෂා ජායින් (පසුතල නිර්මාණ ශිල්පී) විසිනි.. බුද්ධා කතාමාලාවේ පළමු දර්ශනය රූගත කරන ලද්දේ 2013 මැයි 27 දින, බුද්ධ පූර්ණිම උත්සව දිනයේ දී මුම්බායේ චිත්‍රපට නගරයේ ඉදිකළ දැවැන්ත පසුතලයක ය.
අන්තර්ජාතික විකාශය
රට | ජාල(ය)/නාළිකා(ව) | විකාශය ආරම්භය | තේමාව |
---|---|---|---|
කාම්බෝජය | SEATV | 2016 | ពុទ្ធប្រវត្តិ (බුද්ධා ප්රාවොත්තේ) |
ශ්‍රී ලංකාව | ටීවී දෙරණ | 2014 මාර්තු | ශ්‍රී ගෞතම සම්බුද්ධ |
තායිලන්තය | Zee Nung | 2015 මාර්තු | พระพุทธเจ้า มหาศาสดาโลก (ෆ්රා ෆුත්ත ජාඕ මහසාත්සතාලෝක්) |
2015 නොවැම්බර් | Buddha | ||
ජර්මනිය | 2016 අගෝස්තු | Buddha |
මතභේද
මෙම කතාමාලාවේ පළමු විකාශන දිනයේ දී, නේපාලයේ කේබල් ක්‍රියාකරවන්නන් විසින් මුළු නේපාලය පුරාම මෙම කතාමාලාව විකාශය අත්හිටුවන ලද්දේ කතාමාලාවේ මුලින් බුදුන් වහන්සේ ඉන්දියාවේ උපත ලදැයි ප්‍රකාශ වූ හෙයිනි. පසුව, කතාමාලාවේ පසුපස සිටි කණ්ඩායම විසින් උපන් ස්ථානය පිළිබඳ යෝජිත් තොරතුරු වෙනස් කරන ලදී.
මෙම රූපවාහිනී කතාමාලාවේ අන්තර්ගත ඇතැම් කරුණු සම්බන්ධයෙන් ද මතභේද පැන නැගී ඇත්තේ කිසිදු බෞද්ධ ලේඛනයක සඳහන් නොවන කරුණු මෙහි ඇතුළත් කිරීම හේතුවෙනි. ඒ අතරින් කිහිපයක් පහත දැක්වේ:
- මෙම කතාමාලාවේ දැක්වෙන්නේ සුද්ධෝදන රජුගේ පළමු බිසවට දරුවන් නොමැතිව සිට පසුව වකින් පසුව එම හැකියාව ලද බව ය.
- සුද්ධෝදන රජුගේ සොහොයුරාගේ නම දුර්නෝධන් ලෙස දක්වා ඇත.
- මෙම කතාමාලාව පුරාම බ්‍රාහ්මණයන් නිරූපණය කොට ඇත. නමුත් ත්‍රිපිටකයේ 'දීඝ නිකායේ' වූ සූත්‍රයක යමෙක් බුදුන් වහන්සේගෙන් "කපිලවස්තුවේ වැසියන් බ්‍රාහ්මණයන්ට ගරු නොකරන්නේ මන් ද?" යැයි විමසී යයි දැක්වේ. මින් පෙනීයන්නේ තාපසසා සහ ඔහුගේ අනුගාමිකයන් සේම සුද්ධෝදන රජුගේ කපිලවස්තු පුරයේ ජනයා අදේවවාදීන් වූ බවයි. කපිල සිද්ධාර්ථ කුමරුන්ගේ පූර්වප්රාප්තිකයෙකි.
මේ නිසා බුදුන් වහන්සේගේ දිවියේ සහ උන් වහන්සේගේ පියාගේ දිවියේ සෑම අවස්ථාවකම නිරූපණය කොට ඇති බ්‍රාහ්මණයන්ගේ පැවැත්ම සත්‍යයෙන් දුරස් කරුණකි. මහා පර්යේෂකයකු වන රීස් ඩේවිඩ්ස් සඳහන් කොට ඇත්තේ "ශාක්‍ය සහ කෝලියවරුන් කෙරෙහි කිසිදු බ්‍රාහ්මණ බලපෑමක් නොවී ය. එහි කුල ක්‍රමයක් ද නොපැවතිණි. කපිලවස්තුවේ කිසිදු රජකු ද නොවී ය. එසේම කපිලවස්තුවෙහි මානවරූපී දේව වන්දනාවක් ද නොපැවතිණි."
විචාරක පිළිගැනීම
පුවත්පත විසින් බුද්ධා කතාමාලාවේ සියලු නළු නිළියන්ගේ රංගනයන් අගය කරමින් පවසා ඇත්තේ සුද්ධෝදන රජු ලෙස රඟන ගේ රංගනය ඒ අතරින් විශිෂ්ටතම බවයි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Will 'Buddha' oust 'Mahadev' as the hottest God on TV?". Ibnlive.in.com. 13 October 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "Buddha is a global subject: B.K. Modi - The Times of India". Timesofindia.indiatimes.com. 11 October 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "Buddha is a global subject: B.K. Modi". Zeenews.india.com. සම්ප්‍රවේශය 31 January 2014.
- "Buddha - The King Of Kings will impress youth the most, says producer | NDTV Movies.com". Movies.ndtv.com. 3 September 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "Buddha Serial - Upcoming on Zee TV".
- IANS (10 October 2013). "Buddha to be unveiled at Sarnath - Times Of India". Articles.timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 31 January 2014.
- "I turned monk for two months: Kabir Bedi - The Times of India". Timesofindia.indiatimes.com. 11 September 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "Sameer Dharmadhikari joins Kabir Bedi for Buddha - Times Of India". Articles.timesofindia.indiatimes.com. 23 May 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- Ians (27 August 2013). "Nigaar Khan in 'Buddha – The King of Kings' - | TV | MSN India Entertainment". Entertainment.in.msn.com. සම්ප්‍රවේශය 31 January 2014.
- "Nigaar Khan in awe of her character in 'Buddha'". Mid-day.com. 4 September 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "'Buddha' as a mega tele serial - Times Of India". Articles.timesofindia.indiatimes.com. 11 May 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "TV show on Lord Buddha". Hindustan Times. 10 May 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "Mahadev's Ganga (Deepika Upadhyay) bags Buddha! - Times Of India". Articles.timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 31 January 2014.
- "Samiksha Singh & Gungun Uprari in Buddha! - Times Of India". Articles.timesofindia.indiatimes.com. 27 May 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "Jaipur boy Himanshu Soni to play Buddha - Times Of India". Timesofindia.indiatimes.com. 11 October 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "Himanshu Soni is the new Buddha". Hindustan Times. 11 October 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- IANS (14 October 2013). "I want to be remembered as Buddha: Himanshu Soni - Times Of India". Timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 31 January 2014.
- "I want to be remembered as Buddha: Himanshu Soni". Zeenews.india.com. සම්ප්‍රවේශය 31 January 2014.
- "Himanshu Soni to essay 'Gautama Buddha' on TV show". Business Standard. 11 October 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "Kajal Jain - Times Of India". Articles.timesofindia.indiatimes.com. 24 November 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "From Bollywood to small screen". Mid-day.com. 2 October 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "Actor who was finally zeroed in to play Buddha on TV". Mid-day.com. 11 October 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- S. M. Aamir (18 October 2013). "Getting into the role". The Hindu. සම්ප්‍රවේශය 31 January 2014.
- "Vishesh Bansal bags Buddha! - Times Of India". Timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 31 January 2014.
- "Miss India finalist makes her TV debut - Times Of India". Articles.timesofindia.indiatimes.com. 17 October 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "Resshmi Ghosh replaces Nigaar Khan in 'Budhha' - The Times of India". Timesofindia.indiatimes.com. 1 January 2014. සම්ප්‍රවේශය 31 January 2014.
- "Nigaar Khan opposite Siddharth Vasudev in Buddha! - Times Of India". Articles.timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 31 January 2014.
- "Nigaar Khan in awe of her character in 'Buddha'". Ibnlive.in.com. 4 September 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- . TellyTRP.in. 11 June 2014. 15 June 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 June 2014.
- "Amit Behl & Surbhi Shukla bags Buddha - Times Of India". Articles.timesofindia.indiatimes.com. 5 June 2013. සම්ප්‍රවේශය 31 January 2014.
- "'Buddha': A glitzy costume drama". Zeenews.india.com. සම්ප්‍රවේශය 31 January 2014.
- "Buddha- A glitzy costume drama". Zeenews.india.com. සම්ප්‍රවේශය 31 January 2014.
- https://www.facebook.com/1445174415699561/photos/pb.1445174415699561.-2207520000.1464592441./1717598941790439/?type=3&size=610%2C335&fbid=1717598941790439
- http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=230
- https://www.youtube.com/watch?v=fho2Eomde-Q
- http://zeenung.com/betaweb/cinemainner.php?cinid=279&slotid=[]
- https://www.youtube.com/watch?v=bpF52InDRPk
- "Buddha" (german බසින්). zeeone.de. සම්ප්‍රවේශය 2016-09-02.
{{}}
: CS1 maint: unrecognized language () - . Hindustan Times. 13 සැප්තැම්බර් 2013. 24 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 January 2014.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Chaya Unnikrishnan (30 December 2013). "Biggest TV shockers | Latest News & Updates at". Dnaindia.com. සම්ප්‍රවේශය 31 January 2014.
- http://buddhaserial.blogspot.in/
- Chaya Unnikrishnan (28 September 2013). "Show review: 'Buddha' | Latest News & Updates at". Dnaindia.com. සම්ප්‍රවේශය 31 January 2014.
බාහිර සබැඳි
- නිල ගෘහ අඩවිය
- නිල ට්විටර්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ද ධ ර ජ ඔන ක ර ජ අර ථය බ ද ධ රජ න ග රජ යන ව න හ ඳ න ව න න සහ ද ර දර ශන න ළ ක ඔස ස ව ක ශය ව ඉන ද ය න න ට යයක ම ය න ෂ ප දනය කළ ව ස න ස පය ස ග ල බල යන සන න මය යටත ය ම ම ව ඩසටහන න ර ම ණ ත මක අධ යක ෂවරය ර ද ව න ඛ න ය ම ම ව ඩසටහන සහ ද ර දර ශන න ළ ක ඔස ස 2013 ස ප ත ම බර 8 ද න ස ට ස ම ඉර ද ද නකම ප ව 11 00ට ව ක ශය ව ය කබ ර බ ඩ ව ස න ග තම බ ද න වහන ස ග සම ප ර ප ත ය ප ළ බඳ අන ව ක පලකළ ල ස පස බ ම ර ගනය ය ද ය ම ම ම ල න ට යය මග න බ ද න වහන ස ග ජ වන ප වත න ර පණය වන අතර එමග න ස ද ධ ර ථ ක මර බ ද ධත වයට පත ව අය ර ව දහ දක වය ම හ මහ ම ය ද ව යග චර තය සඳහ ම ල න සම ක ෂ ස ය ද ග න මට න යම තව ත බ ණත පස ව ඒ සඳහ ද ප ක උප ධ ය ය ය ද ග න ණ හ ම ශ ස න ව ස න ම හ ප රධ න චර තය වන බ ද න වහන ස ග චර තය න ර පණය කරන ලබය 2010 තරග වල ය අවසන දසද න අතරට ප ම ණ මට සමත ව ක ජල ජ ය න ව ස න ස ද ධ ර ථ ග තමයන ග බ සව ව ද ව යග චර තය න ර පණය කරන ලබය ම ල න හට ග සහභ ග ත වය න බ ද න වහන ස ප ළ බඳ ර පව හ න කත ම ල වක න ර ම ණය ක ර මට අවශයව ත බ ණ බ ද ධ ර ජ ඔන ක ර ජ ප රභ දයරචනය කල ප රක ශ කප ඩ ය ප න ත එස ශ ක ල රඟප මහ ම ශ ස න ක ජල ජ ය න ස ක ත ච ක ස කබ ර බ ඩ ර ෂ ම ඝ ෂ ස ද ධ ර ත වස ද ව හ මන ත ච ධර සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ග ගණන55න ෂ ප දනයන ෂ ප දක ය ස න ම ර පණයව ර ධවල ප ර ණ ක ධ වන ක ලයප ය 1ප රච රණයම ල න ල ක වද ර දර ශන Original airing8 ස ප ත ම බර 2013කථ ප වතස ද ධ ර ථ ක මර න උපත ලබන න ක ර ස ත ප ර වය හ ව සක ප හ ද න ස ද ධ දන රජ සහ මහ ම ය ද ව යග එකම දර ව ල ස ය උපත ද පව ක මර ස ව ශ ෂ දර වක ව ද ත ස මහ ප ර ෂ ලක ෂණවල න ය ත ව ඔහ ම න ස වර ගය ග ග ලව ම කර ව ණන වන ඇත ය ඇත ම හ අන ව ක පලකරත තවත සමහර ක පවසන න ඔහ රජවර න ග ත රජක වන බව ය ස ද ධ ර ථ ක මර න ම ම අන ව ක ද කම සත ය ක ට ප න වය ස ය ළම ව ය ද දක ෂ රණශ රයක වන ක මර ස ය ප ය ග ආඩම බරයට හ ත ව ඔහ ස ය ආදරණ ය භ ර ය ව වන යශ ධර ද ව යට ස ව ද ක ර ණ ක ස ව ම යක ද ව ස යල ම ආක රය ව දන වන ද ක ම න ඔහ ග ප ය ඔහ ව වළක ලන නට ත ත කළ ද ඉන ඔහ ව නවත ලන නට හ ක න ව ළම ව ය පව ස ද ධ ර ථ ක මර තමන අවට ස ද වන ස මද යක ප ළ බඳවම ව මස ල මත ව ය ස ද ධ ර ථ ක මර න සම ජ සහ භ ත ක ද ස ව භ ව ක සහ ම න ස න ර ම ණ ප ළ බඳ ව ස මයට පත ව ය ක මර න ස වභ වය න ම අන කම ප සහගත ප ද ගලය ක ස ද ධ ර ථ ක මර න ග ප නයන අවට ල කය ප ළ බඳහ ද ය වනයක ට ඇතවන ස ව භ ව ක ක ත හලය න ස ම බ හ ව ඒව න ව ඒව තමන අවට දක න ල කය ප ළ බඳව ග ඹ ර ද ර ශන ක ප නයන ව ය ම න ස ය ව න ව ය වන ව ට ඔහ ග ප ය ණන ට ඔහ ව ව දන වන ද ක ම න වළක ව ල ය න හ ක ව ස ද ධ ර ථ ක මර න බ ද ධත වයට පත වන න ඉන තමන පමණක න ව ස යල ම න ස වර ගය ම ස ගත ය කර ර ග න යම න උන වහන ස ග ඉග න ව ම තවත වසර දහස ගණන වක යන ත ක ම ම ල ව ආල කමත කළ ය බ ද න වහන ස අන ක ස වක ටත වඩ සත යය ස මය දය ව අන කම ප ව සහ යහපත සඳහ ප න ස ට යහ බ ද න වහන ස ග ඉග න ව ම න තන ල කය ත ළ යළ ප නර ජ වනය ල බ ම ව ස මයට ක රණයක න වන න එහ ය න චර ත න ර පණයකබ ර බ ඩ ත පසය ල ස ස ද ධ ර ථ ක මර බ ද න වහන ස ල සව ශ ෂ බන ස ල ස ද ධ ර ථ ක මර ග ළම ව ය ල ස ස ද ධ දන රජ ල ස බ ද න වහන ස ග ප ය ණන ය ද ප ක උප ධ ය ය මහ ම ය ද ව ය ල ස බ ද න වහන ස ග ස බ ම ණ යන ය ප රජ පත ද ව ය බ ද න වහන ස ග ස ළ මව සහ ස ද ධ දන රජ ග ද වන බ සවය ක මර ය ල ස ස ද ධ ර ථ ක මර ග භ ර ය වය ද වදත ත ල ස ස ක ත ච ක ස චන න ල ස ස ද ධ ර ථ ක මර ග හ ඳම ම ත ර සහ ර ය ධ වකය ය ස ද ධ ර ත වස ද ව ද ර ණධන ල ස ස ද ධ දන රජ ග ද වන ස හ ය ර ය ර ෂ ම ඝ ෂ ම ගල ද ව ල ස ස ද ධ ර ථ ක මර ග න න දණ ය සහ ද ර ණධන ග භ ර ය වය හ මන ත ච ධර මහ මන ත ර උද ය න ල ස සර ක ධ ලන ම න ව ක ල ස ඝ න ශ ය ම ශ ර ව ස තව ග ර ව චස පත ල ස ස ර භ ශ ක ල ල ෂ ක ල ස යශ ධර ද ව යග ස ව ක වක ද ව ය ශ තප ර ය ද වදත ත ල ස ම ගල ග ප ත රය ය වන දන ල ල ව න ස ද ධ දන රජ ග ස ය ර ය ල ස ම ය න ක අර ර ආනන ද ක මර ල සන ෂ ප දනයම ම ව ඩසටහන පස තල හ වස ත ර න ර ම ණය ස ද කරන ලද ද න ධ ය ෂ වස ත ර සහ ආභරණ සහ වර ෂ ජ ය න පස තල න ර ම ණ ශ ල ප ව ස න බ ද ධ කත ම ල ව පළම දර ශනය ර ගත කරන ලද ද 2013 ම ය 27 ද න බ ද ධ ප ර ණ ම උත සව ද නය ද ම ම බ ය ච ත රපට නගරය ඉද කළ ද ව න ත පස තලයක ය අන තර ජ ත ක ව ක ශයරට ජ ල ය න ළ ක ව ව ක ශය ආරම භය ත ම ව ක ම බ ජය SEATV 2016 ព ទ ធប រវត ត බ ද ධ ප ර ව ත ත ශ ර ල ක ව ට ව ද රණ 2014 ම ර ත ශ ර ග තම සම බ ද ධ ත ය ලන තය Zee Nung 2015 ම ර ත phraphuththeca mhasasdaolk ෆ ර ෆ ත ත ජ ඕ මහස ත සත ල ක 2015 න ව ම බර Buddha ජර මන ය 2016 අග ස ත Buddhaමතභ දම ම කත ම ල ව පළම ව ක ශන ද නය ද න ප ලය ක බල ක ර ය කරවන නන ව ස න ම ළ න ප ලය ප ර ම ම ම කත ම ල ව ව ක ශය අත හ ට වන ලද ද කත ම ල ව ම ල න බ ද න වහන ස ඉන ද ය ව උපත ලද ය ප රක ශ ව හ ය න පස ව කත ම ල ව පස පස ස ට කණ ඩ යම ව ස න උපන ස ථ නය ප ළ බඳ ය ජ ත ත රත ර ව නස කරන ලද ම ම ර පව හ න කත ම ල ව අන තර ගත ඇත ම කර ණ සම බන ධය න ද මතභ ද ප න න ග ඇත ත ක ස ද බ ද ධ ල ඛනයක සඳහන න වන කර ණ ම හ ඇත ළත ක ර ම හ ත ව න ඒ අතර න ක හ පයක පහත ද ක ව ම ම කත ම ල ව ද ක ව න න ස ද ධ දන රජ ග පළම බ සවට දර වන න ම ත ව ස ට පස ව වක න පස ව එම හ ක ය ව ලද බව ය ස ද ධ දන රජ ග ස හ ය ර ග නම ද ර න ධන ල ස දක ව ඇත ම ම කත ම ල ව ප ර ම බ ර හ මණයන න ර පණය ක ට ඇත නම ත ත ර ප ටකය ද ඝ න ක ය ව ස ත රයක යම ක බ ද න වහන ස ග න කප ලවස ත ව ව ස යන බ ර හ මණයන ට ගර න කරන න මන ද ය ය ව මස යය ද ක ව ම න ප න යන න ත පසස සහ ඔහ ග අන ග ම කයන ස ම ස ද ධ දන රජ ග කප ලවස ත ප රය ජනය අද වව ද න ව බවය කප ල ස ද ධ ර ථ ක මර න ග ප ර වප ර ප ත කය ක ම න ස බ ද න වහන ස ග ද ව ය සහ උන වහන ස ග ප ය ග ද ව ය ස ම අවස ථ වකම න ර පණය ක ට ඇත බ ර හ මණයන ග ප ව ත ම සත යය න ද රස කර ණක මහ පර ය ෂකයක වන ර ස ඩ ව ඩ ස සඳහන ක ට ඇත ත ශ ක ය සහ ක ල යවර න ක ර හ ක ස ද බ ර හ මණ බලප මක න ව ය එහ ක ල ක රමයක ද න ප වත ණ කප ලවස ත ව ක ස ද රජක ද න ව ය එස ම කප ලවස ත ව හ ම නවර ප ද ව වන දන වක ද න ප වත ණ ව ච රක ප ළ ග න මප වත පත ව ස න බ ද ධ කත ම ල ව ස යල නළ න ළ යන ග ර ගනයන අගය කරම න පවස ඇත ත ස ද ධ දන රජ ල ස රඟන ග ර ගනය ඒ අතර න ව ශ ෂ ටතම බවය ම ව ත බලන නආම රප ල ර පව හ න කත ම ල ව ච නක යආශ ර යයන Will Buddha oust Mahadev as the hottest God on TV Ibnlive in com 13 October 2013 සම ප රව ශය 31 January 2014 Buddha is a global subject B K Modi The Times of India Timesofindia indiatimes com 11 October 2013 සම ප රව ශය 31 January 2014 Buddha is a global subject B K Modi Zeenews india com සම ප රව ශය 31 January 2014 Buddha The King Of Kings will impress youth the most says producer NDTV Movies com Movies ndtv com 3 September 2013 සම ප රව ශය 31 January 2014 Buddha Serial Upcoming on Zee TV IANS 10 October 2013 Buddha to be unveiled at Sarnath Times Of India Articles timesofindia indiatimes com සම ප රව ශය 31 January 2014 I turned monk for two months Kabir Bedi The Times of India Timesofindia indiatimes com 11 September 2013 සම ප රව ශය 31 January 2014 Sameer Dharmadhikari joins Kabir Bedi for Buddha Times Of India Articles timesofindia indiatimes com 23 May 2013 සම ප රව ශය 31 January 2014 Ians 27 August 2013 Nigaar Khan in Buddha The King of Kings TV MSN India Entertainment Entertainment in msn com සම ප රව ශය 31 January 2014 Nigaar Khan in awe of her character in Buddha Mid day com 4 September 2013 සම ප රව ශය 31 January 2014 Buddha as a mega tele serial Times Of India Articles timesofindia indiatimes com 11 May 2013 සම ප රව ශය 31 January 2014 TV show on Lord Buddha Hindustan Times 10 May 2013 සම ප රව ශය 31 January 2014 Mahadev s Ganga Deepika Upadhyay bags Buddha Times Of India Articles timesofindia indiatimes com සම ප රව ශය 31 January 2014 Samiksha Singh amp Gungun Uprari in Buddha Times Of India Articles timesofindia indiatimes com 27 May 2013 සම ප රව ශය 31 January 2014 Jaipur boy Himanshu Soni to play Buddha Times Of India Timesofindia indiatimes com 11 October 2013 සම ප රව ශය 31 January 2014 Himanshu Soni is the new Buddha Hindustan Times 11 October 2013 සම ප රව ශය 31 January 2014 IANS 14 October 2013 I want to be remembered as Buddha Himanshu Soni Times Of India Timesofindia indiatimes com සම ප රව ශය 31 January 2014 I want to be remembered as Buddha Himanshu Soni Zeenews india com සම ප රව ශය 31 January 2014 Himanshu Soni to essay Gautama Buddha on TV show Business Standard 11 October 2013 සම ප රව ශය 31 January 2014 Kajal Jain Times Of India Articles timesofindia indiatimes com 24 November 2013 සම ප රව ශය 31 January 2014 From Bollywood to small screen Mid day com 2 October 2013 සම ප රව ශය 31 January 2014 Actor who was finally zeroed in to play Buddha on TV Mid day com 11 October 2013 සම ප රව ශය 31 January 2014 S M Aamir 18 October 2013 Getting into the role The Hindu සම ප රව ශය 31 January 2014 Vishesh Bansal bags Buddha Times Of India Timesofindia indiatimes com සම ප රව ශය 31 January 2014 Miss India finalist makes her TV debut Times Of India Articles timesofindia indiatimes com 17 October 2013 සම ප රව ශය 31 January 2014 Resshmi Ghosh replaces Nigaar Khan in Budhha The Times of India Timesofindia indiatimes com 1 January 2014 සම ප රව ශය 31 January 2014 Nigaar Khan opposite Siddharth Vasudev in Buddha Times Of India Articles timesofindia indiatimes com සම ප රව ශය 31 January 2014 Nigaar Khan in awe of her character in Buddha Ibnlive in com 4 September 2013 සම ප රව ශය 31 January 2014 TellyTRP in 11 June 2014 15 June 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 June 2014 Amit Behl amp Surbhi Shukla bags Buddha Times Of India Articles timesofindia indiatimes com 5 June 2013 සම ප රව ශය 31 January 2014 Buddha A glitzy costume drama Zeenews india com සම ප රව ශය 31 January 2014 Buddha A glitzy costume drama Zeenews india com සම ප රව ශය 31 January 2014 https www facebook com 1445174415699561 photos pb 1445174415699561 2207520000 1464592441 1717598941790439 type 3 amp size 610 2C335 amp fbid 1717598941790439 http www derana lk index php route programs programs programdetails amp pid 230 https www youtube com watch v fho2Eomde Q http zeenung com betaweb cinemainner php cinid 279 amp slotid permanent dead link https www youtube com watch v bpF52InDRPk Buddha german බස න zeeone de සම ප රව ශය 2016 09 02 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Hindustan Times 13 ස ප ත ම බර 2013 24 October 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 31 January 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Chaya Unnikrishnan 30 December 2013 Biggest TV shockers Latest News amp Updates at Dnaindia com සම ප රව ශය 31 January 2014 http buddhaserial blogspot in Chaya Unnikrishnan 28 September 2013 Show review Buddha Latest News amp Updates at Dnaindia com සම ප රව ශය 31 January 2014 බ හ ර සබ ඳ න ල ග හ අඩව ය න ල ට ව ටර