ත්‍රිපිටකය (තෙවලා දහම්) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
විනය පිටකය | ||||||||||||||||||||||||||||||||||||||||||||||
සුත්ත පිටකය (සූත්‍ර පිටකය) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
අභිධම්ම පිටකය | ||||||||||||||||||||||||||||||||||||||||||||||
මෙම ලිපිය හා සබැඳි ලිපි පෙළකට අයත් වේ |
බුදුරජාණන් වහන්සේ |
මූලික සංකල්ප |
|
|
|
ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මගින් අතිරේක කරුණු හා විස්තරකිරීම් සිදුකර ඇත.
- විනය පිටකය
- සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
- අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය
කර්තෘත්වය
ත්‍රිපිටකයේ විවිධ කොටස්වල කර්තෘත්වය විවිධ වේ
- බුද්ධ භාෂිත - ත්‍රිපිටකයේ බොහෝ අන්තර්ගත බුද්ධ භාෂිත වේ
- ශ්‍රාවක භාෂිත
- කර්තෘත්වය නොදන්නා
ග්රන්ථාරූඩ කිරීම
ත්‍රිපිටකය රහතන් වහන්සේගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු පූර්ව 80 දී පමණ රජරට රජකල වළගම්බා රජ ගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරේ යේදී රහතන් වහන්සේලා විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී.
මාතුල දනව්ව පිහිටියේ අද කෑගල්ල අවට පෙදෙසයි. පසුකාලිනයන් විසින් ‘මාතුල අළුලෙන’ ස්ථානය මාතලේ අලුවිහාරේ යෑයි උපකල්පනය කර හඳුන්වා ඇති බව පෙනේ. මහතිල හෙවත් ලොකු තල (මහ තල) ධාන්‍ය වර්ගයේ ශාක තිබූ පෙදෙස මහතල හෙවත් මාතලේ විය. එසේ නොමැතිව මාතුල මාතලේ වූවා නොවේ. (මාතුල කෑගල්ල අවට බව තහවුරුකර නැත)
විනය පිටකය
භික්ෂු භික්ෂුණියන්ගේ අධ්‍යාත්මික දියුණුවට උපකාරීවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ සමඟිය සඳහා සම්මුති පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.
විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.
- උභතෝ විභංග
- බන්ධක
- පරිවාර
සූත්‍ර පිටකය
සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ
සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.
දීඝ නිකාය
මෙහි සූත්‍ර 34ක් වේ. පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද දීඝ නිකායේය. මෙහි ඇතුලත් වනුයේ ඉතා දීඝ්‍ර සූත්‍රය. මෙහි කොටස් තුනකි . එනම්
- . සීලක්ඛන්ධ වග්ග
- .
- .
මජ්ඣිම නිකාය
මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, , සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.
සංයුක්ත නිකාය
මෙහි කෙටි සූත්‍ර දහස් ගනනක් ධර්ම සංකල්ප අනුව වර්ග 56ක් තුල අඩංගුය. එහි
- සගාථ වග්ග
- නිධාන වග්ග
- ඛන්ධ වග්ග
- සළායතන වග්ග
- මහා වග්ග
යනුවෙන් ප්‍රධාන වර්ග 5 කි.
අංගුත්තර නිකාය
අංක අනුව ධර්ම කරුණු ගොනු කිරීමෙන් මෙය නිපාත 11 කට බෙදා ඇත.
ඛුද්දක නිකාය
මෙම නිකායට ධම්මපදය, සුත්ථනිපාත, උදාන, ථෙරගාථා අභිධර්ම ග්‍රන්ථයන්ගේ මුල් ස්වරූපයට අයත් නෙත්තිප්පකරනය හා පිටකෝපදේසයද, අටුවා ග්‍රන්ථයන්ගේ මූළික ස්වරූපය වූ ජාතකපාලියද, ටීකා ස්වරූපයෙන් යුත් නිද්දේසද, විසුද්ධිමග්ග ආදියට ගුරුවූ පටිසම්භිදාමග්ගපකරණයද ආදී ග්රන්ථ 15 ක් අයත් වේ.
අභිධම්ම පිටකය
එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.
සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා යැයි ද කියනු ලැබේ. මෙහි ග්රන්ථ 7ක් ඇතුලත් වේ.
අමතර අවධානයට
මූලාශ්‍ර
ග්රන්ථ නාමාවලිය
- මහාචාර්ය බලදේව උපාධ්‍යායගේ බෞද්ධ දර්ශණය - ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි
- ධර්ම සංග්‍රහය - නාරද හිමි
භාහිර සබැඳි
- ත්‍රිපිටක පොත් වහන්සේ at Wikibooks
- "ත්‍රිපිටකය - බුද්ධ ජයන්ති සංස්කරණය (සිංහල පරිවර්ථනය සහිතව)".
- . 2011-08-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "ත්‍රිපිටකය: සම්පූර්ණ පෙළ (පාලි බසින් සිංහල අකුරින්)".
- "ත්‍රිපිටකය සිංහලෙන් (සිංහල පරිවර්ථනය)".
- "Sobhana.net".
- "ත්‍රිපිටකය ආශ්‍රිතව ගොනුකළ අතිපුජ්‍ය රේරුකානේ මහා නාහිමි විසින් රචිත ග්රන්ථ".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර ප ටකය ත වල දහම ව නය ප ටකය ස ත ත ප ටකය ස ත ර ප ටකය ද ඝ න ක යස ය ත ත න ක ය ඛ ද දක න ක ය අභ ධම ම ප ටකය නරඹන නස ස කරණයම ම ල ප ය බ ද දහම හ සබ ඳ ල ප ප ළකට අයත ව බ ද දහමබ ද රජ ණන වහන ස අට ව ස බ ද වර ශ ර සද ධර මය ආර ය ස ඝය වහන ස ම ල ක ස කල ප ත සරණය චත ර ර ය සත යය පට ච ච සම ප ප දය න ර ව ණය ආර ය අෂ ට ග ක ම ර ගයබ ද දහම ඉත හ සය ප රකට බ ද ධය න ත ර ප ටකය ධර ම ස ග යන බ ද ධ ස ස ක ත යන ක ය මහ ය නය වජ රය නය ම ම ක ට ව නරඹන නස ස කරණය ථ රව ද බ ද දහම ඉග න ව ම එකත ව ත ර ප ටකය ල ස හ ඳ න ව බ ද න වහන ස ජ වත ව ස ට යද කල ධර ම ද ශන පස කල ක ස ද කල ධර ම ස ගයන වලද ප ටක ත නකට ව න කල බ ව න ත ර ප ටක නම ල බ ඇත පස ක ල නව ත ර ප ටකයට අට ඨකථ මග න අත ර ක කර ණ හ ව ස තරක ර ම ස ද කර ඇත ව නය ප ටකය ස ත ර ප ටකය ස ත ත න හ ත ස ක ත ප ටකය අභ ධම ම ප ටකය අභ ධර ම ප ටකයඅල ල නකර ත ත වයත ර ප ටකය ව ව ධ ක ටස වල කර ත ත වය ව ව ධ ව බ ද ධ භ ෂ ත ත ර ප ටකය බ හ අන තර ගත බ ද ධ භ ෂ ත ව ශ ර වක භ ෂ ත කර ත ත වය න දන න ග රන ථ ර ඩ ක ර මත ර ප ටකය රහතන වහන ස ග කට ප ඩම න ප ම ණ ක ර ස ත ප ර ව 80 ද පමණ රජරට රජකල වළගම බ රජ ග ර ජ ය සමය ද ම තල අල ව හ ර ය ද රහතන වහන ස ල ව ස න පළම වරට ග රන ථ ර ඪ කරන ලද ම ත ල දනව ව ප හ ට ය අද ක ගල ල අවට ප ද සය පස ක ල නයන ව ස න ම ත ල අළ ල න ස ථ නය ම තල අල ව හ ර ය ය උපකල පනය කර හඳ න ව ඇත බව ප න මහත ල හ වත ල ක තල මහ තල ධ න ය වර ගය ශ ක ත බ ප ද ස මහතල හ වත ම තල ව ය එස න ම ත ව ම ත ල ම තල ව ව න ව ම ත ල ක ගල ල අවට බව තහව ර කර න ත ව නය ප ටකයභ ක ෂ භ ක ෂ ණ යන ග අධ ය ත ම ක ද ය ණ වට උපක ර ව ම සඳහ බ ද රජ ණන වහන ස ව ස න ප නව ශ ක ෂ පද ප රඥ ප ත ව නය කර ම ආද ය ව නය ප ටකය අඩ ග ය ම හ භ ක ෂ භ ක ෂ ණ යන ග සමඟ ය සඳහ සම ම ත පනව ඇත හ ය න ව නය ප ටකයට ආන ද සන ය ය ද ක යන ල බ ව නය ප ටකය ප රධ න ක ටස ත නක උභත ව භ ග බන ධක පර ව රස ත ර ප ටකයප රධ න ල ප යන ස ත ර ප ටකය සහ ස ත ර ප ටකය ප රධ න ඉලක කය වන න ධර මය ප ළ බඳ ප රත ප දනයය බ ද රජ ණන වහන ස න ය ක ව ට කරන ලද ද ශණ ම හ ඇත ළත ව ප ද ජනය ට අවබ ධ වන ල ස ස ම න ය කත ව යවහ රය න ඔබ බට න ග ස ද ස අවව ද න ව ත ස ත ර උපම කත ග ථ ආද ව උපද ශයන අඩ ග වන න ද ස ත ර ප ටකය ය ස ම න ය කත ව යවහ රය න පවත වන ලද හ ය න ම යට ව හ ර ද සන ය ය ද ක යන ල බ ස ත ර ප ටකය ප රධ න වශය න ක ටස පහකට බ ද ද ඝ න ක ය ම හ ස ත ර 34ක ව ප ළ බඳ ව ස තර අඩ ග වන න ද ද ඝ න ක ය ය ම හ ඇත ලත වන ය ඉත ද ඝ ර ස ත රය ම හ ක ටස ත නක එනම ස ලක ඛන ධ වග ග මජ ඣ ම න ක ය ම හ මධ යම ප රම ණය ස ත ර 152ක ඇත චත ර යර ය සත යය කර මය සම ධ ආත මව දය ද ෂ සහ න ර ව ණය ආද ය ප ළ බඳ ව ස තර ම ම ස ත ර වල අඩ ග ය ස ය ක ත න ක ය ම හ ක ට ස ත ර දහස ගනනක ධර ම ස කල ප අන ව වර ග 56ක ත ල අඩ ග ය එහ සග ථ වග ග න ධ න වග ග ඛන ධ වග ග සළ යතන වග ග මහ වග ග යන ව න ප රධ න වර ග 5 ක අ ග ත තර න ක ය අ ක අන ව ධර ම කර ණ ග න ක ර ම න ම ය න ප ත 11 කට බ ද ඇත ඛ ද දක න ක ය ම ම න ක යට ධම මපදය ස ත ථන ප ත උද න ථ රග ථ අභ ධර ම ග රන ථයන ග ම ල ස වර පයට අයත න ත ත ප පකරනය හ ප ටක පද සයද අට ව ග රන ථයන ග ම ළ ක ස වර පය ව ජ තකප ල යද ට ක ස වර පය න ය ත න ද ද සද ව ස ද ධ මග ග ආද යට ග ර ව පට සම භ ද මග ගපකරණයද ආද ග රන ථ 15 ක අයත ව අභ ධම ම ප ටකයඑකම ස ද ධ න තයක හ ව ෂයයක ප ළ බඳව ද ග දර ශණ Intelligence ආද බ හ ප රභ ද කර ද ක ව ම සහ න ර ව ණය ද සට ය ම ව ධර මය ප රත ප දනය ක ර ම න ස ම ම ප ටකය අභ ධම ම ල ස නම කරය ස ත ර ප ටකය ව ස තර කර ඇත ස ද ධ න ත හ ව ෂයයන ප ළ බඳව ප හ ද ල ක ර ම ස ද ක ර ම සහ සහ ඒව ප ළ බඳ ශ ස ත ර ය ද ෂ ට යක න ය ත ව ව ව චනයන ඉද ර පත ක ර ම ආද ය ප රධ න වශය න අභ ධම ම ප ටකය න ස ද ක ර අභ ධම ම ප ටකයට පරමත ථ ද සන ය ය ද ක යන ල බ ම හ ග රන ථ 7ක ඇත ලත ව ධම මස ගණ ප පකරණය ව භ ගප පකරණය පට ඨ නප පකරණයඅමතර අවධ නයටසතරන ක ය ප චන ක යම ල ශ රhttp host pariyatti org Tipitaka Outline pdfග රන ථ න ම වල යමහ ච ර ය බලද ව උප ධ ය යග බ ද ධ දර ශණය ආච ර ය හ ර ප ට ය පඤ ඤ ක ත ත හ ම ධර ම ස ග රහය න රද හ ම භ හ ර සබ ඳ ත ර ප ටකය යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ත ර ප ටක ප ත වහන ස at Wikibooks ත ර ප ටකය බ ද ධ ජයන ත ස ස කරණය ස හල පර වර ථනය සහ තව 2011 08 07 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද ත ර ප ටකය සම ප ර ණ ප ළ ප ල බස න ස හල අක ර න ත ර ප ටකය ස හල න ස හල පර වර ථනය Sobhana net ත ර ප ටකය ආශ ර තව ග න කළ අත ප ජ ය ර ර ක න මහ න හ ම ව ස න රච ත ග රන ථ