මෙම ලිපිය ලියා ඇත්තේ ලෙස වෙයි.(2023 නොවැම්බර්) |
බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණය අවබෝධ කර ගැනීම යනු චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමම වන බැවිනි. "මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය." බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්රත්යක්ෂ කළ හැකිය.
- දුක පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛාර්ය සත්‍ය )
- දුකට හේතුව පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ සමුදයාර්ය සත්‍යයය )
- දුක නැති කිරීම පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධාර්ය සත්‍යයය )
- දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යයය )
දුක්ඛ සත්‍යය යනු පංච උපාදානස්ඛන්ධයයි. සමුදය සත්‍ය යනු තෘෂ්ණාවයි. නිරෝධ සත්‍ය යනු නිර්වාණයයි. මර්ග සත්‍ය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
නිවන පිලිබඳ බුද්ධ දේශනා
බුදුන් වහන්සේ බුදු වීමෙන් අනතුරුව දේශනා කල පලමු ධර්ම දේශනාවේ මෙම චතුරාර්ය සත්‍යය පිලිබඳව සඳහන් වී ඇත. උන් වහන්සේ පලමු ධර්ම දේශනාව පැවැත්වූයේ උන්වහන්සේ සමග තවූස් දම් පිරූ පස්වගතවුසන් හටය. චතුරාර්ය සත්‍යය පලමුව දේශනා කොට ඇත්තේ දාර්ශනිකත්වයෙන් බැහැරව. එය දේශනා කොට ඇත්තේ එවකට පැතිර ගිය ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න හඳුනා දෙමින්ය. ඒ තෙරුම් ගැනීමේ පහසුවතකාය. ථේරවාදයේ තේරුම් ගෙන ඇති පරිදි මෙම දේශනාව ඉතා ගැඹුරු වූ තේරැම් ගැනීමට උත්සුක පුද්ගලයන්ටය. එහෙත් මහායානයේ මෙම දේශනාව ඉතා සරල වෙනත් ගැඹුරු වූ දේශනාවනට ප්‍රථම දැනගත යුතු කරුනු ලෙසය. නැගෙනහිර දේෂයන්හි මේ පිලිබඳව ඇත්තේ අල්ප දැනුමකි.
“ | තථාගතෙන, භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං – චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමෙසං චතුන්නං?
| ” |
— සච්චවිභඞ්ගසුත්තං |
වදන
සත්‍යය
" 'පැවැත්ම' අර්ථවත් 'සත්' ධාතුවෙන් 'සත්‍යය' සංකල්පය ජනිත වී ඇත. යමක් ඇත්ත වශයෙන් ම පවතීද එය සත්‍යය නම් වේ.මේ වනාහී සත්‍යය පිළිබඳ පදංගත වූ අර්ථය වේ. ඉහත ආකාරයෙන් නිර්වචනය කළ හැකි සත්‍යයක ලක්ෂණ 3ක් වේ. එනම්,
- තථ-ඒකාන්ත සත්‍යය
- අවි තථ-කවදත් ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍යයයි. එය කිසි කලෙකත් බොරු නොවේ
- අනඤ්ඤථ-අන් පරිද්දකින් නොසිටින සත්‍යය
චතුරාර්‍ය්‍ය සත්‍යය සත්‍යයයි පවසනු ලබන්නේ ඒවායේ ඇති ඉහත ලක්ෂණ හේතුවෙනි 'ඉමානි චත්තාරි අරිය සච්චානීති භික්ඛවෙ මයා ධම්මෝ දේසිතෝ.......සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤුහි "(මහණෙනි මේ සතර ආර්‍ය්‍ය සත්යයයෝය යනු මා විසින්දෙසන ලද............ මහණුන් විසින් බමුණන් විසින් නුවනැතුන් විසින්............. බැහැර කරන්නට නොහැකි ධර්මයයි.)(අංගුත්තර නිකාය 1, 314 පිටු)
ආර්‍ය්‍ය සත්‍යය
අරිය හෙවත් ආර්‍ය්‍ය යන්නෙන් 'උසස් ' ,'උතුම්', 'ශ්‍රේෂ්ඨ' යන අර්ථය ලබා දෙයි.
- බුදු, පසේ බුදු, රහත් යන අය විසින් අවබෝධ කළ හෙයින් මෙම ධර්මය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.
- එම ධර්මය අවබෝධ කිරීමෙන්ම පෘතග්ජනභාවය ඉක්මවා සියලු කෙළෙසුන් නසා ආර්‍ය්‍ය භාවයට පත් කෙරෙන බැවින්ද මෙම ධර්මය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.
- බුදු, පසේ බුදු, රහතන් වහන්සේලා ආර්ය්යන් ලෙස හැඳින්වේ.උන්වහන්සේලා එම ශ්‍රේෂ්ඨ තත්වයට පත්වීමේදී ඉවහල් වූ පිළිවෙත (අරිය සච්ච) ආර්‍ය්‍ය සත්‍යය ලෙස හැඳින්වේ.
" අරියා ඉමානි පටිවිජ්ඣන්ති ,තස්මා අරිය සච්චානීති වුච්චන්තීති............"(සච්ච විභංග නිද්දේසය) (ආර්ය්යන් වහන්සේලා එම තත්වයට පත් කළේ යමක්ස එය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.)
මෙම ධර්මය අවබෝධ කර ගැනීමෙන් පෘතග්ජන තත්වය නැති වී ආර්‍ය්‍ය භාවයට පත් වේ. "ඉමේසං ඛෝ භික්ඛවෙ චතුන්නං අරිය සච්චානං යථාභූතං අභිසංබුද්ධත්තා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අරියෝති වුච්චතීති."(සච්ච විභංග නිද්දේසය)
ඒකාන්තයෙන් ඇති ඒ සැටියට ම වන අන් ආකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ. සත්‍යය යි කීමෙන් පමණක් නො නවත්වා ආය්‍යර් යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්‍ය්‍ය සත්‍යය යි නම් කර තිබෙන්නේ කරුණු කීපයක් නිසාය. සමහර සත්‍යයක් එක් ආකාරයකින් සත්‍ය වතුදු තවත් ආකාරයකින් බලන කල්හි අසත්‍ය වේ. බුදුන් වහන්සේ විසින් වදාළ දුඃඛාදී සත්‍ය සතරෙහි කවර ආකාරකින් වත් අසත්‍ය වීමක් නැත. ඒවා එසේම ය. කවර ආකාරකින් වත් වෙනස් නො වන සත්‍ය, සත්‍යයන් අතුරෙන් උතුම් සත්‍ය වේ. මෙහි සත්‍ය යන වචනයට මුලින් ආය්‍යර් යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමට ය. උත්තම වූ සත්‍යය ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.
මේ සත්‍ය සතර ප්‍රකාශ කරන ලදුයේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්‍ය්‍ය නම් වෙති. ආර්‍ය්‍ය වූ බුදුන් වහන්සේ දැක ලෝකයාට ප්‍රකාශ කරන ලද ඒවා බැවින් මේ සත්‍යයෝ බුදුන් වහන්සේ ගේ ය. ආර්‍ය්‍යයන් වහන්සේ ගේ සත්‍යයෝ ය යන අර්ථයෙන් මේවාට ආර්‍ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබේ.
යමකු විසින් මේ සත්‍ය සතර ප්රත්යක්ෂ කර ගත්තේ නම් ඒ තැනැත්තා පෘථග්ජනභාවය ඉක්මවා ආර්‍ය්‍ය භාවයට පමුණුවන බැවින් ද මේ සත්‍යයන්ට ආර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.
චතුරාර්‍ය්‍ය සත්‍යයේ ලක්ෂණ
මෙම ධර්මයෙහි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියළු ධර්මයන් මෙහි අන්තර්ගත වීමයි. "සච්ච විනිම්මුත්තෝහි භාගවතෝ දේසනා නත්ථා"' යන නෙත්තිප්පකරණ අටුවාවේ එන විග්‍රහයෙන් එය සඳහන් කෙරේ."ඒව මේව ඛෝ ආවුසෝ, යේ කේචි කුසලා ධම්මා සබ්බේ තෙ චතුසු අරිය සච්චේසු සංගහං ගච්චන්තී" යන මහාහත්ථි පදෝපම සූත්‍ර පාඨයද එය පැහැදිලි කරයි. එනම් ලොව වෙසෙන සියළු සතුන්ගේ පා සටහන් ඇත් පා සටහනට වඩා කුඩා වනු ඇත.එය ඉක්මවා යන කිසිඳු පාද සටහනක් දැකිය නොහැකිය.එමෙන් බුද්ධ දේශිත යම් කුසල ධර්මයක් වෙයිද ඒ සියල්ල චතුරාය්‍යර් සත්‍යයෙහි අන්තර්ගත වනු ඇත. ලොව පවත්නා ධර්මයන් කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ 04 කි.එනම්,
- පවත්ති- ඇති වීම
- පවත්තක-ඇති වීමට ඉවහල් වූ හේතු
- නිවත්ති- නැති වීම
- නිවත්තක-නැති වීමට ඉවහල් වූ හේතු
චතුරාය්‍යර් සත්‍යයද මෙම න්‍යායට අනුව ගොඩ නැගී තිබේ.
- පවත්ති-දු:ඛාර්‍ය්‍ය සත්‍යය
- පවත්තක-දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය
- නිවත්ති- දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය
- නිවත්තක-දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය
- උපත
- තරුණ විය
- මරණය
කෘත්‍ය සතරක්
චතුරාය්‍යර් සත්‍යය සම්බන්ධයෙන් පුද්ගලයා විසින් කළ යුතු කාර්ය්යයන් සතරක් වේ.
01.දු:ඛාර්‍ය්‍ය සත්‍යය - මෙයින් ජීවිතයේ ස්වභාවයත් එහි දුක් දොම්නස්, සොම්නස් ද එහි අඩුපාඩු ද එය වෙනස් වන සුළු බවද දක්වනු ලැබේ.මෙම සත්‍යය පිරිසිඳ දැනගත යුතුය. (පරිඤ්ඤෙය්‍ය)
02.දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය- මෙයින් තෘෂ්ණාව මුල් කොට පවත්නා ක්ලේශයන් නිසා දුක හට ගත් බව දැක්වේ. එහෙයින් එය ප්රහාණය කළ යුතුය.(පහාතබ්බං)
03.දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්වාණයයි. එය අවබෝධ කළ යුතුය.(සච්ඡිකාතබ්බ)
04.දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය-එනම් නිර්වාණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මාර්ගයයි. එය පිළිපැදිය යුතුය.(භාවෙතබ්බං) මේ අනුව පුද්ගලයාගේ හා ලෝකයේ යථා තත්වය ගැන අවබෝධය ලැබෙන්නේ ආර්‍ය්‍ය සත්‍යයන්ගේ වැටහීම අනුවය.
"සච්චං සත්තෝ පටිසන්ධි-පච්චයාකාර මේවච අද්දසා චතුරා ධම්මා- දේසේතුංච සුදුක්කරා"
යනුවෙන් බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගයෙන් අවබෝධ කිරීමට දුෂ්කර වූ ධර්ම කරුණු පෙන්වා දෙමින් චතුරාය්‍යර් සත්‍යය ,සත්වයාගේ ස්වභාවය, පුනර්භවය, හේතුඵලවාදය යන කරුණු හඳුන්වා දෙයි. මේවා අවබෝධ කර ගැනීම අපහසු වන අතර හ්වා සරළව විග්රහ කිරීම ඊටත් වඩා දුෂ්කර කාර්ය්යක් බවත් පවසයි.
ආය්‍යර් සත්‍යය සතර
"චත්තාරි ඉමානි භික්ඛවෙ අරිය සච්චානි කතමානි චත්තාරි? දු:ඛං අරිය සච්චං, දු:ඛ සමුදයං අරිය සච්චං දු:ඛ නිරෝධං අරිය සච්චං" (මහණෙනි ආර්‍ය්‍ය සත්‍යයන් හතරක් ඇත. ඒවා නම්?දු:ඛාර්‍ය්‍ය සත්‍යය,දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය,දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය,දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය යනාදියයි.)
දුක්ඛ
" 'දු:ඛ' යන්නෙහි 'දු' යන්නේ නින්දා කටයුතු පිළිකුල් සහගත යන අර්ථය ද 'ඛ' යන්නෙන් හිස්, අසාර යන අර්ථය ද ගෙන දෙයි. මේ අනුව දු:ඛ යන්නේ නින්දා කටයුතු පිළිකුල් හිස් අසාර යන අර්ථ ගෙන දෙයි." මෙම සත්‍යය පිළිබඳව ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී බුදුන් වහන්සේ මෙසේ වදාළහ. " ඉදං ඛෝ පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො පියෙහි විප්පයෝගෝ දුක්ඛො යම්පිච්චං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චූපදානක්ඛන්ධා දුක්ඛා" (මහණෙනි, මේ වනාහි දු:ඛාර්‍ය්‍ය සත්‍යයයි.ජාතිය දුකයි,ජරාව දුකයි ,ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රිය සම්ප්රයෝගය දුකයි, ප්‍රිය විප්රයෝගය දුකයි, යමක් කැමති නම් එය නොලැබීම දුකයි, සැකෙවින් උපාදානස්කන්ධයෝ පස් දෙනම දුක් හු වෙති.) මෙහිදී සත්වයන්ට මුහුණපෑමට සිදු වන දුක අට වැදෑරුම් කොට දැක්වේ. එනම්,
- ජාති
- ජරා
- ව්‍යාධි
- මරණ
- අප්‍රිය සම්ප්රයෝගය
- ප්‍රිය විප්රයෝගය
- කැමති දේ නොලැබීම
- උපාදානස්කන්ධ
පුද්ගලයන්ගේ චරිතානුරූපීය බුද්ධි මට්ටමට අනුව එක් එක් අවස්ථා වලදී දු:ඛාර්‍ය්‍ය සත්‍යය ලෙස හඳුන්වා ඇත්තේ පඤ්ච උපාදානස්ඛන්ධයන්ය.
"කතමඤ්ච භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං?පඤ්චූපදානක්ඛන්ධා තස්ස වචනීයං සෙය්යථීදං? රූපූපාදානක්ඛන්ධෝ වේදනුපාදානක්ඛන්ධෝ සඤ්ඤානූපාදානක්ඛන්ධෝ සංඛාරානූපාදානක්ඛන්ධෝ විඤ්ඤානූපාදානක්ඛන්ධෝ ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං........"(මහණෙනි ,දු:ඛාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද? මෙසේ ඇසුවහොත් පඤ්ච උපාපදානස්ඛන්ධය යයි පිළිතුරු දිය යුතුය. එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය,සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනාදියයි. මහණෙනි, මෙය දුකඛ ආර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.) මෙහිදී දුක්ඛ සත්‍යය පස් වැදෑරුම් වේ.
- රූප උපාදානස්කන්ධය
- වේදනා උපාදානස්කන්ධය
- සඤ්ඤා උපාදානස්කන්ධය
- සංස්කාර උපාදානස්කන්ධය
- විඤ්ඤාණ උපාදානස්කන්ධය
ඇස, කණ, නාසය, ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වන විෂය ලෝකය මෙසේ පඤ්චස්කන්ධය වශයෙන් හඳුන්වනු ලැබේ.
සමුදය
'සමුදය' යන්නෙන් ලබා දෙන සරළම අර්ථය හේතූන්ගේ එකතුවෙන් දුක් ඇති වන බවයි. සමුදය යන්න 'සං- උ- අය' යන කොටස් වලින් සැකසී ඇත.'සං'= එක් කිරීම, 'උ' = හට ගැනීම, 'අය' = හේතුව යන ලෙස වේ.මේ අනුව සමුදය යන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් (දුක්) හට ගැනීම සිදුවන බව ඉගැන්වෙයි. දුක් හට ගැනීමට හේතුව නම් තෘෂ්ණාවයි. "............තත්ථ කතමං දුක්ඛ සමුදය අරිය සච්චං? යායං තණ්හා පෝනොභවිකා නන්දිරාග සහගතා තත්ර තත්රාභි නන්දිනී , සෙය්යථීදං? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛ සමුදය අරිය සච්චං..........."(විභංගප්රකරණයේ සච්ච විභංගය) (දුක්ඛ සමුදයයාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද යත්? යම් තණ්හාවක් නැවත නැවත භවගාමී තත්වයක් ( පෝනොභවිකා) ඇති කෙරේද? සකන්ධ පිළිබඳ සතුට හා ඇලීම(නන්දිරාග සහගතා) ඇති කරයිද? ඒ ඒ භවයන්හි ඇලීම (තත්ර තත්රාභි නන්දිනී) ඇති කෙරේද? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා යනුවෙන් ත්‍රිවිධාකාර වූ එම තෘෂ්ණාව දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෘෂ්ණාව ප්‍රධාන කොටස් 03 කි.
- .කාම තණ්හා - ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන ඉන්ද්‍රියන්ගෙන් ගනු ලබන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුනු කෙරෙහි ඇති ආශාවයි.
- .භවතණ්හා - භවය හෙවත් පැවැත්ම කෙරෙහි පවත්නා ආශාවයි.
- විභවතණ්හා - නොපැවැත්ම පිළිබඳව ඇති ආශාවයි.
නිරෝධ
නිර්වාණය යනු සියලු බෞද්ධයන් විසින් දැකීමට බලාපොරොත්තුවන, සියලු දුක්ඛයන්ගෙන් නිදහස්වූ, එකම සදාකාලික සැපයවූ ධර්මතාවයයි. දුකම ස්වභාව කොට ඇත්තාවූ සංසාරයෙන් නිදහස්වීමට ඇති එකම මාර්ගය නිර්වාණයයි. නිවන වචනයෙන් ප්‍රකාශ කල නොහැකි ධර්මතාවක් වන අතර දැකීමෙන්ම(ලබාගැනීමෙන්ම) පමණක් සම්පූර්ණයෙන් අවබෝධ කරගත හැකියි.
මාර්ග (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා)
- සම්මාදිට්ඨි -නිවැරදි දැක්ම
- සම්මාසංකප්පෝ -නිවැරදි කල්පනාව
- සම්මාවාචා -නිවැරදි වචන
- සම්මාකම්මන්තෝ -නිවැරදි කර්මාන්තය
- සම්මා ආජීවෝ -නිවැරදි දිවිපෙවෙත
- සම්මා වායාමෝ -නිවැරදි උත්සාහය
- සම්මාසති-නිවැරදි සිහිය
- සම්මා සමාධි-නිවැරදි සිතේ එකඟ කම
මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන්ම නිවන් සුව සලසා ගත හැකි වේ.
ආශ්රිත ග්රන්ථ
- පේමරතන රොටුඹ, බුද්ධ ධර්මය හා බෞද්ධ දර්ශනය,ශ්‍රී පාලි මුද්‍රණාලය, බණ්ඩාරගම,1996
- රාහුල වළ්පොල,බුදුන් වදාළ ධර්මය, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම,කොළඹ 11,1989
- මහතන්ත්‍රිගේ ගුණසේන, ථේරවාද බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්- බෞද්ධ ධර්මාචාර්ය විභාගය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,2006
- වෙත්තමුණි ආර්. පී. ද ඇස්.,බුදු දහම සහ එය ආගමටත් විද්‍යාවටත් සමවිසම වන අයුරු,ඇම්.ඩී. ගුණසේන සහ සමාගම,කොළඹ 11,1967
- විජේබණ්ඩාර චන්දිම ,මොරටුවගම එච්.එම්., බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය, කතෘ ප්‍රකාශන, 1977
- විජේබණ්ඩාර චන්දිම ,මොරටුවගම එච්.එම්.,ආදි බෞද්ධ චින්තනය, එස් ගොඩගේ සහ සහෝදරයෝ,කොළඹ 10,1995
- වික්‍රමසිංහ කේ.ඩී.පී., සම්බුදු දහම,කතෘ ප්‍රකාශන,1976
- ගමගේ එස්. දීගොඩ(පරි.) සමස්ත බුද්ධ ධර්මය,සමය වර්ධන පොත් හල,කොළඹ 10,2004
වැඩිදුරට කියවීම සඳහා
- සච්ච සංයුක්තය- කෝටිගාම වග්ගය
- සුත්තපිටකෙ→මජ්ඣිමනිකායෙ→විභඞ්ගවග්ගො→සච්චවිභඞ්ගසුත්තං[1]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ල ය ඇත ත ප ද ගල ක අදහසක ප ද ගල ක රචන වක හ ව ද ත මක රචන වක ල ස ව ය ව ශ වක ෂ උර වට න වත ල ව ම මග න ල ප ය ව ඩ ද ය ණ ක ර මට සහ ය වන න 2023 න ව ම බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර බරණ ස න වර අසළ ප හ ට ම කල ස ර න ථ නම න හඳ න වන ලබන ඉස පතනය ද බ ද න වහන ස ව ස න පස වග මහණ න උද ස පවත වන ලද පළම ව න ද ශන වටම ඇත ළත ව චත ර ර ය ය සත යය බ ද දහම හදවතය එස වන න බ ද දහම ම ල ක අරම ණ වන න ර ව ණය අවබ ධ කර ග න ම යන චත ර ර ය ය සත යය ධර මය අවබ ධ කර ග න මම වන බ ව න මහණ න ම ම චත ර ර ය ය සත යය ධර මය අවබ ධ න ක ර ම හ ත ව න මටත ඔබටත බ හ කලක සසර ස ර සරන නට ස ද ව ය බ ද ධ දර ශනයට අන ව ම ම සත යය ම ල වද ම ප රත ය ක ෂ කළ හ ක ය ධම මචක කප පවත තන ස ත ර ද ශන ව ද ක ප ල බඳ උත ම සත යයය ද ක ඛ ර ය සත ය ද කට හ ත ව ප ල බඳ උත ම සත යයය ද ක ඛ සම දය ර ය සත යයය ද ක න ත ක ර ම ප ල බඳ උත ම සත යයය ද ක ඛ න ර ධ ර ය සත යයය ද ක න ත ක ර ම ම ර ගය ප ල බඳ උත ම සත යයය ද ක ඛ න ර ධ ග ම ණ පට පද ර ය සත යයය ද ක ඛ සත යය යන ප ච උප ද නස ඛන ධයය සම දය සත ය යන ත ෂ ණ වය න ර ධ සත ය යන න ර ව ණයය මර ග සත ය යන ආර ය අෂ ට ග ක ම ර ගයය න වන ප ල බඳ බ ද ධ ද ශන බ ද න වහන ස බ ද ව ම න අනත ර ව ද ශන කල පලම ධර ම ද ශන ව ම ම චත ර ර ය සත යය ප ල බඳව සඳහන ව ඇත උන වහන ස පලම ධර ම ද ශන ව ප ව ත ව ය උන වහන ස සමග තව ස දම ප ර පස වගතව සන හටය චත ර ර ය සත යය පලම ව ද ශන ක ට ඇත ත ද ර ශන කත වය න බ හ රව එය ද ශන ක ට ඇත ත එවකට ප ත ර ග ය ල ඩ ර ගවලට ප රත ක ර කරන න ක ස ද යන න හඳ න ද ම න ය ඒ ත ර ම ග න ම පහස ව තක ය ථ රව දය ත ර ම ග න ඇත පර ද ම ම ද ශන ව ඉත ග ඹ ර ව ත ර ම ග න මට උත ස ක ප ද ගලයන ටය එහ ත මහ ය නය ම ම ද ශන ව ඉත සරල ව නත ග ඹ ර ව ද ශන වනට ප රථම ද නගත ය ත කර න ල සය න ග නහ ර ද ෂයන හ ම ප ල බඳව ඇත ත අල ප ද න මක තථ ගත න භ ක ඛව අරහත සම ම සම බ ද ධ න බ ර ණස ය ඉස පතන ම ගද ය අන ත තර ධම මචක ක පවත ත ත අප පට වත ත ය සමණ න ව බ ර හ මණ න ව ද ව න ව ම ර න ව බ රහ ම න ව ක නච ව ල කස ම යද ද චත න න අර යසච ච න ආච ක ඛන ද සන පඤ ඤ පන පට ඨපන ව වරණ ව භජන උත ත න කම ම කතම ස චත න න ප න වත මහණ න අරහත සම ම සම බ ද ධ ව තථ ගතයන වහන ස ව ස න බරණ ස ඉස පතනය ම ගද ය ද ල ව ක ස ශ රමණය ක ට හ බ ර හ මණය ක ට හ ද ව යක ට හ ම රය ක ට හ බ රහ මය ක ට හ අන ක ස ක න ක ට ආපස ප රළ ය න හ ක පර ද ද න උත ම ධර ම චක රය ප රළ ම ප රවර තනය අරඹන ලද එනම චත ර ර ය සත යය ප වස ම ය ද ශන ක ර ම ය ප නව ම ය ප හ ට ව ම ය ව ස තර ත මකව ද ක ව ම ය බ ද ද ක ව ම ය ඉස මත කර ප න ව ම ය ක නම සතරක ද ඒ ද ක ඛස ස අර යසච චස ස ආච ක ඛන ද සන පඤ ඤ පන පට ඨපන ව වරණ ව භජන උත ත න කම ම ප වස ම ය ද ශන ක ර ම ය ප නව ම ය ප හ ට ව ම ය ව ස තර ත මකව ද ක ව ම ය බ ද ද ක ව ම ය ඉස මත කර ප න ව ම ය ද ක ඛසම දයස ස අර යසච චස ස ආච ක ඛන ද සන පඤ ඤ පන පට ඨපන ව වරණ ව භජන උත ත න කම ම ප වස ම ය ද ශන ක ර ම ය ප නව ම ය ප හ ට ව ම ය ව ස තර ත මකව ද ක ව ම ය බ ද ද ක ව ම ය ඉස මත කර ප න ව ම ය ද ක ඛන ර ධස ස අර යසච චස ස ආච ක ඛන ද සන පඤ ඤ පන පට ඨපන ව වරණ ව භජන උත ත න කම ම ද ක ම ළ මන න ම න ත ව ම නම ආර ය සත යය ප වස ම ය ද ශන ක ර ම ය ප නව ම ය ප හ ට ව ම ය ව ස තර ත මකව ද ක ව ම ය බ ද ද ක ව ම ය ඉස මත කර ප න ව ම ය ද ක ඛන ර ධග ම න ය පට පද ය අර යසච චස ස ආච ක ඛන ද සන පඤ ඤ පන පට ඨපන ව වරණ ව භජන උත ත න කම ම ප වස ම ය ද ශන ක ර ම ය ප නව ම ය ප හ ට ව ම ය ව ස තර ත මකව ද ක ව ම ය බ ද ද ක ව ම ය ඉස මත කර ප න ව ම ය සච චව භඞ ගස ත ත වදනසත යය ප ව ත ම අර ථවත සත ධ ත ව න සත යය ස කල පය ජන ත ව ඇත යමක ඇත ත වශය න ම පවත ද එය සත යය නම ව ම වන හ සත යය ප ළ බඳ පද ගත ව අර ථය ව ඉහත ආක රය න න ර වචනය කළ හ ක සත යයක ල ක ෂණ 3ක ව එනම තථ ඒක න ත සත යය අව තථ කවදත ල කය පවත න ව නස න වන සත යයය එය ක ස කල කත බ ර න ව අනඤ ඤථ අන පර ද දක න න ස ට න සත යය චත ර ර ය ය සත යය සත යයය පවසන ලබන න ඒව ය ඇත ඉහත ලක ෂණ හ ත ව න ඉම න චත ත ර අර ය සච ච න ත භ ක ඛව මය ධම ම ද ස ත සමණ හ බ ර හ මණ හ ව ඤ ඤ හ මහණ න ම සතර ආර ය ය සත යයය ය යන ම ව ස න ද සන ලද මහණ න ව ස න බම ණන ව ස න න වන ත න ව ස න බ හ ර කරන නට න හ ක ධර මයය අ ග ත තර න ක ය 1 314 ප ට ආර ය ය සත යය අර ය හ වත ආර ය ය යන න න උසස උත ම ශ ර ෂ ඨ යන අර ථය ලබ ද ය බ ද පස බ ද රහත යන අය ව ස න අවබ ධ කළ හ ය න ම ම ධර මය ආර ය ය සත යය නම ව එම ධර මය අවබ ධ ක ර ම න ම ප තග ජනභ වය ඉක මව ස යල ක ළ ස න නස ආර ය ය භ වයට පත ක ර න බ ව න ද ම ම ධර මය ආර ය ය සත යය නම ව බ ද පස බ ද රහතන වහන ස ල ආර ය යන ල ස හ ඳ න ව උන වහන ස ල එම ශ ර ෂ ඨ තත වයට පත ව ම ද ඉවහල ව ප ළ ව ත අර ය සච ච ආර ය ය සත යය ල ස හ ඳ න ව අර ය ඉම න පට ව ජ ඣන ත තස ම අර ය සච ච න ත ව ච චන ත ත සච ච ව භ ග න ද ද සය ආර ය යන වහන ස ල එම තත වයට පත කළ යමක ස එය ආර ය ය සත යය නම ව ම ම ධර මය අවබ ධ කර ග න ම න ප තග ජන තත වය න ත ව ආර ය ය භ වයට පත ව ඉම ස ඛ භ ක ඛව චත න න අර ය සච ච න යථ භ ත අභ ස බ ද ධත ත තථ ගත අරහ සම ම සම බ ද ධ අර ය ත ව ච චත ත සච ච ව භ ග න ද ද සය ඒක න තය න ඇත ඒ ස ට යට ම වන අන ආක රයක න න වන ද ය සත ය නම ව සත යය ය ක ම න පමණක න නවත ව ආය යර යන වචනය ම ලට ය ද ම සත යයන ට ආර ය ය සත යය ය නම කර ත බ න න කර ණ ක පයක න ස ය සමහර සත යයක එක ආක රයක න සත ය වත ද තවත ආක රයක න බලන කල හ අසත ය ව බ ද න වහන ස ව ස න වද ළ ද ඛ ද සත ය සතර හ කවර ආක රක න වත අසත ය ව මක න ත ඒව එස ම ය කවර ආක රක න වත ව නස න වන සත ය සත යයන අත ර න උත ම සත ය ව ම හ සත ය යන වචනයට ම ල න ආය යර යන වචනය ය ද ඇත ත ම සත යයන ග උත ම බව ද ක ව මට ය උත තම ව සත යය ආර ය ය සත ය නම ව ම සත ය සතර ප රක ශ කරන ලද ය බ ද න වහන ස ව ස න ද ව යන සහ ත ල කය ව ස න ප දන ලබන බ ව න බ ද න වහන ස ආර ය ය නම ව ත ආර ය ය ව බ ද න වහන ස ද ක ල කය ට ප රක ශ කරන ලද ඒව බ ව න ම සත යය බ ද න වහන ස ග ය ආර ය යයන වහන ස ග සත යය ය යන අර ථය න ම ව ට ආර ය ය සත යය ය ය ක යන ල බ යමක ව ස න ම සත ය සතර ප රත යක ෂ කර ගත ත නම ඒ ත න ත ත ප ථග ජනභ වය ඉක මව ආර ය ය භ වයට පම ණ වන බ ව න ද ම සත යයන ට ආර ය ය සත යය ය ක යන ල බ චත ර ර ය ය සත යය ලක ෂණම ම ධර ම ය හ ස ව ශ ෂ ලක ෂණයක වන න බ ද න වහන ස ව ස න ද ශන කරන ලද ස යළ ධර මයන ම හ අන තර ගත ව මය සච ච ව න ම ම ත ත හ භ ගවත ද සන නත ථ යන න ත ත ප පකරණ අට ව ව එන ව ග රහය න එය සඳහන ක ර ඒව ම ව ඛ ආව ස ය ක ච ක සල ධම ම සබ බ ත චත ස අර ය සච ච ස ස ගහ ගච චන ත යන මහ හත ථ පද පම ස ත ර ප ඨයද එය ප හ ද ල කරය එනම ල ව ව ස න ස යළ සත න ග ප සටහන ඇත ප සටහනට වඩ ක ඩ වන ඇත එය ඉක මව යන ක ස ඳ ප ද සටහනක ද ක ය න හ ක ය එම න බ ද ධ ද ශ ත යම ක සල ධර මයක ව ය ද ඒ ස යල ල චත ර ය යර සත යය හ අන තර ගත වන ඇත ල ව පවත න ධර මයන ක ර හ දක නට ල බ න ලක ෂණ 04 ක එනම පවත ත ඇත ව ම පවත තක ඇත ව මට ඉවහල ව හ ත න වත ත න ත ව ම න වත තක න ත ව මට ඉවහල ව හ ත චත ර ය යර සත යයද ම ම න ය යට අන ව ග ඩ න ග ත බ පවත ත ද ඛ ර ය ය සත යය පවත තක ද ඛසම දය ර ය ය සත යය න වත ත ද ඛන ර ධ ර ය ය සත යය න වත තක ද ඛන ර ධග ම ණ පට පද ර ය ය සත යයඋපත තර ණ ව ය මරණයක ත ය සතරක චත ර ය යර සත යය සම බන ධය න ප ද ගලය ව ස න කළ ය ත ක ර ය යයන සතරක ව 01 ද ඛ ර ය ය සත යය ම ය න ජ ව තය ස වභ වයත එහ ද ක ද ම නස ස ම නස ද එහ අඩ ප ඩ ද එය ව නස වන ස ළ බවද දක වන ල බ ම ම සත යය ප ර ස ඳ ද නගත ය ත ය පර ඤ ඤ ය ය 02 ද ඛසම දය ර ය ය සත යය ම ය න ත ෂ ණ ව ම ල ක ට පවත න ක ල ශයන න ස ද ක හට ගත බව ද ක ව එහ ය න එය ප රහ ණය කළ ය ත ය පහ තබ බ 03 ද ඛන ර ධ ර ය ය සත යය එනම න ර ව ණයය එය අවබ ධ කළ ය ත ය සච ඡ ක තබ බ 04 ද ඛන ර ධග ම ණ පට පද ර ය ය සත යය එනම න ර ව ණය අවබ ධ කර ග න මට ඉවහල වන ම ර ගයය එය ප ළ ප ද ය ය ත ය භ ව තබ බ ම අන ව ප ද ගලය ග හ ල කය යථ තත වය ග න අවබ ධය ල බ න න ආර ය ය සත යයන ග ව ටහ ම අන වය සච ච සත ත පට සන ධ පච චය ක ර ම වච අද දස චත ර ධම ම ද ස ත ච ස ද ක කර යන ව න බ ද ධඝ ෂ හ ම ව ස ද ධ ම ර ගය න අවබ ධ ක ර මට ද ෂ කර ව ධර ම කර ණ ප න ව ද ම න චත ර ය යර සත යය සත වය ග ස වභ වය ප නර භවය හ ත ඵලව දය යන කර ණ හඳ න ව ද ය ම ව අවබ ධ කර ග න ම අපහස වන අතර හ ව සරළව ව ග රහ ක ර ම ඊටත වඩ ද ෂ කර ක ර ය යක බවත පවසය ආය යර සත යය සතර චත ත ර ඉම න භ ක ඛව අර ය සච ච න කතම න චත ත ර ද ඛ අර ය සච ච ද ඛ සම දය අර ය සච ච ද ඛ න ර ධ අර ය සච ච මහණ න ආර ය ය සත යයන හතරක ඇත ඒව නම ද ඛ ර ය ය සත යය ද ඛසම දය ර ය ය සත යය ද ඛන ර ධ ර ය ය සත යය ද ඛන ර ධග ම ණ පට පද ර ය ය සත යය යන ද යය ද ක ඛ ප රධ න ල ප ය ද ක ඛ ද ඛ යන න හ ද යන න න න ද කටය ත ප ළ ක ල සහගත යන අර ථය ද ඛ යන න න හ ස අස ර යන අර ථය ද ග න ද ය ම අන ව ද ඛ යන න න න ද කටය ත ප ළ ක ල හ ස අස ර යන අර ථ ග න ද ය ම ම සත යය ප ළ බඳව ධම මචක ක පවත තන ස ත රය ද බ ද න වහන ස ම ස වද ළහ ඉද ඛ පන භ ක ඛව ද ක ඛ අර ය සච ච ජ ත ප ද ක ඛ ජර ප ද ක ඛ ව ය ධ ප ද ක ඛ මරණම ප ද ක ඛ අප ප ය හ සම පය ග ද ක ඛ ප ය හ ව ප පය ග ද ක ඛ යම ප ච ච නලභත තම ප ද ක ඛ ස ඛ ත ත න පඤ ච පද නක ඛන ධ ද ක ඛ මහණ න ම වන හ ද ඛ ර ය ය සත යයය ජ ත ය ද කය ජර ව ද කය ව ය ධ ය ද කය මරණය ද කය අප ර ය සම ප රය ගය ද කය ප ර ය ව ප රය ගය ද කය යමක ක මත නම එය න ල බ ම ද කය ස ක ව න උප ද නස කන ධය පස ද නම ද ක හ ව ත ම හ ද සත වයන ට ම හ ණප මට ස ද වන ද ක අට ව ද ර ම ක ට ද ක ව එනම ජ ත ජර ව ය ධ මරණ අප ර ය සම ප රය ගය ප ර ය ව ප රය ගය ක මත ද න ල බ ම උප ද නස කන ධ ප ද ගලයන ග චර ත න ර ප ය බ ද ධ මට ටමට අන ව එක එක අවස ථ වලද ද ඛ ර ය ය සත යය ල ස හඳ න ව ඇත ත පඤ ච උප ද නස ඛන ධයන ය කතමඤ ච භ ක ඛව ද ක ඛ අර ය සච ච පඤ ච පද නක ඛන ධ තස ස වචන ය ස ය යථ ද ර ප ප ද නක ඛන ධ ව දන ප ද නක ඛන ධ සඤ ඤ න ප ද නක ඛන ධ ස ඛ ර න ප ද නක ඛන ධ ව ඤ ඤ න ප ද නක ඛන ධ ඉද ව ච චත භ ක ඛව ද ක ඛ අර ය සච ච මහණ න ද ඛ ර ය ය සත යය යන කවර ද ම ස ඇස වහ ත පඤ ච උප පද නස ඛන ධය යය ප ළ ත ර ද ය ය ත ය එනම ර ප උප ද නස කන ධය ව දන උප ද නස කන ධය සඤ ඤ උප ද නස කන ධය ස ස ක ර උප ද නස කන ධය ව ඤ ඤ ණ උප ද නස කන ධය යන ද යය මහණ න ම ය ද කඛ ආර ය ය සත යය ය ක යන ල බ ම හ ද ද ක ඛ සත යය පස ව ද ර ම ව ර ප උප ද නස කන ධය ව දන උප ද නස කන ධය සඤ ඤ උප ද නස කන ධය ස ස ක ර උප ද නස කන ධය ව ඤ ඤ ණ උප ද නස කන ධය ඇස කණ න සය ආද ඉන ද ර යන ට ග චර වන ව ෂය ල කය ම ස පඤ චස කන ධය වශ ය න හඳ න වන ල බ සම දය ප රධ න ල ප ය සම දය සම දය යන න න ලබ ද න සරළම අර ථය හ ත න ග එකත ව න ද ක ඇත වන බවය සම දය යන න ස උ අය යන ක ටස වල න ස කස ඇත ස එක ක ර ම උ හට ග න ම අය හ ත ව යන ල ස ව ම අන ව සම දය යන න හ ත ප රත යයන ග බලප ම න ද ක හට ග න ම ස ද වන බව ඉග න ව ය ද ක හට ග න මට හ ත ව නම ත ෂ ණ වය තත ථ කතම ද ක ඛ සම දය අර ය සච ච ය ය තණ හ ප න භව ක නන ද ර ග සහගත තත ර තත ර භ නන ද න ස ය යථ ද ක ම තණ හ භවතණ හ ව භවතණ හ ඉද ව ච චත භ ක ඛව ද ක ඛ සම දය අර ය සච ච ව භ ගප රකරණය සච ච ව භ ගය ද ක ඛ සම දයය ර ය ය සත යය යන කවර ද යත යම තණ හ වක න වත න වත භවග ම තත වයක ප න භව ක ඇත ක ර ද සකන ධ ප ළ බඳ සත ට හ ඇල ම නන ද ර ග සහගත ඇත කරය ද ඒ ඒ භවයන හ ඇල ම තත ර තත ර භ නන ද න ඇත ක ර ද ක ම තණ හ භවතණ හ ව භවතණ හ යන ව න ත ර ව ධ ක ර ව එම ත ෂ ණ ව ද ඛසම දය ර ය ය සත යය නම ව ත ෂ ණ ව ප රධ න ක ටස 03 ක ක ම තණ හ ඇස කන න සය ද ව ශර රය හ මනස යන ඉන ද ර යන ග න ගන ලබන ර ප ශබ ද ගන ධ රස ස පර ශ ධර ම යන අරම න ක ර හ ඇත ආශ වය භවතණ හ භවය හ වත ප ව ත ම ක ර හ පවත න ආශ වය ව භවතණ හ න ප ව ත ම ප ළ බඳව ඇත ආශ වය න ර ධ ප රධ න ල ප ය න ර ධ න ර ව ණය යන ස යල බ ද ධයන ව ස න ද ක මට බල ප ර ත ත වන ස යල ද ක ඛයන ග න න දහස ව එකම සද ක ල ක ස පයව ධර මත වයය ද කම ස වභ ව ක ට ඇත ත ව ස ස රය න න දහස ව මට ඇත එකම ම ර ගය න ර ව ණයය න වන වචනය න ප රක ශ කල න හ ක ධර මත වක වන අතර ද ක ම න ම ලබ ග න ම න ම පමණක සම ප ර ණය න අවබ ධ කරගත හ ක ය ම ර ග ද ක ඛ න ර ධ ග ම ණ පට පද ප රධ න ල ප ය ආර ය අෂ ඨ ග ක ම ර ගය සම ම ද ට ඨ න ව රද ද ක ම සම ම ස කප ප න ව රද කල පන ව සම ම ව ච න ව රද වචන සම ම කම මන ත න ව රද කර ම න තය සම ම ආජ ව න ව රද ද ව ප ව ත සම ම ව ය ම න ව රද උත ස හය සම ම සත න ව රද ස හ ය සම ම සම ධ න ව රද ස ත එකඟ කම ම ම ප ළ ව ත අන ගමනය ක ර ම න ම න වන ස ව සලස ගත හ ක ව ආශ ර ත ග රන ථප මරතන ර ට ඹ බ ද ධ ධර මය හ බ ද ධ දර ශනය ශ ර ප ල ම ද රණ ලය බණ ඩ රගම 1996 ර හ ල වළ ප ල බ ද න වද ළ ධර මය ඇම ඩ ග ණස න සහ සම ගම ක ළඹ 11 1989 මහතන ත ර ග ග ණස න ථ රව ද බ ද ධ ධර මය ම ල ක ඉග න ව ම බ ද ධ ධර ම ච ර ය ව භ ගය බ ද ධ කටය ත ද ප ර තම න ත ව 2006 ව ත තම ණ ආර ප ද ඇස බ ද දහම සහ එය ආගමටත ව ද ය වටත සමව සම වන අය ර ඇම ඩ ග ණස න සහ සම ගම ක ළඹ 11 1967 ව ජ බණ ඩ ර චන ද ම ම රට වගම එච එම බ ද ධ දර ශනය සහ ස ස ක ත ය කත ප රක ශන 1977 ව ජ බණ ඩ ර චන ද ම ම රට වගම එච එම ආද බ ද ධ ච න තනය එස ග ඩග සහ සහ දරය ක ළඹ 10 1995 ව ක රමස හ ක ඩ ප සම බ ද දහම කත ප රක ශන 1976 ගමග එස ද ග ඩ පර සමස ත බ ද ධ ධර මය සමය වර ධන ප ත හල ක ළඹ 10 2004ව ඩ ද රට ක යව ම සඳහ ග තම බ ද රජ ණන වහන ස සච ච ස ය ක තය ක ට ග ම වග ගය ස ත තප ටක මජ ඣ මන ක ය ව භඞ ගවග ග සච චව භඞ ගස ත ත 1