අම්රපාලි යනුවෙන් හැඳින්වෙන්නේ විසින් අධ්‍යක්ෂණය කරන ලද 2002දී විකාශය වූ ඉන්දියානු ඓතිහාසික රූපවාහිනී මාලා නාට්‍යයකි. ක්‍රි.පූ. 600දී ඉන්දියාව නිරූපණය කෙරුණු මෙය විශාල අයවැයක් (රුපියල් මිලියන 100ක) සහිතව සැලසුම් කෙරුණු කථාවකි. 2002 ජූනි 30 සිට සෑම ඉරිදා දිනකම පෙ.ව. 11:00ට දූර්දර්ශන් ජාතික නාළිකාව ඔස්සේ මෙය විකාශය විය.
මෙම කථාවේ ප්‍රධාන චරිතය වන්නේ නැමැති යුවතියයි. රාජ්‍යයේ වස්තුවක් ලෙස නම් කරනු ලදුව ඇයට ඉහළ තත්ත්වයක් හිමිවන නමුත් ඇගේ කාර්යාභාරය වන්නේ පුරුෂයන් සතුටු කිරීමයි. පුවත් සමුළුවක දී කෙම්මු පැවසූයේ අම්රපාලී පිළිබඳ හමුවන්නේ තොරතුරු ස්වල්පයක් බවත්, ඇගේ කථා පුවත මුළුමණින්ම හමුවන්නේ බෞද්ධ සාහිත්‍යයෙන් පමණක් බවයි.
අම්රපාලි කථාපුවත මුලින් කථාංග 104කින් යුතුව නිර්මාණය කිරීමට සැලසුම් කෙරිණි. මෙහි රංගන ශිල්පීන් 39 දෙනාගේ සහායට 500ක කණ්ඩායමක් දායක වූ අතර, අශ්වයින් 25ක්, හස්තීන් කිහිප දෙනකු සහ ආරක්ෂක නිලධාරීන් 25ක් ද විය.
දකුණු ඉන්දියාවේ සහ වෙනත් ප්‍රදේශවල ප්‍රදර්ශනය පිණිස මෙම කතාමාලාව භාෂා ගණනාවකින් හඬකවන ලදී. කෙසේනමුත්, 2002 වර්ෂයේ පසුකාලයේ දී, සැලසුම් කළ අවසන් වීමේ දිනයට බොහෝ පෙර කතාමාලාව අවසන් කෙරුණේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මඳ වීම හේතුවෙනි.
කථාපුවත
අම්රපාලී කථාවට පසුබිම් වන්නේ පුරාතන වෛශාලි නගරයයි. එමගින් දිගහැරෙන්නේ රූමත්, අහිංසක දැරියක වන අම්රපාලි වැඩුණු ස්ත්‍රියක බවට පත්වන ආකාරයයි. ඇගේ දෙමාපියන් විසින් අත්හැර දමනු ලදුව, අම්රපාලීව මහානාමන් විසින් සොයාගනු ලබන්නේ අඹ ගසක් මුල සිටියදී ය. ඔහු ඇයව වෛශාලිය අසල වූ සිය ගම්මානය වෙත රැගෙන යන අතර, එහි දී ඇය හැදී වැඩෙයි. ඇය හර්ෂ් නමැත්තකු සමග ප්‍රේමයෙන් බැඳෙයි.
කුතුහලයෙන් යුතුව ඇය වෛශාලිය වෙත ගමන් කරන්නේ සෑම වසර සතකටම වරක් වෛශාලියෙහි නව ජනපද කල්‍යාණිය අභිෂේක කරවන ෆැල්ගුනි උත්සවය නැරඹීමටයි. මෙම පදවිය පිරිනැමෙන්නේ රාජධානියේ වඩාත්ම රූමත් සහ දක්ෂ තරුණියටයි. අනුතරුව එම තැනැත්තියට පුරුෂයනට විනෝදය ගෙනදෙන්නියක ලෙස සේවය කිරීමට සිදුවේ.
උත්සවය වෙත යන ගමන අම්රපාලීගේ දිවිය වෙනස් කරයි. සිදුවීම් මාලාවකින් පසුව බීමත් වන ඇය ජනපද කල්‍යාණිය තේරීමේ තරගයට ඉදිරිපත් වන රූමතියන් කණ්ඩායම අතරට මැදි වෙයි. පසුව කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන ඇය, ජනපද කල්‍යාණිය තේරීමේ තරගය අවලංගු කිරීමට ප්රයත්න දරයි. කෙසේනමුත් එහි දී ඇයට ඇගේ ප්‍රියයන් මෙන්ම නිදහස ද අහිමි වේ. අවසානයේ ඇය බුදු දහම වැළඳගන්නී ය.
චරිත නිරූපණය
- / පූජා භාර්ති, ලෙස
- සීමා කාර්
- , මහානාමන් ලෙස; අම්රපාලීගේ හදාගත් පියායි.
- , හර්ෂ් ලෙස; අම්රපාලීගේ ළමාවියේ සෙනෙහෙවන්තයායි.
- කණිකා ශිව්පූරි
- , බිම්බිසාර රජු ලෙස
- විෂ්ණු ෂර්මා
- , ලෙස
නිෂ්පාදනය
මෙහි ප්‍රධාන චරිතය වන අම්රපාලීගේ චරිතය නිරූපණය කරන ලද්දේ විසිනි. ඇගේ නම නිර්දේශ කරන ලද්දේ හි සේවය කළ ඇගේ සොයුරා විසිනි. 2002 ඔක්තෝබරයේ දී ශිල්පා කතාමාලාව හැරගියේ නිෂ්පාදකයා සමග වේතනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් නිසායි. මේ වනවිට කථාංග 22ක් රූගත කොට තිබිණි. අනතුරුව ඇගේ චරිතය නිරූපණය සඳහා යොදාගැනිණි.
මෙම කතාමාලව නිර්මාණය කරන ලද්දේ ආයතනය විසින් වන අතර ඉදිරිපත් කරන ලද්දේ ආයතනය විසිනි. මෙය රචනා කරන ලද්දේ විසින් වන අතර නිෂ්පාදනය සහ විසින් සිදුකරන ලදී. කතාමාලාව විකාශය වීමට පෙර මුලින් නිර්දේශ වූ අධ්යක්ෂ වෙනුවට රවී කෙම්මු යොදාගැනිණි.
සම්මාන
අම්රපාලි රූපවාහිනී කතාමාලාව 2002 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී ප්‍රවර්ග කිහිපයක් යටතේ සම්මාන හිමි කරගත්තේ ය:
- හොඳම මිත්‍යාමය/ඓතිහාසික කතාමාලාව - ඩී. වෙන්කටේශ්වර් රාඕ/
- හොඳම කලා අධ්‍යක්ෂණය - ජයන්ත් දේශ්මුඛ්
- හොඳම වස්ත්‍ර - මාලා දේයි
- හොඳම සිනෙමාරූපණය - මහේෂ් තල්කඩ්
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "The Sunday Tribune - Spectrum - Television". Tribuneindia.com. 2002-07-21. සම්ප්‍රවේශය 2014-02-02.
- "Indiantelevision dot com's interview with TV Director Ravi Kemmu". Indiantelevision.com. 2002-07-03. සම්ප්‍රවේශය 2014-02-02.
- "The Hindu Business Line : A rarity called professionalism". Thehindubusinessline.in. 2002-09-16. සම්ප්‍රවේශය 2014-02-02.
- "The Sunday Tribune - Spectrum". Tribuneindia.com. සම්ප්‍රවේශය 2014-02-02.
- "An artiste set to dazzle". The Hindu. 2002-07-11. සම්ප්‍රවේශය 2014-02-02.
- "Indiantelevision dot com's Breaking News : 'Aamrapali' on lookout for overseas takers". Indiantelevision.com. 2002-12-05. සම්ප්‍රවේශය 2014-02-02.
- "Inside programming: On the sets of Aamrapali". Indiantelevision.com. සම්ප්‍රවේශය 2014-02-02.
- . 21 September 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 September 2013.
{{}}
: Missing or empty|title=
(); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Another historical serial on DD". The Hindu. 2002-07-15. සම්ප්‍රවේශය 2014-02-02.
- "The Hindu Business Line : Here's something different". Thehindubusinessline.in. 2002-07-08. සම්ප්‍රවේශය 2014-02-02.
- "The Tribune, Chandigarh, India - Nation". Tribuneindia.com. 2002-06-30. සම්ප්‍රවේශය 2014-02-02.
- "Inside programming: On the sets of Aamrapali". Indiantelevision.com. සම්ප්‍රවේශය 2014-02-02.
- "Straight Answer - The Times of India". Timesofindia.indiatimes.com. 2002-07-12. සම්ප්‍රවේශය 2014-02-02.
- "GR8! TV Magazine - THE INDIAN TELEVISION ACADEMY AWARDS, 2002". Gr8mag.com. සම්ප්‍රවේශය 2014-02-02.
- "Southern Spectrum TV awards". The Hindu. 2002-09-26. සම්ප්‍රවේශය 2014-02-02.
- "Filmzone | Jayant Deshmukh". Filmzone.in. සම්ප්‍රවේශය 2014-02-02.
බාහිර සබැඳි
- රවී කෙම්මු නිල ෆේස්බුක් අඩවිය
- රවී කෙම්මු සඳහා IMDBහි ඇති ගිණුම
- අම්රපාලි කථාංගය 1
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අම රප ල යන ව න හ ඳ න ව න න ව ස න අධ යක ෂණය කරන ලද 2002ද ව ක ශය ව ඉන ද ය න ඓත හ ස ක ර පව හ න ම ල න ට යයක ක ර ප 600ද ඉන ද ය ව න ර පණය ක ර ණ ම ය ව ශ ල අයව යක ර ප යල ම ල යන 100ක සහ තව ස ලස ම ක ර ණ කථ වක 2002 ජ න 30 ස ට ස ම ඉර ද ද නකම ප ව 11 00ට ද ර දර ශන ජ ත ක න ළ ක ව ඔස ස ම ය ව ක ශය ව ය ම ම කථ ව ප රධ න චර තය වන න න ම ත ය වත යය ර ජ යය වස ත වක ල ස නම කරන ලද ව ඇයට ඉහළ තත ත වයක හ ම වන නම ත ඇග ක ර ය භ රය වන න ප ර ෂයන සත ට ක ර මය ප වත සම ළ වක ද ක ම ම ප වස ය අම රප ල ප ළ බඳ හම වන න ත රත ර ස වල පයක බවත ඇග කථ ප වත ම ළ මණ න ම හම වන න බ ද ධ ස හ ත යය න පමණක බවය අම රප ල කථ ප වත ම ල න කථ ග 104ක න ය ත ව න ර ම ණය ක ර මට ස ලස ම ක ර ණ ම හ ර ගන ශ ල ප න 39 ද න ග සහ යට 500ක කණ ඩ යමක ද යක ව අතර අශ වය න 25ක හස ත න ක හ ප ද නක සහ ආරක ෂක න ලධ ර න 25ක ද ව ය දක ණ ඉන ද ය ව සහ ව නත ප රද ශවල ප රදර ශනය ප ණ ස ම ම කත ම ල ව භ ෂ ගණන වක න හඬකවන ලද ක ස නම ත 2002 වර ෂය පස ක ලය ද ස ලස ම කළ අවසන ව ම ද නයට බ හ ප ර කත ම ල ව අවසන ක ර ණ ප ර ක ෂක ප රත ච ර මඳ ව ම හ ත ව න කථ ප වතඅම රප ල කථ වට පස බ ම වන න ප ර තන ව ශ ල නගරයය එමග න ද ගහ ර න න ර මත අහ සක ද ර යක වන අම රප ල ව ඩ ණ ස ත ර යක බවට පත වන ආක රයය ඇග ද ම ප යන ව ස න අත හ ර දමන ලද ව අම රප ල ව මහ න මන ව ස න ස ය ගන ලබන න අඹ ගසක ම ල ස ට යද ය ඔහ ඇයව ව ශ ල ය අසල ව ස ය ගම ම නය ව ත ර ග න යන අතර එහ ද ඇය හ ද ව ඩ ය ඇය හර ෂ නම ත තක සමග ප ර මය න බ ඳ ය ක ත හලය න ය ත ව ඇය ව ශ ල ය ව ත ගමන කරන න ස ම වසර සතකටම වරක ව ශ ල ය හ නව ජනපද කල ය ණ ය අභ ෂ ක කරවන ෆ ල ග න උත සවය න රඹ මටය ම ම පදව ය ප ර න ම න න ර ජධ න ය වඩ ත ම ර මත සහ දක ෂ තර ණ යටය අන තර ව එම ත න ත ත යට ප ර ෂයනට ව න දය ග නද න න යක ල ස ස වය ක ර මට ස ද ව උත සවය ව ත යන ගමන අම රප ල ග ද ව ය ව නස කරය ස ද ව ම ම ල වක න පස ව බ මත වන ඇය ජනපද කල ය ණ ය ත ර ම තරගයට ඉද ර පත වන ර මත යන කණ ඩ යම අතරට ම ද ව ය පස ව ක න ත අභ ව ද ධ ය ව න ව න කටය ත කරන ඇය ජනපද කල ය ණ ය ත ර ම තරගය අවල ග ක ර මට ප රයත න දරය ක ස නම ත එහ ද ඇයට ඇග ප ර යයන ම න ම න දහස ද අහ ම ව අවස නය ඇය බ ද දහම ව ළඳගන න ය චර ත න ර පණය ප ජ භ ර ත ල ස ස ම ක ර මහ න මන ල ස අම රප ල ග හද ගත ප ය ය හර ෂ ල ස අම රප ල ග ළම ව ය ස න හ වන තය ය කණ ක ශ ව ප ර බ ම බ ස ර රජ ල ස ව ෂ ණ ෂර ම ල සන ෂ ප දනයම හ ප රධ න චර තය වන අම රප ල ග චර තය න ර පණය කරන ලද ද ව ස න ඇග නම න ර ද ශ කරන ලද ද හ ස වය කළ ඇග ස ය ර ව ස න 2002 ඔක ත බරය ද ශ ල ප කත ම ල ව හ රග ය න ෂ ප දකය සමග ව තනය සම බන ධය න ඇත ව ග ටල වක න ස ය ම වනව ට කථ ග 22ක ර ගත ක ට ත බ ණ අනත ර ව ඇග චර තය න ර පණය සඳහ ය ද ග න ණ ම ම කත ම ලව න ර ම ණය කරන ලද ද ආයතනය ව ස න වන අතර ඉද ර පත කරන ලද ද ආයතනය ව ස න ම ය රචන කරන ලද ද ව ස න වන අතර න ෂ ප දනය සහ ව ස න ස ද කරන ලද කත ම ල ව ව ක ශය ව මට ප ර ම ල න න ර ද ශ ව අධ යක ෂ ව න වට රව ක ම ම ය ද ග න ණ සම ම නඅම රප ල ර පව හ න කත ම ල ව 2002 ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න උළ ල ද ප රවර ග ක හ පයක ය ටත සම ම න හ ම කරගත ත ය හ ඳම ම ත ය මය ඓත හ ස ක කත ම ල ව ඩ ව න කට ශ වර ර ඕ හ ඳම කල අධ යක ෂණය ජයන ත ද ශ ම ඛ හ ඳම වස ත ර ම ල ද ය හ ඳම ස න ම ර පණය මහ ෂ තල කඩ ම ව ත බලන නබ ද ධ ර පව හ න කත ම ල ව ආශ ර යයන The Sunday Tribune Spectrum Television Tribuneindia com 2002 07 21 සම ප රව ශය 2014 02 02 Indiantelevision dot com s interview with TV Director Ravi Kemmu Indiantelevision com 2002 07 03 සම ප රව ශය 2014 02 02 The Hindu Business Line A rarity called professionalism Thehindubusinessline in 2002 09 16 සම ප රව ශය 2014 02 02 The Sunday Tribune Spectrum Tribuneindia com සම ප රව ශය 2014 02 02 An artiste set to dazzle The Hindu 2002 07 11 සම ප රව ශය 2014 02 02 Indiantelevision dot com s Breaking News Aamrapali on lookout for overseas takers Indiantelevision com 2002 12 05 සම ප රව ශය 2014 02 02 Inside programming On the sets of Aamrapali Indiantelevision com සම ප රව ශය 2014 02 02 21 September 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 15 September 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Missing or empty title help Unknown parameter deadurl ignored url status suggested help Another historical serial on DD The Hindu 2002 07 15 සම ප රව ශය 2014 02 02 The Hindu Business Line Here s something different Thehindubusinessline in 2002 07 08 සම ප රව ශය 2014 02 02 The Tribune Chandigarh India Nation Tribuneindia com 2002 06 30 සම ප රව ශය 2014 02 02 Inside programming On the sets of Aamrapali Indiantelevision com සම ප රව ශය 2014 02 02 Straight Answer The Times of India Timesofindia indiatimes com 2002 07 12 සම ප රව ශය 2014 02 02 GR8 TV Magazine THE INDIAN TELEVISION ACADEMY AWARDS 2002 Gr8mag com සම ප රව ශය 2014 02 02 Southern Spectrum TV awards The Hindu 2002 09 26 සම ප රව ශය 2014 02 02 Filmzone Jayant Deshmukh Filmzone in සම ප රව ශය 2014 02 02 බ හ ර සබ ඳ රව ක ම ම න ල ෆ ස බ ක අඩව ය රව ක ම ම සඳහ IMDBහ ඇත ග ණ ම අම රප ල කථ ගය 1