ඉෂ්ක්බාස් (සිංහල: පෙම්වතුන්) යනු ස්ටාර් ප්ලස් ඔස්සේ විකාශය වන ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. 2016 ජූනි 27 දින විකාශය ඇරඹි මෙය සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව.10:00ට (IST) විකාශය වේ. , සහ විසින් මෙහි ප්‍රධාන චරිත වන ඔබරෝයි පවුලේ ශිවායි, ඕම්කාර සහ රුද්‍ර යන උරුමකරුවන් තිදෙනාගේ චරිත නිරූපණය කරනු ලබයි. මෙම වැඩසටහන මගින් මුලින් සොහොයුරන් තිදෙනාගේ කථාව නිරූපණය වුව ද, පසුව එහි තේමාව බවට පත්වූයේ ශිවායි සහ අනිකා () අතර ඇතිවන ප්‍රේම වෘත්තාන්තයයි; ඕම්කාර සහ රුද්‍රගේ කථාපුවත මෙහි අතුරු කතාමාලාවක් වන සමග සංයුක්ත කොට ඇත. 2017 ජූලි මස කතාමාලාව අවසන් වූ අතර, එහි කථාපුවත නැවත ඉෂ්ක්බාස් හා ඒකාබද්ධ කළ අතර, එමගින් එහි ධාවන කාලය දෙගුණ කෙරිණි.
ඉෂ්ක්බාස් | |
---|---|
ප්‍රභේදය | |
රචනය කලේ |
|
අධ්‍යක්ෂණය කලේ | |
රඟපෑම | පහත බලන්න |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 343 (2017 අගෝස්තු 11 වන විට) |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) |
|
සිනෙමාරූපණය | රාජන් සිං |
ධාවන කාලය | මිනිත්තු 20-40 |
නිෂ්පාදන සමාගම | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | |
මුල් ධාවනය | ජුනි 27, 2016 | – වර්තමානය
කථාපුවත
මෙමගින් කියැවෙන්නේ මුම්බායිහි ධනවත් වයාපාරික පවුලක් වන ඔබරෝයි පවුල මුහුණදෙන අභියෝගයන් ය.
පවුලේ මූලිකාවිය වන කල්‍යාණි ඔබරෝයි සිය පුත්‍රයින්, ලේලියන් සහ මුණුපුරන් සමග ඔබරෝයි මන්දිරයේ වාසය කරන්නී ය.
වැඩිමහල් පුත්‍රයා වන තේජ් ජාන්වි සමග විවාහ වී ඇති අතර, ඔවුනට ඕම්කාර, රුද්‍ර සහ ප්‍රියංකා ලෙස දරුවන් තිදෙනකු වේ. තේජ් සිය ලේකම්වරිය වන ස්වෙට්ලානා සමග සම්බන්ධයක් පවත්වයි. මේ නිසා ජාන්වී බීමතට ඇබ්බැහි වේ. ප්‍රතිමා ශිල්පියකු වන ඕම්කාර ස්වෝත්සාහයෙන් දියුණු වූ බිලියනපතියකු වන අතර, ඔහු අතීතයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියෙකි. ඕම්කාර සිය පියාට වෛර කරයි. රුද්‍ර සෙල්ලක්කාර චරිතයකි. හැමදෙනාම "ප්රින්කු" ලෙස හඳන්වන ප්‍රියංකා ඉක්මණින බියපත් වන තැනැත්තියකි.
තේජ්ගේ බාල සොහොයුරා වන ශක්ති පිංකි සමග විවාහ වී ඇත. ඔවුනට ශිවායි න්ම පුත්‍රයකු වේ. පවුලේ වැඩිමහල්ම පුත්‍රයා වන ඔහු ඔබරෝයි ව්‍යාපාරයේ ප්‍රමුඛත්වය ගනියි. දැඩි පෞරුෂයක් සහිත ව්‍යාපාරිකයකු වන ශිවායි සිය මාමණ්ඩිය වන තේජ්ටම ගැළපෙන අයෙකි. උඩඟු, මාන්නාධික අයකු වන මොහු පුද්ගලයන් මනින්නේ ඔවුන්ගේ පෙළපත හා සමාජ තත්ත්වය අනුව මිස පෞරුෂත්වය හෝ සේවය අනුව නොවේ. ඔහු ටියා සමග විවාහ වන්නේ ඇගේ ඉහළ සමාජ තත්ත්වය නිසා වන අතර ප්‍රේමය නිසා නොවේ.
තේජ් සහ පින්කි සිය පුත්‍රයින් හට ව්‍යාපාරය උරුම විය යුතු යැයි සිතන අතර, මේ නිසා ඔවුන් අතර ගැටුම් ඇතිවේ. මේ සෑමදෙයකින්ම පසුව පවා ඥාති සොහොයුරන් අතර ඇත්තේ දැඩි බැඳීමකි.
ශිවායිට අනිකා නම් මධ්‍යම පාන්තික තරුණියක මුණගැසෙයි. ඇය සිට හදාගත් සොයුරා වන සාහිල්ට දැඩිව සෙනෙහස දක්වයි. සාහිල්ගේ නැන්දණිය වන සුන්දරී මුදල් පිළිබඳ පමණක් සිතන්නියකි.
ශිවායි සහ අනිකා නිතරම ගැටුම් ඇති කරගන්නේ ඔවුන්ගේ වෙනස් මතයයන් සහ පන්ති හේතුවෙනි. කල්‍යාණි විසින් අනිකාව කැඳවන්නේ ශිවායිගේ විවාහය සැලසුම් කිරීමටයි. එහිදී ද ඔවුන් අතර ගැටුම් ඇතිවන නමුත්, ඒවා නිරාකරණය වේ. තේජ්ගේ සොයුරිය වන රූප සහ අශෝක්ගේ බිරිඳ වන ගායත්‍රි විසින් සිදුකරන කුමන්ත්රණවලින් අනිකා පවුල බේරාගනියි.
ශිවායිගේ ළමා වියේ මිතුරා වන දක්ෂ් ද කථාවට පිවිසෙයි. දක්ෂ් තෙවරක්ම අනිකාට විවාහ යෝජනා කරන අතර, තෙවන වර ඇය ඔහුව පිළිගනියි. දක්ෂ් කටයුතු කරන ආකාරය දැක අනිකා යනු වෛශ්‍යාවකැයි ශිවායි සිතයි. පසුව, ශිවායි අනිකාට තමන් සමග විවාහ වන ලෙස බලකරන්නේ ටියා, දුෂ්යන්ත් හෙවත් රොබින් සමග පැන යාම නිසායි. විවාහ දින රාත්‍රියේ, ශිවායි සහ අනිකාගේ සත්‍යය හෙළිවේ. පසු දිනයේ, ටියා නැවත පැමිණෙන්නේ තමන්ව පැහැරගත් බවට මුසා පවසමිනි. ශිවායි මාධ්‍ය ඉදිරියේ සිය බිරිඳ ලෙස ටියාව ඉදිරිපත් කරයි.
දක්ෂ් නැවත පැමිණෙයි. ඔහු අනිකාව පැහැරගන්නා නමුත්, ශිවායි ඇයව මුදාගන්නේ සිය වැරදි වැටහීම් දුරු කරගනිමිනි. ශිවායි සහ අනිකා සමීප වන නමුත්, තමන් ගැබිනියක බැව් ටියා පවසයි. තරුණු ඔබරෝයිවරුන් වන ශිවායි, ඕම්කාර, රුද්‍ර සහ අනිකා එම දරුවා ශිවායිගේ නොවන බව සනාථ කිරීමට ප්රයත්න දැරුව ද එය අසාර්ථක වන්නේ ස්වෙට්ලානා සහ රොමී එම වාර්තා දෙවරක්ම වෙනස් කරන නිසායි.
පසුව ශිවායි සමග ගැටුමක දී, අනිකා ඇද වැටෙන අතර ඇගේ මතකය අහිමි වේ. නමුත් එය ඔබරෝයිවරුන්ගේ සැලසුමකි. ටියා මියගියේ යැයි සිතා සිටි දුෂ්යන්ත් හෙවත් රොබින් නැවත පැමිණෙයි. කපූර්ගේ සත්‍යය හෙළි වේ.
ප්‍රියංකා රන්වීර් සමග විවාහ වීමට සූදානම් වේ. ප්‍රියංකා අතින් සිදුවූ අනතුරකින් ර්නවීර්ගේ සොයුරිය මියගොස් ඇත. උත්සවයක දී, දක්ෂ් ශක්තිගේ හිටපු පෙම්වතිය වන කාමිනී සමග පැමිණෙන්නේ කාමිනීගේ සොහොයුරා ලෙසිනි. මාධ්‍ය සහ පවුල ඉදිරියේ ශිවායි අනිකා සිය බිරිඳ ලෙස පිළිගනියි. රන්වීර් සමග සම්බන්ධය බිඳවැටීමත් සමග ප්රයිංකා තරමක් දැඩි වී සිටියි.
පසුව, කාමිනීගේ පුත්‍රයා වූ ශිවායිගේ නිවුන් සොහොයුරා වූ මහී කතාවට පිවිසෙයි. ශිවායිව පැහැරගෙනන අතර, මහීට අවශ්‍ය වන්නේ ඔබරෝයිවරුන් සතු ධනය පැහැරගැනීමටයි. යම් දෙයක් වැරදී ඇති බැව් වටහාගන්නා අනිකා ශිවායි පිළිබඳ සොයාබලයි.
ප්‍රියංකා රන්වීර් සමග විවාහ වන අතර, කාමිනී ඇගේ සියලු දේපළ පැහැර ගනියි. රන්වීර් සහ ප්‍රියංකා සමීප වන විට, කාමිනීට අනාරක්ෂිත බවක් දැනෙන අතර ඇය ප්‍රියංකාට උන්මන්තක ස්වභාවයක් ඇති බව පෙන්වීමට ප්රයත්න දරයි.
පිංකි අනිකාට හෙළිකරන්නේ ශිවායි යනු ශක්ති සහ කාමිනීගේ අවජාතක පුත්‍රයා බවයි. ඔහු අනිකාට තර්ජනය කරයි. ශිවායිට තමන්ට අප්‍රිය කරවීමට අනිකා ප්රයත්න දරන නමුත්, ශිවායි උත්සාහ දරන්නේ ඇයව නැවත විවාහ කරගැනීමටයි. සිය තීරණය රුද්‍ර සහ ඕම්කාරට දැනුම් දෙන අනිකා ඔවුන්ගෙන් පොරොන්දුවක් ලබාගනියි. ටියාගේ උපකාර ඇතිව අනිකා සිය සැලැස්ම සාර්ථක කරගනියි.
මාස තුනකට පසු
ශිවායි සම්පූර්ණයෙන්ම වෙනස් වී සිටින අතර, ඔහුට රාගිනී මල්හෝත්‍රා නම් මිතුරියක ද වේ. රාගිනීට ශිවායි අවශ්‍ය වන අතර, සිය සොයුරා වන සමර්ගේ උදව් ඇතිව ඇය සීමාව ඉක්මවා කටයුතු කරයි. ශිවායි යථා තත්ත්වයට පත් කරගැනීමට රුද්‍ර සහ ඕම්කාර අනිකාව නැවත ඔබරෝයි මන්දිරය වෙත කැඳවති. අනිකාගේ මංගල සැලසුම්කරු වීමට ශිවායි තීරණය කරයි.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- , ශිවායි සිං ඔබරෝයි ලෙස (2016–)
- , අනිකා ශිවායි සිං ඔබරෝයි ලෙස (2016–)
- , ඕම්කාර සිං ඔබරෝයි ලෙස (2016–)
- , රුද්‍ර සිං ඔබරෝයි ලෙස (2016–)
- , ගෞරි ඕම්කාර සිං ඔබරෝයි (විවාහයට පෙර කුමාරි ෂර්මා) ලෙස (2017–)
- , භාව්‍යා ප්‍රතාප් රථෝර් ලෙස (2017–)
ආවර්තී චරිත
- , පිංකි ශක්ති සිං ඔබරෝයි ලෙස (2016–)
- , ප්‍රියංකා රන්වීර් සිං රන්ධාවා (විවාහයට පෙර ඔබරෝයි) ලෙස (2016–)
- , ඒසීපී රන්වීර් සිං රන්ධාවා ලෙස (2016–)
- , තේජ් සිං ඔබරෝයි ලෙස (2016–)
- , ජාන්වී තේජ් සිං ඔබරෝයි ලෙස (2016–)
- , ශක්ති සිං ඔබරෝයි ලෙස (2016–)
- , කල්‍යාණි පෘථිවිරාජ් සිං ඔබරෝයි ලෙස (2016–)
- , රූප් සිං ඔබරෝයි ලෙස; තේජ් සහ ශක්තිගේ සොයුරියයි. (2016;2017-)
- , සාහිල් ලෙස; අනිකාගේ සොහොයුරායි. (2016–)
- නාමන් මුකුල්, ඛන්නා මහතා ලෙස; ශිවායිගේ ආරක්ෂකයායි. (2016–)
- පූබාලි සන්යාල්, මල්හෝත්‍රා මහත්මිය ලෙම; සමර් සහ රාගිනීගේ මවයි. (2017–)
- , ස්වෙට්ලානා කපූර් ලෙස (2016–)
- , කාමිනී ඛුරානා ලෙස (2017–)
ආරාධිත තරු
- , සෞම්‍යා තෙන්දුල්කාර්/සෞම්‍යා රුද්‍ර සිං ඔබරෝයි ලෙස; රුද්‍රගේ හිටපු බිරිඳයි. (2016–17)
- , ඉෂානා ලෙස (2016)
- , දක්ෂ් ඛුරානා ලෙස; රන්වීර්ගේ මාමායි. කාමිනීගේ සොහොයුරායි.
- , ටියා කපූර් ලෙස; ශිවායිගේ හිටපු ආදරවන්තියයි. (2016–17)
- , රොමී ලෙස; දුෂ්යන්ත්ගේ නැගණියයි. රුද්‍රගේ හිටපු පෙම්වතියයි. (2016–17)
- , රිද්ධිමා ලෙස; ඕම්කාරගේ හිටපු පෙම්වතියයි. (2016)
- , රොබින්/දුෂ්යන්ත් ලෙස; ටියාගේ සැමියායි. (2016–17)
- පූජා දෝෂි, මෝනා ලෙස; ඉෂානාගේ නැගණියයි. (2016)
- , මල්ලිකා කබීර් චෞධරි ලෙස; ශිවාගේ හිටපු පෙම්වතියයි. (2016)
- , සිද්ධාර්ත් වික්‍රම් රාණා ලෙස; ශිවායිගේ ව්‍යාපාර ප්රතිවාදියායි. (2016)
- නවේද් අස්ලාම්, වික්‍රම් ප්‍රදීප් රාණා ලෙස; තේජ්ගේ ව්‍යාපාර ප්රතිවාදියායි. (2016)
- , කේතකී වික්‍රම් රාණා ලෙස (2016)
- , චබ්රා මහතා ලෙස (2016)
- ආනන්දි ත්‍රීපති, චබ්රා මහත්මිය ලෙස (2016)
- , ඉන්ස්පෙක්ටර් මාධුරී ලෙස (2016)
- , සුන්දරී ලෙස; සාහිල්ගේ නැන්දණියයි. (2016)
- , කපූර් මහත්මිය ලෙස; ටියාගේ මවයි. ඔබරෝයිවරුන්ගේ සතුරියකි. (2016–17)
- , දේව් චබ්රා; ප්‍රියංකාගේ හිටපු ආදරවන්තයායි. (2016)
- , රෙයාන් චබ්රා ලෙස; සෞම්යාගේ හිටපු ආදරවන්තයායි. (2016)
- , සමර් ජීත් මල්හෝත්‍රා ලෙස; අන්නිකාගේ ප්රධානියායි. (2017–)
- , වික්‍රම් ආදිත්‍ය තාපර් ලෙස (2017-)
- සුෂ්මිතා මුඛර්ජී, ඩොලී සිං ඔබරෝයි ලෙස (2017–)
- , රාගිනී මල්හෝත්‍රා ලෙස (2017–)
- විහා ගෝරි, බබ්ලි/බන්ටි/පාරි (බිළිඳිය) ලෙස (2017)
- , නයන්තාරා ලෙස; අන්නිකාගේ ව්‍යාජ මවයි. (2017)
- බරුන් සොබ්ටි, අද්වේ සිං රයිසාදා ලෙස; සිය (ඊස් ප්යාර් කෝ ක්යා නාම් දූන්?) කතාමාලාව ප්‍රවර්ධනයට විශේෂ නිරූපණය (2017)
- ක්‍රිති සැනොන්, සහ සිය චිත්‍රපටය ප්‍රවර්ධනය කරමින්
ආශ්‍රේයයන්
- "I will not play a maakhi's boyfriend in a serial:Nakuul Mehta". . සම්ප්‍රවේශය 28 June 2016.
- "Star Plus' 'Silsila Pyar Ka' and 'Dahleez' to be replaced by new shows". . 1 June 2016. සම්ප්‍රවේශය 1 June 2016.
- "Nakuul Mehta back on small screen as Shivaay in Ishqbazz". . සම්ප්‍රවේශය 6 June 2016.
- "Leenesh Mattoo felt shy while flaunting six pack abs". . සම්ප්‍රවේශය 4 June 2016.
- "Never though I would be sporting a stubble look onscreen, says Mahesh Thakur". . සම්ප්‍රවේශය 22 June 2016.
- "Dil Bole Oberoi is Ishqbaaz's spin-off; 5 TV characters that deserve their own series : My View, News - India Today". . සම්ප්‍රවේශය 14 February 2017.
- "The first promo of Dil Bole Oberoi is here and it looks very promising - Times of India". . සම්ප්‍රවේශය 27 January 2017.
- "Ishqbaaz and Dil Bole Oberoi will be merging, both shows need each other: Producer Gul Khan". Pinkvilla. සම්ප්‍රවේශය 2017-07-09.
- . ABP News. 7 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 October 2016.
- "Surbhi Jyoti's painting bond with Surbhi Chandna". . සම්ප්‍රවේශය 12 September 2016.
- . ABP News. 28 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 October 2016.
- "Vrushika Mehta to enter 'Ishqbaaz'". . සම්ප්‍රවේශය 1 July 2016.
- "Vrushika Mehta no more a part of Ishqbaaz". . සම්ප්‍රවේශය 28 September 2016.
- . ABP News. 11 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 November 2016.
- "Ishqbaaz: Karanvir Bohra and Surbhi Jyoti to enter the show". Bollywoodlife. සම්ප්‍රවේශය 12 August 2016.
- "Ishqbaaz: Surbhi Jyoti and Surbhi Chandna paint the sets PINK!". Bollywoodlife. සම්ප්‍රවේශය 12 September 2016.
- . ABP News. 1 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 October 2016.
- "Anika to again create 'troubles' for Shivaay in Ishqbaaaz". Indo American News. සම්ප්‍රවේශය 7 October 2016.
- "New Entry: Hiten Meghrajani in Star Plus Ishqbaaaz". Tellychakkar. සම්ප්‍රවේශය 5 October 2016.
- Maheshwri, Neha (9 June 2017). "Ankit Raj enters 'Ishqbaaaz' as the new hero". . සම්ප්‍රවේශය 29 June 2017.
- "Kriti Sanon comes with Ayushmann Khurrana and Rajkummar Rao to promote Bareilly Ki Barfi". Bollywoodlife. සම්ප්‍රවේශය 16 August 2017.
බාහිර සබැඳි
- ඉෂ්ක්බාස් 2018-09-11 at the Wayback Machine තුළ
- ඉෂ්ක්බාස් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉෂ ක බ ස ස හල ප ම වත න යන ස ට ර ප ලස ඔස ස ව ක ශය වන ඉන ද ය න ර පව හ න කත ම ල වක 2016 ජ න 27 ද න ව ක ශය ඇරඹ ම ය සඳ ද ස ට ස ක ර ද දක ව ප ව 10 00ට IST ව ක ශය ව සහ ව ස න ම හ ප රධ න චර ත වන ඔබර ය පව ල ශ ව ය ඕම ක ර සහ ර ද ර යන උර මකර වන ත ද න ග චර ත න ර පණය කරන ලබය ම ම ව ඩසටහන මග න ම ල න ස හ ය රන ත ද න ග කථ ව න ර පණය ව ව ද පස ව එහ ත ම ව බවට පත ව ය ශ ව ය සහ අන ක අතර ඇත වන ප ර ම ව ත ත න තයය ඕම ක ර සහ ර ද රග කථ ප වත ම හ අත ර කත ම ල වක වන සමග ස ය ක ත ක ට ඇත 2017 ජ ල මස කත ම ල ව අවසන ව අතර එහ කථ ප වත න වත ඉෂ ක බ ස හ ඒක බද ධ කළ අතර එමග න එහ ධ වන ක ලය ද ග ණ ක ර ණ ඉෂ ක බ ස ප රභ දයරචනය කල හර න ත ස ද ව ෂර ම අපර ජ ත ෂර ම අභ ජ ත ස හ අධ යක ෂණය කල රඟප මපහත බලන නසම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද ප රධ න ඉ ග ර ස ස ළ කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන343 2017 අග ස ත 11 වන ව ට න ෂ ප දනයන ෂ ප දක ය කර ෂ ම භ ට ර ය ස න ම ර පණයර ජන ස ධ වන ක ලයම න ත ත 20 40න ෂ ප දන සම ගමප රච රණයම ල න ල ක වස ට ර ප ලස ර ප ආක ත යHDTVම ල ධ වනයජ න 27 2016 2016 06 27 වර තම නයකථ ප වතම මග න ක ය ව න න ම ම බ ය හ ධනවත වය ප ර ක පව ලක වන ඔබර ය පව ල ම හ ණද න අභ ය ගයන ය පව ල ම ල ක ව ය වන කල ය ණ ඔබර ය ස ය ප ත රය න ල ල යන සහ ම ණ ප රන සමග ඔබර ය මන ද රය ව සය කරන න ය ව ඩ මහල ප ත රය වන ත ජ ජ න ව සමග ව ව හ ව ඇත අතර ඔව නට ඕම ක ර ර ද ර සහ ප ර ය ක ල ස දර වන ත ද නක ව ත ජ ස ය ල කම වර ය වන ස ව ට ල න සමග සම බන ධයක පවත වය ම න ස ජ න ව බ මතට ඇබ බ හ ව ප රත ම ශ ල ප යක වන ඕම ක ර ස ව ත ස හය න ද ය ණ ව බ ල යනපත යක වන අතර ඔහ අත තය මත ද රව යවලට ඇබ බ හ ව ස ට ය ක ඕම ක ර ස ය ප ය ට ව ර කරය ර ද ර ස ල ලක ක ර චර තයක හ මද න ම ප ර න ක ල ස හඳන වන ප ර ය ක ඉක මණ න බ යපත වන ත න ත ත යක ත ජ ග බ ල ස හ ය ර වන ශක ත ප ක සමග ව ව හ ව ඇත ඔව නට ශ ව ය න ම ප ත රයක ව පව ල ව ඩ මහල ම ප ත රය වන ඔහ ඔබර ය ව ය ප රය ප රම ඛත වය ගන ය ද ඩ ප ර ෂයක සහ ත ව ය ප ර කයක වන ශ ව ය ස ය ම මණ ඩ ය වන ත ජ ටම ග ළප න අය ක උඩඟ ම න න ධ ක අයක වන ම හ ප ද ගලයන මන න න ඔව න ග ප ළපත හ සම ජ තත ත වය අන ව ම ස ප ර ෂත වය හ ස වය අන ව න ව ඔහ ට ය සමග ව ව හ වන න ඇග ඉහළ සම ජ තත ත වය න ස වන අතර ප ර මය න ස න ව ත ජ සහ ප න ක ස ය ප ත රය න හට ව ය ප රය උර ම ව ය ය ත ය ය ස තන අතර ම න ස ඔව න අතර ග ට ම ඇත ව ම ස මද යක න ම පස ව පව ඥ ත ස හ ය රන අතර ඇත ත ද ඩ බ ඳ මක ශ ව ය ට අන ක නම මධ යම ප න ත ක තර ණ යක ම ණග ස ය ඇය ස ට හද ගත ස ය ර වන ස හ ල ට ද ඩ ව ස න හස දක වය ස හ ල ග න න දණ ය වන ස න දර ම දල ප ළ බඳ පමණක ස තන න යක ශ ව ය සහ අන ක න තරම ග ට ම ඇත කරගන න ඔව න ග ව නස මතයයන සහ පන ත හ ත ව න කල ය ණ ව ස න අන ක ව ක ඳවන න ශ ව ය ග ව ව හය ස ලස ම ක ර මටය එහ ද ද ඔව න අතර ග ට ම ඇත වන නම ත ඒව න ර කරණය ව ත ජ ග ස ය ර ය වන ර ප සහ අශ ක ග බ ර ඳ වන ග යත ර ව ස න ස ද කරන ක මන ත රණවල න අන ක පව ල බ ර ගන ය ශ ව ය ග ළම ව ය ම ත ර වන දක ෂ ද කථ වට ප ව ස ය දක ෂ ත වරක ම අන ක ට ව ව හ ය ජන කරන අතර ත වන වර ඇය ඔහ ව ප ළ ගන ය දක ෂ කටය ත කරන ආක රය ද ක අන ක යන ව ශ ය වක ය ශ ව ය ස තය පස ව ශ ව ය අන ක ට තමන සමග ව ව හ වන ල ස බලකරන න ට ය ද ෂ යන ත හ වත ර බ න සමග ප න ය ම න ස ය ව ව හ ද න ර ත ර ය ශ ව ය සහ අන ක ග සත යය හ ළ ව පස ද නය ට ය න වත ප ම ණ න න තමන ව ප හ රගත බවට ම ස පවසම න ශ ව ය ම ධ ය ඉද ර ය ස ය බ ර ඳ ල ස ට ය ව ඉද ර පත කරය දක ෂ න වත ප ම ණ ය ඔහ අන ක ව ප හ රගන න නම ත ශ ව ය ඇයව ම ද ගන න ස ය ව රද ව ටහ ම ද ර කරගන ම න ශ ව ය සහ අන ක සම ප වන නම ත තමන ග බ න යක බ ව ට ය පවසය තර ණ ඔබර ය වර න වන ශ ව ය ඕම ක ර ර ද ර සහ අන ක එම දර ව ශ ව ය ග න වන බව සන ථ ක ර මට ප රයත න ද ර ව ද එය අස ර ථක වන න ස ව ට ල න සහ ර ම එම ව ර ත ද වරක ම ව නස කරන න ස ය පස ව ශ ව ය සමග ග ට මක ද අන ක ඇද ව ට න අතර ඇග මතකය අහ ම ව නම ත එය ඔබර ය වර න ග ස ලස මක ට ය ම යග ය ය ය ස ත ස ට ද ෂ යන ත හ වත ර බ න න වත ප ම ණ ය කප ර ග සත යය හ ළ ව ප ර ය ක රන ව ර සමග ව ව හ ව මට ස ද නම ව ප ර ය ක අත න ස ද ව අනත රක න ර නව ර ග ස ය ර ය ම යග ස ඇත උත සවයක ද දක ෂ ශක ත ග හ ටප ප ම වත ය වන ක ම න සමග ප ම ණ න න ක ම න ග ස හ ය ර ල ස න ම ධ ය සහ පව ල ඉද ර ය ශ ව ය අන ක ස ය බ ර ඳ ල ස ප ළ ගන ය රන ව ර සමග සම බන ධය බ ඳව ට මත සමග ප රය ක තරමක ද ඩ ව ස ට ය පස ව ක ම න ග ප ත රය ව ශ ව ය ග න ව න ස හ ය ර ව මහ කත වට ප ව ස ය ශ ව ය ව ප හ රග නන අතර මහ ට අවශ ය වන න ඔබර ය වර න සත ධනය ප හ රග න මටය යම ද යක ව රද ඇත බ ව වටහ ගන න අන ක ශ ව ය ප ළ බඳ ස ය බලය ප ර ය ක රන ව ර සමග ව ව හ වන අතර ක ම න ඇග ස යල ද පළ ප හ ර ගන ය රන ව ර සහ ප ර ය ක සම ප වන ව ට ක ම න ට අන රක ෂ ත බවක ද න න අතර ඇය ප ර ය ක ට උන මන තක ස වභ වයක ඇත බව ප න ව මට ප රයත න දරය ප ක අන ක ට හ ළ කරන න ශ ව ය යන ශක ත සහ ක ම න ග අවජ තක ප ත රය බවය ඔහ අන ක ට තර ජනය කරය ශ ව ය ට තමන ට අප ර ය කරව මට අන ක ප රයත න දරන නම ත ශ ව ය උත ස හ දරන න ඇයව න වත ව ව හ කරග න මටය ස ය ත රණය ර ද ර සහ ඕම ක රට ද න ම ද න අන ක ඔව න ග න ප ර න ද වක ලබ ගන ය ට ය ග උපක ර ඇත ව අන ක ස ය ස ල ස ම ස ර ථක කරගන ය ම ස ත නකට පස ශ ව ය සම ප ර ණය න ම ව නස ව ස ට න අතර ඔහ ට ර ග න මල හ ත ර නම ම ත ර යක ද ව ර ග න ට ශ ව ය අවශ ය වන අතර ස ය ස ය ර වන සමර ග උදව ඇත ව ඇය ස ම ව ඉක මව කටය ත කරය ශ ව ය යථ තත ත වයට පත කරග න මට ර ද ර සහ ඕම ක ර අන ක ව න වත ඔබර ය මන ද රය ව ත ක ඳවත අන ක ග ම ගල ස ලස ම කර ව මට ශ ව ය ත රණය කරය චර ත න ර පණයප රධ න චර ත ශ ව ය ස ඔබර ය ල ස 2016 අන ක ශ ව ය ස ඔබර ය ල ස 2016 ඕම ක ර ස ඔබර ය ල ස 2016 ර ද ර ස ඔබර ය ල ස 2016 ග ර ඕම ක ර ස ඔබර ය ව ව හයට ප ර ක ම ර ෂර ම ල ස 2017 භ ව ය ප රත ප රථ ර ල ස 2017 ආවර ත චර ත ප ක ශක ත ස ඔබර ය ල ස 2016 ප ර ය ක රන ව ර ස රන ධ ව ව ව හයට ප ර ඔබර ය ල ස 2016 ඒස ප රන ව ර ස රන ධ ව ල ස 2016 ත ජ ස ඔබර ය ල ස 2016 ජ න ව ත ජ ස ඔබර ය ල ස 2016 ශක ත ස ඔබර ය ල ස 2016 කල ය ණ ප ථ ව ර ජ ස ඔබර ය ල ස 2016 ර ප ස ඔබර ය ල ස ත ජ සහ ශක ත ග ස ය ර යය 2016 2017 ස හ ල ල ස අන ක ග ස හ ය ර ය 2016 න මන ම ක ල ඛන න මහත ල ස ශ ව ය ග ආරක ෂකය ය 2016 ප බ ල සන ය ල මල හ ත ර මහත ම ය ල ම සමර සහ ර ග න ග මවය 2017 ස ව ට ල න කප ර ල ස 2016 ක ම න ඛ ර න ල ස 2017 ආර ධ ත තර ස ම ය ත න ද ල ක ර ස ම ය ර ද ර ස ඔබර ය ල ස ර ද රග හ ටප බ ර ඳය 2016 17 ඉෂ න ල ස 2016 දක ෂ ඛ ර න ල ස රන ව ර ග ම ම ය ක ම න ග ස හ ය ර ය ට ය කප ර ල ස ශ ව ය ග හ ටප ආදරවන ත යය 2016 17 ර ම ල ස ද ෂ යන ත ග න ගණ යය ර ද රග හ ටප ප ම වත යය 2016 17 ර ද ධ ම ල ස ඕම ක රග හ ටප ප ම වත යය 2016 ර බ න ද ෂ යන ත ල ස ට ය ග ස ම ය ය 2016 17 ප ජ ද ෂ ම න ල ස ඉෂ න ග න ගණ යය 2016 මල ල ක කබ ර ච ධර ල ස ශ ව ග හ ටප ප ම වත යය 2016 ස ද ධ ර ත ව ක රම ර ණ ල ස ශ ව ය ග ව ය ප ර ප රත ව ද ය ය 2016 නව ද අස ල ම ව ක රම ප රද ප ර ණ ල ස ත ජ ග ව ය ප ර ප රත ව ද ය ය 2016 ක තක ව ක රම ර ණ ල ස 2016 චබ ර මහත ල ස 2016 ආනන ද ත ර පත චබ ර මහත ම ය ල ස 2016 ඉන ස ප ක ටර ම ධ ර ල ස 2016 ස න දර ල ස ස හ ල ග න න දණ යය 2016 කප ර මහත ම ය ල ස ට ය ග මවය ඔබර ය වර න ග සත ර යක 2016 17 ද ව චබ ර ප ර ය ක ග හ ටප ආදරවන තය ය 2016 ර ය න චබ ර ල ස ස ම ය ග හ ටප ආදරවන තය ය 2016 සමර ජ ත මල හ ත ර ල ස අන න ක ග ප රධ න ය ය 2017 ව ක රම ආද ත ය ත පර ල ස 2017 ස ෂ ම ත ම ඛර ජ ඩ ල ස ඔබර ය ල ස 2017 ර ග න මල හ ත ර ල ස 2017 ව හ ග ර බබ ල බන ට ප ර බ ළ ඳ ය ල ස 2017 නයන ත ර ල ස අන න ක ග ව ය ජ මවය 2017 බර න ස බ ට අද ව ස රය ස ද ල ස ස ය ඊස ප ය ර ක ක ය න ම ද න කත ම ල ව ප රවර ධනයට ව ශ ෂ න ර පණය 2017 ක ර ත ස න න සහ ස ය ච ත රපටය ප රවර ධනය කරම න ආශ ර යයන I will not play a maakhi s boyfriend in a serial Nakuul Mehta සම ප රව ශය 28 June 2016 Star Plus Silsila Pyar Ka and Dahleez to be replaced by new shows 1 June 2016 සම ප රව ශය 1 June 2016 Nakuul Mehta back on small screen as Shivaay in Ishqbazz සම ප රව ශය 6 June 2016 Leenesh Mattoo felt shy while flaunting six pack abs සම ප රව ශය 4 June 2016 Never though I would be sporting a stubble look onscreen says Mahesh Thakur සම ප රව ශය 22 June 2016 Dil Bole Oberoi is Ishqbaaz s spin off 5 TV characters that deserve their own series My View News India Today සම ප රව ශය 14 February 2017 The first promo of Dil Bole Oberoi is here and it looks very promising Times of India සම ප රව ශය 27 January 2017 Ishqbaaz and Dil Bole Oberoi will be merging both shows need each other Producer Gul Khan Pinkvilla සම ප රව ශය 2017 07 09 ABP News 7 October 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 7 October 2016 Surbhi Jyoti s painting bond with Surbhi Chandna සම ප රව ශය 12 September 2016 ABP News 28 August 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 10 October 2016 Vrushika Mehta to enter Ishqbaaz සම ප රව ශය 1 July 2016 Vrushika Mehta no more a part of Ishqbaaz සම ප රව ශය 28 September 2016 ABP News 11 July 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 November 2016 Ishqbaaz Karanvir Bohra and Surbhi Jyoti to enter the show Bollywoodlife සම ප රව ශය 12 August 2016 Ishqbaaz Surbhi Jyoti and Surbhi Chandna paint the sets PINK Bollywoodlife සම ප රව ශය 12 September 2016 ABP News 1 August 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 5 October 2016 Anika to again create troubles for Shivaay in Ishqbaaaz Indo American News සම ප රව ශය 7 October 2016 New Entry Hiten Meghrajani in Star Plus Ishqbaaaz Tellychakkar සම ප රව ශය 5 October 2016 Maheshwri Neha 9 June 2017 Ankit Raj enters Ishqbaaaz as the new hero සම ප රව ශය 29 June 2017 Kriti Sanon comes with Ayushmann Khurrana and Rajkummar Rao to promote Bareilly Ki Barfi Bollywoodlife සම ප රව ශය 16 August 2017 බ හ ර සබ ඳ ඉෂ ක බ ස 2018 09 11 at the Wayback Machine ත ළ ඉෂ ක බ ස හ සබ ඳ අය එම ඩ බ ය ම ව