ඒබීපී නිව්ස් යනු ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය ABP සමූහය (ABP Group) සතු වේ. මුල් අවධියේදී මෙම නාලිකාව ස්ටාර් නිව්ස් (STAR News) ලෙස හැඳින්වූ අතර, එකල මෙහි හිමිකරුවන් වූවේ නිව්ස් කෝපරේෂන් (News Corporation) ආයතනයයි. එය ස්ටාර් ටීවී (STAR TV) සහ ෆොක්ස් ඉන්ටර්නැෂනල් චැනල්ස් (Fox International Channels) යන සමාගම්හී හවුල් ව්‍යාපාරයකි.
ඒබීපී නිව්ස් ABP News | |
---|---|
දියත්කල දිනය | 1998 පෙබරවාරි (STAR News ලෙස) 2012 ජුනි 1 (ඒබීපී නිව්ස් ලෙස) |
අයිතිකරුවෝ | ABP Group |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) 16:9 (1080p through Star Plus during news updates) |
රට | ඉන්දියාව |
භෘෂාව | හින්දි |
විකාශන සරිය | ඉන්දියාව සහ ජාත්‍යන්තරය |
මූලස්ථානය | මුම්බායි, ඉන්දියාව |
පෙරදී හැඳින්වුනේ | STAR News |
සහෝදර නාලිකා(ව) | ABP Ananda ABP Majha |
වෙබ් අඩවිය | Newsbullet.in (English) abpnews.newsbullet.in (Hindi) |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
(India) | Channel 454 |
(India) | Channel 2760 |
(India) | Channel 569 |
(India) | Channel 133 |
(India) | Channel 6275 |
One B (New Zealand) | Channel ??? |
(UK & Ireland) | Channel 817 |
(US) | Channel 2002 |
(Philippines) | Channel TBA |
කේබල | |
(Canada) | Channel 839 |
(Philippines) | Channel 147 (Digital) |
(US) | Channel 341 |
(Philippines) | Channel 242 |
(Philippines) | Channel 9 (Digital) |
(Hong Kong) | Channel 795 |
World On Demand (Japan) | Channel 114 |
අතීතය
1998 පෙබරවාරියේදී ස්ටාර් නිව්ස් නමින් ඇරඹි මෙම නාලිකාව, එරට ප්‍රථම ද්විභාෂා (ඉංග්‍රීසි සහ හින්දි) ප්රවෘත්ති සේවයයි. 2003 වසර තෙක් මෙම නාලිකාව තුල, STAR විසින් නිෂ්පාදිත හින්දි වැඩසටහන් සහ එන්ඩීටීවී විසින් නිෂ්පාදිත ඉංග්‍රීසි වැඩසටහන් විකාශනය කල අතර, 2003 වසරේදී එන්ඩීටීවී (NDTV) සමග ඇතිකරගත් ගිවිසුම කල් ඉකුත් වීම නිසා, ස්ටාර් නිව්ස් නාලිකාව සම්පූර්ණ හින්දි පුවත් නාලිකාවක් බවට පත්විය. පසුව නාලිකාව පවත්වා ගැනීම වෙනුවෙන් STAR සහ ABP සමුහය එක්ව ආයෝජන සිදු කරන ලදී.
ගේ පාලනයට නතු සමාගම ඉන්දියානු පුවත් ව්‍යාපාරයෙන් වෙන්ව යාම නිසා, 2012 අප්‍රියෙල් 16 වැනි දින, ABP සමූහය ප්‍රකාශ කොට සිටියේ, ඔවුන්ට ඊට ඉඩදෙමින් ඔවුන්ගෙන් වෙන්වන බවයි. මෙම වෙන්වීමත් සමග, අට වසරක් මුළුල්ලේ 'Star' නාමය සමග තුබූ ABP සබඳතා අවසන් වූ අතර, වෙන්වීමෙන් පසුව, මෙම ප්රවෘත්ති නාලිකා මෙහෙයවනු ලැබූ Media Content and Communications (MCCS) ආයතනය, මෙම ප්රවෘත්ති නාලිකාවන්හී නාමයන් වෙනස් කරන බවට ප්‍රකාශ කරන ලදී. ඒ අනූව, හින්දි ප්රවෘත්ති නාලිකාව වූ ස්ටාර් නිව්ස් නාලිකාවේ නම ඒබීපී නිව්ස් ලෙසත් (ABP News), බෙංගාලි ප්රවෘත්ති නාලිකාව වූ ස්ටාර් ආනන්ද (Star Ananda) නාලිකාවේ නම ඒබීපී ආනන්ද ලෙසත් (ABP Ananda), මාරාති ප්රවෘත්ති නාලිකාව වූ ස්ටාර් මජ්හා (Star Majha) නාලිකාවේ නම ඒබීපී මජ්හා (ABP Majha) ලෙසත් වෙනස් කෙරුණි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- http://www.mccsindia.com/company.html
- "ABP group confirms STAR deal". economictimes.indiatimes.com.
- "indiantelevision.com - Star, ABP announce divorce". indiantelevision.com.
- "Star News to be known as ABP News from tomorrow". business-standard.com.
- "Star News to be known as ABP News from tomorrow". thehindubusinessline.com. 2013-02-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
භාහිර සබැදි
- Official Website (English) 2013-10-16 at the Wayback Machine
- Official Website (Hindi)
- Official Corporate Website (India)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඒබ ප න ව ස යන ඉන ද ය ව ස ට ක ර ය ත මක වන ර පව හ න ප රව ත ත න ල ක වක න ල ක ව හ ම ක ර ත වය ABP සම හය ABP Group සත ව ම ල අවධ ය ද ම ම න ල ක ව ස ට ර න ව ස STAR News ල ස හ ඳ න ව අතර එකල ම හ හ ම කර වන ව ව න ව ස ක පර ෂන News Corporation ආයතනයය එය ස ට ර ට ව STAR TV සහ ෆ ක ස ඉන ටර න ෂනල ච නල ස Fox International Channels යන සම ගම හ හව ල ව ය ප රයක ඒබ ප න ව ස ABP Newsද යත කල ද නය 1998 ප බරව ර STAR News ල ස 2012 ජ න 1 ඒබ ප න ව ස ල ස අය ත කර ව ABP Groupර ප ආක ත ය 4 3 576i SDTV 16 9 1080p through Star Plus during news updates රට ඉන ද ය වභ ෂ ව හ න ද ව ක ශන සර ය ඉන ද ය ව සහ ජ ත යන තරයම ලස ථ නය ම ම බ ය ඉන ද ය වප රද හ ඳ න ව න STAR Newsසහ දර න ල ක ව ABP Ananda ABP Majhaව බ අඩව ය Newsbullet in English abpnews newsbullet in Hindi උපය ජ යත වචන ද ර ක India Channel 454 India Channel 2760 India Channel 569 India Channel 133 India Channel 6275One B New Zealand Channel UK amp Ireland Channel 817 US Channel 2002 Philippines Channel TBAක බල Canada Channel 839 Philippines Channel 147 Digital US Channel 341 Philippines Channel 242 Philippines Channel 9 Digital Hong Kong Channel 795World On Demand Japan Channel 114අත තය1998 ප බරව ර ය ද ස ට ර න ව ස නම න ඇරඹ ම ම න ල ක ව එරට ප රථම ද ව භ ෂ ඉ ග ර ස සහ හ න ද ප රව ත ත ස වයය 2003 වසර ත ක ම ම න ල ක ව ත ල STAR ව ස න න ෂ ප ද ත හ න ද ව ඩසටහන සහ එන ඩ ට ව ව ස න න ෂ ප ද ත ඉ ග ර ස ව ඩසටහන ව ක ශනය කල අතර 2003 වසර ද එන ඩ ට ව NDTV සමග ඇත කරගත ග ව ස ම කල ඉක ත ව ම න ස ස ට ර න ව ස න ල ක ව සම ප ර ණ හ න ද ප වත න ල ක වක බවට පත ව ය පස ව න ල ක ව පවත ව ග න ම ව න ව න STAR සහ ABP සම හය එක ව ආය ජන ස ද කරන ලද ග ප ලනයට නත සම ගම ඉන ද ය න ප වත ව ය ප රය න ව න ව ය ම න ස 2012 අප ර ය ල 16 ව න ද න ABP සම හය ප රක ශ ක ට ස ට ය ඔව න ට ඊට ඉඩද ම න ඔව න ග න ව න වන බවය ම ම ව න ව මත සමග අට වසරක ම ළ ල ල Star න මය සමග ත බ ABP සබඳත අවසන ව අතර ව න ව ම න පස ව ම ම ප රව ත ත න ල ක ම හ යවන ල බ Media Content and Communications MCCS ආයතනය ම ම ප රව ත ත න ල ක වන හ න මයන ව නස කරන බවට ප රක ශ කරන ලද ඒ අන ව හ න ද ප රව ත ත න ල ක ව ව ස ට ර න ව ස න ල ක ව නම ඒබ ප න ව ස ල සත ABP News බ ග ල ප රව ත ත න ල ක ව ව ස ට ර ආනන ද Star Ananda න ල ක ව නම ඒබ ප ආනන ද ල සත ABP Ananda ම ර ත ප රව ත ත න ල ක ව ව ස ට ර මජ හ Star Majha න ල ක ව නම ඒබ ප මජ හ ABP Majha ල සත ව නස ක ර ණ ම ව ද බලන නම ල ශ රhttp www mccsindia com company html ABP group confirms STAR deal economictimes indiatimes com indiantelevision com Star ABP announce divorce indiantelevision com Star News to be known as ABP News from tomorrow business standard com Star News to be known as ABP News from tomorrow thehindubusinessline com 2013 02 04 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද භ හ ර සබ ද Official Website English 2013 10 16 at the Wayback Machine Official Website Hindi Official Corporate Website India