ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ගොඩනැගෙන්නේ 1961 සිට වේ.
ඉරානය | ශ්‍රී ලංකාව |
---|
ඉතිහාසය
1961 දී ශ්‍රී ලංකාව (එකල සිලෝන්) පාකිස්තානය තුල ඉස්ලාමාබාද් හි පිහිටවූ තානාපති කාර්යාලය හරහා ඉරානය සමග සබඳතා ගොඩනංවා ගත් අතර පසුව 1990 දී, ඉරානයේ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවන ලදී. ඉරානය සිය තානාපති කාර්යාලය 1975 දී කොළඹ නගරය තුල පිහිටුවන ලදී.
ඉරානයේ හිටපු ජනපති මහමුද් අහමදිනෙජාද්, සිය දූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව සිදුකල පලමු ආසියානු සංචාරයේදී ශ්‍රී ලංකාවේද සංචාරය කල අතර ශ්‍රී ලංකාවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාද ඉතා සමීප මිත්‍රත්වයක් ඉරානය සමග පවත්වා ගන්නා ලදී.
ආර්ථික සබඳතා
ශ්‍රී ලංකාවේ බොහොමයක් සංවර්ධන වැඩකටයුතු සඳහා ඉරානයද සිය දායකත්වය සපයයි. 2010 වසරේදී ඉරානය, ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මෙගා වොට් 100 ක පමණ ධාරිතාවකින් යුත් ජල විදුලි බලාගාරයක් සහිත උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීමට අමෙරිකා ඩොලර් මිලියන 450-500 අතර ආධාර ලබා දීමට එකඟ විය. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු අංශවලද ඉරානය සිය ආයෝජන සිදු කරන අතර එමගින් ශ්‍රී ලංකාවේ පිරිපහදු තෙල් නිශ්පාදනය දෙගුණ කිරීමට අපේක්ෂා කරයි. මීට අමතරව ග්‍රාමීය විද්‍යුත් අවශ්‍යතාව පිරවීමටද සහය දක්වමින් ශ්‍රී ලංකාවට ආධාර කරන ප්‍රධාන රටවල් අතුරින් එකක් බවට ඉරානය පත්ව තිබෙයි.
ආරක්ෂක සබඳතා
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ රජය ඉරානයෙන් අවම පොලී යටතේ ණය සහ යුධ ආධාර ලබා ගත් අතර, ශ්‍රී ලංකාවේ යුධ නිලදාරීන්ට පුහුණුව ලබා දීමට ඉරානය කටයුතු කරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Sri Lanka – Iran Bilateral Relations Embassy of Sri Lanka in Iran
- The Group of 15 (G- 15) - May 14, 2010
- Sri Lanka, Iran mutual friends - Minister Daily News.lk - February 20, 2010
- Uma Oya Multipurpose Project International Rivers
- Iran boosts Sri Lankan refinery BBC - April 29, 2008
- Sri Lanka’s post-war scenario DAWN - November 11, 2009
- Sri Lanka’s Shifting Foreign Relations 2012-07-23 at the Wayback Machine Montage - August 2008
- Iran becomes Sri Lanka's top lender Times of India - July 14, 2008
- Iran to Fund Sri Lankan Arms Purchases - International Terrorism Monitor---Paper No. 303 - November 13, 2007
- Iran To Train Sri Lankan Intelligence & Army Officers - April 24, 2008
- Iran steps into enemy's territory 2008-05-11 at the Wayback Machine Asia Times - April 29, 2008
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉර නය සහ ශ ර ල ක ව අතර සබඳත ග ඩන ග න න 1961 ස ට ව ඉර න ශ ර ල ක ක සබඳත ඉර නය ශ ර ල ක වඉත හ සය1961 ද ශ ර ල ක ව එකල ස ල න ප ක ස ත නය ත ල ඉස ල ම බ ද හ ප හ ටව ත න පත ක ර ය ලය හරහ ඉර නය සමග සබඳත ග ඩන ව ගත අතර පස ව 1990 ද ඉර නය න වර ශ ර ල ක ත න පත ක ර ය ලයක ප හ ට වන ලද ඉර නය ස ය ත න පත ක ර ය ලය 1975 ද ක ළඹ නගරය ත ල ප හ ට වන ලද ඉර නය හ ටප ජනපත මහම ද අහමද න ජ ද ස ය ද රය ව ඩ භ රග න ම න අනත ර ව ස ද කල පලම ආස ය න ස ච රය ද ශ ර ල ක ව ද ස ච රය කල අතර ශ ර ල ක ව ජනපත මහ න ද ර ජපක ෂ මහත ද ඉත සම ප ම ත රත වයක ඉර නය සමග පවත ව ගන න ලද ආර ථ ක සබඳත ශ ර ල ක ව බ හ මයක ස වර ධන ව ඩකටය ත සඳහ ඉර නයද ස ය ද යකත වය සපයය 2010 වසර ද ඉර නය ශ ර ල ක ව මධ යම පල ත ම ග ව ට 100 ක පමණ ධ ර ත වක න ය ත ජල ව ද ල බල ග රයක සහ ත උම ඔය බහ ක ර ය ස වර ධන ව ය ප ත ය ස ද ක ර මට අම ර ක ඩ ලර ම ල යන 450 500 අතර ආධ ර ලබ ද මට එකඟ ව ය ශ ර ල ක ව ත ල ප ර පහද අ ශවලද ඉර නය ස ය ආය ජන ස ද කරන අතර එමග න ශ ර ල ක ව ප ර පහද ත ල න ශ ප දනය ද ග ණ ක ර මට අප ක ෂ කරය ම ට අමතරව ග ර ම ය ව ද ය ත අවශ යත ව ප රව මටද සහය දක වම න ශ ර ල ක වට ආධ ර කරන ප රධ න රටවල අත ර න එකක බවට ඉර නය පත ව ත බ ය ආරක ෂක සබඳත ශ ර ල ක ව ස ව ල ය ද ධය ප ව ත සමය රජය ඉර නය න අවම ප ල යටත ණය සහ ය ධ ආධ ර ලබ ගත අතර ශ ර ල ක ව ය ධ න ලද ර න ට ප හ ණ ව ලබ ද මට ඉර නය කටය ත කරන ලද ම ව ද බලන නජප න ශ ර ල ක සබඳත ච න ශ ර ල ක සබඳත ර ස ය ශ ර ල ක සබඳත ම ල ශ රSri Lanka Iran Bilateral Relations Embassy of Sri Lanka in Iran The Group of 15 G 15 May 14 2010 Sri Lanka Iran mutual friends Minister Daily News lk February 20 2010 Uma Oya Multipurpose Project International Rivers Iran boosts Sri Lankan refinery BBC April 29 2008 Sri Lanka s post war scenario DAWN November 11 2009 Sri Lanka s Shifting Foreign Relations 2012 07 23 at the Wayback Machine Montage August 2008 Iran becomes Sri Lanka s top lender Times of India July 14 2008 Iran to Fund Sri Lankan Arms Purchases International Terrorism Monitor Paper No 303 November 13 2007 Iran To Train Sri Lankan Intelligence amp Army Officers April 24 2008 Iran steps into enemy s territory 2008 05 11 at the Wayback Machine Asia Times April 29 2008