ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙන්නේ 1952 වර්ෂයේදී යී.
![]() | |
ජපානය | ශ්‍රී ලංකාව |
---|

ශ්‍රී ලංකාව තුල ජපාන තානාපති කාර්යාලය කොළඹත්, ජපානය තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ටෝකියෝ වලත් පිහිටුවා තිබෙයි.2012 වසරේදී, ජපාන - ශ්‍රී ලංකා සම්බන්ධතාවයට වසර 60 ක් පිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී, සමරු උත්සවයක් සහ සමරු කාසියක් එලි දැක්වුනි.
2005 දී බීබීසී ලෝක සේවය විසින් සිදු කල සමීක්ෂණයකදී, 50% වූ ශ්‍රී ලාංකිකයින් ජපානය පිළිබඳ යහපත් ආකල්ප දැරූ අතර, 4% ප්‍රමාණයක් පමණක් විරුද්ධ මත දැරූහ.
මිතුදම
දිගු කාලයක පටන් ජපානය, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ජාතිය ගොඩනැංවීමේ කටයුතු වෙනුවෙන් නොපැකිළිව ආධාර උපකාර සිදු තරයි.
පරිත්‍යාග
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ල ජපානය විසින් මෙරටට සිදුකල පරිත්‍යාග අතර වේ.
සංචාර
- 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ සිව් දිනක නිල සංචාරයක් සිදු කරන ලදී.
- 2014 සැප්තැම්බර් 7 වන දිනදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සිදු කරන ලදී.
ආර්ථික සබඳතා
1997 වසරේදී, ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් (Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC)) හි සාමාජික රටක් බවට පත්විය. එයට භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය සහ මියන්මාරය ද ඇතුලත් වෙයි. බිම්ස්ටෙක් හරහා නිදහස් වෙළඳ ගිවිසුමක් මගින් ජපානය සමග වෙළඳාම දියුණු කර ගත්තද, 2000 වර්ෂය වන විට එය දුර්වල විය. 2007 වසර වන විට, ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයනයෙන් 2.4% ක් ජපානය වෙත සිදු කර ඇත. ජපානයට අපනයනය කරන මූලික භාණ්ඩයන් වන්නේ තේ, රබර්, විසිතුරු මසුන් සහ මැණික් ගල් වෙයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "එම්බසි ඔෆ් ජැපෑන් ඉන් ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය 2009-07-18.
- "එම්බසි ඔෆ් ශ්‍රී ලංකා ඉන් ජැපෑන්". සම්ප්‍රවේශය 2009-07-18.
- "ශ්‍රී ලංකා ඇන්ඩ් ජැපෑන් සෙලිබ්රේට් 60 ඉයර්ස් ඔෆ් ඩිප්ලොමටික් රිලේෂන්ස්". සම්ප්‍රවේශය 2012-09-14.
- සංරක්ෂිත පිටපත, http://www.globescan.com/news_archives/bbc06-3/index.html, ප්‍රතිෂ්ඨාපනය 2014-01-18
- සංරක්ෂිත පිටපත, http://www.rupavahini.lk/index.php/about-us, ප්‍රතිෂ්ඨාපනය 2014-03-24
- http://www.ewisl.net/jayawardana/index.html
- සංරක්ෂිත පිටපත, http://www.presidentsoffice.gov.lk/index.php?option=com_k2&view=item&id=14:president-arrives-in-japan, ප්‍රතිෂ්ඨාපනය 2014-09-13
- http://www.livemint.com/Politics/tbNLskxu2rctX0jnJEmn7O/Shinzo-Abe-becomes-first-Japanese-PM-to-visit-Sri-Lanka-in-2.html
- "ශ්‍රී ලංකා ෂුඩ් මේක් බෙටර් යූස් ඔෆ් එක්ස්සිස්ටිං ට්‍රේඩ් ඩීල්ස්: එක්ස්පර්ට්ස්". Bilaterals.org. 11 සැප්තැම්බර් 2007. සම්ප්‍රවේශය 2009-07-18.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සහ ජප නය අතර ර ජ ය ත න ත ර ක සබඳත ඇරඹ න න 1952 වර ෂය ද ය ජප න ශ ර ල ක ක සබඳත ජප නය ශ ර ල ක වට ක ය හ ශ ර ල ක ත න පත ක ර ය ලය ශ ර ල ක ව ත ල ජප න ත න පත ක ර ය ලය ක ළඹත ජප නය ත ල ශ ර ල ක ත න පත ක ර ය ලය ට ක ය වලත ප හ ට ව ත බ ය 2012 වසර ද ජප න ශ ර ල ක සම බන ධත වයට වසර 60 ක ප ර ම ව න ව න ශ ර ල ක ව ද සමර උත සවයක සහ සමර ක ස යක එල ද ක ව න 2005 ද බ බ ස ල ක ස වය ව ස න ස ද කල සම ක ෂණයකද 50 ව ශ ර ල ක කය න ජප නය ප ළ බඳ යහපත ආකල ප ද ර අතර 4 ප රම ණයක පමණක ව ර ද ධ මත ද ර හ ම ත දමද ග ක ලයක පටන ජප නය ශ ර ල ක ව ස වර ධනය සහ ජ ත ය ග ඩන ව ම කටය ත ව න ව න න ප ක ළ ව ආධ ර උපක ර ස ද තරය පර ත ය ග ශ ර ල ක ර පව හ න ස ස ථ ව ශ ර ජයවර ධනප ර ර හල සහ ජ ත ක අධ ය පන ආයතනය ප රධ න ග ඩන ග ල ල ජප නය ව ස න ම රටට ස ද කල පර ත ය ග අතර ව ස ච ර2013 වර ෂය ද ශ ර ල ක ජනපත මහ න ද ර ජපක ෂ මහත ජප නය ස ව ද නක න ල ස ච රයක ස ද කරන ලද 2014 ස ප ත ම බර 7 වන ද නද ජප න අග ර ම ත ය ෂ න ස අබ මහත ශ ර ල ක ව ද ද න න ල ස ච රයක ස ද කරන ලද ආර ථ ක සබඳත 1997 වසර ද ශ ර ල ක ව බ ම ස ට ක Bay of Bengal Initiative for Multi Sectoral Technical and Economic Cooperation BIMSTEC හ ස ම ජ ක රටක බවට පත ව ය එයට භ ත නය ඉන ද ය ව න ප ලය ත ය ලන තය සහ ම යන ම රය ද ඇත ලත ව ය බ ම ස ට ක හරහ න දහස ව ළඳ ග ව ස මක මග න ජප නය සමග ව ළඳ ම ද ය ණ කර ගත තද 2000 වර ෂය වන ව ට එය ද ර වල ව ය 2007 වසර වන ව ට ශ ර ල ක ව සමස ථ අපනයනය න 2 4 ක ජප නය ව ත ස ද කර ඇත ජප නයට අපනයනය කරන ම ල ක භ ණ ඩයන වන න ත රබර ව ස ත ර මස න සහ ම ණ ක ගල ව ය ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ ර එම බස ඔෆ ජ ප න ඉන ශ ර ල ක සම ප රව ශය 2009 07 18 එම බස ඔෆ ශ ර ල ක ඉන ජ ප න සම ප රව ශය 2009 07 18 ශ ර ල ක ඇන ඩ ජ ප න ස ල බ ර ට 60 ඉයර ස ඔෆ ඩ ප ල මට ක ර ල ෂන ස සම ප රව ශය 2012 09 14 ස රක ෂ ත ප ටපත http www globescan com news archives bbc06 3 index html ප රත ෂ ඨ පනය 2014 01 18 ස රක ෂ ත ප ටපත http www rupavahini lk index php about us ප රත ෂ ඨ පනය 2014 03 24 http www ewisl net jayawardana index html ස රක ෂ ත ප ටපත http www presidentsoffice gov lk index php option com k2 amp view item amp id 14 president arrives in japan ප රත ෂ ඨ පනය 2014 09 13 http www livemint com Politics tbNLskxu2rctX0jnJEmn7O Shinzo Abe becomes first Japanese PM to visit Sri Lanka in 2 html ශ ර ල ක ෂ ඩ ම ක බ ටර ය ස ඔෆ එක ස ස ස ට ට ර ඩ ඩ ල ස එක ස පර ට ස Bilaterals org 11 ස ප ත ම බර 2007 සම ප රව ශය 2009 07 18